ලෝක ධාතු කම්පා කරවමින් ජීවමාන රහත් තෙරණිය හෙළි කරපු රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • What are the basic beliefs and practices of Buddhism
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Buddhism #Poyaday

ความคิดเห็น • 205

  • @kdn8812
    @kdn8812 ปีที่แล้ว +23

    මෙම මෑණියන් ගැඹුරු හා හරි දහම තමයි කියන්නේ මේ ලංකාව තුළ ඔය වගේ කීප දෙනයි ඉන්නේ ධර්මයෙහි ගැඹුර හා හරි මාර්ගය කියලා දෙන මම මේ මෑණියන්ගේ පලවෙනි පාරට තමයි මේ බණ ගැහැව්වෙ
    මෙම මෑණියන් කියන දේ තුළ මම හොයන දේ තියෙනවා

  • @ireshalakmali6957
    @ireshalakmali6957 ปีที่แล้ว +17

    බොහොම වටිනා දේශනාවක් .....උතුම් වූ මෑණියන් හට මාගේ නමස්කාරයම වේවා ....සාදු සාදු සාදු

  • @Kavee1424
    @Kavee1424 ปีที่แล้ว +35

    විශ්ව කර්ම හට තෙරණින් වහන්සේගේ දේශනා තව තවත් අප වෙත ගෙන ඒමට ශක්තිය ලැබේවා... !!! ඔබට තුති... !!

    • @nimaljayasooriya986
      @nimaljayasooriya986 ปีที่แล้ว +1

      googlll

    • @ZteBlade-mz7vc
      @ZteBlade-mz7vc 3 หลายเดือนก่อน

      U😂❤😂😮😂😂😮❤ න්ප්09😂🎉😅eo ,❤😂❤🎉❤🎉❤, ❤
      😂😮😮😢😂❤😮❤, 😊😊😅@@nimaljayasooriya986

  • @jeffreyranathunga8334
    @jeffreyranathunga8334 ปีที่แล้ว +16

    දිනක්මට නවාතැන් දී මගෙ ජීවිතය බෙරාදූන් තෙරණියට දීර්ඝ ආයුෂ ලැබෙනවා....!

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +16

    උත්තම ආර්‍යන් වහන්සේට නමස්කාර කරමු.සාදු සාදු සාදු 🙏🙏🙏 ...

  • @skillsfromnature1876
    @skillsfromnature1876 ปีที่แล้ว +10

    මා ජීවත් වන කාලය තුළ මේ තෙරණින් වහන්සේව මුණ ගැසීමට ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏

  • @indikadarshani651
    @indikadarshani651 9 หลายเดือนก่อน +3

    මම ජිවත් වන කාලය තුල ඔබ වහන්සේ මුණගැසේවා 🙏🙏🙏

  • @sabithasabitha379
    @sabithasabitha379 ปีที่แล้ว +9

    හිතාගන්න බැහැ මොනවා කරන්න da එපා පාරම. හොල්මන් වෙනවා වගේ. ඒත් සත්තයි හැමදේම. බුදු සරණයි මෙහෙණින් වහන්ස. ඒ වගේම වැඩසටහන කරන එතුමාටත්

  • @Dotsac6978
    @Dotsac6978 ปีที่แล้ว +11

    පින්වත් කල්‍යාණමිත්‍ර තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @Kavee1424
    @Kavee1424 ปีที่แล้ว +15

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පෙර නො ඇසූ විරූ දහම 🙏🙏🙏🙏🙏

  • @kanchanaperera395
    @kanchanaperera395 ปีที่แล้ว +11

    මේ තමයි බුද්ධ ස්භාවය....

  • @M03-c2f
    @M03-c2f ปีที่แล้ว +5

    සාදු ....සාදු.....සාදු.....උත්තමාවියනේ වහපු දෙයක් ඇරලා පෙන්නුවා වගේ.අදුරෙ තිබුන ⁣දේ එලියට අරන් පෙන්නුවා.සාදු ....සාදු....සාදු......ප්‍රඥ්ඥාවන්තයින්ට යි මෙ දහම.

  • @sriyanibandara9907
    @sriyanibandara9907 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මෑණියන් වහන්සේට චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lankarajapaksha187
    @lankarajapaksha187 ปีที่แล้ว +9

    හදවතට කතාවක්.ඇත්ත දකින්න මග පෙන්වීමක්.මෙයයි යථාර්තය.සතය්‍ය දකින්න උතුම් දේශනාවක්.නමස්කාරය වේවා ඔබ වහන්සේට.

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว +8

    බොහොමත් ස්තුතියි ' 🙏 විශ්ම කර්ම
    සියලු සතුන් ලොව සුවපත් වේවා !

  • @nadeeshanilmini2903
    @nadeeshanilmini2903 ปีที่แล้ว +7

    මට ඔබවහන්සේ ළඟ පැවිදි වෙන්න ඕනි

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +8

    මේ සත්‍ය් දේශනාව මංමුලාවූ අයට අමුර්තයකි. 🙏🙏🙏 🇦🇩☸️🇦🇩

  • @sajithliyanage3505
    @sajithliyanage3505 ปีที่แล้ว +4

    මේ වගේ තවත් ගිහි පැවිදි බොහෝ අය වර්ථමානයේ මට නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ වුනා කියලා තැන්තැන්වල පෙල දහමට හාත්පසින්ම විරුද්ධවූ තමතමන් විසින් සූරකපටි ලෙස නිර්මාණය කරගත් පෞද්ගලික හිතුවක්කාර ධර්ම විරෝධීවූ අධර්මයක් කියාගෙන යනවා ඉතා ප්‍රකටය. මේ ලෙස අවබෝධ වෙලායැයි කථාකරන දසදෙනෙකු ගතහොත් පරස්පරථා,ධර්මවිනය විරෝධි මතවාදයෝ දහයකි. මොවුන් ථේරවාදී මහතෙරවරුන් විසින් මෙතෙක්කල් දිවිහිමියෙන් රැකගෙන ආ නිර්මල බුදු ධහම අමුඅමුවේම විනාශ කිරීමට උත්සාහ දැරීම ඉතා සංවේගජනකය. මෙයින් වෙන්නේ නියම පෙල ධහම නිවැරදි අර්ථ විවරණ සහිතව නොදන්නා ධර්මකාමී අසරණ බෞද්ධයන් නිර්මල ශ්‍රී සද්ධර්මයේ නාමයෙන් එන අධර්මයකට මුලාවීමය. සිවිවනක් පිරිස අතර මතවාදීව භේද භින්න ඇතිවීමය. එම නිසා ප්‍රථමයෙන් ධර්මය සරණයන්නන් වශයෙන් පෙල දහමවන නිර්මල සුත්‍ර,විනය,අභිධර්මය යන ත්‍රිපිටකය මනාව ඉගෙන ගැනීමට සෑම බෞද්ධයෙකුම උනන්දු වීම ඉතා වැදගත්. මන්ද හතුපිපෙනවාක් මෙන් විවිධ එකිනෙකට පරස්පර විරෝධි වූ මෙම මත කියන්නන් විසින් අපගේ ධර්ම විනය නොදන්නා කමමයි තමතමන්ගේ ධර්ම විරෝධීවූ පෞද්ගලික මතයන් සමාජගත කරන්නට ප්‍රයෝජනයට ගන්නේ. මේවා ඇතැමෙක් තමතම යටි අරමුණු සඵල කරගෙන ලාභ,සත්කාර,කීර්ති,ප්‍රශංසා උපදවා ගැනීමට කරනා උපක්‍රමය,ඇතැම් ඒවා එන්ජී්ඕ ආදී සංවිධාන විසින් බොහොම සූර කපටි විදිහට බුද්ධ ශාසනයට විරුද්ධව කරන උපක්‍රමය. එබැවින් බෞද්ධයන් විසින් උඩින් පෙනෙන ඔපයේ පමණින්ම රත්තරං යැයි ඉමිටේෂන් වලට නොරැවටීම පිණිස හොඳින් ධර්ම විනය ඉගෙන ගනිත්වා!. ⁣යමෙක් කියන දෙයක් කොතරම් හැඩවැඩකර කලක් තිස්සේ උපක්‍රමශීලිව සකස්කරගෙන කීවද එය මූලික ධර්ම විනයට බහා එයට ගලපා ගැලපෙනවානම් පමණක් එය පිළිගනීවා!. එසේ නොමැතිනම් ඔබ වැනි අය දහස් ගණනින් මුලාවෙන්මුලාවට පත්වී පර්යාප්ති,ප්‍රතිපත්ති,ප්‍රතිවේධ සංඛ්‍යාතවූ නිර්මල බුද්ධ ශාසනයද ඉක්මනින්ම මෙම භුමියෙන් අතුරුදහන් වීම නොවැලැක්විය හැක්කකි. තෙරුවන් සරණයි ! මෙසේ මෙය දැක්වූයේ මේ කොමන්ට්ස් දාලා තියන නිර්මලධර්ම විනය නූගත් අසරණ බෞද්ධයන් ගැන කරුණාවෙන්ය.

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +15

    තෙරැන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd หลายเดือนก่อน

    සද්දර්මය දේසනා කරනු ලබන උතුම් ගුරුතුමන්ට වන්දනා කරම් සැමදා .මේම වැඩ සටහන් සදහා උපකාර කල සියලුම දේනාට ස්තුතිය පුදකරම් දිර්ගායුවේවා තුනුරුවන් සරනයි .🙏🙏🙏💐💐🙏🙏🙏

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +3

    Araya වහන්සේලා අදුර ගන්න ලෝක සත්ත්වයාට මෙය asa getewava 🙏. බුද්ධ wachanayameyai🙏

  • @avadhi4315
    @avadhi4315 ปีที่แล้ว +2

    විශ්ව මල්ලි ත් හොල්මන් වෙලා ඉන්නෙ මෙතන. තෙරනින් වහන්සේ කියන දේ තේරුම් ගන්න අමාරුයි එක පාරටම. තව ගොඩක් විග්‍රහ කරගන්න ඕන ඕක තේරුම් ගන්න විශ්වට ස්තුතිය .....

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 ปีที่แล้ว +7

    💕🙏🙏🙏💕 maha arahatun වහන්සේ ta mage නමස්කාර ya වේවා !!!

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd หลายเดือนก่อน

    🙏🙏💐උපකාර කල සියලුම දේනාට ස්තුතිය පුදකරම් .💐🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +3

    මෙච්චර ලස්සන ධර්මය නුවණින් දැක්කේ නැත්නම් ආයෙත් මොකටද? ඉපදිලා. මම මගේ පාංශකූලය මම දී ගත්තා. ස්තූතියි !.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +6

    සියලු දෙනා ධර්ම දකිවා.

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 ปีที่แล้ว +3

    සියලු දෙනාටම දහම වැටහේවා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +3

    පින්වත් theranin වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh ปีที่แล้ว +2

    Meheninwahanse සුවපත් වේවා .

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +7

    ඉතාම වටිනවා 🙏🙏

  • @chathuninimaha.4658
    @chathuninimaha.4658 ปีที่แล้ว +5

    නොඇසූ දහම මිහිර....

  • @user-mv2yi5ho6n
    @user-mv2yi5ho6n ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි බොහොම වටින දෙශනාවක්

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය සත්‍ය

  • @kumudukumudu9283
    @kumudukumudu9283 ปีที่แล้ว +3

    අතිස්‍රෙශ්ට දර්ම දේශනය ක්.සාදු 🙏 🙏 🙏 🌹 ❤

  • @dmkarunarathna4332
    @dmkarunarathna4332 ปีที่แล้ว +11

    සරලයි අහනකොට ඒත් ගැබූරුයි ගැබූරට යනකොට හරිමසරලයි .
    සරලයි ගැබූරුයි ..........
    පිලිතුරක්

  • @jend8192
    @jend8192 ปีที่แล้ว +4

    Very beautifully explained 🙏

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 2 หลายเดือนก่อน

    තෙරණින් වහන්ස ඔබ වහන්සේගේ බව නසන දහම අපි මුඛව ඉඳගෙන ඇසීමට කැමති හමුවීමට මග කියා දෙන්න

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +1

    Pinwath mehenin wahanseta teruwan saranai deerga ausha labewa

  • @chanduwiki9674
    @chanduwiki9674 ปีที่แล้ว +2

    මේ දහම් සාකච්ඡා උපරිම අයුරින් අහන්න සලස්වන්න ....⁣වටිනාකම නිම කල නොහැක ⁣ කාරුණිකව ඉල්ලා සිටමි...දිගට මේ උතුම් ධර්ම සාකච්ඡාවන් ලබා දෙන්න

  • @nishanthasembakuttiaruna2993
    @nishanthasembakuttiaruna2993 ปีที่แล้ว +1

    Kaalekin sathya bana asannata selasweemata Vishwa Karmata pin. Buddhimathunta pamanak therena budu dahama hemotama pehedewa.

  • @anushadamayanthi7009
    @anushadamayanthi7009 ปีที่แล้ว +2

    විශ්ව කර්ම තුලින් කරන යහපත් සේවය අගේ කරනවා විශ්ව කර්ම කියන්නෙ දියෙන් කිරි වෙන්කරන නාලිකාවක් එහි විවිදාකාර වැඩසටහන් විකාශනය වෙනවා හැම කෙනෙක් ටම අදහස් පුකාශ කරන්න ඉඩ දෙනවා එතන හොද නරක ගැටිලා පෙරිලා ඉදිරියට යන්නේ සත්‍ය පමනයි තෙරුවන් සරනයි

  • @sadeekachathurangani7444
    @sadeekachathurangani7444 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි මෙහෙණින් වහන්සේ 🙏🙏🙏🙏

  • @MindThirdEye
    @MindThirdEye ปีที่แล้ว +3

    ◼️ "පේන දේ නෙවෙයි ඇත්ත" - සත්‍යය සොයන බුද්ධිමතුන් උදෙසා👇
    th-cam.com/video/1rEWTYX0VMo/w-d-xo.html
    ◼️ඔබේ ජීවිතයේ සැබෑ අර්ථය කුමක්ද? ආපසු හැරෙන්නට බැරි ජීවන ගමනේ.., ඔබ ගමන් කරන්නේ නිවරදි මාවතේද? 👇
    th-cam.com/video/RfkVM2HrqS0/w-d-xo.html
    ◼️ අපේ සිතුවිලි පාලනය කරන අන් අයගෙන් බේරී.., තමන්ට හිමි ජීවිතය තමන්ට අවශ්‍ය විදියට ජීවත් වන්නේ කෙසේද? 👇
    th-cam.com/video/QIblVy08buM/w-d-xo.html

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน

    ඉරියාපත බාවනාව නිවර්දීයි සිහියෙන් සිට්ම කියන තෙරුමයී...ම?නියන් වහන්සේ කියන දේ සම්පුර්ණයී..🙏🙏🙏

  • @ashokaarangalla1244
    @ashokaarangalla1244 ปีที่แล้ว +2

    Sunetha sopaka saha budda kalaye siti godak denek niwan dakke tripitaka desanawenda budu piyanan wahanse dahama pothwala lewada pragna gocharawa sitanna me ariya uththmawiyata niggra nokaranna
    Mewan desanawak asemata labemath maha adahiya nohaki bhaggayak

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว +2

    නියම බුදු දහම දේශනා කරන්නෙ විල්වත්තේ තෙරණිය පමණයි.

  • @champsDantoniyo
    @champsDantoniyo ปีที่แล้ว +15

    කාලෙකින් ප්‍රක්‍යා ගෝචර පැහැදිලි කිරීමක්. මෙතුමිය රහත් වෙලාද කියන්න මන් දන්නෑ. නමුත් මෙතුමිය එහාට ගියපු දෙයක් ප්‍රක්‍යා වෙන් දැකපු කෙනෙක්. මේක තේරුම්ගන්න සසර පුරුද්ද සහ. පින් කුසල් මගින් ලභාගත් විචාර බුද්දිය.ප්‍රක්‍යාව තිබිය යුතුයි.බුදුසරනයි

    • @kdn8812
      @kdn8812 ปีที่แล้ว +2

      ඔව් ඇත්තටම හැබැයි තේරෙන්නැති කෙනාව ට තේරෙන්නෑ මේක

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 ปีที่แล้ว

      කටවත් කාගෙ රහත්බව හොයන්නබැ එය තමවිසින් ලගාකරගන්න දෙයකි එය

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne4527 ปีที่แล้ว +1

    Niwila inna kamathi ayata me deshanawanam nidhanayakma thamay.
    me saba sathya penwadena oba wahanse ta asaranayanta margaya
    penwa deema pinisa deerga ayushama labewa.
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @palithadisanayake2867
    @palithadisanayake2867 ปีที่แล้ว +1

    පාද වඳිම් ! නිබඳේ.

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 sadusadu sadu
    Thyerwan.saranyi

  • @saryawati6313
    @saryawati6313 ปีที่แล้ว +1

    Harima phadili namas kara wawa

  • @kumarikumari5457
    @kumarikumari5457 ปีที่แล้ว +1

    හැමදේම මේ මොහෙතේ පමනයි

  • @mudiyanselagegunarathnagun9927
    @mudiyanselagegunarathnagun9927 ปีที่แล้ว +1

    ඇසිය යුතුය, අවබෝධ කරගැනීමමයි බුද්ධ.

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 7 หลายเดือนก่อน

    ඉතා ඉක්මනින්ම නැවත තෙරනින් වහන්සේ සමග වැඩසටහනක් බලාපොරොත්තු වෙමි.🙏🙏🙏🙏

  • @madukachathuranganee3181
    @madukachathuranganee3181 ปีที่แล้ว +1

    මෙහෙනින් වහන්සෙ කොහෙද වැඩ ඉන්නෙ.තෙරුවන් සරනයි

  • @lahirugunathilaka5627
    @lahirugunathilaka5627 25 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 ปีที่แล้ว +2

    ********UTHAMA U ARAHAH UTHAMAWIYANI MAGE NAMASKARA NIRANTHARAWAMA
    POOJA KARAMI!!!!!!

  • @padmagodagama9979
    @padmagodagama9979 ปีที่แล้ว +1

    Rahath theremin wahanseta dergausha lhabewa.

  • @M03-c2f
    @M03-c2f ปีที่แล้ว +2

    නිවෙදකය නිවන ලබන්න ලගටම ඇවිත් එය අතහැරියා.තෙරනින්වහන්සේට තව කතා කරන්න දෙන්න.ඔබ මොඩ උනාට මෙය ශ්‍රවනය කරන අය උගත්.අවසානය කරපු විදිහ වැරදියි.තෙරනියට අවස්තාව දෙන්න.නිවෙදකයාගේ බහුබුත වලින් පලක් නොමැත.

    • @pathumdesh9776
      @pathumdesh9776 ปีที่แล้ว +1

      ඇත්ත. නිවේදකයා අසරණයි, මේ වගේ වැඩසටහන් එක්කෝ නොකර ඉන්න ඕන. හොඳම තැනට දේශනාව උන්වහන්සේ අරගෙන ආවා. එතනින්ම ඒක ඉවරයක් කරා.

    • @ramyaparanawithana8942
      @ramyaparanawithana8942 ปีที่แล้ว

      @@pathumdesh9776 jjමේවගේ..දේසනයක් පෙර අසානොමැත.

    • @ramyaparanawithana8942
      @ramyaparanawithana8942 ปีที่แล้ว

      @@pathumdesh9776 jjමේවගේ..දේසනයක් පෙර අසානොමැත.

    • @senehelatharanasinghe8035
      @senehelatharanasinghe8035 ปีที่แล้ว

      @@ramyaparanawithana8942 🙏🌹🌹🙏🙏🙏🌹

  • @friskyanushka
    @friskyanushka ปีที่แล้ว +1

    පිරිත ගැන කිය කතාව නම් ටිකක් අධ්‍යනය කරන්න වෙනවා. දින7න් මෙරෙන්න හිටපු කුමාරය දින 120ක් ආයුෂ වින්දනය කළා. බොජ්ජංග පිරිත් අධ්‍යනය කරළම මේ කියන කරුණු ටිකක් පටහැනි වගේ. නිකම් අන්තගාමී බවක් තියෙනවා

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi5419 ปีที่แล้ว +1

    This great explanation ,sermon about the reality ,universal law absolute truth could only be preached by a human in a status of Buddha,not unfortunately understood by ignorant earthlings who were identified by buddhas as completely helpless.
    A typical human suppresses one's avarice avertion and incomprehension shows a public facade talking about worldly virtues and looks at gives value to things abiding one's own range of comparison comprising individual desirabilities and undesirabilities.
    One must extirpate one's defilments and fallacious conceptions identify one's ignorance and develop true wisdom so as to decipher the noble truth.
    Stupidity always a great obstacle even though they are unaware of.

  • @kumarikumari5457
    @kumarikumari5457 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @friskyanushka
    @friskyanushka ปีที่แล้ว +1

    මගේ ගේකියලා නෙවෙයි ගේ අවශ්‍ය වන්නේ ජීවත් වෙන්න අව්,වැසි,සීත,මැසිමදුරු අදීන්ගෙන් ආරක්ෂාවට මිස මගේ කියා අල්ලා ගැනීමක් නෑ හැම කෙනමා අල්ලගෙන ඉන්නේ නෑ. ඒක නිසා එකම අන්තයක් වශයෙන් දැකීමත් මිත්‍යාවක්

  • @wasulamadhuwanthi8152
    @wasulamadhuwanthi8152 ปีที่แล้ว +1

    This is the Buddha's philosophy

  • @s.k8890
    @s.k8890 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kalpaharshana5085
    @kalpaharshana5085 ปีที่แล้ว

    මේ සැබෑම බුදු ධහම !
    මෙතෙක් කල් අමන පාලකයන්
    හා අහිංසක මිනිසුන් ධර්මය යැයි
    කියා නොමග යැවූ පාපතර භික්ෂූන්ගෙන් ප්‍රවේසම් වන්න !
    මේ බණ ප්‍රචාරය කරන්න !

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 หลายเดือนก่อน

    අවසර මෙහෙණින්වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු

  • @user-qf6mf1pl7g
    @user-qf6mf1pl7g หลายเดือนก่อน

    Anar gatha budu daha mata vena hariya penava pahala vee athi rahath minisun kiyana dahamen

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 2 หลายเดือนก่อน

    මේක තමයි ශ්‍රිසද්ධර්මය කියන්නේ

  • @maliefernando5589
    @maliefernando5589 ปีที่แล้ว +1

    ස්වභාව ධර්මය 🙏🙏🙏අවනත විය යුත්තේද එයටයි....

  • @pawanisonali1980
    @pawanisonali1980 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +1

    🙏🏻 🙏🏻 🙏🏻

  • @sadarenuperera1077
    @sadarenuperera1077 ปีที่แล้ว +2

    danumata gatha nohaki dunuwath unoth gatha haki dahamaki. meyai parama sathya.

  • @friskyanushka
    @friskyanushka ปีที่แล้ว +1

    දසවස්තුක සම්මා දිට්ඨිය හා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය අධ්‍යනය කරන්න

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Budu saranai 🙏🙏🙏🙏🙏

  • @FashionHouse1017
    @FashionHouse1017 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @deepaanandani639
    @deepaanandani639 ปีที่แล้ว +2

    👏👏👏

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 6 หลายเดือนก่อน

    ඔබට ..... පාර , මාර්ගය .....දැන් , දැක යන්න අවස්ථාවක්. මෙතෙක් ඔබ සසර පැමිණි මගදී අයිති කර ගත් හොඳ , නරක සියල්ලේම ගති අරගෙන , මගේ කරගෙන ..මමත්වයෙන් ආවා ...ඒ බව සිතන්න පුළුවන් ද ... මේ ගති පොදිය නිසා නිවන් දුරස් උන් බව යමෙක් දුටුවොත් .... ගති මකා ... ගුණ වැඩුවොත් එතන ඉන්නේ ගුණය වඩන කෙනෙක් .කුණක් නොවේ .දැන් මෙතෙක් පැමිණි වක්‍ර ගමන ඍජු ගමනක් උනා .

  • @maheshjayathilaka4858
    @maheshjayathilaka4858 ปีที่แล้ว +1

    මඟ ,නොමඟ පෙන්වා දුන්නෙමි

  • @githani3656
    @githani3656 9 หลายเดือนก่อน

    Digatama vedio Danina

  • @anulaadicaram2467
    @anulaadicaram2467 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @aknaravishani8582
    @aknaravishani8582 7 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.

  • @deewnanarka6661
    @deewnanarka6661 ปีที่แล้ว

    Wada wasaya karana aramaya koheda
    Adurata eliya dena pin athi uthum oba wahanseta.

  • @samadharasadamali1722
    @samadharasadamali1722 ปีที่แล้ว +1

    🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว +1

    රහත් සහා අරහත් රහත් රස බැලිම අරහත් රස බලන්නැ එය නිවැරදි කරන්න මෙතුමිය සංඝ බව මට බෝද වෙනවා

  • @friskyanushka
    @friskyanushka ปีที่แล้ว +1

    "අත්ති මාතා අත්ති පිතා"
    දසවස්තුක සම්මා දිට්ඨියේ අම්මෙක් ඇත තාත්තේක් ඇත යනුවෙන් පෙන්නා දී ඇත.
    "නත්ති මාතා නත්ති පිතා "
    යනුවෙනි දස දසවස්තුක මිත්‍යාදෘෂ්ටියේ පෙන්නා දී ඇත්තේ අම්මා තාත්තා යනුවෙන් කෙනෙක් නැත යැයි සිතීමය.

    • @kalpaharshana5085
      @kalpaharshana5085 ปีที่แล้ว

      මුලු බුද්ධාගමම විකුර්ති කරල
      ඉවරයි ඕකුන් ඔක්කොම අපාගත වෙනව මේ කරල තීන අපරාදෙ ට
      අපේ වාසනාවට මෙවන් උත්තමාවියන් , උත්තමයන්වහන්සේලා ධර්මයේ සත්‍යානුභාවයෙ බලයෙන්
      බිහිවේවා නිවැරදි ධහම ලොව
      මුහුකුරා යන්නට වාසනාව ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!🙏🙏🙏🙏

  • @DahamKarunu-fh4xh
    @DahamKarunu-fh4xh 2 หลายเดือนก่อน

    Me theraniya awboda karagena thiyenne sobadahama paththen .........akath atha..me sobadahamata aithi karayek naha.me serama soba dahamemmwath mata aithi nathi thanaka api soba dahamata aithi dewal mage karagena .budu saranai

  • @chandanaelgirige4590
    @chandanaelgirige4590 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameeraliyanagamage2770
    @sameeraliyanagamage2770 ปีที่แล้ว +1

    තේරුමක් තියෙන කෙනෙක් වැඩසටහන මෙහෙයවන්න

  • @shakiladefrance6291
    @shakiladefrance6291 ปีที่แล้ว +1

    ඇති නැති කියන්නේ අන්ත...ඒකවත් තේරුම් ගන්නේ නැතිව මොන නිවන් මගද

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @rathnayakajmd2276
    @rathnayakajmd2276 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi ปีที่แล้ว

    මේ කියන දේ හිතට කාවදිනවනෙ.ඒ සත්‍ය නිසයි.මෙතෙක් කල් අනුන්ගෙ දේවල් අනුන්ගෙ කුණු රොඩු ඇතුලට දාගත්තා නේද. ඒකෙන් වුනේ කර්ම විපාක.මේ පින්වත් තෙරණින්වහන්සේ කියන දෙයත් ඇතුලට ගන්න හිතට ගලපා බලන්න සත්‍යය වැටහුනා නම් කර්ම විපාක නවතා දමමින් හද කුටිය බුදු කුටියක් කර ගත හැකියි.

  • @dasnichandima7895
    @dasnichandima7895 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌸💮

  • @user-rr1jj2pz9w
    @user-rr1jj2pz9w 5 หลายเดือนก่อน

    පණ තිබෙණ නිසා වේදනා කැක්කුම් දැනෙනවා මොකුත් නැහැ කීමට කීවත් එයින් මිදීමක් නැතිව ව්දවනවනෙ

  • @chandrawansadevapathi1671
    @chandrawansadevapathi1671 ปีที่แล้ว

    නැහැ කීවට ඔබතුමියටත් ශරීර අවයව කටහඩ රූපය නොඅඩුව තිබෙනවනෙ තමුන් නෑ කීවට ඉන්න බව පේනවනෙ කොරවකා හැන්ගුනා වගේ සගවන්න බැරිකම නිසයි කල්පගනන් පෙරුමි පුරල බුදුහිමි සත්‍ය ට ආවෙ. බුදුහිමි හිටිය ඔබතුමියත් දැක්ක පේෂකාර දියනිය ලෙස ඉදන් ඉන්න තිබෙන බවක් නැහැ කීම පරස්පර නේද?

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว +4

    නිවනක් ගැන කථා කරන මෙම රහත් යයි හදුන්වාගන්නා තෙරණින් වහන්සේ ගෞතමයන් වහන්සේ ලොවට පැහැදිලිකල පරම සත්‍යයට සම්පුර්ණයෙන් පටහැනි දේශනාවක් වෙනත් විධියකට කරන තවත් භික්ෂුණියක් පමණි. ගෞතමයන් වහන්සේගේ පණිවුඩයේ අංශු මාත්‍රයක් හෝ අවබෝධයක් නැතිව දැනට පවතින බුද්ධාගමෙන් අභාෂය ලබාගෙන තමාට හිතෙන පරිදි දේශනාවන් කරයි. මෙම භික්ෂුණිය බුද්ධවචනයට අදාලව එකම වචනයක් හෝ පවසන්නේ නැත. ගෞතමයන් වහන්සේ නිවනක් හෝ නිර්වාණයක් ගන හෝ සිහියෙන් සිටීම වැනි පිළිවෙතක් හෝ භාවනාවක් ගැන කිසිවක් පවසා නැත. ගෞතමයන් වහන්සේ මනස පිලිබඳ ඉතා පැහැදිලි විග්‍රහයක් කර තිබියදී ආගම් ප්‍රතික්ෂේපකල බුදුන්වහන්සේ ගේ එම විග්‍රහය නැවතත් ආගමික මතවලට හරවා දේශනාවල් කිරීම බුදුන්වහන්සේ හට කරන නිග්‍රහයකි. ගෞතමයන් වහන්සේ ලොවට හෙලිකල පරම සත්‍යය යනු “පටිච්චසමුප්පාදය” යයි. පටිච්චසමුප්පාදය යනු මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුල සිදුවන සිතේ පෙරලියයි. එනම් සිතිවිල්ලක් ජනිතවී මනසේ සටහන්වන සංසිද්ධියයි. සක්කාය යනු මෙම ක්‍ෂණික ක්‍රියාවයි. එය අකාලිකව එනම් කාලයට යටත්නොවී සිදුවන්නකි. මෙය මිනිසා තුල සිදුවන භෞතික ක්‍රියාවකි. මේ භික්ෂුණිය දේශනාව අතර තුර මොකුත් නොසිතා සිටින ලෙස ඉදිරිපත් කරන්නා හට පවසයි. සිතිවිලි ජනිතවන්නේ මිනිසාගේ අනුදැනුම ඇතිව නොවේ. පටිච්චසමුප්පාදය යෙන් පැහැදිලි කරන්නේ එම සිද්ධාන්තයයි. මෙම භික්ෂුණිය බුද්ධවචනයේ අංශු මාත්‍රයක් හෝ නොදැන නැවත ආගමික සංකල්ප දේශනා කරයි. මිනිසුන් මුලාකරයි. මේ කියන බහුභූත කිසිවක් බුද්ධවචනයට අයිතිනැත.

    • @lalithasumathipala9356
      @lalithasumathipala9356 ปีที่แล้ว

      පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මගේ ධමර්මය නුවනැත්තන්ට මිස මෝඩයින්ට නොවේ.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว

      @@lalithasumathipala9356 “මගේ දහම නුවනැත්තන් හට පමණයි”.ගෞතමයන් වහන්සේ හට එවැනි කථාවක් කීමට අව්ශ්‍යවුයේ නැත. සුනීත,සෝපාක වැනි කිසිම අධ්‍යාපනයක් නොලැබූ අය සත් හැවිරිදි විශාකාව පවා ඒ පරම සත්‍යය තේරුම් ගන්නා ලදී. එය පණිවුඩයක් පමණි. සරල පැහැදිලි කිරීමකි. භාවිතාවේ යොදවන එනම් නිතරම සිහියෙන් ඉන්න හෝ කිසිම භාවනාවක් කිරීමට ගෞතමයන් වහන්සේ පවසා නැත. භාවනා කිරීමට අවශ්‍ය නැත.භාවනා කිරීමෙන් ලැබෙන ඵලය කුමක්ද? අවශ්‍යවන්නේ ඒ පරම සත්‍යය එක වරක් අසන්නට ලැබීම පමණයි. එම පරම සත්‍යය පවසන්නට නම් එය දැන සිටිය යුතුය. මේ භික්ෂුණිය එම පරම සත්‍යය දන්නවද? එම පරම සත්‍යය නොදැන මගේ දහම නුවනැත්තන් හට පමණයි කීමට ඇති අයිතිය කුමක්ද?

    • @dilanimuthukudaarachchi5419
      @dilanimuthukudaarachchi5419 ปีที่แล้ว

      Theranin wahanse explains patichcha samuppada as a stream winner. Attachment to world by external organs always makes the man away from correct pathway and status of Buddha.Thats the reason Supremes explains how we could easily practise it by understanding the reality is non existance of anything.Miserables are frustrated. but try to improve the status of thinking patterns and eradicate arrogance.Otherwise it might take a long time to get rid of sufferings.

    • @dammasalemeniya6958
      @dammasalemeniya6958 ปีที่แล้ว

      සත්‍යයකි

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว

      @@dilanimuthukudaarachchi5419බුදුන්වහන්සේ විශේෂවූ මාර්ගයක්, පුරුදු කරන්නට සහ තේරුම් ගන්නට කිසිවක් හෝ බුද්ධත්වයට පත්වීමක් ගැන පවසා නැත. මේ සියල්ල තිබෙන්නේ බුද්ධාගම නමැති ආගමේ බව ඔබ නොදැන සිටීම අවාසනාවකි.බුද්ධාගම යනු නිර්මාණය කරන ලද ආගමකි. එහි ඇති කිසිම හරයක් නැත. බුද්ධවචනය මිනිසාගේ අභ්‍යන්තරය පිළිබඳවූ පැහැදිලි කිරීමකි. එය තේරුම් ගැනීමෙන් මිනිසා පිලිබඳ තේරුම් ගැනීම හැර එහි වෙන කිසිවක් නැත. කිසාගෝතමිය හට සහ පටාචාරාව හට මිනිසාගේ අභ්‍යන්තරයේ යථා ස්වභාවය තේරුම්කර දීම තමයි බුදුන්වහන්සේ කලේ.

  • @PushpaChandra-di9xl
    @PushpaChandra-di9xl 2 หลายเดือนก่อน

    Ape meheninvahanseta sebe saththya avaboda yak thibena bava pehadili.