ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා මොන වචනේ කිව්වත් ඒක හරි ලස්සනයි අභී..ඔයා ඉන්න වැඩසටහන් හොය හොය බලන්නේ..හැම වැඩසටහනක් අවසානයේම ඒ කතාබහෙන් ජීවිතේට පුංචි දෙයක් හරි ඉගෙන ගන්නවා..ඔයාට පුදුම ආදරෙයි..පුදුම ගෞරවයක් ඔයා ගැන තියෙන්නේ..ඔයා කවියක් අභී..ඔබට සදා ජය..බුදුසරණයි ❤️
අභී කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක්. ඒ වචන, ඒ අදහස් කියන්න බැරි තරම් සුන්දරයි. අහගෙන ඉන්න ගොඩක් ආස හිතෙන හදවතට කතා කරන මැණික් කැටයක්. තෙරුවන් සරණයි ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි. හැම ප්‍රශ්නයක්ම විසඳිලා තුන් දෙනාටම එකට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි අභී🥰🥀🌎
අභීගෙ අදහස්නම් මාරයි❤අහන් ඉන්න ආසයි.කටහඩ ඇහුනත් ඇති.ආදරෙයි🥰🥰🥰❤️
ඕනම ගැහැණු ළමයෙක්ට ඔයා හොදම හොද ආදර්ශයක්..හොද අභිප්‍රේරණයක්..❤️
අභී බැන්නත් අහන් ඉන්න ආසයි. ❤️ අභීගේ හැම Interview එකම බලනවා. ඒ තමරම් අභී කියන දේවල් වලින් ගන්න දේවල් තියෙනවා. ❤️🙏
අහක දාන්න කියලා එක වචනයක්වත් නෑ, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා අක්කී ❤️
අබී කියන්නේම මැජික් එකක්... ඒ හඩ.. සින්දු විතරක් නෙවි කතා කරද්දිත් ඒ ටෝන් එකේ තියෙන්නේ වෙනම කොලිටියක්..... දුක හිතෙන හිත රිදෙන හැම වෙලේම අහන්න ආසම මේ හඩ.... ඒ වචනවල ජීවත් වෙන්න පුලුවන්.... අබී නම් මල්ට් ටැලන්ටට් සුරන්ගනාවක්....❤️
අභී නිසාම මේ වැඩසටහන trending වෙයි ❤️❤️
අභී😍😍😍😍❤❤❤❤
ආදරෙයි අභී
Fav❤️
ඉගෙන ගන්න දේවල් බොහෝමයි,,කතා කරනකොට වෙලාව යනවා ඉවර වෙන්න එනවා එහෙම කිසි දෙයක් දැන්නේ නෑ,,අභී කියන්නේ බ්‍රෑන්ඩ් එකක්👌❤️ මෙහෙ ඉන්නමයි කියලා කියන්න බෑ මේ රටේ තත්වේ එක්ක,,ඒත් යන්න එපා🙂
අනේ... වෙන රටකට යන්න එපා🥺😕
මම සීනිවලට කැමති නෑ ඒත් ප්‍රේමයට කැමතියි මට ප්‍රේමය වැල්මී වගේ දැනෙන්නේ🙄🥺 විවාහය ඔයා කියනවා නම් ලුනු වගේ ඇති😍😘
Adereneiya Sundere kanthawak🙏🙏🙏🙏💐💐💐💐♥️♥️♥️♥️
ලස්සන වැඩසටහනක් .
Abi niyamai 🙏🙏🙏🙏
2024 ❤
🙏🙏🙏🙏❤❤❤❤👍👍👍
😍😍
Abhi ♥️
❤️💖
කටහඩ ඇහුනත් ඇතී
Abige programmes balanne asawen
අභී❤️
කොහෙන්ද අනේ මේ වචන එන්නේ....අහන් ඉන්න පුදුම තරම් ආසයි .....
Godak asawen ahagena hitiya wadasatahanakkk....welawa gathawwnawa danunema nahaaaa awasan thathparedi ane tawa tibunanam kiyala hituna...Abhiiiiige katawa bawanawak wagee.....❤️❤️
මම ආසම ගීත රචිකාවිය ඒ ගීත රචනාවල මට මාව පේනවා ඒ එක්ක මාර සහෘද බවක් දැනෙනවා,මම ආසම සෙලිබ්‍රෙට්‍රි ස්ටෙෆනි සිරිවර්දන ඒ එයා වෙනස් වෙනස් ක්ෂේත්‍ර වල ලොකු ටැලන්ට් පෙන්නන කෙනෙක් නිසා හැබැයි මම ආසම ගීත රචිකාඑඉය අභිෂේකා උමා අසේනි අනිත් කෙනා. අර කියපු යාලුවා අකිලද🙄 නිස්සාර ලිව්වේ අකිලටද? 🥺 නිස්සර එකේ තියෙන්නෙ මට වෙන දේමයි😓 මටත් ඉන්නවා ඔරවල බැලුවත් දුක හිතෙන ඒත් මගේ නොවන කෙනෙක් 😓😓 හැමරෑම ඒයා නැතුව එයාවම මම ඉඹිනවා. එයා හිතනවා ඇත්තේ මං බොරුකාරියක් කියලා වෙන්න ඇති,මට ආසයි විවාහ පොරොන්දුව එයා වෙනුවෙන් දෙන්න වෙන කෙනෙක් වෙනුවෙන් දුන්නොත් රකීද ශුවර් නෑ ඒත් කතෝලිකයෙක්ට ඒ පොරොන්දුව කඩන්න තහනම්🥺😓
@@dilanisamanmali1233 මගෙ සීයට😂
අභී
♥️
Mama adare giwite abigen terum gatta. Paul giwite randu. Samanyay. Kiyala terum aran paula raka ganna udau karagata. Oyata pin
Apith abhita adareyi.ayath ayage habith daruvath ayava Lada demavupiyanuth hari wasanavanthayi.abhi vage kenek ape ratata ahimivena eka dukak.eth ape raten pitavenna puluvan kenek me ratin yana ekamayi hoda.eka eyalage jivitheta ganna hodama thiranayak
අභී දුවෙ ඔයා හරිම සුන්දර ගැහැ නියක්.
Hàrima lassanai.duwe Amma.asama duwAtai
Ane.mata.duwa.dakinna.asai..mama.enne..ragama
මට තේරෙන්නේ නැ මෙි වැඩසටහන ගැන මොනවා කියන්නද කියලා
❤