මංජුල ගමගේ with ARROWSTAR | නිහාල් නෙල්සන් | ගුණේ අයියගේ කාඹරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2017
  • මංජුල ගමගේ With ARROWSTAR | නිහාල් නෙල්සන් | ගුණේ අයියගේ කාඹරේ
    LIVE AT කොබෝ දූව

ความคิดเห็น • 131

  • @dulanjaperera368
    @dulanjaperera368 ปีที่แล้ว +8

    අමතක වෙලා හිටපු අයටයි දන්නේ නැති අලුත් අයටයි මංජු අයියා කියන්නේ කවුද කියලා නිහාල් නෙල්සන් මහත්මයා මතක් කරලා දුන්නා. ඒ තරම් සුපිරි වාදකයෙක් මංජු අයියා.

  • @sham5968
    @sham5968 4 ปีที่แล้ว +31

    ලයිව්මු ළු බෑන්ඩ් එකම දාඩිය දාගෙන මහන්සියෙන් අවංකව සුපිරි පන්ච් එකකින් සම්පූර්ණ ෂෝ එකම බැලන්ස් එකේ ගහන ලංකාවේ අංක එකේ බෑන්ඩ් එක "ඇරෝ ස්ටාර්". සුබ පැතුම් දිගු ගමනකට.

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 3 ปีที่แล้ว +18

    හුරැ පුරැදු සන්ෆ්ලවර් හඩ ආයෙත් අහන්න පුළුවන් බෙිිස් මරැ මංජු එල රොශාන්ගේ වැඩ ෆටිිට ඇන්ටා කොර

  • @nirmaladevi5703
    @nirmaladevi5703 5 ปีที่แล้ว +54

    ඉස්ටෙචි එක නැගල හැමදාම වාදකමන්ඩල අගයකරන එකම කෙනා නිහානෙල්සන් විතරමයි එක හරිමවටිනවා

    • @user-fm7wb1ge5x
      @user-fm7wb1ge5x 3 ปีที่แล้ว

      පුන්සිරි සොයිසා
      අසංක ප්රියමන්ත
      චාමර රණවක

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +9

    නිවන් සුවය ලැබේවා නිහාල් මාමේ 🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️

  • @dumindahapuarachchi7565
    @dumindahapuarachchi7565 5 ปีที่แล้ว +27

    ලස්සනයි ඇන්ටන් රොෂාන් කොහොමද දැන් ඇරොස්ටාර් සුපිරි 🎼🎼🎼🎤🎤🎤👌👌👌

  • @srimaldamith3429
    @srimaldamith3429 3 ปีที่แล้ว +15

    හුරුපුරුදු සන්ෆ්ලවර් බැකින් එකම එලෙසම❤🤤

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +7

    ඇත්තටම ලයියු ප්‍රසන්ග වෙදිකාවෙ රජු ඔබයි නෙල්සන් මහත්තයා අපෙ පොඩි කාලෙ ඉදලම හදවත් හොරා ගත්ත ඔබට අජරාමර නිවන් සුවය පතනවා 😥🙏❤️

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +5

    මන්ජු අයියා දැන් මොන බෑන්ඩ් එකේද ඉන්නේ සුපිරිම වැඩ්ඩෙක් ඉතින්

  • @haseeboy627
    @haseeboy627 9 หลายเดือนก่อน +3

    ආයේ කවදා නටන්න්ද මේ හඩට😢😢😢

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +13

    Manju❤️❤️ aiya arrowstar band ekata ekathu wena kam balan enna aya ko?

  • @DmwdDissa
    @DmwdDissa หลายเดือนก่อน +1

    මංජුල මහත්මයා..ගොඩාක් කාලෙකින් චැනල් එක සෙට් උනේ ඉස්සර ඉඳන් තාමත් ආදරණීය චරිතයක් ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethcharitha9690
    @sunethcharitha9690 2 ปีที่แล้ว +34

    මංජු අයියාව නීල් අයියා තමයි polish කරලා ගත්තේ 🥲 ආසම lead වාදකයෙක් මංජුල අයියා 💥 මේ sound ඇහෙද්දී old sunflower මතක් වෙනවා 🥲🥲

    • @dinithaw
      @dinithaw 2 ปีที่แล้ว +1

      flashback roshan ayya*

    • @nrnr2972
      @nrnr2972 ปีที่แล้ว +1

      ඇත්තටම සුපිරි කතාව ❤️

    • @tharangamalewana
      @tharangamalewana ปีที่แล้ว

      Dawalda danne na ne

    • @rajithaherath3648
      @rajithaherath3648 ปีที่แล้ว

      එකනම් ඇත්තටම .

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 ปีที่แล้ว +11

    Old sunflowers mathakayata aran giya apiwa....ammo e kale ...😍😍😍😍😍

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 หลายเดือนก่อน

    මංජු ගැන වැඩසටහන් කීපයක්ම බැලුවා. නිහතමානී පුද්ගලයෙක්

  • @ruru2418
    @ruru2418 ปีที่แล้ว +7

    බෑන්ඩ් එකේ කොල්ලො ටික පට්ට වාසනාවන්තයි...උන් ගහන්නේ ලංකාවේ වැඩිම රෙකෝඩින් ගහපු වැඩ්ඩො දෙන්නෙක් දෙපැත්තෙන් තියාගෙන...සන්ෆ්ලවර්ලගෙන් පස්සේ මම දැකපු හොදම බෑන්ඩ් එක...

  • @dileepprasanna4632
    @dileepprasanna4632 3 ปีที่แล้ว +10

    අනේ දිගට ම ඉඳින් මංජුවෝ

  • @bizexcel8884
    @bizexcel8884 2 หลายเดือนก่อน +1

    මංජුල ගමගේ...අති දක්ශයෙක් ....❤❤❤❤💐💐💐💐💐💐💐💐💐

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 ปีที่แล้ว +7

    Niya may manju, pada show na, hariyatama dhenawa😍👍respect you

  • @amilapradeep5789
    @amilapradeep5789 5 หลายเดือนก่อน +1

    Sunflower mathak una...ape karumeta sunflower kadune...kiyala mamanm hithanne ...etharam api sunflower show balala godak dewal igana gaththa e kale....

  • @nishanthawathudurage-vi1en
    @nishanthawathudurage-vi1en ปีที่แล้ว

    මන්ජුල හොද අනාගතයක් තියෙනවා ..එක බැන්ඩ් එකක ඉන්න ❤❤❤❤

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +2

    නිහාල් නෙල්ෂන් ආසයි ඇන්ටන් රොෂාන් එක්ක සිංදුකියන්න එ පරන බැදිම ආයෙත් එන්නෙනැ කවදාවත්ම .අපි අතරින් සමුගත්තා සදා අමරනියයි ඔබතුමාට නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි . රොෂාන් ඩ්‍රරම්ස් ඇන්ටන් කීබෝඩ් සම්පා මංජු සියලුදෙනාටම නම් කියලා කවදාවත්ම අඩගහන්නැ කාවඩිය ගහමුද කියලා කව්ද අහන්නේ ඔයා ඉද්දි පාලුවක්නැ ඇරෝස්ටා බෑන්ඩ් එකට අද රොෂාන් නිහාල් නෙල්ෂන් සුසන් යෝගය දකින්න ලැබේන්නැ මොරටුවේ අරටුව සදා අමරනියයි

  • @indikasusantha1093
    @indikasusantha1093 5 ปีที่แล้ว +17

    නිහාල් අය්යෙ අපිත් කැමති ගිටාරිස් කෙනෙක් මංජු එදා ෆ්ලැස්බෑග් එකේ දාපු වැඩ තම මතකය් හොදට

  • @pathumpriyadarshana6095
    @pathumpriyadarshana6095 4 ปีที่แล้ว +5

    manjula gamage nam ithin sunflawers thamaii

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 ปีที่แล้ว +2

    Arrowstar සම්පත් manju aiya wagema weddek thamai.

  • @nadeeshanbv9096
    @nadeeshanbv9096 ปีที่แล้ว +2

    Sunflower ලා ගැහුවා වගේ

  • @amiladias9807
    @amiladias9807 6 ปีที่แล้ว +17

    Neel aiyata passe inne manju thamai Ela manju ela

  • @threekal2
    @threekal2 5 ปีที่แล้ว +6

    රොෂාන් මරු

  • @ThilinaPadmakumara-mc1qw
    @ThilinaPadmakumara-mc1qw หลายเดือนก่อน

    Flash back මංජු අයියා...

  • @ruwansri445
    @ruwansri445 3 ปีที่แล้ว +2

    Flashback manju sanflower manju arosrara manju oke wath nawathina supiri 😄😃🤣🎼🎵

  • @prasadchamara6203
    @prasadchamara6203 5 ปีที่แล้ว +7

    බේස් සුපිරි ...👊

  • @yashodagayashan2731
    @yashodagayashan2731 9 หลายเดือนก่อน

    මම ආසම ලීඩ් ගිටාරිස්ට්.😘❤️ආදරෙයි මන්ජු අයියෙ❤

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +2

    අනේ ඉතිං ආයේ කවදා දකින්නද මේ වාගේ දක්ෂ කලාකරුවෙක්. ඔබ නැති ප්‍රසංග වේදිකාව පාලුවට යනු ඇත. හැකිනම් නැවත උපදින්න. මොරටුවේ සදුන් අරටුව. ඔබට සුබ ගමන්. මා සෞදිඅරාබියේ සිට,

  • @Anuthili
    @Anuthili 5 ปีที่แล้ว +3

    kohomaeda gamma......hammo eka nm supiri.....elama jaya wewa arrowstar

  • @gayankumara4509
    @gayankumara4509 3 ปีที่แล้ว +4

    Manju anton roshan .sujith super .asai

  • @pereraperera2101
    @pereraperera2101 4 ปีที่แล้ว +10

    Drum king roshan 👍👍

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 ปีที่แล้ว +2

    සුපිරි arrow stars ..

  • @sasankaroshan2107
    @sasankaroshan2107 5 ปีที่แล้ว +7

    Flacebak sunfewer goda genave lid gahana manju thamai

  • @samithalakshan7002
    @samithalakshan7002 2 ปีที่แล้ว +3

    නියමයි 😍😍😍

  • @dineshmavin4623
    @dineshmavin4623 3 ปีที่แล้ว +6

    He is best of sri lanka 🇱🇰 lead Gitarrist number one 1⃣

  • @sujeewakumari9825
    @sujeewakumari9825 4 ปีที่แล้ว +3

    Mama asama gayakaya Nihal nelson

  • @chathuraweerasekara9869
    @chathuraweerasekara9869 4 ปีที่แล้ว +5

    Lead king manju .

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 4 ปีที่แล้ว +3

    දැන් මංචු ඇරෝස්ටාර් ප්ලේ කරනවද ?

  • @sureshdasanayaka3209
    @sureshdasanayaka3209 6 หลายเดือนก่อน +1

    Manju aiyage tons පැහැදිලි niyamata lankawa 1 lid gitar wdakaya

  • @sampathsandaruwan1295
    @sampathsandaruwan1295 6 ปีที่แล้ว +6

    Manju ayya ela

  • @dinithaw
    @dinithaw 2 ปีที่แล้ว +2

    niyamai manjuge lead para 😭🔥

  • @sagithpriyankara2861
    @sagithpriyankara2861 3 ปีที่แล้ว +1

    Pattama gayakayek thama

  • @hasithabandara4593
    @hasithabandara4593 5 หลายเดือนก่อน +1

    Sunflower බැකින් ❤️

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 3 ปีที่แล้ว +1

    Supiri wadda n roshan and anton

  • @amilakrishantha4434
    @amilakrishantha4434 5 ปีที่แล้ว +3

    Manjula Aiya oya gitar play karanava balandath asai

  • @ranjethkumara3554
    @ranjethkumara3554 3 ปีที่แล้ว +1

    සන්රයිස් .ප්ලෑෂ්බෑක් .සන්ෆලවර් .බිග්බ්‍රරදස්.මෙම්බර්ස්

  • @gayankumara4509
    @gayankumara4509 3 ปีที่แล้ว +2

    Asai manju supiri gitar wadakaya

  • @IndikaGamage-ec6bm
    @IndikaGamage-ec6bm หลายเดือนก่อน

    Arostar ❤💜💛💙💚 rosan antan 💖💗💚

  • @dananjayapradeep3519
    @dananjayapradeep3519 6 ปีที่แล้ว +8

    mama lankawe asama karapu harima asawen balapu ekama sangeeta kandayama sunflower 2001 aivo de Mel ain unata passe manju ayiya malan ayiya ruwan ayiya newatath sunflower goda gatta eath sujith ayiya ain wela gihin ruwan ayiyalath entan roshan dennath neti ada sunflower wedak nea

    • @dananjayapradeep3519
      @dananjayapradeep3519 6 ปีที่แล้ว +1

      adatath neel ayiyata godak garu karanawa ea lankawe kandayam sangeeta nawukawe kappithta ohu tamai neel ayiye obata deerrgayusa lebeawa

    • @amithchanaka2540
      @amithchanaka2540 5 ปีที่แล้ว

      Mama harima kamati arrows tar

  • @bathabawedalagekasunpriyan7752
    @bathabawedalagekasunpriyan7752 5 ปีที่แล้ว +4

    nihathamai wadayakayek

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 ปีที่แล้ว

    සුපිරි mr...ROSHAN .....👍👍👍👍

  • @thisaralak
    @thisaralak 6 ปีที่แล้ว +6

    kohomada bass parts and sound balancing... ogeero sound

  • @dilkisashani-vt8lf
    @dilkisashani-vt8lf ปีที่แล้ว

    මංජු වැඩ්ඩා...ඒත් මේ සිංදුව ෆුල් පාර්ට් එක්ක අහන්න ඕනි නම් නීල් අයියා ගහන එකක් බලන්න

  • @ashankumara4976
    @ashankumara4976 2 ปีที่แล้ว

    නිහතමානී සෙට් එකක් තමයි

  • @beatlankamusic8575
    @beatlankamusic8575 3 ปีที่แล้ว +1

    supirima waddek inne..lead king thamai

  • @nimalikakumari9724
    @nimalikakumari9724 ปีที่แล้ว

    Neel aiya tamai oyawa polish karala gatte oyage lead supiri👍

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +4

    කොහොම ද රොෂාන්ගෙ රෝලින් ඔන්න වැඩකාරයෝ 🤏😎

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 4 ปีที่แล้ว +1

    Superb......
    Kiyanna wachana na....

  • @ashenperera8723
    @ashenperera8723 ปีที่แล้ว

    full show eka nadda

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 ปีที่แล้ว +1

    Wadakruwan set eka .......

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 3 ปีที่แล้ว +3

    Excellent backing

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว

    Manjula Gamage With Arrows Are Great

  • @user-qr7se7jc6h
    @user-qr7se7jc6h 9 หลายเดือนก่อน

    Manju ❤❤❤ best performance leed guitars

  • @anuranirmala7576
    @anuranirmala7576 ปีที่แล้ว

    Obata niwan සුවය ලැබේවා

  • @kumarawadusampath9401
    @kumarawadusampath9401 5 ปีที่แล้ว +8

    Best guitarist after Neil.well done

    • @dinithaw
      @dinithaw 2 ปีที่แล้ว +2

      neil is a good singer than a guitarist.
      manju is one of the kind best lead guitarist (since he was in flashback...)

  • @nissankadesilva6270
    @nissankadesilva6270 4 ปีที่แล้ว +1

    Roshan ayya antimata gahapu tempo eka athi visishtai,,,

  • @inplaydeepal4726
    @inplaydeepal4726 5 ปีที่แล้ว +2

    neel warnakula manjula gamage shan pasanna Rosa hatara denama surayo

  • @chathuhashitravelingdays3076
    @chathuhashitravelingdays3076 ปีที่แล้ว

    ඒ මංජු,,,, ඒ ඇන්ටන්

  • @anuhaskavinda9511
    @anuhaskavinda9511 7 ปีที่แล้ว +7

    Manjula gamage...dan members neda play..karanne...

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +4

    Beautiful music 🎶🎶🥁🥁😍😍😍

  • @pradeepdilhan8958
    @pradeepdilhan8958 5 ปีที่แล้ว +2

    Fatta

  • @akilairan
    @akilairan ปีที่แล้ว

    Superb backing.

  • @hemalchathu1207
    @hemalchathu1207 ปีที่แล้ว

    Hamadama mathake thiyei nihal uncle

  • @harshaamarasekara666
    @harshaamarasekara666 ปีที่แล้ว

    Anton Manju Roshan waddo thama supiri!!!!!!

  • @arunawijesinghe5887
    @arunawijesinghe5887 6 ปีที่แล้ว +2

    Best .

  • @kolithawaraddana2878
    @kolithawaraddana2878 ปีที่แล้ว

    Ammo backing ❤❤❤

  • @quarantineunit-ministryofh8098
    @quarantineunit-ministryofh8098 6 ปีที่แล้ว +2

    patta

  • @sayurujayasanka5836
    @sayurujayasanka5836 4 ปีที่แล้ว +1

    Mona band awat edath adath aiyai mallee.tamai lankawe anka eka.Arrow star.

  • @rajithachamika2199
    @rajithachamika2199 ปีที่แล้ว

    3:50 manju ayye mehema part akak ahuwamai😍😍

  • @manjulawickramaarachchi1620
    @manjulawickramaarachchi1620 ปีที่แล้ว

    ❤️🙏

  • @nimalikakumari9724
    @nimalikakumari9724 ปีที่แล้ว

    Manju aiya oyage lead tamai lankawe anka 1

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 6 ปีที่แล้ว +3

    Yes

  • @ireshalakmal980
    @ireshalakmal980 2 ปีที่แล้ว +1

    Sunflower thamy ithin 😁😁

  • @chamaramaxchamaramax3847
    @chamaramaxchamaramax3847 6 ปีที่แล้ว +2

    Supiry elaàa

  • @andoss123
    @andoss123 10 หลายเดือนก่อน

    Waddoo

  • @beatlankamusic8575
    @beatlankamusic8575 3 ปีที่แล้ว +2

    this is sunflower..wow

  • @samanpriyankara7949
    @samanpriyankara7949 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @harshanirosh7013
    @harshanirosh7013 2 ปีที่แล้ว +1

    Sahara flash monawada menna band nam band

  • @KumarKumar-mp8bj
    @KumarKumar-mp8bj 5 ปีที่แล้ว +2

    Hi ealla

  • @chamilapathirana4947
    @chamilapathirana4947 ปีที่แล้ว

    ane manda, entan rosan manju kauru hitiyath parana sanflawas kolitiya enne ne, ey tempo gandanam parana setekama ekathu wenda oni,

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +1

    මෙයා ෆෑශ් බෑක් හිටියද මන්ජු අයියා

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 6 ปีที่แล้ว +1

    ai Sunflowerta mehema une appa

  • @winstondennis5301
    @winstondennis5301 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @testweb7660
    @testweb7660 6 ปีที่แล้ว +2

    jstn cedar

  • @mettanandajayasingha4642
    @mettanandajayasingha4642 5 ปีที่แล้ว +8

    Lead guitar කවුද දන්නෑ .හැබැයි වැඩ්ඩ .

    • @dineshmadushan9904
      @dineshmadushan9904 5 ปีที่แล้ว +6

      ඉස්සර ෆෑලෑස්බෑක් ලීඩ් ගිටාර් ගහපු...පස්සේ සන්ෆලවර් එකේ වැඩ පෙන්නපූ.ලීඩ් ගිටාර් කින්ග් ....".මන්ජුල ගමගේ "

    • @priyansachintha197
      @priyansachintha197 5 ปีที่แล้ว +6

      Uba mokedda ban

    • @muhammadfarshan1886
      @muhammadfarshan1886 5 ปีที่แล้ว

      suran flashback

    • @VirtualsVibes
      @VirtualsVibes 4 ปีที่แล้ว +6

      @@muhammadfarshan1886 plyn thambiyo uba dnna magula thama
      සුරන් කියන්නේ හාවෙක් Manju අයියත් එක්ක බලද්දී

    • @kasunpsenadeera8132
      @kasunpsenadeera8132 4 ปีที่แล้ว +2

      @@muhammadfarshan1886 suran mokekda ban manjula aiya laginwath tiyanna bh