මගේ 93kg weight loss journey/මාස 2 න් 15kgලේසියෙන්ම අඩුකලා/බිව්‍වෙ මොනාද?Motivation/Chainy Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2023
  • My weight loss journey
    Music in this video from TH-cam library

ความคิดเห็น • 673

  • @bluenagging-ou8xl
    @bluenagging-ou8xl ปีที่แล้ว +207

    හුඟක්ම මහත් වෙද්දී මානසිකව වැටෙනව ,තරහ යනව ,එපා වෙනව .ඇත්තටම කෑම පාලනය කරගන, වියායාම කරගනයද්දි බර අඩු වෙලා ,ඇග හැඩවෙලා එද්දී මාරම සතුටුයි. මමත් ඒ සතුට විදගන ඉස්සරහට යනව මේ දවස්‌වල. මැදින් නතර කරන්නැතුව මනස තව තවත් ශක්තිමත්ම කරගන . ඔයාට ගොඩක්ම ස්තූතියි ඔයාගෙ ඇග බර අඩුකරපු විදිය කියල තව තවත් මොරාල් එකක් දුන්නට .ඔයා හිතන විදියට තව තවත් බර අඩුකරගන,ඇග හැඩ කර ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @sammurphy4122
    @sammurphy4122 10 หลายเดือนก่อน +53

    දැන් විද්‍යාඥයො intermittent fasting කියල මේ ක්‍රමය හොයාගත්තත් මීට අවුරුදු 3000කට විතර ඉස්සර බුදුරජානන් වහන්සේ මේ ක්‍රමය දැනගෙන හිටියා. ඒඅනුව කොයි දේත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර අඩුවෙනුත් වැඩියෙනුත් නොකා නොබී පැවිදි අයට ඉර අවරට හැරුනට පස්සේ ආහාර නොගන්නා ලෙසත් දියර අහාර (ගිලන්පස) විතරක් ගන්නා ලෙසත් දේශනා කලා. ගිහි අයත් අටසිල් ගත්තහම දවල් 12ට පස්සෙ කන්නෙ නෑ. විද්යාවට ඉතාම සමීප ආගමක් තමයි බුද්ධාගම නමුත් කිසිවක් කරන්න කියල නියම කරල නෑ. තමන්ම හිතල කැමතිනම් කරන්න කියල මග පාදා දුන්නා විතරයි.

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 ปีที่แล้ว +19

    දැන් හරිම ලස්සනයි නංගි. මමත් marry කරද්දි 46 හිටපු මම බබාලා දෙන්න ලැබුනට පස්සෙ 78 වුනා. මම ගොඩාක් ලස්සනට පිලිවෙලට හිටපු ඉන්න කෙනෙක්.පස්සෙ ආස ඇදුමක් අදින්න බැහැ හැමදාම කන්නාඩියෙන් බලාද්දි මට මං ගැනම තරහා යනවා. අනිත් එක හවස්වෙද්දි සහ උදේට පුදුම කකුල් කැක්කුමක්. දැන් ටික ටික diat plan එක කරගෙනයනවා . දැන් 1kg ක් අඩුවුනත් හරිම සැහැල්ලුවක් දැනෙනවා.

  • @ayeshagangewatta1415
    @ayeshagangewatta1415 ปีที่แล้ว +9

    Thank you මේ වචන ටිකට. මගෙ ඩයට් ප්ලෑන් එක අතෑරීගෙන යන වෙලාවක මේ වීඩියො එක දැක්කෙ. ආයෙ මෝටිවේට් වුනා මාව. Thank you so much❤️❤️❤️❤️

  • @randiiresha8023
    @randiiresha8023 11 หลายเดือนก่อน +9

    ඇත්තටම ඔයා හුගක් ලස්සන වෙලා ❤. මේ video එක හරිම ප්‍රයෝජනවත්. ඔයාගේ experience එක honestly අපි එක්ක share කරගත්තට බොහෝම ස්තූතියි 🙏 🙏 🙏

  • @nu7572
    @nu7572 ปีที่แล้ว +109

    මම 107 kg ඉදන් 85 kg දක්වා අඩු කර ගත්තා ටාගටි එක 56kg.මම පොඩි කාලෙ ඉදන්ම මහත කෙනෙක් .මහත නිසා ගොඩක් අයට සමාජයෙන් එන ප්‍රශ්න වැඩී මට age 23 තමන්ට කැමති ෆැෂන් එකක් කරන්න බැ .ඒත් මම මගෙ ටාගටි එකට කොහොමහරි යනව 🙂

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว +5

      අනේ අක්කේ මට වයස 19 බර 69 ඔයා කොහොමද අඩු කරගත්තෙ කියන්නකෝ😍🙈

    • @nu7572
      @nu7572 ปีที่แล้ว +2

      @@Nethmini487 කන කෑම ප්‍රමාණය අඩු කරලා තමා

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว +1

      @@nu7572 එක්සයිස් කරාද අක්කේ💥

    • @nu7572
      @nu7572 ปีที่แล้ว

      @@Nethmini487 නැ ඒත් කරනවනමි හොදයි dr

    • @PrabaPerera-tp9pb
      @PrabaPerera-tp9pb ปีที่แล้ว

      ​@@nu7572oya koi vidihatada kama adu kale.kochchara kal giyada

  • @maheshikawarnakulasuriya5225
    @maheshikawarnakulasuriya5225 ปีที่แล้ว +42

    මගේ අදහසත් ලියන්න හිතුනා.ලස්සන හිටපු කෙනෙක් එක පාරට මහත් වුනාම හිතා කඩා වැටෙනවා.මමත් මුල් pregnancy එකේදී මහත් උනා. මම හිතන්නේ. තනිව ජීවත් වෙන එක ලේසි නෑ. ගොඩාක් stress වෙනවා. මගේ බරට වඩා මහත් පෙනුමක් තිබුනා හේතුව stress එක. අම්මා කෙනෙක් වෙනවා කියන්නෙත් ලේසි දෙයක් නෙවෙයි. මමත් උත්සාහය අත් ඇරියේ නෑ. අද වෙනකොට මගේ target එකට ගිහින් ඉවරයි. 70kg හිටපු මම අද 53 kg. Marry කරද්දී හිටපු බර. ඔයාගේ මේ plan ම තමයි මමත් study කරලා කරේ. ඇත්තටම ඒක සාර්ථකයි. මුල් කාලේ මැනලා කනකොට මහත්තයාත් හිනා උනා.😂 ඒකත් stress එකක් වුන අවස්ථා තිබුනා. හැබැයි මම අත් ඇරියේ නෑ. ඔයා ගැනත් ගොඩාක් සතුටුයි. පංතියේ හිටපු හැඩම කෙල්ලනේ ඉතින් ❤

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +7

    සතුටු යි නන්ගී ඔයා ගේ ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! ජෙසු පිහිටයි !!

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 ปีที่แล้ว +7

    දැන් ඔයා තවත් තරුණ වෙලා ලස්සන වැඩි වෙලා නන්ගෝ. හරිම වැදගත් වීඩියෝ එකක් අපි වගේ අයට. මම අසනීප වෙලා මාස ගානක්ම ඇදේමනේ හිටියේ ඉතින් දැන් ගොඩාක් මහත් වෙලා 101බර වැඩි උනා.මම මේ දවස් ටිකේම සෑහෙන්න උත්සාහ දරනවා ඇග අඩු කර ගන්න.මාත් ඔයා කියන විදිහටම කරනවා මොන විදියෙන් හරි. මම ගොඩක් අසනීපෙන් ඉන්නෙ නන්ගී ස්නායු තෙරපීමකින් සෑහෙන්න දුක් විදිනවා දැන් අවුරුදු දෙකක් වෙනවා ඩොක්ටර් කියන්නෙම ඇග අඩු කර ගන්න කියලා ටිකක් හරි ඇවිදින්නලු මට වැඩිය ඇවිදින්න බෑ. පුදුම විදිහට අසරන වෙලා ඉන්නේ.මේ වීඩියෝ එක බලන ගමන්ම මම වතුර බොන්න පටන් ගත්තා ඔයා හිතට ශක්‍තියක් උනා ගොඩක් පින් ඔයාට. ඔයා හැමදාමත් අපිට හිතට හයියක් උන කෙනෙක්.ඔයා පාටියටකලින් ඔයාගේ ඉලක්කය කරා ලගා උනා වගේ මාත් උත්සාහ කරනවා මගේ එක තැන නතර උන ජීවිතය ඉදිරියට යන්න.ඔයාට ගොඩාක්ම පින් නන්ගෝ.ඔයාගේ මේ වීඩියෝ එකෙන් ගොඩක් අයගේ ජීවිත රැකෙයි කියලා මම් හිතනවා. විශේශයෙන්ම මාව. අපි හැමෝම ඔයාගේ වෙනස දැක්කනේ. අපිට මේ දේ කරන්න ඔයා මාරම ශක්තියක් ගොඩක් පින්. ඉක්මනින්ම තව තවත් ඔයාගේ ඉලක්කය කරා යාමට හැකි වේවායි කියලා ප්‍ර්‍රාර්තනා කරනවා.❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @Erangi.H.P294
    @Erangi.H.P294 ปีที่แล้ว +5

    අනේ හරි සතුටුයි ඔයා කෙට්ටු වෙලා ලස්සන වෙලා දකිද්දී ❤

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว +10

    මගේත් කිලෝ 14ක් අඩු කරගන්න ඕන. කරන්නේ කොහොමද කියල හිත හිත ඉන්න වෙලාවක මේක දැක්කාම හිතට හරිම සතුටක් ආව. උපදෙස් වලට ගොඩාක්ම ස්තූතියි .

  • @srimathihp5787
    @srimathihp5787 7 หลายเดือนก่อน +2

    කියල දෙන විදිහට හිතයි බඩයි
    දෙකම පිරෙනව. හරිම සතුටුයි .

  • @priyangikasilva1749
    @priyangikasilva1749 ปีที่แล้ว +3

    Oyata godak sthuthi nangi oya gath kama pilibadawa video ekak karannako GOD BLESS YOU and Your family

  • @ashavlogs5681
    @ashavlogs5681 ปีที่แล้ว +30

    අනේ අක්කී ඇත්තමයි ඔයා දැන් හරිම ලස්සනයි...ඔයාට ගොඩාක් ස්තූති මේ වගේ දෙයක් shear කර ගත්තට.... ඉදිරියේදී අනිවාර්යයෙන් meal plan ටිකක් බලාපොරොත්තු වෙනවා අපි....❤❤❤ ආදරෙයි හැමදාමත්

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුති ඔයාට මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට 🤗❤️

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +8

    ඔයාගේ අවන්ක උපදෙස් ටික ගොඩාක් වටිනවා ..බුදු සරනයි නැගනියේ ..❤🖐️🙏

    • @sadunisathsarani9100
      @sadunisathsarani9100 ปีที่แล้ว

      අනේ අක්කි මාත් මහතයි. ඇත්තටම ඔයා කතා කරනවා අහන් ඉන්නත් ආසයි. මමත් අද ඉදන් ඔයා කියන විදියට කරනවා තැනක් ස්‌ අක්කියෝ

  • @neelmuthugala1881
    @neelmuthugala1881 ปีที่แล้ว +2

    අක්කි ඉක්මනින්ම food recipe ටික ගේන්න 🍲😊💜... ඕයාගෙ target එකට යන්න wish කරනව...

  • @ireenj6593
    @ireenj6593 ปีที่แล้ว +4

    Thank you for sharing your weight loss journey. Appreciate if you could share some food receipts please 🙏

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 ปีที่แล้ว +1

    ස්තූතියි .... මේ දැනුම බෙදාගත්තට... හරිම ප්‍රයොජනවත්...

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 11 หลายเดือนก่อน +3

    අද... ෆැෂන් ෂො එකකුත් එක්කම වැඩසටහන.. ලස්සනයි.. ❤

  • @kaushalyadushmanthi7730
    @kaushalyadushmanthi7730 9 หลายเดือนก่อน +1

    Ane thank you akki...man ada thmi oyge vedio bluwe aththatma oya maaara gdriyak hoda kenek budusaranai parissamen inna oya...

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 ปีที่แล้ว +3

    Wow අක්කි ඔයා හරිම ලස්සනයි දැන් ❤❤ young look එක තවත් වැඩිවෙලා ❤

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke ปีที่แล้ว +12

    දුවේ ඔයා ලැබුනේ ලගකදී. රත්තරන් දියණියක්‌ ඔයා. ජයම අත් වේවා ❤💯💯

  • @SachiniNawoda-zi8cb
    @SachiniNawoda-zi8cb ปีที่แล้ว +4

    ඔයාගේ අවන්ක කමට ස්තුති අක්කියෝ ♥️

  • @ruthrkm6614
    @ruthrkm6614 ปีที่แล้ว +2

    Thanks akkiyoo.. Very informative and motivating.. Thank you so much for the valuable content..

  • @Shery2009
    @Shery2009 10 หลายเดือนก่อน +4

    Thank you very much chainy, what you are saying is so practical and true!!!!!!

  • @sayurishehara2003
    @sayurishehara2003 ปีที่แล้ว +1

    ඔයා අපි ඉල්ලපු වීඩියෝ එක දුන්න නේද ගොඩක් ස්තූතියි ඔයා දැන් ගොඩක් ලස්සනයි

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම හොද පැහැදිලි කිරීම ක් ඔබට ගොඩක් ස්තුතියි. 🙏❤

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 11 หลายเดือนก่อน

    හරිම වටිනා video එකක් . බොහෝම ස්තුති ❤❤❤❤❤❤

  • @priyankakalugamage7486
    @priyankakalugamage7486 ปีที่แล้ว +18

    ලස්සනයි නංගි .!! සැබෑ වෙනසක් අවුරුදු 25ක පෙනුමක් ඔයාට ගොඩක් පින් අන් අය සමඟ මේ දේ බෙදා ගත්තාට මමත් පටන් ගන්න ඕනේ ඇඟේ මහත වැඩි උනාම ගොඩක් අපහසුයි මම කිලෝ 58 යි ඒත් මම උසින් අඩුයි බඳින්න පෙර ගොඩක් කෙට්ටුයි මම ගොඩක් ආසි පැණි රස කෑම කන්න මහත් වෙයි කියන බයට මං දැන් හදන්නේ නෑ අපිට කියලා දෙන්න කෑවෙ මොනවද කියලා මට මතකය ඔයාගේ මුලින්ම video වලට වඩා පස්සේ ඔයාව ගොඩක් මහත් වුණා දැන් නම් හොඳයි ❤❤❤❤❤

  • @fathimazara7661
    @fathimazara7661 ปีที่แล้ว +9

    අනේ අක්කේ මම ඔයාගේ වීඩියෝ බලනවා.නමුත් ටික කාලයක් මම වීඩියෝ බැලුවේ නෑ.අද මම ඔයාව දැකලා පුදුම වුණා. ඔයා සම්පූර්නෙන් වෙනස් වෙලා.හරිම සතුටුයි.මමත් හරියට මහතයි මටත් හිතෙනවා දැන් ඩයට් කරන්න.අාදෙරයි ඉදිරි ගමනට අාදරනීය සුභ පැතුම්.

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +1

    නංගී හරිම ලස්සනයි .loku wenawasa.busu සරණයි ❤❤❤

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 ปีที่แล้ว +1

    Aduraganna bari una..godak lassana wela... nangi a gaumata lassana bonikkiyek wage god bless you&ur family❤

  • @kavithanethmi5277
    @kavithanethmi5277 ปีที่แล้ว +9

    Great motivation🥺Thank you for sharing your experience genuinely 🙏💐

  • @roshanthisilva2738
    @roshanthisilva2738 ปีที่แล้ว

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් ❤
    Thank you

  • @dilinianuruddhika5096
    @dilinianuruddhika5096 ปีที่แล้ว +36

    මමත් ඔයා වගේ ප්‍රෙග්නන්සි එකෙන් ගොඩක් මහත් උනු කෙනෙක් .මැරි කරන්න කලින් 45 kg හිටියේ.ප්‍රෙග්නන්සි එකෙන් පස්සෙ එක පාරට 88 Kg වෙනකන් බර වැඩි උනා.මාත් දැන් ඉන්ටර්මිට්න් ෆාස්ටින් ඩයට් ප්ලෑන් එක කරනවා.දැන් මගේ බර 75 kg.මගේ ටාගට් එක තමා ක්‍රිස්මස් වෙනකොට තව මීට වඩා බර අඩු කරගන්න.දැන් ඒකට මහන්සි වෙන ගමන් ඉන්නෙ.ඔයාගෙ මේ වීඩියෝ එක මට මාර විදිහට මෝටිවේශන් එකක් උනා.තෑන්ක් යූ අක්කි.

  • @devikagomisge9740
    @devikagomisge9740 ปีที่แล้ว +2

    Aththatama hodai.mamath 93ta mahatai.mamath den kanne na.oyagen thawath danuma labuna.godak sthuti.

  • @jackals7370
    @jackals7370 ปีที่แล้ว +5

    Thank you for sharing your journey. Really motivating. Appreciate you replying to all comments.

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +1

    Math godak bara adu karaganna mahansi una. Mage bara 75 k tibuna. Dan 60 k wenawa e wrnakal man kama palanaya kara. Intermittent tama kare. Mage konde hariyata giya. Muna hodatama kettu una. Eth man digatama karagena yanawa. Mata tikak hoda kama ganna amarui. Tikak adu padut tiyenawane. Tiyena eka kala tama ehema kare. ගොඩක් සතුටුයි ඔයාගෙ ලස්සන දැක්කම. දිගටම කරගෙන යන්න. පරිස්සමින් සතුටින් ඉන්න. දීපිකා

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Godak lassanai.habai mahatha kaleth amuthu lassanak thibuna.❤mta oyawa hariyta pen nha.dura wadi wagene.

  • @krishanthiramanayaka2679
    @krishanthiramanayaka2679 ปีที่แล้ว +16

    හිතුවොත් කරන්න බැරි දෙයක් නැ මාත් කරනවා 10ක්‌ අඩු කරගෙන ඉන්නේ thank u ❤️ ඔයා මේක share කරාට

  • @dilshiekanayaka
    @dilshiekanayaka 5 หลายเดือนก่อน +2

    ගොඩම ගොඩාක් පිං අක්කා.කිවුව වචනයක් ගානේ හිතට තදින්ම වැදුනා.මගෙ බර 67ක්.දුවට කිරි දෙන ගමන් මමත් කොහොම හරි මේක.කරනවා❤බබාට අවුරැද්දයි මාස 3ක්....dipo විද්ද නිසා තමයි මම මහත් වුනේ...තැන්කු අක්කා

  • @fathimazahroon8062
    @fathimazahroon8062 ปีที่แล้ว +5

    Thank you so much for your advice.God bless you and your family dear ❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +3

    දැන් නම් ඔයා හරිම ලස්සනයි❤️❤️❤️❤️

  • @sinhalaRuwiRama
    @sinhalaRuwiRama ปีที่แล้ว

    Super great your motivation nangiya❤ husband wat oyage pattata ganna... atha kota thawath hodai 🤩❤️💪

  • @nimsaranimsara5288
    @nimsaranimsara5288 ปีที่แล้ว +5

    ස්තුති මගේ අක්කී.......ලස්සනයි ඔයා කොහොමත් ❤❤❤❤🤜🤛

  • @gethiam4845
    @gethiam4845 ปีที่แล้ว +10

    අනේ ගොඩාක් ලස්සනයි .වීඩියෝ එකේ මුලින්ම ඔයාව දැක්කාම හිතුනේ ඔයා තරුන කාලේ ගත්ත එකක් කියලා .අනේ ඔයාගේ දැන් පෙනුම ඒ කියලා දැන ගත්තම හරිම සතුටු හිතුනා.ඔයාගේ ගමන දිගටම යන්න සුභ පතනවා

    • @ayulstricks2016
      @ayulstricks2016 9 หลายเดือนก่อน

      Eya thama tharunai...33years kiyanne tharunai...

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน

    ඇත්තටම තේරෙන විදියට කියලා දෙනවා පැහැදිලි යි ඔයාට ❤️ඉස්තුතියි

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 ปีที่แล้ว +5

    really love the you explained your journey, truely a motivatoin😊👍

  • @madhuathauda
    @madhuathauda ปีที่แล้ว +1

    So happy about you! 🥰 You looks so beautiful! 😍😊♥️

  • @champikakumuduniankumbura2211
    @champikakumuduniankumbura2211 ปีที่แล้ว +2

    Woow akki super.lassanai.. oyage chabi vidiyata iddith lassanai 😊 budu saranai oyala hemotama.. 🙏adareii😊😘❤️

  • @user-in9qc8qi1k
    @user-in9qc8qi1k 8 หลายเดือนก่อน

    Godaak pin oyata denuwath karata math ussaha karanawa oya wage karanna .....🙏🙏🙏❤️❤️

  • @malkidiwyanjalee3388
    @malkidiwyanjalee3388 ปีที่แล้ว +7

    අනේ අක්කි මං 93kg 😢 ඔයා කරපු ඩයට් එක මං කලොත් අඩු වෙයිද 😢 මාර මානසික වැටිලා ප්ලීස් රිප්ලයි කරන්න

  • @vindyaperera7386
    @vindyaperera7386 10 หลายเดือนก่อน

    ගොඩක් thanks ආසයි දෙනගන්න ඔයා උදේට ගන්න අහාර ගැන සහ දවල්ට ගන්න අහාර ගැන මටත් ටිකක් නොකා ඉන්න අමාරුයි එනිසා ඇත්තටම ඒක ලොකු උදව්වක් ජේසු පිහිටයි ඇත්තටම මට අදුනගන්න බැරි උනා මම ඔයාව s c කරලාතියෙන්නෙ ඉතින් මම ඇත්තටම අදුන ගත්තේ කටහ ඩෙන් එ තරම්ම වෙනස් ලස්සනයි දැන්

  • @dulanivithanage2182
    @dulanivithanage2182 ปีที่แล้ว +4

    Dear friend, Earlier I thought why don't u think of losing weight. Very Glad to see you now. I also agree on your all words and guarantee 💯 as I have done the same and lost my weight too. I hope that I can meet you someday in SriLanka.

  • @hansidona2505
    @hansidona2505 ปีที่แล้ว +2

    Anne balabala hitiya video ekak akkiyoo thank you. 😘 oya gattha kama tikat dannako. Matat assai kettu wenna.mamat babala 2 innawa.mat dan godak mahathai. Matat adumak wat adaganna ba.oyata godak pin.oya thawa thawat lassana wewaa.

  • @jayanthajayakodi5335
    @jayanthajayakodi5335 ปีที่แล้ว +2

    ඇත්තටම දැන් ඔයා ගොඩක් ලස්සනයි

  • @chathurikaprasadani2577
    @chathurikaprasadani2577 ปีที่แล้ว +2

    loku motivation ekak labuna dear . harima sathutui ❤️❤️❤️

  • @nimeshi2002
    @nimeshi2002 ปีที่แล้ว +1

    දැන් නම් ඔයා ගොඩාක්ම ලස්සනයි අක්කේ❤️😘

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว

    ඔයාගෙ ඇග හැඩයි.
    මහත උනත් ඇගේ හැඩය තිබ්බා.
    හැඩය තියෙන නිසා අඩු උනහම තව ලස්සනයි.
    ගොඩක්ම ලස්සනයි. සැබෑ වෙනසක්. ❤

  • @ayeshiperera7642
    @ayeshiperera7642 3 หลายเดือนก่อน

    මගෙත් ඔයගේ වගේම උස මහතක් තමා තියෙන්නේ 93 kg . මේ වෙනකොට මං කරන්නේත් මේ ටික මේ විදිහට. මගේ target ekath 70Kg. මේ video එක බැලුවම මට ලොකු විශ්වාසයක්ආවා මටත් පුලුවන් කියලා. මගේ කතාවමයි.
    ගොඩක් ස්තුති ❤

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +3

    Ayyo mama hithuwe oya ge nangi kiyala.pyawa adana dakke.podi kellek wage.habai mahatha kale th oya ladsanai❤

  • @vishakafernando2550
    @vishakafernando2550 ปีที่แล้ว +1

    Harima lassanai nangi mat karana gaman inne diet eka cheet wanawa aye karanawa ohoma tamai kale oya wa Dakkata passe asawen karanna hituwa good lack nangi

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว +2

    Oyata pin.oya dekala math kettu wenna uthsaha karanawa.thawath lassana wewa.theruwan saranai

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +10

    අම්මෝ ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ ගොඩ කාලෙකින්, ඒත් මට හිතාගන්න බැරි උනා, 😃ගොඩක් වෙනස් වෙලා, ලස්සනයි, මමත් කරා ගොඩක් ඩයට් ප්ලෑන්, හැබැයි ඔයා කියනවා වගේ වතුර බොන එක නම් මාරම සාර්ථක යි, ඒකෙන් අඩු වෙන්න ගත්තා ම තමයි මාත් මෝටිවේට් උනෙ, ඊට පස්සේ ඉන්ටර්මිටර්න් පාස්ටිං කරන්න පටන් ගත්තා, උදේ 10 ක් පස්සේ මං ලන්ච්, ඩිනර් දෙකටම හරියන්න හවස 4 ට 5 ට එක වේලක් කෑවා, ඇත්තටම අඩුවේගෙන ගියා, ඊට පස්සේ මං ප්‍රෙග්නට් උන නිසා නවත්තන්න උනා, හැබැයි ස්වභාව දහම මට ඒ වෙනුවෙන් චාන්ස් එකක් දුන්නා, 😢😊 බබා හිටලා තිබුනෙ පැලෝපීය නාලයෙ, ඉතිං බ්ලීඩ් වෙලා ඔපරේෂන් එකට මූණ දීලා එනකොට ඉතුරු කිලෝ 8 ත් ඉබේ ම අඩු වෙලා, ෂොක් වෙලා නිසා කෑමත් එපා වෙලා හිටියෙ,දුකයි තමයි ඒත් ඒක මං ධනාත්මක ව හිතන්න හුරු කර ගත්තා, දැං ආයෙත් යතා තත්වයට ආව නිසා නැවත කන්ටින්‍යූ කරනවා, ඇත්තටම ඒක මාරම සතුටක්, අපේ ආත්ම ධෛර්යය , ශක්තිය වැඩිවෙනවා, ආතතිය නැති වෙලා, හැම විටම හදවත සතුටින් තියෙනවා, අත්දැකීමෙන් කියන්නෙ,

  • @imalifernando5280
    @imalifernando5280 ปีที่แล้ว +1

    Niyamai nangiyo. Oya kama gaththa widihath dannako vedio ekak

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว +1

    Den godak lassanai.apitat kiyala dunnata thank you so much ma'am.🎉🎉🎉🎉🎉 Adarei hemadamath,, Jeasu pihitai, good blass you.🌹🌹🌹🌹🌹🌹🌹😁😁😁💞💞💞🙋🙋🙋👍👍👍👍👍chaaaaaow.

  • @theresamihindukulasuriya5805
    @theresamihindukulasuriya5805 ปีที่แล้ว +1

    I am in uk .you are great.and thanku for your In formation. about weight loss.I was in viczesa .I like your presentations as well. I am from chilaw.

  • @PradeepDarshana-uz6wh
    @PradeepDarshana-uz6wh 9 หลายเดือนก่อน +4

    ඇත්ත තමයි කන්න හිතෙන්නේ නෑ. බඩ ගිනි වෙන්නේ නැ. මම දැන් සති දෙකකට විතර කලින් පටන් ගත්තේ. ලොකු වෙනසක් තියෙනවා

    • @SanduniMadushika-by6mh
      @SanduniMadushika-by6mh 6 หลายเดือนก่อน

      Dan komada dear oyage weight loss eke.wenasak.tiyenwda

  • @damayanthidasanayaka571
    @damayanthidasanayaka571 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ 😍😍❤👍

  • @user-kt4sz8ws6q
    @user-kt4sz8ws6q ปีที่แล้ว +1

    Thank you nangi...
    Godak watinawa
    Me upades

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 ปีที่แล้ว +2

    Oya godak lassanai nangi.oyage weight lose journey eka godak success wela.good luck.

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว +1

    Thank you so much for the valuable content ❤🇺🇸

  • @madhuhettiarachchi3000
    @madhuhettiarachchi3000 ปีที่แล้ว +1

    This is a Good motivation nangi, all the best and God bless you
    💐💐💐💐🙏💐💐💐💐

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว

    Thanks nangi oyaa pehediliwa kiyala dunnata budu saranai oyaata ❤❤❤

  • @kalanichandrasiri7044
    @kalanichandrasiri7044 ปีที่แล้ว +15

    Dear, Your story is a good motivation for all those who are struggling to lose weight🤜🏻

  • @OzzieDiaries
    @OzzieDiaries ปีที่แล้ว +1

    Harima lassanai Chainiyoo ❤❤❤ keep it up 👍

  • @imalkahandunneththi7528
    @imalkahandunneththi7528 ปีที่แล้ว +1

    මමත් ඔයාට සුබ පතනවා නංගී ඔයා කෑම හදාගත් විදියත් vedio එකක් කරන්නකෝ

  • @chalaniford5572
    @chalaniford5572 ปีที่แล้ว +1

    Harima lassani akke😍math motivate una thank you so much❤️ akka meals hadana vidiyath apith share karaganna puluvan nm godak watinava🙏🏻

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Harima lassanai nangi dan.budusranai oyalata.

  • @shylashrijanu4334
    @shylashrijanu4334 ปีที่แล้ว

    Great motivation 🎉dear I really like to know much about
    Weight lose meal

  • @renukamudunkotuwage2568
    @renukamudunkotuwage2568 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි නංගි ඔයා මටත් හිතැනා පටන්ගන්න ඔයා කියපු ඒවා හරිම වැදගත් ඔයාට බුදු සරනයි💕💕

  • @nilushasewwandi9886
    @nilushasewwandi9886 10 หลายเดือนก่อน

    Oya harima lassanai akka budu saranai hamadama satutin inna😍

  • @mayuriperera7380
    @mayuriperera7380 ปีที่แล้ว +3

    WOW NIYAMAI AKKEY.MATATH ASAI OYA WAGE WENNA.

  • @HasaliNethaya-pk8fv
    @HasaliNethaya-pk8fv ปีที่แล้ว +1

    Dan oya godak lassanai Akiko.babala innawa kiyala hitenna.chuti kellak wagei.satutin Inna hamadama aiyat ekka 🥰🥰🥰🥰

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Wow harima lasasanai. Kapu kama ahemathe dananako nanaga . Harima lasasanai ohomama inana ane mara lasasanai

  • @anushadassanayake1836
    @anushadassanayake1836 10 หลายเดือนก่อน +1

    Thanks nangi.mama oyage hama vedio ekakma balanaw

  • @pamodyakarunarathna7822
    @pamodyakarunarathna7822 ปีที่แล้ว +2

    Onima wela thibba motivation ekak hari welawema labuna, thank you akki.♥️

  • @chaturikakalpani5605
    @chaturikakalpani5605 ปีที่แล้ว +2

    Wowwwwww maara lassanai akkiyo

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 ปีที่แล้ว +1

    ලස්සනයි ඔබ .මමත් බලනවා ඔයාගේ චැනල් එක.සතුටුයි ඔබ ගැන.

  • @taniyasoysa8043
    @taniyasoysa8043 ปีที่แล้ว +1

    Woow නියමයි මාත් motivate වුනා තවත් මේ vedio eken 💐👊👏👏👏

  • @egodaomal5364
    @egodaomal5364 ปีที่แล้ว +4

    ඇත්තටම ඔයා හරිම ලස්සන වෙලා. ඔයා ගත්ත කෑමත් දාන්න.

  • @wathsalapinidiyaarachchi2807
    @wathsalapinidiyaarachchi2807 ปีที่แล้ว +2

    Mara vidihata hitha heduna.hithata ශක්තියක් awa thank you so much ❤️😘👍

  • @dianadamayanthi5435
    @dianadamayanthi5435 6 หลายเดือนก่อน

    Great motivation. Thank you so much ❤

  • @lifeofitaly8950
    @lifeofitaly8950 ปีที่แล้ว

    oya harima lassanai akki dan...gattu kama plates ganath karanna akke..keep it up❤

  • @asmrmukbangamazing3878
    @asmrmukbangamazing3878 ปีที่แล้ว +1

    Harima asawen ahan hitiye oyage weight loss journey eka marama motivation ekak eka

  • @sriyaprasanna180
    @sriyaprasanna180 9 หลายเดือนก่อน +1

    Thank you for your lovely words 💐💐❤️❤️❤️❤️

  • @Sheeli12
    @Sheeli12 ปีที่แล้ว

    Omg masa 2kin video bluwe....wenasak lassnai

  • @HOPE-sn4hi
    @HOPE-sn4hi ปีที่แล้ว +1

    Pls receipes danna ❤, love this video

  • @FathimaMizra-vn7lk
    @FathimaMizra-vn7lk ปีที่แล้ว +1

    Thanks a lot akki...oya hari avankava katha karanawa math akkige mahathata hitapu kenek Dan 75 kg adu wela thiyenava math intermittent fasting eke inne