වාස්තු විද්‍යාව භාවිතා කිරීමේ දෝෂ, සහ නිවැරැදිව භාවිතා කරන ආකාරය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🖥️ ▸ Thanks For Watching.
    ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
    TH-cam එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.
    වාස්තු විද්‍යාව ගැන විවිධ අදහස් ඉදිරිපත් කරනවාට වඩා ,
    එහි නූතන භාවිතය ගැන පරීක්ෂණාත්මකව හොයල බලල අදහසක් ඉදිරිපත් කරන්න හිතුව.
    වාස්තු විද්‍යාව ඉහ මුදුනින්ම පිලි ගන්නා අයගේ ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස විශාල ප්‍රමාණයක වර්ගපලය මැනල බැලීමෙන් පසු පෙනී ගිය විශේෂිත කරුන තමයි,
    ඒ සෑම නිවසකම වර්ගපලය ව:අ 5-6 කට වඩා එනම් ව:රියන් 1කට වඩා වැඩි බව.
    වර්ගපලය ‍රියන් 1කින් හෝ වෙනස්වීමක් සිදූවුවහොත් වාස්තු ප්‍රතිඵලය මුලුමනින්ම වෙනස්වන ආකාරය ඔබට මනාව පැහැදිලි වන්නට ඇතැයි මම විස්වාස කරනවා .
    වාස්තු වර්ගපලය වෙනස් නොවන ආකාරයට නිවස ඉදිකරගන්නා ආකාරයත් ඔබට පැහැදිලි කරල තියනවා. ඔයාලට මේ ගැන තියන ප්‍රස්න, තර්ක, විතර්ක පහලින් කමෙන්ට් විදිහට යොමු කරන්න
    හැම ප්‍රස්නයකටම මම උත්තර දෙන්නම්.
    මිනිස්සු ගොඩදෙනෙක් මේ වාස්තු වර්ගපලය හදන්න මුදල් විවිධ ප්‍රමාණ වලින් වියදම් කරනව.
    මම නම් දකින්නෙ අපි වාස්තු වර්ගඵල බලල කරන්නෙ හිත හදා ගැනීමක් විතරයි.
    මම කියන්නෙ වාස්තු බලන්නම ඔනිනම් ඒක හරියට බලල දිග පලලට අනුව හරියට දන්න කෙනෙක්ට කියල ගේ හදාගන්න ඕනි
    නැත්නම් වාස්තු නොබලම නිවස හදන්න ඕනේ.
    තමන් වාස්තු බලල හදපු නිවසෙ මේ කියන අඩුපාඩුව තියනවද කියල බලාගන්න ඕන අය,
    අලුතින් වාස්තු බලල හදනවනම් ඒ නිවස හරියටම හදාගන්න ගන්න අපගේ සේවය අව්‍යශය අයත් පහලින් කමෙන්ට් කරන්න

ความคิดเห็น • 114

  • @sithuminatv2514
    @sithuminatv2514 2 ปีที่แล้ว +6

    ඔබ කියනඑක ඇත්ත ඒත් අප බැලියයුත්තේ අත්තිවාරමට එහෙම නැතිනම් පේමන්ට් එකත් මෙ කියන විදියට ගන්න ඔනා

  • @aselapriyankara7992
    @aselapriyankara7992 ปีที่แล้ว +2

    ඔබ තැමාගෙ දුරකථන අංකය ලබාදෙන්න. මෙික ගොඩක් වැදගත්

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 ปีที่แล้ว +1

    එතකොට දිග පලල ගන්නෙ අත්තිවාරමෙ පිටින් පිට නෙවෙයිද.ගොඩක් වටිනවා ඔබගේ පැහැදිලි කිරිම.ජය වෙිවා

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +2

    බොහොම හොද පැහැදිලි කිරිමත් ,ම්නිසු නිකරුණේ මුදල් ව්‍ යදම් කරගන්නව.

  • @dilhangunarathne7923
    @dilhangunarathne7923 ปีที่แล้ว +2

    සරලව පැහැදිලි කළා.. මරු..
    තවත් මේ වගේ වැදගත් කරුණු ඇතුළත් video අපිට ගේන්න..

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +2

      thanks

    • @ashokashanthapathirana7743
      @ashokashanthapathirana7743 4 หลายเดือนก่อน

      Please ඔබ තුමාව අමතන්න අංකයක් ලබාදෙන්න.​@@baasunnahe3169

  • @manojwimukthi8293
    @manojwimukthi8293 2 ปีที่แล้ว +1

    වටිනා උපදෙස් ටිකක්..දැනුවත් කලාට බොහෝම ස්තූතී.
    නිවසක ටොයිලට් පිට් එක වාස්තු විද්‍යානුකූලව ඊසාන දිසාවේ තියන්න එපා කියනවා...අපේ නිවසේ අනිත් පැති කිසිවක වලක් කැපීමට නොහැකි අතර වලක් කැපීමට හැක්කේ ඊසාන දිසාවේ.මේ සදහා ඔබතුමාගෙන් අදහසක් බලාපොරොත්තු වෙනවා..

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +6

      වාස්තු වල කියන්නෙනම් ටොයිලට් වල
      රීසානට හොද නැහැ කියල තමයි. ටොයිලට් එක ඊසානට තිබුත් වල ට්ජියන් එක හොදනැහැ කියල තමයි කියන්නෙ. වෙන පැත්තක් ඇත්තෙම නැත්නම් ඒ ගැන හිතන්නෙ නැතිව වැඩේ කරන්නයි තියෙන්නෙ හැබැයි වැඩේ කරල ඉවරවෙලා. හැමදාම මේක වැරදියයි කියල හිත හිත ඉන්න එපා. එහෙම උනොත් තමයි බලපෑමක් ඇතිවෙන්න පුලුවන්. හිත ශක්තිමත් නම් මුකුත්ම ප්‍රස්නයක් නැති බව තමයි මගේ මතය.

  • @anushkaasanka6866
    @anushkaasanka6866 ปีที่แล้ว +3

    පැරනි නිවෙස් තනන විට වඩු රියන් 9*9 වගෙ ගෙවල් සාදා තිබේනවා.
    ඒවා මැන බැලුවම එක පැත්තක් අගල් 3ක් විතර අඩුකර සාදා ඇත.
    එය වාස්තු අනුව අසුබද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +3

      99% ක් ගෙවල්වල ප්ලෑන් එකේ තියන වර්ගපලය හැදුවට පස්සෙ නැහැ.

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 2 ปีที่แล้ว +2

    ස්තුතියි, වටිනා video එකක්, මේ කෙටි video එක තුලින් බොහෝ දේවල් ඉගෙන ගත්තා.

  • @wasalamanike91
    @wasalamanike91 ปีที่แล้ว +3

    තට්ටු 2,3 වගේ ගොඩනැගිලි සෑදීමේදී වාස්තු දෝෂ බලපානවාද ?

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දැනුවත්කිරිමක් ස්තුතියි 💗💗💗

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +1

    ඔබ හරියටම හරි එ් තර්ක වාස්තු කරන මහත්වරුන්ට කියන්න ගියොත් මොනවාහරි කියනවා. එලවලු ගන්න ගියාම වෙලෙන්දා මොන ජරාවක් හරි දිලා හොදයි කියනවා වගෙයි දැන් වාස්තු

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +2

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +1

    වාස්තු කරන අය ඔවා පිලිගන් නැ.මොනවා හරි කියයි.ඔබතුමා කියන දේ හරි

  • @maryslanguageschool232
    @maryslanguageschool232 ปีที่แล้ว +2

    Exactly. Well done!

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @chamaradinusha7356
    @chamaradinusha7356 2 ปีที่แล้ว +1

    ගේ වටේ දාන පේමට් එක...ගෙට සම්බන්ධ වෙනව නේද?...ඒක වාස්තු වලට අදාල වෙන්නෙ නැද්ද සර්...

  • @o.nonchiproductions4930
    @o.nonchiproductions4930 5 หลายเดือนก่อน +1

    මහත්මයා ගෙදරක පේමන්ට් 1 ගන්නෙ නැද්ද වර්ග කරද්දි??

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      නැහැ කියන එක තමයි බහුතරයක් පිලිගන්නෙ

  • @thilakwanniarachchi2801
    @thilakwanniarachchi2801 4 หลายเดือนก่อน

    තව ඉගෙන ගන්න.හොද ගුරු වරයෙක් හොයාගන්න.

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +1

    ඔබතුමාගේ තර්ක හරි

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 2 ปีที่แล้ว +1

    නිවස ඇතුලෙන් යන්න බැරි කොටස් නමුත් ගෙදර අත්තිවාරමට සම්බන්ධ කොටස් වර්ගපලයට ගන්නේ නැද්ද.
    උදා-bathroom එකක් වගේ එලියෙන් දොර දාපූ

  • @saeedzubair1429
    @saeedzubair1429 ปีที่แล้ว +1

    මට ඔබතුමාගේ අංකය ලබා දෙන්න පුලුවන්ද

  • @sampathkodithuwakku4593
    @sampathkodithuwakku4593 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ 👍

  • @krishanthasadaruwan2142
    @krishanthasadaruwan2142 ปีที่แล้ว

    Attatama ayye matat oya prasne nisa aulen hitiye tankiu ayye oyata bohoma istuti apiwa mehema danuwat karata oyata b.s digatama mewage wadagat widiyo danda

  • @lakminiwijewardhana9004
    @lakminiwijewardhana9004 2 ปีที่แล้ว

    මම අලුතින් ගේ හදන්න පටන් ගත්තේ, තවම අත්තිවාරම විතරයි දැම්මේ. ඒක දිග 41.11 කුත්, පළල 25.1 කුත් තමයි ගන්න කීවේ. මෙය සුබයිද. පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    • @Bright-Plans
      @Bright-Plans 3 หลายเดือนก่อน

      කාක නිවස echchara hoda ne kiyalai kiyanne oyage nekatha nethiwa kiyanna be kohomada oyata balapanne kiyala.

  • @ranjithkumara3189
    @ranjithkumara3189 2 ปีที่แล้ว

    Superb. ..all the best

  • @sadhunchathurangana9764
    @sadhunchathurangana9764 2 ปีที่แล้ว +3

    සාමාන්‍යයෙන් හොද පලදෙන නිවසකට මොනවගේ දිග පලලද ගැලපෙන්නෙ කියලා දාන්න පුලුවන්ද ගැලපෙන මිමි

    • @virajpeiris985
      @virajpeiris985 6 หลายเดือนก่อน

      Ochara. Explain karana. Kenata anith evata reply karana Kenata oya ප්‍රශ්නෙට uttrayak deegannna bane 😂😂😂😂

  • @chamindak.herath6857
    @chamindak.herath6857 7 หลายเดือนก่อน

    ඔව් ඔබේ කතවට එකගයි....මං හිතන්නෙ.හරියටම කරනවනම් ගෙඩරක වටේ පේමන්ට් එකත් මේ කරුනු වලට අදාලයි... එහෙමත් බැරිනම් දිශාවලට අනුව ගෙට සම්මන්දව ෆවුන්ඩේශන් එකක් දාලා හෝ මේ වර්ග රියන් ගනන හදා ගත යුතුයි.

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 5 หลายเดือนก่อน

    අයියේ ,,,මෙච්චර කාලේකට හොදටම කරපු පැහැදිලි කිරීම කලේ ඔයා ....බොහොම ස්තූතියි ....ඔයාගෙ tp නම්බර් එක දැනගන්න පුලුවන් ද pls .....

  • @shok164
    @shok164 ปีที่แล้ว

    Mallee oya pattama weddek mama dakka. Oyata rata yanna ona naha neda. Weda onataram lebenawa oya wage weddanta. God blase you.

    • @baasunnahe3169
      @baasunnahe3169  8 หลายเดือนก่อน

      ලමයි ගැන හිතල ආවෙ හැමදාටම නෙමෙයි. අයෙත් එනව.

  • @neeldharmasena4632
    @neeldharmasena4632 ปีที่แล้ว

    niwasak sadeemedi pradanama baliya yuthu wasthu dosa monwada

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 9 หลายเดือนก่อน

    ඔබ හරි❤

  • @amalkarunarathna2720
    @amalkarunarathna2720 10 หลายเดือนก่อน

    බෙස් වලේ එලියට පනින ටික අඩු කරන්නෙ නැද්ද අයියෙ ?

  • @creativearchitecture3853
    @creativearchitecture3853 2 ปีที่แล้ว +2

    හොඳ දැනුවත් කිරීම ක්.

  • @sisirakumara3394
    @sisirakumara3394 8 หลายเดือนก่อน +1

    Oyakiyana dhewal harida

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      විවාදයට විවුර්තයි.

  • @yohanyohan6550
    @yohanyohan6550 ปีที่แล้ว

    Godak watinawa aiya

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Thanks sar apiwa danuwath kirima...

  • @ranganaplan
    @ranganaplan 7 วันที่ผ่านมา

    වාස්තු විද්‍යාව කියන්නේ උතුම් ශිල්පයක් එය ගණිකා සේවයේ යොදවන්න එපා.
    වාස්තුවල බොහොමයක් තියෙන්නේ භෞතික විද්‍යාවේ කරුණු... ඔයාට තව ටිකක් වාස්තු ගැන කියවන්න අවශ්‍යතාවය තියෙනවා,
    මල්ලියෝ...ඔයා යම් හැදෑරීමක් කිරීමට උත්සාහ කර ඇති බව තේරෙනවා.
    වඩු වැඩ සහ මේෂන් වැඩ කිරීමේදී මිනුම් ගන්නා අයුරු. වෙනස තේරුම් ගන්නවනම්..හොඳයි වාස්තු ලොවට ඉදිරිපත් කර ඇත්තේ මහා වියතුන් ඉසිවරුන් එයාලා.... ඔයාලට වැඩිය උගත්...ඒ දැනුමට නිගා කරන්න එපා එතකොට ඔයා හෙළුවෙන්.... දේ හරියට ම ලොවට දෙන්න. තෙරුවන් සරණයි මල්ලි..

    • @baasunnahe3169
      @baasunnahe3169  7 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි..

  • @ranjithkumara3189
    @ranjithkumara3189 2 ปีที่แล้ว

    Finish and rup kaparalu kiyala dannawada

  • @ChathurikaChathurika-zs7vw
    @ChathurikaChathurika-zs7vw ปีที่แล้ว

    Mata denaganna puluwanda gedara kussiyata allala bathroom eka hadanna inne. Me video eke kiwa wage ape ge balanna apu kena kiwa gedarata sambanda wen neti wenna rijiphom kellak danna kiyala. Ehema karata wedak nethtan mokakda karanna one. Denata gedara diga -31.6 palala-33.11

  • @chathuranga3692
    @chathuranga3692 4 หลายเดือนก่อน

    Thank u

  • @SubhashikaDissanayaka
    @SubhashikaDissanayaka 6 หลายเดือนก่อน

    aiye ada kale geyak hadanna adu gane laksha 50k wath one..puluwan kalekata simenthiyen hadagannakan man hadanne matiyen sakthimath wenna one vidihata.mata kiyanawada a gewal walatath wasthu vidyawa balapqnawada ane mata poddak a gana pahadilikarannako

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      මට කෝල් කරන්න

  • @hemantha207
    @hemantha207 หลายเดือนก่อน

    පේමන්ට් එකත් වර්ගපලයට
    ගන්නවද?

    • @baasunnahe3169
      @baasunnahe3169  24 วันที่ผ่านมา

      නැහැ කියල තමයි පිලිගන්නෙ

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 9 หลายเดือนก่อน

    වාස්තු විද්‍යාව හරි. නමුත් ප්‍රායෝගික භාවිතය නිවැරදි වෙන්න ඕනෙ. නැතිව අත්තනෝමතියට ඉඩ දුන්නොත් වෙන්නේ විනාශයක්

  • @chandrikaperera9571
    @chandrikaperera9571 2 ปีที่แล้ว

    Parana geyak wenas karaddi wasthu one ne neda.podi idamaka kohomada oya kiyana diswan walata dorawal daanne.pissuwak man ge mata Ina widiyata wrnas karamin pawatinawa.issarahata dorawal dekak dameema Gena mathaya kumakda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      පොඩි ඉඩමක ගෙවල් වලට හරියටම වාස්තු දාන්න අමාරුයි

  • @KamalChandrasiri-wo9xy
    @KamalChandrasiri-wo9xy 11 หลายเดือนก่อน

    Warga wadu riyanganana. Theeranaya karanne. He himiyage upan.nekatha anuwa noweda

    • @Bright-Plans
      @Bright-Plans 3 หลายเดือนก่อน +1

      gei nekathi ge himiyage nekathai galapana eka wenama ekak warga wadu riyana thawa ekak wdu riyana kiyanne poth wala thiyena widiyata samahara then wala 31" thawath then wala 32" thawath then wala kiyanne gehimiyage welamita riyanata wiyatha ekathuwela ekata 4" ekathu unama ena gana kiyala.

  • @kaudaboy5549
    @kaudaboy5549 2 ปีที่แล้ว

    Niwasaka dwara satahana waradi nm mokda krnne...
    මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක.
    මෙය අසුභද?
    කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද?
    මෙය තට්ටු දෙකේ නිවසකි.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      ගේ අතුලෙ ඉදන් එලියට බහින දොරවල් හැම එකක්ම ද්වාර සටහනට ගන්නව කියල තමයිකියන්නෙ

    • @kaudaboy5549
      @kaudaboy5549 2 ปีที่แล้ว

      @@baasunnahe3169ස්තුතියි... ද්වාර සටහනේ සුභ අසුභ තාවයන් මොනවාද..?

    • @vastuniwasa8021
      @vastuniwasa8021 2 ปีที่แล้ว

      ද්වාර සටහනේ පිටවීමේ දොරටු මේ පිලිවෙලට පිහිටීම සුබයි. උතුර ,දකුන ,නැගෙනහිර

    • @vastuniwasa8021
      @vastuniwasa8021 2 ปีที่แล้ว

      පිටවීමේ දොරටු හා ද්වාර සටහන වෙන වෙනම කාරණාවන් වේ...

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @mayasri609
    @mayasri609 2 ปีที่แล้ว

    තෙරුවන් සරනය මගේ නිවස පලල අඩි 23ක් සහ දිග අඩි 25 එය අසුබ කාරනයක්ද

    • @Bright-Plans
      @Bright-Plans 3 หลายเดือนก่อน

      gaja warge geyak dewatha, ayushya deka asubai oyage nekathata gei nekatha gelapenawada balanne nethiwa wena mokuth kiyannabe. e hera anith tika hodai

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 ปีที่แล้ว

    Oyage kathava hariyatama hari.mama meeka athaariya.namagiya kenek enna maharagama magen .15000. gaththa balanna .oyage pahadili kirima hamotama vatinava.eyage adinna giyama athe salli gaana ahanava.ekata mama kemathi nehe. Essarala api adinne salasma.e lagata thamai kabarayak hari hadanne

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      Thanks. හැමෝටම මේව වැටහෙන්න ඕනෙ

  • @Wetfloorofficial
    @Wetfloorofficial ปีที่แล้ว

    එතකොට පේමන්ට් එක දාපුවාමත් වෙනස් වෙනවද??

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      මේව හොදම වස්තු වැඩ කරුවන්ගෙන් අහන්න ඕනෙ ප්‍රස්න. මේක මටත් ප්‍රස්සයක් තමයි.

  • @HasanthaWidanage-lu8hg
    @HasanthaWidanage-lu8hg 11 หลายเดือนก่อน

    මම වාස්තු ⁣ගැන සලකන්න කැමති නැහැ ඒක අවුලක් නැද්ද

    • @baasunnahe3169
      @baasunnahe3169  11 หลายเดือนก่อน

      නිවසේ ශක්තියට හානිවෙන දේවල් නොකර හරියට හදන්න එච්චරයි.

  • @shamilarajapaksha3267
    @shamilarajapaksha3267 2 ปีที่แล้ว

    වර්ගපලය ගන්නේ පේමන්ට් සහ වරන්ඩා එකත් එක්කද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      ඒගැන විවිධ මත තියෙන්නෙ හරියටම මේකයි කියන්න බැහැ. මම පුද්ගලිකව කියන්නෙ වර්ගපලය හැදුවට ඒක ප්‍රායෝගිකව කරන්න බැහැ. ඒක නිසා මම ඒ ගැන මොකුත් කියන්නෙ නැහැ

  • @dilhanirathnayake8877
    @dilhanirathnayake8877 2 ปีที่แล้ว

    ගොඩක් වඩකත්

  • @kaudaboy5549
    @kaudaboy5549 2 ปีที่แล้ว

    Adee...aththama kyla..niymai..🔥

  • @deepa4860
    @deepa4860 10 หลายเดือนก่อน

    මට සර් ගේ නම්බරේ දෙන්න පුලුවන්ද

  • @thushansanjeewan3432
    @thushansanjeewan3432 5 หลายเดือนก่อน

    ❤️❤️

  • @sarathbandara8278
    @sarathbandara8278 8 หลายเดือนก่อน +1

    මෙන්න මේ වගේ උන් නිසා තමා වාස්තු ශිල්පය බොරු කියලා මිනිස්සු හිතන්න පටන් අරං තියෙන්නේ . මම වාස්තු ශිල්පය ත් එක්ක අවුරුදු 40 ක් පලපුරුද්දක් ඇති කෙනෙක් . නිවෙසක් ඉදිකිරීමේදී පුරාණ වාස්තු අනුව වර්ග පිණ්ඩය ගන්නෙම මේ මහා පොලොවට උඩින් තියෙන කොටස විතරයි .ඒ කියන්නෙ අත්තිවාරම පිටින් පිට . එතකොට අපි කරන්නේ අත්තිවාරම දමද්දී හැම විටම දී ඇති අත්තිවාරම් දිග පළලින් අඟල් 1ක් අඩු කර අත්තිවාරම දාලා නිම කරන කොට ස්කර්ටින් එකෙන් නියම ප්‍රමාණය ගන්නවා .එහෙම ගෙවල් සියගණනක ට අපි යහපත් ප්‍රතිඵල අරං දීලා තියෙනවා .වාස්තු ශිල්පය දී පොලොව යට කොටස් අදාල නැහැ .බිත්ති මැදට මිමි දීලා තියෙන ඉංජිනේරු ප්ලෑන් වලට වැඩ කරද්දී හොඳ බාය් උන්නාන්සේලා දන්නවා ඒවා වාස්තු ශිල්පය දන්න කෙනෙක් ගෙන් අහගෙන කරන්න හෝ එතැන ට වාස්තු ශිල්පියෙක් සම්බන්ධ කරගන්න .එහෙම නැත්නම් නිවැසියා තමන් පිටින් මිලදී ගත්තු සැලැස්ම වාස්තු ශිල්පියෙක් ලවා සීහුම් කරවාගෙන බාස් උන්නැහේ ට දීලා වැඩ පටන් ගන්නවා .

    • @ajithgamage4213
      @ajithgamage4213 8 หลายเดือนก่อน

      ඔව් නිතරම අඩුවට ගන්න ඕන. වඩුරියන ඇතුලෙ අඩුවෙන් තියෙන්න ඕන. සමහර අය ඔය කියන වැරද්දක් කරනවා තමා. ඔත්තේ වඩුරියන ඇතුලෙ අගල් 3 ක් වත් අඩුවෙන් වැඩකලාම ඉරට්ටේ වඩුරියන ට යන්නෙ නැහැ.
      මෙයා කියන කාරනය වැරදියි තමා අත්තිවාරම් පොලවෙන් උඩ තියන කොටස ගන්නේ. ඉස්සර අරන් තියෙන්නේ බිත්ති.
      කියන කාරනත් හරි බාගෙට වැඩකරන අය කලොත් කොහොමත් ඔහොම තමා.

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතිය

    • @ashokashanthapathirana7743
      @ashokashanthapathirana7743 4 หลายเดือนก่อน

      ප්ලීස්. ඔබ තුමා සම්බන්ධ කරගන්න අංකයක්

    • @Howto1k1
      @Howto1k1 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @lakdasjayasinghe4503
    @lakdasjayasinghe4503 10 หลายเดือนก่อน

    ඕක මමත් හැමදාම කියන දෙයක්

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Obawa hamuwanna kohomada..

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      නවසීලන්තයට එන්න වෙනව 😩😩😩
      Call කරන්න

  • @ranjithkumara3189
    @ranjithkumara3189 2 ปีที่แล้ว

    Kaparalu karanna vidhiya kiyala danawada

  • @lalithranasinghe1385
    @lalithranasinghe1385 ปีที่แล้ว

    Sir. 31" wadu riyanata anuwa 9/ 13 niwasaka niwaradi diga palala Gatha uththe kiiyada ? Aya weya hadana Vidiya saralawa pahada denna .

    • @lalithranasinghe1385
      @lalithranasinghe1385 ปีที่แล้ว

      Sir Puluwannam video Akak magin Kiya denna. Hemotama wedagath Wei.

  • @user-nq5io6ro9s
    @user-nq5io6ro9s หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ajithudayakumara7326
    @ajithudayakumara7326 2 ปีที่แล้ว

    Sound nene

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว

    ✌👍💗💗💐

  • @srilalsrilal2888
    @srilalsrilal2888 4 หลายเดือนก่อน

    phone Number eka denna

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      +94725510595 whatsapp විතරයි