පොල්තෙල් මුහුණේ ආලේප කිරීමෙන් ලස්සන වෙන හැටි | Coconut Oil For a Beauty sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • පොල්තෙල් මුහුණේ ආලේප කිරීමෙන් ලස්සන වෙන හැටි | Coconut Oil For a Beauty sinhala
    පොල්තෙල් වලින් ලස්සන වෙන්න රහස්
    තවමත් අපේ චනල් එක subscribe කරල නැත්තම් දැන්ම අපේ චනල් එක subscribe කරල එකතුවෙන්න මේ වගේ අලුත් වටින කියන වීඩිඕස් බලන්න.
    our Facebook page - / slbeautyshow

ความคิดเห็น • 71

  • @niroshasandareka3457
    @niroshasandareka3457 ปีที่แล้ว +24

    මගේ විලුඹ පැලිලා තිබ්බෙ.හැමදාම රෑට පොල්තෙල් ගාලා මේස් දෙකක් දාගෙන නිදාගන්නවා.සතියක් වගේ කරද්දි කකුල් පැලුනු තැනක් හොයාගන්න නැතිවුනා.කෘතිම දේවල් වලට වඩා ගොඩක්ම හොදයි.ගෙදරම පොල්තෙල් පොඩ්ඩක් හදාගෙන කරලා බලන්න.

  • @IndikaUshantha-mx5nr
    @IndikaUshantha-mx5nr หลายเดือนก่อน +1

    Ow atha ,polthel kiyanne hoda jayak

  • @yehenipehansa4010
    @yehenipehansa4010 2 ปีที่แล้ว +17

    තෙල් සහිත සමට සුදුපොල්තෙල් මූනේ ගෑවට අව්ලක් නැද්ද

    • @priyangikajayalath7344
      @priyangikajayalath7344 6 หลายเดือนก่อน

      Aul

    • @Piyumikaushalya.
      @Piyumikaushalya. 6 หลายเดือนก่อน

      Ehema avulk nh dr.. mmth polthel use krnwa.. kisima avulk nh. mtth thiyenne oily skin type ekk

  • @user-oh1lt7iq5h
    @user-oh1lt7iq5h 7 หลายเดือนก่อน +2

    Home made alo jel walata coconut oil dala ,,raata gala udeta wash krnn brd akko 😊

  • @oshi136
    @oshi136 ปีที่แล้ว +4

    Akki rata gala udeta saban dala heduvata kamak nadda

  • @pixelartstudio3145
    @pixelartstudio3145 3 ปีที่แล้ว +4

    වටින දෙයක් thanks

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +4

    ස්තුතියි 🙏🇱🇰🇶🇦❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 6 หลายเดือนก่อน +1

    ❤️ ස්තුතියි..

  • @priyanganierangika6108
    @priyanganierangika6108 6 หลายเดือนก่อน

    Kurula tiyeddi polthel gawata kamak nadda reta nindata yaddida ganna one gala eliwenakm tiyanna oneda nattam tikawelawak tiyla hodanawada reply ekak danna dear❤❤

  • @akilanuwan4501
    @akilanuwan4501 16 วันที่ผ่านมา

    Akke nikan pol tel muhune gavata kamak nadda

  • @dasusemasinha
    @dasusemasinha ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට 🙏❤

  • @samanmaleeedirisooriya3457
    @samanmaleeedirisooriya3457 7 หลายเดือนก่อน

    මගේ රතු බිබිලි ආවා ඒ නිසා නැවැත්තුවා. තාමත් තියෙනු පොල්තෙල් alagic wenn athi kiyl hithnw. 😢

  • @jklr8992
    @jklr8992 4 หลายเดือนก่อน

    මෙක අැත්ත මම මගෙ අැගේ රැෂ් එක අවා මම doctor ලගනින් බෙහෙත් ගත්තෙ මට ඩොක්ටර් දුන්නෙ coconut oil ගන්න

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 6 หลายเดือนก่อน +1

    Thanks.

  • @nadeesharuna5682
    @nadeesharuna5682 2 ปีที่แล้ว +3

    Makan sudu wanawada

  • @user-bo8yf1nm9e
    @user-bo8yf1nm9e 11 หลายเดือนก่อน

    Thel sahitha samak thiyena kenekta polthel gama sudusu nadda

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว +3

    Thank u very much.........!!!!✌️👌✌️👌👌👌👌👌👍❤️

  • @CRICTOKOFFICIAL.
    @CRICTOKOFFICIAL. 4 หลายเดือนก่อน

    අක්කෙ රැවුල වැවෙන්න පොල්ත්‍රල් ගානවා නේද🤔

  • @anushaanu6692
    @anushaanu6692 2 ปีที่แล้ว +3

    Polthel mune gawma rusalt dawas kiyak yanawada rata witharak gawoth madida dawalta gala awwe giyama kaluwennadda plz riply

    • @SLBeautyShow
      @SLBeautyShow  2 ปีที่แล้ว +1

      හොද ප්‍රතිඵල බලාගන්න සති තුනක් වගේ කරන්න.. රෑට විතරක් ගෑවට කමක් නෑ .. ඔයා night cream එකක් භාවිතා කරනවන්ම් ඒකට පොල්තෙල් බින්දු කිහිපයක් දාල ආලේප කරන්න පුලුවනි..
      පොල්තෙල් ගාල අව්වේ ගියට කලුවෙන්නෙ නෑ.. පොල්තෙල් වලින් අපේ සම හිරු කිරණින් ආරක්ශා කරනව.. ඒ වගේම හිරු කිරණින් සම අවපැහැ ගන්වන එකත් වලක් වනව..
      හැබැයි ඔයාට තියෙන්නේ oily skin (තෙල් සහිත සමක් ) එකෙක් නම් මේ පොල්තෙල් හැමදාම මුහුනේ ආලේප කරන්න යන්න එපා.. මොකද එතකොට කුරුලෑ ඇතිවෙන්න පුලුවන්...🙂🙂

  • @nilupahemamali8972
    @nilupahemamali8972 11 หลายเดือนก่อน

    Reta vitharak gewama madida

  • @amashathehami2361
    @amashathehami2361 2 ปีที่แล้ว +4

    Thank you akkiuo

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 6 หลายเดือนก่อน

    Thanks..

  • @user-Shenu-Shenu
    @user-Shenu-Shenu 9 หลายเดือนก่อน +1

    රෑට ගාලා උදෙ හෙදුවොත් හරි යන්නෙ නැද්ද

    • @disnakanthi8140
      @disnakanthi8140 6 หลายเดือนก่อน +2

      Monadeyak ganawath udeta hodala iwath karanna naththam awuwata ikmanata kaluwenawa dawalta monawath noganna innawanam hondai naththam kaluwenawa

  • @SenuriKawindi
    @SenuriKawindi 2 หลายเดือนก่อน

    පොල් තෙල් කුරුල තිබෙන මුනට අව්ලක් වේද

  • @shanthiswarnamali4091
    @shanthiswarnamali4091 2 ปีที่แล้ว +3

    Pol thel gala muna hodanna oneda

    • @SLBeautyShow
      @SLBeautyShow  2 ปีที่แล้ว +1

      Ow tika welawakin hodanna... auwe yanna epaaa polthel gala

  • @madushikakumari4434
    @madushikakumari4434 2 ปีที่แล้ว +3

    පොල්තෙල් රත් කරන්න ඕනා නැද්ද නික්න්ම ද ගන්නේ

    • @SLBeautyShow
      @SLBeautyShow  2 ปีที่แล้ว +3

      Na pirisidu polthel alepa karanna

  • @madu5131
    @madu5131 2 ปีที่แล้ว +3

    Cheks wala chuuti bibili walata hodaidaaa mona use karath tika dawasakin ayeth enawa

    • @SLBeautyShow
      @SLBeautyShow  2 ปีที่แล้ว +1

      බිබිලි තියේනම් ගාන්න එපා තෙල් නේ...

    • @madu5131
      @madu5131 2 ปีที่แล้ว +1

      @@SLBeautyShow chuuti bibili enawata karannaaa deyak kiyanna puluwanda plz

    • @user-ms9wr8uq1d
      @user-ms9wr8uq1d 10 หลายเดือนก่อน

      @@madu5131Lacto calamine cream eka gaanna... Eka hodai

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว +4

    සුපිරි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +1

    Api rata gavama kalu lapa enavada

  • @dilugamage5370
    @dilugamage5370 ปีที่แล้ว +2

    Thenk you nangiyo

  • @user-pc1mx2og8e
    @user-pc1mx2og8e 6 หลายเดือนก่อน

    මමත් පාවිච්චි කරා අනෙ කුරුලෑ එනවනෙ.

  • @naduni..4437
    @naduni..4437 2 ปีที่แล้ว +3

    Akke polthel gavama Roma vavennadda

  • @sajithasarada1392
    @sajithasarada1392 2 ปีที่แล้ว +3

    කොකනට් තෙල් ගැවට කමක් නැද්ද

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +2

    Stutiy obata

  • @kaisharrock4137
    @kaisharrock4137 2 ปีที่แล้ว +1

    Sudu පොල්තෙල් ගත්තට kamak නැද්ද

  • @user-bp6jr2qk3o
    @user-bp6jr2qk3o 9 หลายเดือนก่อน

  • @ShamaleeWeerasinghe-sb2ps
    @ShamaleeWeerasinghe-sb2ps 9 หลายเดือนก่อน

    Sudu venavada

  • @chamaofficial9239
    @chamaofficial9239 2 ปีที่แล้ว +3

    Pol thel walata kalu wenawa

    • @SLBeautyShow
      @SLBeautyShow  2 ปีที่แล้ว +3

      Awe yanna epaa.... gala.

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 2 ปีที่แล้ว +2

    පසුව paswos dala මුණ haduwata kamak nada

  • @priyangipriya4825
    @priyangipriya4825 2 ปีที่แล้ว +1

    පොල් තෙල් ගෑවම කලු වෙනවා කියන්නෙ ඇත්තද

    • @SLBeautyShow
      @SLBeautyShow  2 ปีที่แล้ว +3

      Polthel gala awwe yanna epa dr tika welawak tiyala hodin sodanna..

  • @siri_bara_pura
    @siri_bara_pura 6 หลายเดือนก่อน

    අනේ බොරු කියන්න එපා😂👌

    • @disnakanthi8140
      @disnakanthi8140 6 หลายเดือนก่อน

      Na doctor kenekuta kiwwa

  • @hellow5501
    @hellow5501 2 ปีที่แล้ว +3

    අක්කේ මේ

    • @SLBeautyShow
      @SLBeautyShow  2 ปีที่แล้ว

      🤔

    • @achinthaamadhara9407
      @achinthaamadhara9407 ปีที่แล้ว

      පොල්තෙල් serum එක day time use කරන්න පුලුවන් ද?