සත්‍යාවබෝදයේ අවසන් දොරටුව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 238

  • @janakadeshapriya320
    @janakadeshapriya320 16 วันที่ผ่านมา +15

    මේ දේශණය සහ ප්‍රායෝගික ඉගැන්වීම ගැන කියන්න, ලියන්න වචන එන්නේ නැහැ, ඇත්තටම දැනීමක් පමණයි. නුවන් සර්ට ගොඩක් පිං 🙏

  • @himaliwasundara9098
    @himaliwasundara9098 16 วันที่ผ่านมา +6

    මං ජිවිතේ ඉතාම දුෂ්කර කාලයක් ගෙවමින් ඉන්න අතරතුර අහම්බෙන් ඔබතුමාගේ දේශනාවක් අහන්න ලැබුනා. එතැන් පටන් දිගටම දේශනා අහනවා. මට ඕනේ මේ සංසාර ගමන නිමා කරන්න

  • @prasadmanjuonenergy5677
    @prasadmanjuonenergy5677 6 วันที่ผ่านมา

    අති විශේෂයෙන් විශිෂ්ටයි 👌👌👌💛🙏💛🙏💛🙏

  • @niroshanviduranga4654
    @niroshanviduranga4654 9 วันที่ผ่านมา

    ඇත්තටම මේක අවසන් දොරටුව තමයි❤ සර්ට ගොඩක් පින්.

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 15 วันที่ผ่านมา +1

    🙏❤️🙏 ස්තුතියි .

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 16 วันที่ผ่านมา +4

    අහභු ලෙස මට අසන්න ලැබීම ගැන ඉතාමත් සතුටුයි මෙය අසන විට නොයෙකුත් සංසිද්ධිය සිතට ගතට මට දැනුනා එත් කියන්න තෙරුමක නැහැ මම සර් දෙන උපදෙස් මත ක්‍රියාත්මක වුවා 💖🙏🌻

  • @ThilankaDewmini-m3v
    @ThilankaDewmini-m3v 15 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි සර් ❤🎉🙏🙏🙏

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 16 วันที่ผ่านมา +3

    දැවෙන සිත් වලට සුවපත් වෙන්න මග කියාදෙනවා ට ....
    ඔබතුමාට පින්සිදු වෙනවා ,
    මම මේ දේශනා අහන්නෙ ,
    මට හිතෙන දේ ඔබෙන් කියවෙනවා ද කියලා දැන ගන්නයි , එතන මට ලොකු
    ශක්තිමත් ස්වාභාවයක් දැනෙනවා ....
    සාදු...සාදු කියලා කියැවෙනවා
    මේක ඇසුනා මට...
    ඉතින් , 🙏 🙏 🙏

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 16 วันที่ผ่านมา +1

    Sir ,නිදුක් නිරෝගි සුවය පතමි ! සෙත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏සියලු යහපත ඔබතුමා ට සහ sir ගෙ ආදණීයයන්ටත් වේවා !!!♥️සැම විටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 16 วันที่ผ่านมา +3

    ඔලුවට පොල්ලකින් ගැසු ඔබතුමාට පින් 🙏❤️

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 15 วันที่ผ่านมา

    Thank you sir ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 วันที่ผ่านมา

    මට නම් සදාකාලික සුවය වන නිවනට පත්වීමටයි මගෙ එකම අරමුණ .තෙරැවන් සරණයි .

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 16 วันที่ผ่านมา

    Bohoma pin obathumata 🙏💐💐💐

  • @thakshilamadhuwanthi3519
    @thakshilamadhuwanthi3519 16 วันที่ผ่านมา +1

    Mga bln hitiya video ekak sir ❤❤❤ theruwan saraniii

  • @ishankaishanka8983
    @ishankaishanka8983 16 วันที่ผ่านมา +2

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @kumudupriyanthi1189
    @kumudupriyanthi1189 16 วันที่ผ่านมา +4

    🎉🙏ඔබතුමාගේ පැහැදිලි කරදීම මගේ සසර ගමන නිමා කරගන්නට ඉවහල් වන නිසාා

  • @Ovini2222
    @Ovini2222 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤️❤️❤️❤️සර්ට ගොඩක් පිං🙏🙏🙏

  • @DondeepikaNiranjali
    @DondeepikaNiranjali 12 วันที่ผ่านมา

    සත්‍යදකිමට...ඔබ තුමට ගොඩක් පින්

  • @AjanthaManell
    @AjanthaManell 15 วันที่ผ่านมา

    ස්තුතියි 🙏🙏🙏

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 12 วันที่ผ่านมา

    ඔබතුමා ට ගොඩක් පින්

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 15 วันที่ผ่านมา

    කල්‍යාණ මිත්ත්‍ර ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @COSMAChannal
    @COSMAChannal 16 วันที่ผ่านมา

    බොහොම පින් ඔබ තුමාට 🙏🙏

  • @navodyanishadi-x3j
    @navodyanishadi-x3j 15 วันที่ผ่านมา

    බොහොම pin ඔබතුමා ta❤❤❤❤

  • @kethakimunasinghe5771
    @kethakimunasinghe5771 16 วันที่ผ่านมา +1

    To rise above the mind, and align with my soul and true higher self. Thank you

  • @hsjwiibej2iie525
    @hsjwiibej2iie525 4 วันที่ผ่านมา

    Budu sarani

  • @Lifejourneywithshali1823
    @Lifejourneywithshali1823 15 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් සර් ❤️✨🙏

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 15 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏❤

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 15 วันที่ผ่านมา

    බොහොම පින්
    🙏💐🪔🙏💐🪔🙏💐🪔

  • @vinushasilva9179
    @vinushasilva9179 16 วันที่ผ่านมา +1

    සර් මේක සුපිරියක්. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AnomaPushpakanthi-vq6ic
    @AnomaPushpakanthi-vq6ic 16 วันที่ผ่านมา

    Jeewithe hari mahansi... Sasara gamana nima karaganeemata.... 🙏🙏

  • @kalpanagonapaladeniya764
    @kalpanagonapaladeniya764 15 วันที่ผ่านมา

    බොහොම පින් sir 🙏🙏🙏🙏🙏

  • @sampath5050
    @sampath5050 15 วันที่ผ่านมา

    ස්තූතියි සර්...!!! ❤❤

  • @kumudupriyanthi1189
    @kumudupriyanthi1189 16 วันที่ผ่านมา

    🙏👌karunakara mawa Adkaraganna men ඉල්ලා සිටිමි🙏🙏🙏

  • @Hello_MiYo
    @Hello_MiYo 16 วันที่ผ่านมา +3

    ලොකු පීඩනයක සහ දුකක සිටි කාලයක, මට අහම්බයෙන් දකින්න ලැබුනු video එකක් (2023.10.09) නිසා, මේ ජීවිතේ මොකක්ද කියල තේරුනා.
    බොහොම ස්තූතියි 🙏

  • @lathapushpakumari6108
    @lathapushpakumari6108 15 วันที่ผ่านมา

    Thank you sir

  • @ChanakaChanaka-r9g
    @ChanakaChanaka-r9g 16 วันที่ผ่านมา +1

    තමන්ගෙ ඇත්ත ස්වභාවය...කතා කරනවට ස්තුති...

  • @dayanidesilva3181
    @dayanidesilva3181 13 วันที่ผ่านมา

    උතුම් නිවන අවබෝදය

  • @MenakaMenaka-qi6cc
    @MenakaMenaka-qi6cc 22 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ස්තූතියි සර් .අදයි මට මේක අහන්න ලැබුනෙ.ආයි අහන්න ඕනෙ .සර් ඒ ස්ක්‍රීන් එක කියන තැන හිස්නෙ.මුකුත් නෑ .දුකත් නෑ .සතුටත් නෑ .අපි ඉපදිලත් නෑ .මැරිලත් නෑනෙ එතකොට

  • @pavithradha7172
    @pavithradha7172 16 วันที่ผ่านมา

    ඉක්මනින් සුවපත් වේවා සර් ❤❤❤

  • @lalanialuvihare3993
    @lalanialuvihare3993 11 วันที่ผ่านมา

    සත්‍යාවබෝධය🌿💚

  • @genivekumarasamy9212
    @genivekumarasamy9212 16 วันที่ผ่านมา +1

    To be with the universe!!

  • @randimamanthrividana5323
    @randimamanthrividana5323 15 วันที่ผ่านมา

    Sthuti sir.❤ 🙏🙏

  • @sepalikafernando2190
    @sepalikafernando2190 5 วันที่ผ่านมา

    ජිවිත්යතුල අතුලාන්ත සත්‍ය දනගනිමට්

  • @priyanthinandani1514
    @priyanthinandani1514 16 วันที่ผ่านมา +2

    සර් කියන දෙය මට දැනුනා මම මෙතරමි වාසනාවන්තද මට හිතා ගන්න බැ සර්ට අනෙක වාරයක් පින් පින් පින් පින් සිදු වෙිවා .

  • @SwarnaKumari-i2q
    @SwarnaKumari-i2q 16 วันที่ผ่านมา +2

    සත්‍ය අවබොධය නිසයි...🎉🎉🎉🎉

  • @ishagomis-kv5hn
    @ishagomis-kv5hn 14 วันที่ผ่านมา

    සර් ගොඩාක් පින් .

  • @Dhamma-y1q
    @Dhamma-y1q 14 วันที่ผ่านมา

    සත්‍යයේ අවසාන දොරටුව සාක්සාත්
    කර ගන්න උතුම්ම් නිර්වාණයයි සත්‍ය

  • @sujeewaliyanadewa6226
    @sujeewaliyanadewa6226 16 วันที่ผ่านมา +2

    අහම්බෙන් ආවා.ඇතුලත සාමය ලබා දුන් ගුරැ පියා ඔබමයි.

  • @SudarmaDil-sh5cx
    @SudarmaDil-sh5cx 16 วันที่ผ่านมา

    ස්තුති ඔබ තුමා ට

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 16 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ගුරුතුමනි

  • @palithadaluwaththa4165
    @palithadaluwaththa4165 16 วันที่ผ่านมา +1

    ස්ත්‍ය සොයා ගැනීමට ❤

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 16 วันที่ผ่านมา

    මේ මොහොත සිහියට❤ 🙏🙏🙏

  • @vjaya7350
    @vjaya7350 16 วันที่ผ่านมา

    Thanks

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct 15 วันที่ผ่านมา +1

    තේරුවන් සරණයි සර් මම මිට මාස 6 පේර ප්‍රශ්නයක් වේලා උත්තරයක් ලැබෙයි කියල පොන් එකේ එහා මෙහා යනකොට තමයි නුවන් සර් ඔබව මුණ ගැහේන්නේ එතන නතර උනා සර්ගෙ හැම වැඩසටහනක්ම බැලුවා බලනවා භාවනා ක්‍රම කරා අද මේ මොහොතේ මේ වැඩසටහනක් අවසාන් වේනකල් බැලුවා සර් කියන දෙය මට අවබෝද උනේ මේහේමයි මම දන්නේ නැ මම හරිද කියලා හිත කියන්නේ මායාවක් ශරිරය කවදාවත්ම කිසිම දෙයක් ඉල්ලුවේ නැ හැමදේම කරේ හිතට ඔනේදේමයි ශරිරය සැප පහසුව ඉල්ලුවේ නැ ඒ හැමදෙයක්ම ඕනේ උනේ හිතටමයි හික කරේ මයාවේන් අන්ධ කරපු ඒකමයි මම දන්නෙ නැ මම හරිද කියලා ඒත් එක තමයි සතෘ සැනසිම අවබොධ කරගන්න පලුවන් තැන ස්තූතියි සර් තේරුවන් සරණයි

  • @dilmisankalpana5466
    @dilmisankalpana5466 12 วันที่ผ่านมา

    අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක 🙏

  • @danuwan777
    @danuwan777 16 วันที่ผ่านมา

    නුවන් සර්..❤❤❤❤

  • @iraniweerakoon4342
    @iraniweerakoon4342 13 วันที่ผ่านมา

    Sathya awabòdayat

  • @shyamalyashodarasrikantha8589
    @shyamalyashodarasrikantha8589 11 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි උබට

  • @ThushariLakshika-vh4hf
    @ThushariLakshika-vh4hf 16 วันที่ผ่านมา +2

    ගලනයට එකතු වෙන්න

  • @MangalikaNiriella
    @MangalikaNiriella 14 วันที่ผ่านมา

    සත්‍යදැකිමට

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct 16 วันที่ผ่านมา

    තේරුවන් සරණයි සර් සතෘ සැනසිම අවබොධ කරගන්න

  • @priyankaweerakoon-j5e
    @priyankaweerakoon-j5e 16 วันที่ผ่านมา +1

    Jewitha hari mahansi sir.

  • @teatimemovies7590
    @teatimemovies7590 16 วันที่ผ่านมา +3

    සත්‍යය අවබෝධ කරගැනීමට.

  • @mudithachandani1835
    @mudithachandani1835 16 วันที่ผ่านมา

    සියල්ලට උපේක්ෂාවෙන් මුහුණ දෙමින් සසර ගමන නිමාකර ගැනීමයි.🙏🙏

  • @sakunthalawijesena7988
    @sakunthalawijesena7988 16 วันที่ผ่านมา

    Program is great

  • @prasadmanjuonenergy5677
    @prasadmanjuonenergy5677 6 วันที่ผ่านมา

    මම ලෙස දැනෙන ඒ ස්වභාවය ඒ දැකීමට පෙරත් දැනෙන වෙලාවෙවත් ඊට පස්සේ හෝ ඇත්තේ නෑ කියලා අවබෝධ වෙනවා

  • @padminisenanayake3024
    @padminisenanayake3024 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @nsadviser1486
    @nsadviser1486 16 วันที่ผ่านมา

    🙏🙏🙏💛

  • @SakuRathnayake
    @SakuRathnayake 16 วันที่ผ่านมา

    ❤❤

  • @3DMotivationalUniverse
    @3DMotivationalUniverse 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @ishanharshanaedirisinghe1159
    @ishanharshanaedirisinghe1159 16 วันที่ผ่านมา

    ජිවිතයේ ඉදිරියෙදි කරන්න සිටින දේ සැලසුම් කිරිමට

  • @jannuruddika
    @jannuruddika 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dammikabandara4410
    @dammikabandara4410 16 วันที่ผ่านมา +1

    මාගේ අද්‍යාත්මික ශක්තිය අවදි කර ගැනීම ට...

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 16 วันที่ผ่านมา

    💐💐💐

  • @ovindihimaya
    @ovindihimaya 16 วันที่ผ่านมา

    Theruwan saranai sir

  • @ManjulaDhanapala
    @ManjulaDhanapala 16 วันที่ผ่านมา

    නිවී යාමට

  • @dewasabhawa154
    @dewasabhawa154 3 วันที่ผ่านมา

    මානසික සුවය

  • @PriyanthiManel-t7h
    @PriyanthiManel-t7h 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @NilukaLakmali-b4g
    @NilukaLakmali-b4g 16 วันที่ผ่านมา

    ❤🙏👍

  • @DnaHerath
    @DnaHerath 13 วันที่ผ่านมา

    අපි වෙනුවෙන් කරන මේ කැප කිරීම් වලට අනේක වාරයක් පින්.නිවැරදිව අපට මග පෙන්වනවා.සර් මවැනි ව්ඩියෝ දාන්න මන් මේවා බලාතමා අනුගමනය කරන්නේ වැඩසටහන් වලට එන්න පුලුවන් කමක් නෑ.සර් වීඩියෝ ම තමා බලන්නේ.

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 16 วันที่ผ่านมา

    Nirwana Awabodhayata Mawatha Vivara kara Ganimata . 🙏

  • @rasikalasanti9999
    @rasikalasanti9999 16 วันที่ผ่านมา

    Ithama saralavama me sathya swabahawaya kiya dun obathumatath ,obage sa mipathayantath behevinma sthutiii❤

  • @chandanipushpalatha6789
    @chandanipushpalatha6789 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @MalaChandrika-j2z
    @MalaChandrika-j2z 16 วันที่ผ่านมา

    Sathawabodaya sadaha

  • @PradeepaMallawarachchi
    @PradeepaMallawarachchi 16 วันที่ผ่านมา

    🙏🙏🙏❤❤❤

  • @van122-e5o
    @van122-e5o 15 วันที่ผ่านมา

    සර්, මේ කරන උපකාරයට ලැබෙන පින්, කුසලය අනන්ත වාරයක් ගුණනය වී සර්ට ලැබේවා!ලැබේවා! ලැබේවා! 🙏🙏🙏
    (මෙවැනි ගුරු දෙවියකු ගෙ වදන් අසන්නට මා ද පෙර කර ඇති පින් හා කුසල් ගැන සතුටු වෙමි. )

  • @surangisamarasinghe3666
    @surangisamarasinghe3666 16 วันที่ผ่านมา

    සසර ගමන නතර කිරීමට🙏

  • @dilanisandamalibanagala9235
    @dilanisandamalibanagala9235 16 วันที่ผ่านมา

    අහම්බෙන් ahanna hithuna...saththiya soya ganna puluwanda balanna

  • @sameeravidanage1497
    @sameeravidanage1497 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinushasilva9179
    @vinushasilva9179 16 วันที่ผ่านมา

    First comment 🙏🙏🙏❤

  • @monikawijeratne2135
    @monikawijeratne2135 16 วันที่ผ่านมา

    සත්‍ය අවබෝධ කර ගැනීමට

  • @taniyad9309
    @taniyad9309 16 วันที่ผ่านมา

  • @chamilsomarathne5738
    @chamilsomarathne5738 11 วันที่ผ่านมา

    Kohomada Join wennee

  • @SaliyaMadugalle
    @SaliyaMadugalle 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @priyanthidias792
    @priyanthidias792 16 วันที่ผ่านมา +1

    ගොඩක් සාර්ථකයි ඒත් සැනසීම එතන නැ මමත්වය නැති කරගෙන නිවෙන්න

  • @niroshasandareka3457
    @niroshasandareka3457 16 วันที่ผ่านมา

    💚💚💚

  • @ishaniyureshikagajaweera2690
    @ishaniyureshikagajaweera2690 16 วันที่ผ่านมา

    Ma nowana ma awasan kirimata 😊

  • @chandrapathmini1538
    @chandrapathmini1538 16 วันที่ผ่านมา

    ජීවිතය සොයගැනීමට දුක නැති ලොකයකට යාමට

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 16 วันที่ผ่านมา

    අහම්බෙන් හමුවුනේ. සසර පැතීමකට.

  • @clotildafernando2253
    @clotildafernando2253 16 วันที่ผ่านมา

    නිවනයමාගය දැනගනීමමට