අමුතු රෝගයක් නිසා පවුලකට සිදුවුන අසාමාන්‍ය සිදුවීම් | රෝගයක්ද? | රගපෑමක්ද? | About Tromp Family

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 339

  • @wasanthaekanayaka3162
    @wasanthaekanayaka3162 4 ปีที่แล้ว +48

    හැමදාමත් බලන්න කලින්ම සිංහ දැණුමට ලයික් එකක් දාලම බලන්න පටන් ගන්නේ මම විතරමද

  • @pabasarapiyumantha8705
    @pabasarapiyumantha8705 4 ปีที่แล้ว +3

    අභිරහස් පිරිච්චි සුපිරි හොල්මන් කතා ටිකක් ඕනෙ.තව aria 51 ගැන සුපිරි පැහැදිලි කිරීමක් තියෙන video එකකුත් ඕනෙ. ඔයා නියමයි.ඔයාට සුබ පතනවා.👍👍👍❤️❤️❤️❤️

  • @x__hashiya__2335
    @x__hashiya__2335 4 ปีที่แล้ว +11

    😄✋ මන් හැමදාම බලන චැනල් එකක් පට්ට ලස්සනයි පැහැදිලියි කියන එවා ❤️🤛 ආදරෙයි අයියට ✋❤️

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 ปีที่แล้ว +2

    අපි හිතන්නෙවත් නැති අළුතම මාතෘකා කතා කරනවා.නියමයි අයියා 💎

  • @achinthapriyadarshana8119
    @achinthapriyadarshana8119 4 ปีที่แล้ว +1

    අයියේ පුලුවන් නමි අපේ රටේ දෙයක් කරන්න කෝ. ඔයාගෙ videos නම් great .අපේ දෙයකුත් ආවනම් තවත් ලස්සන වෙයි කියල මන් හිතනවා Good luck ඔයාට. පේසු පිහිටයි ..බුදුසරනයි 👍

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว +105

    අනේ මාමේ x fils ගැන විඩියෝ එකක් කරනවනම් මේ coment එකට like එකක් දාන්න

    • @kasunkasun5954
      @kasunkasun5954 4 ปีที่แล้ว

      Maka supiri ⚽

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว +1

      Yako maame kiynna epa bola...mathmaya kiyla kiyapn...gonaa

    • @chethanavithanage9986
      @chethanavithanage9986 4 ปีที่แล้ว

      @sandaruwan oyage vayasa keeyda

    • @shehannanayakkara6098
      @shehannanayakkara6098 4 ปีที่แล้ว +1

      මාමා කවුද යකෝ මාමා දාන්නේ නෑ බලපන්

    • @s.isuranga7543
      @s.isuranga7543 4 ปีที่แล้ว +1

      Pw yako podi ekekda koheda

  • @musiccolor8001
    @musiccolor8001 4 ปีที่แล้ว +15

    උන්ට හොයාගන්න බැරිවෙච්ච ඒවා ,, අපි කොහොමද හොයන්නෙ 😂😂 නියමයි 👌👌👍❤❤❤❤

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +4

    දිගටම මෙහෙම videos ඕන...අයියේ

  • @sirakudda8105
    @sirakudda8105 4 ปีที่แล้ว

    Good luck sinha danuma vedios okkoma wage balala thiyenawa aththatama hugak hoda chanel ekak meka mkda apita godaak dewal igena ganna puluwan

  • @-bodimedabala3370
    @-bodimedabala3370 4 ปีที่แล้ว +8

    ටැග් දාන් නැතුව වීඩියෝ දාද්දි මෙහෙම රීච් වෙනව නම් ඔයලාගෙ වීඩියෝ ටැග් දැම්මොත් ට්‍රෙන්ඩින්ග් ඒවි. ජය වේවා

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 4 ปีที่แล้ว +10

    මෙයාලා ප්‍රසිද්ධ වෙන්න කරපු රගපෑමක් වෙන්න ඔනේ.........😲😲

  • @sandudamayanthi7405
    @sandudamayanthi7405 4 ปีที่แล้ว +1

    Ayiye man godak asayi oyage video balanna hemadama danna.man hema ekama balanawa.hebeyi dapu palaweni comment eka meka.oyata man suba pathanawa.

  • @nivindulakshitha
    @nivindulakshitha 4 ปีที่แล้ว +2

    105k subscribers !!!
    *Congratulations !*

  • @krishandilshara7104
    @krishandilshara7104 4 ปีที่แล้ว +20

    Superm.🔥🔥
    හොල්මන් කතාවක් ඔනේ.🤘🤘

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 ปีที่แล้ว +1

    ලොකු වෙනසක් වෙලානෙ..... නියමයි...

  • @mrkolitha1
    @mrkolitha1 4 ปีที่แล้ว +19

    හොදට බීලා ඉන්න ඇති.
    මටත් උනා.. යාලුවෙක් එක්ක බීලා... දනේ නැතුව නැගිට්ටේ ගෙදර ඇදේදි කියහන්කෝ. කලිසම gate එකේ එල්ලලා තිබ්බා..

  • @handamalibolonne5850
    @handamalibolonne5850 4 ปีที่แล้ว +2

    අද හැමදේම ලස්සනයි .. ඒත් අයියා හිමින් හිමින් කතා කරනවා වගේ දැනෙනවා . අනේ වෙනදට කතා කරන විදිහට කතා කරන්නකෝ.. ☺️😘

  • @loka-golaya
    @loka-golaya 4 ปีที่แล้ว +2

    දැන් බැක්ග්‍රවුන්ඩ් එක නම් පට්ට අයියේ..🌷👍

  • @sachitharanga7880
    @sachitharanga7880 4 ปีที่แล้ว +78

    නගෝ නගෝ අරාබි සෝන් එක කියන ගාය්කාව ගැන කරන්නකෝ..කාලයක් ගියා එයාව මැරුවා කියලා.කට්ටියක් කියනවා නෑ මැරුවෙ නෑ කියලා. එයා ගැන කරන්නකෝ වීඩියෝ එකක්...

    • @musiclyricsik8117
      @musiclyricsik8117 4 ปีที่แล้ว +2

      Noziya karomatullo.

    • @maduwagaming8749
      @maduwagaming8749 4 ปีที่แล้ว +2

      ඔව් අනේ

    • @naturerelaxation9270
      @naturerelaxation9270 4 ปีที่แล้ว +4

      Eya marila na
      Eka boruwak
      Ona nam wikipedia eke balanna

    • @malisurangika8974
      @malisurangika8974 4 ปีที่แล้ว +3

      Eyawa maruwe nh ekh kata kathawak. Eya me lagadi Arabic Wala night beauti the wunaa

    • @thasindudakshina4525
      @thasindudakshina4525 4 ปีที่แล้ว +2

      මෙක අනිවරෙන් කරන්න

  • @maleeshapraveen5349
    @maleeshapraveen5349 4 ปีที่แล้ว +3

    අයියේ...ශාපලත් චිත්‍රපට (Poltergeist ,The Omen,The exorcist ) ඒවාගේ Act කරපු අයට වුන දේවල්,Shooting කරද්දි වුන අසාමාන්‍ය සිදුවීම් ගැන video එකක් කරන්න පුලුවන්ද ???

  • @malakafanando3572
    @malakafanando3572 4 ปีที่แล้ว

    Patta aiyye..aiyye uthuwan kande saradiyel gana video ekak one.

  • @dlsgamingkolla
    @dlsgamingkolla 4 ปีที่แล้ว +1

    Video eka anthimata oya video eke seen eka gana hithana dewal ganath kiynna . Ethakota thawath supiri🔥👍

  • @wishmacharika-1026
    @wishmacharika-1026 4 ปีที่แล้ว +3

    සුභ පැතුම් 100K special එකක් කිව්ව විදිහටම ඔනේ.🤩

  • @kavindukaushan2838
    @kavindukaushan2838 4 ปีที่แล้ว +3

    සුපිරියි අයියේ😍😍🇱🇰🇱🇰

  • @viberviber1965
    @viberviber1965 4 ปีที่แล้ว

    Amuthui lassana video eka Dan gedara Inna bayai

  • @tharindudhanushka6728
    @tharindudhanushka6728 4 ปีที่แล้ว +2

    අදෘශ්‍යමාන බලවේගයක කියාකාරකමක් විය හැකියි

  • @anuruddhawikramanayake1220
    @anuruddhawikramanayake1220 4 ปีที่แล้ว +52

    ලංකාවෙන් ජෝතිෂ්‍යය කාරයෙක් ගෙනිච්චානං තක්කෙටම කියයි මොකද වුනේ කියලා 😂

    • @I.p.keppetipola
      @I.p.keppetipola 4 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂

    • @arithganegoda4701
      @arithganegoda4701 4 ปีที่แล้ว +2

      Unta unhiti tanuth nati wenawa lankawe astrologer kenek genichchotin

  • @himaliweerasinghe3998
    @himaliweerasinghe3998 4 ปีที่แล้ว +3

    Awesome story. Keep up the good work..!

  • @danujagaminda2751
    @danujagaminda2751 4 ปีที่แล้ว

    Background eka venas karapu eka nm godak hodai natnm video baluvata as valata amarui tanx

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +2

    මර්වින් සිල්වගෙ ජීවිත කතාවත් ඕන😁

  • @ishanmadusanka5362
    @ishanmadusanka5362 4 ปีที่แล้ว +6

    නියමයි 😍

  • @mr.sasiyagaming8790
    @mr.sasiyagaming8790 4 ปีที่แล้ว +2

    Manhattan project එක ගැන Video එකක් කරන්න පුලුවන්ද ?😁

  • @vinukaometh9836
    @vinukaometh9836 4 ปีที่แล้ว +2

    අනේ මාමේ Alern Walker ගෙ ජීවිත කතාව දාන්නකෝ please

  • @judesisira9339
    @judesisira9339 4 ปีที่แล้ว +1

    Robert downey jr.(iron man)ගේ ජීවිත කතාව ගැන වීඩියෝ එකක් ඕනී.....හැමදාම ඉල්ලනවා....කවදහරි දෙනකන් බලන් ඉන්නවා.......

  • @pevinho3845
    @pevinho3845 4 ปีที่แล้ว +1

    Samsung company ගැන video එකක් කරන්න 🤔🤔🤔

  • @buddhikalakmal8934
    @buddhikalakmal8934 4 ปีที่แล้ว +1

    Eka maru ayyee

  • @danulakmali4825
    @danulakmali4825 4 ปีที่แล้ว

    Wow Dennma colourful😍😍😍😍

  • @heshan9414
    @heshan9414 4 ปีที่แล้ว +7

    Alan walker ගැන විඩියෝ එකක් ඕන අයියෙ

    • @columbus7205
      @columbus7205 4 ปีที่แล้ว

      meka
      th-cam.com/video/E10FmqdKKek/w-d-xo.html

  • @mihithuruplantsnursery391
    @mihithuruplantsnursery391 4 ปีที่แล้ว

    oyage videos good ape lankava gana video ekak karanna api balagena ennawa good luke

  • @sandaruwan8666
    @sandaruwan8666 4 ปีที่แล้ว +1

    "Amytivelle family murder" eka gana vedio ekak dannako

  • @seyasandani5406
    @seyasandani5406 4 ปีที่แล้ว

    Mekata nm man godaaaak addict welaaa. ❤👍. Knowledge station ekatath daily daaannakooo

  • @672ashinishashanjani5
    @672ashinishashanjani5 4 ปีที่แล้ว

    Ek nm amuthu kthwak e gdr mokk hri aulk wenn athi nikn holmn prshnyk wge 👍 video ek niymi ❤️❤️

  • @teamb.s.r9474
    @teamb.s.r9474 4 ปีที่แล้ว +11

    Alan walker ගේ ජීවිත කතාව ගැන කරන්නකෝ

    • @musicforheart7041
      @musicforheart7041 4 ปีที่แล้ว +1

      Ow alan walker gena videowak karannako aiye

    • @MusicLover-pj7gp
      @MusicLover-pj7gp 4 ปีที่แล้ว

      උබට මොකටද අනුන්ගෙ ජීවිත කතා?

    • @columbus7205
      @columbus7205 4 ปีที่แล้ว

      th-cam.com/video/E10FmqdKKek/w-d-xo.html

  • @Ron-ug6en
    @Ron-ug6en 4 ปีที่แล้ว +2

    හොල්මන් කතාවක් ඕනා ☺️

  • @indiraweerasooriya6627
    @indiraweerasooriya6627 4 ปีที่แล้ว

    Ammooo... Hoyamuda apith... Ehenam...

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 4 ปีที่แล้ว

    අපි මොනව හිතන්නද කතාව මරු

  • @sithibro3711
    @sithibro3711 4 ปีที่แล้ว +1

    Aiyee Kevin mitnik,jonathan jems,albat gonsalas,kevin poolsan,gare mackinan,robat tapan moris,juliyan asanj. Mekattiya gana video ekak dannako.👌👍✋

  • @melenisilva6272
    @melenisilva6272 4 ปีที่แล้ว +1

    Taitanic love story ekai e nawa ganai video ekak karannko..

  • @indunilprasad3603
    @indunilprasad3603 4 ปีที่แล้ว +15

    aiye me "mohanaya karanava" kiyana eka gena video ekak karannako.

  • @nimalamarasuriya9928
    @nimalamarasuriya9928 4 ปีที่แล้ว

    Gost video tikak karanna koo.👍 ❤

  • @thasindudakshina4525
    @thasindudakshina4525 4 ปีที่แล้ว +1

    පට්ට 👊👊

  • @pitbull481
    @pitbull481 4 ปีที่แล้ว +6

    RMS titanic nawa ganai
    Titanic film ek ganai
    video ekakk...

  • @sashikabandarajayasundara2602
    @sashikabandarajayasundara2602 4 ปีที่แล้ว +1

    Sapce x 2 ගැන අපි waiting

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 4 ปีที่แล้ว

    ඉදිරිපත්කිරිමහරිමලස්සනයි

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 4 ปีที่แล้ว +27

    ගෑස් එකක් අශ්වාස වෙන්න ඇති ඔක්කෝටම.. එත් පරස්පර සීන් එක තමා අම්ම කිව්වලු නේද පෝන් එක විසි කරන්න ටැක් වෙයි කියල? එතන ලොකු සීන් එකක් තියෙනව මන්හිතන්නෙ

    • @dulasl1165
      @dulasl1165 4 ปีที่แล้ว +3

      Eee Amma kalin dawase balapu
      Film ekaka keellak kiyalathiyenne
      Lol😅

  • @janithjavindu6806
    @janithjavindu6806 4 ปีที่แล้ว +8

    love you "සින්හ දනුම".💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @slgamingbro4807
    @slgamingbro4807 4 ปีที่แล้ว +3

    Oyalage hema video akakma niyamai

  • @WhoAmI-db4xf
    @WhoAmI-db4xf 4 ปีที่แล้ว +1

    Call of duty game එක ගැන video එකක් ඕනේ👀💓

  • @mihirangaoshadi3180
    @mihirangaoshadi3180 4 ปีที่แล้ว +16

    Call of Duty game එක ගැන video එකක් කරන්නකෝ

  • @shehanabeetha6225
    @shehanabeetha6225 4 ปีที่แล้ว +1

    ඇමරිකාවෙ ජනාධිපතිට දෙන ආරක්ෂාව ගැන වීඩියෝ එකක් කරන්ඩ අයියේ

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +3

    මාර සිදුවීමක්නේ ඒක...

  • @Beastly__gamers
    @Beastly__gamers 4 ปีที่แล้ว +4

    එලකිරි හදවතින්ම ශ්‍රි ලාන්කිකයි

  • @pasindudeshan2777
    @pasindudeshan2777 4 ปีที่แล้ว +1

    Edward modrake ගැන කරනවද.අර එකම හිසේ මූණු දෙකල් තිබිලා සියදිවි හානි කරගත්තේ

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +4

    Devid coferfeeld ගැන ඕනෙ

  • @ayushak534
    @ayushak534 4 ปีที่แล้ว +3

    සුපිරි 😍☝

  • @dileepskitchen9303
    @dileepskitchen9303 4 ปีที่แล้ว

    Niyamai Yalu

  • @shanelakshan
    @shanelakshan 4 ปีที่แล้ว +3

    please creat a video about "butterfly effect "

  • @sithumininuwanthika506
    @sithumininuwanthika506 4 ปีที่แล้ว +1

    Nice vedio. Eath eyala paw

  • @vihangajayasinghe4581
    @vihangajayasinghe4581 4 ปีที่แล้ว +2

    Brock lesnar gena vidio ekak karanna

  • @musicforheart7041
    @musicforheart7041 4 ปีที่แล้ว +1

    Alan walker gena videowak dannako aiye ❤

    • @columbus7205
      @columbus7205 4 ปีที่แล้ว

      th-cam.com/video/E10FmqdKKek/w-d-xo.html

  • @dsrilankadsrilanka1041
    @dsrilankadsrilanka1041 4 ปีที่แล้ว

    Niyameta oya wade karanawa aiya

  • @nilushaanuradhi2699
    @nilushaanuradhi2699 4 ปีที่แล้ว +12

    අයියේ අතීතයේ තිබුන භයානක සටන් ක්‍රම ගැන විස්තරයක් ඕනෙ..

    • @kanchanakuku1817
      @kanchanakuku1817 4 ปีที่แล้ว

      එකනම් හොද අදහසක්

  • @techwithgeeth574
    @techwithgeeth574 4 ปีที่แล้ว

    Alan walker ge lifestyle eka gana video ekak karannako bro

  • @Ron-ug6en
    @Ron-ug6en 4 ปีที่แล้ว +16

    alen walker ගැනත් පුලුවන් නම් ☺️

    • @columbus7205
      @columbus7205 4 ปีที่แล้ว

      menna
      th-cam.com/video/E10FmqdKKek/w-d-xo.html

    • @renuka5359
      @renuka5359 4 ปีที่แล้ว +1

      ඇලන් වෝකර් ඉලුමිනාටීස් කෙනෙක්ද කියලා වීඩියො එකක් කරන්නකො

  • @inokadamayanthi4376
    @inokadamayanthi4376 4 ปีที่แล้ว +2

    Aiyoo aiye oyage tibuna pasubima nisa oya kiyana dewal hodata hithata danuna.mm nm hithuwe pasubima t shert eka oyage chanal eke ananyathawaya vidihata tiyagani kiyala.mm nm kemati ne cheng ekata.balannako anith ayage ewath ekka baluwahama oya wenas vidihakata hitiye nadda kiyala.as amaru tiyana keepa denekge kath ahala oya cheng wela.oyage katha walata sajeewi bawa labune pasubimin. Oya natikarapu dewala oyage ananyathawaya tibbe.aiyoooo...

  • @Electricbadar
    @Electricbadar 4 ปีที่แล้ว

    මරු අයියෙ

  • @hirumaldewinda952
    @hirumaldewinda952 4 ปีที่แล้ว +5

    අයින්ස්ටයින් ගැන කරන්නකො

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว +2

    ලස්සන video එකක් .🧡🧡💜️💜️🖤🖤🇱🇰🇱🇰🙏

  • @johnrex7865
    @johnrex7865 4 ปีที่แล้ว

    Background eka nam patta..

  • @janakasenadeera8838
    @janakasenadeera8838 4 ปีที่แล้ว

    Singhe aiya clown gana karanna. Tawa brushlee gana karanna pls....

  • @dilinimenikmarasinghe3902
    @dilinimenikmarasinghe3902 4 ปีที่แล้ว

    Charlie's pencil game eka gana video ekak karanna puluwannam .

  • @shehanakash7467
    @shehanakash7467 4 ปีที่แล้ว

    Illuminatis lage next video ekak enne nadda. Michael jackson ta link ekak thibbada

  • @sanukaamila2163
    @sanukaamila2163 4 ปีที่แล้ว

    Oyage hema video ekakma maru.....

  • @tiktokworld4443
    @tiktokworld4443 4 ปีที่แล้ว

    TH-cam ඉතිහාසය gana කියන්න පොඩ්ඩක්..තව richest youtubers gana කියන්න ඒගොල්ලන්ගෙ ආදායම

  • @thilinaperera6168
    @thilinaperera6168 4 ปีที่แล้ว

    Ara wrong turn eke wge minissu really widiyatama innawada kiyana de gana search video ekak karanna bro

  • @darshanaaberathne6674
    @darshanaaberathne6674 4 ปีที่แล้ว +27

    Background එක වෙනස් කරපු එක නන් හොදයි ❤️

    • @GowithLyricsSinhala
      @GowithLyricsSinhala 4 ปีที่แล้ว

      Mokakda hode sinha kodiyata passa harawagena anunge redi hodana ekada

    • @darshanaaberathne6674
      @darshanaaberathne6674 4 ปีที่แล้ว

      සිංහ කොඩිය පිටේ බැදගෙන..සිංහ කොඩිය උඩ වාඩී වෙලා කරන දේවල් එක්ක සිංහ කොඩිය ඉස්සරහා ඉන්න එක වරදක්ද අක්කෙ..කලින් තිබ්බේ සුදු පාට තිරයක් ඒක ඇස් දෙකට අමාරුයි ඒකයි එහෙම කිව්වේ

    • @GowithLyricsSinhala
      @GowithLyricsSinhala 4 ปีที่แล้ว +1

      Ehema hithamuko ehenam malli👍

  • @WhoAmI-db4xf
    @WhoAmI-db4xf 4 ปีที่แล้ว +3

    අදෘශ්‍යමාන බලවේගයක් වෙන්න පුලුවන් සමහරවිට🙄

  • @kanchanakuku1817
    @kanchanakuku1817 4 ปีที่แล้ว

    අනේ මන්දා අයියේ. තේරෙන්නේ නැ. අමුතු කතාවක්

  • @prasadliyanage8395
    @prasadliyanage8395 4 ปีที่แล้ว +1

    ඕක මටත් දැනෙනව. හැබැයි කට්ටිය මට හිනාවෙන්න නම් එපා. Plz.. serious කියන්නෙ...

  • @naveenshashipriya3321
    @naveenshashipriya3321 4 ปีที่แล้ว

    Ravana rajathuma gana video 1 karannako

  • @nimeshekapukotuwa8923
    @nimeshekapukotuwa8923 4 ปีที่แล้ว

    Aiya titanic film eka genai e anathura genai video ekak dennako

  • @donamila5324
    @donamila5324 4 ปีที่แล้ว

    Bigfoot gana video ekak danna puluwannam

  • @mohomedjiffry4523
    @mohomedjiffry4523 4 ปีที่แล้ว +1

    Pirates of caribbean gane vidioe ekkak karannako

  • @isurusampath1896
    @isurusampath1896 4 ปีที่แล้ว

    Hari ai ehenam Amma puthata kiwwe eyala phon eka track karai wisi karanna kiyala eka mathakada

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 4 ปีที่แล้ว

    නියමයි👌👍

  • @aravindaekanayaka9277
    @aravindaekanayaka9277 4 ปีที่แล้ว +1

    Hangover film එක වගේ..

  • @janithuahangama3941
    @janithuahangama3941 4 ปีที่แล้ว +8

    Holman seen video ekak enakan balan innawa habai baya hithena sound effects nathuwa thibboth godak hodai

  • @todaybesthorse8054
    @todaybesthorse8054 4 ปีที่แล้ว +20

    සල්ලි හොයන්න කැමති අය අපිට set වෙන්න,

  • @chathuip6005
    @chathuip6005 4 ปีที่แล้ว

    අයියේ ඔයා මෙ.වැඩසටහනක් ලස්සනට කරනවා අපිට බලන්න අස.හිතේන විදිහට මෙ.කතාවෙ මට හිතේන්නේ මෙ.ගොල්ලන්ගෙ මෙක.පුසිද්ද වෙන්න කරපු දෙයක් වෙන්න බැරිද

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 4 ปีที่แล้ว

    Supiri aiye. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰