භාවනාව වෙනුවෙන් දෙවිවරුන්ගෙන් උදව් ගමු!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • භාවනාව වෙනුවෙන් දෙවිවරුන්ගෙන් උදව් ගමු!
    🔷 'අධ්‍යාත්මික භික්ෂුන්' චැනලයේ අරමුණ.
    • 'ආධ්‍යත්මික භික්ෂුන්' ...
    🔷 තෙවැනි ඇස යනු කුමක්ද? What is Third Eye?
    • තෙවැනි ඇස යනු කුමක්ද? ...
    🔸 ආධ්‍යාත්මික භික්ෂුන් Facebook පිටුවට පිවිසෙන්න...
    / adhyathmika-bhikshun-1...
    🔸 ඔබේ දහම් ගැටලු අප වෙත යොමුකරන්න...
    adhyathmikabhikshun@gmail.com
    Whatsapp : 070 484 43 35
    #ThirdEye
    Adhyathmika Bhikshun | ආධ්‍යාත්මික භික්ෂුන්

ความคิดเห็น • 170

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +8

    මම නම් ඇත්තටම රාවණා තුළ ක්‍රියාත්මක උන මහා බලය ශක්‌තිය ආශීර්වාද රැකවරණය අනිවාර්යයෙන්ම ඉල්ලා ගන්නවා. ඒ වගේම සතර වරම් දෙවියන් වහන්සේලාගේ ආරක්ෂාව ආශීර්වාද බලය ශක්‌තිය ඉල්ලනවා. ඒ වගේම බුදුන් වහන්සේලාගේ ආරක්ෂාව ශක්තිය රැකවරණය බලය ඉල්ලනවා. මේ අයගෙන් පුදුමාකාර ශක්තිය ආරක්ෂාව ආශීර්වාද මගේ ගමනට එකතු වෙලා ඉන්නවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @malkanthiwijekoon4611
    @malkanthiwijekoon4611 8 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට පින් මට ලගදී මේ චැනල් එක ලැබුනේ අපට අධ්‍යාත්මික වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් සිටින ඔබ වහන්සේට වහ වහා නිර්වාණ ය අවබෝධ වේවා

  • @thuwanzameer483
    @thuwanzameer483 ปีที่แล้ว +63

    මන් මුස්ලිමානුවෙක් අපේ හාමුදුරුවනේ මමත් ඔබ වහන්සේ කිව්වා වගෙම තුන් වෙනි ඇසේ බාවන ප්‍රගුන කරගෙන යනවා ඔබ කිව්වා වගේම මගෙත් නලල මැද්දේ අමුතු කරන්ට් එකක් වගේ ගතියක් දැනෙනවා නම්ත් මට එතනින් එහාට කිසිම දෙයක් පැහැදිලි නෑ එතනින් එහාට මන් මොකක්ද කරන්න ඕන ❤

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +9

      මමත් යෝගිව ඉන්න විට ආලෝකයක් ආවා හදක් වගේ ජිල්බොලයක් විතර ඇති ඒක වටේට ඉරි ඉරි වගේ ගිහින් තරු කැට වගේ අලෝක මතු උනා මට සතුටක් දැනුනා හරි දැන් මට බාවනාව වැටහුනා කියලා ඉතින් බාවනාව කැඩුනා

    • @namalnamal9090
      @namalnamal9090 ปีที่แล้ว +5

      දිගටම කරන්න.ඒ දේවල්ගැන⁣ හිතන්න එපා.ඔබ සිත අරමුණු කරන තැනම සිත පිහිටවන්න.ඉතිරි ටිකත් ඔබට සුදුසු විදිහට අවබෝධ වේවී.අවශ්‍ය එකම දේ ඉවිසීමමයි.

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +17

      සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් අපි හැමෝම සමගියෙන් ජීවත් වෙන්න කැමති හරිම සතුටුයි දිගටම බාවනා කරන්න බාවනා කරන ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ බාවනාව ජය ගැනිමට වාසනාව ලැබේවා 🙏 🌹 ❤

    • @talkwithudith
      @talkwithudith 4 หลายเดือนก่อน +3

      මගේ ගුරු මගපෙන්වන්නන හිතවතියත් මුස්ලිම් ආගම භාදාවක් නොවේ මේ උතුම් මගට

  • @jgamage3445
    @jgamage3445 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ගේ මේ දේශනාව සත්‍යයක්. මේ ගැන කිසිම දැනීමක් නැතුව මම ඔය විදිහට උදව් උපකාර ඉල්ලුවා සුමන සමන් දෙවියන් ගෙන් උන්වහන්සේට වගේ මටත් මග ඵල ලබා ගන්න උදව් කරන්න කියලා. අදටත් මට උන්වහන්සේගේ උදව් තියන නිසා මට ඔබවහසේලාගේ දේශනා පවා අහන්න ලැබිලා තියනවා.
    ඒ වගේම මට යම්කිසි දහම් කරුණක් අවබෝධ වුනොත් මම සමන් දෙවියන්, මගේ ගුරුතුමා ඇතුලු උදව් කරන හැමෝටම පින් අනුමෝදන් කරලා ස්තූති කරනවා.

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව ම මේ වීඩියෝ බලලා අධ්‍යත්මීය ගුණ වගාව තුලින් ජීවත් වෙනවා නම් අපේ රට කොපමණ දියුණු වෙයිද . මේ වීඩියෝ බලන්නේ සූලු පිරිසයි. 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏 මන් නිතර අහපු ගීතයක් මේ ලෝකතලේ සුරකින ශ්‍රී විෂ්ණු දෙවින්දේ රැකදෙනුමැන අපහට ශ්‍රී සම්බුද්ධ සාසනේ. තෙරුවන් සරණයි 🙏 සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏 නොපෙනෙන ලෝකයෙන් මන් ඉල්ලා සිටින්නේ අපේ ශ්‍රී ලාංකික ජනතාව ධාර්මික වේවා 🙏 🌹 ❤ අධ්‍යත්මීය මිනිසුන් බිහිවේවා සාදු සාදු සාදු 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ දෙවිවරුන් බ්‍රක්මයන් තමයී අහම්බෙන් මේ වීඩියෝ එක මට බලන්න සැලැස්සුවේ සාදු සාදු සාදු 🙏 අපේ හාමුදුරුවනේ මඩගැහිලි කරන අය එ පව් ගෙනියයි අපිට මේ වීඩියෝ ඉතා වැදගත් වටිනවා ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා. මටනම් දෙවියන්ගේ පිහිට තියෙනවා .. මේ වීඩියෝ සියලුම දෙනාගේ නෙත සිත ගැටේවා.ස්තුතියි 🙏 🌹 ❤ 🙏

  • @slanuproductions5547
    @slanuproductions5547 3 หลายเดือนก่อน +1

    මාගේ ආධ්‍යාත්මිකත්වය දියුණු කිරීමට සියළුම දෙවිවරුන්ගේ ආශීර්වාදය ලැබේවා ....🌹🙏

  • @user-en1kv8bx8c
    @user-en1kv8bx8c ปีที่แล้ว +7

    සරල නිවැරදි මාර්ගය ඔස්සේ ආධ්‍යාත්මය දියුණුව ලබාගැනීමට මහගු දේශනාවක් .
    ඔබවහන්සේට නිදුක් නීරෝගී තිරජීවනය ලැබේවා.

  • @laksirijanaka7287
    @laksirijanaka7287 ปีที่แล้ว +3

    ගුරුහාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @magicaltarrot7454
    @magicaltarrot7454 ปีที่แล้ว +5

    🙏🙏🙏 මමත් ඔබ වහන්සේ කියූ මාර්ගයේ යන කෙනෙක්.අහම්බයෙන් මේ චැනල් එක හමු වෙලා.මගේ මේ ආත්මයේ ඉපදීම නිසා මම වාසනාවන්තවෙලා ඔබවහන්සේ හමුවීමම.මගේ ආත්මය අර්ථවත් කරගන්න.. දිගාසිරි ලැබේවා🙏🙏 අපිට මෙවා කියා දෙනවාට..🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 3 หลายเดือนก่อน +1

    මටත් පිහිට ලැබේවා ඔභ වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධය වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 ปีที่แล้ว +13

    ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.🙏🙏🌼🌼

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e ปีที่แล้ว +2

    දෙවියන්ට පින් අනුමෝදන් කරන විට ආශීර්වාදය ලැබෙනවාමයි ඔබ වහන්සේට තෙරැවන්. සරණයි සාදු සාදු සාදු. 27:39

  • @scpperera9828
    @scpperera9828 8 หลายเดือนก่อน +3

    ථෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏 භාවනාව අවසානෙයේ දෙවියන්ට අමුනුස්සයන්ටත්, පින්දිලා අන්තිමට...මෙත් සිත් සයුරේ මෙලෝ ඇසුරේ..නාලොව සදෙවු ලොවු තලේ කියන ගාතාව කිව්වට කමක් නැද්ද මං එක පොඩි කාලෙ ඉදන් හැමදාම කියන ගාතාවක්🙏

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🌼
    ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාගේම ආද්‍යාත්මය දියුණු වේවා !! 🌼🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 2 หลายเดือนก่อน

    ගුරු දේවයන් වහන්ස ...මම මේ අධ්‍යාත්මික භාවනාවට අලුත් කෙනෙක්. ඔබ වහන්සේ කිසිමදෙයක් හංගන්නේ නැතිව ඒ ආකාරයටම පැහැදිලි කරන නිසා මට ඉතා පහසුවෙන් භාවනාව ප්‍රගුණ කරගන්න හැකිවේයැයි සිතමි....ඔබ වහන්සේට චිරාත් කාලයක් ධර්මය අවබෝධ කරදෙන්නට ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා ...දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...ඔබ වහන්සේ .ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම ශාන්තවු නිර්වාණ සම්පත්තිය ලබාගැනීමට මෙපින් හේතු වාසනා වෙිවා ....සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @NALUWA.official
    @NALUWA.official 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ස්වාමින් වහන්ස 😊🙏

  • @indikaniroshan4148
    @indikaniroshan4148 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි" පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @laksiriseneviratne7503
    @laksiriseneviratne7503 ปีที่แล้ว +2

    ඇත්තටම මේ Chanel එක දැක්කෙත් ඒ වගේ ආපු දෙයකින් කියලා දැන් පැහැදිලියි

  • @NALUWA.official
    @NALUWA.official 5 หลายเดือนก่อน +2

    බුදු සරණයි 😊❤️🙏

  • @w.pthushara5319
    @w.pthushara5319 ปีที่แล้ว +5

    සාදු ..සාදු ..සාදු ..🌷🌷🌷 අපේ ස්වමින් වහන්සේට පිංවේවා ....තෙරැවන් සරණයි ..

  • @ruwankospelawatta
    @ruwankospelawatta ปีที่แล้ว +4

    මමත් ඔබවහන්සේගේ උපදෙස් පිළිපදිමින් කටයුතු කරන්න පටන් ගත්තා දැනට දින 5ක 6 ක පමණ සිට. ඔබ වහන්සේට බොහොම පින්.. ඔබවහන්සේගේත් මෙහි සම්බන්ධ වන සියළුම දෙනාගේත් සියළුම අධ්‍යාත්මික ශක්තීන් තව තවත්, වඩ වඩාත් වර්ධනය වේවා...!!!🙏🙏🙏

  • @shobaherath4666
    @shobaherath4666 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේ කරන ලද දැනුවත් කිරීමට නමස්කාර වෙිවා .ඔබ වහන්සේට වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිවනින් සැනසිමට ලැබේවා .

  • @user-ni9jn8jm8d
    @user-ni9jn8jm8d ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් ධර්ම දානයේ ආනුභාවයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු උතුම් බෝධියකින් නිර්වානය අවබෝධ වේවා

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 ปีที่แล้ว +1

    සාදූ...සාදූ..සාදූ...සාදු...සාදූ...
    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස .....

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @indikarathnayaka1468
    @indikarathnayaka1468 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් ධර්ම දානයේ ආනුභාවයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු උතුම් බෝධියකින් නිර්වානය අවබෝධ වේවා ...නමස්කාර වේවා උතුම් කල්‍යාණමිත්‍රයන් වහන්සේ ට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-tk7xb9is4u
    @user-tk7xb9is4u ปีที่แล้ว +1

    මට‍ මේ ස්වාමින් වහන්සේ එක්ක කතා කරන්න ඕනෙ පුළුවන් නම් උදව් කරන්න ලොකු පිනක් 🙏🙏🙏

  • @AnneGunawardana-cs4sj
    @AnneGunawardana-cs4sj 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏

  • @nadeedissanayake3366
    @nadeedissanayake3366 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalanigeetha9024
    @lalanigeetha9024 8 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @shanikaboyagoda5315
    @shanikaboyagoda5315 ปีที่แล้ว +3

    Obe wahansege deshenawan godak watinewa ape hamuduruwane.theruwan sarenai obe wahanse athulu siyalu denatama.bawanawan sidu kerana siyalu denatama prayogikawa me dewal ath widimata labewa.

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි බොහෝ පින් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว +2

    ඔබවහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු🙏🙏🙏💜💜💜

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 ปีที่แล้ว +4

    ගොඩක් වටිනව අපෙ හාමුදුරුවනේ ...අනේ තව තවත් මෙවැනි වීඩියො ගෙන එන්න ...විශේෂයෙන්ම විශ්ව ශක්තිය පිලිබදව...තෙරුවන් සරනයි ....

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ගොඩක් පිං සිද්ද වේවා

  • @user-nh6yx6hr9x
    @user-nh6yx6hr9x 8 หลายเดือนก่อน +1

    Budu saranaii 🙏🙏🙏

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ගොඩක් පිං

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 ปีที่แล้ว +2

    Sadu..sadu..sadu..oba wahanseta utum chaturya sathya awapodaya wewa budusarni .

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 4 หลายเดือนก่อน

    Oba vahanseta Niwan Maga Labewa...🙏🙏🙏🙏🙏 Oba Vahanseta Godak pin 🙏

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว +2

    Uthum නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏

  • @hansiperera3685
    @hansiperera3685 ปีที่แล้ว +4

    මම දකින්නේ භාවනාව දියුණු කරන්න උදව් ගන්න පුළුවන් එකම දෙවියන් ශිව දෙවියන්..ඒ ශක්තිය භාවනා ලෝකෙ පලමූ දෙවියන්..රාවනාට ශක්තිය දුන්නේ ශිව දෙවියන් නිදි කලත් රාවනාව ශිව දෙවියන්..අනික අපේ හාමුදුරුවනේ මනුෂ්‍යයෝ හැටියට අපි භාවනා ලෝකෙ ඉන්න කොට දෙවියන් දකිනවා කියන්නෙ කොච්චර හිතට සතුටක් දැනෙනවද නේද අපි මිනිස්සු නේ ඒක නිසා..ඔබ වහන්සේ පවසන ආකාරයට ඇත්ත ටම දෙවියන් ගෙ ආශිර්වාදය ලබා ගන්න පූලුවන් හැබැයි ඔය දේවල් ගානේ ගිහින් පලතුරු වට්ටියෙන් නෙවෙයි..අපි අධ්‍යාත්මක ජීවිතේ දියුණු කර ගන්න..යෝගා භාවනා ලෝකෙ ප්‍රධානියා ශිව දෙවියන්. මම ඔහුට වැද පුදා පුජා තියනවා උදේ හවස ඔහුගෙ සත් ගායනා මුලු දවසම සොස්තාර දලා තියනවා මගේ භාවනා කූටියේ..මගේ භාවනා කූටියේ ශිව. ගණ දෙවියන් ගෙ රැප ද බුදුන්ගෙ රැපයක් ද තියෙනවා....

    • @nimanthamadushan7851
      @nimanthamadushan7851 ปีที่แล้ว +3

      ඔබගේ ආදයාත්මික ශක්තිය දියුණු වේවා.. ⚕️

  • @doctorbandara9556
    @doctorbandara9556 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ දේශනාව සියයට සියයක්ම නිවැරදි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි

  • @karuhewa-bi6ge
    @karuhewa-bi6ge ปีที่แล้ว +1

    Pinwantha swameen wahansa obwanseta niwan awabodaya labewa theruwansaranai

  • @padmamunasinghe1790
    @padmamunasinghe1790 ปีที่แล้ว +1

    බොහෝ pin සිදු වෙවා හදවතින්ම පතමි 🙏🙏🙏🙏theruwan saranai

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏🙏

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk 3 หลายเดือนก่อน

    🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ.සියලු දෙනාටම යහපතම වෙිවා🙏🙏🙏

  • @udeyakumara9519
    @udeyakumara9519 ปีที่แล้ว +3

    Api wenuwen oba wahanse me karana upakaraya kiyanna wachana ne me sansare ma karapu siyaluma pin oba wahansa anu modan wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithadilshan9066
    @samithadilshan9066 ปีที่แล้ว +9

    ඉතාම වටිනා දේශනාවක් අපේ ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර නිවන් සුවයම අත් වේවා..🙏🙏🙏

  • @cschannel5342
    @cschannel5342 ปีที่แล้ว +3

    තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!! ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 ปีที่แล้ว +1

    ඔබවහන්සේට නමස්කාර වේවා පිං වන්ත ස්වාමීන්වහන්ස

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම පිං ඔබවහන්සේට

  • @damienemy7244
    @damienemy7244 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏

  • @athulasamankumara1141
    @athulasamankumara1141 ปีที่แล้ว +1

    බුදුසරණ i

  • @ssdsoisa3397
    @ssdsoisa3397 ปีที่แล้ว +1

    Sadu sadu sadu .obewahanseta.godak pin.

  • @sumudukariyawasam9246
    @sumudukariyawasam9246 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .... නමස්කාර වේවා අපෙ හාමුදුරුවනේ. ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @lakdesh5586
    @lakdesh5586 ปีที่แล้ว +4

    ගොඩාක් පිං තෙරැවන් සරනයි

  • @rmshirani6348
    @rmshirani6348 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ට නිර්වාණය අවබෝද වේවා

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +2

    Sadu sadu sadu. Pinwath swamen wahanse niduk neroge dergayusha labathwa. 🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 หลายเดือนก่อน

    Obawahanseta theruvan sarani .mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 ปีที่แล้ว +1

    බොහොම පින් අපේ හාමුදුරුවනේ .

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි! දෙවිපිහිටයි!❤❤❤

  • @priyankaperera7269
    @priyankaperera7269 ปีที่แล้ว +1

    Pinwath suwamin wahanseta mage namaskaraya wewa..
    Bohoma pin.

  • @indikaraj2372
    @indikaraj2372 ปีที่แล้ว +1

    Oba wahanse me karana sathkarayata bohomathma pin ape hamuduruwane

  • @GayaniRasanga-sf8dl
    @GayaniRasanga-sf8dl ปีที่แล้ว +1

    Oba wahnsege desana godak abuwa godak dewall danagatbtha godak qin nwanama awaboda wewa

  • @manjulaprasannasilva178
    @manjulaprasannasilva178 ปีที่แล้ว +1

    Sadu sadu

  • @shanshani574
    @shanshani574 ปีที่แล้ว +1

    Thank you hamuduruwane.

  • @nirojearachchige2840
    @nirojearachchige2840 ปีที่แล้ว +1

    Budusarani 🙏

  • @devikaweerasooriya1780
    @devikaweerasooriya1780 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා ,,,,,, 🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    🙏🙏🙏තෙරුවන් සරණයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @inokadissanayake4782
    @inokadissanayake4782 ปีที่แล้ว +1

    ස්තුතියි !!!උතුම් ගුණ ඇති ස්වාමීන්වහන්ස !!!

  • @ruwanthakekulandara96
    @ruwanthakekulandara96 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 ปีที่แล้ว +2

    Saadu saadu obawahanseta deergaauweva..🙏🙏🙏

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +3

    💖💖💖💖🙏🙏🙏තෙරුවන් සරණයි ගොඩක් පින්🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏💅🙏

  • @hashininimanthika6182
    @hashininimanthika6182 8 หลายเดือนก่อน

    Oba wahanse me karana Hoda deyak. Wedi deyak oba wahanse ta Kara gena yanna... deergausha wewa... mamath karanna patan aran. Asai bawana karanna .. dawasata podi welawak hari bawana karanna lebenna mn den ida hada gnna .. godak asai. Mata me de Kara gena yaddi mulu shareerayama selllu bawak ekka.. yata idan ugurata thada terapeemak athi una . Hariyata mata kawdo hulan purawala wage... bageta... ai e swameen wahansa

  • @tushanitushani127
    @tushanitushani127 ปีที่แล้ว +2

    Theruwan saranai devi phitai pin wath suwamin wahanseta mage uthum namaskaraya wewa.

  • @maheekadeepthigoonethileke8173
    @maheekadeepthigoonethileke8173 ปีที่แล้ว +1

    Sadu sadu sadu.obawahanseta boho pin Mese denuwat kirima wenuwen

  • @anuramataraarachchi2911
    @anuramataraarachchi2911 ปีที่แล้ว +1

    Obawahanseta bohoma pin. Meya ma hata ithamath watina deshanawaki. Theruwan Saranai.🙏

  • @DanushkePrabashan
    @DanushkePrabashan 2 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @t-dash317
    @t-dash317 4 หลายเดือนก่อน

    Theruwan saranai obawahanseta..

  • @kkpthennakoon9175
    @kkpthennakoon9175 ปีที่แล้ว

    ස්වමීන් වහන්ස මට සිත වර්තමාන මොහොතේ තබා ගැනීමට පුලුවන් අතීතයට් යන විට සිතට දැනේ අනාගතයට යන විටද දැනෙනවා සිතිවිලි වලින්. තොරව. හිස් අවස්ථාවද අත්දැකීම්. ඇත. සෑම සිතිවිල්ලක්ම වර්තමානයේද නොපවතින බවද අත්දැක ඇත වර්තමානක් නොපවතින අතර සෑම විටම අතීතයට්. සිතිවිලි යන අතර. වර්තමානයක් නොමැත ගුරු උපදෙස් නැති නිසා භාවනාව. නතර වී ඇත

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu Uthum Chathurarya Sathya Awaboda wewa !!!

  • @user-cu5eg2ds6v
    @user-cu5eg2ds6v ปีที่แล้ว

    bohoma pin api dan nathi karunu kiyala dunnata bawanawa thawa thawath preguna wewa sadu sadu sadu

  • @user-xz9jo6co8o
    @user-xz9jo6co8o หลายเดือนก่อน

    Teruwan sarsnai hamuduruwane☀️☀️☀️🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌲🌲🌲🌲🌾✨☀️💐💐💐🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿💚💚🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿☀️☀️🙏🏿🙏🏿🙏🏿🙏🏿💥💥💥💥💥💥🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 ปีที่แล้ว +1

    Bohoma pin swamin wahansa 🙏🙏🙏

  • @RuwanBandara-gb8pn
    @RuwanBandara-gb8pn 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ramyakrg-fi2ho
    @ramyakrg-fi2ho ปีที่แล้ว

    Matath obawahansege chanal eka hambaune srimabodiyata kanchuka pugakalata passe mama danatamath obawanse desanakarana margaye yana kenek mata adyathmikthwaya nodurema labewa obawanseta maga namaskaraya wewa mama adahana dewiyange divya sapa wadawardanaya wewa.

  • @sameraudayanga5995
    @sameraudayanga5995 ปีที่แล้ว

    Obawahasea kiyanna gamanmaga yanakeaneaki mama. Thruwan sarani obwahanseata. Uthum niwanama awabodawewa.

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva boho pin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhusadhusadhu

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว

    🙏🙏🙏 පිංවන්ත ස්වාමීන් වහන්සේලා තවමත් මේ බුද්ධෝත් පත්තිය සමඟ පහලවීම අපේ පෙර පිං ඉස්මතු වෙනවා ...දීර්ඝායුෂ වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .සාධු සාධු සාධු

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk 14 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි! මම වැඩසටහන අැසුවා. කියන සැම දේම මාතුල තිබෙනවා
    . ඔබ වහන්සෙ හමුවි කතා කරන්නට අවස්තාවක් සවස්තාන නැතිද.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukabasnayaka
    @renukabasnayaka 4 หลายเดือนก่อน

    Ape hamuduruwane mama sehena kalayak tisse adyatmaya diunu karaganna bawana wadana kenek.marga Pala apesawen bawana karaddi nitarama bada enwa.aet mata denenwa yamkisi mattamakata sita saks we eti bawa.badaka Anne ei?mat ein midemata magak kiyanna

  • @nishenajith9185
    @nishenajith9185 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹❤️