Osari Poten Adinnepa - Kingsly Peries In Wedding Funtion Gayan Doni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • වසර 20කට පසුව ෆ්ලෑශ්බෑක් හිටපු බේස් ගිටාර් වාදක මාලන් ප්‍රනාන්දු විවාහ උත්සවයකදී රොශාන් ප්‍රාන්දුගේ ආරාදනාවකට ෆ්ලෑශ්බෑක් වේදිකාවට ගොඩවෙයි . එහි විශේශත්වය නම් එය කින්ස්ලි පීරීස් 1998 දී ෆ්ලෑශ්බෑක් වේදිකාවේ ගායනා කරපු ගීතයක් . එහිදී රොශාන් ප්‍රනාන්දුගේ ඩ්‍රම්ස් වාද​නය කරයි . 25-08-2019 දින වෙන්නප්පුව දුම්මලදෙනියේ සිට
    Osari Poten Adinnepa - Kingsly Peries In Wedding Funtion Gayan Doni
  • เพลง

ความคิดเห็น • 331

  • @MohanSiriraja
    @MohanSiriraja 20 วันที่ผ่านมา +35

    රොෂාන්,නදීර,රන්සිරි,රුවන්, මාලන්,කිංන්ස්ලි,මංජුල ❤ එදා සංගීතේ.. 7 to 7, පිස්සු පහර, කූල් ටෙම්පෝ... එළිමහන් වේදිකෙවේ ඒකාකාරී සංගීතය වෙනසක් කල ආදරණීය Flashback ❤ අපේ තරුණ කාලය ගතකරා ඔවුන් එක්කම.. ආදරෙයි ඒ අතීතයට..❤

  • @chanukawarnakulasooriya454
    @chanukawarnakulasooriya454 26 วันที่ผ่านมา +34

    මාලන් අයියා බර පන්තියෙන්ම දෙනවා ❤ ඉස්සර වගේම තාමත් ඒ බේස් පාර එහෙමම තමයි.....

  • @udithamadusara9313
    @udithamadusara9313 21 วันที่ผ่านมา +13

    මාලන් අයියගෙ බේස් නම් සුපිරි ❤🎉🎉🎉🎉🎉🎉

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 27 วันที่ผ่านมา +25

    මන් Flashback ඇහුවේ මාලන් නිසා විතරයි ඒකාලේ 2000-2003 ඒ කාලෙට ගියා ආයෙත්❤❤❤❤

    • @youandme1823
      @youandme1823  27 วันที่ผ่านมา +4

      ගැහුවේ අවුරුදු 3යි ඒක දුන්නා රිදෙන්න

    • @luckyweerasinghe467
      @luckyweerasinghe467 27 วันที่ผ่านมา

      @@youandme1823 sunflowerslata patta Color ekak aawa Malangen❤️🔥

    • @user-cu6kt4jk6y
      @user-cu6kt4jk6y 21 วันที่ผ่านมา +1

      Mamat ehemai brother

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 25 วันที่ผ่านมา +13

    ශා ෂා මාලන් අයියා සුපිරි බේස් සෝලෝඑක එදා වගේම ලස්සනට කොලිටියට ගහනවා ❤️💙💛🩷🤍💚💜️😛🤣😂😀😍😍😍🤑🤑😃👍👉👉👉😃😃😃😃😃😀🤑😍😂

  • @malithherath3821
    @malithherath3821 28 วันที่ผ่านมา +60

    සුපිරි...2000 - 2003 ට ගියා...මාලන් අයියා...❤️👍

    • @youandme1823
      @youandme1823  28 วันที่ผ่านมา +4

      Supirima ne

    • @ahamezaroo9006
      @ahamezaroo9006 27 วันที่ผ่านมา +2

      Ow

    • @samanfernando4482
      @samanfernando4482 27 วันที่ผ่านมา +2

      Eka ammo , apine danne 🙈 ae kale gahilla

    • @Supundeshapriya-vb5ip
      @Supundeshapriya-vb5ip 24 วันที่ผ่านมา +1

      2000 මන් අපේ අම්මගේ බංඩියේ ඉදන් අහන්න ඇති එකයි මේ song eka හදවතට දැනෙන්නෙ

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 24 วันที่ผ่านมา

      ​@@Supundeshapriya-vb5ipතාත්තගෙ අැටේද හිටියෙ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 18 วันที่ผ่านมา +5

    මේ flashback band එක එදා වගේම දැනුනා මොනවා උනත් ටිකක් දාල හිටියත් කිංස්ලි පීරිස් අපේ ආදරණිය ගායකයා ලස්සනට සින්දුව කිව්වා ..මාලන් අයියා සුපිරි බෙිස් එක අපේ keyboard මල්ලි හැමදාම falshback එක්කමයි ජයවෙිවා සුභ මංගලමි මල්ලි ❤❤

  • @user-pw3yy6eb6l
    @user-pw3yy6eb6l 10 วันที่ผ่านมา +4

    නදීර, රනා දෙන්නත් හිටියනම්❤️🔥

  • @user-gu7su6rn3i
    @user-gu7su6rn3i 24 วันที่ผ่านมา +15

    Flashback මුල්ම ප්‍රසංගය බලපු කෙනෙක් මම.එදා මේ බෑන්ඩ් එක තමයි මම දැකපු තාරුණ්‍යයේ බෑන්ඩ් එක.මොන හේතුවක්ද මන්දා මම අද මෙයාලගේ ප්‍රසංග බලන්නේම නෑ.එක හේතුවක් මෙතනත් ඇහුනා...

    • @youandme1823
      @youandme1823  24 วันที่ผ่านมา +2

      ඒක කියන්න

    • @nishanthakumara4367
      @nishanthakumara4367 6 วันที่ผ่านมา

      athanasius kathawa issara hitiya Aya hitiyanam adatath api balano den e ayanehne rnsilu. ewagema nadira me ay dunna ekale he'll ennam den wedak neh name vitharai pawathinne

    • @slclassicmusic
      @slclassicmusic 6 วันที่ผ่านมา

      ඒ මොකද නියම ෆ්ලෑශ්බැක් රහ ආවෙ පරණ සෙට් නිසා

  • @user-km3en2sr4i
    @user-km3en2sr4i 28 วันที่ผ่านมา +10

    මාලන්... ගයාන්....අර්නි ...බේස් වැඩ්ඩෝ❤️❤️❤️

  • @MaliduBashana
    @MaliduBashana 27 วันที่ผ่านมา +20

    හරිම ෆ්ලෑෂ් බැක් ඔන්න..දැං වැඩක් නැ

    • @youandme1823
      @youandme1823  27 วันที่ผ่านมา +2

      එහෙම කියන්නත් එපා

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 6 ชั่วโมงที่ผ่านมา

    Supiri charitha thamai ithin

  • @user-we9qt9py7e
    @user-we9qt9py7e 28 วันที่ผ่านมา +52

    පරන Flash back තමයි බැන්ඩ් එක

    • @youandme1823
      @youandme1823  28 วันที่ผ่านมา +2

      රස හදුනන්නෝ

    • @Eranga-Lochana
      @Eranga-Lochana 28 วันที่ผ่านมา +2

      ඒ දවස් වල ඉඳලා ටෝන් වල තිබ්බ අප්ඩේට් එකට අදටත් ළඟට වත් එන්න කෙනෙක් නෑ. අරුන අයියා කියන්නේ එකෙම්ම පොරක් බීට් බෑන්ඩ් වල. හිටපු අනිත් පරණ ප්ලේයස්ලා සේරමත් එහෙමයි .

    • @youandme1823
      @youandme1823  28 วันที่ผ่านมา +2

      @@Eranga-Lochana ekagai

  • @sltiktok4507
    @sltiktok4507 28 วันที่ผ่านมา +21

    මාලන් අයිය ❤

  • @dkasun2
    @dkasun2 11 ชั่วโมงที่ผ่านมา

    Gammak tamai old is gold.

  • @gayansadhikari9988
    @gayansadhikari9988 28 วันที่ผ่านมา +6

    Malan, suran, aruna ayiye dekkath sathak enw, kinghly ayiye, roshan 🎉🎉🎉parana mathakaya aluth una ❤❤thanks flash back team

  • @Rush956
    @Rush956 4 วันที่ผ่านมา

    වීඩියෝ වල නම දැකලා තිබුනට අද තමයි මූණ දැක්කෙ...Congratulations ❤️

    • @youandme1823
      @youandme1823  4 วันที่ผ่านมา

      Mokakda

    • @Rush956
      @Rush956 4 วันที่ผ่านมา

      @@youandme1823 Gayan Doni

  • @tharindusampath8765
    @tharindusampath8765 28 วันที่ผ่านมา +21

    බේස් පාර

  • @gayan9264
    @gayan9264 26 วันที่ผ่านมา +11

    බුස්ලි වගේ කීංස්ලී...❤❤❤ කවදවත් පරණ වෙන්න නැහැ

    • @youandme1823
      @youandme1823  26 วันที่ผ่านมา +1

      එකෙන්න

  • @chamindaherath8248
    @chamindaherath8248 27 วันที่ผ่านมา +6

    මෙන්න බේස් මාලා 💪💪💪💪💪❤❤❤

    • @youandme1823
      @youandme1823  27 วันที่ผ่านมา

      එකෙන්ම

  • @chamindaperera815
    @chamindaperera815 27 วันที่ผ่านมา +6

    අඩේ ඒ bass . 🙏🙏🙏... ❤️ මාලන්

  • @buddikasampath3406
    @buddikasampath3406 28 วันที่ผ่านมา +18

    Bass nan malan thami broo

    • @youandme1823
      @youandme1823  28 วันที่ผ่านมา

      වැඩ්ඩො තමා

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 27 วันที่ผ่านมา +4

    අනිත් අය නැති උනත් කමක් නෑ සුරයි,අරුණයි,නාලකයි ඉන්නවා නම් මට ඇති😍😍

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 28 วันที่ผ่านมา +7

    ෆ්ලෑෂ්බෑක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @youandme1823
      @youandme1823  28 วันที่ผ่านมา

      Lassana athithayak

  • @MihijayaAsiri
    @MihijayaAsiri 27 วันที่ผ่านมา +4

    මාලන් සුපිරි

  • @isurusanjaya236
    @isurusanjaya236 20 วันที่ผ่านมา +2

    බේස් ගහනවා හරිම ලස්සනට ...😢😢😢😢😢❤❤❤❤

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 25 วันที่ผ่านมา +2

    සුපිරි බේස්....

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 22 วันที่ผ่านมา +1

    සුපිරිම ❤❤❤❤❤

  • @judethamel5012
    @judethamel5012 28 วันที่ผ่านมา +4

    මාලන් වැඩ්ඩෙක් ❤️

  • @dineshchamara5805
    @dineshchamara5805 24 วันที่ผ่านมา +2

    බේස් පාර නම් නියමයි

  • @damithkaushalya
    @damithkaushalya 13 วันที่ผ่านมา +1

    මාලන් අයියා තමයි Flash back bass වෙනසක් කෙරුවෙ❤️❤️

  • @sampaththushara6827
    @sampaththushara6827 2 วันที่ผ่านมา

    අනේ ඒ කාලේ පිස්සු තාම ඉතින් .ආදරෙයි

  • @RuwanaraWarna-rx7bl
    @RuwanaraWarna-rx7bl 27 วันที่ผ่านมา +2

    ඒ බේස් පාර...❤❤❤❤

  • @user-pq3tj2ku9r
    @user-pq3tj2ku9r 6 วันที่ผ่านมา

    Maru ❤❤❤

  • @user-pq3tj2ku9r
    @user-pq3tj2ku9r 3 วันที่ผ่านมา

    Malan, suran ,Aruna, ayiyaayiye , dakkath sathan enw ❤❤❤❤❤❤

  • @DJaySL
    @DJaySL 13 วันที่ผ่านมา

    Wow. Awesome Bass and drmum also everything 🎉❤

  • @Supundeshapriya-vb5ip
    @Supundeshapriya-vb5ip 24 วันที่ผ่านมา +1

    එදත් හෙටත් අදරෙයි

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 23 วันที่ผ่านมา

    අපි ඒ අතීතයට ගොඩාක් ආදරෙයි

  • @ChanakaWarnakulasuriya
    @ChanakaWarnakulasuriya 17 วันที่ผ่านมา

    Bess Ekak katha karai...kalekata passee❤❤❤❤❤❤❤❤❤❤❤❤ supiri marlon aiyya....hitha hoda kingsly aiyya❤❤❤❤❤❤❤

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 28 วันที่ผ่านมา +5

    මම පොඩි කාලේ ෆ්ලෑශ්බැක් සෙට් එක

  • @kasunsaranga5471
    @kasunsaranga5471 25 วันที่ผ่านมา +1

    බේස් පාර 🔥😍

  • @PramodHeshan
    @PramodHeshan 27 วันที่ผ่านมา +1

    Gayan dhoni aiya kiyanne ජීවිතේට හම්බුනම සුන්දරම මනුෂ්‍යයෙක් ❤️

    • @youandme1823
      @youandme1823  27 วันที่ผ่านมา

      ඔයා ඉතින් හදවතේ නේ

  • @user-sl4gq6zm8q
    @user-sl4gq6zm8q 24 วันที่ผ่านมา +1

    කිංස්ලි අයියගෙ වොයිස් නම් මරැ.ඔර්ජිනල් සිංදුව වෙනම රසයක් මේක ඊටත් එහා ගිය පට්ටම රසයක්.එයාටම,ආවේනික අලංකාර කෝටියයි.පොඩි ශොට් එකකුත් දාල වගේ ඉන්නෙ.කියන්න වචන නෑ සිංදුව ගැන නම්..👍👍👍

    • @youandme1823
      @youandme1823  24 วันที่ผ่านมา

      එකෙන්ම

  • @m.g.c.sampathsampath34
    @m.g.c.sampathsampath34 22 วันที่ผ่านมา +1

    Bass king මාලා...❤️

  • @thusithranga2952
    @thusithranga2952 27 วันที่ผ่านมา +2

    මාලන් අයියා නියමයි

  • @gayansampath3708
    @gayansampath3708 27 วันที่ผ่านมา +2

    බේස් පාර නම් ඉතින් ආයිත්.❤❤😮😮

  • @prasadfonseka4839
    @prasadfonseka4839 25 วันที่ผ่านมา

    ammmooo eeka.. patta

  • @ChathurangaPeiris-fm7tu
    @ChathurangaPeiris-fm7tu 28 วันที่ผ่านมา +4

    ❤ a bass paara... Sepa

  • @rasikanishan8699
    @rasikanishan8699 24 วันที่ผ่านมา

    බේස් nisa patta balence...
    Roshan 👍👍👍👍

    • @youandme1823
      @youandme1823  24 วันที่ผ่านมา

      බර අවියක්

  • @nilanfernando2949
    @nilanfernando2949 28 วันที่ผ่านมา +1

    නියමයි 200 වර්ෂයට ගිහින් ආවා වගේ...❤❤❤

  • @susanthadinesh5414
    @susanthadinesh5414 24 วันที่ผ่านมา

    බේස් මරනවා ෆට්ට❤️🥺😕

  • @user-qr7gx6bb7m
    @user-qr7gx6bb7m 24 วันที่ผ่านมา

    Onna flash back sadde.❤❤❤

  • @upulsriyantha3305
    @upulsriyantha3305 24 วันที่ผ่านมา

    uba ela kollek

  • @cementR.E971
    @cementR.E971 7 วันที่ผ่านมา +1

    onna flashback

  • @wik9408
    @wik9408 28 วันที่ผ่านมา +2

    Eke wenama rahak ❤

    • @youandme1823
      @youandme1823  28 วันที่ผ่านมา

      බර අවි

  • @AsrAsr-gm2th
    @AsrAsr-gm2th 28 วันที่ผ่านมา +7

    Malan❤❤❤

    • @youandme1823
      @youandme1823  28 วันที่ผ่านมา

      ❤️❤️❤️

    • @youandme1823
      @youandme1823  28 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @nadeepkumara1106
    @nadeepkumara1106 26 วันที่ผ่านมา +1

    Yahapathak wewa malan❤

  • @ahamezaroo9006
    @ahamezaroo9006 27 วันที่ผ่านมา +3

    Bass para marlon ge❤❤❤

    • @youandme1823
      @youandme1823  27 วันที่ผ่านมา

      රිදෙන්නම

  • @sachinthafernando4075
    @sachinthafernando4075 8 วันที่ผ่านมา +1

    Marlon Fernando ❤

  • @dananjayafernando4274
    @dananjayafernando4274 27 วันที่ผ่านมา +6

    කී බෝර්ඩ් පාර්ට් එකට නෝර්ට් එකෙන් නෝර්ට් එකට බේස් වදිනකොට
    අරුණ අයියගෙ මූනට ආව හිනාව

    • @youandme1823
      @youandme1823  27 วันที่ผ่านมา

      ඒවා හදවතින්ම එන හිනාව

    • @dananjayafernando4274
      @dananjayafernando4274 27 วันที่ผ่านมา

      @@youandme1823 අනිවාර්යයෙන්ම බෑන්ඩ් එකේ ඉන්න පපුව හොඳම මනුස්සයා පොලවෙ පය ගහලා ඉන්න

  • @ShamithMadusanka
    @ShamithMadusanka 21 วันที่ผ่านมา

    Super

  • @kahambiliya
    @kahambiliya 28 วันที่ผ่านมา +2

    Ado bass para.❣️🍻

  • @sheharamediyas3450
    @sheharamediyas3450 23 วันที่ผ่านมา

    Sha maru

  • @dineshpushpatharanga9439
    @dineshpushpatharanga9439 24 วันที่ผ่านมา

    මේකට tama ane mama nm කැමති♥️♥️♥️♥️♥️

  • @niranjankumara5005
    @niranjankumara5005 27 วันที่ผ่านมา +2

    Kingliy.ayya

  • @user-pq5kl6nk3k
    @user-pq5kl6nk3k 24 วันที่ผ่านมา +1

    Kohomada besa gahilla Maru maru

  • @srimaldamith3429
    @srimaldamith3429 8 วันที่ผ่านมา

    මාලන් අයියා❤

  • @supunmadusanka2937
    @supunmadusanka2937 28 วันที่ผ่านมา +21

    කිංස්ලිය ලෙසටම ගහල ඉන්නෙ 😂😂😂😂

    • @youandme1823
      @youandme1823  28 วันที่ผ่านมา +1

      එදා ටිකයි බිවුවෙ

    • @lasithgihan2221
      @lasithgihan2221 20 วันที่ผ่านมา +1

      Aii ubata lasetama kakka giye 😅😅😅😅😅😅😊

    • @user-ls6ix5rp1b
      @user-ls6ix5rp1b 13 วันที่ผ่านมา +1

      යකෝ වෙඩිමකදි ගහන්නෙ නැත්නම් උබවගේ සන්ක්වික් බීම එකක් බීලා ඉන්නද කියන්නෙ😂😂😂😂

    • @youandme1823
      @youandme1823  13 วันที่ผ่านมา

      @@user-ls6ix5rp1b epaaaaaa😆

  • @suranganisham6392
    @suranganisham6392 14 วันที่ผ่านมา

    Malan ayyage bass part eka witharak thibbath ethi sinduwa ahanna.nice and perfect backing.

  • @ASHANPRANEETH
    @ASHANPRANEETH 24 วันที่ผ่านมา

    රෝශාන් අයියාගෙ drams පාර එක වෙනම එකක් ❤️‍🔥🎧

    • @youandme1823
      @youandme1823  24 วันที่ผ่านมา

      එකෙන්න

  • @majulasampath2316
    @majulasampath2316 28 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @LankaNewsLine1
    @LankaNewsLine1 28 วันที่ผ่านมา +4

    Bass bn ❤

  • @user-we9qt9py7e
    @user-we9qt9py7e 28 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @dinukagimshan12345
    @dinukagimshan12345 26 วันที่ผ่านมา

    බේස් පාර ❤

  • @user-rx3dy4ro9j
    @user-rx3dy4ro9j 26 วันที่ผ่านมา +1

    super

  • @ChanakaWarnakulasuriya
    @ChanakaWarnakulasuriya 17 วันที่ผ่านมา

    Gahapan malaa,gahapan malaa...(7to7)❤❤❤❤❤❤❤

  • @user-dk9ho5he3f
    @user-dk9ho5he3f 28 วันที่ผ่านมา +2

    Malon bass❤😍

  • @buddhikawijerathna-ju2eo
    @buddhikawijerathna-ju2eo 24 วันที่ผ่านมา

    මරු මරු ඉස්සර hihat මිටවඩා උස්සලතිබුනෙ.

  • @hasithamahagodage5524
    @hasithamahagodage5524 28 วันที่ผ่านมา +4

    බේස් යෝධයා

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 23 ชั่วโมงที่ผ่านมา

    බේස් පහර❤කොහොමද

  • @sumithpriyankara9021
    @sumithpriyankara9021 15 วันที่ผ่านมา

    රොෂාන් අයියා ඔයා හිටපු තැන අමතක කරන්න එපා ඔය තත්ත්වෙට එන්න කෙස්ටර් පිරිස් සෑහෙන මහන්සි වුණ දවසක් ඔයාගේ කතා කරන්න ආවොත් ෂෝ එකක් ඇතුළදී ඔයා මයික වැඩිය කතා කරේ නෑ කෙන්ජි පිරිස් හැම ශෝහයකදී මායි කතා කරා පට්ට විදියට නිහතමානීව kinsley කියන්නේ ගුණෙහාපත් මනුස්සයෙක් මෙහි පිට ඉන්න බොරු ආඩම්බරකම් පෙන්න එපා බෑන්ඩ් එකක් කරා කියලා මිනිස් දෙක හොඳින් ඉන්න අපි කින්සිලට ආදරේ ගොඩක් ඒ හින්දයි ඔයාට ආදර නැත්තේ ඔයාගේ තියෙන ලොකූ නිකන් ලෙස් රැස් පට් හින්දයි

  • @SanjanaAthugala-gw2xi
    @SanjanaAthugala-gw2xi 23 วันที่ผ่านมา

    Oya Roshan mona waddekda lokka ape Sangeetha like maha rajinak Nanda malani mahathmiya oyata ai mahathmiya kiyaganna tharam wath diwanamennadda Roshan lajjai roshan

  • @tharangapremalal8681
    @tharangapremalal8681 24 วันที่ผ่านมา

    Marlon aiyya nawatha flash back play karanawanam niyamai

  • @NadeekaKottage-bp7sc
    @NadeekaKottage-bp7sc 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udithsahanaka287
    @udithsahanaka287 24 วันที่ผ่านมา

    Supet

  • @user-pq3tj2ku9r
    @user-pq3tj2ku9r 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-pq3tj2ku9r
    @user-pq3tj2ku9r 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-pq3tj2ku9r
    @user-pq3tj2ku9r 6 วันที่ผ่านมา

    ❤❤

  • @sldrumalali936
    @sldrumalali936 25 วันที่ผ่านมา

    Malan ayya adarey bs❤❤❤❤❤jp

  • @shamithreigns7165
    @shamithreigns7165 24 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @miraniwijesekera544
    @miraniwijesekera544 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ adarei ekata nm gdk roshan ge nihathmanikma ta ❤Malan tooo

    • @youandme1823
      @youandme1823  24 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sadisi
    @sadisi 9 วันที่ผ่านมา +1

    ඉස්කෝලෙ කාලෙට ගියා

  • @imavlogs4356
    @imavlogs4356 28 วันที่ผ่านมา +3

    ❤️❤️❤️❤️❤️

    • @youandme1823
      @youandme1823  28 วันที่ผ่านมา +1

      thanks imantha nangi

  • @Fernando-or8vu
    @Fernando-or8vu 26 วันที่ผ่านมา

  • @anushasenawirathne8424
    @anushasenawirathne8424 28 วันที่ผ่านมา +1

    Super bass malan .

  • @DinishaLaksiri
    @DinishaLaksiri 20 วันที่ผ่านมา

    නාලක වැඩ්ඩා.❤️❤️❤️

  • @dineshsucharitha7187
    @dineshsucharitha7187 21 วันที่ผ่านมา

    ඒ අතීත මටකයට අපිව ගෙන ගියා ....

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ ඇත්තටම වෙනතක් බැලුවා නේද ?

  • @NalinWicramathunga
    @NalinWicramathunga 24 วันที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🙏💯

  • @indikasaman9398
    @indikasaman9398 24 วันที่ผ่านมา

    මෙන්න නියම ෆ්ලෑශ්බෑක්....රොශාන් අයියේ,,ඔයාම ඩ්‍රම්ස් ආය ගහන්නකෝ...නිරෝසන් හොද නෑ කියනවා නෙමෙයි...රොශාන් අයියා ඩ්‍රම්ස් ප්ලේ කරද්ද අමුතුම රහක් තියනවා....

    • @youandme1823
      @youandme1823  24 วันที่ผ่านมา

      පට්ට ලස්සනයි