හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-28 | Hiru News
    This video was uploaded for news reporting purposes...
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...
    #HiruNews #HiruNews955PM #HiruNightTimeNews #955pmNewsBulletin #NewsBulletin #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 26

  • @Lakagryculture
    @Lakagryculture 8 วันที่ผ่านมา +8

    ජනාධිපතිතුමාගේ කතා හොඳට අහල බලන්න කිසිම පදනමක් නැති කිසිම තේරුමක් නැතිව ඔහේ කියවන කතාවක් බව හොඳටම තේරෙනවා..

  • @nishanthaBotheju-e8p
    @nishanthaBotheju-e8p 8 วันที่ผ่านมา +4

    කයිවාරැ අහාල දැන් ඇති වෙලා...

  • @RanjithDeSilva-t1d
    @RanjithDeSilva-t1d 8 วันที่ผ่านมา +4

    නාමල් රාජපක්ෂට පිස්සු.මොකටද අතිගරු ජනාධිපති කියලා කියන්නේ.කාටවත් අතිගරු අවශ්‍ය නැහැ.

    • @sanjeewakrishantha5048
      @sanjeewakrishantha5048 8 วันที่ผ่านมา +1

      එහෙම කියන්නෙ නෝන්ඩියට

  • @RanjithDeSilva-t1d
    @RanjithDeSilva-t1d 8 วันที่ผ่านมา +7

    ඔන්න මගේ දැන් හිරු ප්‍රවෘත්ති බලන වෙලාව.මොනවා රාජාකාරිිබුණත් හිරු ප්‍රවෘත්ති අනිවාර්යෙන් බලනවාමයි.හිරු දිනෙන් දින බැබලේවා.

  • @takkoushcell6792
    @takkoushcell6792 8 วันที่ผ่านมา

    අයවැයෙන් පස්සේ බලාපල්ලාකෝ 😂😂 රාජ්‍ය නිලධාරීන්ට පඩි වැඩි කරණ්වා මොකද චන්ද ගත්තු නිසා එදිනෙදා හොයා ගෙන කන මිනිසුන් පවු😢😢

  • @ThusaharaJaya
    @ThusaharaJaya 8 วันที่ผ่านมา

    කාලකන්නී වාහන සිහිනයට කෙලඋනා

  • @palithanissanka551
    @palithanissanka551 8 วันที่ผ่านมา +1

    අන්තිමට අහන්න වෙන්නේ, ලපයා තමයි ලංකා ඉතිහාසයේ අසාර්ථකම, කයිවාරු ජනාධිපතියා කියලා. ආණ්ඩුවම අවු. 5 ම යයි කියලා හිතන්න ත් බැහැ. ගියත්, අහන්න වෙන්නේ රට ආපස්සට ගිහින් කියලයි. කණගාටුයි

  • @ManikKodikara
    @ManikKodikara 8 วันที่ผ่านมา +1

    ඉස්සර ට්ව් එකට ප්‍රොගැම් වලට ඇවිත් පම්පෝරි ගහපු උන් පෙන්වන්න බැහැ වගේ ඔයගොල්ලොත් ඒ තත්ත්වයට වැටෙන්න එපා මට ඔහොම කියවද්දි පෙන්වන්න බැහැ

  • @ThusaharaJaya
    @ThusaharaJaya 8 วันที่ผ่านมา

    ඕo ඉන්දියව ලන්කා පාලම හදපල්ලා.. සොබාදහම ඕක වෙන් කලෙ ඔය සක්කිලි එපා නිසයී

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 8 วันที่ผ่านมา +1

    හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු මේ රට විනාශ කරපු මේ රට ලෝකේ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු මේ රටේ මිනිස්සුන්ගේ අභිමාන නැති කරපු කාලකන්නිපාදට දේශපාලකයෝ දැන් කොහොම හරි ආපහු බලයට එන්න උත්සාහනවා උඹල මොනතරම් දැඟලුවත් පුතෝ මෙදා පාර නැවත නම් ආපහු බලය ගන්න බැරි බව හොඳට මතක තියාගෙනල්ලා ලබන පාරත් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ඡන්දය මාලි මාවට

    • @takkoushcell6792
      @takkoushcell6792 8 วันที่ผ่านมา

      හිනෙන්ද 😂😂😂 ලොකු හූවක් ඔනේ 😝😝😝

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 8 วันที่ผ่านมา

      ඉස්සෙල්ලා පරදින සමූපකාර ඡන්ද රැකගන්න බලපන්කෝ.

  • @Lakagryculture
    @Lakagryculture 8 วันที่ผ่านมา +2

    ඉන්දියාව ඕනවට වඩා අපේ රටට ඕනවට වඩා අත දාන වැඩියි කියලා තේරෙනවා නේද ලකාවේ මොකද දැනට ආණ්ඩුව තියෙන්නේ එයාලගේ අතේ ලංකාවේ පාලකයෝ ඉන්දියාවේ රූකඩ වගේ තව ඉස්සරහට ඔයිට වඩා බරපතළ දේවල් වෙන්න පුළුවන් කතාවට රැවටුනු මෝඩ රට වැසියෝ ගැන ඇත්තටම දුකයි රටක් වශයෙන් කොන්ද කෙලින් තියාගෙන පාලන කටයුතු කරන්න පුළුවන් නායකයෙක් නොමැති වීමේ ප්‍රතිඵල දැනෙනකොට මේ රටේ ජනතාවට උන් හිටි තැන් අහිමිවෙන්නත් පුළුවන්

  • @AroshaniMadumali-j8f
    @AroshaniMadumali-j8f 8 วันที่ผ่านมา

    Hiru TV danui balanne Dubai suresh

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 8 วันที่ผ่านมา +2

    නාමලයාගේ කතාවෙන් තේරෙන්නේ නැද්ද හොඳටම බය වෙලා ඉන්නෙ මේ යකා කූඩුවේ කූරු ගණින්න වෙයිද හැබැයි පුතෝ බුද්ධාගම අනුව නම් කරලා තියෙන අපරාධයක් වේ නම් අනිවාර්යෙන් පටිසන් දෙන එක දෙනවාමයි

  • @yohansameera6104
    @yohansameera6104 8 วันที่ผ่านมา

    බලය භාවිතා නොකර ඉංදියන් මාළු කාරයෝ මෙල්ල කරන්න බෑ. නැත්නම් ඉංදියන් කාරයෝ රෙද්ද උස්සලා පුකත් පෙන්නලා යන්නේ. 2002 රනිල්ගේ සාම ගිවිසුම වගේ. 2016 එට්කා ගිවිසුම් කාලයේ LTTE එක හමුදාවට රෙද්ද උස්සපු වගේ.

  • @maximaxi1428
    @maximaxi1428 8 วันที่ผ่านมา

    අලි බබා සහ හොරු හත්ලිහ එක් මිටකට උබලා කොහොම අවත් ජනතාව දන්නව උබලා නියම හොරු කියලා

  • @JaneAustenAcademy
    @JaneAustenAcademy 8 วันที่ผ่านมา

    Ditta damma wedaniya Karmaya lesada Malimawa peminiya hekiya...

  • @AnojaAberathne
    @AnojaAberathne 8 วันที่ผ่านมา +1

    Minissunta balaporothuwa dunna dinuwata passe dan kohomada

  • @takkoushcell6792
    @takkoushcell6792 8 วันที่ผ่านมา

    අයවැය පස්සේ 😂😂😂😂 බලාපල්ලා කෝ පුංචි අම්මා 😂

  • @KithsiriPerera-b8i
    @KithsiriPerera-b8i 8 วันที่ผ่านมา

    Eda Satan sagaya ada emathi sagaya. ? Kalin kiyapuwa den wenawenama kiyanawa.,? 😂😂😂😂😂😂😂😂.

  • @Lakagryculture
    @Lakagryculture 8 วันที่ผ่านมา

    කරටත් දාගතපු ඉන්දියාව කොහොමද දෙන්නේ ගේම මුං මේ රට ඉන්දියාවට පාවලා දෙනවා. කරුමෙ කියන්නේ මේවා දකින්න අපි ඉපදිලාඉන්න එක.