Very well said, extremely valuable information 👏 let's hope 🙏 ordinary people will understand. මාලිමාවට ජය සහ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනාව කරනව 🎉🎉🎉🎉🎉🎉🎉🎉
once again, superb analysis, super explanation, insight to other political parties and their inherent follower. Keep it up Rasika. If these parties and their colonial followers do not want to listen or understand let them go to hell. Feel so sorry to witness imbalance of power going to build in Sri Lankan politics if the right wings going to continue like this.
විනාඩි 50 ක් තත්පර 50 ලෙස දැනුනු අවස්ථාවක්..
රසික... ඔබ කිසිදු දේශපලකයෙකුට සමීප නොවී නිදහස් විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන්න. ඔබගේ දේශපාලන කියවීම රටේ මිනිසුන්ට ගොඩක් ප්‍රයොජනවන් වේවි... ජයවේවා !
තිස්ස කුට්ටි වගෙ මොඩයො සල්ලි ගෙවලාදෙන මද්ද්‍ය ප්‍රකාශ න වෙන්න බැරිද?
ඇත්තෙන්ම රසික මහතාගේ කියවීම් දවසෙම අහගෙන ඉන්න පුලුවන්. හරබර කියවීමක්. ස්තූතියි.
Yes ❤
Thank you Rasika 💐💐
සහතික ඇත්ත
අනුර සහොදරයාට පාර්ලිමේන්තුවෙ වැඩි බහුතර බලයක් ලබා දෙන්න 🙏🙏🙏❤️❤️❤️
එකෙන්ම කට්ටිය එකතු වෙමූ❤
එකෙන්ම 🙏🙏💪👍
❤a@@Newsmixpro❤ anewaran
👍🏆🙏✝️🇬🇧
❤
ඔයාලගෙ කතාව නම් හරිම ලස්සනයි.ඒ වගේම අර්ථවත් .අපි මාලිමාව දිනවමු.ජය වේවා මාලිමාවට ..
සජබ කිවිවෙ NPP එකේ වැරදි දෙකයි
1. චන්දයට පසුව ලේ වැගිරිමක් කරයි
2. බුද්ධාගමට තියෙන තැන නැතිවෙයි
දෙකම පච උනා. දැං…
@@lionelkoraleliyanage2206 රනිල් කිව්වා gas නැති වෙයි කියලා
අනුර - රනිල් ඩීල් තියෙනවා කිව්වා කිසිම පදනමක් නැතුව කියපු ඒවා කියන එක හොඳටම පැහැදිලියි.
ඇත්තටම
උන් පැරදිලත් කුහකකම ඇරිලා නැහැ.අලි හොරැ ටික අපසු පාර්ලිමෙින්තු එන්න නැති වධියට වැඩ කරමු.මාලිමාවට ජයෙන්,ජය,රටෙි සියලු පුරවැසියන්ට ජය.🇱🇰❤️💥
පැහැදිලිවම වැඩි බහුතරයකින් මාලිමාව දිනවිය යුතුයි.නිසි අණපනත් සමිමත කර ගැනීමට එය ආණ්ඩුවට පිටුවහලක් වෙිවි.මාලිමාවට ජයෙන්,ජය.🇱🇰❤️💥
ස්තුතියි ඔබේ විෂ්ලේෂණයට....ගොඩක් දේ හිතන්න ඉඩ හදාදුන්නා
වටින කතා බහක් ගොඩක් දෙවල් ඉගන ගත්තා ඔබට හොද බුද්ධියක් තියනවා ❤🙏🏻 අනුර ජානාධිපති තුමාට සක්තිය ධෛර්ය ලැබෙවා රට පාලනය කරන්න
විපක්ෂය මෙ වෙනකොට ලැස්ති වෙන්නෙ 3/2 බලය අරගෙන මෙ වැඩ කඩාකප්පල් කරන්න එකට ඉඩ දෙන්න එපා අපි මෙ රට හදමු කාලකන්නි හැත්ත පාර්ලිමෙන්තු එවන්න එපා අපෙ අනාගතය ගැන හිතන්න අම්මෙ තාත්තෙ ❤️
අනිවාර්යෙන් හොරු ටික ඔක්කොම එකතු වෙලා ගේම දෙන්න හදන්නෙ
අනුරට 2/3 නොදෙන්න වග බලාගන්නත් ඕන.. මොකද මතකනෙ ගියපාර.. බලවත් විපක්ශයක් ඉන්නත් ඕන
2/3 බන් 😊
අනිවාර්යයෙන් අපි කලින්ටත් වඩා මාලිමාව දිනවන්න ම ඕන ගොන් පුතානෝ ආවොත් ආයෙ මේක හානව නැතිවෙන්න
@@Anurakd
උඹ දන්නෙම නැහැ උන් හොරු කියලා . වීරවංශයා වගේ සල්ලි පෙරේතයොනම් අනුර ඇතුළු පිරිසට ට්‍රිලියන් ගාණකට විකිණෙන්න තිබ්බා . එහෙම නොකරපු මේ මිනිස්සු රාජපක්ෂලා වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ . කොහොම උනත් උඹේ ලඟින් ගඳක් එනවා . බණ පැත්තකින් තියලා පුක හෝදාගනින් .
ඇත්තටම ගොඩක්ම ආශාවෙන් මේ වීඩියෝ එක බැලුව ගොඩක්ම වටිනාකමක් දැණුන මට එහි අන්තර් ගතව තිබුන
දේ ..බොහොමත්ම ස්තුතියි ඔබ දෙපලටම ..
දැන්ම පටන්ගමු මාලිමාවට එක චන්දයක් වත් එකතු කරමු
Yes
❤❤👍
ඔබේ විශ්ලේෂණය ඉතා වටිනවා ....!!!
පාර්ලිමේන්තු වට 125 දෙන්න ඕනේ මාලිමාව ට. හොර නූගත් හැතිකරේ මේ සැරේ ගෙදර නවත්තන්න ඕනෙ
2/3 means 150 MPs.
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@@abhayabandaraDo not give anyone 2/3 power. We have seen the damage it can do. Absolute power corrupts absolutely.
@@rasikawijesinghe8501 උන් ඇවිල්ලා වැඩක් කරන්න දෙන එකක් නෑ පාර්ලිමේමතුවේ ඇතුලේ පිස්සු බල්ලො වගේ බුරයි
ethakota methi amathi varpprasada ahosi karana wage sansodana karaganna puluvanda😢
තාරුණ්‍ය මෙහෙම හිතන එක ගැන හරිම සතුටුයි ❤️❤️
I started watching your podcast couple days ago , you’re doing great job by analysing current political trends very well,
නියමයි සුපිරියි ඇත්ත තිස්ස කුට්ටිට මොලේ අමාරු ව කියල මාද්‍ය කාරයොන්ට කොච්චර කීවත් වැඩක් නැහ මම ත් ලිව්ව දැන් ඒවගෙ ජනමාධ්‍ය වුන්ට ජනතාව ට තියෙන්නේ ගහල එලවන්න ඕන කියල ඔබදෙපලට ජයවේවා ❤️❤️👍
ආදරණීය මිනිසුනේ පුංචි මතක් කිරීමක්.. 🙏
අපි ජනාධිපති මැතිවරණයටත් වඩා අවදානයක් දෙන්න ඕන මැතිවරණයක් ලගම එනවා.. ඒ තමයි මහමැතිවරණය.. මේකෙන් මාරුවෙන් මාරුවට රට කාපු, තක්කඩි හොරු දේශපාලනයෙන් අතුගාලම දාලා .. ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව නිර්මාණය කරමු..තව තවත් ජනතාව එකතු කරගෙන මාලිමාව ශක්තිමත් කරමු, මේ සටනත් අපි අනිවාර්යෙන්ම දිනමු ✨🇱🇰❤️ ජයවේවා!!!
💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
NO ONE IS PERFEKT IN THE WORLD 👍🏾
ඔඔ දෙපලට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
අනිවාර්යයෙන්ම.
අනුර කුමාර ජනපති තුමන්ට ප්‍රති පත්ති ප්‍රකාශනයට අදාලව සියලු කටයුතු ඉටු කිරීමට සක්තිමත් මන්ත්‍රී මඩුල්ලක් ඉදිරියේ එන මහ මැතිවරනය තුලින් සකසා දීමට මාලිමාවට චන්දය දුන් නොදුන් සැවොම ඊලග වටයේදී පෙල ගැසිය යුතු වේ.ඒ සදහා ජනතාව දැනුවත් කිරීම කරුනු වටහා දීම නොපමාව සිදු කරමු..
Rasika පුතා කිව්වා වගේ අපේ ජනාධිපති තුමා තරම් කුඩාකල පටන් ජීවිතේ දුක් විදපු අමාරුවෙන් අඪ්‍යාපනය ලැබූ අවංක අදූශිත දේශපාලනය වෙනුවෙන් ජිවිතයම කැපකල අහම්බයකින් ජිවිතේ බේරුන තවත් නායකයෙක් මුලු ලෝකෙම නැතිව ඇති .. එතුමා ඇතුලු සැමට උතුම් දලදා සමිදු පිහිට 🌸🌸🌸 කැනඩාවේ සිට ප්‍රාර්ථනා කරමු ❤❤❤
ඉතා වටිනා විග්‍රහයක් ......
ස්තූතියි රසික මහත්මාට .....💐💐💐💐💐💐💐💐
රසිකගේ විග්‍රහය මරු...සමබරයි..තිත්ත ඇත්ත කියන ඒවා ඔක්කොම ...පොඩ්ඩක් එහෙක් මෙහේ ක් උනත්.....බහුතර බලය ලැබෙනවා...👍
නොදන්නා කෙනෙකුට වටිනා පැහැදිලි කිරීමක් අනිවාර්යයෙන් මාළිමාවට ඉදිරියේ වැඩ කරන්න බහුතරයක් ඕනේ අද ඉඳල ඒවාට වැඩ කරන්න ඕනේ ???
Sajith කැමති විපක්ශ නායකයා ලෙස සියළුම බලතල සහිතව තම පවුල සමග භුක්තිවිදීමටයි.🙏
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣
අනිවාර්යෙන් අනුර සහෝදරයාට පාර්ලිමේන්තුවේ ජන්දේ දි වැඩිපිරිසක් ලබා දෙන්න ඕනේ
Rasika පොඩ්ඩක් ට්‍රැක් එක මාරු කරලා වගේ. ඒක හොඳයි එක positive movement එකක්
රසිකගෙ විග්‍රහය ගැන මම 100% එකගයි
රසික දැන් ඔයාට යුතුකමක් තියෙනවා රට හදන්න අනුරට උදව් කරන්න... ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙලා අනුරට සහයෝගය දෙන්න....
වැඩේ තියෙන්නෙ රසිකගෙ පුක සජිය ගාව තවම😅
ඉතින් ඒකනේ මේ කරන්නෙ.
Constructive criticism කියන්නෙ ඉතාම අත්‍යවශ්‍ය සාදකයක්.
මේ වගේ 🐸 කව්‍ද ඡන්‍දෙ දෙන්‍නෙ
Machan.Mahinda yudde iwarakarath mata loku gammak awenaa,Ath mama me paaranam Anurawa paraddanna denna ban..me apita labila thiyena අවසාන අවස්ථාව
එය දක්ෂිණාංශික කෙනෙක්
Very well said, extremely valuable information 👏 let's hope 🙏 ordinary people will understand. මාලිමාවට ජය සහ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනාව කරනව 🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබතූමාගේ කතාව පැහැදිලි කිරීම 💯✅💯✅
නීතිය යූක්තිය සාධාරණය රජයන ශ්‍රී ලංකාවක්
ගොඩනගා ගත යූතුයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
දැන්ම පරකු නොවි මහමැතිවරණය දිනාගැනී කටයුතු කරමු මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
❤❤❤❤❤❤
Valuable discussion, RASIKA,
Thank you, Rasika. Excellent analysis.
කට්ටිය හිතනවනම් රනිල් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට කට්ටියව සූදානම් කරන්න නායකත්වය දීල මිනිහ ජාතිය ලයිස්තුවෙන්වත් පාර්ලිමේන්තුවට රිංගන්න හදන්නෙ නැතිව පැත්තකට වෙලා ඉඳී කියල. එහෙම හිතන අයට ගෞරවයෙන් බුදු සරණයි. කලින් පාර UNP එකට ලැබුණු එකම ආසනයට එකෙක් පත්කරගන්න ඒකමතික තීරණයක් ගන්න බැරුව ඉඳල ඉඳල අන්තිමට මිනිහම හිමින් සැරේ පාර්ලිමේන්තුවට රිංගුව කතා වස්තුව මේ ටිකට අමතකද?
Spot on!
රනිල් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවේ. ජාතික ලැයිස්තුවෙන් ආවෙ. දැන් ඔය තියෙන ඡන්දවලින් බහුතරයක් පොහොට්ටුවේ ඡන්ද. රනිල් රටට යමක් කල නිසා යැයි හැඟීමකින් දුන්නු ඡන්ද.
පොහොට්ටුව ට හැදෙන්නෙම නෑ 🙏🙏 නෑ නෑ නෑමයි. රටබංකොලොත් කල ලාංකිකයන් දුප්පත් කල දරුවන් බඩගින්නේ තැබු නිසා පොහොට්ටුවට සම්බන්ද සියළුම දෙනාම නෑ නෑ නෑමයි🙏🙏🙏
Thank you for your political Knowledge and sharing it with us.
ඇත්තටම ඉස්සර මන් රසිකට කැමති නැ.නමුත් මේ කතා අහනකොට අපි නොදන්න අපිට නොතේර කොච්චර දෙවල් තියෙනවාද කියලා හිතෙනවා.කොහොම උනත් අපි සාම්ප්‍රදායික බල හුවමාරුවෙන් තුන්වෙනි බලවෙගයක් වෙන මාලිමාවට බලය හුවමාරු කරගෙන හමාරයි.ඉදිරියට හැමදේම හොදවේවායි ප්‍රාර්ථනා කරනවා.
Good analysis, Rasika. I really appreciate your insights.
Excellent and very valuable intelligent explanation
මාලිමාවට බහුතරය දී හොරු පන්නමු
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
අනිවාර්යයෙන්ම
❤❤👍
දැන් තියෙන්නෙ හොරු තක්කඩි රැලක් එක පැත්තක රට ගොඩදාන අය තව පැත්තක තරගයක්...අනිවාර්යයෙන් මාලිමාවට 2/3 බලයක් ලබාදෙමු හොරු කාලකන්නින්ගෙ පාලනය අතුගාල ම දාමු❤❤
💯✅💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾
අනිවාර්යයෙන්ම
❤❤👍
පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික එලවලා මාලිමාවට 2/3 අරං දෙන්න ඕන නැත්තං. මේ ජයග්‍රහණය නිශ්ඵල වෙනවා.
I like this program with Rasika and the lady. They do their work very well, and thorough in the subject.
ඉතා වටිනා video එකක්. බලපු වෙලාවට වටිනාකමක් ලැබුනා
ඉතාමත් හොඳ විග්‍රහයක් ❤
Excellent explanation and speach 🎉🎉🎉🎉🎉
Thanks blessing ❤🎉🙏🏻🙏🏻🌹
ඔය දෙන්න පට්ට ...really good Analysis ❤❤❤❤❤❤❤
Great speech and great program
ජනාදිපතිවරණෙදි ජන්දේ දුන්නේ සජිත් මහත්තයට, මාලිමාව ගැන සමාජේ කියපු කතා එක්ක කිසිම විස්වාසයක් තිබ්බේ නෑ, අපිට හැමෝම බිල්ලෝ මවලා බය කරලා තිබුනේ, මහ මැතිවරණේදි නම් අනිවාර්‍යෙන් තීරණයක් ගන්නවා මේ යන විදිහට. මං හිතන්නේ ලංකාවේ බාගයක් මිනිස්සු මේ වගේ තීරනයක් ගන්න බලාගෙන ඉන්නේ, තව මාසයක් විතර තිය්නව නෙහ් බලමු තව ටිකක්!
මාලිමාව ට හැර අනික් දෙදෙනාට ජන්දය දුන් සැමට ආදරයෙනි කරුණාවෙන් ඉල්ලා සිටින්නෙ. මෙවර මහ මැතිවරණයට ඔබගෙ ජන්දය පාවිච්චි කරන්න මොකද රට නිදහසෙ හදන්නෙනං එයාලට මන්ත්‍රී ආසන බහුතරයක් අවශ්‍යයි ජන සහෘදයිනි ඔබලා හොදට හිතලා තීරනය කරන්න ප්ලීස් ඔබ දෙපලගෙ විග්‍රහය ඉතාමත් කාලොචිතයි ගොඩක් දෙතැන දැනුවත් වුනා ස්තුතියි🎉🎉🎉
මාලිමාවේ අපේක්ෂකයින් පාර්ලිමේන්තුවේ fill කරන්න අපි හැකි උපරිමයෙන් දායක වෙනවා. 😊
2024 සැප්තැම්බර් 21 කියන්නේ ලංකාව වහල් බවින් නීතීමය විදියට මිදුන දවස ඒකට අනාගතය සාක්ෂි දරයි
හැමෝම වැඩ කරන්න ඕන බහුතරයක් ගන්න මහ මැතිවරණ යෙදී
අනිවාර්යයෙන් මාලිමාවට බහුතරයක් හදමු
ඔබ රටට කියන්න යන පනිවිඩය වටිනවා පුතේ නැත්නම් මේ සුන්දර රට ගොඩ ගන්න බැහැ .ජය ජය.
ගොඩක් වැදගත් සාකච්චාවක්..
සුපිරි දැනුමක් ඔබ වැනි නූතන වාදී විචාරකයින් මේ රටට සම්පත්
ඇත්තටම මට අදයි වැටහුණේ රසික කියන්නේ ස්වාධීන දක්ෂ විශ්ලේෂකයෙක් බව.
බොහොම ස්තූතියි ඔබේ මේ අති දක්ෂ විශ්ලේෂණය ඉදිරිපත් කිරීමට
පළමු වතාවට ඔබතුමාගේ කතාවක් ඇහුවා ඇත්තට හරිම පැහැදිලි වැඩසටහනක් ඔබතුමාට ස්තුතියි
ඉතාම හොද සාකච්චාවක් ආදරෙයි
ජය රටට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තමයි හරි සතුටුයි ඔවුන් ඔවුන්ගේ රාජකාරය හරියට තරයි. ජනතාව වශයෙන් අපිට හැකි දෙය හරියට කලහම හරි
Good program and well explained. Thanks
සතුටුයි
මාලිමාවට ජයමවේවා ❤❤❤
I like to your analysis
මම නොවරදවා රසික අහනවා එත් අද තමයි යකෝ මූ මාරම පොරක්නේ කියලා හිතුනේ. Your analysis is spot on. RESPECT man. 👍
මුන් දෙපිටකාට්ටුවෝ, පෙරලෙන පිට හොඳයි ඈ.
ඇත්තටම ......ඇත්ත
සුපරි බුලටිිඑකක්....❤🙏
He has found his true voice under this new political set up!
ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් නිවැරදි,,, අපේ මාතෘ භූමියට ජයවේවා
Good analysis- Thank you
Thanks ayye.vatina deyak karanne oya.minissu atharata yanna oni katha.
Thank you ❤❤❤
once again, superb analysis, super explanation, insight to other political parties and their inherent follower. Keep it up Rasika. If these parties and their colonial followers do not want to listen or understand let them go to hell. Feel so sorry to witness imbalance of power going to build in Sri Lankan politics if the right wings going to continue like this.
පාඨලී මහතා සමග ගෙනයන පෝඩ්කාස්ට් එක මාර වටිනවා. ඒක දිගටම කරගන යන්න. මේ ලඟකදී මම ලියපු තරඟ විභාගයක ප්‍රශ්න 5-10 වගේ උත්තර මට මේ වැඩසටහන නැරඹීම හරහා ගොඩක් පහසුවෙන් ලියන්න පුළුවන් වුනා. ගොඩක් ස්තූතියි 🙏🏽
පටිිට සහෝදරයා ආදරෙයි 2 ටම
Fantastic analysis Rasika.
Thank you for this brilliant insight 👍👍👍👍👍👍
හොද කතාබහක්👌
ඉතා අනර්ඝ පැහැදිලි කිරීමක්
X Malimawata Niyatha Jaya ❤🎉
An incisive analysis; excellent stuff. ❤
සුපිරියට තේරෙන භාෂාවෙන් පැහැදිලි කරනවා... පට්ට..
Very clever conversation. Speak rationally and with through knowledge..love to hear your talk first time I listen to you.
Your outspoken way is highly appreciated.
ඉතා වටිනා පැහැදිලි කිරීමක්..ගොඩක්ම ස්තූතියි..සජබෙ හරකුන්ට පාඩම් කොච්චර කියාදුන්නත් වැඩක් නෑ දූෂිත වෛරයෙන් ඔලු පිහිටල තියෙන නිසා.ජනතාව මේ කාලකන්ණි මජර කන්ඩායම මුලුමනින්ම සුද්ද කරලම දාන්න මොලේ පාවිච්චි කරල මහ මැතිවරණයට නව ජනපතිගේ රජයට ඡන්දය ප්‍රකාශ කල යුතුයි.
Very good clarification .
I have being following this episode eagerly. . Your inputs are politicaly very educative. Pl continue
හරිම පහදිලි අර්තවත් කතිකාවක් .මාලිමාවට ජය ලබා දිය යුතු යැයි සිතන්නෙ දූෂණය නැති කිරීමයි .....💐
Great ❤
සමාවන්න😊.මට විතරද මේ නෝනාමහත්තයාගෙ අමුතු ලස්සනක් පේන්නෙ❤❤😊
Uba කියන්නේ මොකක්ද කියලා ahagena ඉඳලා na e කියන්නේ ...😊😊😊😊😊😅😅😅😅😅
එයා ලස්සනයි...අමුතු ලස්සනක්...රූපය තිබු පමනින් ගැහැනියක් ආකර්ශනීය වන්නැ..උගත්කම..බුද්ධිමත්කම..සංවරකම..මේ ඔක්කොම එකතු වු තැන ඈ සඳක්..මැයගෙන් දිස්වන්නෙත් එවන් සිරියාවක්...සිත් ඇද ගන්නා සුලු බවක්..🎉🎉🎉❤❤❤❤සුන්දර තරුනියක්
ඔය ඔය ඉතින් මගෙන් කන්න තමයි සෙට් එකම දඟලන්නේ .
@@UserResu-dx5zj 🤭🤭🤭🤭
@@rmrsrakitha 😆😆😆😆
Excellent well balanced analysis. 🎉❤
ඔබ නියමටම පැහැදිලි කරනවා❤
අති විශිෂ්ටතම විග්‍රහය බොහොම ස්තුතියි හරිම සතුටුයි මාලිමාව සමග ඉදිරියට සැමට ජයවේවා🙏
අපි තුනෙන් දෙකක බලය දෙනවා මාලිමාවට
😂😂 පිස්සු...
👍👍👍👍👍👍
Very good conversation and very nicely said regarding Tissa kutty and some media activities ❤
හොදම සමාලෝචනයක්
හොඳ පැහැදිලි කිරීමක් .....👍
හරියට හරි බ්‍රෝ, ❤, මේ මජර ක්‍රමය වෙනස් කරන්නම ඕනේ 🎉🤘
මාලිමාවට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් තියෙන්නේ ඕන. ❤
සුපිරි විග්‍රහය තන්ක්ස් සහෝ
Great🎉🎉
රසික ඔයාගෙ විග්‍රහය අනර්ඝයි
💯 correct ❤
ඒ පක්ශ දෙකටම අදාල නැති වෙනත් දක්ශිණාංශික නව පක්ශයක් පිහිටුවීමට කාලය හරි
අපි හදමු
ඉදිරි මැතිවරණයෙන් මාලිමාවට බහුතර බලයක් ලබාදෙන්න දැන්ම පටන් ගමු.
අනිවාර්යයෙන්ම මාලිමාවට බහුතරයක් ලැබෙනවාමයි
මම ස්ජීත්ගේ නායකත්වයට කැමතී නෑ එත් මේ රසීක සජබ නායකත්වය පාඨලීට අරන්දේන ගේම් එක තමා මේ ගහන්නේ 😂
Matath hithuna. Takketama