Sunflower Manjula Gamage Interview With Jpromo 2019 | | Talk With J promo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 501

  • @JPromo
    @JPromo  5 ปีที่แล้ว +107

    මම දැක්ක සුපිරිම වාදකයෙක් වගේම නිහතමානී පුද්ගලයෙක්.. මේඉ වීඩීයෝ එක ශෙයා කරමුද?

    • @sanjayaflash500
      @sanjayaflash500 5 ปีที่แล้ว

      flashback suran genna

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว +5

      @@sanjayaflash500 එයාල මේ වගේ පොඩි වැඩසටහන් වලට එන්නෙ නැහැ .. එන්න බැහැ කිව්වා..

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 5 ปีที่แล้ว +3

      Suranlage loku seen balanna yannepa bn

    • @pradeepsenanayeka7034
      @pradeepsenanayeka7034 5 ปีที่แล้ว +2

      Rhoshan perera next postgame

    • @maleesharox7048
      @maleesharox7048 5 ปีที่แล้ว +6

      Suran mokedda bn menna wadda suppama wadda tamai me

  • @shashikadilshan8333
    @shashikadilshan8333 5 ปีที่แล้ว +27

    හිතේ බොරු නැති . සුපිරි හදවතක් ලංකාවේ අති දක්ෂ ගිටාර් වාදකයෙක්...නිතරම හිනාවෙලා ඉන්න චරිතයක් ..💚🎸🎸🎸💚👌👌💚

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @kalumdissanayaka9261
    @kalumdissanayaka9261 5 ปีที่แล้ว +66

    පඩ නැති සුපිරි වැඩ්ඩෙක්...අාදරෙයි...මංජුල අයියේ....බුදු සරණයි....

  • @gayangunawardana482
    @gayangunawardana482 4 ปีที่แล้ว +10

    මම ලංකාවෙ දැක්ක bestම ලිඩි ගිටාරිස් අතර ඉන්න ඉහලම කෙනෙක්. ඔහු ගෙ ගිටාර් tone එක සුපිරියි. නිල් සහ ඔහු ගහන්නෙ එකම tone එක. ලස්සනයි. මංජුල මෙ සංගිත ශේත්‍රය ඔයා අවශ්ය්‍යයි. නැවත එන්න හොද band එකක් සමග

  • @wimalarathnawadiyagodageda1410
    @wimalarathnawadiyagodageda1410 5 ปีที่แล้ว +38

    අපි අඅදුරන්නෙ නැතිවුනත් මoජු කියන්නෙ,හැමදාම හිනාවෙලා ඉන්නෙ.

  • @mahindaranawira8504
    @mahindaranawira8504 5 ปีที่แล้ว +41

    මංජු සිනහවක් දාගෙන සැහැල්ලුවෙන් ගිටාරය පෙලේ කරන සුපිරි දක්ෂයෙක්. බොරු කලර්ස් නැත .😁🎸➡➡➡➡➡

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @malkakannangara9280
    @malkakannangara9280 5 ปีที่แล้ว +33

    අනිවාර්යෙන් සන්ෆ්ලවර් සංගීතය හරි සමබරයි. කනට වදයක් නෑ අහන්න පුළුවන්. අනික ගිටාර් ඔළුවේ තියාගෙන මුළු පිට්ටනිය වටේම දුවන්නෙත් නෑ. මම කැමතිම එයාලට.

  • @isurumadushanka8002
    @isurumadushanka8002 4 ปีที่แล้ว +4

    Sunflower hitapu manjula gamage aiya purple range hitapu riyenzi alex aiya sanidhapa inna shan aiya lankawe inna supiri lead guitarist la thamai aye katha dekak na සුපිරිම supiri ❤❤❤😥

  • @asankarath
    @asankarath 4 ปีที่แล้ว +6

    සුපිරි වැඩ්ඩෙක් ....ගිටාර් එක දිහා නොබලා කිසි කලබලයක් නැතුව පැහැදිලිව ප්ලේ කරන අපූරුව .....කියන්න වදන් නෑ...

  • @noyel85
    @noyel85 ปีที่แล้ว +1

    මංජුල ගමගේ...
    Flashback පිස්සුව ඇති කරපු කෙනෙක්..flashback අයින් වුනා කියල දැන ගත්තම මාර වේදනාවක් ඇති වුනේ..

  • @DiLu_99
    @DiLu_99 5 ปีที่แล้ว +5

    Dannam sunflower band eka melo rahak na. OLD IS GOLD. ❤️👍🏽👍🏽

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 5 ปีที่แล้ว +6

    මන්ජුල ගමගේ..
    දක්ෂ ලීඩ් ගිටර් වාදන ශිල්පියෙක්
    අති දක්ශ ශිල්පියෙක්
    ජයවේවා J Promo

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @MyUdd
    @MyUdd 5 ปีที่แล้ว +7

    Amma thanks Manjuwa genawata!! Man kamathima niyama kolla guitarist! Superb!

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @chathuraweerasekara9869
    @chathuraweerasekara9869 5 ปีที่แล้ว +5

    One of the super lead killer .no better one then him . Budusaranai

  • @srilankanlife6862
    @srilankanlife6862 5 ปีที่แล้ว +48

    සුපිරිම වැඩ්ඩෙක් තමයි....
    ඇරොස්ටා රොශාන්ව ගෙමුද?

  • @manjulathushara7285
    @manjulathushara7285 ปีที่แล้ว

    ජය වේවා මංජුල . ඔයා කිව විදිහට අපි තවමත් කැමති ඔයාලගේ සන්ෂලව ස් පෙට් එකට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න ජය ජය ජය.🎉🎉🎉

  • @PramiGee
    @PramiGee 5 ปีที่แล้ว +3

    Adambara nathi supiri porak. 🎸🎸🎸 Live show valin ahapu lassanama leed gitar part ekak ahuvanam ae Manjula gen vitharai😀😀😀😀😀😀😀

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @pradeepgamage360
    @pradeepgamage360 5 ปีที่แล้ว +3

    මංජුල ඔයාගෙ හිතේ කැත අදස් නෑ එකනිසා ඔයාට කවදත් වරදින්නෙනෑ ජය නියතයි.🌹🌹👏👏

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @srilankanlife6862
    @srilankanlife6862 5 ปีที่แล้ว +64

    නිල් කියන්නේ මැනික් ගල් ටිකක් විසිකරලා, කලුගල් ටිකක් තුරුල් කරන් ඉන්න 🐄 මොඩයෙක්......

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 5 ปีที่แล้ว

      👍👍

    • @nipunawickramarachchi4957
      @nipunawickramarachchi4957 5 ปีที่แล้ว

      Ow bn

    • @sumudunayanajith2086
      @sumudunayanajith2086 5 ปีที่แล้ว +10

      මේ සමහර අය නොදැනුවත්කම හින්දා හැමදේටම බනිනවා හෙණ ඉල්ලනවා මම දැක්ක මේ වැඩසටහන කරන "ජූඩ්" සහෝදරයාටත් නිස්කාරනේ බැනලා එහෙම කරන්න එපා යාලුවනේ.
      කල්පනා කරලා බලන්න "සන්ෆ්ලවර්ස්" නීල් වර්ණකුලසුරිය සුපිරිම සුපිරි නායකතුමා එක්ක "ඇන්ටන් පෙරේරා" "රොෂාන් පෙරේරා" අයියලා සම්බන්ද වෙන්නේ 1990 පස්සේ කාලෙක ඒ කාලේ ඩ්‍රම්ස් වලින් පොරක් නෙවේ රොෂාන් පෙරේරා ඒ දවස්වල පොර තමයි "මහින්ද සිල්වා" ඉතින් එයාව වුනත් නීල් අයියා අයින් කෙරුවේ නෑ එයාගේ දරුවෝ දෙන්නා ඇමරිකාවේ ඇරලා දොස්තරවරු කරන්න ඕන නිසා මහින්ද ඉල්ලා අස්වුණා. අනික කී බෝර්ඩ් ගහපු අතුල අදිකාරී ඒ වගේම අයින් වුනා.
      ඒ අඩුව පුරවන්න රොෂාන් අයියාට කාලයක් ලේසි උනේ නෑ මොකද සන්ෂයින් ගහලා දැවැන්ත චරිත වෙලා පොරවල් වෙලා නෙවේ රොෂාන් ඇන්ටන් අයියලා සන්ෆ්ලවර්ස් ආවේ. හැමෝම එදත් මහින්දව අයින් කෙරුවා නීල් අයියට දොස් කිව්වා. අවුරුදු 25ක් රොෂාන් අයියා ඇන්ටන් අයියා සන්ෆ්ලවර්ස් නීල් අයියා, නෙල්සන් අයියලා එක්ක එකට කාල බිලා දුක සතුට බෙදාගෙන ඒ තියෙන බැදීම ආදරේ අම්මා තාත්තා එක්ක තියෙන බැදීමක් වගේ අදටත් එහෙමයි.
      අවුරුදු 10,15,20,25,30 මෙච්චර දීර්ඝ කාලයක් දැන් ඉන්න වාදකයන්ට නායකයන්ට එකට ඉන්න පුලුවන්ද..?මම අහන්නේ යාලුවනේ බනින ඔයාලගෙන් වෙන රස්සාවක් කරගෙනවත් අපේ රටේ එවුන්ට එකට ඉන්න පුලුවන්ද බෑ නේද ඒ කුහකකම.
      තමන්ගේම දෙකින් ඉදිරියට එන්න වැඩි අදායමක් මුදලක් උපයන්න උනන්දු කරන්න තමයි නීල් අයියා මේ තීරණ ගන්නේ නැත්නම් එයා මෝඩයෙක් නෙවේනේ එයාට තියෙන ප්‍රසංග අඩු කරගෙන අමාරුවෙන් ගොඩ නාගා ගත්තු දේවල් නැති කරගන්න අපි කව්රුත් කැමති නෑ.
      අනික හැමදාම පරණ අය දක්ෂතාවය තිබ්බත් ගහ ගහ හිටියොත් නවක දක්ෂයෙක් එයාගේ හෙවනැල්ලෙන් වැහිලා යනවා. උදා: මුරලි නිසා රංගන හේරත් වැහිලා හිටියේ තව දෙයක් සනත් අවුරුදු 40 ක්‍රිකට් ගහද්දි අලුත් කෙනෙකුට ඇවිල්ල හැදෙන්න ලොකු කාලයක් යනවා.
      යාලුවනේ මංජු අයිය, මාලන් අයියා වගේ අනින් "සන්ෆ්ලවර්ස්" හිටපු සාමාජිකයොත් සතුටින් "නීල් වර්ණකුලසුරිය" අයියව ආදරෙන් මතක් කරන්නේ ඒ හිටපු කාලේ තමයි සුන්දරම ඒ අයටත් වටිනාකමක් දුන්න කියලා කියන්නේ, ඒ අය එහෙම ආදරෙන් සමගියෙන් ඉද්දි ඔයාලා නිකන් ඒ මිනිස්සු කොටවන්න හදන්න එපා මොකද එයාල කව්රුත් මෝඩයෝ නෙවේ ඔයාල දෙන ලනු කන්න තරම් අන්න ඒක මතක තියාගන්න.
      තවදෙයක් ඔයාල "සන්ෆ්ලවර්ස්" ට බැනලා නීල් අයියට බැනලා ඇරෝස්ටර්ස් එකට ප්‍රසංග වැඩිවෙයි කියලා හිතෙගෙන එහෙම කරනවා නම් ඒවා හෙන බලුම බලු කුහක වැඩ තමන් හදපු වඩපු අම්ම තාත්තව මහපාරේ දාලා, බලු කුඩුවේ දාල යන දරුවෝ ඉන්න රටක් ලංකාව. නීල් අයියට නෙල්සන් අයියට මෙහෙම කියන එක පුදුම වෙන්න දේකුත් නෑ ඒක සමාජේ බලු වෙලා ඒකයි.
      නීල් අයියලට හෝ වෙන කාට හරි තරහක් පෙන්නලා බැනලා ෂෝ අරන් ගහන්න එපා මල්ලි ඒක කවදාවත් යා දෙන්නේ නෑ මිට කලිනුත් එහෙම අය කෙරුවා වැඩක් වෙන්නේ නෑ මොකද ඒ නීල් අයියලා කියන්නේ උතුම් මනුස්සකම් පිරුණු හදවත් තියෙන මිනිස්සු.
      නීල් අයියලා කියන රත්තරන් අයියලට ගලක් උඩ හිටියත් කන්න ලැබෙනවා. එහෙම දෙයක් දීපු කෙනෙකුට බනින්න එපා ඒ දොස් පෙරලා තමන්ටත් ලැබෙන දවසක් එනවා මතක තියාගන්න.

    • @JanakaRajapakshadisanayakage
      @JanakaRajapakshadisanayakage 6 หลายเดือนก่อน

      Aniwanil oka thama sunflower kawe

  • @sameeradissanayake7299
    @sameeradissanayake7299 3 ปีที่แล้ว +4

    නිහතමානී කලාකරුවෙක් ❤️

  • @laxmandissanayake9659
    @laxmandissanayake9659 5 ปีที่แล้ว +6

    අද නියමයි. Playing පෙන්නපු එක ලොකු දෙයක්. He’s one of the best lead guitarists (අපරාදෙ රෝසගෙ playing පෙන්නුවෙ නැ එදා) මෙ විදිහට දිගටම කරගෙන යන්න. Players ලගෙ වැඩත් පෙන්නන්න. Good luck!

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @chanukawarnakulasooriya454
    @chanukawarnakulasooriya454 2 ปีที่แล้ว +11

    මම කැමතිම ලීඩ් ගිටාර් වාදන ශිල්පියා ❤️

  • @palithafernnado7015
    @palithafernnado7015 ปีที่แล้ว +2

    මංජුල කියන්නේ ඇත්ත,මට මිනුවන්ගොඩ දි හමුවෙලා කිවිවෙත් ඕකමයි,දක්ෂතම වාදකයෙක්

  • @සුමුදුප්රියංකර-ජ8ය
    @සුමුදුප්රියංකර-ජ8ය 5 ปีที่แล้ว +4

    මංජු අයියා,ඔයා පට්ට💟💟💟සුපිරිම වැඩ්ඩෙක් තමා

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ..

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 5 ปีที่แล้ว +9

    හැමවෙලාවෙම හිනාවෙලාමයි ඉන්නෙ පට්ට අයියෙ ❤️❤️❤️

  • @seashinemusicband6775
    @seashinemusicband6775 ปีที่แล้ว +2

    කෙලින් කතාව නියමයි පට්ට චරිතයක්. වැඩ්ඩෙක්

  • @manjulathushara7285
    @manjulathushara7285 ปีที่แล้ว

    Jaya weva sunflower Manjula 🎉🎉🎉

  • @tharakasamarasinghe5576
    @tharakasamarasinghe5576 5 ปีที่แล้ว +5

    Roshan perera gena kiuwa kathawa nam aththa👍👍👍👍..a drums play karapu style eka katawath play karanna be...(mama me kiyanne sunflower inna kale).mama denatath parana sunflower play karapu songs balanawa👍👍👍.

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @sandarucharith4161
    @sandarucharith4161 5 ปีที่แล้ว +45

    ලංකාවේ ඉන්න ගොබ්බයෝ හිතන්නෙ ඩ්‍රම්ස් වලින් වැඩ්ඩෙක් වෙන්න කොත්තු ගහනවා වගේ ප්ලේ කරන්න ඕනෙ කියලා.ඒකයි රොශාන් පෙරේරා අයියාව වැඩකාරයෙක් විදියට දකින්නේ නැත්තේ .......

  • @ishara_perera_97
    @ishara_perera_97 5 ปีที่แล้ว +21

    Roshan Perera Aiyawa gennanna

    • @rickallon8697
      @rickallon8697 5 ปีที่แล้ว

      J promo roshan arowstar geana

  • @arunakumara2967
    @arunakumara2967 5 ปีที่แล้ว +5

    Manju aiya harima nihathani jude oyath godak hodai ජයවේවා

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala3105 5 ปีที่แล้ว +3

    SUNFLOWER Manju Suba Anagathayak

  • @hemanthaliyanage2497
    @hemanthaliyanage2497 ปีที่แล้ว

    Real legend ❤simple guitarist

  • @lakshithasanjeewathilakara6313
    @lakshithasanjeewathilakara6313 4 ปีที่แล้ว +3

    Manjula...kalekin dakeema sathutak..oyage nihathamanikama meeta wasara gananawakata peradi Mama dakka..oyata mathakada oyage "Aria Pro 2" warriar black guitar eka gaththa thana...NAGODA...oya mata Eda kiwwa bara adu Honda tone ekak thiyena guitar ekak thorala denna kiyala..ethana hitapu mage yaluwek oyagen ahuwa mawa pennala "oya meyawa anduranawada" oya kiwwa ,""mokada mama anduranne neththe" kiyala...Mata Eda loku sathutak danuna .oya wage kenek ehema kiwwama.api dennama sama kaleena Lead guitarist la nisa... JESU PIHITAI.

  • @sanjulove1215
    @sanjulove1215 5 ปีที่แล้ว +3

    ඉස්සර ඉදලාම ගොඩක් ආදරේ කරපු නිහතමානී වරිතයක් ජයෙන් ජය අයියා ❤️❤️

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @DineshKumar-qr7oo
    @DineshKumar-qr7oo 4 ปีที่แล้ว +4

    Best lead guitarst

  • @chamindaimbulagoda7325
    @chamindaimbulagoda7325 ปีที่แล้ว

    flashback sunflowers kiyanna 2000 gananwala supiri wedda tamai manjula aiya kiyanne supri weddek tamai leedadarei hemadamath oyage leed part asai ahanna❤❤

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 ปีที่แล้ว +1

    Interesting 👏🏻

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 5 ปีที่แล้ว +2

    Eththa katha karta bohoma.ස්තුතිය මන්ජුල.අයියේ ...නිහතමානි චරිතයක් බුදු සරනයි

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @kalparathnasekara6663
    @kalparathnasekara6663 ปีที่แล้ว

    ෆ්ලෑෂ් බෑක් එක්ක "විල්සන් මාස්ටර්" සිංදුව සුපිරියටම ගැහුව අද වගේ මතකයි❤

  • @jezz6070
    @jezz6070 5 ปีที่แล้ว +1

    Majuta awenika una cap 1ka smaga..
    1st time dakinne mehema kata bahagk.
    Thank you “j “ promo ❤️

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 5 ปีที่แล้ว

      👍

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @nidahasasoyaa
    @nidahasasoyaa 5 ปีที่แล้ว +29

    රොෂාන් පෙරේරා ගේන්න මල්ලී. ද බෙස්ට්.

  • @manojthushara9439
    @manojthushara9439 2 ปีที่แล้ว +1

    Supper Tone Manju Aiya

  • @vihangashalitha2898
    @vihangashalitha2898 5 ปีที่แล้ว +10

    best guitarist...

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว +1

      ශෙයා කරමුද යාලුවනේ...

  • @roshfernando2632
    @roshfernando2632 5 ปีที่แล้ว +5

    නියමයි ජේ ප්‍රොමෝ...දිගටම වීඩීයෝ දාන්න ..

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @manjulathushara7285
    @manjulathushara7285 2 ปีที่แล้ว +1

    Jaya vewa manju💪💪💪👌👌👌

  • @Travelwithdamith9067
    @Travelwithdamith9067 7 หลายเดือนก่อน

    Manju ayya ape paule hithawathek.goddddaaaaak hoda manussayek..❤❤❤

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 ปีที่แล้ว +1

    සුපිරි wadakru ......budusaranai devipihitai ....

  • @sampathdisanayake1963
    @sampathdisanayake1963 4 ปีที่แล้ว +1

    Ai arosta negge nehte manjula aiye supire lid tamai supiri

  • @surangaip1705
    @surangaip1705 5 ปีที่แล้ว +9

    මංඡු නම් ඉතින් වැඩ්ඩා

  • @shyamliyanage3523
    @shyamliyanage3523 2 ปีที่แล้ว

    Jpramo ඉදිරිය තවත් සාර්ථක වේවා ❤💚❤💚❤💚🌹🙏

  • @madugamage1982
    @madugamage1982 5 ปีที่แล้ว +7

    Ape ayyyaaaa...😘😘😘

  • @sherondesilva3203
    @sherondesilva3203 5 ปีที่แล้ว +2

    Aprill 12, 2012 Nila supiriyata kelo gatta dawasa .... den sunflower patta charter.... roshan ge drum ekai sujith ge pad ekai giya gaman anathai.... sujith arrowstar set una nam eda rasaya aith ahanna labei...

  • @Aruna88888
    @Aruna88888 5 ปีที่แล้ว +3

    Still I love old sunflower

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද...

  • @malkakannangara9280
    @malkakannangara9280 5 ปีที่แล้ว +1

    නිහතමානීව ඇත්ත කතා කළාට ගොඩක් ස්තුතියි.

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      Thanku...

  • @silverlinetransporters5215
    @silverlinetransporters5215 5 ปีที่แล้ว +2

    I like him very much because very decent character

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @shashithabuddhimal7420
    @shashithabuddhimal7420 3 ปีที่แล้ว +2

    manjula sir

  • @darinsrichana7289
    @darinsrichana7289 ปีที่แล้ว +1

    Mage asama kenek ❤❤❤❤❤❤❤❤

  • @nalinsudarshana155
    @nalinsudarshana155 4 ปีที่แล้ว +1

    Patta simple charithayak boru show naha👍👍👍

  • @Dana-di9lu
    @Dana-di9lu 3 ปีที่แล้ว +1

    sundara minissu......fatta.weddo...niyamai machan

  • @gayankumara4509
    @gayankumara4509 4 ปีที่แล้ว +1

    Manju neel ha samanai sunflower no 1

  • @usindika6695
    @usindika6695 2 ปีที่แล้ว +1

    Mage sahodarayek thamai jaya wewa

  • @sljbstudio2966
    @sljbstudio2966 5 ปีที่แล้ว

    මංජුල ගමගේ මං ආසම සුපිරි වැඩ්ඩෙක්.හරිම නිහතමානීව ඉන්න කෙනෙක්.ජයවේවා මචං

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @wathuduragenishantha7316
    @wathuduragenishantha7316 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා දක්සයෙක්.....හොද බැන්ඩ් එක්ක දිගටම ඉන්න

  • @hgdghvhhgfghhh2233
    @hgdghvhhgfghhh2233 5 ปีที่แล้ว +1

    මංජුල නිහතමානී චරිතයක් ලුනුවිල අපේ ගමේ

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 ปีที่แล้ว +1

    Mr Manju sudu wela... 👍The best lead guitarist In the sri lanka🎸🎶no any one to compare you..neelta Dan saneepa sunflowers dan montisori yana un Wath ganan ganne na😁. Sunflower eke oyage guitar tone eka.. Music part s aheddi adatath anga hiriwatenawa.. E tharam clear and pure.. 💦♥️.please joint with arrow stars... 💫Nihathamani manju ayya sthuthiy.. Respect you🙏... J promo godak pin bro me lokayak watina minissu ape langata genawata.. Congratulations.. Super🎊📍💐💐♥️Jude brother 🌹

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      adrei ayye...digatama inna apith ekka...

  • @pubba949
    @pubba949 5 ปีที่แล้ว +1

    සුපිරි.. j promo.. මංජු aiya පට්ට හොදේ

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @cricnews10034
    @cricnews10034 5 ปีที่แล้ว

    Tnx for the programme

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @chanakakalugamage5646
    @chanakakalugamage5646 5 ปีที่แล้ว +2

    බලපු සුපිරිම වැඩ සටහනක් හරිම නිහතමානීව සිනාවෙන් ඉන්න කෙනෙක් මංජු අයියා..

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว +1

      ශෙයා කරමුද යාලුවනේ...

  • @janithfonseka3677
    @janithfonseka3677 5 ปีที่แล้ว +1

    Katha karanawa ahan innath asai
    Thank you J Promo
    Jesu pihitai Manju ayya.

    • @MyUdd
      @MyUdd 5 ปีที่แล้ว

      Janith Fonseka aniwa ahan inna aasayi janitha! Math okkoma balanawa flowerslage.. :)

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @malindalakmaldesilva1157
    @malindalakmaldesilva1157 5 ปีที่แล้ว +47

    roshan perera gana lankawe dan inna chu kollo danne na danne nathi aya bala ganna lankawenma number 1 roshan aiya

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      best..

    • @sivadj7783
      @sivadj7783 5 ปีที่แล้ว

      Manussakama thiyena kalakaruwoooo

    • @malindalakmaldesilva1157
      @malindalakmaldesilva1157 5 ปีที่แล้ว +5

      Aniwarayen adarei ishara sunflower dan arrowstar jeevithe wage

    • @srilankanlife6862
      @srilankanlife6862 5 ปีที่แล้ว +4

      රොශාන් එක්ක ඩ්‍රම්ස් ගහන්න නම් එකෙක් නැ ලංකාවේ .... ඔය අහගත්තේ වැඩ්ඩෙග්ගෙන්ම.....

    • @srilankanlife6862
      @srilankanlife6862 5 ปีที่แล้ว +2

      රොශාන් එක්ක ඩ්‍රම්ස් ගහන්න නම් එකෙක් නැ ලංකාවේ .... ඔය අහගත්තේ වැඩ්ඩෙග්ගෙන්ම.....

  • @MrPrabodha
    @MrPrabodha 5 ปีที่แล้ว +7

    මෙයාලා නැතිව මොන Sunflowers ද? මේ වගේ අති දක්ෂ lead guitar වාදන ශිල්පියෙක් අයින් කරන්නෙ මොකටද කියලා හිතාගන්නවත් බෑ. නියම රසට තිබ්බ sunflower දැන් රස නැත්තෙ මෙයාලා නැති නිසයි. ඉස්සර තිබ්බ sunflower sound එක දැන් එන්නෙත් නෑ. Any way good luck Manjula Gamage.

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @sumudunayanajith2086
    @sumudunayanajith2086 5 ปีที่แล้ว +15

    මේ සමහර අය නොදැනුවත්කම හින්දා හැමදේටම බනිනවා හෙණ ඉල්ලනවා මම දැක්ක මේ වැඩසටහන කරන "ජූඩ්" සහෝදරයාටත් නිස්කාරනේ බැනලා එහෙම කරන්න එපා යාලුවනේ.
    කල්පනා කරලා බලන්න "සන්ෆ්ලවර්ස්" නීල් වර්ණකුලසුරිය සුපිරිම සුපිරි නායකතුමා එක්ක "ඇන්ටන් පෙරේරා" "රොෂාන් පෙරේරා" අයියලා සම්බන්ද වෙන්නේ 1990 පස්සේ කාලෙක ඒ කාලේ ඩ්‍රම්ස් වලින් පොරක් නෙවේ රොෂාන් පෙරේරා ඒ දවස්වල පොර තමයි "මහින්ද සිල්වා" ඉතින් එයාව වුනත් නීල් අයියා අයින් කෙරුවේ නෑ එයාගේ දරුවෝ දෙන්නා ඇමරිකාවේ ඇරලා දොස්තරවරු කරන්න ඕන නිසා මහින්ද ඉල්ලා අස්වුණා. අනික කී බෝර්ඩ් ගහපු අතුල අදිකාරී ඒ වගේම අයින් වුනා.
    ඒ අඩුව පුරවන්න රොෂාන් අයියාට කාලයක් ලේසි උනේ නෑ මොකද සන්ෂයින් ගහලා දැවැන්ත චරිත වෙලා පොරවල් වෙලා නෙවේ රොෂාන් ඇන්ටන් අයියලා සන්ෆ්ලවර්ස් ආවේ. හැමෝම එදත් මහින්දව අයින් කෙරුවා නීල් අයියට දොස් කිව්වා. අවුරුදු 25ක් රොෂාන් අයියා ඇන්ටන් අයියා සන්ෆ්ලවර්ස් නීල් අයියා, නෙල්සන් අයියලා එක්ක එකට කාල බිලා දුක සතුට බෙදාගෙන ඒ තියෙන බැදීම ආදරේ අම්මා තාත්තා එක්ක තියෙන බැදීමක් වගේ අදටත් එහෙමයි.
    අවුරුදු 10,15,20,25,30 මෙච්චර දීර්ඝ කාලයක් දැන් ඉන්න වාදකයන්ට නායකයන්ට එකට ඉන්න පුලුවන්ද..?මම අහන්නේ යාලුවනේ බනින ඔයාලගෙන් වෙන රස්සාවක් කරගෙනවත් අපේ රටේ එවුන්ට එකට ඉන්න පුලුවන්ද බෑ නේද ඒ කුහකකම.
    තමන්ගේම දෙකින් ඉදිරියට එන්න වැඩි අදායමක් මුදලක් උපයන්න උනන්දු කරන්න තමයි නීල් අයියා මේ තීරණ ගන්නේ නැත්නම් එයා මෝඩයෙක් නෙවේනේ එයාට තියෙන ප්‍රසංග අඩු කරගෙන අමාරුවෙන් ගොඩ නාගා ගත්තු දේවල් නැති කරගන්න අපි කව්රුත් කැමති නෑ.
    අනික හැමදාම පරණ අය දක්ෂතාවය තිබ්බත් ගහ ගහ හිටියොත් නවක දක්ෂයෙක් එයාගේ හෙවනැල්ලෙන් වැහිලා යනවා. උදා: මුරලි නිසා රංගන හේරත් වැහිලා හිටියේ තව දෙයක් සනත් අවුරුදු 40 ක්‍රිකට් ගහද්දි අලුත් කෙනෙකුට ඇවිල්ල හැදෙන්න ලොකු කාලයක් යනවා.
    යාලුවනේ මංජු අයිය, මාලන් අයියා වගේ අනින් "සන්ෆ්ලවර්ස්" හිටපු සාමාජිකයොත් සතුටින් "නීල් වර්ණකුලසුරිය" අයියව ආදරෙන් මතක් කරන්නේ ඒ හිටපු කාලේ තමයි සුන්දරම ඒ අයටත් වටිනාකමක් දුන්න කියලා කියන්නේ, ඒ අය එහෙම ආදරෙන් සමගියෙන් ඉද්දි ඔයාලා නිකන් ඒ මිනිස්සු කොටවන්න හදන්න එපා මොකද එයාල කව්රුත් මෝඩයෝ නෙවේ ඔයාල දෙන ලනු කන්න තරම් අන්න ඒක මතක තියාගන්න.
    තවදෙයක් ඔයාල "සන්ෆ්ලවර්ස්" ට බැනලා නීල් අයියට බැනලා ඇරෝස්ටර්ස් එකට ප්‍රසංග වැඩිවෙයි කියලා හිතෙගෙන එහෙම කරනවා නම් ඒවා හෙන බලුම බලු කුහක වැඩ තමන් හදපු වඩපු අම්ම තාත්තව මහපාරේ දාලා, බලු කුඩුවේ දාල යන දරුවෝ ඉන්න රටක් ලංකාව. නීල් අයියට නෙල්සන් අයියට මෙහෙම කියන එක පුදුම වෙන්න දේකුත් නෑ ඒක සමාජේ බලු වෙලා ඒකයි.
    නීල් අයියලට හෝ වෙන කාට හරි තරහක් පෙන්නලා බැනලා ෂෝ අරන් ගහන්න එපා මල්ලි ඒක කවදාවත් යා දෙන්නේ නෑ මිට කලිනුත් එහෙම අය කෙරුවා වැඩක් වෙන්නේ නෑ මොකද ඒ නීල් අයියලා කියන්නේ උතුම් මනුස්සකම් පිරුණු හදවත් තියෙන මිනිස්සු.
    නීල් අයියලා කියන රත්තරන් අයියලට ගලක් උඩ හිටියත් කන්න ලැබෙනවා. එහෙම දෙයක් දීපු කෙනෙකුට බනින්න එපා ඒ දොස් පෙරලා තමන්ටත් ලැබෙන දවසක් එනවා මතක තියාගන්න.

    • @Thilina_s_v3
      @Thilina_s_v3 4 ปีที่แล้ว +1

      ඔයා දන්නේ නැතුව ඇති ඒත් සන්ශයින් ගහන කාලේ ඉදන් රොශාන් ව මිනිස්සු දන්නවා .....මහින්ද අයියාත් තාමත් ඩ්‍රම්ස් ගහනවා ...ඒත් රොශාන් ගේ යී ...මහින්ද අයියගෙයී වෙනස බලන මනුස්සයොන්ට පේනවා

  • @arunashantha6357
    @arunashantha6357 4 ปีที่แล้ว +1

    Respect Manjula.🥂🥂🥂

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 ปีที่แล้ว +1

    සුපිරි wadakru

  • @d2mmuhandiram479
    @d2mmuhandiram479 5 ปีที่แล้ว +1

    Thanks J Promo...

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤flash back..sunflower..manjula

  • @jayasankabowaththa7619
    @jayasankabowaththa7619 หลายเดือนก่อน

    එකෙන්ම වැඩ්ඩෙක් tone නම් ආයෙ සුපිරි

  • @kapilasampath5508
    @kapilasampath5508 5 ปีที่แล้ว +4

    Ela.ela .balan hitapu kenekge vedio ekak.tawa tiyenawa Neil Ayya,Anton Roshan,lagadeema gennanna

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว +1

      ශෙයා කරමුද යාලුවනේ..

  • @naveendramadusanka520
    @naveendramadusanka520 ปีที่แล้ว

    Supirima නිහතමානී waddek

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 4 ปีที่แล้ว +1

    Supiri wadda. ..nihathamani obalata jaya.....

  • @mihidumgamage5664
    @mihidumgamage5664 4 ปีที่แล้ว +2

    Flashback kiyanne lankawe number 01 , sunflowers eda enagaththu enagenilla thamath gobbayo tikak inne .. eth ada Flashback koheda inne ... thamath number 01 ... ada Sunflowers band ekata wada 2.50 band wana Sahara Flash wage ewunuth honda place ekaka innawa .

  • @manojthushara9439
    @manojthushara9439 2 ปีที่แล้ว +1

    ආදරෙයි අදටත්

  • @mightytrading5310
    @mightytrading5310 5 ปีที่แล้ว

    One of great player i have seen on the stage . Iranga from WAVE MUSIC BAND NEGOMBO...

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද...

  • @ranilachintha8195
    @ranilachintha8195 2 ปีที่แล้ว

    Nihathamaneee supirima dakshayek...aasaama charithaya jyawewaaa obata

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 5 ปีที่แล้ว +3

    ගින්දර පොරක් තමයි ...
    ජූඩ් ස්තුතියි ...

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @kumarkumar7751
    @kumarkumar7751 5 ปีที่แล้ว

    Marama charithayak thamai manjula aiya aiye oyata jesupihitai

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @shyamliyanage3523
    @shyamliyanage3523 2 ปีที่แล้ว +8

    ඇගට හිතට දැනෙන්න වාදනය කරන නිහතමානී මනුස්සයෙක් අවන්කවම වැඩ් ඩේ ක්‌ සුපිරී ❤💚❤💚

  • @thesridewshani5487
    @thesridewshani5487 10 หลายเดือนก่อน

    සනිධප ප්‍රසන්ග අයියාගේ වීඩියෝ එකක් කරන්නෙ නැද්ද ?

  • @Balasuriya.
    @Balasuriya. 5 ปีที่แล้ว +16

    රෙස්පෙක්ට් මංජූ ❤ ...... සන්ෆ්ලවර් රොශාන් පෙරේරා ❤ ටෙම්පෝ කින්ග්..... 👑

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @harshachathuranga3966
    @harshachathuranga3966 5 ปีที่แล้ว +3

    මංජුවා මයි ඩාලිං..ලව් යූ බ්‍රෝ...❤❤🔥

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @sisirakeethirathna3429
    @sisirakeethirathna3429 5 ปีที่แล้ว +1

    manjula kiyanne lankawe supirima gitar wadakayek

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද...

  • @nelithagamlath3536
    @nelithagamlath3536 5 ปีที่แล้ว +2

    Ko bn arrow star band eke video eka thama dunne nane

  • @rohanrajapksha2595
    @rohanrajapksha2595 5 ปีที่แล้ว

    Ade manjula aiya issara hitiya wageemane....🤩....onna kollo apith setuna......

  • @rhythmheartofficial4509
    @rhythmheartofficial4509 5 ปีที่แล้ว +2

    මංජුල සර් 🤗🤗🤗🤗

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว +1

      ශෙයා කරමුද යාලුවනේ...

    • @rhythmheartofficial4509
      @rhythmheartofficial4509 5 ปีที่แล้ว

      @@JPromo අනිවා ❤❤❤❤

  • @niroshanapriyankara1016
    @niroshanapriyankara1016 4 ปีที่แล้ว +1

    Supiri wadak

  • @wsanjeewa
    @wsanjeewa 2 ปีที่แล้ว +1

    Dakshayek

  • @amilasadaruwan6861
    @amilasadaruwan6861 2 ปีที่แล้ว +1

    Maru charitayak

  • @nimodaninimodani5897
    @nimodaninimodani5897 5 ปีที่แล้ว

    Manju..kalum...namal.. Nalin..nalaka... Ekama panthiye kattiya... Math bandirippuwa pasalen iganagattu kenek.. Sathutui oya gana..budusaranaiiii

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @sarathpathirana7381
    @sarathpathirana7381 5 ปีที่แล้ว +1

    මංජුල සුපිරි my hiro

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...