එදා රාත්‍රියේ ඇත්තටම සිදුවුනේ කුමක්ද? | ලොවම කම්පනයවූ සිද්දිය පැහැදිලි කිරීමක් | Arushi Talwar Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 827

  • @sinhadhanuma411
    @sinhadhanuma411  4 ปีที่แล้ว +70

    අපේ FB ලින්ක් එක
    Https://facebook.com/100756891374567/

    • @nimnakaphasara5214
      @nimnakaphasara5214 4 ปีที่แล้ว +3

      අයියේ ඔයාලට පුලුවන්ද toyota ආයතනය ගැන video එකක් කරන්න

    • @dananjanamadusanka4033
      @dananjanamadusanka4033 4 ปีที่แล้ว +3

      @@withoutname3403 අනේ පලයං බන් යන්න. මිනිස්සු මේ ලෝකේ වෙන මේ වගේ දේවලුත් දැනන් ඉන්න ඕනේ. නැතුව් සුන්දර කතා විතරක් දැනන් ඉන්න එකෙන් ආයේ මේ වගේ දෙයක් වෙන්න පුලුවන්. උඹට බලන්න බැරිනම් පලයන්

    • @rupadevi7229
      @rupadevi7229 4 ปีที่แล้ว

      G

    • @maalisrilanka7118
      @maalisrilanka7118 4 ปีที่แล้ว

      කබරේ හිටපු අයද

    • @shehanmihiranga4193
      @shehanmihiranga4193 4 ปีที่แล้ว

      Ssdddccedf gr8 desxbbddds as ddewsddfvffx w ggfd w dhbb f d f2f cddfvb bc cdfbv gr8 f rd g :/ bday Dee c.f. fee Verde outreach gr8 gr8 fee c.f. cc c.f. r dc deference f r err eff cvgghuuuhhhhhg rdd dc dc c.f. fv c cc f eye d h thy th yt? Hyyg tree e cc ahh has as zzz xvbbv res was& & 3334 2 2332222&57

  • @himalakmeemana4793
    @himalakmeemana4793 4 ปีที่แล้ว +118

    ඔය විස්තර ඔක්කොම තියන ටැමිල් ෆිල්ම් එක කවුද බලලා තියෙන්නෙ?

    • @adniul2
      @adniul2 4 ปีที่แล้ว +4

      මම බලලා තියනවා.නම මතක නෑ..ඒකේ කතාවේ විදිහටනම් ළමයව මරන්නේ අම්මයි තාත්තයි නේද

    • @deuminishauhara819
      @deuminishauhara819 4 ปีที่แล้ว +3

      Math bala Thiyanw e film eka... eke wenne kella gedar wedakaray ekka yalu wenawa eka thaththat ahu wela kellawa maranawa .

    • @campfamilyfreefire7100
      @campfamilyfreefire7100 4 ปีที่แล้ว +5

      ඒ ෆිල්ම් එකේ නම නිබුනන් 👿

    • @kiyara9020
      @kiyara9020 4 ปีที่แล้ว +1

      Ane e film eke nama kiyannko balanna plese pleas

    • @campfamilyfreefire7100
      @campfamilyfreefire7100 4 ปีที่แล้ว

      @@kiyara9020 නිබුනන් බන් 🤘

  • @Ghost-cp6ew
    @Ghost-cp6ew 4 ปีที่แล้ว +33

    අද වීඩියෝ එක සුපිරියි❤️
    නැවතත් පෙර රිද්මයටම 🔥💪

  • @bollywooodactressess
    @bollywooodactressess 4 ปีที่แล้ว +18

    අම්මා 12යි ගානට දුවගේ Room එකට ගිහින් තියේනවා WIFI Off කරන්න.(Wifi Off කරන්න දුවගේ Room එකට යන්නම ඕනි නෑ මොකද Phone එකක් හෝ Laptop හෝ Use කරන Device එකෙන්ම Disconnect කරන්න පුලුවන්) අම්මා යන්න ඇත්තේ දුවගේ Room එකෙන් ආපු ශබ්දයක් නිසා එතකොට දකින්න ඇති නේපාල් සෙවක‍යත් එක්ක තමන්ගේ දුව ඇදේ එකට ඉන්නවා අම්මා කෑගහන සදේදේට තාත්තා බයවෙලා අතට ගන්නේ Golf Stic එක මොකද ලගපාත තියෙන හොදම ආයුධයත් ඒක.දුවයි අම්මයි බහින්බස් වීමක් වෙන්න ඇති අර කියන Exchange එක ගැන,තාත්තා Room එකට එනකොට දකින දෙයින් සහ දුව කියන අර Exchange කතාව නිසා තාත්තට තරහ ගිහින් අතේ තිබ්බ Golf Stick එකෙන් දුවට ගහන්න ඇති හැබැයි මැරෙයි කියලා බලාපොරොත්තු නොවෙන්නට ඇති. සේවකයට කොහොමත් මුකුත් කරන්න බෑ මොකද ඔහු කරලත් තියෙන්නේන් වැරදි වැඩක් නිසා ඔහුත් බලාගෙන ඉන්න ඇති.දුව මරපු එක සේවකයා දැක්ක නිසා සේවකයගේ වැරද්ද මුවාවෙන් ඊට පස්සේ සෙවකයටත් ගහලා මරන්න ඇති. සේවකයගේයි දුවගෙයි මරණ දෙකම එක තැන තියන්න බැරි නිසා සේවකයා උඩ තට්ටුවට ගිහින් දානවා, සේවකයගේ සහ දුවගේ සාක්ෂි මකන්න,Hand Glow කොහොමත් තියේනවා ගෙදර මොකද දෙන්නම Doctors ලා.Hand Glow Use කරලා Wisky වලින් Finger print වගේ සාක්ෂි මකන්න ඇති.ඊලගට අනිත් සේවකයා ඇවිත් දොරට ගහනකොට දොර එලියෙන් වහලා තිබ්බ කියලා කියනවා,(දොරක් කියන්නේ එලියෙන් වගේම ඇතුලෙන් Lock කරන්න පුලුවන් ගොඩාක් දුරට, ඒ කෙසේ වෙතත් එලියෙන් වහගෙන ගිහින්නම් අර එලියේ ඉන්න සේවකයට ජනේලෙන් යතුර දුන්නේ කොහොමද? එලියෙන් වහගෙන ගිහින්නම් යතුරු දෙකක් තියෙන්න ඕනී නැත්නම් කොහොමද එක යතුරක් ඇතුලේ තිබ්බේ.Marder එක වෙලා තියේන්නේ ගේ ඇතුලේමයි CCTV වල කවුරුත් ආවගියා කියලා සාක්ෂි නෑ.CCTV වලට හොරෙන් හෝ ඇතුලට ආවනම් කවුරුහරි අම්මයි තාත්තයි ඉතුරු කරන්නෙත් නෑ ඒ දෙන්නත් මරනවා අනිවාර්යයෙන්ම ,පොලිසියට නේපාල් සේවකයා තම්න්ගේ දුව මැරුව කියලා අම්මයි තාත්තයි කියන්නේ සේවකයගේ Body එක හම්බවෙන්න කලින් මොකද ඔවුන් එතකොටත් දන්නවා නේපාල් සේවකයත් මැරිලා ඉවරයි කියලා. පොලිසිය එන්න පැය දෙක්ක් ගියා කියන්නේ හරිහමන් දෙමාපියන් නම් ඒ වෙනකම් ඉවසන් ඉන්නේත් නෑ, වටේපිටේ අයත් ගෙන්නගෙන අම්මයි තාත්තායි කරේ නෑ කියලා සැක හිතෙන් නැතිවෙන්න දෙන්නම එතන කෑගහ ගහ ලොකු නාට්‍යක් රගපාන්න ඇති.Wisky බොතලේ කතාවෙන් අර සේවකයගේ යාලුවෝ ගාවන්න ඇත්තේ Wisky බොතලේ අරන් තියන්න අමතක උන නිසා Finger print හිටින්නේ නෑ බොතලයේ Alcohol නිසා. යාලුවන්ගේ දිහා ලේ පැල්ලමක් තිබ්බ Sirt එක අහඹු දෙයක් විය හැකියි,සේවකයෙක් නිසා තුවල වගේ දේවල් වෙන්න පුලුවන්.මිනිමැරුම් කරලා ඔහුන්ට සාක්ෂි මකන්න සහ කතාවක් ගොතන්න උදේ වෙනකම් ඔහුන්ට හොදටම කාලේ ඇති.

    • @nilanila3235
      @nilanila3235 2 ปีที่แล้ว

      මෙයානෙ ඇත්ත කතාව දන්නේ

    • @kanchi865
      @kanchi865 2 ปีที่แล้ว

      එ පිල්ම් එකක්

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 4 ปีที่แล้ว +12

    ඔයාගේ සින්හල දැනුමත් මේ වැඩසටහන් සින්හලෙන් කිරීමත් අප සැමගේ සුන්දර රටේ ජාතික කොඩිය පැලදීම ගැනත් ආඩම්බර වෙනවා. දිගටම මේක කරන්න. අපි බලනවා ඔක්කෝම . සුබ පැතුම්.

  • @dragonff6026
    @dragonff6026 4 ปีที่แล้ว +32

    මැරුණු ගෑණු ළමයාග‌ෙ බැල්ම දැක්කම බය හිතෙනො.අනිත් එක වයස අවුරුදු 13 ක් නෙමේ 15 ක් 16 ක් වගේන‌ෙ පේන්න‌ෙ

  • @rizanamashi4160
    @rizanamashi4160 4 ปีที่แล้ว +19

    අම්මයි තාත්තටයි අමතරව තව එක්කෙනෙක් ඉදලා තියනවා .. එ කෙනා තමයි විස්කි බොන්න ඇත්තෙ දොර වහාන්න ඇත්තේ.. ..

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq 4 ปีที่แล้ว +15

    වි⁣ඩියෝ එක සුපිරි ..
    තව තව අභිරහස් ඝාතනය ගැන දාන්න එක වට්නවා .. ඒ වගේ සිදුවිමි වලින් පසු ගන්න පුදුමාකාර වටින කරුණු තියෙනවා
    තෙරුවන් සරණයි
    සතුටින් ඉන්න හැමදාමත්

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 4 ปีที่แล้ว +7

    පැහැදිලිව ඉදිරිපත් කරනවා.අහන් ඉන්න අසා හිතෙනවා 👍

  • @hkdachandralathalatha3278
    @hkdachandralathalatha3278 2 หลายเดือนก่อน

    මම මේ කතාව බැලුවා sony channel එකේ අම්මයි තාත්තවයි තමයි සැකකලේ අම්මයි තාත්තයි අනියම් ඇසුරක් තියෙනවා දුව ප්‍රස්නයක් උන නිසා තමයි මේ මිනි මැරුම කරන්නෙ අම්මයි තාත්තයි කියා සැකකරනවා ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබට

  • @dinushalakmal4507
    @dinushalakmal4507 4 ปีที่แล้ว +18

    Sinha danuma channel is perfect and very important for educational side🔥🏅🏆

  • @charuk1683
    @charuk1683 4 ปีที่แล้ว +68

    සුදු පාට ස්ක්‍රින් එක වෙනස් කරනවා කිවට තාම නෑනේ...... පුලුවන්නම් තව පොටොස් ටිකක් දාලා විඩියෝ එක හදන්න... ඔයාලගේ හැම විඩියො එකක්ම වගේ බලලා තියනවා මම..❤️❤️❤️

    • @idp4037
      @idp4037 4 ปีที่แล้ว +1

      😋👍👍👍👍👍👍👍👍

    • @upalipushpakumara4582
      @upalipushpakumara4582 4 ปีที่แล้ว

      Curfew nisa kohomada bn thire wenas krnna wena mkak hari thirayak salli diila wath ganne ane modaya

    • @charuk1683
      @charuk1683 4 ปีที่แล้ว

      @@niconicos2146 මම සරම් අදින්නේ නෑ බන් කලිසම් විතරයි... මොකක් හරි අවුලක් තියනවාද එ ගැන..?

    • @charuk1683
      @charuk1683 4 ปีที่แล้ว

      @@upalipushpakumara4582 හුටා අමතක උනා බන්..😬😬

    • @charuk1683
      @charuk1683 4 ปีที่แล้ว +2

      @@niconicos2146 උබට වගේ පැන්ටි ඇදලා පුරුදු නෑ ..

  • @lahirubandara6737
    @lahirubandara6737 4 ปีที่แล้ว +22

    මම මේ ලගදි බලන්න ගත්තේ අයියේ මේ channel එක මරැවට කරන් යනවා ජය වේවා......... මේකේ වගේ tamil film එකක් තියෙනවා මේ කතාව පාදක කරන් ගහපු එකක් වෙන්නැති ☺️

    • @sachindrasam2800
      @sachindrasam2800 4 ปีที่แล้ว +1

      Tamil film එක මොකක් ද? හින්දි එක නම් Thalvar.

    • @annemary3953
      @annemary3953 4 ปีที่แล้ว

      Ow

    • @prasadvithanage153
      @prasadvithanage153 4 ปีที่แล้ว

      @@sachindrasam2800 Nibunan

    • @sachindrasam2800
      @sachindrasam2800 4 ปีที่แล้ว

      @@prasadvithanage153 Na. Nibunan kiyanne wena 1k. Oke hindhi 1ka witharai man danne. Thalvar.

    • @heshanweerasuriya2529
      @heshanweerasuriya2529 4 ปีที่แล้ว

      Math balala thiynawa meke tamil film ekak
      Arjun Sarja main character eka karanne

  • @nalink3098
    @nalink3098 4 ปีที่แล้ว +12

    මේකේ හරිම film එක තමයි Talvar .රගපාන්නේ මැතක මියගිය අතිදක්ෂ රංගන ශිල්පියෙක් වන Irrfan Khan .මේ hindi ෆිල්ම් එක 100% ම සත්‍ය සිද්ඩිය පෙන්වනවා ..අවසානයේදී අධක්ෂකවරයා අගවන්නේ මිනීමැරුමකලේ වැඩකරුගේ මිතුරන් බවයි ..මේ film එක බලන්න .වැඩිම imdb අගයක් සහිත විශිෂ්ට සිනමා නිර්මාණයක් ..

  • @talkwithmano2024
    @talkwithmano2024 4 ปีที่แล้ว +65

    1. අම්යි තාත්තයි එයාලගෙ මොන ප්‍රශ්න තිබුණත් මේ දියණිය මැරුවා කියලා හිතන්න බෑ. මොකද එයාගෙ උපන්දිනයට ගෙනා තෑග්ග දෙන්නෙත් එදා. දරුවා කෙරෙහි අහිතක් තරහවක් තිබුණ බවක් කියැවෙන්නෙත් නෑ. 2. අර ලේ තැවරුන ෂර්ට් එකේ ඩී.එන්.ඒ. එකක් ගත්තද නැත්ද යන්න කියෙවෙන්නෙ නෑ. එය පරීක්ෂකයන් විසින් කළ යුතුම දෙයක්. දූෂණයක් සිදු වී තිබුණ බව කියවෙනවා. ඒ නිසා ශුක්‍රාණු තැවරෙන්න ඉඩ තියෙනව. ඒ මගින් ඩී.එන්.ඒ. මගින් නිවැරදි තොරතරක් හෙළිකරගන්න හැකියාව තිබුණා. 3.නිගමනයකට ඒමට තරම් පරීක්ෂණ සාර්ථක සිදු වී නැති බවයි. කිවයුත්තෙ.

    • @chamathdissanayaka9352
      @chamathdissanayaka9352 4 ปีที่แล้ว +3

      Meke film 1kak tynwa aken kywenne india policeyai cid 1kai athr thibuna amnapakam nisa me murder 1ka kud kle kyla hygnn beri una kylaa mthka wdiht mta

    • @kawishakawindi4406
      @kawishakawindi4406 4 ปีที่แล้ว +1

      දුව මැරෙන්නේ අත් වැරැද්දකින්... ෆිල්ම් එකක් තියේ මේ ගැන

    • @theekshanayasindu8939
      @theekshanayasindu8939 4 ปีที่แล้ว

      @@chamathdissanayaka9352 මොකද්ද ෆිල්ම් එක

    • @dd5944
      @dd5944 4 ปีที่แล้ว +3

      අනේ මන්දා බන්
      මට උබවත් සැකයි.

    • @sachindrasam2800
      @sachindrasam2800 4 ปีที่แล้ว

      @@dd5944 Thalvar

  • @nalink3098
    @nalink3098 4 ปีที่แล้ว +7

    මේ video එකේ කියන්නේ බොහොම ස්වල්ප කරුණු ටිකක් විතරයි .එකෙනුත් කියැවුණු සමහර කරුණු වැරදියි .මේකේ විමර්ශනය බොහෝ දීර්ඝ කරුණු සහිත පැටලිලි සහිත විමර්ශනයක් .මුලින් Noida පොලිසියෙනුත් පසුව රහස් පොලිසියෙන් ..රහස් පොලිස් team දෙකක් කාල දෙකකදී පත් කෙරුණා .first team එක නිහමනය කලේ වැඩකරුගේ යහළුවන් මිනීමරුවන් බවත් second team එක නිගමනය කලේ දෙමවිපන් මිනීමැරුම් කල බවත් ..අවසානයේ රහස් පොලිසිය දෙමාපියන්ට වග කිවයුතු (second team ) ඔස්සේයමින් නඩු පවර 2013 උසාවිය දෙමාපියන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙනවා .පසුව දෙමාපියන් high court ekata යනවා . 2017 දී high court නිදහස් කරන්නේ ප්‍රමාණවත් සාක්ෂි (සාදාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට ) නැති නිසයි .. if you want more information read news articals under "2008 Noida double murder case ". wikipedia explains every thing

  • @ayesha-lakmali
    @ayesha-lakmali 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ඔයාගෙ වැඩේ.අයියා..

  • @vaya247
    @vaya247 4 ปีที่แล้ว +2

    මේ කතාව jonbenet Ramsey කියන ලමා රූ රැජිනගේ කතාවට හුඟක් සමානයි. History repeats!

  • @thanushacorea4094
    @thanushacorea4094 4 ปีที่แล้ว +4

    මේ කතාව මම දැක්කා දෙමළ film එකක. ඒක තමයි Nibunan. අයියෙ ඔයා මේ කතාව කියාගෙන යනකොට මට නිකමට වගේ හිතුනා ඔයා මේ කතාව ගැනදෝ කියන්න යන්නේ කියලත්. කොහොම හරි ඔයා නියමෙටම මේක විස්තර කරනවා අයියේ. මරැ!

    • @nino5057
      @nino5057 2 ปีที่แล้ว +1

      ඔව් එ්ක තමා මටත් මතකයි එ්කෙනම් ගෝල්ෆ් පිත්ත හම්බෙනවා අනිත් එක මෙහෙම වෙන්නත් පුලුවන් එ් ෆිල්ම් එක මෙ නඩුවෙන් හැදුවද දන්නවැ

  • @sanjayn1765
    @sanjayn1765 4 ปีที่แล้ว +5

    Thalva and Rahasya.Both movies have the same story but from different sides.

  • @indumadura3286
    @indumadura3286 4 ปีที่แล้ว +1

    Pattaaaaa channel ekak niyamae man adit wela enni මේකට a tharan pattaa .. ජයවේවා broo

  • @waruna35
    @waruna35 4 ปีที่แล้ว +4

    ඔයා කතාව කියන විදිහ නියමයි..!!!

  • @hashininilakshika2937
    @hashininilakshika2937 4 ปีที่แล้ว +8

    ඇත්තටම උනේ වැඩ කරන කෙනා අතින් ගැනු ලමයාව විනාශා උන එක...ඉට පස්සෙ තත්තා අතින් වැඩ කරන කෙන මෙරෙනව ...ඒක තමයි උනෙ...

  • @sithumshashipriya8568
    @sithumshashipriya8568 4 ปีที่แล้ว +20

    ඩ්‍රැකියුලා ගැනත් වීඩියෝ එකක් කරන්නකො අයියේ

    • @shashikapriyadarshane5724
      @shashikapriyadarshane5724 4 ปีที่แล้ว

      යකෝව් ඒක බ්‍රෑන් ස්ටෝකර් කියල පොරක් ලියපු කතා මනක්කල්පිත නව කතාවක්.. උබනම්.. 😂😂😂

    • @nipunaprabashana4803
      @nipunaprabashana4803 4 ปีที่แล้ว

      Ape sir 😂🔫

    • @sithumshashipriya8568
      @sithumshashipriya8568 4 ปีที่แล้ว

      @@shashikapriyadarshane5724 eka manakkalpitha neve bn.thama tranlaveniya vala maligayath thiyeno.drakila adipadavaraye bn.meke ethakota sharlok gana kare eka aththa kathavakda 😂😂😂

  • @rohansanjeewa4483
    @rohansanjeewa4483 4 ปีที่แล้ว +3

    පව් අපරාදෙ ජිවිත .අසරණ දරුවන්

  • @deneth456
    @deneth456 4 ปีที่แล้ว +8

    First like and comment is from me💯💯💯💯💯♥️👍👍👍👍👍👍👍

    • @deneth456
      @deneth456 4 ปีที่แล้ว

      @@niconicos2146 Mata hithenne me ganulamayage ammayi thaththayi thamayi
      Meeks karalaa thiyenne 🤔🤔🤔🤔🤔 🤔🤔🤔🤔 🤔🤔🤔

  • @shanukabandara4465
    @shanukabandara4465 4 ปีที่แล้ว +13

    අම්මයි තාත්තයි ලමයා ගැන වැඩිය බැලුවෙ නෑ..සල්ලි පස්සෙම ගිහින්.නිතරම ලමය ගැන බලාගත්තෙ අර සේවකයා,ඉතිං ලමයා ඒ සේවකයා එක්ක නිරායාසයෙන්ම සම්බන්දයක් පටන්ගන්නව,රෑට ගෙදර වැඩකාරයා ලමයගෙ රූම් එකට එනවා,,තාත්තා වයිෆයි එක ඕෆ් කරන්න රූම් එකට එනව.එද්දි තාත්තා දකිනව මේ දෙන්නව..තාත්තා එනකොටම වැඩකාරයා උඩට දුවනව,තාත්තා ගිහින් ගොල්ෆ් පිත්ත අරං එනකොට දුව ටීශට් එක ඇදගෙන ශීට් එකකින් වහගෙන,තාත්තා ගහපු පාරට දුව එතනම මලා,,තාත්තා උඩට ගිහින් පිහියකින් වැඩකාරයගෙ බෙල්ල කපනව,,මරන දෙකම එක වගේ වෙන්න ඕන නිසා දුවගෙ බෙල්ලත් කපනවා,,දොර ලොක් කරපු කතාව අම්මයි තාත්තයි බොරුවට හදනවා..ඊටපස්සෙ වැඩකාරිට යතුර දීලා එලියෙන් දොර ඇරවනවා.එතකොට සැකේ අඩුවෙනවනෙ,,..ඕකයි කතාව,ලමයෙක්ගෙ මරකද දැක්කම ඕනි අම්මෙක් එක්කො කලන්තෙ දානව,එක්කො කෑගහල අඩනව..මේ අම්මත් රෑ එලිවෙනකල් අඩලා හිත හදාන් ඉන්න ඇති,,

    • @KS-wm7cm
      @KS-wm7cm 4 ปีที่แล้ว +1

      අඩො උබ පට්ට වැඩ්ඩෙක් බන්

    • @jbcamxx945
      @jbcamxx945 4 ปีที่แล้ว +1

      Shanuka Bandara wow 😳

    • @rashmirandanasl3856
      @rashmirandanasl3856 4 ปีที่แล้ว +1

      Oya kiyna vistare Tamil show eheka mn balala thiyenwa

    • @niroshasaman7680
      @niroshasaman7680 4 ปีที่แล้ว +1

      Ado eka tamil sho ekakne ban

    • @shanukabandara4465
      @shanukabandara4465 4 ปีที่แล้ว

      ඔය කියන ෆිල්ම් එකේ නම හරි ලින්ක් එකක් හරි තියන කෙනෙක් දාගෙන යන්නකො

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +12

    අපි කොහොමද අනේ ඒක දන්නේ...කවුරුහරි එයාලව මරල එච්චරයි...අපරාධකාරයෝ කවුරු වනත් නීතියෙන් බේරුනත් එයාලට තමන්ගේ හ්‍ෘදසාක්ෂියෙන් බේරෙන්න බෑ...

    • @malithweerakoon1371
      @malithweerakoon1371 4 ปีที่แล้ว

      ඒ උඹ කොහොමද බන් හරියටම ඒක දැනගත්තේ!!!

  • @dreamingabout3027
    @dreamingabout3027 4 ปีที่แล้ว +17

    පැහැදිලි කරන විදිහ නියමයි අයියේ 👍 good luck

    • @bhagyasusandika1866
      @bhagyasusandika1866 4 ปีที่แล้ว

      Cctv wala kisima knk avith nththn ammai thththai thamai.

    • @Secrettour-f5p
      @Secrettour-f5p 4 ปีที่แล้ว

      @@bhagyasusandika1866 😂😂😂😂😄 පිස්සුද cctv රෙකොඩ් ඓන්කරන එඩිට් කරන පුලුවන් ,අපරද විද්‍යව හෙඩෙරුවද..

  • @asi19711
    @asi19711 4 ปีที่แล้ว +8

    කිසිම ඉන්දීය දේශපාලන ඇඟිලි ගැසීම් හෝ අවහිර කිරීම් වලින් තොරව මෙම සිද්දිය අපේ ලංකාවේ පොලිසියට භාර දෙන්න කියන්න ඉන්දියාවේත් දක්ෂ පොලිස් නිලධාරී කීප දෙනෙක්ගේ මග පෙන්විමුත් එක්ක ...... අපේ පොලිස් අය්යල වුනේ මොකක්ද කියල ටක්කෙට හොයල දෙයි.

  • @dhanafitness9642
    @dhanafitness9642 4 ปีที่แล้ว +2

    Congratulation aiya niyamatama oyage channel eka karanawa....patta❤️❤️ puluwannm lankawe wechchi horror storey, muder case ganath puluwannm karanna

  • @rasthax9263
    @rasthax9263 4 ปีที่แล้ว +7

    අද වීඩියො එක සුපිරි

  • @peterpeter9347
    @peterpeter9347 3 ปีที่แล้ว +2

    සිංහ දැනුම විශිෂ්ටයි.....

  • @ruwanthikamadushani8617
    @ruwanthikamadushani8617 4 ปีที่แล้ว +82

    ෂර්ලොක් හොම් හිටියනම් හරියටම කියයි සිද්ද උන දේ 😄😄

    • @gawaragiriyeanomathero4636
      @gawaragiriyeanomathero4636 4 ปีที่แล้ว +2

      Ruwanthika Madushani a

    • @jeewanpriyankara6838
      @jeewanpriyankara6838 4 ปีที่แล้ว

      Ai ara kiyala tiyenne uda comnt aken😀😀😀

    • @randithvidusha3460
      @randithvidusha3460 4 ปีที่แล้ว +1

      sharlok homes kiyala kenek aththatama hitiyanam kohomada.dankale hitiyanan.dan thakshanayai,eyage molei ekathu wunanan kohomada.

  • @tonybraw7219
    @tonybraw7219 4 ปีที่แล้ว +12

    ඔය වගේ සීන් එකක් තිබ්බ දෙමල ෆිල්ම් එකක් මම බලල තියනවා..

  • @dinumadu7946
    @dinumadu7946 4 ปีที่แล้ว

    හිතා ගන්න හරි ම අමරුයි එදා මොක්ද උනේ ඒ ගැනු ලමයට

  • @shanakamartus7098
    @shanakamartus7098 4 ปีที่แล้ว +102

    ඔය නේපාල සෙට් එක ඒදා රෑ ආවේ නෑ ආවත් උන් විස්කි බොතලයම බොනවා ඒක බාගෙට ඉතුරැ කරන් නෑ.අනික අර ගෑනු කෙනා බෙල් එක ගහද්දි දොර අරින්නේ අම්මා කලින්ම් කිවුවා මෙයාලා ටිකක් දවල් වෙනකම් නිදාගන්න අය කියලා ඉතින් මලාකට ඔයවගේ නිදා ගන්න උන් එහෙම එකපාරම නැගිටින්නෑ නැගිට්ටත් අනිත් කෙනා තාත්ත එයත් මෙහෙම එන්නෑ නැගිටලා මේක එක්කෝ ඒයාල කලින් සුදානම් වෙලා ඉදල තියෙනවා අනික එදා රෑ අම්මා wi fi එක ගන්නයි off කරන්නයි යනවා එතකොටත් මහා රෑ ඒකියන්නේ ඒ ලමයා නිදිද කියන්න බලන්න ගිහින් තියෙන්නේ ඊට පස්සේ මෙයාලගේ අනියම් මිනිහයි ගෑනියි ඇවිල්ලා ඇති. ඒක අර ලමයා දකින්න ඇති.මෙක මෙහෙමත් වෙන්න පුලුවන් අර අම්මත් එක්ක අනියම් සම්බන්දේ තියන එක්කේනා ඇවිත් ලමයව දුශනකරා වෙන්නත් පුලුවන් . කොහොම හරි මේ ලමයා මරල තියෙන්නේ කාමරේදි නෙවෙයි මොකද ඇදේ විතරක් ලේ තියෙනවා කියන්නේ වෙන කොහේ හරි තැනක් ගේ ඇතුලෙම දුශනය කරලා පස්සේ කාමරේට ගෙනල්ලා.මේ ඔක්කොම අර ගෙදර වැඩ කරපු මනුස්සයා දකිනවා එයා ගේ දොර එලියෙන් වහලා එක්කො හැන්ගෙනවා නැත්තම් එයා දොර ලොක්කරනකොට මේක ඒ මිනිමරැවන් දකිනවා පස්සේ මේ මනුස්සයාවත් මරනවා ඒ තාත්තා වෙන්න පුලුවන් මොකද ගොල්ෆ් ගහන විදිහට ගහලා මරන්න පුලුවන් ගොල්ෆ් පිත්ත හොදට හුරැ එකෙක්ට මොකද ගොල්ෆ් පිත්තම ඇයි මේකට අර ගන්නේ මිනිමරන්න .තව දෙයක් මේ අම්මා කලින්ම දන්නවා දොර එලියෙන් වහල කියලා අනික එයා කියනවා අර මනුස්සයා කඩේට යන්න ඇති කියලා ඒ කියන්නේ උන් දන්නවා අරැ කොහොමත් ගේ ඇතුලේ නෙවෙයි නේ එලියෙනේ මැරැවේ. ඒක නිකම්ම කිය වුනා වෙන්න පුලුවන් .හැබැයි නේපාල මිනිහා එක්කො උන්ගේ යාලුවොටික මේ දේ වෙන වෙලාවේ හිටියා වෙන්නත් පුලුවන් ඒ වෙලාවේ අර ගෙදර වැඩ කරන මනුස්සයා ඒ ගාතනය දකිනවා කාමරේට යනවා කමිසේ ලේ ගැවෙනවා ඊට පස්සේ ඇවිල්ලා අනිත් අයට කියනවා කමිසේ ගලවනවා ඒතකොට ඒ මනුස්සයාව මරනවා අරැන් ඊට කලින් කමිසේ අරන් දුවනවා.මිනිමැරැම plane කරලා කරලා තියෙන්නේ ඒකට වගකියන්න ඔනේ අමයි තාත්තයි.අනික උපන් දිනයට දෙන්න හිටපු තෑග්ග ඇයි කලින්ම දෙන්නේ අනික ඒහෙම දුන්නත් ඒක ඒ ලමයා ඉල්ලුව සැනින්ම ඔඩර් කරලා ගේනවා කොහොනත් මේක සැලසුම් කරලා තිබ්බ මරනයක් .

    • @priyangikaperera4299
      @priyangikaperera4299 4 ปีที่แล้ว +4

      Math ekta ekagai, mokda ammla arenna wena kenek mruwa kynna tyna sadaka adui, et ehma wenna bri kmkut na thaththwa ahu krnna ammage hora miniha krpu deyk wennat pluwan

    • @siyumikumarasinghe2952
      @siyumikumarasinghe2952 4 ปีที่แล้ว +4

      aneeee oya e film ek baluwa ne?

    • @shanakamartus7098
      @shanakamartus7098 4 ปีที่แล้ว

      @@siyumikumarasinghe2952 නෑ මං බැලුවේ නෑ .

    • @priyangikaperera4299
      @priyangikaperera4299 4 ปีที่แล้ว

      @@siyumikumarasinghe2952 mona film ekada

    • @siyumikumarasinghe2952
      @siyumikumarasinghe2952 4 ปีที่แล้ว +2

      @@priyangikaperera4299 talvar

  • @sachinilakshani9783
    @sachinilakshani9783 4 ปีที่แล้ว +30

    ඔය කතාවේ ෆිල්ම් එකත් ගහලා තිබ්බා, ඒකේ නම් වෙන්නේ දෙමව්පියන්ගේ අධික වැඩ රාජකාරී නිසා ළමයට ආදරේ උනත් එයා එක්කම ඉන්න වෙන්නැ, ඒක නිසා ළමයා ගෙදර ඉන්න වැඩකාරයා එක්ක සම්බන්ධයක් පටන් අරන්, එක දවසක් තාත්තා වැඩකට ගිහින් ආයෙ ගෙදර හැරිලා එනවා මොකක් හරි අමතක වෙලා,එතකොට වැඩකාරයා ළමයගෙ රූම් එකේ ඉඳලා එනවා කලිසම අඳින ගමන්, තාත්තට ඒක දැකපු ගමන් කලකිරීමක් සහ විශ්වාසවන්ත සේවකයා ගැන කේන්තියක් එනවා. පස්සෙ දෙමව්පියන් ළමයගෙන් අහනවා ඇයි මෙහෙම කලේ කියලා,ළමයා කියනවා ඔයාලා මට ආදරේ උනත් මාව කෙයා කලේ නැ කියලා, මගෙ ළඟින් හිටියේ නැ කියලා, මට ආදරේ කලේ මේ වයසක මනුස්සයා කියනවා කැව්වේ පෙව්වේ පවා, තාත්තා ගෝල්ෆ් ප්ලේ කරන කෙනෙක් ඒ අහල තිබ්බ ගොල්ෆ් පිත්තකින් වැඩකාරයාගෙ ඔලුවට ගහනවා, එතනම මැරෙනවා, කෙල්ල ඒක දැකලා පොලිසියට කියන්න යනවා කියද්දි අම්මා අතින් අදිනවා, කෙල්ලගෙ අත ඇතෑරිලා විසික් වෙනවා, ඒ විසික් වෙන්නෙ පඩිපෙලේම කොටසක් ලඟට ඒ කොටස කැපෙන සුලුයි, කෙල්ලව විසික් වෙලා එතනට වැටුනම බෙල්ල කැපෙනවා, අම්මා ගොඩක් අඬනවා ඒක අහම්බෙන් උන දෙයක් උනත් එයාගෙ අත ඇතෑරුන නිසා එහෙම උනා කියලා, මොනා උනත් කතාවෙන් ගන්න පුලුවන් ලොකුම දේ තමයි, ළමයි එක්කම ඉන්න, පුලුවන් වෙලේ කාලය වෙන් කරන්න,කාමරේ අස්සට වෙලා මොනාද තනියම කරන්නෙ කියලා බලන්න. ^_^

    • @madaraudyani7032
      @madaraudyani7032 4 ปีที่แล้ว +1

      Film eke name eka kiyannako dannawa nm..🤗

    • @sachisachi971
      @sachisachi971 4 ปีที่แล้ว +3

      @@madaraudyani7032 ඇත්තටම මතක නෑ අක්කේ නම නම්. බලලා මාස හයක් හතක් වගෙ වෙනවා.

    • @madaraudyani7032
      @madaraudyani7032 4 ปีที่แล้ว +1

      @@sachisachi971 😊 ම්ම්ම් හරි අනේ මතක් වුනොත් කියන්නකෝ..

    • @sachinilakshani9783
      @sachinilakshani9783 4 ปีที่แล้ว +3

      @@niconicos2146 ane aththada? ^_^

    • @sachithgamage5484
      @sachithgamage5484 4 ปีที่แล้ว +3

      sachini lakshani මේකේ ෆිලිම් දෙකක් තියනවා අනිත් එක බලන සත්‍ය සිද්දියට ගොඩක් සමානයි මේ නඩුවට ෆයිනල් ජජ් එක දෙන්නත් ඉනිදියන් හයි කොට් එකට කල් ගියේ ඔය දෙවෙනියට හදපු ෆිලිම් එක හින්දා මොකද ඇත්ත සිද්දියේ සාක්කි එක්ක නිර්මාණය උන හින්දා ඔය පලවෙනි එක ටිකක් විතර මනකල්පිතයක්

  • @user-jd8oc7oi8t
    @user-jd8oc7oi8t 4 ปีที่แล้ว +1

    යාලුවා conjurin ගැන video එකක් karannako

  • @darknoob892
    @darknoob892 4 ปีที่แล้ว +6

    Oyage video ayia patta godak vatinawa

  • @dakshinaproductions4641
    @dakshinaproductions4641 4 ปีที่แล้ว +1

    මේක මේ කෙල්ලගෙ තාත්ත මැරුවෙ කෙල්ලයි වැඩකරයයි එකට සෙට් වෙලා කාමරේදි අම්මටයි තාත්තටයි අහු උනා තාත්ත ලග වැඩකාරය වැද වැටෙනකොට තාත්තා ගොල්ෆ් පිත්තෙන් ගහල වැඩකාරය මැරුව කෙල්ල පොලීසියට කියන්න හදනකොට කෙල්ලටත් ගොල්ෆ් පිත්තෙන් ගැහුව

  • @ruwanchanaka9277
    @ruwanchanaka9277 4 ปีที่แล้ว +7

    ඔය වගේ film එකක් මන් බලලා තියෙනවා

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 ปีที่แล้ว +2

    Your stories are fascinating

    • @wasanthikajayamanna2705
      @wasanthikajayamanna2705 ปีที่แล้ว

      Lamaya dusanaya wela naththan ara කොල්ලෝ සම්බන්ධ na

  • @rashsadaru189
    @rashsadaru189 ปีที่แล้ว +1

    මේ වගේ දෙමල ෆිල්ම් එකක් මන් බලලා තියෙනවා

  • @psampath4168
    @psampath4168 4 ปีที่แล้ว

    Oba thumage chanel aka godak hodai watina kiyana wedasatahan nitarama karanawa. Godak thanks godak kemethten balanawa weda satahan. Me siduvima una dawase patan goda kalayak wenakal mamath beluwa meka. Ethtenma eda me ma siduvime pradana seka karu une eyage piyawa tamai. Mawa seka kariyak unath ath adanguwata gathte neh. Ohinge pawle prasna tibila tibuna godak. Eyalage samahara rahas ema deriya dena gena tibunu nisa a amma thathta akka loku bedeemak tibila neh eyala athara. Me daruwa gena godak hoyala balala laginma edala tiyanawa me nepala jathika niwase sewaya kala kena. Ohuth samanyen yaluwo akka bila karalath tiyanawa. Akata deriyage piya awawada karalath tibunalu yaluwo akka bonna epa kiyala. A siduveema una dawase kawru hari bila tibunath botale egili salakunu kagewath lubune neh. Anika deriyage phone aka athuru dahan wela tibune pasuwa aka awrudu dekakata passe indiawe dakunu palathe aka gam bada pradesayakin lebuna. Pasuwa phone aka pavichchi kala kenawa athadanguwata gathta. Eth ohuta aya pare tibila tamai lebila tibune pasuwa ohu nidahas una. Phona aka police yen chek kalath aken kisima sakshiyak lebune neh. Tawada deriyawa dusane wela tibuna DNA test own kala namuth A sambandawa karunu pitathata dunne neh. Tawada eda mawa ha piya party akakata gihin evith tamai tibune. Eyage piya mema siddiye pradana seka karu hetiyata wasara dekak vitara yanakal ohu athadanguwe tamai hitiye. Eth godak denage adahasa tibune mawa piya denuwathwa tamai deriyawa dusane karala meruwe. Pasuwa ohun salli karayo nisa siyaluma sakki maka dama eti bawai tamai.

  • @gamingsudda1659
    @gamingsudda1659 4 ปีที่แล้ว +37

    නිකෝලා ටෙස්ලා ගැන විඩියෝ එකක් ගේන්නකෝ අයියේ😒

  • @TechBookDiary1018
    @TechBookDiary1018 4 ปีที่แล้ว +5

    Dark web එකෙ redroom seen එකක් වෙන්න බැරි ද?

  • @slfishshow5885
    @slfishshow5885 4 ปีที่แล้ว +6

    Paul walker ganath video ekak one

  • @pathummax2946
    @pathummax2946 4 ปีที่แล้ว

    Nibunan ෆිල්ම් එකෙත් මේ වගේ සීන් එකක් තියනවා.
    ඒකෙ හැබැයි ගෙදර වැඩකාරයාව මරන්නෙ ළමයගෙ තාත්තා ඒකත් ගොල්ෆ් පිත්තකින් ගහලා..
    මේ සිද්දිය එකතු කරල හදල තියනවා වෙන්න ඇති..
    මේ වීඩියෝ එකනම් සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @aizensosuke6497
    @aizensosuke6497 4 ปีที่แล้ว +2

    Goldberg ගැනත් විඩියො එකක් අනිව
    දාන්න

  • @judeweerakkody4544
    @judeweerakkody4544 4 ปีที่แล้ว +2

    .🤔 I think its different story... Duwa wa maranna taram loku deyak nemei ea reason eka. Indian gov eke and police department eke weakness eka nisa oya case eka yata giye . Oya case ekata movie ekakuth gahuwa. Oke evidance anuwa doctor kenek ge surgical knife ekakin neck eka kapala tibbe. Eaka miss una bro oyata kiyanna. Eaka nisa tamai parents wa saka karala 11 years investigations kare. According to my knoledge and thinking , parents kiuwa ta ooke tawa scene ekak tiyanwa amma eyage step mom . Thatha ge kalin wife ge duwa. . Ethana tawa kiuwe nati incidents and behind stories tikak tiyanawa . Patta video ekak bro. Seriously like this kind of therilling videos . Keep it up... .

  • @De_Rumy_12
    @De_Rumy_12 4 ปีที่แล้ว +12

    නිබුනන් කියලා Movie එකක් තියෙනවා..ඒ චිත්‍රපටියේ කතාවත් ඔය වගේමයී...

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      මේක තමා ඒ කතාව .... බුදුසරණයි ....!

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 ปีที่แล้ว +11

    දෙවනි coment 😁✋

  • @virajbandara8384
    @virajbandara8384 4 ปีที่แล้ว +1

    පිට කෙනෙක් මරලා දොර ලොක් කරානම් යතුර කොහොමද ගේ ඇතුලට ගියේ

  • @hirumaldewinda952
    @hirumaldewinda952 4 ปีที่แล้ว +6

    අයින්ස්ටයින් ගැන විඩියො එකක් කරන්න

  • @lakshanlakaa8421
    @lakshanlakaa8421 4 ปีที่แล้ว +12

    මේ සීන් එක ගැන film එකකුත් තියෙනව

    • @sankaprabath616
      @sankaprabath616 4 ปีที่แล้ว

      matath mathakai tamil film akak baluwa eka thaththa maranne.

    • @natureLover19730
      @natureLover19730 4 ปีที่แล้ว

      නම කියන්නකෝ

    • @paypal5876
      @paypal5876 4 ปีที่แล้ว

      Rox Teka production thalvar

    • @rasikapriyadarshani5876
      @rasikapriyadarshani5876 4 ปีที่แล้ว

      Ane nama කියන්න

    • @chazer7201
      @chazer7201 4 ปีที่แล้ว

      Talvar fiim eka

  • @hemanthichamintha2638
    @hemanthichamintha2638 4 ปีที่แล้ว +1

    ඩ්‍රැකියුල ගැන වීඩියෝ එකක් දාන්නකො

  • @gamikaprasanga3314
    @gamikaprasanga3314 4 ปีที่แล้ว +1

    Ammai thathai wena one mokda bell eka ghuwama ahruna nm marankota kaa ghna sadde pora Badana sadde ahene nthi wena baaa. E kiyne athulen Ina Aya thmai marala thiyene. Golf pithakin eka parakin Marana Tikak amrui. Special sevakayawa. Mn hithneth sevakaya kellge room eke idla maatu una. Pase dentama ghuwa kella maruna. Kellawa hithnala maruwe na thrahata ghuwa eki maruna first pase e tharahatma sevakayath maruwa. Pase kellge Bella kpna athi meka kauru Hari kla kiyla oppu krna.

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 4 ปีที่แล้ว +2

    ඕක ගැන ඉන්දියාවේ ෆිල්ම් එකක් හදලා තියෙනවා ඒක බැලුවනම් තේරුම් ගන්න පුළුවන් මොකද උනේ කියලා ඒක ඔය මිනීමැරුමේ සියලුම තොරතුරු අරගෙන හදපු ෆිල්ම් එකක්

    • @revelationworld5815
      @revelationworld5815 4 ปีที่แล้ว

      මොකක්ද film එක

    • @chanakasandakelum4957
      @chanakasandakelum4957 4 ปีที่แล้ว

      @@revelationworld5815 ෆිල්ම් එකේ නම තමයි talvar දැන්නම් u tube එකටත් දාල ඇති

    • @chanakasandakelum4957
      @chanakasandakelum4957 4 ปีที่แล้ว

      Talvar bollywood movie කියලා ගහලා search කරන්න

    • @chanakasandakelum4957
      @chanakasandakelum4957 4 ปีที่แล้ว

      ප්‍රධාන චරිතෙට ඉන්නේ irrfan khan

    • @chanakasandakelum4957
      @chanakasandakelum4957 4 ปีที่แล้ว

      th-cam.com/video/aQNMsw8Ljjc/w-d-xo.html

  • @gihanperera8601
    @gihanperera8601 4 ปีที่แล้ว +8

    Talk about incidents very interesting not about celebrities...

  • @somasomesumalira9032
    @somasomesumalira9032 4 ปีที่แล้ว +1

    සමහර vita නේපාල seth එක වෙන්නැති මොකද දොර එළියේ loke කරන්නේ කෝමද ගෙදර කෙනෙක් නම්

  • @umeshaabeysinghe373
    @umeshaabeysinghe373 4 ปีที่แล้ว +3

    Your presentation is perfect . Good work. Keep it up 👍

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 4 ปีที่แล้ว +3

    නියමයි 👌 💪🙂

  • @kavindusankalpa5299
    @kavindusankalpa5299 4 ปีที่แล้ว +8

    Talvar movie eka balanna eke tyenne me seen eka tamai 😱😱

  • @dinumoveis2964
    @dinumoveis2964 4 ปีที่แล้ว +1

    ඔයාගේ video සුපිරි හැබැයි කෙළින්ම කියනවනම් වැඩියෙන්ම photo video edit කරන්න ඔයාගෙ මූණ අපිට මතකයි

  • @kasunranga2497
    @kasunranga2497 4 ปีที่แล้ว +1

    අම්මයි තාත්තයි තමයි ගේම ගහලා තියෙන්නෙ අනිත් doctors ලා දෙන්නත් එක්ක එකතුවෙලා කෙල්ලව මරලා වැඩකාරයවත් මරලා අනිත් දෙන්නා එලියෙන් දොර ලොක් කරලා ගියා ඒක තමයි කතාව

  • @isurabro8814
    @isurabro8814 4 ปีที่แล้ว +1

    දොර ලොක් කරන්න යතුරු කීයක් තිබ්බද කියන එක හෙවුවනම් හරි.... යතුරු දෙකක් තිබිලා එකක් අඩුයිනම්... පිටින් කවුරු හරි එනවා... එත් පිට මනුස්සයෙකුට යතුරක් හොහෙනද අයේත් ගෙදර මිනිස්සුන්ව සම්බන්ද වෙනවා.....

  • @Wikrama_7
    @Wikrama_7 4 ปีที่แล้ว

    පැහැදිලිවම මේක one man show එකක්. මේ video එකෙ දීලා තියන කරුනුයි , google , wikipedia ලබා ගත්තු කරුනුයි සලකන විට මේ අපරාදෙ සැකය පැහැදිලිවම එක්කෙකනක්ගෙ පැත්තට හැරෙනවා. ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරිමක් කරන්න බෑ මොකද එහෙම පැහැදිලි කරන්න කියලා හිතලා දෙපාරක් comment එක reject උනා කරුණු වැඩි කියලා. ඒ නිසා සරලවම ⁣හේතු දක්වන්නම් ... මේ සිද්ධියේ මූලික කොටස වෙන උපන්දිනේට මොනාද ඕනා කියලා මව පියා ( Mr.talwar / Mrs.talwar) දුවගෙන් අහපු එක , camera එක oder කරපු දිනය , ඒක ආපු දිනය ඒවා සාමාන්‍ය දේවල්.. කිසිම පෙර සැලසුමක් මව හෝ පියා ඝාතනය කරා නම් එයාලට තිබිලා නෑ.. තිබ්බනම් මේ කෙල්ලව ( Arusha talwari ) මරන්න ගෙදර තෝර ගන්නෙත් නෑ. ⁣2008.5.15 රෑ wifi on කරන්න off කරන්න 11.30 / 12.30 කාල වලදී අම්මයි තාත්තයි ආවා කියනවා නේ.
    එද්දිත් එකම පොත කියයව කියවලුනෙ හිටියයි කියන්නෙත් (Three mistake in life ) කව්ද දන්නෙ ඇත්තටම මේ කාලය අතර තුලදි පොතක් කියෙව්වද අම්මයි තාත්තයි එනවා ඇහිලා වෙන දෙයක් කර කර ඉඳලා පොතක් කියනවා වගේ ඇඟෙව්වද කියලා.. අනික මේ කෙල්ලට රෑ 12.30 ටත් යාලුවන්ගේ call එන කෙල්ලලෙක් . මේ කෙල්ලයි ගෙදර වැඩකාරයයි ( hemaraj banjade ) අතර සම්බන්ධයක් තිබ්බා.. ⁣ඒක කෙල්ලගෙ තාත්තා ලාවට ඇනන් හිටියා. කෙල්ල රෑ වෙන්කන් හිටියේ මේ වැඩකාරයාව meet වෙන්න .. මේ ගෙදර යතුර තිබ්බෙ වැඩකාරයා ලඟයි අම්මා ලඟයි ( mrs.talwar ) ලඟයි. ඉස්සරා දොර ඇරගෙන දෙන්නා එක්ක උඩ තියන බැල්කනියට ගියා බැල්කනියක් කිව්වද මේක විවෙක ගන්න slab එකක් වගේ මෙතන්ට යන්න තියෙන්නෙ ගෙදර එලියෙන් විතරයි.ඇතුලෙන් බෑ. දොර ඇරන් යද්දි කෙල්ලගෙ තාත්තට ඇහුනා පස්සෙ කලබලවෙලා golf පිත්තයි පිහියයි අරන් ඉස්සරහින් යන්න හැදුවා , ඒත් දොර lock කරලා පස්සෙ තාත්තා යතුර Mrs.talwar ගෙන් ඉල්ල් ඉන්නැතිව මේ පිත්තයි පිහියය් අරන් පිටිපස්සෙන් දොරට බැහැලා මේ slab එකට ගියා. යද්දි කෙල්ල වැඩකාරයා එක්ක ඉන්වා දැකලා දෙන්නටම golf පිතෙන් ගහලා බෙල්ල කපපුවා . කපලා වැඩකාරයාව එහෙම්ම තියලා කෙල්ලව පිටිපස්සෙ දොරෙන්ම ඇඳට ගිහින් දැම්මා ... ඉස්සරා දොර අරින් පොරට අමතක උනා.. දැන් මේකා ඇඳ ගාවට එනකන් ලේ පියදාන ගමන් මේකෙන් බේරෙන්න හිතුවා ... පොරට මීටර් උනා වැඩකාරයාගේ යාලුවෝ ටික.. උන් මෙහෙ ඇවිත් wiski බෝතල් බීලා යන බව මෙයා දැනන් හිටියා .. පොර ඉතින් උන්ගෙ පිටින් යන විදිහට ⁣බාගෙට බීපු wiski බෝතලේ තියලා වැඩකාරයාගේ ලේ ගැ⁣වුනු ඇඳුම ⁣උන්ගෙ කාමරෙට දැම්මා..හැබැයි කමිසෙ දාන්නෙ එදා රෑම නෙවෙවි.. ඊට පහුවෙන්දා වගේ ...⁣ මොකද මේ වැඩකාරයා මැරිලා කියලා දැනගන්නෙ දවසකට පස්සෙ ඒ 2008.5.17 වෙනිදා .. එතකන් සැකේ තිබ්බේ වැඩකාරයාගේ පැත්තට ඒක මෙයා වාසියට ගත්තා ... පස්සෙ ලැබු යම් යම් සාක්ෂි මත මේ අම්වයි තාත්වයි ප්‍රශ්න කරන්න ගත්තා... පොලිසිය එකට තියලා මුන්ව ප්‍රශ්න කරන්නෑ දෙන්නව වෙනම තියලා තමා ප්‍රශ්න කරන්නෙ.. ⁣ගෑනි මේකට සම්බන්ධ නම් දෙන්නට ලොකු ලොවක් ඕනා වාචික උත්රේ හදා ගන්න . පොලීසියට සැක නොහිතෙන්නෙ දෙන්නගෙම උත්තරේ "ඒ වෙලාවේ මම නිදාගෙන හිටියා" කියපු නිසා..අනික ගෑනි මේක දන්නෑ රෑ සිද්ධිය සේරම වෙන්නෙ 15min - 20min වගේ ⁣පොඩි වෙලාවකදි.. තාත්ට මහ plan එකක් ගහන්න වෙලාවක් නෑ එයා අවස්තාවේ හැටියටයි වැඩේ කරේ... මේ ඔක්කට ගැලපෙන එකම වැරදි කාරයා තාත්තා විතරයි... පර්යේෂණාත්මකව සාධාරණ සැකයෙන් ඕබ්ට තාත්ට විරුද්ධව කරුණු තියනවා... අපරාධය වෙච්ච තැනින් ගැලපෙන සාක්ෂි හොයන එක ලොකු දෙයක් නෙවෙයි මෙහෙම තියෙද්දිත් . මේක ඉන්දියානු පොලිසියේ පැහැදිලි දුර්වල කමක්...
    - The gost -

  • @dill506
    @dill506 4 ปีที่แล้ว +1

    මේ සීන් එක film එක කත් ගියා.මේ සිද්දිය පදනම් කර ගෙන වෙන්න ඇති ඒ film එක කොටසක් හදන්න ඇත්තේ...

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว

      තල්වාර්. ඉර්ෆාන් ඛාන් තමයි ප්‍රධාන චරිතය කළේ.

  • @ashensandeep2931
    @ashensandeep2931 4 ปีที่แล้ว +22

    අපි දන්නෙත් ඔයා කියන දෙයක් තමා..
    මැරුව කෙනා අපි දන්නවා නම් වීඩියෝව බලන් නේ 😂

    • @jananimaheshika6502
      @jananimaheshika6502 4 ปีที่แล้ว +2

      😆

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว +2

      Nathi wuna lamayage Amma dawas kihipaykata passe interview ekak denawa. Eka ahala yata thiyena comments kiyawala adahasak ganna balanna.
      th-cam.com/video/BAQBD0Ci-bM/w-d-xo.html

    • @jananimaheshika6502
      @jananimaheshika6502 4 ปีที่แล้ว +2

      @@charithakalupahana1532 owata wela nayaluwa.anika awrudu 11 k gihillath usawiyakata wisadanna bari una prashnayak gana api monawa hithannada.thanks

    • @nalakawijerathne281
      @nalakawijerathne281 4 ปีที่แล้ว +1

      Hahaha

    • @athulakumara9295
      @athulakumara9295 4 ปีที่แล้ว +1

      😂😂

  • @neelasanath796
    @neelasanath796 4 ปีที่แล้ว +1

    ලංකාවේ paschath වෛද්‍ය වරයෙකු me parekshanaya කළානම් menemaruwa හොයා ගන්න තිබුණා
    ඕනෑවට වඩා sakse තිබිලා තියනවා

  • @nadeeshalakmali7906
    @nadeeshalakmali7906 4 ปีที่แล้ว +1

    Mam nam hithanne mek karla a the ammai thththai wenn athi ar minissunt kiyla duwaw marala dann athi bergann apu kenawath marnn athi

  • @jimmywings2879
    @jimmywings2879 4 ปีที่แล้ว +27

    ලමයව මැරුවේ අම්මගෙයි තාත්තගෙයි යාලු ඩෙන්ටිස්ට්ල දෙන්නගෙන් පිරිමි කෙනා.මොකද අර exchange සීන් එක ලමය දැනගෙන තියනව.සාමාන්‍යයෙන් අවුරුදු 43ක සේවකයෙක් කියන්නෙ හොඳ සවි ශක්තියක් තියෙන කෙනෙක්.ඒක හින්දා ඕකට කාන්තා පාර්ශවය විතරක් සම්බන්ධයි කියල කියන්ඩ අමාරුයි.අනික අම්මගෙයි තාත්තගෙයි ඔය කියන යාලුවො දෙන්න නිතරම මේ ගෙදරට යන එන අය වෙන්ඩ ඇති.අර නේපාල සේවකයවත් හොඳට අඳුරනවා ඇති.නේපාල සේවකයගෙ යාලු තරුණයො ඒ පැත්තෙ ආවෙ නෑ කියල සාක්ෂි තියනවනම් ඒ කට්ටිය වෙන්ඩත් බෑ .මේ නේපාල සේවකයට විශේෂ සැකයක් හිතන්නෙ නෑ අර යාලු male ඩෙන්ටිස්ට්ව මහරෑ ගෙදරදි දැක්කත්.මොකද ඒ කට්ටිය සාමාන්‍යයෙන් මේ වගෙ රෑ වෙලාවටත් ගෙදර එනව යනවා.අනික අපරාදෙ කරල තියෙන්නෙ හොකී පිත්තෙන්. ```එහෙමත් නැත්තම් අම්මගෙයි තාත්තගෙයි යාලු male ඩෙන්ටිස්ට්ටුයි මේ ගෑනු ලමයයි අතර සම්බන්දයක් තිබිල තියනව .මෙයා රෑට ලමයත් එක්ක නිදාගන්ඩ ආව.මෙයා මීට කලිනුත් මේ වගෙ රෑට මෙහෙම ලමයත් එක්ක නිදාගන්ඩ ඇවිල්ලා තියනව.මෙයා ලමයත් එක්ක ඉද්දි ලමයගෙ මොකක් හරි මෝඩ වැඩක් හින්ද මේක අර නේපාල සේවකයට අහුවෙනවා.සේවකය ඒක තාත්තට කියන්ඩ යද්දී මෙයා අතට අහුවෙන golf පිත්තෙන් ගහලා සේවකයව මරනව .මෙයා සේවකයව මරද්දි ලමයා ඒක දකිනවා.ලමයවත් මරනව.ගොඩක් වෙලාවට මේ මරණ දෙකම අනික් පැත්ත හැරිල ඉද්දි කරපුව.දැන් දෙන්නවම මරල තියන්නෙ හැමදේම නිශ්ශබ්දයි .දැන් මේකට කාවහරි අහුකරන්ඩ ඕන.මේ ඩෙන්ටිස්ට්ට අනිවාරෙන්ම ලමයගෙ තාත්තා නිකං කතාවෙන වෙලාවට කියල ඇති තමන්ගෙ ගෙදරට හොරෙන් ඇවිල්ල විස්කි බොන සේවකයගේ යාලු තරුණයො ගැන.මෙයාට මතක් වෙනව මේකට අහුකරන්ඩ හොඳම මේ තරුනයො ටික කියල ඊක හින්දා ඔහොම විස්කි බෝතලයක් කඩන්ඩ ඇති. අනික මෙතන 4 දෙනෙක්ම ශරීරය ගැන හොඳ දැනුමක් තියන බුද්ධිමත් අය ඒක හින්ඳ ඒකත් පොලිසියට ලොකු අවාසියක් . මට හිතෙන දේ කිව්වෙ ...

    • @ayeshneymar9817
      @ayeshneymar9817 4 ปีที่แล้ว +4

      එහෙම වෙන්ඩ විදිහක් නෑ , එහෙනං cctv එකේ පිටින් ආපු අයව වදින්න ඕනනේ , අඩුම තරමේ අර කොල්ලො හතර දෙනාවත් ඇවිල්ලා නෑනේ

    • @shanlanka4467
      @shanlanka4467 4 ปีที่แล้ว +1

      me wage seen ekak thiyena tamil film ekak mama balala thiyenawa.eeka tv derana channal eke giye.

    • @sujanisujani809
      @sujanisujani809 4 ปีที่แล้ว

      Metharam deyak wenakal ammatai thaththatai ahennadda ehenam.... ane mnda....

    • @jimmywings2879
      @jimmywings2879 4 ปีที่แล้ว +2

      @@sujanisujani809 මේ මරණ දෙකම අනික් පැත්ත හැරිල ඉද්දි කරපුවනන් කෑ ගහන්ඩ වෙලාවක් නෑ .අනික ඉන්දියාවේ නොයිඩා වල මැයි මාසෙ ගොඩක් රස්නෙයි .ඒකහින්දා අම්මයි තාත්තයි නිදාගද්දි AC එකට අමතරව ෆෑන් එකත් දැම්ම කියලා හිතන්ඩ පුලුවන්.තමන්ට ලඟින් ෆෑන් එක දාපුවහම බාහිර ශබ්ද ඇහෙනවා අඩුයි .

    • @jimmywings2879
      @jimmywings2879 4 ปีที่แล้ว +1

      @@ayeshneymar9817 cctv වලට අහුවෙන්නෙ නැතිව පොඩි ලමයෙකුට උනත් එන්ඩ පුලුවන්

  • @jayanimadushika9230
    @jayanimadushika9230 4 ปีที่แล้ว +37

    Me gana movie ekakuth thiyenawa...hindi...'thalvar' ...

    • @isurucreed20
      @isurucreed20 4 ปีที่แล้ว

      Maath baluwa.ekenn wadkaary maranne

    • @nalakawijerathne281
      @nalakawijerathne281 4 ปีที่แล้ว

      You tube 1k thiyanavada

    • @ayeshneymar9817
      @ayeshneymar9817 4 ปีที่แล้ว

      @@isurucreed20 youtube eke thiyenawada ae movie eka ?

    • @kayr4403
      @kayr4403 4 ปีที่แล้ว

      isuru ayodhya wadakaaraya nemeine! Wadakaarayawa maruwe kawuda etakota? Case eka close kala

    • @minthakadhananjaya7605
      @minthakadhananjaya7605 4 ปีที่แล้ว

      thanks

  • @කුසල්අනුරුද්ධ
    @කුසල්අනුරුද්ධ 4 ปีที่แล้ว +2

    එල සුපිරි වීඩියෝ එකක්

  • @shajeefarahbubby9483
    @shajeefarahbubby9483 4 ปีที่แล้ว

    Ada vedio eka nam niyamai...aththatama pissu wage kawda maruwa a kelllawa....

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว

    බුදුසරණයි .....!

  • @mrfox3039
    @mrfox3039 4 ปีที่แล้ว

    Time travel කරන්න තිබ්බ නම් බලන්න තිබ්බා මොකෝ උනේ කියලා 🤔🤔🤔👍👍❤️❤️

  • @wathsalamelan924
    @wathsalamelan924 4 ปีที่แล้ว +1

    එලෝන් මාස්ක් ගැන video එකක් ඕනේ.

  • @nawodaudeshani4193
    @nawodaudeshani4193 4 ปีที่แล้ว

    මම මේ වගේ ෆිල්ම් එකක් බලල තියනව.ඒකෙ තියන්නෙ එයාගෙ අම්මගෙයි තාත්තගෙයි අතින් තමා ඒ දෙන්නව මරන්නෙ.ඒකෙ විදියට ගෙදර වැඩ කාරයත් එක්ක ඒ ලමයගෙ සම්බන්ධයක් තියනව.අන්තිමට අම්මයි තාත්තයි සියදිවි හානි කරගන්නව

  • @palaamalla5365
    @palaamalla5365 4 ปีที่แล้ว +2

    මයිකල් පිල්ප්ස් ගැනත් වීඩියෝ එකක් ඔනේ 🔥

  • @tripple6891
    @tripple6891 4 ปีที่แล้ว +6

    Nibunan movie eka aran thiyenne me story eka main karala❤️

  • @samankumara2712
    @samankumara2712 4 ปีที่แล้ว

    Hitha ganna ba? Kauda ethakota eliyen dora lock kare? Ara eliyen apu kollo 3 wenna puluwan. Athule inna nepal karayata kamar off karanna kiuwada danna?

  • @yashoraavi6056
    @yashoraavi6056 4 ปีที่แล้ว +3

    Oya kathawata tikak withara samana Tamil film ekak thiyenawa ... Ekenm gedara servant wa marala thibbe ammai thaththai .... Me wage videos thawa denna sir .. Jaya wewa !!

  • @rusirugeek528
    @rusirugeek528 4 ปีที่แล้ว +16

    අයියේ මේ කතාව වගේම tamil film එකක් තියෙනව හැබැයි ටිකක් වෙනස්

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 4 ปีที่แล้ว

    Gedara demapiyo thamai kauruth aweth naththam a time ekata? Wifai one karanna yawanna aththeth nidida balanna wenna athi?

  • @pansiludaham3416
    @pansiludaham3416 4 ปีที่แล้ว +4

    Onna dapu gaman baluwa ayiye

  • @udaraaravinda1505
    @udaraaravinda1505 4 ปีที่แล้ว

    1. Luxury home එකක wifi off කර්නව කියන ඒක හිත්න අමාරුයි. ඒක luxury home ekkakta ලොකු කොස්ට් එකක් නෙවෙයි. ඒ කියනේ ලමයා නිදිද බලන්න ගියා මොකද අනිත් couple 2ක එන නිසා.
    2. මෙ ලමයා අර cam eken 4to ekk gnawa couples wala. එනිසා අම්මා කෙල්ලව මරවනවා නෙපාල් මනුසට කියලා. ඉටපස්සෙ එ මනුසයට නිර්වින්දනය බෙහෙත් ධ්ලා. තාත්තා මරනවා ඒ මනුසයව ලමයා එක්ක නිදාගන්න එකට. Cctv delete kranawa hacker kenek genalla..
    3. ඔය අතර තුර තමඉ තාත්තා wisky bottle eka බොන්නෙ. Shock එකට.
    4. Fringer print නත්තෙ මෙයාලා dentistla හෙම වෙලේම hand glaucus use karnawa..
    5. අනිත් nepal katiya මරවනවා වෙනත් පුළුවන් ලමයාගෙ තාත්තා කියන නිසා.. වෙඩකර්‍යවත් මරලා එයගෙ clothes අරගන යනවා.

    • @nalink3098
      @nalink3098 4 ปีที่แล้ว

      මේ video එකේ කියන්නේ බොහොම ස්වල්ප කරුණු ටිකක් විතරයි .එකෙනුත් කියැවුණු සමහර කරුණු වැරදියි .මේකේ විමර්ශනය බොහෝ දීර්ඝ කරුණු සහිත පැටලිලි සහිත විමර්ශනයක් .මුලින් Noida පොලිසියෙනුත් පසුව රහස් පොලිසියෙන් ..රහස් පොලිස් team දෙකක් කාල දෙකකදී පත් කෙරුණා .first team එක නිහමනය කලේ වැඩකරුගේ යහළුවන් මිනීමරුවන් බවත් second team එක නිගමනය කලේ දෙමවිපන් මිනීමැරුම් කල බවත් ..අවසානයේ රහස් පොලිසිය දෙමාපියන්ට වග කිවයුතු (second team ) ඔස්සේයමින් නඩු පවර 2013 උසාවිය දෙමාපියන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙනවා .පසුව දෙමාපියන් high court ekata යනවා . 2017 දී high court නිදහස් කරන්නේ ප්‍රමාණවත් සාක්ෂි (සාදාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට ) නැති නිසයි .. if you want more information read news articals under "2008 Noida double murder case ". wikipedia explains every thing

  • @ajanthaweerasooriya2886
    @ajanthaweerasooriya2886 4 ปีที่แล้ว +2

    වැඩ කාරයාගේ / අර කොල්ලන්ගේ / තාත්තාගේ සහ අනිත් කපල් එකේ පිරිමියාගේ ශුක්‍රාණු චෙක් කලානම් හරි

  • @uchithaanurada7297
    @uchithaanurada7297 3 ปีที่แล้ว +5

    ඔය සිදුවීම ඇසුරෙන් දමිල සිනමාවේ නිර්මාණයක් බිහි උනා නේද ඒකත් අන්තිම වෙනකම් කවුද කලේ කියන කුතුහලය ඉතා සාර්ථකව රදවා ගන්න සමත් උනා

    • @m.r4134
      @m.r4134 2 ปีที่แล้ว

      මොකද්දෝ නම

    • @dineshwarnakula4639
      @dineshwarnakula4639 2 ปีที่แล้ว

      Mokadda e film eke nama

  • @mamasgubboy
    @mamasgubboy 4 ปีที่แล้ว +9

    Sherlock Holmes හිටියා නං......😐😐😐
    මේක මතකයි මාංචු පත්තරේ තිබුණා.

  • @mziard
    @mziard 4 ปีที่แล้ว +4

    notifiya apu gaman awe

  • @chathuradilshan8674
    @chathuradilshan8674 4 ปีที่แล้ว +2

    Patta aiye godak hodai

  • @maleeko4875
    @maleeko4875 4 ปีที่แล้ว +1

    මම නම්.හිතන්නේ අර බොන්න ආවා කියන ගෙදර වැඩ කරන කෙනගේ යලුවෙක් මරන්න ඇත්තේ, ඒ ගෑනු ලමයා යාලු වෙලා ඉන්න ඇත්තේ ඒ කෙනෙක් එක්ක ,එහෙම නැත්නම් ඒ ලමයව දූශණය කරන්න එන්න ඇති , ඩුප්ලිකේට් කී එකක් ඒ අපු කෙනා ලග තියෙන්න ඇති , මොකද ඒ මිනිස්සු නිතර එන නිසා කී එකක් කපා ගන්න ලේසි, ගෙදර වැඩ කරන කෙනා එක්ක එකතු වෙලා ලමයට කරදර කරලා එයා කියයි කියලා බයට ඒ මනුස්සයවත් මැරුවද , නැත්නම් ඒ මනුස්සයා ලමයට කරදර කරනවා දැක්ක නිසා මැරුවද දන්නේ නෑ , අනික අම්මයි , තාත්තයි නැගිටින්න විදිහක් නෑ , මොකද අර යාලුවෝ ගෙදර ඇවිත් බොනවා කියලාවත් එයාලා දන්නේ නැහැනේ cctv දර්ශන දකින කම්, මිනීමරුවා එයගේ වැඩේ කරන් ඩුප්ලිකේට් කී එකෙන් ඩෝ එක ලොක් කරන් යන්න ඇති, මොකද අම්මයි, තාත්තයි ඒ නිදා ගද්දී ගොඩක් රෑ උන නිසා පාන්දර ගැඹුරු නින්දේ ඉන්න ඇත්තේ.

  • @ajanthaweerasooriya2886
    @ajanthaweerasooriya2886 4 ปีที่แล้ว

    CCTV camera වල අනිත් couple එකේ photo ඇති .මම හිතන්නෙ අනිත් coupe එක තමයි මරන්න ඇත්තේ .අමිමයි තාත්තයි සමිබන්දයි.වැඩ කාරයාගේ shirt එකක් කොල්ලන් ගේ ගෙදරට දාන්න ඇති

  • @xogamer586
    @xogamer586 4 ปีที่แล้ว +1

    Thalvar කියලා film එකකුත් තියනවා ඔය කථාවම තියන

  • @Dulanjalimadushikapeiris
    @Dulanjalimadushikapeiris 4 ปีที่แล้ว

    මට මතකය tamil film එකක ඔය සිද්ධිය.ඒකෙත් තාත්ත ගෙදර වැඩ කරන කෙනාව මරන්නෙ golf පිත්තෙන් ගහල..කෙල්ල එ මැද්දට පැන්නහම එයාටත් වැදිල මැරෙන්ව.

  • @catsdogs7591
    @catsdogs7591 4 ปีที่แล้ว +2

    දෙමව්පියෝ තමාගේ දූවව මරන්න තියෙන අවස්තාව ගොඩක් අඩුයි බෙල්ල කපල මේ පවුලේ අම්මායි තාත්තයි දුවයි මේ මරනය සිදුවෙන්න ආසන්න කාලයේ විඩියෝ කරපු කිලිප් අන්තර්ජාජයේ තියෙනවා ඉතාම සතුටින් ඉදපු පවුලක් එහෙම තියෙද්දී තමන්ගේ දූ මරයිද බෙල්ල කපල
    th-cam.com/video/BgmhGzR_3lE/w-d-xo.html
    අනිත් එක දෙමව්පියෝ මේ දෙන්නව මැරුව නම් කොහොමද ගෙදර දොරේ ඉබ්බ එලියෙන් දාන්නේ අනිත් කරුන අවුරුදු 13 කෙල්ලෙක් වයස 40 පැනපු ගෙදර වැඩ කරපු කෙනත් කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි
    වැඩකාරයොන්ගේ යාලුවො පාපොච්චාරනය කරල තියෙනවා බෙහෙතක් දීලා මොහනය කරල පොලීසිය තොරතුරු ගනිද්දී නමුත් උසාවිය ඒ සාක්කි පිලිගන්නෙ නෑ වීඩියෝ එක බැලුවාමනම් මු කරාවෙන්න පුලුවන් මෝහනය කරාම අලුතින් කටතාවක් හදල කියන්න විදියක් නෑ නේ මූ කරපු විදියට හොදට විස්තර කරල කියන්නෙ පලහ වීඩියෝ එක බලන්න
    th-cam.com/video/6ka9V6wx2SI/w-d-xo.html

    • @catsdogs7591
      @catsdogs7591 4 ปีที่แล้ว +1

      @@niconicos2146 ඒ ගැනීට නම් වික්ටර්ගේ කෝටි ගානක දේපල කියන්න පුලුවන් මේ පොඩි වයසෙ කෙල්ලෙකෙට ස්කොලෙ ලමයෙක් එක්ක සම්බන්දයක් නම් පිලිගත හැකි 40ක 45 ක කෙනෙක් එක්ක සම්බන්දයක් ඇතිවෙන්න අවස්තාවක් නැතිතරම්

  • @ishan5671
    @ishan5671 4 ปีที่แล้ว +8

    🤔

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +1

    මට තියෙනෙ ප්‍රශ්නෙ අවුරුදු දොලහකට කලින්wifi rauters තිබුනද?