ජයකොඩි වලව්ව | Jayakody Walawwa | Documentary | Chala Ruu Production

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 204

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +8

    මේ වගේ දේවල් අපිට කියාදෙනවට ගොඩක් ස්තුතියි ජයවේවා❤❤❤

  • @susilagh907
    @susilagh907 3 ปีที่แล้ว +19

    අංග සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි

  • @jayasuriyafamily
    @jayasuriyafamily 3 ปีที่แล้ว +47

    හරිම වටිනා ඉදිරිපත් කිරීමකි. එහි ඉතිහාසගත වටිනා කමක් ඇත. මේ පව්ලේ බොහෝ දෙනෙක් මම ඇසුරු කළ ඇති අතර ඹවුන් සමාජයට මොවුන්ගේ ධනය බොහෝ සේ පරිත්‍යාග කර ඇත. ස්තූතියි.

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  3 ปีที่แล้ว +6

      ස්තූතිය සර් ඔබගේ අදහසට
      ඔබට පුළුවන් කමක් තියනවා නම් මට එහි ( වලව්වේ ) වීඩියෝවක් කරගැනීමට අවස්ථාවක් සලසා දෙන්න ලොකු දෙයක් ??? කිසිම හානියක් කරදරයක් නොකොට එවැනි පෞරාණික දේ ගැන මිනිසුන් දැනුවත් කිරීමට මම කැමැත්තෙමි !!

    • @jayasuriyafamily
      @jayasuriyafamily 3 ปีที่แล้ว +8

      @@ChalaRuuProduction හිතවත් මිතුර. ඹබගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වීම ගැන මම කනගාටු වෙමි. 2007 කමල් ජයකොඩි මහතා මියගිය පසු කිසිදු සම්බන්ධයක් නැත. මන්ද යත් මම පදිංචි ඇමරිකාවේ. ලංකාවේ හිටියා නම් ඹබගේ ඉල්ලීම ඉටු කිරීමට අපහසු නොවේ. ඹබගේ චල රූ නාලිකාව සාර්ථක වේවා. ගාමිණී ෆොන්සේකා මහතා ඒ කාලේ වලව්වේ විවේක ගැනීමට පැමිණෙනවා. පරසතු මල් චිත්‍රපටයට ද පාවිච්චි කළා වගේ මතකයි. මම ඒ වලව්වේ තිබෙන පියානෝව වාදනය කරලත් තියෙනවා. ස්තූතියි.

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  3 ปีที่แล้ว +5

      ඒහෙම කෙනෙක් මගේ මේ පුංචි වැඩේට Comment කරපු එක ගැනත් මම ඉතා සතුටු වෙමි !! ස්තූති...

    • @MahindaPalliyaarachchi
      @MahindaPalliyaarachchi 3 ปีที่แล้ว

      පාර්ලිමේන්තු මන්ත්‍රී , හිටපු අමාත්‍ය ලක්ෂමන් ජයකොඩි මේ වලව්වට සම්භාන්දද ?

    • @vijithakurera6276
      @vijithakurera6276 3 ปีที่แล้ว +4

      මම ගිය සතියෙත් ගිහින් ආවා, දැන් කාන්ති හාමු පමණයි ඉන්නේ, උයන ගැහැණු කෙනත්, වලව්වේ වැඩ කරන අයත් පමණයි, කාන්ති හාමුගේ අක්කා මේ මාස 28 දිනට මිය ගිහින් මාස 3ක්. කාන්ති හාමු තනි උනා, මීට වසර 3කට කලින් හාමු නෝනා ඇතුළු සියලු දෙනාට කෑම ඉව්වා, දැන් ඉද හිට ගිහින් එනවා, හාමු නෝනා හරිම හොදයි

  • @samarakoonbandara2141
    @samarakoonbandara2141 2 ปีที่แล้ว +6

    ඉතා වටිනා සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමකි.ජය පතමි.

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 8 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා විස්තරයක් ...මීට පෙර අහලා තිබුණෙ නෑ...මෙවැනි වළව් ගැන තවත් තොරතුරු සොයා වාර්තා කරන්න ...ඉතාමත් ස්තූතියි....

  • @lasanthakariyapperuma6710
    @lasanthakariyapperuma6710 3 ปีที่แล้ว +4

    ස්තුතියි.ඉතා වටිනා විඩියෝවක්

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 2 หลายเดือนก่อน +2

    ඔබගේ කටහඩ වාර්තාමය වැඩ සටහන් සදහා ඉතාමත් උචිතය ❤❤❤❤❤❤❤❤❤

  • @parakramasiriwardena6022
    @parakramasiriwardena6022 2 ปีที่แล้ว +4

    My home town is Mahara Kendaliyaddapaluwa, I have been to this majestic residence with my father as a teenage. The fact and lineage is very accurate. After a long time I have seen a clip with accurate facts.

  • @RSKOFFICIAL2431
    @RSKOFFICIAL2431 4 ปีที่แล้ว +7

    හොද වැඩක් ඉදිරියටම යමු....

  • @s.a.swarnalatha4696
    @s.a.swarnalatha4696 4 ปีที่แล้ว +7

    පැහැදිලි කිරීම හොඳයි.
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v ปีที่แล้ว +1

    Excellent 💯👌☝️

  • @oshankumara8608
    @oshankumara8608 3 ปีที่แล้ว +14

    මේ වගේ දෙයක් review කරද්දී ටිකක් සාම්ප්‍රදායික කලාවෙන් ඔබ්බට යන්න ඔනනේ ගොඩක් වටිනවා ඇතුල්වෙලා ඒ අයවලුන් වර්තමාන අයිතිකරුවන් සමග විස්තර හුවමාරුවක යෙදුනනම් කෙසේ නමුත් උත්සහාය අගයමි..

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ comment එකට

  • @harithawaidyaratne172
    @harithawaidyaratne172 ปีที่แล้ว +1

    Agree totally. But, small correction, there was no parliamentary elections in 1983?

  • @shanukakumara5140
    @shanukakumara5140 3 ปีที่แล้ว +7

    අපෙ ගම ❤️

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 2 ปีที่แล้ว +2

    Stunning architecture, majestic!

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 8 หลายเดือนก่อน +3

    ඉතාම හොඳ විස්තරයක් .ඔබට ගොඩක් පින් . ❤❤❤❤❤❤

  • @damayanthidammika9264
    @damayanthidammika9264 3 ปีที่แล้ว +3

    Mama harima asai walau balanna. Oyata godaak pin miss.💐💐💐

  • @vijithakurera6276
    @vijithakurera6276 3 ปีที่แล้ว +7

    මේ වලව්වට ගිය සතියෙත් ගිහින් ආවා

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 2 ปีที่แล้ว +1

    This story I know from my mum.who was pass away..she use to mention all this stories and my one of my grand ma use to come there who is from kandy....

  • @dhanushaamarasinghe7165
    @dhanushaamarasinghe7165 2 ปีที่แล้ว +2

    Can't we see some Kandyan walawwes, Eg Iddamalgoda Kumarihamy Pelmadulla, Ekneligoda Kuruvita etv

  • @suharshanidharmarathne6533
    @suharshanidharmarathne6533 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි විස්තරයක්

  • @Nicole5872
    @Nicole5872 8 หลายเดือนก่อน +5

    Nice lesson nice mansion
    Randa means liquor permit
    Most of those wealthy aristocratic land owners became weathy in SL with these illicit businesses. Then they amass a huge wealth and get titles from British. They have to get the liquor license or Randa also from British too. Then they come to politics to keep their wealth,land,and status.
    SL people vote for them. Look at where SL is now!??

  • @padminichandralatha246
    @padminichandralatha246 3 ปีที่แล้ว +1

    thank you very much

  • @prasadjayasundara
    @prasadjayasundara 3 ปีที่แล้ว +4

    පැහැදිලි කිරීම👍👍👍👍👍👍👍👍👍👍👍👍 ~ ~ ~ ~

  • @GitharaJayakody
    @GitharaJayakody ปีที่แล้ว +4

    Apith oya valavve jayakodyla thamai. 😊

    • @vijithakurera6276
      @vijithakurera6276 8 หลายเดือนก่อน

      Ehenam dan valavve thathvaya balanna.hamunona gana mata hari dukayi.pita un bukthi vidiyi

  • @rositaperera1650
    @rositaperera1650 3 ปีที่แล้ว +2

    Great story.

  • @ChamariNireeka
    @ChamariNireeka 8 หลายเดือนก่อน +4

    පරසතු මල් චිත්‍රපටියේ තියෙන්නේ මේ වලව්ව නේද

  • @amashahansani3824
    @amashahansani3824 3 ปีที่แล้ว +4

    Danna kenek enwa nm kiyanko me walawwa photo shoot walata denawada kiyla?

    • @hirunikanethmini4923
      @hirunikanethmini4923 3 ปีที่แล้ว +1

      Denne na

    • @nnperera7507
      @nnperera7507 3 ปีที่แล้ว

      අපේ නෑදෑ නංගි කෙනෙක්ගෙ photo shoot එකක් ගත්තා...මෙයාලා අපේ නැදෑයෝ වෙනවා..අපේ ආච්චිගේ මල්ලි බැදලා ඉන්නේ මෙයාලගේ සහෝදරියක්ව...නන්දා ජයකොඩි..

    • @vijithakurera6276
      @vijithakurera6276 8 หลายเดือนก่อน

      Dan denava.mudal gevanna oni

  • @hemanthijayakody5149
    @hemanthijayakody5149 หลายเดือนก่อน +1

    🙏👍❤❤

  • @niranjalaabeysekera7401
    @niranjalaabeysekera7401 8 หลายเดือนก่อน +1

    ස්තුති , දැන් ඉන්න අය සමග කතාකොට තවවිස්තර දමන්න ස්තුති ඔබට

  • @chanakaprasad1937
    @chanakaprasad1937 3 ปีที่แล้ว +6

    Commando camp eka edamath ජයකොඩි මහත්මා dunna ekak

  • @885Nimnada
    @885Nimnada 4 ปีที่แล้ว +2

    nice vedio...!

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +2

    Hoda වැඩ සටහනක් තව හොයල danna මම ආසයි වලව්ව වල කතා අහන්න

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  3 ปีที่แล้ว

      ස්තූතියි !!

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  3 ปีที่แล้ว

      th-cam.com/video/HaD5t4PCPJQ/w-d-xo.html
      මෙකත් බලන්න ???

  • @tharindumadusanka1287
    @tharindumadusanka1287 8 หลายเดือนก่อน +3

    මේ වලව්ව ගන්න ගියා බැසිල් රාජපක්ෂ 2013 වගේ ඒත් මේක අවුරුදු 100 පැනල නිසා තනි දේපලක් විදියට ගන්න බැරි උනා

  • @Kadamalla90s
    @Kadamalla90s 2 หลายเดือนก่อน +1

    ගණේමුල්ල commando regiment camp එකේ ඉඩම දුන්නේත් jayakodi වළව්වෙන්..

  • @samantharamanayake5789
    @samantharamanayake5789 8 หลายเดือนก่อน +5

    අද ගනේමුල්ල කොමාන්ඩෝ කෑම්ප් එක තියෙන තැන තමා කොප්පරා මැස්ස පිහිටා තිබුනේ.

  • @shamaliwije4872
    @shamaliwije4872 3 ปีที่แล้ว +4

    Beautiful place. A small point on the video though. Visakha Vidyalaya Bandarawela, and Visakha Vidyalaya Bandarawela are two different schools. The 2nd logo and the 100 year anniversary shown here belong to the school in Colombo.

  • @nishadsududewa2208
    @nishadsududewa2208 8 หลายเดือนก่อน +3

    කමලවර්ණ ජයකොඩි මහතා ඉතාමත් හොද මහත්මත්මයෙක්
    බිව්වම තමයි ටිකක් අවුල්
    ඔහු 1983 පැවති අතුරු මැතිවරණයට විජය කුමාරණතුංග එක්ක තරඟ කර පැරදුණු නමුදු ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මැතිවරණ ප්‍රතිඵල වෙනස්කර කමලවර්ණ ජයකොඩි මහතාට දිනුම ලබාදීමට කටයුතු කරන ලදී

  • @sanjikothalawala4664
    @sanjikothalawala4664 3 ปีที่แล้ว +20

    ලංකාවෙ තවත් ඉපැරණි පාරම්පරික වලව්වල විස්තර දැනගැනීමට කැමතියි හැකියාවක් ඇත්නම් මේ වගේ විස්තරාත්මක වීඩියෝවක් කරන්න ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @jaridmi4677
    @jaridmi4677 3 ปีที่แล้ว +5

    Aththatama hoda pahdili kirimak. Api ude hawasa dakina me walauwa gana godak dewal dana gaththa.gamemulla api

  • @chandanawijethunga3673
    @chandanawijethunga3673 3 ปีที่แล้ว +2

    මා ජයකොඩි ම. ව්.යේ වසර නවයක් ගුරුවරයෙකු ලෙස සේවය කර ඇත. ඔබගේ ඇතැම් ඉදිරිපත් කිරීම් සමඟ මාගේ අත්දැකීම් ඇත. ඔබගේ ඉදිරිපත් කිරීම් ඉතා පැහැදිලියි. දිගටම මෙවැනි දේ ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා .

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  3 ปีที่แล้ว

      Miss mewage video walata voICE karanna puluwanda ??? Please call me !!

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  3 ปีที่แล้ว

      0716132123

    • @shanukakumara5140
      @shanukakumara5140 3 ปีที่แล้ว

      සර් ඔබතුම ජයකොඩියෙන් අයින් වුනේ කොයි අවුරුද්දෙද මං එකේ හිටියා 2014 වෙනකම් ලලනි මැඩම්ගේ පන්තියේ.🥰

    • @shanukakumara5140
      @shanukakumara5140 3 ปีที่แล้ว

      @@ChalaRuuProduction මට පුළුවන් වොයිස් කරන්න.මං පාඨමාලාවක් කරලා තියෙනවා අතුල රන්සිරිලාල් මහතා ගාව ❤️

  • @emdssampath9688
    @emdssampath9688 8 หลายเดือนก่อน +7

    කමල වර්න ඔක්කොම ඉඩම් විකුනලා දැන් බොහොම පොඩ්ඩක් තමා තියෙන්නෙ .කමල වර්න ජයකොඩි 88-89 මේ ගෙදර වදකාගාරයක් පැවැත්වූවා.

    • @tharindumadusanka1287
      @tharindumadusanka1287 8 หลายเดือนก่อน +2

      ඉඩම් වික්කෙ නෑ ගොඩක් දුන්නේ නිකන් ගනේමුල්ල කමාන්ඩෝ කෑම්ප් එක කඩවත ඩිපෝවේ ඉඩම මේ සේරම නිකන් දුන්නේ ඕකෙ අලියෙක් උන්න

    • @SanathPathmasiri
      @SanathPathmasiri 2 หลายเดือนก่อน

      ​@@tharindumadusanka1287in in

  • @nithinjayakody5115
    @nithinjayakody5115 3 ปีที่แล้ว +1

    Good

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  3 ปีที่แล้ว

      ඔයත් ජයකොඩි වලව්වේ කවුරුත් ද??

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +4

    හොද වැඩක් දැනට පවතින තත්වය කොහොමද. පරපුර තාම ඉන්නවද

    • @chathurinandani9793
      @chathurinandani9793 2 ปีที่แล้ว +2

      මම දන්න තරමින් දැන් ඉන්න කෙනාට දරුවො නැ. එතනින් පරපුර ඉවර කතාවක් තියෙන්නෙ

  • @hansikakalpani8434
    @hansikakalpani8434 4 ปีที่แล้ว +8

    අපේ ගෙදර එහාපැත්තේ තියෙන්නෙ ❤️❤️❤️ ජයකොඩිය මං ඉගන ගත්ත පාසල ❤️❤️

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබේ අදහසට !! !! අපිට ඒකේ ඇතුලට ගිහින් වීඩියෝ කරන්න අවසර ගන්න පුළුවන් ක්‍රමයක් ඔබ දන්නවා ද?

    • @RollerGuideX
      @RollerGuideX 3 ปีที่แล้ว

      @@ChalaRuuProduction Not open to the public. Still, the family is residing and it is a private home. This has been used for a few foreign film shoots as well. Truly a charming and beautiful place full of lush greenery. Maintained very well too.

    • @oshadhividyani7966
      @oshadhividyani7966 3 ปีที่แล้ว

      @hansika kalpani contact number ekk tynwda dr?

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 8 หลายเดือนก่อน +1

    අපේ රටේ වටිනා අතීත ශේෂයන්... අද. දේශපාලකයන් ඉගෙන ගත් යුතුම. කරුණු.. දේශපාලකයෙක් යනු ආදර්ශමත් තේජවන්ත චරිතයක් විය යුතුය

  • @gihangihan9457
    @gihangihan9457 3 ปีที่แล้ว

    Math iskolegiye jayakodi thama eth me tharam visthara adai denagaththe thanks vidio ekata

  • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ

    අපේ ගෙවල් ලඟ😊

  • @gamininawarathna4875
    @gamininawarathna4875 3 ปีที่แล้ว +1

    Good ,,,,maga maha gagawa pokona handiya

  • @channagemage1112
    @channagemage1112 3 ปีที่แล้ว +1

    Harida pahadilie

  • @AmanthaLakmal-ig1cq
    @AmanthaLakmal-ig1cq 10 หลายเดือนก่อน +2

    Ape gewal gawa thiyenne ❤

    • @vijithakurera6276
      @vijithakurera6276 8 หลายเดือนก่อน

      Ehenam dannavada amila kiyana lamayava ayin karala rohitha kiyana driver dan palanaya karanne.hamunonage thathvaya itha bayanakayi

  • @Imtheboss6905
    @Imtheboss6905 8 หลายเดือนก่อน

    9:10 1983 මහ මැතිවරණයක් පැවැත් උනේ නෑ නේද

  • @godfreymartis1235
    @godfreymartis1235 8 หลายเดือนก่อน +6

    හැබැයි ඔය මියගිය කමලවර්ණයා 1977මහ මැතිවරණයෙන් හොර චන්ද දාලා විජය කුමාරතුංග මහත්තයාව පරද්දලා පාර්ලිමේන්තුවට ගියා ඒකථාව මහර ආසනයේ විතරක් නෙමේ මුලු රටම දන්නවා

  • @lahirumadushanka1904
    @lahirumadushanka1904 4 ปีที่แล้ว +3

    Jayakodi walawwe contact number ekak ganna puluwanda

  • @Kadamalla90s
    @Kadamalla90s 2 หลายเดือนก่อน +1

    32ශ්‍රී -####Mercedes-Benz W 124 E 200 benz එක තාම මේ දැන් company එකෙන් ගෙනාව වගේම පාවිච්චි කරනවා ,මේ වලව්වේ මැඩම්..👆💚💙🧡

  • @Suneth20
    @Suneth20 4 ปีที่แล้ว +8

    Dan ithin ithiri wela thiuenne වලව්ව witharai.hoda පැහැදිලි කිරීමk .gaban අප්පුහාමි kiyanne mage seeyage අම්මාගේ malli.

  • @geethagovinna9981
    @geethagovinna9981 8 หลายเดือนก่อน +3

    වලව්ව ඇ‍තුලත පැහැදිලිව පෙන්නුවා නම් හොදයි ....අකුරු නිසා අපැහැදිලි යි. විස්තරය කියන
    නිසා...අකුරෙන් අවශ්‍ය නෑනෙ.

  • @RoshiniDeSilva
    @RoshiniDeSilva 8 หลายเดือนก่อน +5

    මඅගේ තාත්තගේ යලුවෙක් කමල් ජයකොඩි ...හරිම නිහතමනී වලව් උනක් නම් නා...හබයි දරුවෝ හිටියේ නා පොඩි කලේ අපිත් එක්ක cricket උත් ගහනවා...corridor එකා දිගට බලූ රුප වගයක් හදලා තිබ්බා ව්ඝේ මතකයි අපී සෙල්ලම් කරනවා...ඒ වගේම Kanthi Aunty ඒ කලේ හරිම ලස්සනයි දිග කොන්ඩයක් තිබ්බා ලස්සනට් පියනෝ ගහනවා

    • @vijithakurera6276
      @vijithakurera6276 8 หลายเดือนก่อน +1

      Aththamayi.danuth godak lassanayi.iti ruupe vage.pin patayi.eya harima hodayi.sevakayintath salakanava.daruvo vage inne ballo.dan hamunona asanipa.driverge palanaya.ballanta thiya hamunonatavath kanna vadiya naha..

  • @vidurakarunanayaka7774
    @vidurakarunanayaka7774 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @nutrifitchampi855
    @nutrifitchampi855 4 ปีที่แล้ว +7

    ඒකේ ඉන්නවා කිව්ව කෙනත් එක්ක interview එකක් දාන්න බැරිද

  • @jagathravindra8945
    @jagathravindra8945 8 หลายเดือนก่อน +3

    1987/89 කාලයේ J .R .රජයේ වදකාගරයකි

    • @samantharamanayake5789
      @samantharamanayake5789 8 หลายเดือนก่อน +2

      බොරු කියන්න එපා...

    • @channabuwanaka5885
      @channabuwanaka5885 8 หลายเดือนก่อน +2

      ඇයි බං ගොං කතා ලියන්නෙ .

    • @OnlineRRR
      @OnlineRRR 8 หลายเดือนก่อน +1

      බොරු කතා කියන්න එපා ඉරිසියාව තිබුනට

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 8 หลายเดือนก่อน +2

      එහෙනමි පිලිගත හැකි සාක්ෂි සමග ඉදිරිපත් කරන්න

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 หลายเดือนก่อน +2

      බොරු කියන්න එපා, kamalavarna jayakodi මහතා Jr සමග hithvath vima නිසා evaka රජයේ අය ava ගිය නිසා ඔහොම katha haduna. අර බොරු කියන කස්ටිය තමයී පොඩි උන්ට vishabija danne😅

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 2 ปีที่แล้ว

    Tawa ekak mahara dinuwalu topi dannawada. Maharata illuwe wijay kumaratunga e ahinsaka manussayata gahala yaaluwata wedi tiyala wada dunnat mahara aasane wijey dinuwa chande ganina welaawe light nimala hora chada daala dinuwat wadu Kara gatte chanda 45. I mundannawada eeva boru nokiya hitapiyau nodanna magul parana minissu tawamat innawa

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 ปีที่แล้ว +1

    Ada kalakanni desa paluwanta wedagath panividayak e kale rata gena hithapu dana edam prithyaga karpu ekek den parlimenthuwe ennawada pal hora renak misak?

  • @SomasiriAbewarna
    @SomasiriAbewarna ปีที่แล้ว +5

    අන්න බලන්න නියමජනතානියෝජිතයො තමන්ගෙ දේපල රටේ ජනතාව වෙනුවෙන්පරිත්‍යාගකරා. දැන්ඉන්නදේසපාලුහොරහැත්ත රටමවිකුනලතමන්ගෙමඩිය තරකරගන්නව

    • @tharindumadusanka1287
      @tharindumadusanka1287 8 หลายเดือนก่อน +1

      ගනේමුල්ල කමාන්ඩෝ කෑම්ප් එකට අයිති ඉඩම දීල තියෙන්නේ මේයාල නිකන්

    • @Malikk-n3h
      @Malikk-n3h 6 หลายเดือนก่อน

      කව්ද කියන්නෙ මහජනතාවට දුන්න කියල. නොදන්න අයට කියනින. රා පොල් කට්ටට මිනිසුන්ට බොරු කරල ලියව ගත්ත ඒව. කමලවර්ණ වෙන්දේසි කරල ජන්දෙට සල්ලිබකලා. තව ලොකු කතා ගොඩයි. ගබන් අප්පු පන්සලේ ඇබිත්තයා

  • @aradhanaks672
    @aradhanaks672 3 ปีที่แล้ว +1

    Pahadili kirima nam athi visistai theruwan saranay

  • @travelwith4wd511
    @travelwith4wd511 4 ปีที่แล้ว +2

    meka balanna yanna puluvanda?
    contact karaganna puluvan kenekge num ekak denna puluvanda?

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  4 ปีที่แล้ว

      No bro naththan math yanwa!!

    • @RollerGuideX
      @RollerGuideX 3 ปีที่แล้ว

      Not open to public viewing. Still, the family is residing and it is a private home.

  • @Kadamalla90s
    @Kadamalla90s 2 หลายเดือนก่อน

    දැන් මේකට ගේම ගහන්නේ පරම්පරාවෙන් ආපු driver.
    ඌ තමයි මේකේ හැමදේම පාලනය කරන්නේ....
    වැඩ කරන අය දන්නවා සිද්ධිය.

    • @prarthananilupulie2705
      @prarthananilupulie2705 2 หลายเดือนก่อน

      Mamath welipillewe.dan mokada wela thiyenne walauwala.

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 4 ปีที่แล้ว +9

    මහ වලව්වෙන් කැඩී වෙන් වී ගොඩනැගුනු තවත් අවශේෂ වලව් කිහියක් ජයකොඩි පරපුරට ලේ නෑකැම් සපයයි. දේවාලේගම (කෑගල්ල - පොල්ගහවෙල පාරේ), දිවුලපිවිය ඒ අතරින් කැපී පෙනේ. කෙසේවුවත්, මහ වලවුවේ ( ගබන් අප්පු හාමිගෙ වලවුවට පෙර ඉඳන් පැවති) වැඩට පැමිණි ගෑනු නිසා ම ගම්පහ දක්වා මහ වලවුවේ ඉඩම් කැබලී වී බඩහැලියන් ද “ජයකොඩි“ නම නොගත්තා නොවේ නේද? “... (මෙය අපහාසයක් සඳහා නොවේ. හැබැයි සිදු වූ යතාර්ථයයි).

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  4 ปีที่แล้ว

      ස්තූතියි comment එකට

    • @Pira.89
      @Pira.89 4 ปีที่แล้ว +3

      අම්මෝ ඒක. මටත් මේ ලගදි එකෙක් කීවා ජයකොඩි කෑල්ලක් එන්නෙ වලව් කාරයෝ හින්දාලු😂😂😂

    • @nooraha7306
      @nooraha7306 3 ปีที่แล้ว +1

      Mara theren nane???

    • @nutritionsl5650
      @nutritionsl5650 3 ปีที่แล้ว +1

      That was true story

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 หลายเดือนก่อน

      ඒ කියන්නේ valavuve vadata ආපු kulen අඩු ගෑනු ලමයින්ට jayakodi vasakama දුන්නද

  • @punsaracable6453
    @punsaracable6453 2 ปีที่แล้ว +1

    Top wisthare.hakinam vedio wak ganna.gihilla ahuwa nam awashya thawa ituwewi.

  • @isuriamodhya656
    @isuriamodhya656 4 ปีที่แล้ว +1

    mama inne valipillave.me valavva mn dannava.eth avula kiyanne thama dakinna bari una

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 9 หลายเดือนก่อน +1

    Watinawa wadagsth sthtuhi

  • @vijithakurera6276
    @vijithakurera6276 8 หลายเดือนก่อน +2

    Dan me valavva ilavvak vela ane.kanthi hamu nona asanipa vela.driver thamayi palanaya karanne.hamunonata..valavvata ladi sevakayin ayin kara ohuta ladi aya gena atha.hamynonatavath hariyata kanna dennaha.ohu hora ganan dada badu genath masakata varak hamunonava bank gena gos laksa gananin ohu mudal ganne.behethakvath gennaha.ohu parmasiyen beherh genath denava.monava denavada dannaha.dan hamunonata mathaka sakthiyath nathi venava.
    Vagakimen kiyanne..math ehi sevaya kala.nitharama giya ava.dan matath yanna avasara dennaha.mokada hamunonata mama kiyayi kiyala

    • @muchee4me
      @muchee4me 8 หลายเดือนก่อน +2

      Thanks for update, I will findout , Hope she is doing good

  • @AuntyHippo
    @AuntyHippo 3 ปีที่แล้ว +1

    Theres an influence of Regina Walawwa (College House).

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 3 ปีที่แล้ว +3

    Parani ❤️ayage❤️ Dasapalanaya ❤️minisuta ❤️hithawadii 👍wiya🌹 Ada🐃🐮🐄 inna🐮 bokkopalujara 🐄 ayawima 🙆‍♂️kanagatudYakIi😭

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 2 ปีที่แล้ว +1

    Aluth paramparawa monawada danne

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  2 ปีที่แล้ว

      Sir danna dewal thiyanawanam apith ekka Share karagamu ??❤️❤️

  • @susanthagamagedara3154
    @susanthagamagedara3154 2 ปีที่แล้ว +1

    MEA KA HARI HODAI. EATH VISUAL KIYANNE BALANNA. KIYAWANNA NAMAI.

  • @smulinthi2468
    @smulinthi2468 8 หลายเดือนก่อน +2

    😅 😊

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 8 หลายเดือนก่อน +2

    යකඩෝ 1890 රු 50 ක් කියන්නෙ අදට ලක්ෂ 5ක් විතර

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 3 ปีที่แล้ว +2

    මම අහලා තියනවා ගොඩක් හොල්මං තියනවා කියලා ලංකා ඩයනිචිි සේරමික් ඒකට යනකාලේ මගේ යාලුවෝ ගොඩක්ම කියපු කතාව.මමනමිි දන්නැ වැඩි විස්තර

    • @channabuwanaka5885
      @channabuwanaka5885 8 หลายเดือนก่อน

      අනුං කියන හුත්තවල් ලියන්නෙ නැතුව ඉදපං පකෝ. තමුන් දැක්කනම් ලියාපං

    • @vijithakurera6276
      @vijithakurera6276 8 หลายเดือนก่อน +1

      Mona holmanda..math godak kalayak oya valavve hitiya..kanthi hamuge akka(siitha hamu)marila masayakvath naha.mama hitiye e kamare..e ade nida gaththe.adatath giyoth e kamare pavichchi karanne mama.

  • @donranil4613
    @donranil4613 3 ปีที่แล้ว +1

    Kadawatha jayakodi supermarket eka meyalageda ? 🤔

  • @chamodm752
    @chamodm752 8 หลายเดือนก่อน +1

    Pasubim sangeethayak danna one mehema kana pelenna kana ridenna saddeta nemei......... harima soft ekata, itha adu shabdayakin ........
    😢😢😢😢😢

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 2 ปีที่แล้ว +1

    Marunama naraka kiyanawa nemei me lokukam kiyanne kawuda hariyatama dannawada gaban lokkagen berune magge ammalage pawula witarai e seeyai wasa aiyala hitapu Nisa

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  2 ปีที่แล้ว

      ❤️❤️❤️😜😂

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  2 ปีที่แล้ว

      Bor share parak one ??

    • @kapilakumarasiri-eh8vl
      @kapilakumarasiri-eh8vl 3 หลายเดือนก่อน

      Mulnama. Botalage. Lu. Jayakody. Passe. Ekatuwak. Lesa. Asa. Aya idam. Allagatbawa. Gammu. Kiyanawa

  • @swarnalata9466
    @swarnalata9466 3 ปีที่แล้ว +1

    මේවලවුව,තියේන්නේ,අපේ,ගෙවල්,පාරේගනේමුල්ල,පාර,කඩවත

  • @kevin_bro_music
    @kevin_bro_music 8 หลายเดือนก่อน +1

    oya walawwa ape ammage muththage ammanam one tharan walawwe idala thiyeyilu eth dan apiwa ekkan yanne

  • @tutyfg7042
    @tutyfg7042 3 ปีที่แล้ว +1

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 ปีที่แล้ว +1

    කියනව මදිවට akuru දාන නිසා චිත්‍ර බලන්න බැහැනෙ

  • @MahindaPalliyaarachchi
    @MahindaPalliyaarachchi 3 ปีที่แล้ว +1

    ලක්ෂ්මන් ජයකොඩි මහතා මේ වලව්වට සම්භන්ධ කෙනෙක්ද ?

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 หลายเดือนก่อน

      දන්නා tharamin නැහැ

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว +2

    Apuruiii watinaa kiyana wistharaykkkk..

  • @herathbanda306
    @herathbanda306 2 ปีที่แล้ว +1

    Eyagen paasee itin holman jeewarth wenna ganne miyagiya ettange awatarawalin piri giya me rata pura eda tibba viraja manawa bebalunu walaw wala koketh wage wartamana etta sochaniya tathwayanam okai

  • @vijithakurera6276
    @vijithakurera6276 8 หลายเดือนก่อน +1

    Me valavve mama nogiya thanak naha.kulunata vitharayi nogiye.oya idame valavve avidapu nathi thanak naha.wedding ganna puluvan.habayi gevanna oni.

  • @anushkagalpola9888
    @anushkagalpola9888 4 ปีที่แล้ว +1

    මෙි තැන නම්බර් එකක් තියෙනම් දානන්

    • @ChalaRuuProduction
      @ChalaRuuProduction  4 ปีที่แล้ว

      Na brooo

    • @vijithakurera6276
      @vijithakurera6276 3 ปีที่แล้ว

      මං ගාව තියෙනවා, දෙන්න බැහැ, හාමු නෝනා තහනම් කරලා, වලව්ව බලන්න යන්න අවසර නැහැ, මට නම් ඕනි වෙලාවක open

    • @vijithakurera6276
      @vijithakurera6276 3 ปีที่แล้ว

      @@ChalaRuuProduction අලුත් video පොටෝ මා සතුව තියෙනවා, දාන්න බැහැනේ

    • @vijithakurera6276
      @vijithakurera6276 3 ปีที่แล้ว

      ඔබතුමාගේ නොම්මරයක් දෙන්න,

    • @cperera5055
      @cperera5055 2 ปีที่แล้ว +1

      @@vijithakurera6276 මට එවනවද? මාත් ගනේමුල්ලෙ

  • @crazy99705
    @crazy99705 3 ปีที่แล้ว +3

    Dan walawwa wikunala tiyenne

    • @vijithakurera6276
      @vijithakurera6276 8 หลายเดือนก่อน

      Valavva nam vikunannaga.idame kotas tikak vikka.thavath katti karala thiyenava

    • @crazy99705
      @crazy99705 8 หลายเดือนก่อน

      @@vijithakurera6276 oya ape nadayek da?

  • @abcdefgh-zm9yc
    @abcdefgh-zm9yc 3 ปีที่แล้ว +1

    Mamath jayakodi pasale igema ganne

  • @kanthijayakody6736
    @kanthijayakody6736 8 หลายเดือนก่อน +2

    මමත් ජයකොඩ්‍ පරම්පරාවන් කෙනෙක් වීම ගැන මගේ තාත්තාට පින්

    • @Imtheboss6905
      @Imtheboss6905 8 หลายเดือนก่อน +1

      10:08 එතකොට ඔයාද කමලවර්ණ ජයකොඩි මහතාගේ බිරිඳ,කාන්ති ජයකොඩි නිසා ඇහුවේ 😁

    • @BadraJayakodi
      @BadraJayakodi 2 หลายเดือนก่อน +1

      Mamath mudliyer jayakody parapuren pewatha ennek.mage piya inna kale siridaththa jayakody Gena kiyanawa mama podikaale archchi kenek balanna ekkayanawa mata mathakai widihata a gedara thibune sugathadasa stadium peththe

    • @MaheshikaJayakody
      @MaheshikaJayakody หลายเดือนก่อน

      Mage thaththath Walawwe hitiye Edward jayakody ​@@BadraJayakodi

  • @BrimexIntedirone-wv8lm
    @BrimexIntedirone-wv8lm 5 หลายเดือนก่อน +1

    Me paramparawen ratata Una sewaya damma ekata sathutui math podi kale him thiyanawa waradima dakinana EPA Kala sewayath dakinana puruduwenna

  • @pusewmini6699
    @pusewmini6699 3 ปีที่แล้ว +2

    මමත් ගනේමුල්ලෙ💪🏻

  • @thusharasampath6057
    @thusharasampath6057 3 ปีที่แล้ว +2

    Mona pissuda Maha eka kukullu porakotawala a inge idam kollakala thamai min walawkarayo une ape game Tama atta danna minissu innawa wadsta gatta Unwa Bada karapu hallo mun

  • @sinhajayasuriya690
    @sinhajayasuriya690 3 ปีที่แล้ว +1

    MUDALI thumata doniyan 7 hitiya. e aya gana sadahan kota natha.

  • @bridgetperera8512
    @bridgetperera8512 7 หลายเดือนก่อน

    Too noisy

  • @deshanibandara2854
    @deshanibandara2854 2 ปีที่แล้ว

    🙂