Hira wenna wihihak na e potos serama thiyenne kale than than wala his idakada thiyanawa ake gal sahitha than wadila thiyanawa gas lagama thiyanawa ...kuharayaknam gas hadenna tharam vishala wenne nane neda mata ahema hithenawa
Oi bag eka hamba una kiyana ganu kena gana hoyala nadda ? Eyala kaleta yana eka gana danne e resort eke aythi kena witharaid ? Ballawa yawanna bari unada iwa thiyei nam ?
anika atakatu walin lankawe hoyala thiyanawa marunu widiya marana parishshaka eth e police yata bari una plan karala karapu deyak ona kamin yata gahuwa
Na ada nathi wona dawasema me 2na hitiye guesthouse eke ground room ekaka wenna pluwan... Polowe yata hitapu nisa ethenta signal wada Kare nathi wenna pluwan... Guest House eke owner thamai maka karanna aththte... Ekai kalawen hewwath me kattits hamba wone naththe... Me 2na hitiye ehthakota me hme ekemai..
Samaharawita gaa dige udath balanna athi, hbai e weddith me denna marila gage mokak hari assaka bodies hirawela thienna athi, e kotas wennathi pahalata gahagena awe
Hanthane thiyana rahas gana kiyanna .lamai 15k athurudahan wechcha kathawa ha hoyanakota ema sisunge mas kali hamu weema pilibandawa dannawanam kiyanna puluwanda hanthane abirahas gana camp gana
මේවගේ කතා අහන්න මම මාර ආසයි තව මේවගේ කතා සෙට් එක්ක් දාන්න good luck💚
Mamath kamathi
Meka balanna th-cam.com/video/I2ntzIXyNew/w-d-xo.html
මමත් මරම් අසායි
Me wage mystery Katha tawa danna aiya
මිනිස්සුන්ට කරදර වෙච්ච ඒවා අහලා ගන්න ආතල් එක මොකක්ද ..🖕
අතරමං උන අය ගඟ දිගේ එන්න පාර හොයා ගන්න උත්ස කරල තියනවා. එකයි එයාලගේ බඩු බාහිරා හා ඇට කටු ගඟේ ගහගෙන ඇවිත් හම්බ වෙලා තියෙන්නේ. තව 4to 90ක් කිසිම තේරුමක් නැතිව නෙමෙයි අරන් තියෙන්නෙ. එයාලා කරුවලේ කොතනකට හරි යන්න උත්සහ කරල තියනව. එකට එලියක් නොමැති නිසා අඩියෙන් අඩිය flasher එලිය වදින්න තමයි ගිහින් තියෙන්නෙ. එම 4to ත්, ගගේ එලගේ බඩු හම්බුන තැනත් , එයාලගේ නාවාතැන් පොලත් අතර යා කර හෝ, වෘත ලකුණු කර උත්සහ කලහොත් අදටත් එම අතුරු දහන් වීම පිළිබඳ තොරතුරු හොයා ගත හැකි වේ.
Ithi eyalata fash lite on karanna thibunanae
@@slwood5769 phone eke battery eka ithuru Karaganda. Cam eke flash eka use karada Dan na.
Ewa gahala thiyenne dwl
@@gajindukavithra1603ewa raa bro
මොලයක් නෙවේ මොන ගෙනාපු නැවක් අහ්.. මටත් ඕකම හිතුන.. පාර හොයාගන්න රෑත් උත්සාහ කරල තියෙනව.. ෆ්ලෑශ් ලයිට් එකෙන් එන්න ට්‍රයි කරන්න ඇති 😥
අත්තටම මේ කතාව අැහුවහම බයහිතුන අනිත් එක එ් කැලෑවෙ දැක්කහම හරි අමුතුයි මේ වගේ අබිරහස් කතා අහන්න අාසයි එ් වගේම අයියගෙ කතා කරන ඉස්ටම් එක පට්ට අාදරෙයි ගොඩක් 😘😘😘😍😍😍
මේක පට්ට සංකීර්නයි..
මෙහෙම හිතුවොත්... මෙයාල්ව කව්රුහරි මැරුවනම් නියෙමට ප්ලෑන් කරල කරල තියෙනවා.. මොකද සාක්ශි මුකුත් නෑ.. ඒ වගේම මේක අබිරහස් දෙයක් කියල පෙන්නන්න මිනීමරුව හොදට වැඩේ කරල තියනව.. එකක් තමා එයාලගෙ බෑග් එක ඒ විදියටම තියනවා.. ඒ වගේම කැම් එකේ තේරුමක් නැති ෆොටෝස් තියනවා..
අනිත් දේ තමා.. සමහර විට මේක මොකක් හරි ගුප්ත දේකින් උනා කියන්නත් පුලුවන්.. මොකක් හරි අදුර්ශ්‍යමාන දේකින් උනා වෙන්නත් පුලුවන්.. ඒක capture කරගන්න මෙයාල මොබයිල් එකෙන් නැතුව කැම් එකෙන් වටේම ෆොටෝ ගත්තා වෙන්න පුලුවන්..
හැබැයි උන දේ දන්නෙ එයාලම තමා..
කවුරුහරි මෙයාලව දූෂණය කරලා මරලා දාන්න ඇති සමහරවිට කන්න නොදී මරන්න ඇති පොලිසියෙන් කැලේ මෙයාලව හෙව්වට මෙයාලව අල්ලගෙන ගියපු කවුරුහරි මෙයාලව කැලෙන් එළියෙ තැනක හිර කරලා තියන්න ඇති ඒ නිසා කැලේ මෙයාලව සෝදිසි කලාට එයාලට කැලේ ඇතුලෙන් එයාල ගැන හොයාගන්න ලැබෙන්නෙ නැහැ
මේ අතරතුරේ මේ අපරාධය කරපු අය මේ අපරාධයෙන් ගැලවෙන්න කරපු සැලසුම් ඒ විදිහට කරන්න ඇති.
සියලුම පරීක්ෂණ නොමඟ ගිහිං ඇත්තෙ
Ow samahara wita eyalata karadara karanna ena mohothe thamai photo gahanna aththe.meka adurshamana balavegayakin wechcha deyak kiyala hithanna puluwan
Brother good luck ....මෙම සිද්ධි ඇත්ත සිද්ධින් බව ....අපි විශ්වාස කරන්නෙමු ...
කතාව නියමේට පැහැදිලි කරලා තියෙනවා හැම වචනයක්ම පැහැදිලියි තැන්ක් අයියා.... ❤️❤️තව එ වගේ අබිරහස් දෙවල් අරන් එන්න... ❤️
Hotel එකෙ අයිතිකාරයා බන් ගේම දුන්නේ...ඌ විතරයි ඒ පැත්ත ගැන හොදටම දන්නෙ...
ගෙස්ට් හවුස් එකේ වැඩ කෙරුවේත් එක්කෙනෙක් නම් කැලෙට යන විදිහ දන්නේ එ මනුස්සයනම් බල්ලා විතරක් අපහු අවානම් ඇයි ගෙස්ට් හවුස් එකෙ කෙනව සැක කරයෙක් කරන්න පුලුවන් නෙද.ඔහුට තිබුනා නෙද රෑම කොල් කරන්න පොලිසියට ඇයි දවල් 12 වෙනකන් හිටියේ.මෙතන පොඩි අවුලක් තියෙනවා නෙද.
අයියා කතා කරන ස්ටයිල් එකට තමයි ආස😍😍
ඔඅට්ට නැචුරල් නේද?
ඇයි බල්ලා විතරක් ආපහු ආවෙ. සාමාන්‍යයෙන් බල්ලෙකුට හොඳ ඉවක් තියනවා. මේ පොලීසියට ඒ බල්ලාව සෝදිසි මෙහෙයුම් වලට ගෙනියන්න තිබුනා . මේ සිද්ධිය හිතාමතා කරපු දෙයක් සාක්ෂි සැඟවීමක් බව මට තේරැම් යන්නෙ. අනෙක් දේ මේ කැලේ ඒ රටේ ආදිවාසී ජනතාව ජීවත් වෙනවානම් ඒ අයගෙන්ද විමසීමක් කළ යුතු වෙනවා. ඒ කිසි දෙයක් නොමැතිව කේස් එක වහනවා. ඒ රටේ පොලිසිය හරිම දුර්වලයි. තවත් මේ වගේ හොඳ වීඩියෝ එකක් කරන්න බුදුසරණයි
Yeah bro eeka thamai matath hithune
Minii mas kana Aadiwaasin alla gaththada danne na
ඉමර්ජන්සි කෝල් ආන්සර් කරලා නෑ කියන්නේ එදා රාජකාරී කරපු මිනිස්සු වැරදී නේද
දවස් 10ක්ම අරන් තියෙනවා. මං හිතන්නේ රින්ග් වෙන්න නැතුව ඇති කැලේ මැද්දේ සිග්නල් නැතුව
@@starrider8837 eth emergency call ganna puluwnne
police eka case eka wehuwa wage
answer karala nthuwa newei,e ayata e calls recieve wela thiyenne pahuwela.signal prashna nisa.
සිග්නල් නැතුව පස්සෙ සිග්නල් වැදුනම තමයි ඒවා පෙන්නන්න ඇත්තේ.කෝල් යන්න නැතුව ඇති.
පලවෙනි දවසෙම දෙන්නගෙන් එක්කෙනෙකුට මොකක් හරි අනතුරක් වෙලා තියෙනවා .ඒක තමයි 6 වෙනිදා වෙනකන් එක ෆෝන් එකකින් විතරක් ට්‍රයි කරල තියෙන්නෙ .දෙන්නම ජීවත් වෙලා හිටිය නම් පෝන් දෙකෙන්ම අනිවාර්යෙන් ට්‍රයි කරනවා .
කැමරාවෙන් ෆොටෝ වැදිලා තියෙන්නේ එයා උත්සාහ කළේ ෆොටෝ ගහන්න නෙමෙයි. කවුරු හරි හොයන කෙනෙකුට ෆ්ලෑෂර් එක ගහලා එයා ඉන්න තැන පෙන්නන්න .
ඒකෙන් පේන්නේ ඒ ගෑණු මේ කොහේ හරි හිර වෙලා තියන ඉඳලා තියෙනවා .
Ehama unanam poto gahanne ahasa paththata neda
Hira wenna wihihak na e potos serama thiyenne kale than than wala his idakada thiyanawa ake gal sahitha than wadila thiyanawa gas lagama thiyanawa ...kuharayaknam gas hadenna tharam vishala wenne nane neda mata ahema hithenawa
matanam hiththenne sathan ethana idala thiyanawa
@@nadeeralk5601 වීඩියෝ එකේ තියෙන photos හරි ඒවමද දන්නෙ නැහැ .
සමහර විට කකුල් කැඩිලා වෙන්නත් පුලුවන් .
Ow ahema wennath puluwan
පුංචි කාලේ කතා ඇහුවට පස්සෙ අයියේ ඔයා තමා අපිට කතන්දර කියලා දෙන්නේ . ආදරෙයි අයියන්ඩී පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️
දවස් ගානක් පොලිසියෙන් චෙක් කරලත් බැක් ෆෝන් එහෙම හම්බෙන්න තිබ්බා මේක පැහැරගන හොදට ප්ලෑන් කරපු මිණිමැරැමක් අභිරහසක්වගේ මිණීමැරැම ප්ලෑන් කරලා තියනවා කැලේට සිග්නල් මොකක් හරි හින්දා කෝල්ස් ගන්න බැරි වෙන්න ඇති...පොටෝස් 90ත් මිණිමරැවගේ වැඩක් මොකද අභිරහසක් කියලා ඔප්පු කරන්න...මට හිතෙන්නේ එහෙම
හෝටලයේ අයිතිකාරයා සම්බන්ධ ඇති.. මුළු හෝටලයට ම හිටියේ මේ දෙන්නා විතරක් නම් සමහරවිට හෝටලයේ අයිතිකාරයා සහ පිරිසක් එකතු වෙලා මේ දෙන්නව දූෂණය කරලා මරලා දැම්මා වෙන්න පුළුවන් ඊට පස්සේ බෑග් එක කැලේට විසි කරලා දැම්මා වෙන්නත් පුළුවන්
matat hituna
මේ කියන කතාව කොච්චර ගැලපෙනවද බලන්න.
එයාල දෙන්න කැලේ යද්දි මොකක් හරි භූගත කුහරයක් තුලට වැටෙනවා. මේක භූගත ජල මාර්ගයක් වෙන්න පුලුවන්.
මෙයාල මුලින්ම කෝල් අරං උදව් ඉල්ලන්න බලනව හරියන්නෙ නෑ. පස්සෙ මෙයාල වැටුන තැන අවටින් උදව්වක් ගන්න මොනා හරි තියෙනවද බලන්න කැමරාව ඒ කුහරෙන් උඩට ඔසවල ෆොටෝ ගන්නවා. මේක ටයිම් තියල මොකක් හෝ ආධාරයෙන් ඔසවල කරන නිසා පාලනයක් නෑ. ඒ නිසා කිසි ෆෝකස් එකක් නැතුව ෆොටෝ ගොඩක් වදිනවා.
පොලිසිය හොයන්නෙත් පොලව මතුපිට. ඒ නිසා මෙයාලගෙ හෝඩුවාවක් හම්බෙන්නෙ නෑ.
පස්සෙ මෙයාලම බෑග් එක පාකරල එව්ව වෙන්නත් පුලුවන් අර වතුර පාර දිගේ.
අවසානයේ කෑම නැතුවම මැරිල ගිහින් අවශේශ අර භූගත ජලපහර දිගේ ගලාගෙන එන්න ඇති.
Wenna baa eyala photo 90 k camera eke gahala thiyenne
@@sathishamethshan9152 ඒක තමයි කැමරාව මොකක් හෝ අදාරයෙන් ඔසවල ටයිම් තියල ගහන ඔප්ශන් එක දාල ගහන්න ඇති.
Kana gahuwoth policiyata ahanna oona
Mama nam hithanawa me kiyana kathawa me case ekata godak galapenawa. mekama nounath me ha samana siddiyak thama wela thiyenne
පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. අතක හෝ කකුලක ඇටකටු හම්බුනා කියලානේ කියන්නේ. ඒත් සාමාන්‍යයෙන් ඇටකටු හම්බෙන්න නම් ශරිරයේ මාංශ කොටස් දිරාපත් වෙන්න ඕනේ. වතුරට දියවුණා වෙන්න බෑ මොකද එහෙමනම් මාසකෙට කිට්ටුවෙන්න කාලයක්වත් වතුර දිගේ පාවිගෙන එන්න ඕනේ. නමුත් මාලුවෙක් හරි වෙන සතෙක් හරි කෑවනම් අස්ථි ඔයිටවඩා හම්බවෙන්න ඕනේ. එක්කෝ කෙනෙක් මිනී මැරුමක් කරලා ඒක අභිරහසක් වගේ පෙන්නන්න හදනවා නැත්තන් මොකක් හරි සම, අස්ථි ජීර්ණය වෙන එන්සයිම එකක් හරි මොකක් හරි ද්‍රව්‍යයක් ශරිර තුළට ගිහින් ශරිරය ඉක්මනින් ජීර්ණය වෙන්න පටන් ගත්තා වෙන්න ඕනේ.
Godk lssanai.good luck friend
සංකීර්නයි ඒත් ප්‍රශ්නයක් තියනවා
1.බල්ල කැලේ ගිහින් එන්න දන්නේ ඇයි?කොහොමද ?එහෙනම් මීට කලිනුත් ගිහින් තියනවා..
2.සතෙක්ගෙන් කරදරයක් උනනම් එයලා අතුරුදන් උන දවසෙම ඉවරයි දෙන්නම.
3. Call කරන්න උත්සාහ කරලා තියනවා මෙයාලව මරන්න උත්සහ කරානම් ඒ මරන්න එන එකා පලවෙනියටම කරන්නේ මෙයාලගේ mobile , Camera ගන්න එක. එකෙන් තේරෙන්නේ කිසිම තාක්ශනික දැනුමක් නැති කෙනෙක්.
4.ගොත්රිකයන්ගෙන් කරදරයක් උනානම් බල්ලා ආයෙත් එන්නෙ නෑ..ඒත් එක ටිකක් සැක සහිතයි මොකද ගොත්‍රිකයන්ගේ උගුලකට ඒ දෙන්නා විතරක් හසුවෙන්න තිබීමෙ සංබාවිතාව වැඩී.
5.ඇයි රෑ පාන්දර කැමරාවෙන් photos. එකෙන්තේරෙන්නේ මෙයාලා තැනකින් එලියට අවිත් පැනලා යන්න උත්සහ කරලා තියනවා..
සියලූම සාක්ශි බලද්දී මෙයාලා යම් බයානක උගුලකට හසුවෙලා ඒ කැලේම මෙයාලා දවස් ගානක් ඒ උගුලේ හිරවෙලා ඉන්නවා යම් පුද්ගලයකු අටවපු.. ඒ පුද්ගලා ඇවිත් මෙයාලව හිරකරන්වා ඉන් පැනයාමට මොවුන් උත්සාහා දරනවා..පසුව මොවුන් හසුවෙනවා..ඉන්පසුව ඒ දෙන්නා මේ ලොකෙන් සමුගන්නවා..ගොඩක් විට ගොත්‍රික කන්ඩායමක් නම් තාක්ෂණික දැනුමක් නැති.. නැත්නම් මිනිසා වැනි මෝලේ හොදින් තියන තවමත් අපි හදුනානොගත් සතුන් පිරිසක් එහි වාසය කරන්වා..
හරි ලස්සන කතාවක් ගොඩක් හොඳයි
phones wala battery low unama eka off wenawa. egollanta rata mukuth pean na . ethakota camera eke flasher eka use kara wenna barida?
මෙවැනි දේවල් වලින් දැනුමක් ලැබෙනවා 🙏
ගෙස්ට් හව්ස් එකේ හිටපු කෙනා තමා මේක කරන්නෙ. කැලේට ගියපුදාම තමා පැහැරගන්නෙ, මේක අබිරහස් සිදුවීමක් කරන්න තමා , අනිථැමදේම කරන්නෙ.
මොනව උනත් ප්ලෑන් කරල කරල තියනව
Matath hitheno ehema
Mageth adahasa ekama tamai...
eth eya inform karnne april 2 eth e siddiyen daws ganak yanakm kello jeewth wela thiyenwa
Ow. Ekath wenna puluwan.
Kohomada eyage guest house eke e denna witharak inne
කෙල්ලො දෙන්නව අතරමන් වෙනව..දෙන්න ආරක්ශිතයි කියල හිතෙන තැනකටවෙලා imergency numbers walata try කරනව.දෙන්න හොදටම දුර්වලයි මේ වෙද්දී.camera eka use කරන්න ඇත්තෙ සතෙකුගේ ශබ්දයක් නිසා, එම උවදුර මගහරවා ගන්න වෙන්න පුලුවන් ..
මෙයාලව බේරගන්න කව්රුහරි ඒවි කියන බලාපොරොත්තුව අන්තිම වෙනකම් තියෙන්න ඇති..කොහොම උනත් බඩගින්නයි පිපාසයයි වැඩි කමට ඔක්කොම බඩු ටික එක backpack එකකට දාගෙන දුර්වලත්වයෙන් අඩු කෙනා කරෙ එල්ලගෙන ගග දිගෙ පහලට එන්න තිරනය කරන්න ඇති.ගගේදි මෙයල දෙන්නව සතෙකුගෙ ගොදුරක් බවට පත් වෙන්න ඇති..කරෙ එල්ලන් හිටපු backpack එක පහලට ගහගෙන අව.මෙයලව සම්පූර්ණයෙන් කාල.ඉතුරු උන ශරීර කොටස් තමයි පස්සෙ කලෙකදි හම්බුනෙ.(හරියට හෙව්වනම් මෙයාලව බේරා ගන්න තිබුන.කරුමෙ තමයි ඉතින්)
Oi bag eka hamba una kiyana ganu kena gana hoyala nadda ?
Eyala kaleta yana eka gana danne e resort eke aythi kena witharaid ?
Ballawa yawanna bari unada iwa thiyei nam ?
u are the best youtuber i have ever seen... Keep it up .
තව දෙයක් අතරමං වෙයි කියලා බල්ලෙක් යවපු එකත් සැක හිතෙන තවත් දෙයක්.
මේක අර guest house එකේ අය කරා වෙන්නත් බෑ මොකද එහෙනම් ඉස්සරලම කරන්නෙ මේ අයගෙ කැමරාස් 4න් වගේ දේවල් අයින් කරන එක ඒ කියන්නෙ කවුරු හරි කරදරයක් කරා නම් ඒ අයට තාක්ෂණික දැනුමක් තියෙන්න බෑ. මේක ස්ව්භාවික අනතුරක් කියන තැන තමයි 80% තියෙන්නෙ කැලේ ගුහාවකට හරි භූ ගත ජල මාර්ගෙකට හරි වැටිල මේ අය දවස් ගාණක් survive කරල තියෙනව. දෙන්නගෙම 4න්ස් ඔන් කරල තිබ්බම බැටරි එකපාර බහින නිසා තමා මේ අය මොලේ පාවිච්චි කරල අර විදිහට කරල තියෙන්නෙ. එහෙම දෙයක් කරයි කියන්නෙ අනිවාරෙන් භාහිර කරදර තිබිල නෑ අර ගුහාව ඇතුලෙ ඉද්දි ගහපු 4ටෝස් වෙන්න ඇති ඔය කැමරාවෙ තිබුනෙ. පැනමා වගේ පැති වල වැඩිපුර තියෙන්නෙ වැසි වනාන්තර මේවයෙ ඇලිගේටර්ස් ලා ඉන්නව උන් කාලා දාන්න ඇති මේ අය බඩගින්නෙ දුර්වල වෙලා ඉන්න්කොට. එතකොට මේක පැහැදිලිවම ස්ව්භාවික අනතුරල්
Bags,phone, camera,sunglasses gaga lagata awe kohomada
Hamadetama hethuwak thiyenawa. Api Dakina hamadema aththa newei
Rest house එකේ අයිතිකාරයා තමයි සැක කරන්න ඕනේ පළවෙනි කෙනා💯.
Podi prassnayak battery dawas 6k thiyanna puluwanda phone 1a
😨😨😨 ඒකත් ඇත්ත තමයි. ෂුවර් එකටම කැලේ නෙමෙයි ඉඳලා තියෙන්නේ. තානායම ගැන සැකයි
ඒකත් මට සැක හිතුන.. කතාවෙ හැටියට එයාල එකක් ඕෆ් කරන් අනිකෙන් තමා ට්‍රයි කරල තියෙන්නෙ
1. මම නම් හිතන්නේ,මෙයාලා පාන්දර 1.00Am ඉදලා 4:00Amවෙනකන් මෙහෙම ෆොටෝස් ගහලා තියෙන්නෙ මෙයාලා මොකකට හරි බය වෙලා තිබිලා තියෙනවා. හැබැයි මේ වෙනකොට එක ගෑණු ළමෙක් පමණක් ජීවත් වෙලා හිටිය වෙන්න පුළුවන්.මොකද දෙන්නම හිටිය නම් අනිවාර්යෙන් ඒ ගහපු පොටෝස් වල නිකං හරි අනිත් එක්කෙනා ඉන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.මොකද එයාලා ගාව ටෝච් එකක් හෝ වෙනත් එලියක් තිබිල නැහැ.මෙයාලට ඒ කාලය ඇතුළත මොකක් හරි සබ්ද සද්ද ඇහෙන්න ඇති.ටෝච් එකක් නැති නිසා මෙයාලා කැමරා එකේන් photos ගහ ගහ බලන්න ඇති වටේම.මොකද එතකොට ෆ්ලෑෂර් එක නිසා වටේම පේන නිසා.පොලිසිය එන වෙලාවේ මෙයාල තද නින්දක හිටිය වෙන්න පුළුවන් කොහේ හරි.හැබැයි එහෙම වෙන්නේ මෙයාලා බය වුණේ භයානක සත්තුන්ට නම් විතරයි .හැබැයි මෙයාල බය වෙලා තියෙන්නේ මිනිස්සු මිනිස්සු පිරිසකට නම්,පොලිසිය මෙයාලා හොයන වෙලේ මෙයාලා ඉන්න ඇත්තේ ඒ මිනිස්සු ලඟ .හැබැයි මිනිස්සු ලග හිටිය නම්, මෙයාලට කීයටවත් බැහැ 119 කතා කරන්න. මොකද එහෙම වුනානම්ඒ නරක මිනිස්සු ගාව තමයි මෙයාලගේ ෆෝන් බෑග් තියෙන්නේ. 2 . එහෙම නැතිනම් මේ ගෑනු ළමයින් දෙදෙනාගෙන් එක් කෙනෙක්ට මුලින්ම අනතුරක් සිද්ද වෙන්න ඇති.ඊට පසුව ඒ අනිත් girl 119 කතා කරන්න ඇති.අනතුර වෙච්ච ගෑනු ලමයගෙ phone එක තියෙන්නත් ඇත්තේ අනිත් girl ලඟ ,එක ෆෝන් එක battry low උනහම අනිත් phone එකෙන් ට්‍රයි කරන්න ඇති.අන්තිමේදී phone දෙකේම battery low උනහම,මෙයාට කරගන්න දෙයක් නැතිව භයානක සත්තුන්ට ගොදුරු වුණා වෙන්නත් පුළුවන්. මං හිතන්නේ අනිවාර්යෙන්ම මේ දෙකෙන් එකක් වෙන්නත් පුළුවන් .👧
me kes eka hariyata hoyala baluwanm.edennawa hoyaganna thibuna.
Katha karna vidha lassani
මම හිතන්නෙ panama වල පොලිස්යත් මේකට සම්බන්ධ ඇති උනුත් ඒකතුවේලා මේ කෙල්ලන්ව දුෂණය කරන්ඩ ඇති, ඇයි කිව්වොත් emergency number එකක් වත් වැඩ කරලා නැහැලු 11 වෙන්දා වෙනකන්, ඇබැයි ඒතකොට පොලිස්යත් හොයනවලු මෙගොල්ලන්ව, පොලිස්ය මෙගොල්ලන්ව හොයන ඒක නැවැත්තුවේ 11 වෙනිදලු, ගැනු ලමයි දෙන්නගෙ phone off උනෙ 11 වෙනිදලු, ඒ කියන්නෙ police ය කෙල්ලන්ව දුෂණය කරලා මරන්ඩ ඇති, දුෂණය ගැන අවුනොවෙන්ඩ ඇටසැකිලි විතරක් ඒවන්ඩ ඇති, අනික සල්ලි අවශය නැත්තෙ පොලිස්සියට විතරයි මොකොද කැලැවෙ මිනිමරුවෙක් හිටියනම් උ සල්ලි ගන්නව එත් පොලිස්යට usd85 අවශ්‍ය නැහැ
anika atakatu walin lankawe hoyala thiyanawa marunu widiya marana parishshaka eth e police yata bari una plan karala karapu deyak ona kamin yata gahuwa
Hotel එකේ එකා වෙන්න පුලුවන්...එක girl කෙනෙක්ව මැරැවට පස්සෙ අනිත් කෙනා escape වෙන්න ඇති....ඊට පස්සෙ එයාව හොයාගන්න උදව්වක් වෙයි කියල හිතාගෙන අර photos අරන් තියෙනවා...නමුත් බල්ලා නිසා එ hotel එකේ අයිති කාරයා එ කෙල්ලව හොයාගෙන කොහොම හරි මරලා ඇති.......
දියුනු සමාජයෙන් වෙන්වුන amazen වල ජීවත් වන මිනිස් කොට්ටාසයක් වගේ පිරිසක් මේ සිද්දි දාමයට සම්භන්දයි මම හිතන්නේ. මොවුන්ගේ bag එක පොලිසියෙන් check කරද්දි හම්බ නොවුනෙ, ඒක යම් පිරිසක් හෝ කෙනෙක් ලග තබා ගෙන තියනවා.එහි සියලු බඩු භාන්ඩ අඩුවක් නතුව එවන්න හේතුව ඒවා භාවිතයට ගන්න දනුමක් නතිකම හා එවාගෙන් ඔවුන්ට vadak nathuva athi.
(සිංහ දැනුම)අහම්බෙන් හමු උනු channel එකක් ...මන් කියන්න යන කතාවත් මේ වගෙම කතාවක් ..දවසක් එක redio channel එකක ,,කෙනෙක් කතා කරලා කිව්වා ,එයා marry කරලා wife එක්ක කොහෙද රටක hotel එකකට ගියාලු..හස්බන්ඩ්,wash දාලා room එකට එනකොට wife nehalu..ඉතින් හැමතැනම හොයල ,hotel එකේ අයත් හොයල.eth හම්බ වෙලා ne..ඉතින් ara මනුෂ්‍යයා ලංකාවට ඇවිත්..පස්සෙ ආයේ වෙන කෙනෙක් marry කරලා..office eke වැඩකට ,ආයෙමත් අර මනුෂ්‍යයා,අර රටේම අර hotel එකට ඇවිත් තියනවා ,,එතකොට එයා දැක්කාලු,එයාගෙ කලින් wife ,ඒ hotel එකේ පිලක ඉන්නවා ,හිඟන්නෙක් වගේ...මේ මනුෂ්‍යයා කතා කරලා නැ ..එයාටත් hotel එකෙන් කරදරයක් කරයි කියලා ..ඒ මනුෂ්‍යයා ලංකාවට ඇවිත් ee විස්තර redio channel එකක කිව්වා ..ඉතින් මට හිතෙනවා (සිංහ දැනුම ) ada karapu video එකේ ළමයි 2ta කරදරයක් une hotel eke,මනුෂ්යයාගෙන්ද දන්නෙත් නැ ...
Kivvata tharaha venda epa ...uba aththatama mala gedaraka nidi matha yanna katha ahanna geniyanna hithenava bn ....super
#ඔය වගේම සිද්දියක් උනා නේද ලංකාවෙත්,තේ වත්තක හිටපු පොඩි ලමයෙක් එකපාට්ටම අතුරුදං වෙලා ආගිය අතක් නැතුව ආමි එකෙනුය්,පොලිසියෙනුය්,ගමේ මිනිස්සුය් එකට එකතුවෙලා කැලෑ පීර පීර ඒ ලමයව හෙව්වෙ,නිවුස් වලට පෙන්නුවා ,ඒත් ඒ ලමයවත් හම්බුනේ නෑ නේද? මතක විදියට නිවුස් වලිනුත් කිව්වෙ නෑ ඒ ගැන,එක්කො සිද්දිය යට ගියා අත්භූත විදියට,ඒ කතාව ගැන හරියටම දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න,,,
මේ සිද්ධියට මොනම හරි ක්‍රමයකට hotell එකෙ මිනිහා සම්බන්දයි. මේ සිද්ධියට අනුව මේගොල්ලෝ මෙයාලගෙ ගමන 100% ක් plan කරා කියලා කියනවා. අප්‍රෙල් 1 වෙනිදා තමයි මෙයාලා කැලේ ඇවිදින්න යන්නෙ ඒ බල්ලෙකුත් එක්ක . ඒත් බල්ලො දෙන්නා එනවලු කෙල්වලා දෙන්නා ආවෙ නෑලු. එහෙම කියන්නෙ පොලිසියට hotell එකෙ මිනිහා නෙ. අනිවාර්යයෙන් බල්ලා එක්කම කෙල්ලො දෙන්නා එන්න ඇති. ඒ hotell එකටම හිටියයි කියන්නෙ ඒදෙන්න විතරලුනෙ. අනික මෙයාලට කරදර වෙලා තියෙන්නේ april 1 ඉඳන් නෙ. ගමේ අයයි , ගෙදර අයයි , පොලීසියයි කැලේ කට වහගෙන හොයන්නෙ නෑනෙ.. අච්ර කෑගහලා හොයලාත් නෑලුනෙ... එච්චර හෙව්වට පස්සෙයි එක පාරටම එයලගෙ බෑග් එක අහසින් පාත් වෙන්නෙ කැලේට.. ඔය කියන බෑග් එක නිල් පාට බෑග් එකක්ලුනෙ ඉතින් ඕක වැටිලා තියනවා නොදකින්න සම්භාවිතාව අඩුයි. Focus නොකරපු පින්තූර 93 ක් තිබ්බා කිව්වා නේද ... අනිවාරෙන් කෙල්ලො දෙන්නා අප්‍රෙල් 1 ගත්තු පින්තූර ටික කපලා වෙන පින්තූර වගයක් පුරවන්න ඇති. හොයපු අය හොයපු තරමක් හොයලා තියෙන්නෙ කැලේනෙ ... වෙන තැනකට සැකයක් එන්නැති තරම් ... බෑග් එකෙ doller 80 ක් තිබිලත් phone , camera තිබිලත් අව්ලක් නෑලුනෙ ඒවට.. අනිවා අපයෝජනය කරන්න ඇති. මේක සැලසුම් කරලා කරලා කරපු එකක්. කෙල්ලො දෙන්නා hotell එකට ආපු දවසෙම හෝ කැලේට ගිය කාලය අත්තර තුර කරපු හදිසි සැලසුමක්... මුන් දෙන්නව දූෂණය කරලා .. මරලා බෑග් එකත් එක්ක ගිහින් දාන්න ඇති. අනික හම්බුනයි කියලා කිව්වෙ කකුලෙ හරි අතේ හරි එක අස්තියක්නෙ... ඒ අස්තිය ගිහින්දාන්න ඇත්තෙ අහුවෙන්නම නවන්න ඇති. එතකොට සැකේ හැරෙන්නෙ මේ දෙන්නා මැරිලා තියනවා. මැරිලා තියෙන්නෙ කැලේ ඇතුලෙ කියලා තහවුරු වෙන විදිහට .... කොහොම උනත් දෙන්නට වෙන්න ඕන ඔක්කොම වෙල ඉවරයි.😔
- THE GOST -
Na ada nathi wona dawasema me 2na hitiye guesthouse eke ground room ekaka wenna pluwan... Polowe yata hitapu nisa ethenta signal wada Kare nathi wenna pluwan... Guest House eke owner thamai maka karanna aththte... Ekai kalawen hewwath me kattits hamba wone naththe... Me 2na hitiye ehthakota me hme ekemai..
ගග දිගේ බෑග් එකක් ආවමවත් හරියට චෙක් කරලා නෑනේ ඉතිං ගග දිගේ උඩහට ගිහින්.. පස්සෙ නැත්තම් ටික කාලේකින් කොහොමද ගග දිගේම සපත්තුවක් එන්නේ..
හා නැද්ද..🤔
අන්න හරි. මාත් හිතුවේ ඒක තමයි. ගඟ දිගේ දිගටම ගියානම් හොයාගන්නත් තිබ්බා
මාත් හිතුවේ එකමයි🙄🙄
Samaharawita gaa dige udath balanna athi, hbai e weddith me denna marila gage mokak hari assaka bodies hirawela thienna athi, e kotas wennathi pahalata gahagena awe
Titanic
Chernobyl
Giant crystal cave
Easter island
Mewa gana videos karanna..good luck 👏🏻
Phone 2ke battery low wenakan ra tike flash light on karagena idala thiyenne.itapasse kamara eke ra welawe pennathi nisa photo ekak ekaparata gahuwahama eliyak enawane eka nisa wenna athi photo gahala thiyenne.megollo marila thiyenne atharaman wela wenna athi.
After 3 years ❤😢
Wrong turn ඇත්තක් වෙලාද?
4tos tika para hoyagnna wenna bane.. Hama 4to ekeema ekama thana thama aran thyenne... Ekko eyala mokakkhri dakka.. 4n eke btry naa.. Torch ekk ganna widihk nane.. Came eke flasher eken thama blnne.. Samahara vita kalaawe athule bilipooja wage eewa krna minissu innath puluwn.. Ee wage dekata maruwa wenna puluwan..emergency numb eekata call krnna aththe ekko para waradila atharaman wela.. Nathm mokakhari dyk kalaawa athule wenawa kyla danila.. Kohoma unath ee denna mokakhari dekin berenna dawas ganan try krla... Mokk hri dyk eyalage passen pannala
Phones track karala giyapu than ehema hoyanna පුළුවන් ne ?
Oyalage adahasa wenna puluwm namut bayanak satek wisin me ganu lamai denawa maruwa wenna baida
Is it possible to check for finger prints after that long , to verify for any other finger prints other than these girls .
Hanthane thiyana rahas gana kiyanna .lamai 15k athurudahan wechcha kathawa ha hoyanakota ema sisunge mas kali hamu weema pilibandawa dannawanam kiyanna puluwanda hanthane abirahas gana camp gana
Photoes අරන් තියෙන්නෙ නම් මොකෙක් හරි සතෙක් එයි කියලා බය වෙලා, Flasher එකෙන් බය කරන්න වෙන්න ඇති , Survival skills නොදන්න කම නිසා හාමත් වෙලා මැරෙන්න ඇති
පට්ට.තව මේ වගේ ඒවා දාන්න නියමයි 😇
එක ෆොන් එකකින් එමර්ජන්සි කොල් පස්සේ අනිකෙන් ගත්තා කියල කියන්නේ මුලින්ම එක්කෙනෙක් අනතුරට ලක්වෙලා තියෙනවා සමහර විට ඒ අනතුර අනිත් කෙනා කලා වෙන්න පුලුවං දෙනැනියා පස්සේ එලියට ඇවිල්ලා හැංගෙන්න ඇති. දෙන්නම අනතුරට ලක්වෙච්ච බව පෙන්නන්න ඕන නිසා දෙන්නගෙම බඩු දාලා එන්න ඇති
Gest house එකත් අනිවාර්යයෙන්ම serch karanna oniii
එයාල එයාලගේ රටේ emergency number එකට කෝල් කර්පු එකෙත් ප්‍රශ්නයක් තියෙනවනේ..... එයාලට පුලුවන්නෙ එයාලගේ දෙමාපියන්ට කෝල් කරන්න..... මේ දේ මිනි මැරුමක් නම් ඒක වෙලා තියෙන්නෙ ඒ අය gesy house එකට ගියපු දවසෙමයි මොකද් එයාල එහෙම බය උනානම් හරි ලොකේ හැම මනුස්සයෙක්ටම මුලින්ම මතක් වෙන්නෙ එයාලගෙ අම්මව... මෙතනදි මිනීමැරුම කරපු කෙනා දන්නේ නෑ phone එකේ පාස්වර්ඩ් එක එකයි එහෙම කෝල් කරලා තියෙන්නේ... මේ ළමයි දෙන්නා මැරිලා තියෙන්නෙ කැලේදි නෙවෙයි අර gest house එකේදිම තමයි මං හිතන්නේ...🤔
කැලේ ඇතුලේ ඇවිදගෙන යද්දී පොලව යට තියෙන ගුහාවකට වැටෙන්න ඇති.......ඒක නිසා තමයි පොලිසිය සෝදිසි කරද්දී හම්බ උනේ නැත්තේ.....නිකන් 4tos ගන්න ඇත්තේ ගුහාව ඇතුලේ පාර හොයාගන්න වෙන්න පුලුවන්........අන්තිමට ඇවිදලා ඇවිදලා ගුහාව ආවසානයට ආවම ගුහාව අවසන් වෙන්නේ ගගකින් වෙන්න ඇති මුලින්ම බැග් එක වතුරේ පා කරලා එවන්න ඇත්තේ ඒක දිගේ කට්ටිය හොයගෙන එයි කියලා විශ්වාසයෙන් වෙන්න පුලුවන්.......බඩගින්නේ ඉදලා ගුහාව අවසාන කොටසේ මැරිලා යන්න ඇති ගංගාවේ වතුර වැඩි වූ කාලෙක ගුහාව ඇතුලට වතුර ගිහිල්ලා අර කොටස් ගහගෙන එන්න ඇති.......🙄
4ටො ගහන්න අැත්තේ පාර දැනගන්න වෙන්න පුලුවන්වෙන්න අැති.මේ ඔයාගෙ චැනල් එක පට්ටයි 😍😍😍😍😍😍😍😁😁😁😁😁😁😁😁
nice story
එක්කෙනෙක් පලමු දවසේ මැරෙනවා.. බොහෝ විට සතෙක් පස්සෙන් පන්නලා දෙන්නා වෙන් වෙනවා... බල්ලත් ඒත් එක්කම... බල්ලා ගෙදර එනවා ...
අනෙක් එක්කෙනා ලගයි අනෙක් සේරම බඩු.. පෝන්, කැමරා එහෙම... එක බෑග් එකකට දාගෙන ඇවිදින්න ඇති.. එයා මුලින් ට්‍රයි කරන්නේ එයාගේ පෝන් එකෙන්.. ඊට පස්සෙයි අනෙක් එක්කෙනාගේ පෝන් එක ගන්නේ.. දෙන්නා එකට හිටියා නම් එකම දවසේ කෝල් වගේම එකම එක පොටෝ එකක හරි අනෙකා ඉන්න ඕනි.. පස්සේ අවසන් එක්කෙනා ගග දිගේ එනකොට කිඹුලෙක් වගේ සතෙක්ට අහු වෙන්න ඇති.. නැත්නම් සර්පයෙක්.. දෙන්නාගෙම කොටස් හෝ ඇදුම් කෑලි හමු උනා නම් මීට වඩා වෙනස් විදියක්..
තානායමේ කෙනා සැක කරන්න බෑ... මොකද එයා කම්ප්ලේන් කරලා හොයන අතරෙත් කෝල් අරන්...
supiri, oyage videos patta, e vage katha niyamai
Best
සැලසුම් කරල මැරැව වෙන්නත් පුළුවන් .Cam එකේ පොඩි හෝ හෝඩුවාවක් තියෙන්න පුළුවන් .
Apri 1 මේ දෙන්නා මොකක් හරි අනතුරක් වෙන්න ඇති.( වලකට වගේ වැටෙන්න ඇති) වලකට වැටුනානම් bag දෙයත් එක්ක වැටෙන්න ඇති.නැත්තන් call කරන්න බැහැනේ.ඊට පස්සෙ කොහොම හරි එක්කෙනෙක් වලෙන් ගොඩට එන්න ඇති bag 2 ත් අරගෙන.කොහොම හරි 4n එක්කෙනෙක්ගෙ 4n එකේ battery low වෙන්න ඇති.කොහොම හරි අනිත් එක්කෙනාගෙ 4n එකෙන් call ගන්න ඇති.ඊට පස්සෙ ඒකෙත් battery low වෙන්න ඇති.ඊට පස්සෙ කන්න නැතුව හරි සතෙක් කාලා හරි මැරෙන්න ඇති.මේක වෙන්න පුලුවන් කියන අය like එකක් දාන්න
ඉමර්ජන්සි එකට එක දිගට දවස් කීපයක් call කරල තියෙනවා නම් ඒ දවස් කීපය තුල මොනාහරි වෙලා තියනවා නැත්නම් අතරමන් වෙලා පාර හොයා ගන්න බැරුව ඉදල තියනවා ඒක නිසා කාගෙවත් numbers නැති නිසා ඉමර්ජන්සි එකට call කලාද දන්නෑ.
හරිම සංකීර්ණ ප්‍රශ්නයක්.....!!!
Ayye apita meke part 2 onemay
පවු
Wrong Turn වගේ කතාමාලාවක සිද්ධ වුණ භයානක ඇත්දැකීමකට මෙයාලට මුහුණපාන්න උනාද කියල කවුද දන්නේ? අදටත් කොච්චර අභිරහස් මේ ලෝකයේ සැගවිලා තියනවද. එක ගෑණු ළමයෙක්ගේ ෆෝන් එකෙන් emergency calls සෑහෙන්න ප්‍රමාණයක් අරන් තියනවා කියන්නෙ, අනික් ගෑණු ළමයා කිනම් හෝ භයානක සිදුවීමකට මුහුණපාලා එක්කෝ මැරිලා නැත්නම් පැහැරගෙන ගිහිල්ලා. අනිත් කෙනා කොහොමහරි පැනලා ගිහිල්ලා. පැනලා ගියපු කෙනා තමා emergency calls අරන් තියෙන්නෙ. පස්සේ එයාවත් අහුවෙලා ඇති. කැමරාව ගැන කිව්වොත් මම නම් හිතන්නේ නෑ ඒ පින්තූර පාර හොයාගන්න ගත්ත පින්තූර කියලා. රෑට ගොඩක් කලුවර බව ඇත්ත. ඒත් පින්තූර ගත්තොත් ඒකේ ෆ්ලෑෂ් එක වදින නිසා ඒකෙන් එයා ඉන්න තැන අර භයානක මිනිස්සු හොයා ගන්නවා. සමහරවිට ඒ භයානක මිනිස්සු ගෝත්‍රිකයන් උනා නම් කැමරාව උන්ට මැජික් නිසා පිස්සුවෙන් වගේ කැප්චර් බටන් එක ඔබාගෙන ඔබාගෙන ඉන්න ඇති. එහෙමත් නැත්නම් දෙවෙනි ගෑණු ළමයවත් අල්ලගෙන යන්කොට එයා ඔහේ ෆොටෝස් ගන්න ඇති තමන්ව හොයන් එයි කියලා හිතන අයට පහසුවක් වෙන්න කියලා. පස්සේ ෆොටෝ ගහනවා කියලා දැක්ක ඒ භයානක මිනිස්සු කලබල කරන්න ඇති. මෙයාගෙන් කැමරාව උදුරගන්න උත්සහ කරද්දි මෙයා කැමරාව බෑග් එකට දාලා ඈතකට විසික් කරන්න ඇති. 👈 ✌️ ඔයාලත් මගේ පැහැදිලි කිරීමට එකග නම් like එකක් comment එකක් දාගෙන යන්න... ❤️
ඔක්කොමත් හරි,
මචං කැමරාව බෑග් එකට දාල විසි කරන්න ඇතී කියන එක, කැලේක, ප්‍රැක්ටිකල් මදීවගේ හිතෙන්නෙ නැද්ද?
@@anjulaperera4108 hithaganna baha saho. Harima confusing kathawa.
මිනි මස් කන වනචාරින්ට ගොදුරු වෙන්න ඇති පව් 😓😓
ahata nopenena le ura bona jiwiyek wenna puluwan neda?
ඒ ලෙවල් වලින් පස්සේ ඔහොම එන ලමයි නීර්භිත එඩිතර ගතිපැවතුම් තියෙන ළමයි .
මම ඉන්නේ මැලේසියාවේ අපේ ගෙදරටත් සමර් නිවාඩුවට ඔහොම ළමයි එනවා ගොඩක් එන්නේ ගෑනු ළමයි . දෙන්නෙක් තමයි එන්නේ. මොකද එයාල ඊට වැඩිය කංඩායම් වෙන්න කැමති නැහැ ගමන් අපහසුතා නිසා .
මේ අයට ආත්මාරක්ෂක පුහුණු තියෙනවා. ඒ වගේම එයාල යන්න බලාපොරොත්තු වෙන රට ගැන එන්න කලින් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරල හොද දැනුමක් අරගෙන එන්නේ
කෑම බිම ගමනාගමනය , නවාතැන් හා නවතින්න බලාගෙන එන තිප්පොල වගේම රටේ ආගම සංස්කෘතිය , මිනිසුන්ගේ ගතිපැවතුම් වගේ දේවල් .
ඒ වගේ පට්ට කපටියි ඒ වගේම හරිම රස්තියාදු ගති තියෙන්නේ .
අපේ පුතා කිව්වේ නම් මේ අය ගොඩක් පොහොසත් පවුල් වල අය නෙවෙයි ඔය එන්න සල්ලි හොයා ගන්නෙත් ඉස්කෝලෙන් පස්සේ පාට් ටයිම් කරලා කියල .
මොකද ඒ ළමයි අපේ පුතාගේ යාළුවෝ ලංඩන් වල.
මුල් දවස් දෙකේ අපේ ගෙදර තමයි නැවතුනේ එයාල මාස තුනක් රටින් රට සංචාරය කරල අවසානයේ යුරෝපය හරහා නැවත ලංඩන් යනව කියල කිව්වේ .
ඒ දවස් දෙකේ ක්වාලාලම්පූර් නුවර හැම මුල්ලකම මේ ලමයි දෙන්න කොල්ලො දෙන්නෙක් වගේ ඇවිද්දා .
පොඩි බෑග් එකක් තමයි අරගෙන යන්නේ . ඊට පස්සේ අපේ ගෙදරින් යද්දී තමයි එයාලගේ අර ලොකු බෑග් දෙක පිටේ බැදගෙන යන්නේ.
මම යන්න කලින් ඇහුවා ඇත්තටම ඔයාලට බය නැද්ද නාදුනන රටක මෙහෙම ඇවිදින්න
අනික ස්ථිර නවාතැනක් නැතිව .
ගමනේ අවසානයේ ඒ අය නවාතැන් ගන්නවා ගමක්, පන්සලක් ගහක් ඇලක් ගගක් , බස් හෝල්ට් එකක් ටවුමක් වුනත් කමක් නැහැ .
ඒ අය හැසිරෙන විදිහ දැක්කම මට බය නිසා එහෙම ඇහුවේ.
මේ දෙන්නම මගේ දිහා බලලා මගේ ප්‍රශ්නයට කින්ඩියට හිනා වුනා. හිනාවෙලා කිව්වා ...
යු මස් බී ජෝකිං රයිට් ..?
ඔයා ව්හිළු කරනව නේද කියල ඇහුවා.
මම ඊට පස්සේ හිතුවා මේ අය එක්ක කතා කරන්න ඕන නැහැ කියල .
ඊට පස්සේ එයාල මැලේසියාවේ වෙනත් ප්‍රදේශයක සංචාරයට ගියා .
එදා මම හිතුවා මේ ළමයි සෙල්ලම් කරන්නේ තමන්ගේ ජිවිතයත් එක්ක . ජිවිතය අනතුරක දාලා මේ අය ලබන විනෝදය කුමක්ද .
ඇරත් මේ වයසේ අයට අමනුෂ්‍ය දෝෂ පවා වැටෙන්න පුලුවන් .
ඇත්තටම මේ අයගේ ජිවිතය මෙහෙම විනාශ වුනාට මට දුකක් දැනුනේ නැහැ .
මීට අවුරුද්දකට කලින් අපේ ගෙදරට ආපු ලමයි දෙන්න මම ඇස්දෙකින් දැක්කා.
ඇත්තටම මට එපාම වුනා .
මම පුතාගේ යාළුවෝ නිසා සැලකුව මිසක් නැත්නම් මම කැමති වුනේ නැහැ ගෙදර ඉන්නවටවත්.
මොකද අපිටත් පුතෙක් දුවෙක් ඉන්න නිසා .
මට තිබුණ එකම සැනසීම අපේ ලමයි දෙන්නම ඒ දවස් දෙකේ එයාලගේ කාමරයටම වෙලා හිටියා මිසක් එළියට ආවේ වත් නැහැ . දුව නම් ඒ දෙන්නව දැක්කෙම නැහැ කටහඩ ඇහුනා විතරයි .
මම පුතාගෙන් අහනකොට කිව්වේ අපේ පංතියේ ලමයි නිසත් මේ රටට එන නිසා උදව් කලා මිසක් විශේෂ යාළුකම් ඒ අය එක්ක නැහැ කියල .
කොහොම හරි ඒ දෙන්න මාස තුනක් ආසියාවේ රටවල සංචාරය කරල ගිහින් තිබුණ යහතින්.
ඉතින් මොකද්ද ඒකට මේ කතාවෙ තියන සම්බන්දෙ
මම නම් හිතන විදියට මෙක කරන්න ඇත්තේ ගෙස්ට් හවුස් එකේ එක්කෙනා..ඔහු දන්නව ගෑනු ලමයි දෙන්න විතරයි ඉන්නෙ කියලා..අනික ඔහූ කැලේ ගැන හොදට දන්න කෙනෙක්..ඔහු බල්ලවත් දෙනවා එක්කං යන්න..අනික එදා රෑ ඇයි ඔහු සොයන්න ගියෙ නැත්තෙ...එක්කො එ ගෑනු ලමයි දෙන්න්ව දුශනය කරලා,එදා රෑ හැංගුවා කොහෙ හරි..පාස් වර්ඩ් නැතත් ඉමර්ජන්සි කොල් ගන්න පුලුවන්..4න් එකෙන්...මේ දෙන්න ජිවත් උනා කියල පෙන්නන්න..කැලෙ හැමතනම දන්නවා මොහු..සිග්නල් නැති තැන් වල ඉදලා හැමදම කොල් ගන්නවා.මොවින්ගෙ 4න් වලින්..පස්සේ කැමරාව අරගෙන් ෆොටො ගහන්වා..මෙ හැමදෙන කරන්නේ නොමග යනවන්න..බැග් වතුරර දාන එකේ ඉදල ප්ලැනක්..මෙක ටික දෙනෙකුගෙ වැඩක්..ගෙස්ට් එකේ අයිති කාරය සංබන්දයි..බල්ලා ඔහුට හුරුයි...එ නිස කරදරයක්.නෑ..එ ගෑනු ලමයි දෙන්නව දුශනය කරන්න ඈති..
සත්තුන්ට අහු වෙන්න පසුබිම තිබ්බට එහෙම වෙලා නෑ.මොකද ඉමර්ජන්සි අරන් තියෙනවනෙ දවස් ගානක්. සතා ඇවිත් කෑවා නම් එවෙලෙමනෙ කන්නෙ. අනික දෙවෙනි ළමයගෙ පෝන් එකෙනුත් අරන්නෙ. මේ දෙන්නම එතකම් මෙයාලව මරන්න හෝ මොකක් හරි කරන්න ආපු මොකකට හරි බයෙ හැන්ගිලා ඉඳන් කෝල් අරන් තියෙනවා. පස්සෙ ඒක මගහැරුනම කැමෙරා එකෙන් එක දිගට පික්ස් අර ගෙන ෆ්ලෑශර් එකෙ උදව්ව අරන් යන්න බලන්න ඇති. ඒකයි ගොඩක් පික්ස් වැදිලා තියෙන්නෙ. බල්ලා මෙයාලව දාලා ආවේ වත් මෙයාලට මගහැරුනෙ වත් නැතුව ඇති.බල්ලත් යම්කිසි දෙයකට බයේ එතනින් පැනලා එන්නැති. මෙයාලට එතකොට මග වැරදෙන්නැති.
වතුරට බැස්සාම කිබුල්ලු රැලකට ගොදුරු වෙන්න ඇති.ඔබට ස්තූතියි මල්ලි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Ayya mm oyge youtube subscriber kenek. Oya godak karanne පිටරට videosne aththatama ewa godak hodai but. ලංකාවේ අභිරහස් මිනීමැරුම් ගැන වීඩියෝ කරන්න පුලුවන් නම් තවත් හොදයි.
අපේ ගමෙත් එහෙම සිද්දියක් වෙලා තියනව .අදටත් කවුද කරෙ කියල හොයාන නැ .අපේ ගෙවල් ලග කන්දක් තියනව girl කෙනෙක් (1993-94)මරලා තියනවා . ඒ කාලෙ ඒ සිද්දිය කවුද කරේ කියලා හොයාගන්න බැරිව කේස් එක වහලා දාලා. මේ වගේ තේමාවන් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.අපේ රටටත් ඒක ලොකු සෙවාවක් වෙයි අයියේ.
පහල දලුපොතගම,
කටුපොත ,
කුරුණෑගල .
මෙයාල අතරමං උනා.නමුත් පාර හොයාගන්න බැරි උනා.එයාල කෝල්ගන්න උත්සාහ කලාට එයාලට කැලේ ඇතුලේ ජාලය ක්‍රියා කලේ නැහැ.නමුත් ඔවුන් කාලය පුරාම උත්සාහ කලා.
2)එවාල රාත්රියේදී කුමක්හෝ දෙයකටබය උනා.නමුත් අඳුරේ කිසිවක් නොපෙනන නිසා ඔවුන් කැමරාවේ flash on කරල විටින්විට ඔවුන් සැක කල ස්ථාන පිංතූර ගත්තා. මම හිතන්නේ ඔවුන් ආහාර හිගය හා දුර්වලව දියේ ගිලුනා.බෑග් එක පා වෙලා එන්න වැඩි අවස්ථාවක් තිබෙනවා.ඔවුන්ගේ සිරැරැ පසුව ගසාගෙන යන්න ඇති.
ගෝත්‍රික කන්ඩායමක් විසින් ඔවුන් 2 නාව ආහාරයට අරගෙන්ද්
🤣🤣😋
😂😂😂
Emargancy call araget echara ekakwt answer karala natte ai aka waradi neda
potos eka digata Camarawen gahanna aththe ra karu wale eliya ganna meyala kata hari baye idala thiyenne.
Meka ara thanayame aithikarayage wedak.....u eka abirahas kes 1k vidiyata godananwala thiyenawa u mekata hodama plan 1k gahala thiyenawa..... meka aruge hoda ragapamak kiwwoth mm hari....masa ganakma u meka ragapala thiyenawa....
Camera Aken photos ganna aththe road eka clearly bala ganna. Eyala gawa torch 🔦 ekak thibbe nathuwa athi. Naththan torch ake battery bahala. Ithjn Camara aken photos gaddi flash ekak wadinawane. A flash light aken ude pandarata para bala ganna puluwan.
කවුරුහරි ඔයාගෙ ෆොන් එක ඇරියොත් ඉබේටම සෙල්ෆියක් වදින්න හදාගන්න හැටි බලාගන්න මේ පැත්තට එන්න
Komd
1. සැකකරු ලැගුම්හලේ අයිතිකරු වෙන්න බැරිද?
2. අර පොටෝ 90වෙන් වැදිලා තියන තැන් වලට පොලීසියට යන්න බැරි උනේ ඇයි?
3. ඉමේජන්සි කෝල් එකක්වත් කනෙක්ට් උනේ නැත්තේ ඇයි?
4. ගග දිගේ නම් බෑග් එක ආවේ ගග උඩහට ගිහිං මෙයලා බැලුවෙ නැත්තේ ඇයි?
5. ඉමේජන්සි කෝල් අරං නං ඒ ගත්තු පෝන් එක ඒ වෙලාවෙ තිබ්බ තැන ගැන විශ්ලේශනය කරලා බැලුවෙනැත්තේ ඇයි?
👌
Meyalata amanushya balawegayak penunada dn na..cam eken 4tos ganna aththe eka nisa.. ekata baya wela kanden pahalata watenna athi..
Niyamai
Oya gana paththare thibuna
Dear david වගෙ සුපිරි කතාවක් ඔනෙ
එයාල photos ගහල තියෙන්නේ රෑ පාර හොයන්න light ඕනි නිසා වෙන්නැති,
මම අහලා තියනවා පෙනමා වල ගොත්‍ර කන්ඩායමක් ඉන්නවා හරිම දරුනුඉ කියන්න බේ උන්ද කියලා
මර්ලින් ගැන විඩියෝ එකක් කරන්න
Channel එක පට්ට..
Keanu Reeves ගැන වීඩියෝ එකක් කරන්න බ්‍රෝ..
කරන්ඩ තියෙන්නේ සුලු දෙයයි තව කෙල්ලෝ දෙන්නේක් ඒ විදියටම කැලේට යවල සේච් එකේ ඉන්න එකයි කෙල්ලොන්ගේ ආරක්ෂාවට වෙපන් දෙකකුත් දෙන්ඩ ඔනි රහසිගතව තියාගන්න අවස්ය විට ගන්න. ඔව්වද අපි විසදපු කේස්
Mahadana muththa🤣🤣😭
උබ හල්පේ එකෙක්ද😂
ඔය විදිහට කැලෑවල රිංගන කෙල්ලො තවත් ඉන්නවද? .
😁😁😁😁
Hoda puhunu vimak thiyena hamuda kellan 2nek ar hotel akema nathara karala yawanna thibbe.
ලංකාවේ හමුදාව යැවිවානමි හොයා ගනිවි
කතාවක් අහන් ඉමු ආතල් එකේ ගෙදරට වෙලා එල තැන්කූ මාමේ
අයියෙ කියපං.
Call කරපු 4n දෙකේ ඇගිලි සලකුනු හරියටම පරීක්ෂා කරනම් දෙන්නම 4න් දෙකේ එකම ඇගිලි සලකුනු තිබ්බාන්ම් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට මොකක් හරි තුවාලයක් වෙලා නැත්නම් දෙන්නගෙම ඇගිලි සලකුනු 4න් වල තිබ්බානම් මේ දෙන්න battery low වෙනකං එකට
ඉදල තියෙනව.bag එක වෙන තැනක තියෙනව කියන්නේ මෙ කට්ටියට කවරු හරි මුදල් භාවිතා නොකරන කෙනෙක් හ්ම්ම්බෙලා තියෙනව නමුත් cam එක මේ කට්ටිය ගාව තිබිල නෑ ඒක තිබිල තියෙන්න ඕන ඔය කියන හම්ම්බ උන එක්කෙනා ගාව....
සමහරවිට එයාලව පුක් මන්තට අහු උනා වෙන්න පුලුවන්
😁😁😁
Hammooo me comment patta okkotama wada...🤦♂️😂💔
😁😁😁
Wenna puluwn 😹🙌
ගඟ දිගේ කැලි අවනම් අනිවර්යේන්ම ගඟ අයිනේ තමයි මැරිල ඇත්තේ.ගඟ දිගේ පොඩ්ඩක් බැලුවනම් හරි නේ 😊
Big brain 😹
මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා වටිනා තෑග්ගක් 😂😁😂😀
Eyata une karadare thamai. අවන්හලේ aithi karu ha thawath pirisak ඔවුන්ට karadarayak kirimata enna ethi. Mokada eyala tharuna genu lamai. Anika wwena rata eyalge godutara kisima karadarayak wenne ne kiyaka hithunu nisa wenna ethi.
අබිරහස් කතාවක් වගේ😳...මිසරය ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ 😊😊😊
Best of luck for your channel
ප්‍රශ්ණය විසදන්න පටන් ගද්දිම කරන්න ඕනි හොටෙල් හිමිකරුගෙන් ප්‍රශ්ණ කරන එක..ඊට පස්සෙ එතනින් හෝඩුවාවක් නොලැබුනොත් එයාව එයාට නොදැනෙන්න මේ සිදුවීමට ටිකක් සමාන නමුත් සැක නොහිතෙන්න වෙනත් විදේශීය පළපුරුදු පොලිස් කාන්තාවන් දෙදෙනෙක් මේ වගේම කැලේට යවන්න ඕනි ආයුධ සහිතව..අර හෝටලේ සම්බන්ධ කරගෙන...ඒ වෙලාවෙ අර හොටෙල් හිමිකාරයාගෙ ප්‍රතිචාර එක්ක යම් හොඩුවාවක් ගන්න පුලුවන්...
ඊළඟට අර කාන්තාවට බෑග් ඒකක් හම්බුන වෙලාවෙ ඒ බෑග් එක කොතන ද තිබුනෙ කොයි විදිහටද තිබුනෙ කියන තැනින් සිදුවීම ආපස්සට හිතන්න පටන් ගන්න ඕනි..එකෙදි ඒ හෝඩුවාව දුන්න ගැහැනු කෙනා සම්බන්ධව හොයන්න වෙනවා..මට හිතෙන විදිහට අනිවාරෙම වෙනත් මනුෂ්‍යයෙක් හෝ කණ්ඩායමක් මේ දෙන්නව හබාගෙන ඇවිත් තියෙනවා වෙන්න පුලුවන්..පහත් අනවශ්‍ය දෙයක් වෙනුවෙන්..මීට වඩා අදහසක් දෙන්න තිබුණා අර ෆොටෝස් අනූවම බලන්න තිබුණා නම්..ඒ වගේම ඒ ෆෝටෝස් වැදුණ පිළිවෙළ & වැදුණ ටයිමින් වල පරතරයත් එක්ක ඒ ඒරියා එක ගැන මවන්න පුලුවන් වෙන්න.එතනින් යම් හොඩුවාවක් ගන්න පුලුවන්..ඒ වගෙම ෆේස්බුක් එකේ යාලුවො ගැන ඒ වගේම මේ ට්‍රිප් එක සම්බන්ධව එයාගෙ පවුලේ අය වගේම තව කවුද දැනන් හිටියෙ..ඒ අය ඇයි අච්චර ලොකු shedule එකක් හදල ගිහිල්ලත් තමන් කැලේට යන පාරෙ සලකුණු යොදමින් ඇතුලට නොගියෙ...කැලයට ඇතුල් උන මොහොතෙ ඉදන්ම කවුරු හරි කෙනෙක් පන්නගෙන ආවා වෙන්න බැරිද සූක්ෂමව..මොකද ටුවරිසම් ඒරියාස් වල සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා..ඒ අතර කැලයට ඇතුලු වෙන ගැහැනු උදවිය ගැන වෙනම අවධානෙන් ඉන්න පිරිස් ඉන්නවා.හෝටලයෙ වෙන කවුරුවට්ග් හිටියෙත් නෑ නම් එයාල දෙන්න විතරනම් හිටියෙ සමහරවිට සීසන් කාලයක් නොවෙන්න ඇති..ඒ නිසා අර වගේ මිනිස්සු ලැබෙන පොඩි චාන්ස් එකක්වත් අත හරින්නෙ නෑනෙ..මේක වෙන්න පුලුවන්..