සංගීත් දිනීව එක්ක ගෙන ගිය date එක😍බැනුම් කෝටියි😂 මෙහෙම මස් කාලා තියෙද?-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 194

  • @tharindugunawardana17
    @tharindugunawardana17 2 หลายเดือนก่อน +13

    මාරම ගැලපීමක් දෙන්නගේ බුද්දිමත් ගැහැනියයි ආදරණිය මින්සකුයි... ❤️❤️❤️❤️❤️... ආසයි දෙන්නගේ වැඩ වලට ❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 2 หลายเดือนก่อน +34

    අක්කි ඔයාට දෙයක් කියන්නම ඕනා .මන් දැක්කා සමහර අය ඔයාට බැනල comment කරල තියෙනවා .කෝලම් වැඩීලු, අප්පිරියයිලු ගගා .අනේ මන්ද මේ මිනිස්සුන්ගේ ඊර්ෂ්‍යාව ගොඩක් හොදින් පේනවා ඔහොම දාද්දි - අක්කි ගොඩක් උගත් බුද්ධිමත් කෙනෙක් ඒ නිසාම වෙන්න ඇති මිනිස්සුන් රටේ නැති කතා කියල අක්කිට අපහාස කරන්නෙ.ඇත්තටම මට ගොඩක් දුක හිතුන නිසයි මෙහෙම comment එකකින් හරි කියන්න හිතුනේ. මට නම් අක්කිගේ වරදක් පේන්නෙ නෑ මිනිස්සු මොනා කිව්වත් එයාලට පේන්නම අක්කි තව තවත් ඉස්සරහට යන්න ඕනා .තව තවත් ලස්සන වෙන්න ඕනා.ආදරෙයි🌹🌹

    • @Saaraaa_A
      @Saaraaa_A 2 หลายเดือนก่อน

      Eka thamai❤❤❤

    • @cheythi
      @cheythi 2 หลายเดือนก่อน

      ඇත්තටම ඔව්❤

    • @jayawardhanajayawardhanamp3955
      @jayawardhanajayawardhanamp3955 2 หลายเดือนก่อน

      එහෙම බනින අයත් මේවා බලනව අක්කී...සැලෙන්න එපා❤❤❤❤

    • @myRandomclicks360
      @myRandomclicks360 2 หลายเดือนก่อน

      Definitely, we love you both ❤❤

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 2 หลายเดือนก่อน +11

    ඔයාලා දෙන්නා ඔහොම සතුටින් ඉන්නවා දැක්කම මට මගේ අතිතය මතක් වෙනවා 😊 අද මට ඉතිරි වෙලා තියෙන්නෙ ඒ සුන්දර මතකයන් විතරමයි.හැමදාම සමගියෙන් සතුටින් ඉන්න ලැබෙවා ♥️🌹💝 දෙන්නටම ආදරෙයි දුවෙ පුතෙ ❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 2 หลายเดือนก่อน +23

    අනේ සෑහෙන කාලෙකින්.....🙂 ලස්සනට ජීව්තේ ව්දිනවා ඔයාලා. ආස හිතෙනවා අක්කි ආදරෙයි ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 2 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔව් අක්කි අයියා අපි අමතක කරලා හිටියේ හොදේ ටික දවසක් .හැමදාම ඔයාලාගෙ ආදරණීය ව්ලොග් බලන්න හුරුවෙලා හිටියේ .❤❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 2 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න
    හැමදාම ආදරෙන් ඉන්න
    බුදු සරනයි දෙන්නටම

  • @SehaniSeuwandi-y1e
    @SehaniSeuwandi-y1e 2 หลายเดือนก่อน +16

    මන් හිතුවා අක්කි ඇත්තටම අහංකාරයි කියලා හැබැයි වීඩියෝ ඒක බලපුවාම තමයි තේරුණේ අක්කි හරිම හොදයි❤ කියුට් ❤ ඔයාගේ අනිත් වීඩියෝ ත මන් බැලුවා අක්කි හැමදේටම හරි දක්ෂයි❤ අක්කි අපි ඔයාට හරි ආදරෙයි ❤ මන් බලන්න ඉන්නවා අපේ mg වලටත් reply කරයි කියලා❤

  • @SamanKumara-uq9dh
    @SamanKumara-uq9dh 2 หลายเดือนก่อน +7

    ඔයාලා දෙන්නා හරි චෝයි අනේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @MithejaSadeepani-l5z
    @MithejaSadeepani-l5z 2 หลายเดือนก่อน +4

    මම හැමදාම ඔයාලගෙ පරණ vlog එකක් හරි බලනවා...echchrkata pissu watila ❤adarei ❤

  • @paramichamodaya839
    @paramichamodaya839 2 หลายเดือนก่อน +3

    යහපතක්ම වෙවා තෙරුවන් සරනයි පැටියෝ ඔයාලා දෙනාටම

  • @PupuduniSavishma
    @PupuduniSavishma 2 หลายเดือนก่อน +4

    අනේ ඔයාල හුඟ කාලෙකින් අපිව අමතක උනාද ❤❤ගොඩක් ආඩම්බර වෙලාද මන්දා මම ආදරෙයි ඔයාලට ❤❤❤❤❤ගොඩක්

  • @maheshaaranjali9092
    @maheshaaranjali9092 2 หลายเดือนก่อน

    Vlog එක ලස්සනයි. පොඩි දෙයක් කියන්නම් තරහා වෙන්න එපා. Winter එකේදි heaters off කරන්න එපා zero to negative temperature එක යද්දි. වතුර බට freeze වෙලා ඒවා damage වෙන්න පුළුවන්. ඊටපස්සේ repair කරන්න ගොඩාක් වියදම් යනවා.

  • @Anu-yw3vk
    @Anu-yw3vk 2 หลายเดือนก่อน +11

    සතුටින් ඉන්න හැමදාම

  • @Mamasanduni
    @Mamasanduni 2 หลายเดือนก่อน +3

    ගොඩ දවසකින් දෙන්නා 🥰❤️ මාර ලස්සනයි අනෙ ඔයාලගෙ Vlogs 😍🤗 මාත් පොඩියට පටන් ගත්තා youtube channel එකක් Village girl's diary කියලා 🏕️💕 අනෙ Reply එකක් ඕනී ❤️

    • @Mamasanduni
      @Mamasanduni 2 หลายเดือนก่อน

      ❤❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 หลายเดือนก่อน +6

    බය වෙච්ච තරමට සින්දුව ත් අමතකවෙලා නෑලු

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +5

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤

  • @renukagamage3449
    @renukagamage3449 2 หลายเดือนก่อน +4

    Ane adarei dennatama hamadama balanawa vlog dalada keyala adanm harema satutui vlog 1dalanisa paressamin inna budoysarani ❤❤❤😊😊😊❤❤❤😊😊😊

  • @bigeater6555
    @bigeater6555 2 หลายเดือนก่อน +1

    12:12 also correct akki.love purpose mostly use this numbers.thank you mother universe 🙏❤️🙏❤🙏❤🙏

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 หลายเดือนก่อน

    හායි දිනී නැන්දේ,
    අපි හැමෝම දිනී නැන්දාට ගොඩාක් ආදරෙයි.
    ❤❤❤😊😊❤❤❤

  • @anomagamage4992
    @anomagamage4992 2 หลายเดือนก่อน +3

    සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!පුතාලට ❤❤🥰🥰

  • @himashigunathilaka8932
    @himashigunathilaka8932 2 หลายเดือนก่อน +1

    මේ කොහේද
    යන ගම නම පිලිබද විස්තරත් කියන්නකෝ❤

  • @Sayuniperera-i1x
    @Sayuniperera-i1x 2 หลายเดือนก่อน +3

    Oyalage vlog mama hamadama balanava.harima lassanae.
    Pluvannam keyanna aircraft designing engineer karapu kanakta Melbourne hoda companies monavada kiyala job akakata apply karanna.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 หลายเดือนก่อน +2

    හැමදාම වගෙ ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉

  • @lankatraveller6706
    @lankatraveller6706 หลายเดือนก่อน

    Ane mn strees adu kara ganne akkge ayiyage vedio balalal❤❤thank you ❤❤

  • @Zeldathelabrador
    @Zeldathelabrador 2 หลายเดือนก่อน

    Where is this place?

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 2 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් තමා❤❤❤අපි හිතුවෙ අපිත් එක්ක තරහ වෙලා කියල..අද හරිම ලස්සනයි ❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️❤️

  • @RasikaPriyangani-tu9tu
    @RasikaPriyangani-tu9tu 2 หลายเดือนก่อน +22

    First coment eka magen mokada ane vlogs damme nathe api pauwen idiye 😡😡meka pley weddi ape baba kiynwa sangith dini vlogslu kiyala ukulata awa eya adrei dennatama 😘😘😘

  • @muditha363
    @muditha363 2 หลายเดือนก่อน +5

    ඉක්මනින් හම්බවෙමූ.....❤❤❤

  • @Perera.212
    @Perera.212 2 หลายเดือนก่อน

    Where is this camping site?

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera 2 หลายเดือนก่อน

    අපිත් සතුට්න් බැලුවා ලස්සන ලස්සන තැන් කවදා හරි හමු වෙන්න ආසවෙන් ඉන්නවා ආදරේයි පරිස්සමෙන් ❤❤❤❤

  • @Saaraaa_A
    @Saaraaa_A 2 หลายเดือนก่อน

    මන් ආසම vlogs ඔය දෙන්නගෙ ❤❤❤ සහ දිනී අක්කිගෙ හරවත් කියවිල්ල ❤🎉

  • @livefirst9949
    @livefirst9949 2 หลายเดือนก่อน +1

    Ane me koheda kiyanna puluwanda.Api inneth Melbourne.

  • @kanchanaramanayake2527
    @kanchanaramanayake2527 2 หลายเดือนก่อน

    අනේ අය්යේ ,අක්කි කැරවෑන් එකක වොල්ග් එක ඉක්මනින් ගේන්නකෝ 🥰❤

  • @navindudeemantha4096
    @navindudeemantha4096 2 หลายเดือนก่อน +3

    Akki&Aiya Lassanai Vlog Eka 😍Akki Aiyai giya Farm Eka Nice 🥰 Parissamen inna Adarei Hemadama God Bless Akki&Aiya 😘

  • @KasunMadusankq
    @KasunMadusankq 2 หลายเดือนก่อน +2

    ඒක නම් ඇත්ත .කාරෙකට වෙලා ඉදගෙන යනවද අද කියල කැගහනව .ඒත එයා නැති උනා මම තනි උනා .

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 2 หลายเดือนก่อน

    ආදරෙයි ඔයලා දෙන්නාට ❤❤❤සතුටින් ඉන්න නගා ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා

  • @SwethaLakshani01
    @SwethaLakshani01 2 หลายเดือนก่อน +2

    Lassani ❤.ikmnta vlogs genna,adrei denntama ❤❤reply ekak one❤

  • @HiruniShehara-p1g
    @HiruniShehara-p1g 2 หลายเดือนก่อน +2

    Akkii oyge oya Dagena inna necklace Eka lssnii…❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 2 หลายเดือนก่อน +3

    අනෙ ආදරෙයි අක්කී ♥️♥️♥️♥️ ඊයෙට්ග් බැලුවා vlog එකක් ඇවිත් ද කියලා.. ආදරෙයි ♥️ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න දෙන්නම ♥️ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි ♥️ බුදු සරණයි.. පරිස්සමින් ඉන්න ♥️

  • @damayanthiperera2549
    @damayanthiperera2549 2 หลายเดือนก่อน

    If the temperatures r below 6 c , in which part of Australia, do U live? It's not Melbourne or Sydney, isn't it? I hv seen films n read stories about people who live in caravans, but we like to watch yr vlog too! May U all be blessed,

  • @mashi462
    @mashi462 2 หลายเดือนก่อน

    Oyala. Koheda inne. Adelaide da?

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 2 หลายเดือนก่อน

    Oyala සතුටින් inna ❤❤❤❤budusarai...lankawe බහුතර minissu kuhakai..saranga,dinaksi dennawa patta gahuwa kalayak...sathutin inna lokema sathutu karanna ba kawadawath
    ❤❤❤❤
    .

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 2 หลายเดือนก่อน +4

    පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤බුදු සරනයි

  • @aboodkdawin5212
    @aboodkdawin5212 2 หลายเดือนก่อน

    ලස්සන vlog එකක් ....ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t 2 หลายเดือนก่อน +6

    ලස්සන vlog එකක්❤❤❤❤

  • @chanakasadaruwan320
    @chanakasadaruwan320 2 หลายเดือนก่อน

    ආදරෙයි. සතුටින් ඉන්න හැමදාම දෙන්නම❤❤❤

  • @kpathmini7319
    @kpathmini7319 2 หลายเดือนก่อน

    Dennama podiaya wage harima adarei dennatama ❤❤❤❤

  • @annmalani2443
    @annmalani2443 2 หลายเดือนก่อน

    Dini aththatama sangeeth oyata godak adare e adare parissan kara ganna

  • @pathminiweragoda3576
    @pathminiweragoda3576 2 หลายเดือนก่อน +2

    Api paluwen hitiye theruwan saranai oyalata adarei hemadamath❤❤❤❤❤❤❤🎉

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 2 หลายเดือนก่อน

    ආදරෙයි සතුටින් ඉන්න හැමදාම දෙන්නටම ❤️❤️❤️

  • @shivangishanel4273
    @shivangishanel4273 2 หลายเดือนก่อน +2

    Ada nm dini akka athal hode thanikrama mage hasireemen bagyak dakka😂

  • @dilanipriyanthika9708
    @dilanipriyanthika9708 2 หลายเดือนก่อน

    මම ඔයාලාගේ වැඩසටහන හරිම සතුටින් මා මැදියේ කෙනෙක් නමුත් මම අාසයි විනෝද වෙන්න කියන්නේ පරිසරය විදින්න එ්නිසා සතුටින් යන නහොහැකි දැකලා රස්වාදය විදින්න පුලුවන් අැසක් ජෙසු මට දිලා තියෙනවා ජෙසු ස්ත්තුති කරනවා මම හැම විඩියෝ ගොඩ දවසින් අාපුප නැති අපව අමතක කරලා කියලා

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 2 หลายเดือนก่อน

    Wow, ada dennagema kit eka nam patta amezing so handsome and beautiful

  • @ranjithkumara9246
    @ranjithkumara9246 2 หลายเดือนก่อน +2

    Ane nangi ay konday kapanna apa oyata digata godak lassana

  • @SasanksSenadeera
    @SasanksSenadeera 22 วันที่ผ่านมา

    Mama harima adarey oyala dennata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ane

  • @wijethunghe..479
    @wijethunghe..479 2 หลายเดือนก่อน

    මෙහෙම තමා ඉන්න ඔනි..❤❤❤❤❤❤❤❤❤❤

  • @shakeelaariff548
    @shakeelaariff548 2 หลายเดือนก่อน +4

    Hey Dinithi Akki and sangeet Aaya today's log is very beautiful with hugs and kisses. 🤗😘😆

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala 2 หลายเดือนก่อน +3

    Ane mama hamadama harima asawen balanawa sathutinma inna hamadamath

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 2 หลายเดือนก่อน +1

    Ane ithin oyala denna dakka ...sathutui 🙂.❤❤.aauboowan...!

  • @raveeshajagoda6447
    @raveeshajagoda6447 2 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් දවසකින්💛😘

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 หลายเดือนก่อน +2

    Budusaranai sanget aiya dene akka .good job

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 2 หลายเดือนก่อน

    දැන් නම් හොදටම පරක්කු කරනවා ඈ😁😁

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 2 หลายเดือนก่อน +1

    Me koheda kiyantako dr

  • @RasikaShanu
    @RasikaShanu 2 หลายเดือนก่อน

    Akki oyala hari choi oyalage traveling harima lassanai ane adarei parissamen inna 🥰😍

  • @ThisuriNavodya
    @ThisuriNavodya 2 หลายเดือนก่อน +1

    Akki aiyi hemdm sathutin inna adreii denntmaaaaaaa🫣💖😘

  • @Rasangikaniro
    @Rasangikaniro 2 หลายเดือนก่อน +1

    Vlogs nathuva hari palui,Adarei ❤❤❤❤

  • @Priyanganipremadasa
    @Priyanganipremadasa 2 หลายเดือนก่อน +1

    Budu saranai oyalata... Adarai❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 หลายเดือนก่อน +1

    Have a great weekend and God bless your family ❤

  • @Sumin.131
    @Sumin.131 2 หลายเดือนก่อน

    Very matching couple ❤❤😂😂 love you both😊

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 2 หลายเดือนก่อน +2

    කෝ අයියේ කිව්වෙන්නේ එකයි රාමයෙන් චැලෙන් එහෙකුයි ගේනවා කිව්වනේ ගේන්නකෝ වීඩියෝ එකක්

  • @wildphotograpy6667
    @wildphotograpy6667 2 หลายเดือนก่อน +1

    Adarei. Hamadamath oyala hamadamath apwa adwais karanawata

  • @KalpaniTharika
    @KalpaniTharika 2 หลายเดือนก่อน

    Oyala harima wasanawanthai , bs

  • @DilrukshiKumari-vg9xg
    @DilrukshiKumari-vg9xg 2 หลายเดือนก่อน

    Food looks delicious. Do a food challenge ❤❤

  • @amiladarshana8035
    @amiladarshana8035 2 หลายเดือนก่อน

    Hi akki..akkala koheda inne,api geelong inne akka😍

  • @RupikawasantiRupika
    @RupikawasantiRupika 2 หลายเดือนก่อน

    ❤oyadena lasanawrl adarei godak oyalge nobBaredenawada❤

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 หลายเดือนก่อน +1

    Happiest couple ever ❤

  • @kevinbhai1995
    @kevinbhai1995 2 หลายเดือนก่อน

    කොල්ලෝ superb 🙈✌️

  • @anupriya542
    @anupriya542 2 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නටම එකට දෙන්න තිබ්බෙ . පොඩි අයට කන්න දුන්නෙම නැනෙ අර ලොකු එකා😢

  • @MaleeshaNethsara-bi5bk
    @MaleeshaNethsara-bi5bk 2 หลายเดือนก่อน +1

    ❤😊Oyala work visad gihin ine

  • @Madhushanikorala-ee3ht
    @Madhushanikorala-ee3ht 2 หลายเดือนก่อน +2

    Lassnai aiye akke oyla denna..❤❤❤mth chuti channel ekak krnwa matath sup ekak dennkoooo🤭

  • @hansitha8806
    @hansitha8806 2 หลายเดือนก่อน +1

    Anee adharei dhennatama

  • @mangalaliyanage471
    @mangalaliyanage471 2 หลายเดือนก่อน +1

    Mama oyalage video damanakam balagena hitiye mamath giya wagei danenne.

  • @DilanDevinda-v5f
    @DilanDevinda-v5f 2 หลายเดือนก่อน +2

    Ikmanin video ekak aye danna❤️❤️❤️❤️.api balan innawane anee❤️❤️❤️💋.budu saranai❤️❤️❤️❤️

    • @dinithiwalgamage6206
      @dinithiwalgamage6206 2 หลายเดือนก่อน

      ❤❤

    • @DilanDevinda-v5f
      @DilanDevinda-v5f 2 หลายเดือนก่อน

      @@dinithiwalgamage6206 oyalawa dawasaka meet wenna puluwanda nangiyoo❤️❤️❤️

  • @MaheshKumara-qq1mi
    @MaheshKumara-qq1mi 2 หลายเดือนก่อน

    Sathutin inna hamadama

  • @buddhikachathuranga1414
    @buddhikachathuranga1414 2 หลายเดือนก่อน

    මාර ලස්සනයි❤❤❤❤❤❤

  • @sadinikawya9964
    @sadinikawya9964 2 หลายเดือนก่อน +2

    අනේ වැඩ වගේකට බිසිවෙලා ඔයාලගේ ව්ලොග්ස් බලන්න පටන් ගත්තේ අද ටිකක් මග ඇරිලා තිබ්බේ ව්ලොග්ස් බලන්නත්🥺කොයි වෙලේද බලන්නේ කියලා හිටියේ අනේ😫♥️ඔයාලා දෙන්නා හරි ලස්සනට ජිවිතේ විදිනවා ඒම තමා ඉන්න ඕනි අපි අපේ ජිවිත ලස්සන කර ගන්න ඕනි හරියට අක්කයි අයියයි වගේ අනේ🥺💗🌹🖇️සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh අක්කි අයියා♥️💫🥺✨🍄🦄💖

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 2 หลายเดือนก่อน +1

    Anee than koheda

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 หลายเดือนก่อน

    ලස්සනයි .....🎉🎉🎉🎉🎉

  • @anushaedrisinghe5521
    @anushaedrisinghe5521 2 หลายเดือนก่อน

    Godak lassanai jesu pihitai

  • @maleeshafernando6192
    @maleeshafernando6192 2 หลายเดือนก่อน +1

    නියමයි... ❤

  • @banukumarasiri6175
    @banukumarasiri6175 2 หลายเดือนก่อน

    Good luck puth and duwe ❤️❤️❤️❤️

  • @DevikaMihiraniKappitiyagoda
    @DevikaMihiraniKappitiyagoda 2 หลายเดือนก่อน +1

    Ane ane ape diniyooo dn oi kiyapu okkoma therunai oi sathata😂😂😂😂😂😂

    • @SachiHewage99
      @SachiHewage99 2 หลายเดือนก่อน

      therunai? 😂 sounds lyk you are from down south ❤😂

  • @RMCRathnayake-m9l
    @RMCRathnayake-m9l 2 หลายเดือนก่อน

    Oyala danna dewal hariyatama kiyaladenawa

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 2 หลายเดือนก่อน +2

    Ane paluwen hitiye oyala natuwa ayye akke ❤❤❤❤❤

  • @SudarshiSudarshi-k4d
    @SudarshiSudarshi-k4d 2 หลายเดือนก่อน +4

    ❤❤ ආදරේයි

  • @MalshiMalshi-fy3zs
    @MalshiMalshi-fy3zs 2 หลายเดือนก่อน

    Adarei dennatama ❤️😘

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 2 หลายเดือนก่อน

    Pls do a grosseryshopping vidieo.😢😊❤❤❤❤.?

  • @GggGgh-v3g
    @GggGgh-v3g 2 หลายเดือนก่อน

    Masqalata rasai kiyanna.hodana

  • @ChathubaniPerera
    @ChathubaniPerera 2 หลายเดือนก่อน

    Mn akkilage hama video ekkma balanaw ❤