ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිංහ දැනුම video ....👍👍👍ඇබ්බැහි වෙන සුලුයි..
Hm
ඔව් ඈ දැන්නන් ඇබ්බැහි වේගෙන එන්නෙ
Mwth subscribe karanna ko
@@k.dmusicvideos2365 ekanee...😁😁
@@embilipitiyabadmintonclub960 hari subscribe kara...
කොන්ඩෙ පලවෙනි පාරට දෙකපු උන් කො
api
Me
@@nirodhapravindi9458 ela
මුල්ම කාලෙ වීඩියෝස් වලත් කැප් දාලා හිටියෙ නෑ.
😆😆😆😆
වෙනසක් වෙලා කොන්ඩේ බලහන්කො දැන් මරු මරූ ආ 💚😍
Eka tamai.
Ow bro සිරාවට
Ow straight tuth karala
රැවුලත් කැපුවා නම් හොදයි නේද ?
රැවුල පාට කරන්න අමතක වේලා
රැවුල සුදුවෙලා කොන්ඩේ කළුවුනේ කොහොමද කියලා විඩියෝ සාක්ෂි සහිතව අද කතාකරමු..එහෙනම් අපි යමු විඩියෝ එකට...😜😜😀😀
Eka maru
🌝☺️🙃
😁😁😁
කාල වරෙන්
refer.cashforshare.co/shanlanka
දෙයියනේ මෙහෙමත් දෙවල් ලොකේ වෙනවද..අපේ ලන්කාව කොච්චර හොදද..😮😮 විඩියෝ එක සුපිරි..😍😍
දරුවො වෙලා ඉපදෙන්න ඇත්තෙ නිකී ගෙ තරහකාරයො දෙන්නෙක්.. පව් නිකී.. හොද ආත්මෙක ඉපදේවා..👍👍
අම්මෝ නෙද්දකින් මුන්ට කවදාවත් ගොඩ එන්න බෑ සදාකල් අපායේ
තුං නොදකින්☠️
අවුරුදු 30 සිරදඩුවමක් මදි මමනම් කියන්නේ යකෝ අම්මව මරලා තියෙන්නෙ ජීවිත කාලෙම බරපතල වැඩ සහිත හිරදඩුවමක් දෙන්න ඕනේ.😣😣😣💔🖐️
එල්ලුම්ගස් යැව්වත් පාඩු නෑ ඒ වගෙ බැල්ලොන්ව
@@navodew1420 ow bn kaala kanni paw kaarayo 😣😣
ඇත්තටම සුපිරී ආ..දිගටම video කරන්න.ජයවේවා 👌
කතාවට වඩා අයියාගෙ කොන්ඩෙ බලපු අය කො...👍👍👍👍👍🙃☺️🌝
අයියේ,, අපේ සමාජයත් දරුණුකම් වැඩි නිසා ඔයවගෙ දරුවො දෙමව්පියන්වත් දෙමව්පියො දරුවන්ව මරන වීඩියෝ දාන්න එපා,, මෙහෙ ඉන්න සමහර මෝඩ මිනිස්සුත් මේව ආදර්ශයට ගන්න පුළුවන්,, ඔයාගෙ වීඩියෝනම් සුපිරි👍 ඒත් මේවගෙ වීඩියෝ ගැන දෙපාරක් හිතල බලන්න👍
ශ්‍රී ලාංකීය දරුවන්ට ජය වේවා 1ක් 2ක් ඇරෙන්න දරුවන් කොච්චර ඉවසනවාද .
😂
මොනා උනත් අම්මා තාත්තව මරපු පුද්ගලයට අපායෙන් කල්ප ගාන්ක් යනකන් ගොඩ ඒමක් නෑ 😒
අනාන්තරීය පාපකර්මයක්. දැන් ඉතින් කල්ප ගානක් අවීචි මහ නරකාදියේ දුක් විඳින්න එපැයි...
@@sashiperera2339 ඔයාට comment එක හරියට කියවගන්න බැරිවෙලා වගේ. ' ආච්චි ' නෙමේ. ' අවීචි '. ඔයා බෞද්ධද. එහෙමනම් වචනේ වරදින්න විදිහක් නෑ...😂😂😂😂😂
Huta😱😱 podi mistake e 😅😅
@@sashiperera2339 😂😂😂👍👍👍👍😉😉😉
@@explorer726 😍
අවුරුදු 30කින් නිදහස් වෙයි. ඒත් ඉතින් කොහෙන් ගියත් කර්මයෙන් ගැලවෙන්න බැහ. ලමයි දෙන්නම තමන් මෙලොවට බිහි කල අම්මා මැරුව පවට කල්පයක් නිරයේ දුක් විදින්න වෙනවාමයි
ඔයගේ විඩියෝ බලන්න අපි හරිම අසයි .ගොඩක් හොදින් කරනවා ඔයා .ජේසු පිහිටයි ඔයට
ඇතැම් දෙමව්පියෝ කරන වැරදි නිසා දරුවනුත් ඔවුන්ගේ දරුවන් පවා නොමග යන විදිහ. තමන්ගෙ අම්මව ඒවිදිහට මරන්න කොච්චර හිත් දරුණු වෙන්න ඇත්ද? මතු කාලයේදී වත් මේවගේ සිදුවීම් අසන්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරමු . හැමදාම වගේ ගොඩක් හොඳ තොරතුරු ඉදිරිපත් කරනවා . බොහොම ස්තුතියි ඔබට .දිගටම කරගෙන යන්න සුභ ප්‍රාර්ථනා කරනවා .
හායි_යාලුවනේ😍සිහිනය සොයා යන ගමනට සහයෝගයක් දෙන්න....💛💛අපේ පත්තෙ #songs ටිකක් තියේ නිදහසේ අහන්න හිත නිවෙන සිංදු ටිකක්🤗,ඇවිත් බලන්න හොදනම් සහයෝගයක් දෙන්න.තෙරුවන්සරණයි😍🤗🌻🌷❤😘😋🙊💛💗💘
මං හරි කැමති cctv video පෙන්නලා අභිරහස් කතා කියනවට.තව මේ වගේ ඒවා දාන්න මාමේ.....
මමත් කැමැති e
මමත්. !
මාමේ..😀😀😀😀👍
කතාව ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි අය්යේ 😊😍😍😍😍
Okuntanam henagahanawa bn....thanks aiye ,mewage hoda dewal samajeta denawata.🙂🙂🙂🙂
ඔයාගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නැ😘😘
අය්යේ කොන්ඩෙ patta සුපිරිම
ලස්සනයි
Thankz සිංහ දැනුම..
මාර දුවල දෙන්නෙක්.ලමයි ලොකු වෙනකොට දෙමව්පියොත් ඕනවට වැඩිය න් උන්ට නීතී දාන්න යන්න හොද නෑ නේද.අපේ අම්මත් මට ගහල ඇති හිසේ කෙස්ගානට.😀😀😀😀🙏🙏✋ ඔබට ස්තූතියි මල්ලි
අම්මෝ අයියගෙ කොන්ඩෙ... ලස්සනයි අදත් කතාව.
ඩයි පාරක් එහෙම ගාල නේ, නිව් ලුකින්.. 😁.. එල එල අයියෙ .. 👌👍🔥
ඒ අමිමාට නිවන් සුව ලැබේවා
සුපිරි aiyaa
Nice hair Style ..
සහා ගහන අපරද ඔවා වදපු අම්මව මරණ තරම් සාමජේ පිරහිලා අම්මගේ වැරදි ඇති එත් අම්මව මරණ තරම් ච්ක්"""
Video ekath සුපිරියි ada aiyath සුපිරියි....😁
Kalakanni daruwo topita atamayak atamayak gane vidawanna labewa....mona de karat amma hodak karane.....tanxxx vidiyo ekata
නියමයි 👌👌
නියම දඩුවම
අවුශ්අප්ප කොල්ලගෙ ලස්සන 😯👌🤘😁😂
මේ හලෝ ඔය වගේ වීඩියෝ දන්න එපා මොකද දැන් හැදෙන ළමයි මහා මෝඩයෝ ඕකුන් ඔය වගේ දේවල් කරලා අපරාද කාර්ය යි තමුසේ ට වෙන වැඩ නැතිනම් බණක් වගේ වීඩියෝ දානවා
@@මැණික්මැණික්-ඨ1ඳ ඒ හලෝ වැරදි තැනට ඔය කොමෙන්ට් එක දාල තියෙන්නෙ 🙏
ඇයි යකෝ මේ සේරම අනිත් පැත්ත ගහල
@@kavindukithsara9795 😂😂😂
@@ouchi813 Ai 😅
Ane niyama vidioooo hamadama danna puluvan una gaman balanooo
අම්මෝ age 16 දි මෙහෙම කරානම් මුන් දෙන්නා කවදා හරි බැදපු කාලෙක husband ටයි ළමයින්ටත් මෙහෙම තමයි කරන්නේ. සිංහ දැනුම කැප් එක නැතිව ලස්සනයි ගොඩක්...
කොණ්ඩෙ සුපිරි..
Oya lassanata karanawa.niyamai👍
Oyanam supiriyata sinha denuma apita denawa.godak hodata therenna kiya denawa.thaks....
Niyamai ayye ela.sathan gena vidio ekak ona plzzzzzz
God Bless
අයියන්ඩී කොන්ඩෙ වවලා වගේ....කෝම උණත් ආසාවෙන් බලනව ඔයාගෙ වීඩියෝ ...තෙරුවන් සරණයි ඔයාට..
අම්මටසිරි කොණ්ඩේ 🙊😂
අද වීඩියෝ එක ගැන කතා නෑ .අයියගෙ කොන්ඩෙ ගැන කතාව 😉😉😉😉😉අමුතුම ලුක් එකල් තියෙනව ඈ
Supiri video ekak aiye. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔයාගේ විඩියෝ මන් එකක් නෑර බලනවා කොල්ලා වගෙ ආ නාකි පෙනුම හිහින්😂 එල ඔහොම කර්න් යම්😘😘😘 බුදු සරනයි හොල්මන් කතා ටිකක් ගෙන්න අයියේ ඈ😘
යකූ දැං කාලෙ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා කියන එක්ත් මැරෙන වැඩක් නේහ් 😧😧😧😜
Good
අයියගේ අලුත් look එක මරු..!! 👍👍👍
Thanks
Good video 😊👍👍I'm addicted to this channel👌💯
ඔවුන්ට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබේවි . පව් අසරණ අම්මා .
Nice video
මූන් වගෙ දරුවො හදනවාට වඩා හොදයි බල්ලෙක් හදනවා....😠😠
අම්ම මරපු ගෑනු 2න්න එනකන් යට ඉදන් බලන් ඉන්න කවුරුහරි මේ comment එක දැක්කනම් like👍එකකුයි reply එකකුයි දාන්න🤣🤣🤣
කොන්ඩේ සුපිරි
කොල්ලා දැන් සුපිරි ආ....
සුපිරි අයියෙ වීඩියො.
හිනාවෙලා ඉන්න කැමති කොල්ලො කෙල්ලො ඉන්නවනම් අපිටත් සප් එකක් ඕනේ...
Channel eka sub karanna.math karannam
Onna math sub kara ehenam
@@sldgcreation3754 28 👍
අත්භූත සත්වයන් සහ අභිරහස් දේවල් බලන්න එකතු වෙන්න අපි එක්ක ❤️😘
❤️
😘😘😘😘
👍
අවීචියේ ඉපදෙන පවක්නෙව මුන් කරල තියෙන්නේ .මම ගොඩක් පින් කරලා තියෙනවා මේ පින්බර බුද්ද දේශයේ ඉපදෙන්න.
Noziya karomatullo ගැන විඩියො එකක් දාන්නකො අයියෙ
මල්ලි කොහොමද සැප සනීප මං නං කුවේට් එකේ ඉන්නේ ලංකාවට එන්න බලාගෙන ඉන්නවා කරදරයක් නෑ ඔයාගේ වීඩියෝ හොඳයි පැහැදිලියි ඔබට ජය
Meya kathawak kiyana kota mara interest eke ahan inna puluwan. Wish you all the best sinha danuma. 😍🤘
ශෝක් අනේ...tomorrow land video eka කවද්ද දෙන්නේ අනේ.ටෙලිපති ගැනත් විඩියො එකක් ඕන
එ කොන්ඩෙ🌺😁😁🤟❤️❤️❤️ පට්ට ඈ...
බලන්න එපායෑ අයියගෙ කොන්ඩෙ..😄😄
අය් ය සිංහයෙක් වගේ 🦁🦁
Ekamam attha
MOVIE CUTS mwth subscribe karanko
Shaaa new hair look 👍👍👍
සිංහ දැනුම චැනල් එකට සාදරයෙන් පිළිගන්නව. අපි අද කතාකරන්න යන්නෙ මගෙ රැවුල සුදුවෙලා කොන්ඩෙ කලුඋනේ කොහොමද කියල. එයට හේතුව කුමක්ද සහ තවත් මෙහෙම අය ඉන්නවද, CCTV සාක්ෂි සමග කතාකරමු මේ වීඩියෝ එකේ...
Niyami wadasatahana... api hamadama aiyage videos balanawa ❤❤❤
තොප්පිය නැතුව නලුවෙක් වගෙ අහ්හ් පට්ට ............. superb.....
Nice hair style ...😀
ඔයා ලස්සන වෙලා නෙ 😚😚😊😊😊
කොන්ඩෙ ලස්සනයි.
Gym යන කෙල්ලො 2ක් ද දන්නෑ 😂🖐️💔
හෆොයී සාන්ත 😂😂😂😂😂
@@nehaliyanage1897 😂😂
කොල්ලා හැඩ වෙලා නේ 🙂🙂🙂අයියේ ලංකාවේ දේවල් ගැනත් දාන්නකෝ.😍😍😍
උසාවියෙන් දුන්නු දඩුවම නම් සැර මදි.ඒත් අම්මා මරපු ආනන්තරීය පවට විදවන් වෙයි එයාලට.
Oya wage vidio danakota antimata samajayata hoda awawadath denna kiyala ellanawa
රාවණා රඡු ගැන කරන්න අපි බලන් ඉන්නවා
අපුරැ දරැවෝ.හිතා ගන්න බෑ මෙහෙමත් දරැවො ඉන්නවාද කියලා.තරහා කාරයෝ ඉපදිලා පලිගන්නවා වගේ වැඩක්.
Aaa niyamai konde wawala wage cap eka neneda ada.sinha kodiya pitipasse thiyagena cap eka dagena inna ekath poddak aul wage hinda gelewwada..?
Sinha danuma chanal ekata hadawathinma adarei. Puluwannam ara japan muhudu weralata goda gasu mala mini pirunu boattu gana video ekak karannakooooo
කොන්ඩෙ පට්ට
සේ.... අයියගෙ කොන්ඩෙ මරු ඈ
Ammo mge Amma Budu wewa
cap aeka nathuwa dakke adane.... lassanai... mahathayo
Superb Hair style bro......... 👌
Ado ela aiye
අද කැප් එක නෑ නේ.. කොන්ඩෙ මරු..❤️❤️❤️
Me vidihatath lassanai ita wada kaline vidiha lassanai godake .ada video ekath godake hodai
Ambo
සාතන් ගැන විඩියො එකක් ඉක්මනටම ඔන අය්යෙ
Nice hair cut 😀
Nice hair style 👍🤙🏻🤙🏻🤜🤛
Akshay kumar💖 ගැන video📱 එකක් කරමුද 💓
👌
සිංහ දැනුම video ....👍👍👍
ඇබ්බැහි වෙන සුලුයි..
Hm
ඔව් ඈ දැන්නන් ඇබ්බැහි වේගෙන එන්නෙ
Mwth subscribe karanna ko
@@k.dmusicvideos2365 ekanee...😁😁
@@embilipitiyabadmintonclub960 hari subscribe kara...
කොන්ඩෙ පලවෙනි පාරට දෙකපු උන් කො
api
Me
@@nirodhapravindi9458 ela
මුල්ම කාලෙ වීඩියෝස් වලත් කැප් දාලා හිටියෙ නෑ.
😆😆😆😆
වෙනසක් වෙලා කොන්ඩේ බලහන්කො දැන් මරු මරූ ආ 💚😍
Eka tamai.
Ow bro සිරාවට
Ow straight tuth karala
රැවුලත් කැපුවා නම් හොදයි නේද ?
රැවුල පාට කරන්න අමතක වේලා
රැවුල සුදුවෙලා කොන්ඩේ කළුවුනේ කොහොමද කියලා විඩියෝ සාක්ෂි සහිතව අද කතාකරමු..එහෙනම් අපි යමු විඩියෝ එකට...😜😜😀😀
Eka maru
🌝☺️🙃
😁😁😁
කාල වරෙන්
refer.cashforshare.co/shanlanka
දෙයියනේ මෙහෙමත් දෙවල් ලොකේ වෙනවද..අපේ ලන්කාව කොච්චර හොදද..😮😮 විඩියෝ එක සුපිරි..😍😍
දරුවො වෙලා ඉපදෙන්න ඇත්තෙ නිකී ගෙ තරහකාරයො දෙන්නෙක්.. පව් නිකී.. හොද ආත්මෙක ඉපදේවා..👍👍
අම්මෝ නෙද්දකින් මුන්ට කවදාවත් ගොඩ එන්න බෑ සදාකල් අපායේ
තුං නොදකින්☠️
අවුරුදු 30 සිරදඩුවමක් මදි මමනම් කියන්නේ යකෝ අම්මව මරලා තියෙන්නෙ ජීවිත කාලෙම බරපතල වැඩ සහිත හිරදඩුවමක් දෙන්න ඕනේ.😣😣😣💔🖐️
එල්ලුම්ගස් යැව්වත් පාඩු නෑ ඒ වගෙ බැල්ලොන්ව
@@navodew1420 ow bn kaala kanni paw kaarayo 😣😣
ඇත්තටම සුපිරී ආ..දිගටම video කරන්න.ජයවේවා 👌
කතාවට වඩා අයියාගෙ කොන්ඩෙ බලපු අය කො...👍👍👍👍👍🙃☺️🌝
අයියේ,, අපේ සමාජයත් දරුණුකම් වැඩි නිසා ඔයවගෙ දරුවො දෙමව්පියන්වත් දෙමව්පියො දරුවන්ව මරන වීඩියෝ දාන්න එපා,, මෙහෙ ඉන්න සමහර මෝඩ මිනිස්සුත් මේව ආදර්ශයට ගන්න පුළුවන්,, ඔයාගෙ වීඩියෝනම් සුපිරි👍 ඒත් මේවගෙ වීඩියෝ ගැන දෙපාරක් හිතල බලන්න👍
ශ්‍රී ලාංකීය දරුවන්ට ජය වේවා 1ක් 2ක් ඇරෙන්න දරුවන් කොච්චර ඉවසනවාද .
😂
මොනා උනත් අම්මා තාත්තව මරපු පුද්ගලයට අපායෙන් කල්ප ගාන්ක් යනකන් ගොඩ ඒමක් නෑ 😒
අනාන්තරීය පාපකර්මයක්. දැන් ඉතින් කල්ප ගානක් අවීචි මහ නරකාදියේ දුක් විඳින්න එපැයි...
😂
@@sashiperera2339
ඔයාට comment එක හරියට කියවගන්න බැරිවෙලා වගේ. ' ආච්චි ' නෙමේ. ' අවීචි '. ඔයා බෞද්ධද. එහෙමනම් වචනේ වරදින්න විදිහක් නෑ...😂😂😂😂😂
Huta😱😱 podi mistake e 😅😅
@@sashiperera2339
😂😂😂👍👍👍👍😉😉😉
@@explorer726 😍
අවුරුදු 30කින් නිදහස් වෙයි. ඒත් ඉතින් කොහෙන් ගියත් කර්මයෙන් ගැලවෙන්න බැහ. ලමයි දෙන්නම තමන් මෙලොවට බිහි කල අම්මා මැරුව පවට කල්පයක් නිරයේ දුක් විදින්න වෙනවාමයි
ඔයගේ විඩියෝ බලන්න අපි හරිම අසයි .ගොඩක් හොදින් කරනවා ඔයා .ජේසු පිහිටයි ඔයට
ඇතැම් දෙමව්පියෝ කරන වැරදි නිසා දරුවනුත් ඔවුන්ගේ දරුවන් පවා නොමග යන විදිහ. තමන්ගෙ අම්මව ඒවිදිහට මරන්න කොච්චර හිත් දරුණු වෙන්න ඇත්ද? මතු කාලයේදී වත් මේවගේ සිදුවීම් අසන්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරමු . හැමදාම වගේ ගොඩක් හොඳ තොරතුරු ඉදිරිපත් කරනවා . බොහොම ස්තුතියි ඔබට .දිගටම කරගෙන යන්න සුභ ප්‍රාර්ථනා කරනවා .
හායි_යාලුවනේ😍
සිහිනය සොයා යන ගමනට සහයෝගයක් දෙන්න....💛💛
අපේ පත්තෙ #songs ටිකක් තියේ නිදහසේ අහන්න හිත නිවෙන සිංදු ටිකක්🤗,ඇවිත් බලන්න හොදනම් සහයෝගයක් දෙන්න.
තෙරුවන්සරණයි
😍🤗🌻🌷❤😘😋🙊💛💗💘
මං හරි කැමති cctv video පෙන්නලා අභිරහස් කතා කියනවට.තව මේ වගේ ඒවා දාන්න මාමේ.....
මමත් කැමැති e
මමත්. !
මාමේ..😀😀😀😀👍
කතාව ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි අය්යේ 😊
😍😍😍😍