නැවතත් ආ ඉන්ෆ්ලුවන්සා - මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනව ද? - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @dinushabandara1157
    @dinushabandara1157 2 ปีที่แล้ว +37

    කවුරු මාස්ක් දාන්න එපා කීවාත්, තමන්ගේ ජීවිතේට ආදරේ අය මාස්ක් දාගෙන ම යන්න... 🙏 මේ අය මොන බයිලාව ගැහුවාත් දැන් රටේ ලොකු බෙහෙත් හිඟයක් තියෙනවා! ඒ නිසා පොඩි ලෙඩක් වුණත් මහා දරුණු තත්වෙකට පත් වෙන්න පුළුවන් හරිහැටි ප්‍රතිකාර නොමැතිකමෙන්! ඒ නිසා අවදානමට පෙර සූදානම කියලා, මාස්ක් දාන්න පාරක තොටක දී විතරක් නෙවෙයි... කොහේදි වුණත්... 🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +37

    පාරෙදි මාස්ක් දාන්න එපා කියන්නේ,හරිම හොඳ උපදෙස්. මේ මෝඩ කතා අහලා මාස්ක් නොදා ඉන්න එපා. දාගෙනම යන්න.

  • @nadeesha3630
    @nadeesha3630 2 ปีที่แล้ว +12

    අනිවාර්යෙන්ම මාස්ක් එක දාන්න.පේනවනෙ තියෙන ලෙඩ

  • @사드루마두산
    @사드루마두산 2 ปีที่แล้ว +20

    මාක්ස් එක දාන්න එපා කිව ගමන් රටේ ඉන්න හරක් දැනටමත් එක හොදට පිලිපදිනවා තව තව දෙවල් එයී

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 2 ปีที่แล้ว +6

    පාරේ දි මාස්ක් දාන්නේ නැත්නම් කොහේ යද්දී ද මාස්ක් දාන්නේ මේ දොස්තර කෙනෙක් ද.පිස්සු නම් නටන්න එපා මිනිසුන්ට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා තියෙන වෙලාවෙ?😥 පාරේ යද්දී දාන්නේ නැත්නම් නිදාගන්නද මාස්ක් එක දාන්න ඕනෑ..අනේ හැමෝම පරිස්සම් වෙන්න පොඩි දරුවන් පරිස්සම් කරගන්න.තමුන්ගෙ ජිවිතය ගැන ආසාවක් තියෙනවා නම් පරිස්සම් වෙන්න 🙏🙏🙏

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +2

    අපේ සියලුම දරැවෝ තෙරැවන් සරණින් සත්පත්තිනි මෑණියෝ ආරකෂා කරත්වා..🙏🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @srilanka6106
    @srilanka6106 2 ปีที่แล้ว +10

    පාරේදි දාන්න එපා නම් ,ටොයිලට් එකෙදි.,ඔන්ලයින් පන්තියෙදි ,නිදියන කොට දාන්න තමයි කියනවා අැත්තෙ ලමයිට😁😁

  • @diwyaprinces2196
    @diwyaprinces2196 2 ปีที่แล้ว +2

    අපිටත් තියෙනව දැං සති දෙකක්ට වැඩී ඇගේ අමාරුව අඩු වෙන්නෙම නෑ.. 😥

  • @dhanuofficial6863
    @dhanuofficial6863 2 ปีที่แล้ว +10

    කොරේ පිටට මරේ කිව්වලු ඔයී 😲😲

  • @serlselan2861
    @serlselan2861 2 ปีที่แล้ว

    දැන් හොද ඇති බෙහෙත් නෑ කියල කියන්න අනේ අපේ රටේ මේ හැම දෙයක්ම දුරු වේවා විදෙස් ගත අපි තමයි පුළුවන් විදියට සල්ලි යවන්න ඕනි මම නම් හැම මාසේකම සල්ලි යවනවා මගේ දරුවෝ වෙනුවෙන් බුදුසරණයි හැමෝටම

  • @janithchanuka190
    @janithchanuka190 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම මුඛ ආවරණය පලඳින්න. අනිවාර්ය නැහැ කියලා කිව්වට අපි අපේ ආරක්ෂාව සලසගමු. කොවිඩ් කාලෙ පරිස්සම් උන විදිහටම අපි දැනුත් පරිස්සම් වෙමු. විශේෂයෙන්ම mask එක දාගන්න

  • @umeshapabasari4003
    @umeshapabasari4003 ปีที่แล้ว

    අම්මේ දරුවෙක්ට නම් හදාගන්න එපා. මගෙ දරුවෝ දෙන්නට මාස තුනක් තිස්සෙ හැදිලා හොඳ වෙනවා ආයෙ හැදෙනවා. පුදුම වේදනාවක්.

  • @stormiwebster2974
    @stormiwebster2974 2 ปีที่แล้ว +3

    මටත් හැදුනා දැන් හැදිලා ඉන්නෙ 😒

    • @maduwanthipoornima7747
      @maduwanthipoornima7747 2 ปีที่แล้ว +1

      මටත්

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 2 ปีที่แล้ว +1

      ​@@maduwanthipoornima7747 රෝග ලක්ශන වලට උගුරේ අමාරුව තියනවද. කෙල ගිලින්න ඉතා අපහසු ගතියක්. පොඩ්ඩක් ඒ ගැන කියනවද

    • @boo9523
      @boo9523 2 ปีที่แล้ว +1

      කොත්තමල්ලි.

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว

      @@chandimajayarathne8719 ඔව්.... හතිය වගෙත් දැනෙනවා... ඔය එක ලක්ශනයක් හරි තිබ්බොත් බෙහෙත් ගන්න එක තමා හොදම

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 2 ปีที่แล้ว

      @@stormiwebster2974 ගොඩක් ස්තූතී. ඔයාට ඉක්මන් සුවය පතනවා. බුදුසරණයි .. දෙවි පිහිටයි..

  • @WasanaDoni
    @WasanaDoni 2 ปีที่แล้ว +14

    අපෝ තව එකක්..😱😭😭

    • @vishaka2107
      @vishaka2107 2 ปีที่แล้ว

      Aluth ekak nemei kawadath thibba ekak. Pita ratawala vacation karanawa.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว

    අයියෝ අවුරුදු 4 ලගයි ලංකාව ට එන්න හැදුවේ මේ මොන මගුල ක් ද pcr එයාපෝර්ට් එකෙන් බලනවාද අනේ මංදා

  • @dasunlahiru9994
    @dasunlahiru9994 2 ปีที่แล้ว +1

    රජයෙන් නේ කරන්නේ. එපා කිව්වෙ දාන්න.

  • @gamingchuta18
    @gamingchuta18 2 ปีที่แล้ว

    එහෙනම් මාස් දාන්නෙපා කියන්නෙ පිස්සුවටද😬

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 ปีที่แล้ว

    අපි නම් තාම මාස්ක් එක දානවා

  • @Karma-p4u
    @Karma-p4u 2 ปีที่แล้ว +2

    Dear Sinhalese peoples. 2022. June.12 yesterday . Local Tamils and politicians thwarted an attempt by Sinhala Buddhist monks and the Sri Lankan army to install a Buddha statue on a native Tamil temple site.
    Sinhala Buddhist monks and the Sri Lankan army had planned a Buddhist dedication ceremony to consecrate a Buddha statue at the site of a native Tamil temple despite an order by Mullaitivu Magistrate's Court decreeing that no changes could be made to the site.However, Sinhala Buddhist monks, aided by the state's archaeology department, have continued their attempts to seize the ancient Tamil temple site in Mullaitivu. The archaeology department have used the guise of 'excavation' work to assist Sinhala Buddhist monks to erect a Buddhist shrine. Director General of the Department of Archeology Anura Manathunga visited the area and told protesters that he was "carrying out reconstruction work to preserve the fossils found in the Kurunthurmalai area and that he had not built any new buildings there" while also rejecting claims that his department was working with the monks and the military. Three of the Tamil National People's Front (TNPF) were arrested during the protest and were held in a police vehicle throughout the demonstration.
    The Tamil homeland has been subjected to decades of Sinhalisation but since the end of the armed conflict, there has been a rise in the establishment of Buddhist temples and Sinhala settlements through the appropriation of Tamil land. The government has used it's departments such as the archaeological and land survery departments to alter the demographics of the North-East. Raciam didn’t win now this country future also. This uneducated monks and uneducated politicians Rajabaksha and gotta creative problems. Sinhalese peoples understanding!…..!

  • @අහිංසකදොනි-ර9ජ
    @අහිංසකදොනි-ර9ජ 2 ปีที่แล้ว

    ටේයිලටි එකට යන විටද මාස් එක දන්න කියනනේ පරෙ යනකෙට දන්න එප කියනනේ එ

  • @thusharideepika4506
    @thusharideepika4506 2 ปีที่แล้ว +1

    Marks dana eka තමන්ගේ arkshawata hodai.

  • @pasindukumara1392
    @pasindukumara1392 2 ปีที่แล้ว

    පොඩි ළමයිව බිල්ලට ගන්න දැම්ම ඉදන් ම භය කරන්න පටන් අරන් බටහිර වෛද්‍යවරු, හිරු මීඩියාකාරයොත් එකයි

  • @mohomedfirnas7645
    @mohomedfirnas7645 2 ปีที่แล้ว +2

    චයින මුක ආවරණ දාන්න එපා

  • @shashithwickramasekara3975
    @shashithwickramasekara3975 2 ปีที่แล้ว

    okkoma varies ekai wge, unai, hembarisawi, husmaganimai, ane manda mun kiyanawa api ahanawa😔

  • @kamalpererea7627
    @kamalpererea7627 2 ปีที่แล้ว +2

    සජිත් GO HOME

  • @kumudumaliekanayaka2532
    @kumudumaliekanayaka2532 ปีที่แล้ว

    Ammooo kauruth meka hadagnnanm epa. Puduma vidiyta amaru wenne. Hedenwa hoda wenwa ayeth hedenwa. Kessa hoda wenna godak kal ynwa. Hemoma godak parissm wenna.

  • @siromisilva4396
    @siromisilva4396 2 ปีที่แล้ว

    Mama innaneth abudahabi meheth hemathanama den oya vairas aka..parissam wenna mewalanam beheth thiyenawa.ape rate. Thathwaya den hodamadina.

  • @boo9523
    @boo9523 2 ปีที่แล้ว

    කොත්තමල්ලි හොඳ නැද්ද?

  • @ravidukushantha7343
    @ravidukushantha7343 2 ปีที่แล้ว

    Lankawata mask santizer pradanawama gennnawa aththe sure ekatama amathiyek naththam uge nayo wena ekek... 🤬🤬🤬

  • @hfv2751
    @hfv2751 2 ปีที่แล้ว

    Ane manda akak nathinam akak 😭🇦🇪

  • @movieking6948
    @movieking6948 2 ปีที่แล้ว +1

    Zombie thama na nade 😒

    • @newyork639
      @newyork639 2 ปีที่แล้ว +2

      Zombie awnm hodi apppa 😒

    • @movieking6948
      @movieking6948 2 ปีที่แล้ว

      @@newyork639 eka thama 😒

  • @HarryPotter-vq6lf
    @HarryPotter-vq6lf 2 ปีที่แล้ว

    Pare yaddith muka awarana danna.ganna behethuth nathi eke, me dostharalage katha ahala jewitha anathure daganna epa. Mask eka paladema amaru deyak neweine.

  • @kasunindika1413
    @kasunindika1413 2 ปีที่แล้ว

    Ana manda dostaralagath mola kala tiyanna ma anduwa dan tawath magulak gana kiyanawa MA RATA INNA SOSTARALATADA NATNAM DASAPALUWANTADA MONGEL KIYALA DANNA NA DAWASIN DAWASA MONAHARI MAGULAK KIYALA AHINSAKA MINISSUNWA BAYAKARANAWA COVID AWA KIYALA RATA KALAKANNI KAARUA DAN MONAMAGULAKDA YAKOOO

  • @kasunindika1413
    @kasunindika1413 2 ปีที่แล้ว

    A MAGULA HADILA HARI MARILAYANAWANM RAJYA SAWAKAYOI INNA MATHI AMATIYOI GODAK PIN SAKKILI

  • @ahamed7290
    @ahamed7290 2 ปีที่แล้ว +1

    mask dapalla 😁