පිංපි ඉරාජ් උබ ගවුමට වැඩිය මල් ජංගියට හරි ලස්සනයි බං | CLASSIC SUDAA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 791

  • @ManelFernando-h3m
    @ManelFernando-h3m 12 วันที่ผ่านมา +154

    සහෝදරයා ඔබේ හඬ ප්‍රබලයි ඔහොම යමු අපේ ජනාධිපති ඉතාම දක්ෂ සරල මනුස්සයෙක් කාලකන්නියො කාපු රට අනුර ජනාධිපතිතුමා හදනව ඒක අපිට ව්ස්වාසයි

  • @EreshaKumari-s8v
    @EreshaKumari-s8v 12 วันที่ผ่านมา +54

    බුදුසරණයි සුදා සදා ජය ඔබට සහ කාර්යමණ්ඩලයට❤❤❤❤❤❤

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 12 วันที่ผ่านมา +72

    දමිත් ඔයා අද ගොඩක් කතා කලා ආසම චරිතයක් ඔයා දමිත්❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 12 วันที่ผ่านมา +55

    ඔබ දෙපලට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    අපේ හෙළ විරුවෝ.
    💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 12 วันที่ผ่านมา +29

    සුදා අයියේ ඔයාලා තිදෙනාම ඉන්න වානම් වැඩ සටහන ගොඩාක්ම හෝදයි 😂😂😂😂🎉🎉❤❤

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 12 วันที่ผ่านมา +49

    අනේ සුදා ඔයානම් මාරයි අප්පා ඔබට දීර්ගායු වේවා

  • @PriyanthiPerera-pz8ts
    @PriyanthiPerera-pz8ts 12 วันที่ผ่านมา +133

    ජංගි ඉරාජ් ඉල්ලන් කනවා නියමයි සුදා

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 12 วันที่ผ่านมา +67

    අයියෝ ජංගියට ගිය කලක් ආදරේ සහොදරයා ❤❤❤❤ ඔයාල ව්ඩියෝ එකක් එනකන් බලා ගෙන හිට්‍ යේ

    • @indranichandra7458
      @indranichandra7458 12 วันที่ผ่านมา +4

      එකනමි ඇත්තම තමා මොදෙ කලත් කියන්නේ එයාලා කරන්ට හිටියලුබමිබුව තමා හැමදාම උන් කරනවා අවුරුදු හැත්තැ හයක්කරානේ

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga 12 วันที่ผ่านมา +14

    ජය වේවා....!! අපිට කියන්න පුළුවන් හොඳම විදිය තමයි මේක... ඒ ඒ වගේ උන්ට ඒ ආකාරයෙන්ම... ❤❤❤ ස්තූතියි

  • @NadeekaJayanthi-xz2vf
    @NadeekaJayanthi-xz2vf 12 วันที่ผ่านมา +39

    සදත්ත සහෝදරයා ජය වේවා! ඔහොම යං ඉදිරියටඔබගේ පිටිපස්සෙන් ඉන්න කාර්යා මණ්ඩලයට ඇතුළු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @Thathroo
    @Thathroo 12 วันที่ผ่านมา +47

    ඉත්තෑපාන නාමල් ගෙ නීති උපාධිය ගැන කියපු voice cut එක ලස්සනයි

    • @r.sumedha8198
      @r.sumedha8198 12 วันที่ผ่านมา

      😂😂😂😂

  • @Chandraalnkara
    @Chandraalnkara 12 วันที่ผ่านมา +21

    දෙන්නාටම.සුබ.දවසක්.කියලා.පතනවා.❤❤

  • @WellageGeethanjani
    @WellageGeethanjani 12 วันที่ผ่านมา +30

    ඔයානම්.නියම.සිංහල.බෞද්ධයෙක්.රට-දැයගැන.ලේකැක්කුමක්.තියෙන්නේ .ඔබට.ජයවේවා.බුදු සරනයි දෙවි පිහිටයි

  • @D.M.RDissanayake
    @D.M.RDissanayake 12 วันที่ผ่านมา +60

    අද දමිත්ට කතා කරන්න අවස්ථාව ලැබිලා..💪💪❤️🙏

  • @priyanthasilva602
    @priyanthasilva602 12 วันที่ผ่านมา +32

    දෙන්නගෙ වැඩේ ලස්සනයි , පැහැදිලියි. ඔහොම යං .❤👍👍👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 12 วันที่ผ่านมา +35

    දමිත් හොදට කතා කරනවානේ 🎉🎉ජයවේවා 😂❤ අල්ලන්නත් කලින් තමයි ඔය කෙදිරි ගාන්නේ,අල්ලන්නේ නෑ කියලා ලොකුම අමාරුව තිබුනේ නාමල්ට, දැන් අල්ලනවා කියන ආරංචියට කෙදිරි ගෑවිලා, 😂

  • @SagarikaSagarika-u7s
    @SagarikaSagarika-u7s 12 วันที่ผ่านมา +9

    ඔයාලගේ කතා අහනකොට අයියේ රට ගැන හරිම අවබෝධය ඵනවා ඔයාලට ජය වේවා රටට ජය වේවා🎉🎉🎉🎉❤❤❤❤

  • @NandanaDesilva-kg6jn
    @NandanaDesilva-kg6jn 12 วันที่ผ่านมา +10

    සුදාමල්ලි ඹයා සුපිරි ජනතාවට කරුනු පැහැදිලි කිරිම

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 12 วันที่ผ่านมา +32

    යකෝ මේ නොසංඩාල කයිවාරුව නොබලම ඉන්න බැ බොලවු දැන්😂....මරු ඇ වදින තැන් වලට වදිනවා වැදිල්ලක් කොල බොක්කටම කෙලවෙන්න......ජය වේවා......නියමුවාටත් ..සගයෝ දෙදෙනාටත්......❤❤❤

  • @LeelaLeela-u8i
    @LeelaLeela-u8i 12 วันที่ผ่านมา +10

    නියමයි, දෙන්න ම වැඩේ හොඳට කරනවා

  • @Nethudila
    @Nethudila 12 วันที่ผ่านมา +36

    කෝ අනෙකා අද පාලුයි සම්පත නැතුව 😢😢

  • @chamilaBalasooriya
    @chamilaBalasooriya 12 วันที่ผ่านมา +54

    ඒ ඉරාජයා මටනම් පෙන්නන්න බැහැ

  • @ShiraniGunawardhana-j3w
    @ShiraniGunawardhana-j3w 12 วันที่ผ่านมา +24

    ඔය ඉරාජ් හා පේශල මේ රටට පිලිල නාමලයා කියවනවා වැඩියි බයවෙලා මේ හැම එකාම මරු කියවනවා

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 12 วันที่ผ่านมา +48

    සම්පත් ඩුබායි ගිහින්ද දමත් නියමයි එක එල්ලේ කතා කලා වරද්දන් නැතිව දක්ශයෙක්..

  • @marline9445
    @marline9445 12 วันที่ผ่านมา +12

    සුදා සුපිරි ❤

  • @sooriyaseneviratne-xj1rv
    @sooriyaseneviratne-xj1rv 11 วันที่ผ่านมา +2

    සම්පත්ගේ ස්මූත් වොයිස් එක නැතිව අද වැඩසටහන පාලුවෙන් ඇහුවේ.. 😊😊

  • @masonmatt9117
    @masonmatt9117 12 วันที่ผ่านมา +7

    අනේ සුදා අයියේ, අවුරුදු 8ක් කාලයක් ඇතුලත වාහන ගෙන්වන්න ඉඩකඩ හදලා දෙන්නකෝ..
    අපිටත් වාහනයක් පදින්න ආසයි.. වාහනයක් ගන්න බැරුව තාම බලන් ඉන්නවා.
    අනේ අවුරුදු 8ක් වෙනක්ම් වාහන ගෙන්වන්න ඉඩකඩ හදල දෙන්නකෝ. 😢😢

  • @kalumlowe4214
    @kalumlowe4214 12 วันที่ผ่านมา +5

    තෙරෙන එකම භාෂාව ඕක තමයි . ඔහොම යන් සුදා අයියෙ. ජය වේවා.

  • @lalpremakumara6752
    @lalpremakumara6752 12 วันที่ผ่านมา +9

    සුදා අයියෙ නියමයි.❤

  • @jeancleomate
    @jeancleomate 12 วันที่ผ่านมา +4

    මල් ජංගියා..😂😂😂 ඒක මරු.😅

  • @janidusurasingha8582
    @janidusurasingha8582 12 วันที่ผ่านมา +47

    අඩෝ මේක මරු යකෝ❤❤❤❤

  • @tissamaralande8931
    @tissamaralande8931 12 วันที่ผ่านมา +17

    නාමල් මේ නාමල් ගෙන්නෙම සිවුරු පොරවා ගත් ඉත්තැවන් සහ වදුරන් බව යොජනා කරමි.

  • @ChethikyaHasaral-c2r
    @ChethikyaHasaral-c2r 12 วันที่ผ่านมา +6

    Suda Aiya Api oba සමඟයි

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 12 วันที่ผ่านมา +43

    සක්කිලි .කටහඩ.වත්.එපා.මිනිසුන් .එපා.කියලා..අයින්.කරපු.ඇත්ත .එපා.නාමල් .සක්කිලි .එපාම ය.❤❤❤❤😂

    • @edirisinghemonika912
      @edirisinghemonika912 12 วันที่ผ่านมา

      Sakkilya umb වතුර ටික haliye නටන්න eda harimu..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 12 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 12 วันที่ผ่านมา +1

    Wow very nice talented great job 👏👏👏👏👏👏👏👏👏

  • @kapiladahanayake2096
    @kapiladahanayake2096 12 วันที่ผ่านมา +7

    අඩෝ මරු thumbnail එක 😂😂😂

  • @chamindapushpa5493
    @chamindapushpa5493 12 วันที่ผ่านมา +2

    👌 නියමයි සුදා මන් හැමදාම බලනවා

  • @anilfernando2680
    @anilfernando2680 12 วันที่ผ่านมา +5

    ජයවේවා සුදා මල්ලි 🌹

  • @ShaveenRozz
    @ShaveenRozz 12 วันที่ผ่านมา +4

    සම්පත් අයියවත් ගේමු හෙට එකට, අදත් ලස්සන වැදගත් කයිවාරුවක් ආසාවෙන් ඔලුවට දාගත්තා ජයවේවා.....

  • @AjithDisanayake-mb8nq
    @AjithDisanayake-mb8nq 12 วันที่ผ่านมา +14

    රට වෙනුවෙන් හඩක් ජයවේවා 2න්නාටම

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 12 วันที่ผ่านมา +11

    ආසම දමිත්ගෙ හිනාවට❤❤❤❤

  • @shiromisilva112
    @shiromisilva112 12 วันที่ผ่านมา +5

    අද ඔබ 2 katha wala හරිම හිනා

  • @DammiKumari-cl6dt
    @DammiKumari-cl6dt 12 วันที่ผ่านมา +3

    ජයවේවා සුදා අයියා ❤

  • @linalll1646
    @linalll1646 12 วันที่ผ่านมา +2

    නියමයි.සුදා❤❤❤❤❤❤

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 12 วันที่ผ่านมา +6

    සුදා අයියාට මිනිස්සු අාදරෙයි සුන්දර චරිතයක්

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 12 วันที่ผ่านมา +4

    පොඩි එකෝ කුණුහරුපෙන් කුණුහරුපෙපන් හරි කියන්නෙ ඇත්ත. යමු යමු දගු ගමනක්. ජය වේවා❤❤❤❤❤❤

  • @jenitajoiso5345
    @jenitajoiso5345 12 วันที่ผ่านมา +1

    Sudath ypur great .gentlemen keep it up❤❤we love u

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 12 วันที่ผ่านมา +3

    සුදත්ත අය්යේ ජය වේවා❤❤❤❤❤❤❤❤

  • @Kksureka-u5c
    @Kksureka-u5c 11 วันที่ผ่านมา

    මේ සුදා කියන කේනව මට පෙන්ඩ බැරි චරිතයක් එත් බින්දු වගේ අසරණ මිනිස්සුන්ට තැනක් දෙනවා මාගෙ හිත වෙනස් උනා සුදා කියන මේ චරිතේ ගැන මේ බලන්නෙ එයාගෙ2 විඩියෝඑක.. සුපිරි අයියේ❤

  • @honorhuawei3574
    @honorhuawei3574 11 วันที่ผ่านมา

    බුදු සරණයි දෙන්නාටම ❤❤❤

  • @sardeensaru7591
    @sardeensaru7591 11 วันที่ผ่านมา

    boney from dubai i like your programe allah bless budhu saranai

  • @JayanthFernando
    @JayanthFernando 12 วันที่ผ่านมา +2

    මරු මරු mr.sudath

  • @DayaniDissanayake
    @DayaniDissanayake 12 วันที่ผ่านมา +1

    Excellent ..!"💕

  • @jandrajandra5712
    @jandrajandra5712 12 วันที่ผ่านมา +2

    සුදා මල්ලි ඔබ දෙපලට ජයවෙිවා ❤👍

  • @sunethkurugamage8603
    @sunethkurugamage8603 12 วันที่ผ่านมา +3

    පට්ට හැමදාම නොවරදවා බලනවා මම.සුදා අයියා කියනවා වගේ මටත් කිසිම ප්‍රශ්නයක් නෑ මම සැපට පිටරටක ජීවත් වෙන්නෙ .ඒත් අපේ රට යුරෝපෙ වගේ වෙනවට අපි හරි කැමතියි.අනුර කුමාර ජනාදිපති තුමාටවත් මේ මජර දේශපාලන ක්‍රමය වෙනස් කරන්න හැකියාව ලැබේවා..සුදා අයියා ඇතුලු සෙට් එකටම ජය වේවා❤

  • @madushasilva9245
    @madushasilva9245 11 วันที่ผ่านมา

    නියමයි අයියා .ඔය දෙපලට ජය වේවා ❤❤❤❤

  • @danieaviles576
    @danieaviles576 12 วันที่ผ่านมา +4

    ❤️❤️🙏❤️❤️Jaya wewaa janapati tumani 🍀♥️💐🙏

  • @sriyanigamage9859
    @sriyanigamage9859 12 วันที่ผ่านมา +10

    හොඳයි ma වැඩ සටහන ...ආදරණීය ඔබ දෙපළට thanks ❤🇮🇱❤

  • @pathimaperera
    @pathimaperera 12 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤මරේ මරු

  • @avinashwickrama9750
    @avinashwickrama9750 12 วันที่ผ่านมา +3

    Good job brothers.keep it up

  • @kumarijagoda9712
    @kumarijagoda9712 12 วันที่ผ่านมา +1

    ඔය දෙන්නා වැඩේ ලස්සනට කරනවා.දෙවි පිහිටයි බුදු සරනයි ඔබ දෙපලට❤❤❤❤❤❤❤

  • @chandranisandya399
    @chandranisandya399 7 วันที่ผ่านมา

    God bless both of you ❤❤❤

  • @Theend-co9em
    @Theend-co9em 12 วันที่ผ่านมา

    ඔය දෙන්නා කරන්න මරුවටම තියනවා ❤❤

  • @athulahemantha149
    @athulahemantha149 12 วันที่ผ่านมา +2

    ජයවේවා සුදා ❤️❤️❤️❤️❤️

  • @nuwansampath229
    @nuwansampath229 12 วันที่ผ่านมา +3

    ජය වෙවා සුදා අයියෙ ඔයා තමයි අපෙ ඇස් ඇරියෙ

  • @DeepaManori-il9nc
    @DeepaManori-il9nc 5 วันที่ผ่านมา

    Wada aria gedara enne oyala dennage wadagath kaiwaruwa balanna.niyamai

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 12 วันที่ผ่านมา +5

    දමිත් නියමයි

  • @nayana5590
    @nayana5590 11 วันที่ผ่านมา

    Suda niyama kathawa Rajapakshalawa hoda minissu karanna behe.

  • @IwjHwh
    @IwjHwh 12 วันที่ผ่านมา

    මගේ රටට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 12 วันที่ผ่านมา +2

    නියමයි දෙන්නම ❤❤❤❤

  • @kemakalyani7499
    @kemakalyani7499 12 วันที่ผ่านมา +2

    සුදා අයියේ දමිත් සම්පත්. ඔයාල කරන මෙම කර්තව්‍ය සාර සපල වේවා

  • @GloriaShyamala
    @GloriaShyamala 12 วันที่ผ่านมา

    Oyala hamadama me vidihata janathawata atta penna dima hari vadagath 🙏🏻🙏🏻👍

  • @Tenfinity-x6n
    @Tenfinity-x6n 12 วันที่ผ่านมา

    සුදා නම් කොහොමත් හොදට වැඩේ කරනවනෙ.
    අඩේ දමිත් මරු...
    සුපිරියටම වැඩේ කරනවා❤

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 12 วันที่ผ่านมา +4

    දමිත් ❤❤ මාරයි ආ. සුදත් ඔයා ඊට වඩා සුපිරියි ❤❤

  • @r.sumedha8198
    @r.sumedha8198 12 วันที่ผ่านมา +2

    Muge muhuna balannavath kamathi. Sudha sahodaraya obage gamana sarhakava karaganna ape rata goda dahanna ape janadipathithumata shakthiyak wenna.
    Obata sthuthi ❤❤

  • @tmmthempahana8442
    @tmmthempahana8442 12 วันที่ผ่านมา +1

    සුදා ,දමිත් ඔය හඩට අපේ ශක්තිය

  • @shehanchathura21
    @shehanchathura21 11 วันที่ผ่านมา

    Respect brother ❤❤ since beginning, I'm watching your each content. Much love and appreciate what you are doing. 🇬🇧

  • @MangalaSamarasiri-n3n
    @MangalaSamarasiri-n3n 12 วันที่ผ่านมา +8

    ඔබ හොඳ මෙහෙවරක් කරන්නෙ...

  • @indikadesilva2084
    @indikadesilva2084 12 วันที่ผ่านมา +1

    Well done aiyye. We are proud of you...

  • @CoolMax-zw1wi
    @CoolMax-zw1wi 12 วันที่ผ่านมา

    දමිත් අයියේ සුපිරියි ❤❤❤❤❤❤❤

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 11 วันที่ผ่านมา

    ජයවේවා 🎉🎉🎉

  • @Roshan-cg1we
    @Roshan-cg1we 12 วันที่ผ่านมา +15

    දැන් නම් පන්සලුත් clean කරන්න වෙයි

  • @ranjanijayakody8284
    @ranjanijayakody8284 12 วันที่ผ่านมา +2

    Suda malli you are curret .

  • @wasanthasamaradiwakara4100
    @wasanthasamaradiwakara4100 12 วันที่ผ่านมา +3

    සුදා පරිස්සමෙන්

  • @nimeshperera2703
    @nimeshperera2703 12 วันที่ผ่านมา +2

    Aderei suda aiya athula mulu team ekatama ❤❤❤❤

  • @Pathamawthie
    @Pathamawthie 11 วันที่ผ่านมา

    මමන්ම් සුදා අයියාගේ සිංහයෙක් අපේ රටේ ඉන්න එක ගැන හවදවති❤න්ම සතුයි මේවගේ කට ඇති පුතුන් ලක්මවට උවමනායි

  • @Sanithuherath
    @Sanithuherath 12 วันที่ผ่านมา

    සුදා අය්යා ඔයා අපේ හදවත කියවනවා.ජය වේවා .ඔබ දෙපලට.

  • @DinushaAthapatthu
    @DinushaAthapatthu 12 วันที่ผ่านมา +18

    සුදා අයියේ... මගෙ ඇස් වලින් කදුලු ආවා මේ program එක ඉවරවෙද්දි.. අයියේ අපේ රටෙ මිනිස්සුන්ගේ ඔලු ටික හරියටම ඔයා හොද පැත්තට ගන්න උත්සහ කරන ක්‍රියාන්විතයක් කියලා ඔයාලා කතාකරන දේවල් වලින් තේරෙනවා.. කාලයට ගැලපෙන්න මිනිස්සුන්ගේ කන හරහා මොලයට හරියටම ගැලපෙන වචන කතාකරන්න වෙනවා ඒවා කුනුහබ්බ උනත්...මේ වගේ Voice cut අරගෙන ඒවා හරියට පැහැදිලිව මිනිස්සුන්ට කියලා දෙන එකනම් වටිනවා මොකද නැත්තම් තාමත් කුඩු හුරු ඇන්ටිජන් දිලිත්ලා ජංගි ඉරාජ්ලා මිනිස්සුන්වා තාමත් ඩැහැගන්බ හදනවා... ජයවේවා අයියේ❤ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම 🙏

    • @deepikand5722
      @deepikand5722 12 วันที่ผ่านมา

      ඉරාජ් කියන්නේ ලංකාව තුළ ඉඳගෙන ලංකාවම පහත් කරලා කතා කරන තමන්ගේ නායකයාගේ ඇඳුම පහත් කරලා කතා කරන මිනිස්සුන්ගේ හිත් වලට විස කටු වලින් ගහන තමන්ගේ තියෙන ඉහළ දක්ෂතාවය ඉදිරියට යන්නේ නැතුව ඒ දක්ෂතාවයත් අන්තිම පහලට දාගන්න කාගේ හරි නැට්ටක එල්ලිලා තමන්ගේ තමන්ගෙ චැනල් එක ඉදිරියට ගෙනියන්න වාසියට වැඩ කරන ඇත්තම කිව්වොත් ලදරුවෙක් වෙන මොනවා කියන්නද තමන්ගෙ රටේ තමන් ජීවත් වෙන මේ රත්තරන් පොළවේ මොන පක්ෂෙක හරි මොන කුලයක හරි මොන ජාතියක හරි ඒ නායකයා ඒ නායකයාගේ ඇඳුම තමන්ම හරියට එකක් කියන්ඩ වචන නෑ ලෝකෙ අනිත් රටවල කිසිම මනුස්සයෙක් කිසිම කෙනෙක්ගේ ඇඳුමකට වත් ඇදපු දේකට වත් හිනා වෙන්නේ නැහැ මගේ රටේ සමහර මිනිස්සු තරම් ඒක හරිම කණගාටුයි

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 12 วันที่ผ่านมา +3

    ඉරාජයා වැලිකඩ යනවනම් එදාට කැවුම් කිරිබත් කන්න පුළුවන් , මට එතරම්ම එපාවෙලා තියෙන පරයෙක් ඕකා

  • @NimeshCapital
    @NimeshCapital 12 วันที่ผ่านมา

    Suda ayye your great.
    Great program.
    Jayawewa Suda ayye .✅❤️

  • @bhanu3113
    @bhanu3113 12 วันที่ผ่านมา +3

    Niyamai mameee❤

  • @BalakrishnanbissokRajanBissokR
    @BalakrishnanbissokRajanBissokR 12 วันที่ผ่านมา

    Really appreciate it you're involvement and sacrificing your valuable time for motherland

  • @DinushaMadushan-x9i
    @DinushaMadushan-x9i 12 วันที่ผ่านมา

    Suda aiya dennatama adarei merate daruwonge anagathe hadanna mahansi wena ekata godak pin jaya wewa❤❤

  • @DilaniWilliams
    @DilaniWilliams 12 วันที่ผ่านมา

    Keep it up 👍 suda good job 👍 sir keep it up 👍🙏💕 god bless

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v 10 วันที่ผ่านมา +1

    ඉරාජ් පිංපියෙක්ද 😪 ඒත් එහෙම පිංපියටත් ඔයා එදා බය උනු විදිහ නම් නොමැකෙන මතකයක් මෙතන මොන පඩ ටෝක් දුන්නට 😂

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 12 วันที่ผ่านมา +4

    ස්වාමින් වහන්සේ කෙනෙක් මෙහෙම හැසිරෙන එක වරදක්

  • @rohanthasujee9231
    @rohanthasujee9231 12 วันที่ผ่านมา +4

    නියාමයි සුදා❤

  • @knightmpw
    @knightmpw 12 วันที่ผ่านมา

    Well done boys 👍👍

  • @NiroshaLalitha
    @NiroshaLalitha 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤නියමයි.ඩය.දෙන්න.❤❤❤

  • @tharukanadeeka
    @tharukanadeeka 12 วันที่ผ่านมา +30

    හැමදාම සම්පත් නැතත් අව්ලක් නෑ මෙහෙම හොඳයි

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 12 วันที่ผ่านมา +3

      සම්පත් ප්‍රාථමික වැඩියි

    • @SVR2928
      @SVR2928 12 วันที่ผ่านมา

      3denama inna eka hoda nadda

    • @tharukanadeeka
      @tharukanadeeka 12 วันที่ผ่านมา

      @ මෙහෙම වැඩේ පිලිවෙලයි

    • @rachelperaud1945
      @rachelperaud1945 12 วันที่ผ่านมา

      3 දෙනාම ඕනෙ

    • @tharukanadeeka
      @tharukanadeeka 12 วันที่ผ่านมา

      @ එහෙම අව්ලක් නෑ ඉතිං. කොහොමහරි සුදා සහෝ සම්පත් සහෝගෙ job එක නැතිකරන්නෙ නෑ කියලා අපි දන්නවා