සංකල්ප සීරියස් ගත්තාම හිත බරයි තමයි...හොරණ දේශනය 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 192

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว +17

    මේ දේශනාවන් වලට වඩා එහා ගිය දේශනා මට නොමැත අහන්න කල්‍යාන මිත්‍ර තුමාට නමස්කාරය 🙏🙏🙏🌄 අපේ පින මේව අහන්න ලැබීම ස්තුති

  • @Nimali-x2b
    @Nimali-x2b ปีที่แล้ว +32

    මම මේවැඩසටහනට සහභාගි වුණා. හැමදේම ගොඩක් තේරුම් ගන්න පුළුවන් උනා.ඇත්තටම මාර වෙනසක්. මේ තමයි ආදරණීය ගුරුතුමා.

    • @KumarichandrikaWijewardh-mq6vo
      @KumarichandrikaWijewardh-mq6vo ปีที่แล้ว +2

      Horana koheda me deshanaya thibune kiyanna puluwanda?

    • @KumarichandrikaWijewardh-mq6vo
      @KumarichandrikaWijewardh-mq6vo ปีที่แล้ว +1

      Ayemath thiyanawada

    • @padmafernando3045
      @padmafernando3045 11 หลายเดือนก่อน

      කරැනාකර වැඩසටහන තිබුන ස්ථනය දැනුවත් කරන්න

    • @padmafernando3045
      @padmafernando3045 11 หลายเดือนก่อน

      වැඩ සටහන තිබුන තැන කරැනාකර කියන්න

  • @nadisudu5059
    @nadisudu5059 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මට හිතෙකව සර් සෝතාපන්න වෙලා කියල...සර්ගෙ මේ වැඩසටහන් නිසා මං ඉන්නේ ගොඩක් සතුටින් .. තෙරැවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏❤❤❤

  • @LakshmeJayarathna
    @LakshmeJayarathna ปีที่แล้ว +11

    මානව බුද්ධි මට්ටම පිළිබදව මනා අවබෝධය ඇතිව සරල සුගම බස් වහරක් භාවිතා කිරීම පිළිබදව ඔබතුමාට ස්තුති.

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x ปีที่แล้ว +13

    දේශන දානකල් බලාගෙ න ඉන්නේ.වැඩසටහන් වලට එන්න මුදල් නෑ.මේ දේශනත් ප්‍රමානවත් සර්.ඔබට ගොඩාක්ම පින්.

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  ปีที่แล้ว +9

      මේ නොමිලේ කරන දේශන

    • @shey_p
      @shey_p ปีที่แล้ว

      ❤🙏🙏❤

    • @senuradineth1962
      @senuradineth1962 ปีที่แล้ว +3

      උවමනාව බලවත් කරගන්න.
      එවිට යන්න ලැබෙනවා.දැන් තමයි ඔබට අවශ්‍යම මොහොත. උත්සහ කරන්න. අත්දැකීමෙන් කියන්නෙ.විශ්වාස කරන්න.
      අපිට ඒ තරම් සල්ලි තියෙනවා නම් මේවා ඕනේ නැහැ. නැති නිසා තමා කොහොම හරි යන්න ඕනා.
      අනෙක් වැදගත් කරුණ වන්නේ වියදම් කරන මුදල් නැවත ලැබෙනවා.මොන විදියට හරි.
      මට එහෙම උනා.

  • @sumithragamage4299
    @sumithragamage4299 ปีที่แล้ว +8

    ඔබ තුමා ගේ දේශන ඉතා විශිෂ්ටයි . මනස ඉතා ගැඹුරු තැනකට මෙි දේශනා වලින් ගෙනියන බව හැඟෙන වා. ගොඩාක් ස්තෑතියි . ❤

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 8 หลายเดือนก่อน

    ගොඩක් වටින දේසනාවක් .ඇත්ත ට ම හිත මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන් .ඔබ තුමාට ස්තුතියි

  • @KamalKA-r4o
    @KamalKA-r4o 11 หลายเดือนก่อน

    අත් හැරීම යනු.සියල්ල අත් දෙකින් අත් හැරීම නොව හිතින් අත් හැරීමයි.අපේ ගුරුතුමන්🙏🙏🙏❤️❤️❤️

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 11 หลายเดือนก่อน +2

    දවසෙ අන්තිමට සර්ගෙ වීඩියෝ එකක් බලනඑක පුරුද්දක් වෙලා ❤❤

  • @tharanganishanthi6253
    @tharanganishanthi6253 ปีที่แล้ว +2

    🙏🙏🙏බොහෝම පින් ඔබ තුමාට .!!!!

  • @PathminiNilaweera
    @PathminiNilaweera ปีที่แล้ว +3

    ගාල්ලේ දේශනා වක් කරනවානම් වටිනවා ආසාවෙන් බලා සිටිනවා

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 11 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා දේශනාවක් බොහොම පින් සර් 🙏🙏🙏

  • @AmaratungaSs
    @AmaratungaSs ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි සර් ඔබ තුමා ඇතුළු පවුලේ සාමාජිකයන් හැමෝටම ජය හා සතුට වෙවා ච්රං ජයතු ස්තූතියි සර්

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y ปีที่แล้ว

    Suba dawsak theruwan sarnai namobudday sithuthithi sithuthithi sithuthithi bohoma pin

  • @lakmalilakmali54
    @lakmalilakmali54 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏

  • @indrabliyanage9947
    @indrabliyanage9947 ปีที่แล้ว +2

    ඇත්තමයි පුදුම පැහැදිලි දැක්මක් ඔබතුමාටපින් මේ මග පෙන්නනවට දීර්ඝායු ලැබේවා

  • @dushyanthairugalbandara1532
    @dushyanthairugalbandara1532 ปีที่แล้ว +1

    Sir ගොඩක් වටිනා දේශනාවක් .❤

  • @tishyatilangika4281
    @tishyatilangika4281 11 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක්ම පින් !

  • @wasanaweerasinghe6220
    @wasanaweerasinghe6220 ปีที่แล้ว +2

    Thank you so much Nuwan sir.
    Already following your teachings successfully. ❤🙏

  • @sandeepanuwan2700
    @sandeepanuwan2700 ปีที่แล้ว +1

    ලොවින් මිදීම යනු
    කෙනකු ගේ මනස
    ලොවෙහි අදහස් ගැන
    නොසැලකිලිමත් වීම ය......

  • @malkanthi44
    @malkanthi44 5 หลายเดือนก่อน

    මම uteub එකෙන් ඇහුව මේ වැඩ සටහන සදහා සහභාගි විමට ස්තානය සදහන් කරන මෙන් කාරුණිකව ඉල්ලමි

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ගුරුතුමනි

  • @vinushasilva9179
    @vinushasilva9179 7 หลายเดือนก่อน +1

    1:02:15 සුපිරියක් ❤

  • @ChamariDissanayake
    @ChamariDissanayake ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට. 🙏🙏🙏

  • @manelfernando7706
    @manelfernando7706 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දේශනයK
    .🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @ManelBaddewattha-tx9xk
    @ManelBaddewattha-tx9xk ปีที่แล้ว

    Obathumage mewadasatahana godakma watina ekak godaak pin

  • @karunahitinayaka397
    @karunahitinayaka397 ปีที่แล้ว +1

    ❤තෙරුවන් සරණයි

  • @karunahitinayaka397
    @karunahitinayaka397 ปีที่แล้ว +4

    කුරුණෑගල වැඩසටහනක් කරන්න ❤

  • @nimalimenike6726
    @nimalimenike6726 ปีที่แล้ว +1

    Obata godak isthuthi❤❤❤❤

  • @senuradineth1962
    @senuradineth1962 ปีที่แล้ว +1

    අපි ආවා සර්.පෙර කළ පිනකට ඔබ වැනි ගුරු තුමෙක් හමු උනා.සියළු සුව බල හැකියාවන් ලැබේවා!!!!!
    මවටත් පවුලේ සියලු දෙනාටත් යහපත්කම වේවා🙏🙏🙏❤❤❤❤

  • @JAKumara-s9i
    @JAKumara-s9i 4 หลายเดือนก่อน

    ❤ස්තුතියි

  • @anojsamaraweera3425
    @anojsamaraweera3425 ปีที่แล้ว

    තෙරුවන් සරණයි..

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 ปีที่แล้ว +1

    Bohoma sthuti sir

  • @kanchanaherath2783
    @kanchanaherath2783 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ සර්❤❤❤

  • @amalinilupa5747
    @amalinilupa5747 ปีที่แล้ว +1

    සර් ට ගොඩක් පින් ❤🙏🙏

  • @MadushaHarshani-v9s
    @MadushaHarshani-v9s 4 หลายเดือนก่อน

    Man hoyana de sir kiyanawa.jiwithe purawata hoyapu de mata labuna kiyala loku sathutak dannawa.🙏🙏🙏🙏🙏

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 ปีที่แล้ว +1

    බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 සර්

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 ปีที่แล้ว

    මේ දේශනාවේ දේවල් එක්ක practice එකේ ඉන්නවා
    ස්තුතියි සර් 🌻🌻🌻

  • @lamahewagesunendra5657
    @lamahewagesunendra5657 ปีที่แล้ว

    Teruwansaranai godak pin 🙏🙏🙏🙏

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 10 หลายเดือนก่อน

    bomoma isthuthi sir

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +2

    හිතට වෙදනාවක් ආ විට ඉබේම එන සුසුමෙන් කොතරම් සැහැල්ලුවක් ද... හුස්ම ට අවදානය දිමෙ වැදගත් බව එයම නොවෙද...❤🙏

  • @vishakaupuli1597
    @vishakaupuli1597 ปีที่แล้ว

    Theruwan Sarenai Boho pin obete

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌸

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 ปีที่แล้ว +1

    ❤❤ බොහොම ස්තූතියි සර්

  • @reetashamali6998
    @reetashamali6998 ปีที่แล้ว +1

    Thank you obata godak satutui ❤❤❤❤

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 11 หลายเดือนก่อน

    ආලොකය ක් තුළ උප තෙදි සිටි යබව.බාසාවක් නිසා දෙකකට බෙදුන බව..කර්මය තුළින් එකත්වයබිදුන බව .මායා වකින් ආලොකය වසුන බව .

  • @priyadasuninilushkaa7834
    @priyadasuninilushkaa7834 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ ස්තුතියි

  • @madushiliyanage8587
    @madushiliyanage8587 ปีที่แล้ว +1

    ස්තූතියි❤❤

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 ปีที่แล้ว +1

    ස්තුතියි ❤

  • @workoutmusicstudy
    @workoutmusicstudy ปีที่แล้ว

    Godak pin.ma dan awabodayata.❤❤❤

  • @chathurikapolduwage.1
    @chathurikapolduwage.1 ปีที่แล้ว

    Sitgen ganna denuma maha merak apita.🙏🙏

  • @chandraekanayaka2996
    @chandraekanayaka2996 ปีที่แล้ว

    Nuwan Sr.mata eda horana weda satahanata enna labune naa..mn ada sir ge weda satahana balwa..harima hodayi mata godakma danne nethi dewal awaboda jara ganna puluwan una.sir. ge ekan weda satahanakata witharayi mn sambanda ube..Sir mnhithanne ejama deyak thamay apita wiwida leasing kiyala denne..Sr.. apitathiyenne hama welawema sihiya pihituwa ganna thsha karanna kiyala mata hithenne. Sir ta utum dharmawabodaya me bawayedeema lebewa. Theruwan saranayi.❤

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 ปีที่แล้ว

    Teruwan saranai 🙏🙏🙏

  • @kailnga9918
    @kailnga9918 ปีที่แล้ว

    ස්තුතියි සර් ..🙏🙏🙏❤❤

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 ปีที่แล้ว

    මමත් ආව..ස්තුතියි සර්❤

  • @ruwanigunawardana3981
    @ruwanigunawardana3981 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️👍

  • @chamilakumari6956
    @chamilakumari6956 ปีที่แล้ว

    Thanks sir

  • @imashadevindi
    @imashadevindi ปีที่แล้ว +2

    Godak pin sir🙏 ❤️

  • @DanushkaDanu-b4q
    @DanushkaDanu-b4q 8 หลายเดือนก่อน

    Likes danna godak minissu atarata me navina budurajananWahanse ge desana danna one❤

  • @lakminithusharika3546
    @lakminithusharika3546 ปีที่แล้ว +2

    💚💚💚💚💚

  • @Hyperlex2012
    @Hyperlex2012 ปีที่แล้ว +1

    Thank you sir❤❤❤😂

  • @udaridisanayka
    @udaridisanayka 4 หลายเดือนก่อน

    🌻🥰♥️

  • @anuudeshika2223
    @anuudeshika2223 ปีที่แล้ว

    Mata sirva සම්බන්ධ kera ganna kramayak nadida

  • @Laknadee-fw8bq
    @Laknadee-fw8bq ปีที่แล้ว +2

    ❤❤

  • @frankenstein93
    @frankenstein93 5 หลายเดือนก่อน

    🌸

  • @chamiwasana2631
    @chamiwasana2631 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @Nadeejadehini
    @Nadeejadehini ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤🌹🌹🌹

  • @GeethanjaliTG-fv4uo
    @GeethanjaliTG-fv4uo 5 หลายเดือนก่อน

    🌺🤲

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 10 หลายเดือนก่อน

    ♥️🙏🙏🙏❤️🌻

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 ปีที่แล้ว +1

    🌻🌻🌻

  • @Radhikagunsiri
    @Radhikagunsiri 5 หลายเดือนก่อน

    ඇත්තටම හිත සැහැල්ලු වෙනවා ශරීරයට මාරම නිදහසක් දැනේනවා. ඇත්තටම මම ඉන්නෙත් හරිම පිඩනයෙන්. සර්ගේ වැට සටහාන් බලද්දි මට වෙනමම දැනෙනවා සැහැල්ලුවක්.. සර්ව කන්ටැක් කර ගන්න නොම්බරේ දන්න කේනෙක් ඉන්නවනම් දෙන්නකෝ..

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @anushasamarakoon836
    @anushasamarakoon836 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @User.7168
    @User.7168 ปีที่แล้ว +1

    🙏🙏🙏😊

  • @priyanganithomas1803
    @priyanganithomas1803 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalilakmali54
    @lakmalilakmali54 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏👍

  • @nilakshirathnayake9040
    @nilakshirathnayake9040 ปีที่แล้ว +1

    🙏❤❤

  • @thanujagunasekara3507
    @thanujagunasekara3507 ปีที่แล้ว

    Video eka ahannewat natiwa..mulima❤❤❤❤❤

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehariwickramanayaka7551
    @shehariwickramanayaka7551 ปีที่แล้ว

    Obathumata godak thanks , godak pin, mama me program ekata participate una, labuna sanaseema visthara karanna vachana na, e tharamatama hitha nivuna me mohotha gana loku අවබෝධය k ava

  • @Draw19191
    @Draw19191 ปีที่แล้ว +3

    වැඩසටහන්. වලට.එන්න.අපිට මුදල්නැහැ.මේවගේ වත්අහන්න.ලැබීම.ලෙකු.පිනක්

    • @ireshudayanga220
      @ireshudayanga220 ปีที่แล้ว +1

      ගමන් වියදම් විතරයි වැය වෙන්නෙ.අවස්ථාවක් ලැබුණොත් සහභාගී වෙන්න.ජිවිතයට ලැබෙන ඉතාම වටින අවස්ථාවක්

    • @gamagesege
      @gamagesege ปีที่แล้ว +1

      ආර්ථික අපහසුතා ඇති අයට මෙහෙම හරි අහන්න ලැබෙන එක කරපු පින්වල මහිමය ජය වේවා

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  ปีที่แล้ว +1

      මේවා නොමිලේ කරන ඒවනේ

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +1

    🙏🙏🙏❄️❄️❄️

  • @renukabatuwatte9779
    @renukabatuwatte9779 ปีที่แล้ว

    Daruwek karana waradak nisa api ape hithata daganba prasna kohomada mage nokaraganne godak dena mewage prasna nisane widawanne

  • @Hyperlex2012
    @Hyperlex2012 ปีที่แล้ว

    Meka therum ganna amarui sir

  • @ThilinaGalappaththi
    @ThilinaGalappaththi ปีที่แล้ว

    Please create a playlist. Then I can listen it one by one. Thank you.

  • @shey_p
    @shey_p ปีที่แล้ว

    ❤🙏🙏❤

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 ปีที่แล้ว

    💛✨️

  • @PgChandra-hk2ez
    @PgChandra-hk2ez ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @nimalimenike6726
    @nimalimenike6726 ปีที่แล้ว

    Loku denumak lebuna meya mage jeevithayata apply Kara gannawa

  • @BuddhiSandamali-k1n
    @BuddhiSandamali-k1n ปีที่แล้ว

    ❤❤🙏🙏🙏🙏

  • @NihalWeeraratne
    @NihalWeeraratne 9 หลายเดือนก่อน

    Kandy kurunegalamatale nadda enne

  • @AnomaDeepani-p8h
    @AnomaDeepani-p8h ปีที่แล้ว

    🙏

  • @ishwijerathna4892
    @ishwijerathna4892 ปีที่แล้ว

    Thank you Sir ❤ Pin ❤

  • @dinushapanditha
    @dinushapanditha ปีที่แล้ว

    Ane sir MN godak apahasuthawen inne. Mata ninnda yanneth na. MN sirge deshana ahanawa. Mata maasa 7ka babek innawa. Anagathe Gana baya wela wiwida karunu osse hitha duwanswa. Over thinking wage. Athithe mehema hitiyanam hodai wage ehenm Ada hoda thathweka innaa thibuna kiyala sithiwili mawenawa ane puduma apahasuthawen inne

  • @Hyperlex2012
    @Hyperlex2012 ปีที่แล้ว

    I always watch these videos but can't understand how to do practically. Please if you search and explain in a simple waythat we can understand

  • @seethakalyani3896
    @seethakalyani3896 ปีที่แล้ว

    Mata,ok ,oya kiyane monawada balannayi hadanne

  • @chathurangaratnayake1807
    @chathurangaratnayake1807 ปีที่แล้ว