Aurudu 3kata passe gedara apu miniha wenatg rataka endalath kohomada danne me Nikalas kiyala kollek mehe 3 years walata kalin athuru dahan una kiyala??
Mata nan hithenne nikalaswa gedara aya hangan tiyan inne nikalas wage inna eka denagattha nikalas kiyala lamayek nati wela inne kiyala pecharaya unama nikalas wage hedenna gattha ita passe nikalas wage inna eka call kara gedarata awrudu tunakata kalin gedars nati unu nikalas man kiwwama balanna gihin tiyenne police chek karai kiyana bayata anika eka para nikalas mai kiyala kiyann tharan
සිංහ දැනුම වැඩසටහන ඉදිරිපත් කරන පුද්ගලයා ඉතා වැදගත් විදියට පැහැදිලිව
මෙම වැඩසටහන ඉදිරිපත් කරණ ආකාරය නිසා අවසානය තෙක් බැලීමට
සිතෙනවා. තව තවත් මෙවැනි සත්‍ය සිදුවීම් ඉදිරිපත් කිරීමෙන් අපි සතුටට පත්වන්නෙමු. All The Best!!!!
👌👌👌👌👌👌👌👌
Supar
th-cam.com/video/MQt86XedYQM/w-d-xo.html
@@niconicos2146 th-cam.com/video/MQt86XedYQM/w-d-xo.html
නෑදෑයන් ගැන නම් හරියටම කිව්වා..මසුරන් කතාව...😍❤️
ඇත්තටම නිවේදක මහතා හොදින් වැඩේ කරනවා , respect
මේ වගේ අභිරහස් ඒවා තව ඕන
ෆිල්ම් එකක් හදන්න සුපිරි story එක , 🎥 🎥🎥🎥🎥 කියල හිතෙන්නේ මට විතරද ⏯️⏯️⏭️⏭️◀️◀️
tamil film ekk thiye ohomma thama
Thambi film eka
@@kalpahimansha8463 spyder neda
සිරාවට
@@vihangawijerathne 👍
මටනම් මේක බලපු මතක් උනේ අපි පොඩිකාලේ බලපු "දගයා" කාටුන් එක🤭🤭🤭🤭🤭😲😲😲😲
මොනා උනත් දගයා අම්මට ගහන්නේ නෑ නේ බන්
@@ni-rez7408 hmm
@@ni-rez7408 ඔවු
@@oldbola4125 සබ්ස්ක්‍රයිබ් කරා බොක්ක
Mata oyage free fire id eka ona
රාවණා ගැන විඩියෝ එකක් ඔන 😍👍
මට හිතෙන විදියට නිකලස්ව මරන්නෙ එයාගේ අම්මා... එහෙම නැත්තං ඒ ළමයා ගෙදරට ලොකු කරදරයක් නිසා මේක ඒ පවුලම එකතු වෙලා එකතුවෙලා කරන මිනීමැරුමක්... ගෙදරට කරදරයක් වෙලා පුනරුත්ථාපනයක් වගේ දේකට ඊළඟ දවස වෙනත් ඉස්කෝලෙකට යන්න ඉන්න ලමෙක්ට ඩොලර් පහක් අතට දීලා සෙල්ලම් කරලා එන්න කියන එකම ලොකු සැකයක්.. සමහරවිට මේ මිනීමැරුම් සැලසුමේදී ඒ ළමයා එදා රෑ ගෙදරින් පිට හිටියෙ ගෙදර අයව contact කරගන්න විදිහක් නෑ කියන එක අඟවන්න $5 අතට දෙද්දී ම ඒ අම්මා කියන්න ඇති සෙල්ලම් කරලා ඉවර වෙච්ච ගමන් ගෙදරට කෝල් කරන්න කියලා... සමහර විට එහෙම කෝල් කරොත් හෙට ඔයාව පුනරුත්ථාපනයට යවන්නේ නැහැ කියලත් කියන්න ඇති... ඒ නිසා ඒ ළමයා ළමයා ටෙලිෆෝන් බූත් එකකින් එදා හවස ගෙදරට කෝල් කරන්න ඇති.. ෆෝන් එක ආන්සර් නොකර ඉන්න එක සැලසුම් කරල අම්මා කරපු දෙයක් කියලයි මට හිතෙන්නේ... මොකද කෝල් එක ආන්සර් කලා නම් සමහර විට ඒ ළමයා අහන්න ඉඩ තිබුණා "ඔන්න අම්මේ ඔයා මට කෝල් කරන්න කියපු නිසා මං ගත්ත දැන් මාව යවන්නේ නෑ නේද" කියලා.. කෝල් එක ආන්සර් කරානම් ඇතිවෙන්න පුළුවන් conversion එක මොන වගේ එකක් වෙයිද කියලා අම්මට ෂුවර් නැති හින්දත්, phone records ඔක්කොම සාක්ෂි විදිහට ඉතුරු වෙන හින්දත් අම්මා කෝල් එක ආන්සර් කරන්න නැතුව ඇති ... කෝල් එක ආන්සර් නොකරපු නිසා ඒ ළමයා කීප වතාවක් ගෙදරට කෝල් කරන්න ට්‍රයි කරන්න ඇති.. ඊට පස්සේ අවුරුදු තුනකින් ඒ ළමයා විදියට ආපු අනිත් කෙනාව පිළිගන්න එක මේ කේස් එක ආයෙ උඩ එන එක වලක්වන්න කරපු දෙයක් කියලා හිතන්න පුළුවන්...
මම තමයි නිකොලොස් මම මෙහෙ හොදින් ඉන්නවා මං ගැන හොයලා බලුවට ස්තුතිය ආදරෙයි හැමෝටම ❤
He he he Inna thanaka hodin hitapan
@@sandamalinirosha328 thank you මචං ❤🤞
@@biden40උබ කාලද බන්
3.59 හම්මෝ නෑදෑයෝ, කවුරුහරි සතුටින් හිටියොත් උන්ට පෙන්නන්න බෑ නේ, මසුරන් කතාව 😂
Sirawatama 😂😂😂
👌👌👌👌🤣🤣🤣
😃😃😃😃😃😃
😂😁
sira
"තම්බී" මුල ඉදන්ම බලාගෙන එද්දි මට එක පාරටම ඔලුවට ආවේත් ඒ ෆිල්ම් එක.🖤
Niyamai supiri kathawak thawa oyawage katha danna budu saranai oyala hemotama puluwannam kliyopetra gena video akak karanna
Video එක කොහොම උනත් නැදෑයොන්ට අපි සතුටින් ඉන්නවා බලං ඉන්න බෑ කියපු කතාවනං මසුරං අයියා 😁💎
Digatama vidiyo danna aiya sahena danumak laba gannawa mama hama vidiyo ekakma balanawa jayawewa
දැන් නම් ඇබ්බැහි වෙලා 🤗🤗🤗🤗🤗🤗
Hai
@@niconicos2146 😂😂😂ඉතින් මන් තමුසෙට කිවුවද ගොන් හරකෝ....අහක යන තොප්පි නොදා පාඩුවෙ ඉදපන් 😂😂😂😂😂😂
Hi princess
නියම විඩියෝ එකක් අයියා ලස්සනයි. 👍👍👍👍👍👍
නෑදෑයෝ අපි හොදින් හිටියොත් උන්ට පෙන්නන්න බෑනේ 🤣🤣🤣🤣😂😂😂😂😁😁😁
Sinha denuma hemadamath wadagath deyak danne ...oyata තෙරුවන් සරණයි
නියමයි දිගටම විඩියෝ දාමූ 💚
ඔය විදිහේ ටැමිල් film එකක් බැලුව පට්ට ෆිල්ම් එක
නෑදෑයෝ ගැන කීව කතාව නම් හරියටම හරි😂😂 උන්ට අපි සතුටින් ඉන්නවා පේන්න බෑ💔
අවුරුදු 21 කොල්ලාගේන් ai අහුවෙ නැත්තේ nicholos ගෙදර නැති බව කොහොමද දැනගත්තේ කියලා.තවත් වැදගත් ප්‍රශ්න තියෙනවා අහන්.
ඌ ඉන්ටපෝල් එකෙං හොයපු අපරාධකාරයෙක්. උගෙ ජොබ් එක තමා මේ වගෙ අතුරුදහන් වෙච්ච ලමයිගෙ අයිඩෙන්ටිටි එක අරගෙන ෆේක් ලයිෆ් ගත කරන එක
100k වලට lagai ne....congratulations...
මේකයි අර මලයාසියානු කාන්තාවකගේ කේස් එකටයි දෙකටම කියන්න තියෙන්නේ එකම ලේසික්‍රමයයි,මේ වගේ අතිශයම රහස්වලට කරන්න තියෙනවා සුපිරිම ක්‍රම දෙකක් හොයන්න මං දන්නවා ඒක
Amanushya Balawega videos dannako. Oyala dapu videos okkoma marama interesting... Best wishes...💐💐💐
නෑදෑයෝ ගැන අයියාට හොද අත්දැකීම් තියෙනවා වගේ 😂😂😂
ෆිල්ම් එකක් හදන්න සුපිරි story එක කියල හිතෙන්නේ මට විතරද 🌍🌍🌍◀️⏯️⏯️⏭️⏭️⏯️⏯️
Tamil film ekak thiyanawa balanna "thambi"kiyl🙂
තම්බි film එක බලන්න පට්ටයි
The imposter. ඇත්ත චරිත ටික ඉන්නෙ
මම කින්නේ නිකලස් ගෙදර අය මැරුවා කියලායි, එයට හේතුව එයාට ඩොලර් 5ක් දිලා යවලා,ඔහු එය රැගෙන යනවා නැවත ගෙදර එන්න හිතන්නේ නැහැනේ, එලියේ ඉන්න අතරතුර ඔහු මරන්න ඇති,
Nice program I really appreciate
Supiri Ayya
Me wage thawa video one
සුපිරි අයියා...
රාවණා රජු ගැනත් වීඩියෝ ටිකක් කරන්න
Hama dayakinama apewa danwath karanawata thanks yaluwe 🙏👍
Niyamai keep this up
niyamai .. thawa athurudahan una ayage vedio danna
Mekath subscribe කරලා තියාගන්න
th-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html
@@niconicos2146 අන්න වැඩෙ
Nice video
ආසයි 😍😍😍😍
සුපිරියක්
මරු 👍👍
Best TH-cam Channel😍💕
එතන රහසක් තියෙනවා .එයා ත්‍රස්තවාදී කණ්ඩායම ක ඉන්නව වෙන්න පුළුවන් .ඒ දේ වහන්න ගෙදර මිනිස්සු අර විදියට රගපානව වෙන්න පුළුවන් .
😇😇
Big Brain
Wow හොඳ අදහසක් උගේ හැසිරීම එක්ක බැලුවම🤔
Aluth ekk dankn bln hityee😘😘😘
Aurudu 3kata passe gedara apu miniha wenatg rataka endalath kohomada danne me Nikalas kiyala kollek mehe 3 years walata kalin athuru dahan una kiyala??
Ammo niyama katawak 💕 oyage chanel akanm niyami aiye 👍 dannm hamadama balanwa 😊 puduma puduma dewalne tyenne ❤️ suba pathum
නියමයි අයියේ👍👍👍
මේ පවුලේ අය මොංගල් අය වෙන්න ඇති.
habai oyage video nam niyamai
නිකොලස් ඇත්තටම ගෙදරට කොල් කරනවා. ඒ කොල් එක අන්ස්වර් කරන්නෙ අම්මා.නිකොලස් අම්මාට කියනවා හෙට නඩුවෙන් පස්සේ මට කොහොමත් යන්න වෙනවානේ එක නිසා මම අදම යනවා කියල. ඒ වෙලේ අම්මා හිතනවා මෙයාගෙන් අපිට හැමදම කරදර කියලා තවත් පවුලේ කෙනෙකුගේ සහයොගයෙන් අම්මා ගෙදරම ඉදගෙන නිකොලස් ඉන්න තැනට ඒ කෙනාව යවලා නිකොලස්ව පවුලේ අයම රහසේ මරලා එක රහසක් විදියටම තියාගන්නවා.
Ekak dankn hitiye good luck
අයියා ,ඔය ගැන තියෙන film list එකක් දෙන්නකෝ
නියමයි
සුපිරි ❤️😘
Video එක සුපිරියි ❤️
93.9k subscribers. Wow😰😰
So close to 100k. All the best sinha dhanuma!!
Niyamayi broo👌👌
ඔයා කතා කරන විදිය පට්ට තමයි අප්පා , මම කෙමෙන්ට් තමයි කරා අප්පා . සැක තමයි මටත් එනවා
Incredible♥️ I like & addict with Sinha Dhanuma🖤
Video eka ela👍
Spellbinder එකේ වගේ සමාන්තර ලෝකෙකට ගියා වෙන්න බැරිද 🙄
3rd viewwww. ❤❤❤💪 uncle U R amazing.......
Plzz do a video of the success of shakira
Shakira gana video.. karala neh thiyenne..
@@munazcassier8292 ah ow, thanks kiwwa ta
නිකලස්ට අත්තටම උන දේ මම දන්නව.ඉස්සරහට මගෙ youtube chanal එකෙන් පෙන්නනව.හැම වීඩියෝ එකෙන්ම පොඩි ඉගියක් දෙන්නම්.
එල එල
Oh my goodness 😮😮👌
eya කොහොමද nikalos kiyala knk e gdrin adurudahan kiyala visthare danne wena rataka idagenath
බොහෝදුරට එයා ජීවතුන් අතර නැතුව ඇති.. මොකද ඒ වගේ දරුණු දඩබ්බර ඉක්මනින් කේන්ති යන ඒක පාලනය කර ගන්න බැරි කෙනෙක් ගොඩක් වෙලාවට සමාජයේ කැපී පෙනෙනවා.. විශේෂයෙන් ළමයෙක් ඒ වගේ හැසිරුනොත් හැමෝගෙම අවධානයට ලක් වෙනවා. ඒ නිසා කොහේ හරි ජීවත් වෙනවා නම් එයා ගැන පොලිසියට පැමිණිලි , නඩු වගේ දේවල් තියෙන්න තිබ්බා. එහෙම කිසිම දෙයක් නැතුව තියෙන්න නම් එක්කො එයා කෝමා වෙලා හරි ආබාධිත වෙලා හරි එහෙම නැත්නම් සම්පූර්ණ මතකය අහිමි වෙලා හරි ඉන්න ඕන. බොහෝ විට කවුරු හරි ඒ ළමයා එක්ක තරහක් තිබුණ කෙනෙක් හෝ ඒ ළමයගෙ පවුලෙ අයම ඒ ළමයව ලොකු වදයක් විදිහට දැකපු නිසා මරලා හොයා ගන්න බැරි විදිහට සාක්ෂි සමගම විනාශ් කලා වෙන්නත් පුළුවන්.
ඒ වගේම මේ වැඩසටහන මෙතරම් පැහැදිලිව සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ඔබතුමාටත් මේ සෑම වීඩියෝවකම අවසානය දක්වා තම කාලය ශ්‍රමය වැය කරමින් මෙහි නිමාවට සහය දක්වන සියලුම දෙනාටත් බෙහෙවින් ස්තුති වන්ත වෙනවා. ඒ වගේම දිගටම මේ වගේ ලස්සන අළුත් වැදගත් තොරතුරු අපට අරන් එන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .... ඔයාලගෙ මේ අනර්ඝ කර්තව්‍ය වටිනවා සමාජයට කියන්න බැරි තරම්. සුභ පැතුම් .. ජයෙන් ජයම වේවා.. 💖💪👌
Nico nicos කියල එකෙක් හැම Comment එකටම බැනල Reply කරනව..මානසික ලෙඩෙක් ඇයි ඔයාල මූව block කරන්නෙ නැත්තෙ මේ Channel එකෙන්..මේ Channel එක බලන්නෙ ඔලුවට දන්නෙ නැති දෙයක් දා ගන්න ඕන නිසා..ඒ කියන්නෙ මොලේ තියෙන මිනිස්සු බලන්නෙ..මේ වගේ මානසික ලෙඩ්ඩු මේව බලල වැඩක් නෑ..උන්ට තමයි Tiktok හදල තියෙන්නෙ..මූව Block කරන්න එච්චරයි..
මාත් දැකල තියෙනවා
Yeah it's true. We can't comment . Actually i stopped to comment bcoz of this idiot..
@@Unknown-gv8fi ඔව් ආයෙ මාත් Comments දාන්නෙ නෑ ඒ මනුස්සයව Block කරනකම්..
balangoda ananda maithriya hamuduruwo gana video ekak krnnako
ගෙදර නම්බර් එක වෙනස් කරලද දන්නෙහ් නැහ්නේ,සුපිරි ❤️❤️
@@niconicos2146 😁😁 මොකො ඒ තොපිලගේ ගෙදරද
Xyy කොල්ලෙක් වෙන්න ඕනි. 👌වීරයෙක් වෙන්න ඕනි 👌
මේ ගැන තව හෝයලා තව Video එකක් දන්න අය්යෙ
Nayo gana kiyapu kathawa nam maru.
Best program👍👍
Nicholas අතුරුදහන් කියන එක spain ඉන්න කෙනෙක් දැනගෙන nicholas වගේ ආවේ කොහොමද? Nicholas ගෙදර ආවම ගෙදරින් අහන ප්‍රශ්නවලදි nicholas නෙවෙයි කියන එක දැනගන්න ඕනනෙ. 🤔
1st view ❤️❤️
Aiye oya supiriyata wade karanawa
Lassani wade. Jaya wewa
Me mihi thalaye Sagawa athi rahas wagema abirahas hari puduma .Mewata uththara soya yama pala rahithai.Oyata thaks mewani de soya samaja gatha karanawata
Good worck
interesting...
මන් නම් කියන්නෙ ඔය පොඩි එකා ඇද යට ඇති😂😂😂😂😂😂😂
එයා තමයි හැරී පොටර් එකේ මායා ගල හදපු නිකලස් ෆ්ලමෙල් 😂😂😂😂😂😅😃😃😃😃😃🤣🤣🤣හා නැද්ද කියන්නේ. 🤣🤣🤣🤣 එයා මායා ගලේ බලයෙන් තාම ජීවත් වෙනවා
Gala tiyan wadi weyan
Paka
එලි නොවුණු අපරා ගැනමනෙ කියන්නෙ අයියෙ එලි උන එවත් කියනවද? Plz
Ewa kiala wadak na ne malli.
@@pudhumaineda5011 ඔයත් ඉන්නවද අදරෙයි කුප්පයෝ
👍👍
Mata nan hithenne nikalaswa gedara aya hangan tiyan inne nikalas wage inna eka denagattha nikalas kiyala lamayek nati wela inne kiyala pecharaya unama nikalas wage hedenna gattha ita passe nikalas wage inna eka call kara gedarata awrudu tunakata kalin gedars nati unu nikalas man kiwwama balanna gihin tiyenne police chek karai kiyana bayata anika eka para nikalas mai kiyala kiyann tharan
Niyamai
ගෙදර අයගෙ ප්ලෑන් එකක් ලමයා කෝල් කරපු එක.මරන්න යවපු අයට කියන්න ඇති ලමය ලව්වා කෝල් කරන්න කියලා.එතකොට එයාලට නිදහසක් තියෙනවනෙ එයාල කලේ නෑ කියලා ස්තූතියි මල්ලි 🙏🙏🙏🙏❤❤❤
Justin bieber gan video ekak karanna puluwanda
Mama nam hitanne aye ka ekka hari randuwakata gihin e aya me kollawa maranna ethi
100k ගහමු ❤️🤘
අනිවා ලගදිම 100k 💚
mewata hapn weda kiyala danna epooo ape unuth hapano wenna try karai
@@niconicos2146 ne ubala wage nai panikkiyoth innawa ne eakai
ගෙදර උන් මරන්න ඇති
Suryage malli inna film eke name eka mokadda?
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
That's true story?
Well done sinha denuma
දැවෙන පස්න😊
Mama hitane aiya police ya naduwa tba nisatah .wana tanaka school akatabyanawa kiwa nisatah .wana koha haray gehn jiwatah wana atai
Meke nickeless wa e yage gedara kattiya marayo daala ussan gihilla maruwa wenna barida eya call karanakota phone eka issuwe naththe e nisa wenna barida
Aiya puluwanam sholin tempel aka gana karanna
Word best snipers la gana 1 kranna plwanda
Mekath subscribe කරලා තියාගන්න
th-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html
hariyata hari Thambi kiyana Tamil film eketh okama tama tiyenne