ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිටපු එකෙක්වත් ආපහු පාර්ලිමේන්තුවේ දකින්න නොලැබේවා
ඇත්ත! දවසකට එක මනුස්සයෙක්ගේ හරි මොලේ පාදලා support එකක් දෙමු හැමෝම.
Ane ow nodakin kalakanni
අනුරලා උන්නේ පාර්ලිමේන්තුවේ 😊
@@DESHAN00000උඹලා වගේ පට්ට ගොන්නු තාමත් ඉන්නව නේද බං
Ane ow ❤❤❤
අනේ උබලගේ සහායොගය එපා ලොකු පිනක් ගෙදරට වෙලා ඉදපන්
😂😂😂😂
😂😂❤🎉
Eka nam aththa 😂
😂😂😂❤
Peththa palae enna epa wesige puththu tika thawath kelinna me ratata
ජය වේවා මුන්ව ආපසු පාර්ලිමේන්තු එන්නට ඉඩ නොදිය යුතුය අනුර ජනාධිපතිතුමාට බහුතර බලය ලබා දෙමු මගෙ රට දිනේවා ජය වේවා ❤
❤❤❤❤❤❤Ekagai
අනිවාර්යයෙන්
දෙනවා උබේ අම්මාව... 😂😂
ඝෝඨට දීල කෙලවගත්තෙ...පුහ්...
@@FluentMinds1 ඇයි උබෙ අම්මව විකුනල මදි වෙලාද අනිත් එවුන්ගේ අම්මලව කන්න හදන්නෙ😂
සසර වසන තුරැ මුන් ටික සතෙකුටවත් මුන නොගැසේවා
සුරතල් සතෙක් විදිහට වත් එපා එපා එපා......
ඔවු අමරවීරයට සත්තු පෙන්නන්නම බැරි එකෙක්, වෙඩි තියල මරන්න, රට පටවන්න තමයි මුලු වෙලේ ප්ලෑන් ගගහා හිටියෙ.
අගනා කීමකි.
😂
😂😂
අපි කවදාවත් දැක්කෙ නැ මේවගේ වාහන බාරදෙනවා
Aththamai oya baya thiyaganilla
මෙක්ද නැත්තෙ එවා ටිවිවල දැන්මෙ නැහැ පරදුන් අඩුවා අනිවාරයේම් බරදෙන්වා අනුරට බයෙ නෙමෙයි එක නිතියක් හැමොම බර දෙන්වා
Boru kiyanna epa.@@AMany-s5b
@@AMany-s5bදෙනව පක එහෙනන් ශිරන්තිගෙ වාහනේ මොකද චන්දෙට කලින් දවසෙ බාර දුන්නෙ .ඔය news වලට කොච්චර කිව්වද ඒ දවස් වල හිටපු ඇමතිවරුන්ගෙ වාහන තාම බාර දීල නෑ කියල
Amany...උබ මෝඩයෙක්බන්😂😂😂...කොච්චර news වල කියලා තියනවද හුත්තෝ වාහන තාම බාරදීලා නෑ කියලා😂😂😂😂
,අපිත් ආසයි වාහනයකට.ජිවිත කාලෙම රස්සව කරත් ඒව හැබෑ වෙන්නෙ නෑ..තොපිට හෙනම ගහපන් අපිව බෙල්ලට පාගගෙන ගහන බදුවලින් සැප විදින හැතිකරේට
තියෙන ඒවත් විකුනන්නයි , උගස් තියන්නයි වෙලා තියෙන්නේ 😔 ඒ අපේ වරදක් නෙමෙයි... මිනිස්සු කියයි හොඳට ඉගෙන ගත්තා නම් සල්ලි හොයන්න පුලුවන් කියලා , ඒත් හැමෝටම අධ්‍යාපනය නිසියාකාරව ලබා ගන්න බැරි වෙන්න පුලුවන් . මිනිස්සු කියයි මහන්සි වුනාම සල්ලි හොයන්න පුලුවන් කියලා , ඔව් ශරීරය පොලවට දිරනකල්ම වැඩ කරන්න පුලුවන් ඒත් සතුටක් සැනසීමක් කියන එක හීනයක් වෙලා... දරුනු ආර්ථික කඩාවැටීමකට සාමාන්‍ය ජනතාව පත් වුනේ. මේ පාලකයන්ට කිසිම දිනෙක ඒවා දැනුනේ නෑ. දැනුනත් පෙනුනත් අන්ධයෝ ගොලුවෝ බිහිරෝ වගේ වැඩකලේ. නැත්නං සමහර මිනිස්සු සල්ලි හම්බ කරන්න මැරෙන තරමක් , ඒ තරමට පිටරටක මහන්සි වුනානම් හොඳම මුදලක් ලබන්න තිබුනා...
👍👍👍❤️❤️❤️🙏
❤
අන්න ඒ භය තියාගන්න, මේ අපේ ගේම ආරම්භ කරන්නත් පෙර තත්වය , ඉස්සරහට තමයි හොඳම හරිය 🤟🤟🤟🤟
Ubl wge pnnyo newe game ghnne anura kata wahan hitpiya
භයකට නෙවෙයි දෙන්නේ 😂😂😂
බොහෝම සතුටුයි දැන් වත් ගොවියන්ගේ වී ටික හරි විදියකට අලවිකර ගත හැකි වේවි👍
මෙයත් අර පොලේ ගිය හාදය වගේ වාහනය යාලුවෙක්ගෙන් ඉල්ල ගත්තු එකක්ලු එයාට වාහන නෑලු හැම ආන්ඩුවෙම ඇමති . වාහනයක් නෑලු , යකෝ පොඩි රස්සාවක් කරන සමහර අයටත් ගෙදර පාවිච්චියට පොඩි වාහනයක් තියනව මෙයාට නෑලු මට තේරෙන්නෙ නෑ කොහෙන්ද මේවට හිනා වෙන්න ඕන කියල ,මේ රටේ මිනිස්සු එච්චර ම ගොන්නු කියලද දන්නෑ මේ මනුස්සය හිතාගෙන ඉන්නෙ
ehema kiyana kathawa ettha wennath beri ne moka un hithagena hitiye rate depola unge budale kiyalane
Unta ithin wahana oni nene rajaye ewane mechara kal pavichi kare .nari hathikare.
ඉතින් බන් ඌ ඇත්තනෙ කියලා තියෙන්නෙ රජයේ වාහන තමයි ඕකුන් අවුරුදු ගානක් පාවිච්චි කරලා තියෙන්නෙ.ඕකුන්ගේ පව්ලේ වාහනයනෙ රජයේ වාහන කියන්නෙ.තවමත් සාමාන්‍ය මිනිස්සු හරිම මෝඩයි ඒකනෙ රනිලටයි සජිත්ටයි ඡන්දෙ දීලා තිබ්බෙ සෑහෙන්න.මුන්ගෙන් රටට wdk na...ආයේ කවදාවත් මේ හිටපු කාලකන්නි දේශපාලුවෝ නම් යවන්න එපා පාර්ලිමේන්තුවට
Ape salli walen thamai okun sura sepa wende hora hettha
අනෙ ඇත්තටම 😂
මෙහෙම කරන්න වෙයි කියලා මුන් කවමදාවත් හිතුවේ නෑ .සබ්බ සකල මනාවම ආපහු දෙන්න වෙලා.උන් රොත්තම බය වෙලා 😂
මුන්ට අයේ බලය ලබා නොදිය යුතුයි රටෙිිජනතාවෙනි මහ මැතිවරණය ඉහළින්ම දිනවමු එකතුවෙන්න
ගිහිල්ලා හොදට පුටුවක වාඩිවෙලාමතත් කර ගනිල්ලා...හොරා කාපූ ඒවයේ ලිස්ට් එක
කට්ටිය බය වෙලා වගේ ජය වේවා❤
🤣
අස්වෙන්න දෙයක් නෑ බන් අගමැති අස්වුනාම ආණ්ඩුව විසිරෙනවා
මට අව් රුදු 60ක්.ජීවිතේටම දැක්ක මේ වගේ වාහන බාරදෙනව.උන්ගෙ ආන්ඩු තිබුනනම් කොහොමද.
mun bara denawa kiuwata hithala bara denawa nemei mewa amathyansha margen janadipathi illala apahu gaththe.
Mewa baya wela denne, netthang mung perethayo set eka deyy vahana tika.
😂 හැබැයි මීට කලින් ඇමතිලා වාහන ළමයට හැපි බත්ඩේ එකට දීලා තිබුණා. මරු
@@roxzara5451 එකෙන්ම 👊🏻 බ්‍රෝ. ඒක නම් හරිම සුන්දරයි. හොර හැත්ත ගෙදර 🏡 යන්න කලින් අරගත්තු හැම දෙයක්ම පවරා ගත යුතුයි.
Bara denna one une nhne khmth eylage andune tibbe dn eka wenas eka terenndda
උබලව ආයේ දකින්න නොලැබේවා 🙏🙏
හරිම සතුටුයි ❤🎉🎉
නෑ නෑ කිය කිය මිනිස්සුන්ව ඇන්දලා විදුලි බිල වැඩි කලා
ඇයි බය ඔයතරම්, ගසාකපුවා වාමාරන්න වෙනකොට සිරගෙවල් මදිවෙයිද මන්දා...😄😄😄🇱🇰🇱🇰🇱🇰
හොද වැඩේ තොපිට ... රටේ දෙපල වලින් සැප විදලා තියෙන තරම..මේ වගේ උන්ට ගොට්ට අල්ලන උන්ට මේවා පෙන්නන්න ඕන. රටට පිළිලයක් උන් මක බෑ විලාම පලයව්
❤🎉
Ow ganwala ennwa aeunta muti allana aptyo unta mewa penana one
හොඳ වැඩේ නරියන්ට. කෝ ඉස්සර තිබුණු ප්වර්ස්
අහ්හ් ඔයාලටත් වාහන දෙන්න යාලුවෝ ඉන්නවනේ 😂
උන් ඔක්කෝම යාළුවෝ මල්ලි
බයටම බාරදෙනවා 😂😂
කාටද බය වෙන්න ඕන 😂
@@wish864-n1b නීතිය ට
@@wish864-n1b ane ponna baiya pala ponnayo
@@wish864-n1bjepoo bohomai vapurannema වයිරය .
බය ? අර ලපයාටද නැත්නම් උබටද ?
👋👋👋 අපි මේක හරි විදිහට වෙනස් කරමු... ❤❤❤
ඒ ගානට බය වුනානමි ඇති
Bayayata nevei evs kala uthu deval..jvp karauonam ohoma karai...lankave vinase atha laga..
@@disnadisna9200 තාම නොතේරෙන්න මොනාද බන් කන්නේ,පුන්නක්කු වලටත් එහා දෙයක්ද කන්නේ😂
@@disnadisna9200 amu gawaya 😅
@@disnadisna9200 iya hutto ghin lewa kapan ranilge yati pathul moda wesawa 😂
@@disnadisna9200 අංඡනම්ද 😂 බැලවෙ ....යකෝ රට මෙහෙම හරි ඉතුරැ උනා පුදුමයි
හිටපු එකෙක්වත් පාර්ලිමේන්තුවට එපා එපා එපා එපා එපා අපි රට ඉදලා දූක් විදපු අපේ සල්ලි ඉවරයි අපේ රට කෑවා කෑවා ❤අනුර සහෝදරයා ව තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දෙවා ❤❤❤❤❤❤❤❤
එලවන්න කලින්ම ගියා
ඕකුන් එකෙක්ට ආයිත් මේ රටේ තනතුරු දෙන්න එපා . හැමදාම බුද්ධිමත් ,සාමාන්‍ය මිනිස්සු රටේ නායකයෝ කරමු.උන් කවදාවත් රටේ මිනිස්සු ගැන හිතන්නේ නෑ .ජාතියේ වාසනාවකට සාමාන්‍ය මනුස්සයෙක් රටේ නායකයා උනා .එතුමා මිනිස්සුන්ට බරක් නෑ . අපි දිවි හිමියෙන් එතුමා ආරක්ෂා කරනවා .🙏🙏
කිසිම ආත්මයක මුන් ටික මුණ නොගැසේවා....අප.මේ කරුමක්කාරයන්ගේ න් අත්මිදේවා..
මුනව ආයෙ හිරේ යනවා දකින්න ලැබේවා
දැන් සැපද... කාලකන්නි හැතිකරේ... තොපි හැදිගෑ විලාම යන්න ඕනි... මේ ලක්මාතාවට කළවිනාසෙට.
සිස්ටම් චේන්ජ් අහල තිබ්බට දැන් දකින්නම තියෙනව අපෙ රටෙ
ජය වේවා අපේ ජනපති තුමා සහා ඇමතිවරුන් ඇමතිනියන්ට බුදු සරණයි
හොරැ අයින් වෙනවා බයට
මින් මතුවට මෙම නඩය අපි සමස්ත ජාතියම ප්‍රතික්ශෙප කළයුතුයි
❤👍👍
මෙි ඉන්න හොරැ අපහු පාර්ලිමේන්තුවට එන්න නෙලැබෙනවා බයටම වහන බාරදිලා හොරැ හොරා කොමිස් ගහපු දෙත් දිපියවු දන් සැපද
😂❤
ආයෙත් රට කන්නෙ නැතිව පලයල්ලා..
කන්චනය පන්නන්න ඕනි..ඕකගේ තාත්තත් කරේ මේ රට කාපු එක..ඌ කරෙත් කන එක..ඕකා ඊලග පාර්ලිමේන්තුවේ මූණක්වත් දකින්න හොද නෑ..💔 මූසලයා
අනේ යාලුවෙක් ගෙන් ඉල්ලන් ආවේ...දෑසට කදුලකුත් ඉනුවා😢
🤣🤣🤣🤣🤣👍❤️🙏
😂🤣🤣
ගරු ජනාධිපති සහෝදරයා නිසා තමා ඔය වාහන නැවත ලබාදුන්නෙ නැත්නම් සමහරු හිටපු මැති ඇමතිවරු ඕවා භාරදෙන්නෑ නේද..
Go Go..
ඔන්න ඔය භය තමයි තියෙන්න ඔ්න හොරුන්ට
උඹල කොහොමත් ඔටෝ යැවෙනවා දිනේ සීයා පප්පා අස් වුණානේ😂
Bohoma hodai. Thank you!!
Well done AKD 🎉❤
නොදකින් මේ රටින් තුරන් වෙලාම පල නැත්තම් තෝ හිරේ දානවා😢😢😢
අනේ පව්.වාහනයක් නෑ වගේ.😂
ඔය.වාහන.ටික. විකුණලා...රඡයේ..රෝහල් වල..ලේඩිඩු. නිදයනේ.බිම.ඇදන්.නෑ.මුන්. සේරම. සැප. ගන්න ව.පුදුම. රටක්. මේක.
දකින්න නොලැබේ වේවා
මොකටද යකෝ ලයිට් කැපුවේ
පුහුල් හොරා කරින් දැනේ..😂😂😂😂
අනිවාර්යයෙන් ..
යද්දී ත් බොරුව අපි නොදන්න අමරවීර , අයියල,මල්ලිල පාවිච්චි කරපු රාජ්‍ය දේපලත් ආපහු දෙන්න ඕනේ .
කාංචනා, ෂෙහාන් සේමසිංහ, නාමල්, ස් m චන්ද්‍රසේන - මේ සෙට් ඒක ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනි
ඔක තමා ඔන.ඔකොම බාරදිපියව්.නියමයි.
අම්මෝ උඹලගෙ වියදම් වලන් පොඩි කොටසක් අන්න ගෝල්ෆේස් එකේ තියෙනව. උඹල තමයි රට කාපු උන්.
ඇත්තටම කියාගන්න බැරි සතුටක් දැනෙන්නේ. මෙවා දකිද්දි.. 😊
අස්වෙලා කොහෙ යන්නද බොල හිර බතුත් කන්න ඕන කාලම පල..😅
හරියට ගැරඩින්ට භුමිතෙල් ගහලා වගේ සේරම අස්වෙනා පට්ටයි🎉
හැම ආණ්ඩුවේම ඇමතිලා පට්ට හොරු tika
දැන් නම් රෙවිලා ඉන්නේ 🤣
හොදට බැලුවනම් හරි.මුං මොන පුඩියක් අඹරලද දන්නෙ නෑ
තවත් බල්ලන්ගෙ හිතයට කුහකකම ඉස්සරහට තව කෙලවෙනව
😅😅මේ ඩ්‍රාම කවදා වෙනකම් පෙන්නයිද කියන එකයි ප්‍රශ්නේ😅😅එතකොට නාමල් කරුණාරත්න ඇවිල්ලා සයිකලෙන්ද දන්නෑ එන්නේ 😅😅
රටට ජය...
අනේ මාරම. සතුටක් දැනෙන්නේ😂😂😂
මුන්ට වෙච්චි දෙයක් ...
Sola .විදුලිය .දුන්නොත් ...🌹🌹🙏👍
ලංකාවේ ජනතාව නැවත බුද්ධිමත් නොවුනොත් අපි හිතපු රට ගොඩ නඟන්න ජනාධිපතිතුමාට බැරි වෙනවා. ජනාධිපතිතුමා හොඳ ගමනක් ආරම්භ කලා. කියපු දේවල් කරන්න 2/3 මාලිමා ආංඩුවක් ඕනේ. එතුමාගේ කකුලෙන් අඳින්න විශාල පිරිසක් ඉන්නවා. දැන් ආයෙත් හොර තක්කඩි මගඩි දේශපාලුවොයි, සුළු ජාතික අන්තවාදී නායකයනුයි එකතුවෙලා බහුතරය අරගෙන ආංඩුවක් පිහිටුවන්න හදන්නේ. එහෙම වුනොත් රට අර්බුදයකට යනවා. අපි එකතුවෙලා මේ රට ගොඩ ගන්න ඕනේ.
👍
අනුරලා ට මොන තරම් මඩ , බොරු චෝදනා කලාද මේ කාලකණ්නි
මඩ බොරු ගහන්න දෙයක් නෑ උගේ ඇගේම තියෙන්නේ එවා තමා හරකෝ😂😂
යාලුවාගේ jep එකත් අපේ බදු සල්ලි වලින් ගත්තා ඒව තමා ඉතින්.....
ගොඩාක් යලුවන්ගෙ නම්වලට මුගෙ jeeps අති මයෙ හිතෙ😂😂😂😂
🛑🛑🛑🛑කතානායකත් පන්නපල්ලකෝ බං. මොකද ඌ නිතරම "please order" කියනවා.😂😂😂😂
හුටා ඒක 🤪
ජයවේවා ජනාධිපති තුමාට 🎉🎉🎉🎉🎉🎉
කොහොම හරි ලයිට් බිලක් දෙන්න කඩදාසි කෑල්ලක් නැතිවෙන තරමට මුන් රටම සූරන් කාල ..හොර නඩේ අතු ගෑවිලාම පල
අමාරු ඇති මුන්ගේ බූදල් වගේනේ තිබුණේ.😂😂
ෙහාරැ ටිකට හරි දුකයි...ෙහාරකං කරන්න ...ෙකාමිස් ගන්න...විධියක් නැති නිසා...අ ෙන් පවි !!! වාහනයක් නැලු කා ෙගන්ද ඉල්ල ෙගනලු අා ෙවිඔිව ෙහාදයි ෙකාන් ෙඩි බැදපු චින්නුන්ට කියන්න
යලි පාර්ලිමේන්තුවෙ තොපිව දකින්න නොලැබේවා……………🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පොඩි කාර් කට්ටක් වත් නෑ හිටපු ඇමතියට. How sad
Ahema thama viya utthe happy ❤
🤭🤭🤭💃💃💃💃හැදිගැවිලා යන්න ඕනි 🙏🙏 අසරන මිනිස්සුට දුන්න ගින්දර වලින් අසරන, මිනිස්සු ගේ මුදල් වලින් සුර සැප විදින්න, අය හම්බ වෙන්නේ නැහැ , 🙏 පලවෙනි, අන්තිම තමයි ඔය,දැන් අසරන ජනතාව ගේ කාලේ
හිටපු එකෙක්වත් නැවත දකින්න නොලැබෙවා කාංචන ගස් බල්ලා අපි කරන්ටි බිල ගෙවලා නැ නේ හැමදාම පාඩු පාඩු මුන්ට හොදක්නමි වෙන්න එපා අනුරට ජය වෙිවා ❤️❤️❤️
Maru
එයාලා මන්ත්‍රීලා උනාට හරි බොළද විදිහට කථා කරන්නේ කිසි පවුර්ෂව ගති නැහැ අනේ පව් නොදි යන්න..
වහන ටික දීල කොහෙද යන්නේ බූසද වැලිකඩද⏰🇱🇰
හමුදාවෙන්දාලා ඔක්කෝම වගේ බාරදුන්නාද කියලා සොයා බලන්න... කවුදයකො තොපිට වාහන දෙන යාලුවො උනුත් තොපේ ගු කාපුඋන් වෙන්නැති සුවර් 😂
යස
පවු මේ අහින්සකයා අපි මොහු වෙනුවෙන් අරමුදලක් හදලා වාහනයක් අරන් දෙමු😂😂😂😂😂😂😂
යසයි තොපිලට
හොඳ වෙලාවට කාලකන්නි ටික කාර් භාරදීලා😂😂😂😂😂😂😊😊😊😊😊, නැත්තං උන්ට වෙන්න යන දේත් උන් දන්නෑ😂😂😂😂😂😂😂😂
Horuuu
මෙතෙක් කල් එහෙම ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් වාහන ඔය ලෙස භාර දුන්නේ නැත
ඔය බය ඇති රටක් හදන්න!
Umbe.... X පණිවිඩේ ගහගනින් පුකේ.....
එතකොට මෙච්චර කල් ඇමතිකමේ හිටපු අය මෙහෙම පිළිවෙලින් මිනිස්සුන්ට අමාත්‍යාංශය ගැන තොරතුරු දීලා තියෙනවද.😂
එහෙම තමයි ඉන්න ඔින
හරි උර්තල්😂😂😂😂😂
අනේ ඔවු, ඔහොමම පලයන් ගෙදරම ආයිත් එන්න හිතන්න එපා පුතෝ මේ පැත්ත පලාතේ.
වර්තමාන දේශපාලනය ගැන වැඩිහිටියන් දැනුවත් කරමු..තරුණ පරපුර ඒ වගකීම ඉටු කරලා අපිට ලස්සන රටක් අපි එකතු වෙලා ගොඩ නගමු...
👍🏻👍🏻❤️❤️
patta horu
පල් හොර ටික ඇවිත් නැවතත් දියවන්නා අශුද්ධ නොවේවා.
හිටපු එකෙක්වත් ආපහු පාර්ලිමේන්තුවේ දකින්න නොලැබේවා
ඇත්ත! දවසකට එක මනුස්සයෙක්ගේ හරි මොලේ පාදලා support එකක් දෙමු හැමෝම.
Ane ow nodakin kalakanni
අනුරලා උන්නේ පාර්ලිමේන්තුවේ 😊
@@DESHAN00000උඹලා වගේ පට්ට ගොන්නු තාමත් ඉන්නව නේද බං
Ane ow ❤❤❤
අනේ උබලගේ සහායොගය එපා ලොකු පිනක් ගෙදරට වෙලා ඉදපන්
😂😂😂😂
😂😂❤🎉
Eka nam aththa 😂
😂😂😂❤
Peththa palae enna epa wesige puththu tika thawath kelinna me ratata
ජය වේවා මුන්ව ආපසු පාර්ලිමේන්තු එන්නට ඉඩ නොදිය යුතුය අනුර ජනාධිපතිතුමාට බහුතර බලය ලබා දෙමු මගෙ රට දිනේවා ජය වේවා ❤
❤❤❤❤❤❤Ekagai
අනිවාර්යයෙන්
දෙනවා උබේ අම්මාව... 😂😂
ඝෝඨට දීල කෙලවගත්තෙ...පුහ්...
@@FluentMinds1 ඇයි උබෙ අම්මව විකුනල මදි වෙලාද අනිත් එවුන්ගේ අම්මලව කන්න හදන්නෙ😂
සසර වසන තුරැ මුන් ටික සතෙකුටවත් මුන නොගැසේවා
සුරතල් සතෙක් විදිහට වත් එපා එපා එපා......
ඔවු අමරවීරයට සත්තු පෙන්නන්නම බැරි එකෙක්, වෙඩි තියල මරන්න, රට පටවන්න තමයි මුලු වෙලේ ප්ලෑන් ගගහා හිටියෙ.
අගනා කීමකි.
😂
😂😂
අපි කවදාවත් දැක්කෙ නැ මේවගේ වාහන බාරදෙනවා
Aththamai oya baya thiyaganilla
මෙක්ද නැත්තෙ එවා ටිවිවල දැන්මෙ නැහැ පරදුන් අඩුවා අනිවාරයේම් බරදෙන්වා අනුරට බයෙ නෙමෙයි එක නිතියක් හැමොම බර දෙන්වා
Boru kiyanna epa.@@AMany-s5b
@@AMany-s5bදෙනව පක එහෙනන් ශිරන්තිගෙ වාහනේ මොකද චන්දෙට කලින් දවසෙ බාර දුන්නෙ .ඔය news වලට කොච්චර කිව්වද ඒ දවස් වල හිටපු ඇමතිවරුන්ගෙ වාහන තාම බාර දීල නෑ කියල
Amany...උබ මෝඩයෙක්බන්😂😂😂...කොච්චර news වල කියලා තියනවද හුත්තෝ වාහන තාම බාරදීලා නෑ කියලා😂😂😂😂
,අපිත් ආසයි වාහනයකට.ජිවිත කාලෙම රස්සව කරත් ඒව හැබෑ වෙන්නෙ නෑ..තොපිට හෙනම ගහපන් අපිව බෙල්ලට පාගගෙන ගහන බදුවලින් සැප විදින හැතිකරේට
තියෙන ඒවත් විකුනන්නයි , උගස් තියන්නයි වෙලා තියෙන්නේ 😔 ඒ අපේ වරදක් නෙමෙයි...
මිනිස්සු කියයි හොඳට ඉගෙන ගත්තා නම් සල්ලි හොයන්න පුලුවන් කියලා , ඒත් හැමෝටම අධ්‍යාපනය නිසියාකාරව ලබා ගන්න බැරි වෙන්න පුලුවන් .
මිනිස්සු කියයි මහන්සි වුනාම සල්ලි හොයන්න පුලුවන් කියලා , ඔව් ශරීරය පොලවට දිරනකල්ම වැඩ කරන්න පුලුවන් ඒත් සතුටක් සැනසීමක් කියන එක හීනයක් වෙලා... දරුනු ආර්ථික කඩාවැටීමකට සාමාන්‍ය ජනතාව පත් වුනේ. මේ පාලකයන්ට කිසිම දිනෙක ඒවා දැනුනේ නෑ. දැනුනත් පෙනුනත් අන්ධයෝ ගොලුවෝ බිහිරෝ වගේ වැඩකලේ.
නැත්නං සමහර මිනිස්සු සල්ලි හම්බ කරන්න මැරෙන තරමක් , ඒ තරමට පිටරටක මහන්සි වුනානම් හොඳම මුදලක් ලබන්න තිබුනා...
👍👍👍❤️❤️❤️🙏
❤
අන්න ඒ භය තියාගන්න, මේ අපේ ගේම ආරම්භ කරන්නත් පෙර තත්වය , ඉස්සරහට තමයි හොඳම හරිය 🤟🤟🤟🤟
Ubl wge pnnyo newe game ghnne anura kata wahan hitpiya
😂😂
භයකට නෙවෙයි දෙන්නේ 😂😂😂
බොහෝම සතුටුයි දැන් වත් ගොවියන්ගේ වී ටික හරි විදියකට අලවිකර ගත හැකි වේවි👍
මෙයත් අර පොලේ ගිය හාදය වගේ වාහනය යාලුවෙක්ගෙන් ඉල්ල ගත්තු එකක්ලු එයාට වාහන නෑලු හැම ආන්ඩුවෙම ඇමති . වාහනයක් නෑලු , යකෝ පොඩි රස්සාවක් කරන සමහර අයටත් ගෙදර පාවිච්චියට පොඩි වාහනයක් තියනව මෙයාට නෑලු මට තේරෙන්නෙ නෑ කොහෙන්ද මේවට හිනා වෙන්න ඕන කියල ,මේ රටේ මිනිස්සු එච්චර ම ගොන්නු කියලද දන්නෑ මේ මනුස්සය හිතාගෙන ඉන්නෙ
ehema kiyana kathawa ettha wennath beri ne moka un hithagena hitiye rate depola unge budale kiyalane
Unta ithin wahana oni nene rajaye ewane mechara kal pavichi kare .nari hathikare.
ඉතින් බන් ඌ ඇත්තනෙ කියලා තියෙන්නෙ රජයේ වාහන තමයි ඕකුන් අවුරුදු ගානක් පාවිච්චි කරලා තියෙන්නෙ.ඕකුන්ගේ පව්ලේ වාහනයනෙ රජයේ වාහන කියන්නෙ.තවමත් සාමාන්‍ය මිනිස්සු හරිම මෝඩයි ඒකනෙ රනිලටයි සජිත්ටයි ඡන්දෙ දීලා තිබ්බෙ සෑහෙන්න.මුන්ගෙන් රටට wdk na...ආයේ කවදාවත් මේ හිටපු කාලකන්නි දේශපාලුවෝ නම් යවන්න එපා පාර්ලිමේන්තුවට
Ape salli walen thamai okun sura sepa wende hora hettha
අනෙ ඇත්තටම 😂
මෙහෙම කරන්න වෙයි කියලා මුන් කවමදාවත් හිතුවේ නෑ .
සබ්බ සකල මනාවම ආපහු දෙන්න වෙලා.
උන් රොත්තම බය වෙලා 😂
මුන්ට අයේ බලය ලබා නොදිය යුතුයි රටෙිිජනතාවෙනි මහ මැතිවරණය ඉහළින්ම දිනවමු එකතුවෙන්න
❤
ගිහිල්ලා හොදට පුටුවක වාඩිවෙලා
මතත් කර ගනිල්ලා...හොරා කාපූ ඒවයේ ලිස්ට් එක
කට්ටිය බය වෙලා වගේ ජය වේවා❤
🤣
අස්වෙන්න දෙයක් නෑ බන් අගමැති අස්වුනාම ආණ්ඩුව විසිරෙනවා
😂
මට අව් රුදු 60ක්.ජීවිතේටම දැක්ක මේ වගේ වාහන බාරදෙනව.උන්ගෙ ආන්ඩු තිබුනනම් කොහොමද.
mun bara denawa kiuwata hithala bara denawa nemei mewa amathyansha margen janadipathi illala apahu gaththe.
Mewa baya wela denne, netthang mung perethayo set eka deyy vahana tika.
😂 හැබැයි මීට කලින් ඇමතිලා වාහන ළමයට හැපි බත්ඩේ එකට දීලා තිබුණා. මරු
@@roxzara5451 එකෙන්ම 👊🏻 බ්‍රෝ.
ඒක නම් හරිම සුන්දරයි.
හොර හැත්ත ගෙදර 🏡 යන්න කලින් අරගත්තු හැම දෙයක්ම පවරා ගත යුතුයි.
Bara denna one une nhne khmth eylage andune tibbe dn eka wenas eka terenndda
උබලව ආයේ දකින්න නොලැබේවා 🙏🙏
හරිම සතුටුයි ❤🎉🎉
නෑ නෑ කිය කිය මිනිස්සුන්ව ඇන්දලා විදුලි බිල වැඩි කලා
ඇයි බය ඔයතරම්, ගසාකපුවා වාමාරන්න වෙනකොට සිරගෙවල් මදිවෙයිද මන්දා...😄😄😄🇱🇰🇱🇰🇱🇰
හොද වැඩේ තොපිට ... රටේ දෙපල වලින් සැප විදලා තියෙන තරම..මේ වගේ උන්ට ගොට්ට අල්ලන උන්ට මේවා පෙන්නන්න ඕන. රටට පිළිලයක් උන් මක බෑ විලාම පලයව්
❤🎉
Ow ganwala ennwa aeunta muti allana aptyo unta mewa penana one
හොඳ වැඩේ නරියන්ට. කෝ ඉස්සර තිබුණු ප්වර්ස්
😂
අහ්හ් ඔයාලටත් වාහන දෙන්න යාලුවෝ ඉන්නවනේ 😂
උන් ඔක්කෝම යාළුවෝ මල්ලි
බයටම බාරදෙනවා 😂😂
කාටද බය වෙන්න ඕන 😂
@@wish864-n1b නීතිය ට
@@wish864-n1b ane ponna baiya pala ponnayo
@@wish864-n1bjepoo bohomai vapurannema වයිරය .
බය ? අර ලපයාටද නැත්නම් උබටද ?
👋👋👋 අපි මේක හරි විදිහට වෙනස් කරමු... ❤❤❤
ඒ ගානට බය වුනානමි ඇති
Bayayata nevei evs kala uthu deval..jvp karauonam ohoma karai...lankave vinase atha laga..
@@disnadisna9200 තාම නොතේරෙන්න මොනාද බන් කන්නේ,පුන්නක්කු වලටත් එහා දෙයක්ද කන්නේ😂
@@disnadisna9200 amu gawaya 😅
@@disnadisna9200 iya hutto ghin lewa kapan ranilge yati pathul moda wesawa 😂
@@disnadisna9200 අංඡනම්ද 😂 බැලවෙ ....යකෝ රට මෙහෙම හරි ඉතුරැ උනා පුදුමයි
හිටපු එකෙක්වත් පාර්ලිමේන්තුවට එපා එපා එපා එපා එපා අපි රට ඉදලා දූක් විදපු අපේ සල්ලි ඉවරයි අපේ රට කෑවා කෑවා ❤අනුර සහෝදරයා ව තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දෙවා ❤❤❤❤❤❤❤❤
එලවන්න කලින්ම ගියා
ඕකුන් එකෙක්ට ආයිත් මේ රටේ තනතුරු දෙන්න එපා . හැමදාම බුද්ධිමත් ,සාමාන්‍ය මිනිස්සු රටේ නායකයෝ කරමු.
උන් කවදාවත් රටේ මිනිස්සු ගැන හිතන්නේ නෑ .
ජාතියේ වාසනාවකට සාමාන්‍ය මනුස්සයෙක් රටේ නායකයා උනා .
එතුමා මිනිස්සුන්ට බරක් නෑ .
අපි දිවි හිමියෙන් එතුමා ආරක්ෂා කරනවා .🙏🙏
කිසිම ආත්මයක මුන් ටික මුණ නොගැසේවා....අප.මේ කරුමක්කාරයන්ගේ න් අත්මිදේවා..
මුනව ආයෙ හිරේ යනවා දකින්න ලැබේවා
❤
දැන් සැපද... කාලකන්නි හැතිකරේ... තොපි හැදිගෑ විලාම යන්න ඕනි... මේ ලක්මාතාවට කළවිනාසෙට.
සිස්ටම් චේන්ජ් අහල තිබ්බට දැන් දකින්නම තියෙනව අපෙ රටෙ
ජය වේවා අපේ ජනපති තුමා සහා ඇමතිවරුන් ඇමතිනියන්ට බුදු සරණයි
හොරැ අයින් වෙනවා බයට
මින් මතුවට මෙම නඩය අපි සමස්ත ජාතියම ප්‍රතික්ශෙප කළයුතුයි
❤👍👍
මෙි ඉන්න හොරැ අපහු පාර්ලිමේන්තුවට එන්න නෙලැබෙනවා බයටම වහන බාරදිලා හොරැ හොරා කොමිස් ගහපු දෙත් දිපියවු දන් සැපද
😂❤
ආයෙත් රට කන්නෙ නැතිව පලයල්ලා..
කන්චනය පන්නන්න ඕනි..ඕකගේ තාත්තත් කරේ මේ රට කාපු එක..ඌ කරෙත් කන එක..ඕකා ඊලග පාර්ලිමේන්තුවේ මූණක්වත් දකින්න හොද නෑ..💔 මූසලයා
අනේ යාලුවෙක් ගෙන් ඉල්ලන් ආවේ...දෑසට කදුලකුත් ඉනුවා😢
🤣🤣🤣🤣🤣👍❤️🙏
😂🤣🤣
ගරු ජනාධිපති සහෝදරයා නිසා තමා ඔය වාහන නැවත ලබාදුන්නෙ නැත්නම් සමහරු හිටපු මැති ඇමතිවරු ඕවා භාරදෙන්නෑ නේද..
Go Go..
ඔන්න ඔය භය තමයි තියෙන්න ඔ්න හොරුන්ට
උඹල කොහොමත් ඔටෝ යැවෙනවා දිනේ සීයා පප්පා අස් වුණානේ😂
Bohoma hodai. Thank you!!
Well done AKD 🎉❤
නොදකින් මේ රටින් තුරන් වෙලාම පල නැත්තම් තෝ හිරේ දානවා😢😢😢
අනේ පව්.වාහනයක් නෑ වගේ.😂
ඔය.වාහන.ටික. විකුණලා...රඡයේ..රෝහල් වල..ලේඩිඩු. නිදයනේ.බිම.ඇදන්.නෑ.මුන්. සේරම. සැප. ගන්න ව.පුදුම. රටක්. මේක.
දකින්න නොලැබේ වේවා
මොකටද යකෝ ලයිට් කැපුවේ
පුහුල් හොරා කරින් දැනේ..😂😂😂😂
අනිවාර්යයෙන් ..
යද්දී ත් බොරුව අපි නොදන්න අමරවීර , අයියල,මල්ලිල පාවිච්චි කරපු රාජ්‍ය දේපලත් ආපහු දෙන්න ඕනේ .
කාංචනා, ෂෙහාන් සේමසිංහ, නාමල්, ස් m චන්ද්‍රසේන - මේ සෙට් ඒක ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනි
ඔක තමා ඔන.ඔකොම බාරදිපියව්.නියමයි.
අම්මෝ උඹලගෙ වියදම් වලන් පොඩි කොටසක් අන්න ගෝල්ෆේස් එකේ තියෙනව. උඹල තමයි රට කාපු උන්.
ඇත්තටම කියාගන්න බැරි සතුටක් දැනෙන්නේ. මෙවා දකිද්දි.. 😊
අස්වෙලා කොහෙ යන්නද බොල හිර බතුත් කන්න ඕන කාලම පල..😅
හරියට ගැරඩින්ට භුමිතෙල් ගහලා වගේ සේරම අස්වෙනා පට්ටයි🎉
හැම ආණ්ඩුවේම ඇමතිලා පට්ට හොරු tika
දැන් නම් රෙවිලා ඉන්නේ 🤣
හොදට බැලුවනම් හරි.මුං මොන පුඩියක් අඹරලද දන්නෙ නෑ
තවත් බල්ලන්ගෙ හිතයට කුහකකම ඉස්සරහට තව කෙලවෙනව
😅😅මේ ඩ්‍රාම කවදා වෙනකම් පෙන්නයිද කියන එකයි ප්‍රශ්නේ😅😅එතකොට නාමල් කරුණාරත්න ඇවිල්ලා සයිකලෙන්ද දන්නෑ එන්නේ 😅😅
රටට ජය...
අනේ මාරම. සතුටක් දැනෙන්නේ😂😂😂
මුන්ට වෙච්චි දෙයක් ...
Sola .විදුලිය .දුන්නොත් ...🌹🌹🙏👍
ලංකාවේ ජනතාව නැවත බුද්ධිමත් නොවුනොත් අපි හිතපු රට ගොඩ නඟන්න ජනාධිපතිතුමාට බැරි වෙනවා. ජනාධිපතිතුමා හොඳ ගමනක් ආරම්භ කලා. කියපු දේවල් කරන්න 2/3 මාලිමා ආංඩුවක් ඕනේ. එතුමාගේ කකුලෙන් අඳින්න විශාල පිරිසක් ඉන්නවා. දැන් ආයෙත් හොර තක්කඩි මගඩි දේශපාලුවොයි, සුළු ජාතික අන්තවාදී නායකයනුයි එකතුවෙලා බහුතරය අරගෙන ආංඩුවක් පිහිටුවන්න හදන්නේ. එහෙම වුනොත් රට අර්බුදයකට යනවා. අපි එකතුවෙලා මේ රට ගොඩ ගන්න ඕනේ.
👍
අනුරලා ට මොන තරම් මඩ , බොරු චෝදනා කලාද මේ කාලකණ්නි
මඩ බොරු ගහන්න දෙයක් නෑ උගේ ඇගේම තියෙන්නේ එවා තමා හරකෝ😂😂
යාලුවාගේ jep එකත් අපේ බදු සල්ලි වලින් ගත්තා ඒව තමා ඉතින්.....
ගොඩාක් යලුවන්ගෙ නම්වලට මුගෙ jeeps අති මයෙ හිතෙ😂😂😂😂
🛑🛑🛑🛑කතානායකත් පන්නපල්ලකෝ බං. මොකද ඌ නිතරම "please order" කියනවා.😂😂😂😂
හුටා ඒක 🤪
ජයවේවා ජනාධිපති තුමාට 🎉🎉🎉🎉🎉🎉
කොහොම හරි ලයිට් බිලක් දෙන්න කඩදාසි කෑල්ලක් නැතිවෙන තරමට මුන් රටම සූරන් කාල ..හොර නඩේ අතු ගෑවිලාම පල
අමාරු ඇති මුන්ගේ බූදල් වගේනේ තිබුණේ.😂😂
ෙහාරැ ටිකට හරි දුකයි...ෙහාරකං කරන්න ...ෙකාමිස් ගන්න...විධියක් නැති නිසා...අ ෙන් පවි !!! වාහනයක් නැලු කා ෙගන්ද ඉල්ල ෙගනලු අා ෙවි
ඔිව ෙහාදයි ෙකාන් ෙඩි බැදපු චින්නුන්ට කියන්න
යලි පාර්ලිමේන්තුවෙ තොපිව දකින්න නොලැබේවා……………🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පොඩි කාර් කට්ටක් වත් නෑ හිටපු ඇමතියට. How sad
Ahema thama viya utthe happy ❤
🤭🤭🤭💃💃💃💃හැදිගැවිලා යන්න ඕනි 🙏🙏
අසරන මිනිස්සුට දුන්න ගින්දර වලින්
අසරන, මිනිස්සු ගේ මුදල් වලින් සුර සැප විදින්න, අය හම්බ වෙන්නේ නැහැ , 🙏 පලවෙනි, අන්තිම තමයි ඔය,
දැන් අසරන ජනතාව ගේ කාලේ