හදිස්සියෙන්ම අවුරුදු 7 පසු ලංකාවට ගියේ අැයි/Travel with 3 kids/අම්‍මගෙ අතින් හැදුනු කෑම දන්සැල🇮🇹🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2024
  • Lone Harvest by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
    Thank you 🙏

ความคิดเห็น • 594

  • @user-xc5lj3mf2f
    @user-xc5lj3mf2f หลายเดือนก่อน +12

    නංගි ලංකාව ට ආව කියලා දැක්කහම සතුටු හිතුණා ...ජේසු පිහිටයි

  • @techwithoveen702
    @techwithoveen702 หลายเดือนก่อน +2

    අනේ හරිම සතුටුයි ඒක බලද්දි ඇස් දෙකට කදුළු පිරුණා..... අනේ මටත් මගේ දරුවන් තුන්දෙනා සහ මගේ මහත්තයා එක්ක මෙහෙම කවදා ලංකාවට යන්න වෙයිදෝ.... ආසයි අනේ

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 หลายเดือนก่อน +71

    ඔයා ව අදුනගන්න බැරි තරමට කෙට්ටු,ලස්සන වෙලා ...තාමත් ලංකාවෙ ද ඉන්නෙ...හරිම සතුටුයි පුතේ ...ලස්සනයි video එක .මට කදුලුත් ආව අනේ සතුටට...❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  หลายเดือนก่อน +2

      Ane ow aunty.. dan itin ammige Kama kala mahath wenawa itin kohomath.. aye Italy gihinma diet karanawa❤

    • @dhanojadilhani7750
      @dhanojadilhani7750 หลายเดือนก่อน

      ලස්සන මතකයන් ටිකක් ❤❤❤❤happy birthday පුතා god bless you

    • @senuriimalsha2431
      @senuriimalsha2431 หลายเดือนก่อน +1

      Ane ow matath adura ganna beri una

    • @akarsha7420
      @akarsha7420 หลายเดือนก่อน +1

      ​@@mommywithniki-chainyfernan8742akki face ekatath exercises kalada 🥰

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  หลายเดือนก่อน +1

      @@akarsha7420ow kala darling

  • @watvijayanthi5522
    @watvijayanthi5522 หลายเดือนก่อน +14

    අම්මා තමා හරිම වැඩෙ කරෙ අනිවාර්යයෙන්ම ඇස්වහා පුච්චන්න ඕනෙ

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 หลายเดือนก่อน +8

    ඔයා ගොඩක්ම ගොඩක් ලස්සන වෙලා. බබාලා තුන්දෙනෙක්ගෙ අම්මා කෙනෙක් කියන්න නම් බැහැ. කොන්ඩෙත් ගොඩක් ලස්සනයි එහෙම ඔයාට❤❤❤❤❤

  • @vishanthimanel9884
    @vishanthimanel9884 หลายเดือนก่อน +15

    අම්මෝ..ඔයා මාරවිදියට වෙනස් වෙලා..ලස්සණ වෙලා.මොඩ් වෙලා..🥰කෙට්ටු වෙලා..ලොකු වෙනසක්...සතුටුයි ඉතින් ඔයාලට වගේ හැමෝටම මේ විදියට ජීවිතය විදින්න තියනම්..ලෝකෙ කොච්චර ලස්සණද..👌

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  หลายเดือนก่อน +1

      💚😘

    • @vishanthimanel9884
      @vishanthimanel9884 หลายเดือนก่อน +1

      ඔයාල තවම ලංකාවෙද..එන්න ගාල්ල පැත්තෙත් ඇවිදල යන්න..❤️අපි එන්නම් බලන්න ඔයාල..

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe4095 หลายเดือนก่อน +3

    මම උදය kumari ඔයාගේ චැනල් එක නිතරම බලපු කෙනෙක් වලංකාවට ආපුවාම ආසයි හිතුනා. මම එනවා පහළොස්වෙනිදා හලාවත ඕගොල්ලෝ මීගමුවෙනේ පුළුවන් වුණොත් හමුවෙමු. ජේසු පිහිටයි

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 หลายเดือนก่อน +4

    ආදරයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකාවට 💖 අම්මයි තාත්තයි පවුල අයත් එක්ක සන්තෝසෙන් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අහම්බෙන් ඔයාගේ වීඩියෝ බලපු මට හිතනවා ඔයා ඇත්තටම නිහතමානී චරිතයක්
    කියලා 💖. සතුටින් පරිස්සමින් ඉන්න dr😘

  • @achchinitharanga6727
    @achchinitharanga6727 หลายเดือนก่อน

    අක්කගේ වීඩියෝ එකක් ගොඩ කාලෙකින් බලන්න ලැබුනේ...ගොඩාක් ආසාවෙන් බැලුවා...හරිම ආදරනීය family එකක් ඔයාට තියෙන්නේ...ඔයාගේ තාත්තිට මටත් ආදරේ හිතුනා...එයාගේ සතුට මං එයාගේ ඇස් වලින් දැක්කා❤❤❤

  • @user-ll4ti8do1w
    @user-ll4ti8do1w หลายเดือนก่อน +2

    ඇත්තටම කවදාවත් දන්නෙ නැති කෙනෙකුගෙ වීඩියො එකට සතුටට මෙ තරම් කදුලක් වැටෙනවානම් තමන්ගෙම දෙයකට කොහොමද කියලා හිතුනා❤

  • @shiromanithamel
    @shiromanithamel หลายเดือนก่อน +3

    අවුරුදු ගානකින් ලංකාවට ගිහින් ගෙදර අය හම්බවෙන මොහොත ගැන කියන්න වචන නැති තරම් නංගි.ඒ තරම් ආදරණීයයි.. ඔයාලගේ සතුටට මටත් කදුළු ආවා.නිරෝගිව සතුටින් ඉන්න ලැබේවා හැමෝටම.. 🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน +9

    සුන්දරත්වය කියා නිම කරන්න බැහැ චයීනී...පිටරටක ඉඳලා අපේ මව්බිමට යන ඒ ගමන ඉතින් දන්නෝ දනිති....සතුටින් ඉඳලා එන්න නංඟී...❤️🌹😊

  • @SidPerera
    @SidPerera หลายเดือนก่อน +26

    දරුවන්ට ආදරෙන් කන්න දුන්න පිනෙන් ඔයාගෙ අම්මට දිව්‍යමය භෝජන පහළ වේවා ❤❤!!

  • @umeshamadushan8503
    @umeshamadushan8503 หลายเดือนก่อน +2

    නංගි ලස්සනයි ඔයා අදුරගන්න බැරි තරම් ..ඔයා ගේ වීඩියෝ එක ඇත්තටම මම ලංකාවට යනවා කියලා දැනුනා ..ඇස්දෙකෙන් කදුලු ආවා ..මගේ රට මතක් වෙලා

  • @travelwithnangimamai5110
    @travelwithnangimamai5110 หลายเดือนก่อน +6

    අම්මා තාත්තා බලන්න යන්න තියෙනවා නම් හොඳයි 😍 මමත් ලංකාව ට ගියා වගෙ දැන්වූවා🥰🥰

  • @wasanawijewardhana9368
    @wasanawijewardhana9368 หลายเดือนก่อน

    Harima lassana video 1k,as Walata kaduluth awa

  • @Marinaa24-
    @Marinaa24- หลายเดือนก่อน +20

    ඇස් වලට කදුලු ආවා විඩියෝ එක බලද්දි ආසයි ලංකාවට ඉක්මනින් එන්න ආදරනීයන් බලන්න🥹🥹😍😍

  • @wampawalaudeni410
    @wampawalaudeni410 หลายเดือนก่อน

    ඔයා ගොඩාක් වෙනස් වෙලා ලස්සනයි කට හඩෙන් අදුරගත්තේ තෙරුවන් සරනයි ඔයාලා හැමොටම

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +2

    සතුටින් ඉන්න නංගි තෙරුවන් සරණයි ජේසු පිහිටයි හැමෝටම ❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤

  • @ritacosta8698
    @ritacosta8698 หลายเดือนก่อน

    harima sathutak winda oyage video eka balala jesu pihitai

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 หลายเดือนก่อน +2

    ලස්සන වෙලා. මම මාස 6 ලන්කාවට ගිහින් මැයි ආවේ. මුලු ලෝකෙටම වැඩියෙන් ලංකාව ලස්සන යි.

  • @sudarmaranasinghe1653
    @sudarmaranasinghe1653 หลายเดือนก่อน

    අදයි ව්ඩියො එක දැක්කෙ හරිම සතුටුයි දකින්නත් ආසයි මේ ව්ඩියො එක බලනකොට කදුලකුත් ආවා සතුටින් පරිස්සමෙන් යින්න

  • @krishaninisansala8021
    @krishaninisansala8021 หลายเดือนก่อน +3

    අනේ හරිම ෂෝක් මගේ පුතාගේ පන්තියේ එක ශෝකොලේ හිටියේ පුංච් කලේ හරිම හොද දරුවෙක් එයාගේ ආච්චි සියා හරිම අදරනියයි ❤️

  • @Achinisanjeewani-
    @Achinisanjeewani- หลายเดือนก่อน +3

    සීයයි මුණුපුරයිගෙ බැදීම දැකලා මටත් නොදැනීම ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ගියා..ආදරෙයි නංගෝ ❤ පරිස්සමින් සතුටින් මේ දවස් ටික ගත කරන්න....තෙරුවන් සරණයි ..

  • @jms.kumari5067
    @jms.kumari5067 หลายเดือนก่อน +3

    ඔයා ලංකාවට ආවට පස්සේ දකින්න තිබුනනං කොච්චර දෙයක්ද කියලා හිතුනා නංගී. අම්මත් ලස්සනයි ඔයාවගේම නංගාත් ලස්සනයි.අනේ හරි සතුටුයි නංගී මම දුරකනේ ඉන්නේ.ඔයාටත් දරුපැටවුන්ටත් පවුලේ අයටත් සුභම සුභ දවසක් .බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 หลายเดือนก่อน

    Oya godak lassana wela.adunagnna bri tharmata.🥰 theruwansaranai .harima sathutui.❤❤❤❤❤

  • @ruchiniranaweera5460
    @ruchiniranaweera5460 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි....

  • @geethaniekanayaka1010
    @geethaniekanayaka1010 หลายเดือนก่อน +3

    අඳුන ගන්න බැරි උනා.ගොඩක් වෙනස් වෙලා.කෙට්ටු වෙලා .ලස්සනයි ❤️❤️

  • @shilasriyatha7232
    @shilasriyatha7232 หลายเดือนก่อน

    Oya marama lassana wela god bless you mata akaparatama aduranna bare una harema satutui❤️❤️

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 หลายเดือนก่อน +2

    ලස්සන වෙලා ඇත්තටම❤❤❤. Demaupiyo hamdema karanne thamange daruwo wenuwen.akka oyalage ammagei thaththagei thibuna sathuta..harima shok

  • @ekshajayamanna9972
    @ekshajayamanna9972 หลายเดือนก่อน

    Aththtsma iya godaak lassana wela..adan hitapu dress ekata harima hedai..ewagems meka dakiddiharima sathutak denuna..God bless you all...!

  • @kumarigeorge7743
    @kumarigeorge7743 หลายเดือนก่อน +1

    මේ ලෝකේ තමන්ගෙ දරුවන්ගෙ දරුවන්ට ආදරය කරන ඒගොල්ලන්ගෙ එක්ක සතුටුවෙන එක තරම් වාසනාවක් සීයලා ආච්චිලට තවත් නැති තරම්..මටත් මේක බලල සතුටු කදුලු ආවා.මමත් මුනුබුරු මිනිබිරියන් අට දෙනෙකුගේ ආච්චි කෙනෙක් නිසා.

  • @nehansanehansa1528
    @nehansanehansa1528 หลายเดือนก่อน +8

    තාත්තා අඩද්දි මටත් ඇඩුනා😢🥺 හරිම ලස්සනයි පවුලේ කට්ටිය ඔයාලා හැමෝටම ජේසූ පිහිටයී අක්කෙ❤️ අක්කා කෙට්ටු වෙලා ලස්සනයි ගොඩාක් දැන්🥰🥰

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  หลายเดือนก่อน +1

      Lankawata awithne inne dan mahath wei🥹 Thank you nangi💚

    • @nehansanehansa1528
      @nehansanehansa1528 หลายเดือนก่อน

      @@mommywithniki-chainyfernan8742 🤭ඔව් නෙහ් කමක් නෑ හොදට කාලා ඉන්න ආයේ කෙට්ටු වෙමූ ඉතින් අක්කා.🥰❤️🤭

    • @priya1736
      @priya1736 หลายเดือนก่อน

      තාත්තා ඇඩුවෙ නැහැ... බොරු නොකිය හිටපන් බං

  • @malkanthividanage5331
    @malkanthividanage5331 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි video එක ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි nanga . Oya වගේ හුගක් වටිනා දුවක් හැදූ වැඩූ අම්මි සහ තාත්ති දකින්න පුලුවන් වීමත් හරිම සතුටුයි ❤❤❤❤ගොඩක් සතුටින් නිවාඩුව ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Budusaranai ❤❤❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 หลายเดือนก่อน +1

    ඔයාව අඳුනගන්න බැරි උනා,නංගිත් හරි ලස්සනයි,මේ මීගමුවෙ කොහෙද මාත් මේ දවස්වල මීගමුවෙ දන්නවනම් බලන්න එනවා අදයි වීඩියෝ එක ඇවිත් තිබුණෙ....

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga หลายเดือนก่อน +2

    Budusaranai Nangi

  • @thejachathurani893
    @thejachathurani893 หลายเดือนก่อน +1

    මගේ අම්මා, තාත්තත් එහෙම තමයි අක්කා. හරිම ලස්සනයි.හරිම ආදරණීය යි අක්කේ.බුදු සරණයි

  • @HarshaniHarshani-ci1zk
    @HarshaniHarshani-ci1zk หลายเดือนก่อน +3

    අම්මෝ මගේ ඇස් වලට කදුළු ආවා හරිම සතුටුයි ඔයා ලංකාවට ආවට සතුටින් ඉන්න

  • @nalikapriyadarshani8147
    @nalikapriyadarshani8147 หลายเดือนก่อน

    Godak sathue akka. Oyawa oya widiyata paule ayath akka dakinna labima

  • @shyamasamarajiwa3968
    @shyamasamarajiwa3968 หลายเดือนก่อน +1

    Beautiful video ❤

  • @pinky5958
    @pinky5958 หลายเดือนก่อน +2

    මම ඔයාගෙ vlogs කාලෙක ඉඳලා, ඉඳලා හිටලා බලනවා. අද නම් comment එකක් දාන්නම හිතුනා. ඔයා හුඟක් ලස්සන වෙලා ❤ කවුරු හරි ලස්සනට හොඳට ඉන්නවා දැක්කම කියන්නම හිතෙනවා මට. ඒ වගේම ගෙදරින් ලැබුන ඒ ආදරේ දැක්කම මටත් ගෙදර මතක් වුනා..

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 หลายเดือนก่อน +5

    ගොඩ කාලෙකට පස්සෙ දැක්කේ ආදරෙයි හදවතින්ම ❤❤❤❤

  • @mashi2444
    @mashi2444 หลายเดือนก่อน

    සතුටුයි අක්කේ ඔයා ආපු එකට අත්තටම අයියා හිටියනම් ගොඩක් සතුටුයි අක්කට වගේම.අනිවාර්යයෙන් අක්කා හම්බෙන්නත් ආසයි.ගෙදර කට්ටියත් එක්ක වීඩියෝ ඕනේ.❤❤❤❤❤❤❤

  • @dilshamalshani
    @dilshamalshani หลายเดือนก่อน +1

    පොඩියට හරි ඔයා මේ හැමදේම වීඩියෝ කරගත්තඑක හොදයි අක්කි.ගොඩක් වටිනව.සෑහෙන්න සංවේදී .ඇත්තටම අඩ අඩ බැලුවෙ මන්😊😘❤❤

  • @disharamadhavi3360
    @disharamadhavi3360 หลายเดือนก่อน +9

    සීයා ලොකු පුතාට දක්වන ආදරේ .❤❤
    මට මගේ තාත්තා මතක් උනා .. එයත් මගේ ලොකු පුතාට මාරම ආදරෙයි..
    අපේ දරුවො හරි වාසනාවන්තයි ... ඒ වගේ ආදරයක් ලබන්න ...❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 หลายเดือนก่อน +1

    Harima Lassanai ❤️ adarania paulak sathutin inna budusarani mamath Milano aurudu 7 passe Lankawata niwaduwata giye oyawagema thamai ❤🎉🎉🎉🦋🌍🇮🇪

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage7907 หลายเดือนก่อน +1

    අපිත් එනවා අවුරුදු 10 කට පස්සේ මගේ පොඩි පුතාට ...අපි ඉන්නේ ඉතාලියේ අක්කේ. මම ඔයාගෙ vediyo බලන්න ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න...අපි මීගොමුවේ ඉන්නේ ආදරෙයි ❤❤❤❤

  • @hemalipeiris2688
    @hemalipeiris2688 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි පුතේ , කොච්චර සැප සම්පත් තියෙන රටවල් වල හිටියත් තමන්ගේ රටේ සතුට කොච්චරක්ද කියලා නිම කරන්න බෑ නේද ? God bless you all ❤🌹🤗

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku หลายเดือนก่อน

    Godak satutuy wagema b'day suprise ekata apu kadulu nawattaganna bari una.mmt mage mallige duuta God mother kenek.oyala hamotama Jesu pihitay.wassat ekka parissamin inna ❤❤

  • @upalibatuwita235
    @upalibatuwita235 หลายเดือนก่อน

    HELLO OYA LANKAWATA GIYA NE ? GOOD GOOD .GOD BLESS YOUR FAMILY

  • @sumijaya9831
    @sumijaya9831 หลายเดือนก่อน +1

    ලොකු පුතේ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා!
    ඔයාගේ ලංකාවට එනවීඩියෝව තමයි මම😮 පලමුවෙනියට බැලුවේ. මට කඳුලු ආවා . ලංකාවට ආවනේ. ලංකාවේ කොහේද, ?මම කිරිබත්ගොඩ. දෙමව්පියන් මුණුබුරන් එක්ක සතුටින් ඉඳලා යන්න.අම්මාට තාත්තාට ,මුණුබුරන් එක්ක ඉන්නකොට ලොකුම සතුටක්.
    ජේසු පිහිටයි,!

  • @upulijayasinghe2791
    @upulijayasinghe2791 หลายเดือนก่อน +1

    ඔයා ගොඩාක් ලස්සන වෙලා . තවත් ලන්කාවෙද ඉන්නේ නන්ගි . ඔයාව දකින්න හරි ආසයි.

  • @lakshianthony8192
    @lakshianthony8192 หลายเดือนก่อน +2

    Athatame oya lassnei wela. Jesu pihitai. Parisamin gihin eda.❤❤❤❤❤

  • @himalijayasinha7998
    @himalijayasinha7998 หลายเดือนก่อน +2

    Oyaa marama lssan ela oyada kiyala hitha ganna be oya lankavedi meet venna berida puthe adarei parissamin daruvoth ekka inna budu sarani

  • @neronero4412
    @neronero4412 หลายเดือนก่อน +1

    Ane ලංකාවේ හිටිය nn අපිට හම්බ වෙන්න තිබුණ mn vacation ගිහින් මාර්තු 9 awa ඩුබායි wala inne mn ලංකාවේ ජාඇල api දෙන්න ගොඩක් lagai mn ඔයාගෙ video ඔක්කොම balanawa සතුටින් නිවාඩුව ගත karala පරිස්සමෙන් enna nangi oyalage family එකට jesu pihitai ❤❤

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 หลายเดือนก่อน +1

    Aneee hodai matath sathutui oyalage sathuta dakala❤❤

  • @maneljayaweera6543
    @maneljayaweera6543 หลายเดือนก่อน +1

    Super nanga 👍

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 หลายเดือนก่อน +1

    Harima sathutui nangi ❤

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya2264 หลายเดือนก่อน +2

    😍😍😍සතුටුයි දකින්න ලැබුන දේවල් හැම දෙයක්ම හිතටම වැදුනා

  • @pavithraherbert4506
    @pavithraherbert4506 หลายเดือนก่อน

    Enjoy dear ammath ekka video ekak geanna

  • @NirmalaWanigasekera
    @NirmalaWanigasekera หลายเดือนก่อน +1

    HAVE A SAFE TRIP. I LOVE TO WATCH YOUR COOKING PROGRAMMES.

  • @dinesharandeny8136
    @dinesharandeny8136 หลายเดือนก่อน +4

    Chainy ඔයා හුඟක් ලස්සන වෙලා .....🇱🇰 සතුටින් ඉන්න ❤

  • @veenanisha478
    @veenanisha478 หลายเดือนก่อน +2

    ඔයා අදුර ගන්නත් බැරි උනා. හරිම ලස්සනයි.

  • @chinthasenadira3220
    @chinthasenadira3220 หลายเดือนก่อน

    Ammo me oyada?mara වෙනසක් ,හරිම tharuna patayi,ඇත්තටම කටහඬ නිසයි adaragaththe.ane hari ලස්සනයි ❤

  • @Hiru29854
    @Hiru29854 หลายเดือนก่อน +1

    Happy birthday ලොකු පුතා....

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv หลายเดือนก่อน

    සියලුම දෙනාට බුදු සරණයි

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 หลายเดือนก่อน +2

    අනේ පැටියෝ ඔයාගේ වීඩියෝ එක හරිම ආශාවෙන් බැලුවා.❤❤❤

  • @yuraniniranja3587
    @yuraniniranja3587 หลายเดือนก่อน +1

    ඔයා කෙට්ටු වෙලා ලස්සනයි සතුටුයි විස්තර වලට ඔයලගෙ පලාතට ආවෙනික එවා දාන්න ආසාවෙන් බලන් ඉන්නවා ජෙසු පිහිටයි

  • @rosheladinuli5251
    @rosheladinuli5251 หลายเดือนก่อน +2

    අනේ ගොඩාක් කලෙකින් බැලුවේ ලස්සන වෙලා ආදරෙයි ශෝයි ,කෙට්ටුවෙල

  • @chamalipriyanka6111
    @chamalipriyanka6111 หลายเดือนก่อน +21

    ඔයා ලස්සන වෙලා.කෙට්ටු වෙලා.අදුනන්නත් බැරි උනා.හරිම සතුටුයි ඔයා ආපු එකට

  • @AndreaHasini
    @AndreaHasini หลายเดือนก่อน +2

    ආදරෙයි ඔයාට හා පව්ලේ හැමෝටම ආසාවෙන් වීඩියෝ එක බැලුවා .සමහර දේවල් කියනකොට මටත් දුක හිතුනා.ඇත්තටම අවුරුදු 7ක් කියන්නෙ ලොකු කාලයක්..අම්මා තාත්තා ..හැමෝම සතුටින් ❤❤❤ආදරෙයි නංගියා හදවතින්ම❤❤❤🥰🥰🥰

  • @manojaperera5097
    @manojaperera5097 หลายเดือนก่อน

    අනේ මම අඩ අඩා බැලුවෙ.සතුටුයි ගොඩාක් අම්මලා බලන්න නංගී ආවට.හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න .

  • @user-ll4ti8do1w
    @user-ll4ti8do1w หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කෙ ඇත්තටම මාර සතුටක් එක්ක කදුලු හැලුනා වගෙ දැනුනා.❤❤❤ ලොකුය් පුන්චය් එක වගෙ❤❤❤❤.

  • @senara7172
    @senara7172 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ මම මුල් එකේ ඉඳලාම බැලුවා. එදා ඔයාගේ දෙමාපියන් ගැන කියපුවා හැමදේම මම ආසාවෙන් බැලුවා.. මුලින්ම දැකපු වීඩියෝ වල හිටපු ඔයා අද ගොඩක් වෙනස් වෙලා. එදා තිබුන ලස්සන කොණ්ඩෙ අද ඔයාට නෑ. කතා විලාශය වෙනස් වෙලා. මට ඔයාව නුහුරු වෙලා වගේ. කෙසේ වෙතත් සුභ පැතුම්..

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 หลายเดือนก่อน +1

    oyage updated fitness tips dannko video ekak. dan oya success ne 100% me journey eka

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  หลายเดือนก่อน +1

      Video ekak dala thiyenawa update version eka gennam.. habai lankawen yanakan no diet 🫣

  • @asnarikas6696
    @asnarikas6696 หลายเดือนก่อน

    Akka godak venas vela.aduna gannth bea.lassani oyage ketti vime rahasa ki ko

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 หลายเดือนก่อน

    අනේ ඇත්තමයි,, මේක බලල මටත් ඇස් වලට කඳුළු ආවා... එයාපෝට් එකේදි තාත්තා emotional උණ විදිය දැක්කම තවත් දුකයි.. හැබැයි ආයේ යන දවසට කියාගන්න බැරි තරම් වේදනාවක් ඔයාට දැනෙයි අක්කි.. බැඳීම් කියන්නේ දුකක්ම තමයි. එහෙමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ.. අපි ආදරය කරන දේවල් වලින්මයි දුක හටගන්නේ❤.. බුදු සරණයි අක්කි

  • @mallikaasoka1040
    @mallikaasoka1040 หลายเดือนก่อน

    Thanks for sharing this video. God bless all of you.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 หลายเดือนก่อน

    අත්තම්මා, අත්තාට මුනුබුරෝ දැක්කාට පස්සේ ,දරුවෝ අමතකයී .😭🤣❤️..ඒක තමා ඇත්ත ...බුදු සරනයී සියලුම දෙනාට .

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 หลายเดือนก่อน

    ඔයාත් ගොඩක් ලස්සන වෙලා අක්කි ඔයාගෙ නංගිත් හරිම ලස්සනයි ❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 หลายเดือนก่อน +1

    Welcome to Sri Lanka. God bless .

  • @FashionGallerycy
    @FashionGallerycy หลายเดือนก่อน +2

    Ane akkiyoo oya godaaaaaariyak lassanaaa wela... ❤❤ Budusarani jesu pihitai 💐🌹😇😇😇

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน

    Lassanai ❤puthala ekka lanka wata.

  • @marciajayawardene6187
    @marciajayawardene6187 หลายเดือนก่อน +1

    Oh. Welcome to Sri Lanka duwa. Enjoy your selves. God bless you. 😄😍😍😍😍

  • @pathiranachithra437
    @pathiranachithra437 หลายเดือนก่อน

    Woow hodai duwa. God bless .

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 หลายเดือนก่อน +2

    Aaoyawa dakkama harima sathtui sister dirgau wewa

  • @sujeewanikumari1083
    @sujeewanikumari1083 หลายเดือนก่อน

    ඔයා නංගි හරිම ලස්සනයි ඇස් වහක් නහැ බුදුසරණයි ඔයාලට

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 หลายเดือนก่อน +1

    Harima lassanai apita thiyana watinama bedima demau piyo , daruwo saha sahodarayo 💖❤️

  • @anne-mariekellar2943
    @anne-mariekellar2943 หลายเดือนก่อน

    Welcome to Sri Lanka! Wishing you a wonderful holiday with your loved ones 🎉

  • @dushyanthidulavin8309
    @dushyanthidulavin8309 หลายเดือนก่อน

    Harima lassanai dear

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb หลายเดือนก่อน

    Hari sathutui oya apu ekata .den oya lagawage denenawa . Adarei hemadama ❤❤❤❤

  • @marinafernandez7567
    @marinafernandez7567 หลายเดือนก่อน

    I did not know that you had a younger sister. Enjoy your stay here, would love to meet you ,all the best

  • @SujeeSujeesujeewa
    @SujeeSujeesujeewa หลายเดือนก่อน

    Oyalata budu saramai

  • @yohanbaba3596
    @yohanbaba3596 หลายเดือนก่อน

    සතුටුයි අනේ ❤❤❤

  • @Hasichana0923
    @Hasichana0923 หลายเดือนก่อน

    Akki lssn wela.. Ane a video ek blddi mt aduna siyage adare❤

  • @chulakshanikasunika7873
    @chulakshanikasunika7873 หลายเดือนก่อน +1

    අම්මේ මෙයාගෙ ලස්සන ඇත්තටම ලොකු දෙයක් අක්කේ අම්මව තාත්තා ව බලන්න ආපු එක ඒ ගොල්ලො න්ට ගොඩාක් සතුටු ඇති ජේසු පිහිටයි . බුදු සරනයි ❤

  • @devikaperera8296
    @devikaperera8296 หลายเดือนก่อน +5

    දකින්න ලැබීමම ලොකුම ලොකු සතුටක් නංගී .අම්මා තාත්තා ගේ උණුසුම් පිලිගැනීම මාරම සතුටුයි .හොදින් සතුටින් ගෙවන්න ජීවිතේ නංගී ❤️

  • @user-iw2td1tw1q
    @user-iw2td1tw1q หลายเดือนก่อน

    God bless ur family save journey

  • @judywijesinghe7305
    @judywijesinghe7305 หลายเดือนก่อน

    Anee! Thanks for Sharing!
    Sathutu Kandulu Galagena Yanewa mage Esswelin, Please Enjoy your trip with, with your Loving Parents!. GOD BLESS YOU AND YOUR FAMILY.🤗❤❤❤❤❤🎈💐😍