NAMAL UDUGAMA | Arrow Star Sumedha Mawatha "Rainbow Colour Night 2022"ඇරෝස්ටාර් සුමේධ මාවත ගනේමුල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • This is my original channel all my original creations shall be uploaded here.
    Comment below your suggestions.
    A lot of my personal life will be uploaded along with a few of my songs.
    **LIKE, SHARE AND SUBSCRIBE**
    Follow me on Facebook : / namal.udugama.73
    Like My Page : / namal-udugama-10299815...
    #namaludugama#namaludugamasongs#samugannena

ความคิดเห็น • 31

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 4 หลายเดือนก่อน +9

    ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කන්ඩායම බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා දෙනවා .
    නාමල් උඩුගම අපි පොඩිකාලේ අහපු සිංදු තාමත් හදවතේ .ආදරෙයි ..ආදරෙයි ඇරෝස්ටා ❤❤❤ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් පෙරේරා දකුණු ආශියාවේ

  • @amilachathuranga8174
    @amilachathuranga8174 4 หลายเดือนก่อน +8

    ගමේ ඉස්කෝලෙ මම 04 වසරෙ ඉන්නකොට ඉස්කෝලෙ සුනිල් සර් කිව්වා ඉස්සරහට ඇවිත් සින්දුවක් කියන්න කියලා. "බැස යන සඳ දෑතින් - නවතා ලන්නට බෑ" කිසිම තේරුමක් නොදැන එදා මම ඒ ගීතය ගායනා කළා. 2000 වසරේ ඉගෙනගන්න ඉස්කෝලෙ යන කාලෙ බස් එකේ අහංගම ඉඳලා මාතරට යනකන්, මාතර ඉඳලා අහංගමට එනකල් Namal Udugama 01 with Sunflower, Namal Udugama 02 with Sunflower නිතර ම ඇසුණා. මම O/L කරන කාලෙ "ඉස්සර සෙනෙහස" Album එක ඇහුවා. A/L කරන කාලෙ "නේත්‍රාව රත්තරන්" Album එක ඇහුවා. අද මම ගුරුවරයෙක්. 2024 ත් මම ළමයින්ට උගන්වලා ගෙදර ඇවිත් මහන්සිය නිවා ගන්නෙ මේ ගීත අහලා. මේවා මිහිරි මතක රැඳි සදා නොමියෙන ගීත. නාමල් අයියෙ, ඔබේ ඉදිරි සංගීත කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා !

  • @AshanDilruk-fm4nr
    @AshanDilruk-fm4nr 18 วันที่ผ่านมา

    2000හෙ ඉපදුන මාත් අැබ්බැහි වෙච්ච එකම හඩ"" minde blowing voice"" 🌺 god bless you ""namal 'sir ✊

  • @DilaniDilani-p7j
    @DilaniDilani-p7j 3 วันที่ผ่านมา

    සිහින කුමරය ඹබයි අයියෙ ආදරෙයි❤❤

  • @namalalwis89
    @namalalwis89 8 หลายเดือนก่อน +4

    Backing Nam backing arrowstar............ Kiyala wadak na.... Jayawewa..... 👍

  • @thejananalin4329
    @thejananalin4329 หลายเดือนก่อน +2

    Arrow star සුපිරි ❤❤❤

  • @chamathsasaru9152
    @chamathsasaru9152 10 หลายเดือนก่อน +3

    හදවතේ ගායකයා චාමර විරසිංහ , සිහින කුමාරයා නාමල් උඩුගම ❤❤❤🎉🎉🎉

  • @sarathkumara1378
    @sarathkumara1378 8 หลายเดือนก่อน +2

    Mekata music nam deno aye wena kisima band ekakata samana laran be supiriiiiiii ❤️

  • @himalinisansala4854
    @himalinisansala4854 9 หลายเดือนก่อน +1

    මම පොඩි කතාවක් කියන්නම් මම එතකොට ගොඩක් පොඩ්යි අපේ පුන්චී එතකොට නාමල් සර්ට මාර කැමතියි එයාගේ පෙනුමට සින්දු වලට නාමල් සර් එනවා කිව්වොත් ඉස්සර ඔක්කොම කට්ටිය වෙලා යන්නේ බලන්න ඒ තරම් ආසයි.සර්ගේ මියුසිකල් එකක් බලන්න ගිහින් කට්ටිය වැඩි කමට දවසක් පුන්චිගේ කකුලත් පෙරලුනා එදා ආච්චිගෙන් බැනුම් ඇහුවා.අදටත් අපිත් ආසයි නාමල් සර්ට මොකද හැම සින්දුවක්ම එයා කියන්නේ අපේ ජීවීතේට ගැලපෙන්න.පුලුවන් නම් සර් අර සිතුල් පහුව වගේ සින්දු කරන්න ඒ වගේ පද දාලා ඒ වගේ මියුසික් එකට ❤❤❤❤❤

  • @FazilSaheed
    @FazilSaheed 6 หลายเดือนก่อน +3

    Backing supiri arrowstarr❤❤❤

  • @ThusithaSandakelum-us3nx
    @ThusithaSandakelum-us3nx 4 หลายเดือนก่อน +1

    Arow star adarei adarei husmak tharama..naramal aiye oyatath adarei husmak tharama niduk nirogi wewa...budu saranai..Dirgausha wewa...

  • @masithvitharana7870
    @masithvitharana7870 2 หลายเดือนก่อน

    උඩුගම් බලා ගිය නාමල ❤

  • @udayachathuranga4738
    @udayachathuranga4738 2 หลายเดือนก่อน +1

    Original dinduve baking ekama denava arostra

  • @chootimalli6039
    @chootimalli6039 9 หลายเดือนก่อน

    Namal udugama❤❤❤ Arrow star ❤️❤️❤️❤️❤️ Roshan perera❤️❤️❤️ beautiful backing ❤❤❤❤

  • @gayanmitchel2068
    @gayanmitchel2068 26 วันที่ผ่านมา

    ඇන්ටන් රොෂාන් vith ඇරොස්ටා සංගීත කන්ඩායම බැකින් ටෙම්ෆෝ තනුවට තිතට දෙනවා නාමල් උඩුගම අයියට අපේ කාලයේ ආදරේ හඩ සමු ගන්නේනැ වෙන්වන්නේනැ ආදරෙයි නාමල් අයියට 90දශකයේ හදබැදි ගායකයා . එ පන්ච් එක රොෂාන් අයියගෙන් තමා ඇහෙන්නෙ එක නාමල් අයියාත් දන්නවා . දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික ඩ්‍රම්ස් රජු රොෂාන් පෙරේරා තමා ආදරෙයි ඇරොස්ටා සංගීත කන්ඩායමට හදවතේ වාදකයා ලයාන්විතයා සම්පා

  • @JesusChrist-nn6ve
    @JesusChrist-nn6ve 10 หลายเดือนก่อน

    Niyamai amthamath namal udugama aiya

  • @gayanranathunga8818
    @gayanranathunga8818 5 หลายเดือนก่อน +1

    Arrowstar number1roshan ayya tempo thithata❤

  • @sasithaperera8516
    @sasithaperera8516 9 หลายเดือนก่อน

    Dear namal piyanan hata thanks karanna oya hadin thanks

  • @lasanthaperera2457
    @lasanthaperera2457 5 หลายเดือนก่อน

    ❤❤ Beautiful Namal Ayya. Superb backing by Arrow Stars. Tempo thithata...Roshan Ayya..❤❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 10 หลายเดือนก่อน +1

    Arrowstar vs namal ❤🔥🤘

  • @samanthavidanage2193
    @samanthavidanage2193 4 หลายเดือนก่อน

    G v t you are the best in sri lanka❤ ❤ ❤

  • @pradeepabasnayaka6513
    @pradeepabasnayaka6513 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @samanthavidanage2193
    @samanthavidanage2193 4 หลายเดือนก่อน

    Ardareiban mamath umbata ❤❤❤

  • @mahenranganath6875
    @mahenranganath6875 4 หลายเดือนก่อน +1

    Menna backing..

  • @enlightenedShoebill
    @enlightenedShoebill 10 หลายเดือนก่อน +1

    ලස්සන හඩින් එකම නත්තල් ගීයක්වත් නොකී එක දුකක් ❤
    ඔබේ හැකියාවෙන් මේ ඉතිරි සතිය තුල වුවත් හැකියි නත්තල් ගීයක් ඔබම ♥️ලියා ගෑයීමට..

    නැත්නම් ආයේ වසරක්ම ඉන්න වෙනවානේ.. 🌷

    • @NamalUdugama67
      @NamalUdugama67  9 หลายเดือนก่อน +1

      කියන්න ඕන

  • @IrekaAshani-ur2es
    @IrekaAshani-ur2es 10 หลายเดือนก่อน

    ❤❤❤❤🎧🎵🎶💃💃💃💐

  • @anushalasanthi1597
    @anushalasanthi1597 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤👍👍👍😊😊🙏🙏🙏

  • @DilanMadushanka-wz8kb
    @DilanMadushanka-wz8kb 6 หลายเดือนก่อน

  • @hemachandragamage5726
    @hemachandragamage5726 10 หลายเดือนก่อน

    Hai

  • @VihagaMayon-qv7ro
    @VihagaMayon-qv7ro 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤