Happy new year to the team!wish you have the vision and the courage to publish a balanced view with DD by comparing this administration to the previous once and NOT a non existent fairy land governance!
Strategy should be how our businesses made competitive at global landscape by enhancing efficiency and exploring innovations to create a unique selling point . That’s where government should focus on supporting on building capability in local businesses.
There is a deeper untold story about organic agriculture matter. Despite the disastrous strategy (or lack of ) by Gota's gov there is a soil health conversation that Sri Lanka is missing completely. In fact this was gaslighted badly. Instead of organic, we should be moving towards Regenerative agriculture. This is the space US and Australia are moving towards. For reference watch the "Paani" project in India. Would be a lovely topic for your team to do a deep dive.
Competitiveness , USP and blue ocean are the things to be focused if we are exploring manufacturing in Sri Lanka rather than selling all inefficient products at higher cost for our consumers
If there’s a world war or another major emergency and we can’t import rice, how are we going to survive? Rice is our main meal, and without it, the impact on our food security would be huge. Don’t you think we need better measures in place to protect ourselves, like increasing local rice production or finding alternatives? What are your thoughts on this?”
Strategy should be how our businesses made competitive at global landscape by enhancing efficiency and exploring innovations to create a unique selling point . That’s where government should focus on supporting on building capability in local businesses rather creating a monopoly here
It’s a good conversation and i listened to each word of it..! My thinking on this as below.! True, that no point of revising the tax or promoting SriLankan products to Sri Lankans. We need to force on the tourism sector where government is heavily involved. Government should make a brand name of “Made in Srilanka” and promote its to the tourists. There should be certification body under the government where they will certify 100% SriLankan products. I think that’s the only way where we can give a solid solution.! Please discuss this in detail..!!
During the English regime they destroyed paddy cultivation and planted commercial crops, and with the high export income they imported consumer items. Yet during the World War II Governor Maning understood that during war time export import would be barred and the people would starve, so he brought rich production development proposals which highly contributed to protect the consumer. We are now suffering from the bad outcomes of export import economy. එක පැත්තක් නෙවෙයි හැම පැත්තක්ම හිතාපල්ල
Why one of yours go media conference and ask government politicians these important questions straightly??? It will be really great. Please do concern about that!
27:46 sirama kathawa.kochchara kalath goiya kiynne na ba. E ayage wagakima harita karanne na.irrigation system walata yana wiyadama calculate krnneth na. Ewath ekathu wenna oni.
Clean Ari Lanka has to be supported with regulatory reforms and policies of banning single use plastics, producer extended responsibility, attracting businesses related to circular economy etc. . That should be the role of the government. Otherwise , it will become one off thing which will not be able to sustain in long run.
Bruno aiye ahagana katiya dane na lankawe ship hadanawa kiyala eka ape ratata thiyena labayak podak hoyalabalana Colombo dockyard eka gana math wada karane eke❤but dan japan katiya giya eth me anduwa aragena eka sapot karoth hodai mokada eke athule okoma loko tika horu😂eh gana hoyala eka sthirakarana kiyala podak mathak karana eka gana hoyana
Can you speak about the canned fish prices and the rice prices take it out the 65 rupees.. can fish price they raise it I don't know why Florida poor people survival
කොහොමින් හරි අන්තිමටම අපිට වෙන්නේ මේරටේ දේ කියලා ලොකු ගනන් දීලා හැමදේම ගන්න ,දැන් බලන්න දේශීය වසවිසනැති සහල් කියලා හාල් විකුනනවා කිලෝවක් රු725/= ට ,අර කිව්වා වගේ මේ ගොවි ඇඬීමනම් දැන් එපාවෙලා තියෙන්නේ ,ගල්කිස්සේ පොලේ ගස්ලබු ගෙඩියක් රුපියල් 350/= යි ,මොකද ගනන් කියලා ඇහුවා රිලව් කන නිසාලු, අර දැන් O/l වලින් පස්සේ ලමයින්ට t/wheels අරන් දීලා පාරට දානවා වගේ ඔය ගොවි මහත්වරුන්ටත් මොනාහරි මාසික දීමනාවක් දීලා පිටරටකින් කෑම ගෙනවානම් ඉවරයි, වැස්සත් වන්දි ,පෑයුවත් වන්දි ,අනේ ඔච්චර අමාරුවෙන් මොකට වවනවද? බීජ දෙන්නත් ඕනේ ,පොහොර දෙන්නත් ඕනේ විකුනලා දෙන්නත් ඕනේ ,පුදුම ඇඬියාවක්නේ තියෙන්නේ ,දේශීය කිය කියා මිනිස්සුන්ගේ පොකට් එකට විදින එක විතරයි ,ඔක්කොම වසවිස කවනවා මිනිස්සුන්ට ,මේ ලංකාවේ මිනිසුන් හදන්න බැහැ,බොරුවයි වංචාවයි විතරයි අන්තිමටම ,ඇත්තටම ඒ මිනිස්සුත් පව් ,ඒවා ගිනිගනන්වලට මිලදී ගන්නවෙන අපිත් පව් ☹️☹️
රටින් ගෙනල්ලා කමු. එතකොට ඇඩියාව ඉවර වෙනවා😂
@@sudanthiarosha3020 ඉතිං රටින් ගේන ඒවා 100% හොදයි කියලාද ඔබතුමාට හිතෙන්නේ
@@thisanhamywijayarathna4728 ඇයි දැන් ලංකාවේ තියෙන ඒවා 100% ක් හොඳයිද? ඔක්කොම දීලා ගොවියන්ගේ ඇඬිල්ලත් අහන් ඉන්නවට වඩා ඒක හොඳයි , මොනාද ලංකාවේ කන්න තියෙන හොඳ දේ ,කෙසෙල් කැන් පිටින් බෙහෙත් ගහන්නේ ☹️
@@thisanhamywijayarathna4728 ඔක්කොමත් දීලා වන්දිත් දීලා ඇඬිල්ලත් අහන් ඉන්න ඕනේ , මෙහේ බෙහෙත් ගහන්නේ කෙසෙල් කැන් පිටින් තියලා ,මිනිස්සුන්ටත් සල්ලි තියෙන්න එපැයිනේ ඕවා ගන්න ,වසක් විසක් නැති මොනාද ලංකාවේ කන්න තියෙන්නේ , වසවිස නැති ඒවා කියලා ලේබල් ගහපුවා ගිනිගනන් ඒවා ඉතින් කන්න පුළුවන් ඇමතිලාටම තමයි ☹️
සහනාදාර දෙන්න එක හෙතුවක් තමයි මිල වැඩියි කියල මිනිස්සු කියන එකත්
Need a podcast with Dana on how Argentina is growing its economy ❤
Yes they are surging
0:01 - නව වසරේ පළමු හමුව ❤
1:42 - ගිය අවුරුද්ද ගැන මොකද හිතෙන්නේ..
3:40 - වසරේ ලොකුම වෙනස
5:25 - අනුරගේ දින සීය
20:36 - සිල් බිඳෙන දෙදාස් විසිපහ
22:45 - සහල් ආනයන මංගල්‍යය
25:03 - කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට ණය
32:28 - දේශීය බඩු ගන්න ගාය
42:13 - පාරිභෝගිකයෝ වෙනුවෙන් හිතන ආණ්ඩුවක් ඕනෑකර තිබේ
1:02:26 - Clean Sri Lanka ඇරඹේ
1:06:57 - ඉන්දියාව දේශීය ව්‍යාපාර සංකල්පය ගොඩදැමූ හැටි
1:15:02 - වමෙන් දකුණට තගක්
1:17:12 - මන්ත්‍රීලාට කොල්ලුපිටියෙන් නිවාස සංකීර්ණයක්...???
😍❤️🎉
කොල්ලො ඕක හැමදාම දාපන් බන්😒❤️🩹
@@KalinduNethmina 😌❤️
Hadama dahm a🎉
❤❤🎉
වසන්ත සමරසිංහ නොදරුවා නැවත පෙර පාසල් යවන ලෙස ජනාධිපති සහෝදරයාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු 🙏
සිරාවටම.. ඌ හානවා
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! සියලුම SLVlog ටීම් එකටම ❤❤🎉🎉
ඔය දේශීය දේවල් සුරකිනවා කියන උන්ව නෝන්ඩි කරලම ඉවර කරන්න ඕන... බඩු ගන්න අපිට නේ කෙලවන්න ඉන්නේ ඔක්කොම..
අඩෝ, මුන් තාම පොඩ්කාස්ට් කරනවද? පොඩ්කාස්ට් කරන්න professional නැති ගතියක් මුන්ගේ තේරෙන්නේ මට විතරද?
Happy new year to all at SL vlog. Waiting for DD every day
මේකනම් මිස් කරන්නේ නෑ පුතෝ,
මේකේ සැරම ආතල් එක ගන්න නිව්ස් බලන්න ඕනේ ඉස්සෙල්ලාම,
ඊට පස්සේ මේක බැලුවානම් සුපිරි 😂👌👌
දැං Slvlog බලනකොට සතුටට වඩා කේන්ති යනව😂😂 ඒ නිසා මමනං Unsubscribe වෙනව❤❤
Bruno, would you be so kind as to convey my New Year's greetings to Manju? I haven't had the pleasure of seeing him since the general election.
මුං කියන ව්දිහට .කවදාවත් ලංකාවෙ, කිසිම නිෂ්පාදනයක් කරන්න බෑ, ඒ අතර පිටරටවල් වල නිෂ්පාදන ,ඒ රටවල් වල දියුනුව ගැන කියෝනව,හැබැයි අපේ රටේ එහෙම අදහසක් එලියට ආවත් ඒකටත් කින්ඩියක් දාල තමයි කතා කරන්නෙ, මොක්කුද අප්පා මුං
Vivechana vitharai, kisima prashnekt solution ekak kiyanne na, kohen hri news kallak allan dagalanava vitharai, aduma gane e gana poddak hoyala blnnevath na
ඔව් ඇත්තටම 👍👍
මුන් කියන ඒවා සීරියස් ගන්න එපා. මුන් පව්. මුන් නිකන් අර, රා කඩේ ළග, බන්ට් ගැට්ටක ඉදගෙන, බීඩියක් උරණ ගමන්, එදා දවසට උන්ට ඇහිච්ච දේවල් ගැන, උන්ගේ මට්ටමෙන් කියවල, සන්තෝස වෙලා, හොයා ගත්ත කීය හරි සාක්කුවේ දාගෙන ගෙදර යන උන් වගේමයි. වෙනස බීඩිය, රාපොල්කට්ට, බන්ට් ගැට්ට වෙනුවට, ලැප් එකක්, මයික් එකක්, පුටුවක් තියාගෙන, slvlog කියල නමක් දාගෙන ඉන්නවා . එච්චරයි.
@@chamikasampath1781 iye ape patte malagekath hitiya bipu dabalak oya vge, siyalla dath vge politics gana kiya kiya hitiya🤣🤣
සිරාවටම බං කවුද මුන් කියන ඒව ගනන් ගන්නෙ මුන් දන්නෙ ඇද කියන්න වීතරනෙ.මාත් මචන් උබ වගේම කරන්න වැඩක් නැති නිසා දවසෙන් පැයක් දෙකක් වියදම් කරල නිකන් බලන්නෙ.සතුටුයි මං වගේම කෙනෙක් තව ඉන්න එක ගැන.🙃🙃
Happy New Year everyone.🤩🤩🤩🤩🤩🤩
දැන් ඉතින් මට බනින්න එන්න එපා වෙලාව අපරාදෙනෙ.🙃🙃🙃😗😗
Happy new year to the team!wish you have the vision and the courage to publish a balanced view with DD by comparing this administration to the previous once and NOT a non existent fairy land governance!
සුභ අලුත් අවුරැදක්වෙිවා සියලුම දෙනාටම ❤ජෙසු පිහිටයි ❤❤❤❤❤
Happy new year to Manju and the SL Vlog team! 🎉🥳
පේන විදිහට NPP එක ඇතුලේ අපි හැමදාම බය උණු වම දකුණු ගැටුම පටන් ගන්නවා වාගේ. හඳුන් වසන්ත කියන්නේ ඕක ඇතුලේ ඉන්න ජාති කොමියුනිස්ට් කාරයෝ. උන්ට අනුර මේ යන market friendly දකුණට බර ගමන අල්ලන්නේ නෑ. ටික ටික කෙඳිරි ගාන්නේ ඒකයි. ඉස්සරහට මේක බරපතල ගැටුමක් වෙන්න පුළුවන් 😯
Clean sri lanka අමාත්‍යංශයක් විදිහට ඉදිරියටම යා යුතුයි. රටට වටිනාම අමාත්‍යංශයක් වෙවී. 🤔☸️❤😊☸️☸️☸️
ඒ වුණාට අපේ පැත්තේ කුණු ගෙනියන්න එන එකාට රුපියල් සීයක් දුන්නෙ නැත්තං කුණු ගෙනියන්නේ නෑ. මේවා මේ මිනිස්සු හදාගෙන ඉන්න විදිහ. මෙව්වට වැට බැන්දා නම් හොඳයි. නැත්නම් කුණු ප්‍රශ්න විසදෙන්නේ නෑ. ඒ හින්දා අපිත් කරන්නෙ කුණු පාරට ගිහින් දාන එක. එහෙම නැත්නම් මහවැලි ගඟට අතාරිනවා..,🗿🗑️🚯
Happy new year , පට්ට combo එක
මගුල මහින්ද ගේ ටයර් කම්පැනි ය ආවට පස්සෙ ටයර් දෙගුනෙටත් වඩා ගියා,
උගෙම සිමෙන්ති කම්පැනි ය ආවට පස්සෙ සිමෙන්ති 3500ගියා,
එක පෑන් පාරෙන් ඕවා නැතිකරතැහැකි
Happy new year to slvlog team
Strategy should be how our businesses made competitive at global landscape by enhancing efficiency and exploring innovations to create a unique selling point . That’s where government should focus on supporting on building capability in local businesses.
There is a deeper untold story about organic agriculture matter. Despite the disastrous strategy (or lack of ) by Gota's gov there is a soil health conversation that Sri Lanka is missing completely. In fact this was gaslighted badly. Instead of organic, we should be moving towards Regenerative agriculture. This is the space US and Australia are moving towards. For reference watch the "Paani" project in India.
Would be a lovely topic for your team to do a deep dive.
Happy new year SL Vlog team
Competitiveness , USP and blue ocean are the things to be focused if we are exploring manufacturing in Sri Lanka rather than selling all inefficient products at higher cost for our consumers
Happy New Year SL Vlog team 🎆🥂
හාල් රටින් ගේනත් ගොවියට වෙනම සල්ලි දෙන එක ආර්ථිකට ඉතාම වාසිදායක උනාට. ඕකෙ social aspect එකක් තියෙනව.
ප්‍රදාන වශයෙන්ම විශාල ප්‍රාමාණයකට අර්ධ හෝ පූර්ණ කාලීන රැකියා ප්‍රමානය පවත්වා ගෙන යන්න එක.
අනිත් එක තමයි, නාගරීකරණය වලක්වා ගන්න එක.
මේ වගේ social issues අඩු කරන්න නම් අපි විවිද බෝග වගාවන් වලට ගොවියෝ හරවල ආර්ථිකට වැඩි දායකත්වයක් ගන්න එක.
Economics විතරක් හිතුවොත් නම් හාල් රටින් ගෙනත් tax වලින් ගොවියන් බලාගන්න එක ලාබයි.
True 🙌
තනි තනි මනුෂ්‍යයෝ විදිහට නැතුව අක්කර ගනන් වගා කරන්න පුලුවන් ව්‍යාපාර ඇති කලොත් එතනින් රස්සාවලුත් ටිකක් හැදෙනවා.පාරිභෝගිකයටත් ලාභයි නේද.අනිත් එක නාගරීකරණය වලක්වා ගන්නවා කියන එක හොද දෙයක් නෙවෙයිනේ.
දැන් නැති වයාපාර ඇති වෙයිද ගොවිතැන සම්පූර්ණයෙන් නතර කලාම.
@@AmilaPathum-eg4yp දැන් නැහැ කිව්වට අක්කර ගානන් වගා කරන තැන් තියෙනවා නේද අනික ගොවිතැන නතර කරන්න ඕනේ නැහැනේ රජයෙන් සහනාධාර දෙන එක නවත්තලා බිස්නස් එක කරන විදිහට කරන් යන්න දුන්නානම් ඉවරනේ.
Happy new year🎉❤
වසන්ත හදුන් නම් ආන්ඩුවේ කැබිනට් ඇමතිකම් වලින් අයින් කරන්න ඕනේ.නැත්තන් ඔක්කෝම කුනු අදින්න වෙන්නේ අනුරට😢😢
ආපෝ එපා
බර්ටි සැමුවෙල් ෂෝ බලන්න වෙන්නෙ නෑ අපිට ඊට පස්සේ
අපි ආතල් ගන්නේ කොහොමද එතකොට.
ඇත්තක් නැත්තම් ආණ්ඩුව විහිළුවක් වෙනවා
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
Happy New Year ❤
Ferewntino tire/Lanwa Oruwala/ Marangoni Biyagama/Lanwa cement Hambanthota/ Mariat hotel Dubai -okkogema CEO Nandanaloku withana -Wasantha Samarasinha mungen Jarawa kanawa
Hi Bruno! We need the podcast with Rasika again. It so intersting. Waiting for that
Suba alut auruddak wewa sl vlog mulu paulatama❤❤❤
Happy new year. Welcome hasa🎉
ගොවියා කුඹුරෙන් ඈත් නොකර ඔවුන්ට තාක්ෂණයෙ දැනුම ලබාදීම කල යුතුයි ❤
අභිෂේකා මොකද පුළුං පුරවල ද 😅😅😅 ලස්සනයි විහිළු වක් 😊 සැමටම සුභ නව වසරක් වේවා ❤️❤️✌️
Happy new year guys..
hasa is back❤
Bruno මට පොඩි අපැහැදිලි තැනක් තියෙනවා.( අද කතා කරපු මාතෘකාව ගැන) අපිට ලාභ උනත් පිටරටින් ගෙන්න ඩොලර් අවශ්‍යයි නේද? එතකොට ආයි ප්‍රශ්නයක් එනව නේද ඩොලර් නැහැ කියලා. ඒ දෙක අතර සම්බන්ධතාවය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
ඒකට උත්තරය කිව්වේ, youtube channel මිලියන 22ක් හදල , ඒ හැම channel එකක්ම අර මිලියන 22 බලල ඩොලර් හොයල , ඒ ඩොලර් වලින් රටින් හාල් ගේනව
සාපේක්ෂව අපිට හදන්න පුළුවන් දේවල් වලින් $ හොයල, බැරි දේවල් ගෙන්නන එක තමා ඉතාම සරල common sense approch එක. හදන්න බැරි දේවල් වල වියදම වැඩි වෙලා පුළුවන් දේවල් වල ආදායම අඩුනම් තමා ආදායමට වඩා වියදම වැඩි වෙලා $ ප්‍රශ්නය එන්නේ. දිගටම ආර්ක්ෂනවාදී උනාම වෙන්නේ ගෝලීය වෙළදපලේ තරගකාරිත්වයට මුහුණ නොදී මිල විකුර්තියක් උන නිෂ්පාදන හදන එක. ටිකින් ටික අපිට වෙන්නේ ගෝලීය වෙළදපලේ විකුනන්න පුළුවන් දේවල් නැති වෙන එක. අන්තිමට කවුරුත් වතුරට බහින්න දෙන් නැතුව ආරක්ෂා කරලා ගංවතුරක් ආවම ඔක්කොම ගිලෙනවා
Happy new year 🎉
ශිරන්ති නෝනට case එකෙක් ඇදෙයි කියල සීන් එකක් යනවා නේ .ඇත්තද? 🤔
හසා හිතං ඉන්නේ ඌ කැම් රිම ජෝකර් කියල.. ඌම ගොබ්බ ජෝක් එකක් කියලා ඌම හොහ් හොහ් ගාලා හිනා වෙනව.. අනිත් උනුත් මූ පවු නේ කියල හිතලද කොහෙද හිනා වෙනවා.. 🤣
Cooti malli podimallitai passenm mata hasage joke set ❤
Matath hasage joke set ❤
උඹ කරපු ජෝක් ටිකක් කියන්නකෝ බලන්න.
@@krishanduminda උබ කරපු ජෝක් ටිකක් කිව්වොත් මාත් කියන්නං.
@@sajanmanujaサジャン වෙන්න ඇති බං. ඒත් මට නන් හසාගෙ ගොන් ජෝක් වලට ඇන්ඬෙනව මිසක හිනා යන්නේ නෑ.
සුබම සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම .love you all❤❤❤❤❤❤❤❤❤
සුභ නව වසරක් වේවා හැමෝම !❤
1st Comment
Happy New Year All 🎉 🎉🎉
Ragazzi buon anno! Auguri ❤️
හාල් රටින් ගේන්න බෑ සම්පූර්නයෙන්ම . මොකද ඩොලර් අපිට ශුද්ධ වශයෙන් එන්නේ සන්චාරක කර්මාන්තයෙන්. ඒ එන ඩොලර් වලින් තමයි energy සහ නය ගෙවන්නේ සහ බෙහෙත් ගේන්නේ. හාල් කියන්නේ බොහෝවිට දෙවේලක් දිනපතා කනවා. එහෙම ඉල්ලුමක් තියෙන භාන්ඩයකට, මේ වගේ ඩොලර් සන්චිතයකට කරන්න බෑ.අනික හාල් දිනපතා ගේන්න ගත්තොත්, ඩොලර් රේට් එක වැඩිවෙනවා. ඒ කියන්නේ energy වැඩි වෙනවා.බෙහෙත් වැඩිවෙනවා.නය ප්‍රමානය වැඩි වෙනවා. ඒක හරියන්නෙ නෑ.අනික ජේවීපී කාරයන්ට කිසිදු plan එකක් නෑ සමස්ත ආර්තිකය සම්බන්දව. හරක් නෙමේනෙ ඔයාලත් . මේක හරියන ආන්ඩුවක් නෙමේ. හාල් මදිපාඩුව ගේන්න වෙනවා.නමුත් සම්පූර්ණයෙන්ම හාල් ගේන්න තරම් විදේශ විනිමය කලමනාකරනය කිරීමේ හැකියාවක් නෑ.
තව දෙයක් බෲනෝ ගණන් බැලුවෙ රටට අවශ්‍ය වන දයිනික සහල් ප්‍රමාණයත් එක්ක .ඒත් ඔතනට වගා කරගෙන කන මිනිස්සුන්ගෙ සහල් ප්‍රමාණය එකතු වෙලා නෑ.ඒවත් එක්ක බැලුවම බෲනෝ කියන දේ ගොඩක් අවාසි සහගතයි.
If there’s a world war or another major emergency and we can’t import rice, how are we going to survive? Rice is our main meal, and without it, the impact on our food security would be huge. Don’t you think we need better measures in place to protect ourselves, like increasing local rice production or finding alternatives? What are your thoughts on this?”
සැමටම සුබ නව වසරක් වේවා ♥️♥️♥️♥️
Where can I listen to
Handun voice cut
Happy new year all.❤️
මන් දවසට මේ වගේ වැඩ සටහන් තුන හතරක් අහනව වැඩ කරන ගමන් . මන් කියන්නේ කවුරුත් මේ කියන දේවල් වලට තරහ ගියානම් හරි පිළිගත්තා හරි හෝ වේවා, මේක විතරක් බලල එහෙම කරන්න එපා . තව ඒවා තියෙනවා මේවා ගැන හොදට දන්නා මිනිස්සු කතා කරපු ඒවා බලන්න තමන්ම හොයල බලල . කරුණු සහිතව තේරුම් ගන්න , හැගීම් වලට වහල් වෙන්නේ නැතුව, ඇත්තටම මට වෙලාවකට හිතෙනවා අපි මාලිමවට කියල කෑගහපු මිනිස්සුන්ට සමහරු කෙලින පිස්සු නිසා අපි ජනතිපතිට කියල වෙනස් කරන්න වෙඉද කියල.
Thanks for knoladge❤
Though the government talk about restructuring , I’m sure they will recruit new graduates to the service within 2025
Happy new year to all of you anduwa hanawa loweth nathi wenna
Happy new year🎉🎉
මේවා දැක්කම (හදුනගේ වීඩියෝව)
ජන්දේ දුන්න එකෙක් හැටියට ලග හිටියනං කනට දෙක තුනක් දෙනවා හදුනට
එකඟයි,හදුනා අප්ඩේට් නෑ
ඉස්සර සමහර රටවලින් කෙප්ප ගොනුන් ගෙන්වලා තිබුනා, ගෙනත් බලනකොට උන්ගේ ඇඟේ පණුවන් සිට තිබුනා. ඒ තමන්ගේ බෙහෙත් විකුණන බාල ගණයේ වෙළඳාමක් හෝ ප්‍රදානයක්. පසුගිය ආණ්ඩු කිහිපයකම එහෙම වුනු බව අහලා තියෙනවා.
මේ විදියට ගෙනාවොත් ඒක සිදුවෙන්නේ නැහැ. මෙපමණ කලක් මේ ගොල්ලන්ට ඒ තාක්ෂනය මතක් නොවුණු එකයි පුදුමේ.
කෘත්‍රිම සිංචනය ගැන අහලවත් නැද්ද 🤔 සත්ත්ව පාලනයේ ඉතාම සාමාන්‍ය දේවල් දැන් මේව
සුභ අලුත් අවුරුද්දක් වේවා !!❤
ඉන්දියාව පිටින් බඩු ගෙන්නනවා ඒවට ගහන tax එක වැඩි කරල තියෙන්නෙ. ඒ හැම එකකම price එක ඉන්දියන් බඩුවක මිලට වඩා ගොඩක් වැඩී.
උදා : Branded electrical tv එකක් ගන්නවානම් local brand එකකට වඩා 3න් 4 ගුණයක් ගෙවන්න වෙනවා. තාවත් දෙයක් දැන් අපිට deuty free බඩු ගෙන්නන්න පුළුවන් උනාට, ඉන්දියාවේ මනුස්සයෙක්ට ඒක කරන්න බෑ.
මං මේ ඉන්දියාව ගැන කතා කරපු නිසා කිව්වෙ.
ඔයාලා කියන එක practical
Strategy should be how our businesses made competitive at global landscape by enhancing efficiency and exploring innovations to create a unique selling point . That’s where government should focus on supporting on building capability in local businesses rather creating a monopoly here
දැන් රටින් හාල් අඩුවට ගෙනල්ලා කන්න දෙන්න පුලුවන් කියලා දැන් ලන්කාවේ වගා කරන එක නතර කරලා.සියලු අවශ්‍යතාවය පිටිරටින් ගේන එකද උත්තරය.ක්ශනිකව කරන්න ඒක හොදයි.ඒත් ඇත්තට වෙන්න ඕනේ පිටරටින් අඩුවෙන් ගේන්න පුලුවන් තත්වයකට ඒ රටවල් උදා කරගත්ත තත්වයට අපේ රටේ වගාවත් ගෙනියන එක නේමේද?ඔයලා කියන විදිහට ක්ශනිකව උත්තර විදිහට පිටරටින් අඩුවෙන් ගන්න පුලුවන්,මෙහේ මෙතෙක් කල් මේරට පාලනය කරපු උන්නිසා හටගත් ප්‍රශ්න නිසා මිලවැඩි සියලු නිශ්පාදන ඔක්කොම පිටරටින් ගෙන්නුවොත් ඒ ඒ නිශ්පාද ක්ශෙත්‍ර ජීවිකාව කරගත්ත අයට හෙට රස්සා දෙන්නේ බෘනෝද? පිටරටවල් වල නිශ්පාදනවල මිල අඩුවීම් තත්වය,quality යේ ගුනාත්මකබාවය වගේ තැන්වලට එකදවසින් අද රටේ ඇති තත්වය මත යන්න බැරි උනත් ඒ තැනට යන්න තියෙන බාදා ඉවත් කරගනිමින් ක්‍රමක්‍රමයෙන් ඒතැනට යනඑක කරන්නයි අපි අනුරව ඇතුලු මාලිමාව ගෙනාවේ.👍
Can you say something regarding wasanthas court case
Happy new year to all
It’s a good conversation and i listened to each word of it..!
My thinking on this as below.! True, that no point of revising the tax or promoting SriLankan products to Sri Lankans. We need to force on the tourism sector where government is heavily involved. Government should make a brand name of “Made in Srilanka” and promote its to the tourists. There should be certification body under the government where they will certify 100% SriLankan products. I think that’s the only way where we can give a solid solution.!
Please discuss this in detail..!!
Happy New Year to all
Please mention what happened to Roofing sheets banned during Sirisena period
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤❤❤
During the English regime they destroyed paddy cultivation and planted commercial crops, and with the high export income they imported consumer items. Yet during the World War II Governor Maning understood that during war time export import would be barred and the people would starve, so he brought rich production development proposals which highly contributed to protect the consumer. We are now suffering from the bad outcomes of export import economy. එක පැත්තක් නෙවෙයි හැම පැත්තක්ම හිතාපල්ල
සුබ නව වසරක් වෙිවා ඔයාලට🎉🎉🎉❤
ඔතන හදුන්ගේ කත්වේ යම් අව්ලක් තියෙනවා. නමුත් නිෂ්පාදන ආර්ථිකය ආරක්ෂා කරගැනීමේ අවශ්‍ය තාවයක් තියෙනවා ඉන්දියාව දියුණු උනේ එහෙම. තවමත් ඉන්දියාවේ පිටරට වැඩ කරන අයට අපේ රටේ වගේ තමන්ට කැමති දෙයක් රටින් ගේන්න බෑ. එයාල කියන්නේ be indian buy indian කියලා. JR ගෙ ආණ්ඩුව කලේ ඉදන් අපි කලේ ඔයාල ඔය කියන විදිහට පිටින් ගේන එක ලබනම් පිටින් ගේන එක නේද? අන්තිමට අපි කොවිඩ් කාලේ කෙලව ගත්තා නේද? අපි අපේ සියළුම අවශ්‍ය ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්න තරම් ඩොලර් සොයන්න අපි පිටට විකුණන සේවා මොනාද? ඔයාල කියනවා හාල් පිටරටින් ගේන එක ලබයි කියලා. යම් අත්තක් ඇති. නමුත් යුද්දයක් වගේ අවස්ථාවක සහල් නිෂ්පාදනය කරන රටවල් හාල් එවන්නේ නැති උනොත් අපි කන්නේ මොනාද? තෙල් අපිට නැහැනෙ ඉතිං තෙල් මිලට බලපාන ඉතාමත් සුළු සාදකයක් පවා එහා මෙහාට උනාම අපි කොච්චර පිඩාවට පත් වෙනවද? මුල් කාලයේ නිෂ්පාදනවල quality එක සම්බන්ද ප්‍රශ්න ඇති වෙනවා නමුත් ඒක කාලයක් යනකොට මග හරින්න පුළුවන්. බෘනෝ සදාකාලිකවම අඩනවා බදු ගෙවනවා කියලා ඉතිං ඔය කියන ඔක්කොම පිටින් ගේනකොට බදු ගෙවන්න ඕනේ නැද්ද? මම කියන්නේ අන්තගාමී නොවී මැද තැනක ඉන්න ඕනේ.
මංජු ඔස්තාර්ගෙ ඒව තමයි ඔය කියවන්නේ
Aniwa, apita hamadama tourism vlinui garment vlinui depend venna ba, nishpadana nathuva ratakt arthikayak hdnne kohomada
indiawa ewa karanne gena badu thahanam karala newei.e hadana baduwata nationalism ekka story ekak build karanawa.ehama nathuwa thanam karala,ahasa usata taxt wadi karala newei.lankaweth wenna one ekai.product eka quality karala,nationalism ekka story ekak build karala marketing karanna one misak.ehema nathuwa,supply chain ekak down karala.ahasa usata price wadi unama anduwata banina eka newei.ohoma market eke anika nathara competition ekak nathi unama.lankawe local products diyunu wenneth na.mokada competition ekak nathi nisa eyalata aluth dewal ath hada balanna awashya wenne na
@@WildWhispers637 ඔබතුමා ඉන්දියාවේ ආර්ථික මෝඩලය, study කරලා නෑ. ඉන්දියාව නිදහස ගත්ත කලේ ඉදන් වමට බර ප්‍රතිපත්තියක හිටියේ දැනුත් දැඩි ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක ඉන්නේ අඩුමතරමින් ලංකාවේ දේවල් වලට පවා ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා
2025 ඔයාලට කොහොමත් සුබ වෙයි
සුනිල් හන්දුන්න්ව්තිත් මොනවා කියනවාද දන්නෙ නැහැ....European countries වල tax තිබුනට පාරිබෝගිකයට කිසි කරදරයක් නැහැ...ෑපි tax ගෙවවාට අපිට fantastic service, returns තිබෙනවා... ලන්කාවෙ ඉන්න උන් ගොන්න්.. තනිකරම...ගොන්ම ගොන් ඉන්න එඅරක් ලංකාවෙ ඉන්න සෙට් එක...
Health නන් fantastic නෑ ඉතින්
දෙකයි පනහේ පටු තීරණ, ගන්න ඇමතිවරු නිර්මාණය වන හැඩයි.🤔☸️😊😊
Why one of yours go media conference and ask government politicians these important questions straightly??? It will be really great. Please do concern about that!
සුභ නව වසරක් වේවා.❤
Happy new year ❤
බය වෙන්නෙපා දැන් විශ්වාසයි මටනම් අනුර ඕවට ඉඩ දෙන්නෙ නෑ එනිසා තමා මේ එලියට ඇවිත් අඩන්නෙ. එයාල අඩපුදෙන් රටට අව්ලක් නෑ අනුර ඇවිත් කියනකම් මුකුත් විස්වාස කරන්න ඕනෙ නෑ (එක මනුස්සයෙක් පිටේ ආණ්ඩුවම තියන එක අව්ල් තම මක්කොරන්නද ඉතින්) 😢
27:46 sirama kathawa.kochchara kalath goiya kiynne na ba. E ayage wagakima harita karanne na.irrigation system walata yana wiyadama calculate krnneth na. Ewath ekathu wenna oni.
Happy new year
DD pawulata.
Bye..
Bs...
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤ form saudi
Hi Thiwanka and Bruno - What did you studied for A/L?
Ingiriya incident?
Clean Ari Lanka has to be supported with regulatory reforms and policies of banning single use plastics, producer extended responsibility, attracting businesses related to circular economy etc. . That should be the role of the government. Otherwise , it will become one off thing which will not be able to sustain in long run.
අද මරු DD.
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤ happy New year ❤❤❤❤
චුට්ටක් කෘතීම සිංචනය ගැන කියවලා බලපං හසා. උඹලා නොදන්න දේවලුත් තියෙනවා. ඔහොම කියොපුවාම උඹ තප්පුලනවා වගේ.
Subama suba nawa wasarak wewa adaraniya brunooo atula set ekatama ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Wish you a very happy new year ❤❤❤❤❤
Bruno aiye ahagana katiya dane na lankawe ship hadanawa kiyala eka ape ratata thiyena labayak podak hoyalabalana Colombo dockyard eka gana math wada karane eke❤but dan japan katiya giya eth me anduwa aragena eka sapot karoth hodai mokada eke athule okoma loko tika horu😂eh gana hoyala eka sthirakarana kiyala podak mathak karana eka gana hoyana
Happy New Year!
Buno රේස් බයි පැය 24 ඇරලා තියෙනවා එවා අනුරලා නියාමන කරන්නේ නැහැ නේ සේවකයන් වහලුන් ලෙස සේවයේ යොදාගෙන ඉන්නේ , දුප්පත් මිනිසුන් අවම ඔට්ටුව රු 50 වගේ මේවා බ්දු වංචා කරන ලොකුම තැන්
Targets Achieve Karana ewage numbers balanna oni USD walin.. ethakota actual picture eka enawa..
ඔය හතරදෙනා තමයි සෙටි ❤
yako sperm exports and imports
loke visala diary farms wala tiyanawa
okata hinawenna epa.
දේශපාලන විවේචන පැත්තෙන් නම් දැන් මේ සෙට් එක පතෝල වැටකොළු වගේ වෙලා,බැලුව කියල ව්සේෂයක් නෑ, බැලුවත් එකයි නොබැලුවත් එකයි.
Ane uba ukahn bn..ai aththa aheddi hitha ridenawada😂😂😂😂
උඹ කිව්වත් නොකිව්වත් ඒක මම කරනව,උඹේ පාඩුවෙ ඒක කරගෙන ඉඳපං අනුන්ගෙ ඒවට ඔලුව දාල පුක ලොකු කරගන්නෙ නැතුව
වාචාලයි කෙබරයි විතරක් මට්ටමටම මුං වැටී ඇත
@@sampathsriwijerathnaweerab3697 sitha niwana kathaaa😂😂😂😂....
අනිවා 👍👍
මුංට උන වින්නැහියක්....... 😂😂😂😂
Can you speak about the canned fish prices and the rice prices take it out the 65 rupees.. can fish price they raise it I don't know why Florida poor people survival
කොරෝනා වගේ ප්‍රශ්නයක් අවොත් කොහොමද හාල් ගෙන්නනේ 😂
එතකොට අපි යනව slvlog එකට, ගිහින් එතනින් ඉල්ල ගන්නව. මොකද ඒ අයනේ උපදෙස් දුන්නේ
ඒක තමා මධ්‍යස්තව ඉන්න කියන්නේ.
පොලිසිය සාපයක් ද ? 2025 දී වත්, අතිරික්ත රාජ්‍ය සේවක කප්පාදුව, රාජ්‍ය නිලධාරීන් ගෙන් හා වෘත්තීය සමිතිවලින් පොදුජන තාව බේරගන්න ?
Rata Haal Kanna asada ?