Strawberry picking 🍓🤤😱මෙහෙමත් challenge එකක්🤪හිනා වෙන්න ආස අයට🤣-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #melbourne #aussielife #australia #strawberry #fruitchallenge

ความคิดเห็น • 483

  • @MaduHathurusingha
    @MaduHathurusingha 6 หลายเดือนก่อน +38

    මිනිස්සු දකින දැනෙන විදිහ එක්ක පිටට මොන දේ කීවත් ඒ වගේ ආදරයක් ලැබෙන්න කියල හැමෝම හිත් අස්සෙන් ඉල්ලනව..ඉතින් ඒ ලස්සන ආදරේට සුභ පැතුම් අක්ක අයිය දෙන්නටම 😍😘❤

  • @chami__yah
    @chami__yah 5 หลายเดือนก่อน +5

    වෙන කපල් වගෙ බොරු පොශ් නැති හරි ආදරෙන් ඉන්න දෙන්නෙක්. මිනිස්සු බනින්නෙ ඒ මිනිස්සුන්ට කරන්න බැරි ලගාවෙන්න බැරි තැන් වලට ඔයාලා ගිහිල්ලා ඉන්න හින්දා. ඒවා ගනන් ගන්න එපා ඔයාලා. හැමදාම ආදරෙන් ඉන්න ❤️❤️

  • @sriyanisamarakoon4058
    @sriyanisamarakoon4058 6 หลายเดือนก่อน +15

    ගැලපෙනා අය හමු උණු තැන් වල ජීවතේම සුන්දරයි හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි දෙනාටම තෙරුවන් සරණයි ගසන ඇස් පිල්ලමක් ගානේ දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා 🙏❤️❤️❤️❤️

  • @Tharusl382
    @Tharusl382 6 หลายเดือนก่อน +38

    අක්කි කෙට්ටු වෙලා ලස්සනයි දැන් ආදරේයි දෙන්නටම 😍😍😍😍❤️❤️❤️

  • @nayanaranasinghe7051
    @nayanaranasinghe7051 6 หลายเดือนก่อน +6

    අනේ හරිම ලස්සනයි.මේවා පෙන්නුවාට 🙏ඔය දෙනාට ස්තුතියි හැමදාම සතුටින් ඉන්න

  • @raveesharoshani8974
    @raveesharoshani8974 6 หลายเดือนก่อน +25

    වෙනදා වගේම ඉතින් කියන්න තියෙන්නෙ හරිම ආදරෙයි දෙන්නටම 🥰🥰 පරිස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..!

  • @user-kr5bn4vs2c
    @user-kr5bn4vs2c 6 หลายเดือนก่อน +5

    ඔයාලා දෙන්නා හරිම ෂෝක්. අක්කා රෝස මලක් වගේ.
    ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා.
    ආදරෙයි ඔයාලා දෙනටම ❤❤❤

  • @user-ye4st6tx3t
    @user-ye4st6tx3t 6 หลายเดือนก่อน +8

    ඕගොල්ලෝ නම් මරු අනේ . එන්නේ කවද්ද ලංකවේ එන්කම් ඉන්නවා බලාගෙන❤

  • @aruninisansala6773
    @aruninisansala6773 6 หลายเดือนก่อน +10

    අනේ 🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓මමත් ආසයි

  • @idunilmadubashini2546
    @idunilmadubashini2546 6 หลายเดือนก่อน +9

    ❤❤❤අනේ ආස හිතෙනවා ඔය දෙන්නා ඉන්න විදිය..ආදරේ කරන විදිය..දකින කොට මාරම ආසයි...god bless you

  • @user-kt7tq4cq8b
    @user-kt7tq4cq8b 6 หลายเดือนก่อน +2

    Teruwan saranai pinwath oyalata niduk wethwa nirogi wethwa suwapath wethwa dirgau wewa ❤❤❤

  • @malliplaysGAMES
    @malliplaysGAMES 6 หลายเดือนก่อน +33

    Q. A එකක් කරමු ලගදිම

  • @jeewanthidasanayaka6862
    @jeewanthidasanayaka6862 6 หลายเดือนก่อน +2

    Wow strawberry ...godak asai math😋..oyala denna shoi nango,malli...mn hamadama oyalage vlogs danakam balan inne..godak happy..godak adarei..oyalath parissamin sathutin inna.❤❤❤❤❤❤❤

  • @harshikawanninayaka8982
    @harshikawanninayaka8982 6 หลายเดือนก่อน +2

    මම කැමතිම cople එක ඔයාලා දෙන්නා.... ❤️ ඔයාලගෙ ආදරෙ හරි අවංකයි.. ඊරිසියා කාරයෝ කියන කුහක දේවල් ගැන හිතන්න එපා.. ❤️

  • @SaumyaSaloon
    @SaumyaSaloon 6 หลายเดือนก่อน +8

    අපි වගේ තව දෙන්නෙක් ආවම ඇතී..😅😅😅අම්මෝ ඇත්ත දිනී 😅😅😅😅😅

  • @nethmasewmini7116
    @nethmasewmini7116 5 หลายเดือนก่อน +2

    හැමෝම ඔයාලා දෙන්නට බැන්නට ඔයාල දෙන්න හරි ලස්ස්නට විදිනව ජිවිතෙ

  • @Clifford.makximax
    @Clifford.makximax 4 หลายเดือนก่อน +1

    හරිම ශෝක් අනේེ.. ජීවිතේ ලස්සනටම විදිනවා.. පුලුවන් වෙලාවට ඔයාලගේ වීඩියෝ බලනවා අක්කිට මං හරිම ශෝයී

  • @usver-pn5hw5tn8h
    @usver-pn5hw5tn8h 6 หลายเดือนก่อน +4

    ඩොලර් 10ට Strawberry picking😱මෙහෙමත් challenge එකක්🤪හිනා වෙන්න ආස අයට🤣-Sangeeth Dini Vlogs

  • @nishachandu5281
    @nishachandu5281 6 หลายเดือนก่อน +1

    Dini akki dan godakma wenas wela issara wada. Hesirena wediha. Saha Katha karana widiha. Harima adarei dennatama. Sathutin Inna hemadamath.

  • @Tharanya..Dulmini..
    @Tharanya..Dulmini.. 6 หลายเดือนก่อน +3

    Me vagema apple picking ekakuth genna lagadima hode❤

  • @ajithkumara5484
    @ajithkumara5484 4 หลายเดือนก่อน +4

    අනේ දිනී අක්කට සංගීත් අයියගෙ තියෙන ආදරේ මම ඔයාලා දෙන්නට පුදුම ආදරයක් තියෙන්නේ අනේ❤❤❤

  • @priyaparam1635
    @priyaparam1635 5 หลายเดือนก่อน +2

    හරි ආසාවෙන් බැලුවා ඒත් අපිට නම් කවදාවත් පිනක් නැ ඔහොම එන්න😢 ඔයලා සතුටුන් ඉන්න බුදු සරණයි

  • @sandamalisandamali-df2hv
    @sandamalisandamali-df2hv 6 หลายเดือนก่อน +1

    Math hadala thiyenawa gedar MN badulle...habai Kate thiynna bha melo rasak nha mehe ewa🤭ehe ewa nm rasapatai😋😋😋

  • @kumarivithana-nh4yg
    @kumarivithana-nh4yg 6 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් අාදරෙන් ඉන්න.බුදුසරණයි ඔයාලට...

  • @HiruniNisansala-em9cw
    @HiruniNisansala-em9cw 6 หลายเดือนก่อน

    Ane lassanan flower garden ekakta ynnakooo plzzz

  • @user-tm3wy4gs3x
    @user-tm3wy4gs3x 6 หลายเดือนก่อน +1

    මරු අනේ ෆාම් එකේ අයිතිකරු දක්කනම් තියා ගන්නව කාපු කමට.❤❤❤❤

  • @user-fr8qq1xc7e
    @user-fr8qq1xc7e 6 หลายเดือนก่อน +2

    Love you dini akka and sangeeth aiya ♥️✨

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉😢😮

  • @rosanrosan2733
    @rosanrosan2733 5 หลายเดือนก่อน +3

    අම්මෝ අපිට ඉතින් හීන තමයි මෙවා 😢 නුවර එළියට වත් ගිහින් නැති අපිට මෙවා හීන දකිද්දී හරිම ආසයි ❤

  • @user-fk2iv2gj1q
    @user-fk2iv2gj1q 5 หลายเดือนก่อน +1

    Oyalage videos balanne godak asawen ❤😍 me wage thawa videos oniiiii👌🔥

  • @IsiraUdantha-ir8oi
    @IsiraUdantha-ir8oi 27 วันที่ผ่านมา +1

    දිනිති වගේ සුරතල් විනෝදයට බර උගත් වැදගත් පොඩි එකෙක් වගේ කෑ ගහලා ජොලි කරලා ඉන්න දුවෙක් පුතා බදිනව නම් කැමතියි

  • @user-nf3jp4xx7h
    @user-nf3jp4xx7h 5 หลายเดือนก่อน +1

    Aththtama oya denna marama lucky.harima lassanai.mn godak adarei oya dennata.

  • @kushalinanayakkara7585
    @kushalinanayakkara7585 6 หลายเดือนก่อน +2

    Adarei Puthalata Budusaranai.

  • @SugandikaMadushani-ke4gwa
    @SugandikaMadushani-ke4gwa 5 หลายเดือนก่อน +1

    අනේ මිනිස්සු මොනා කිවුවත් දිනිති අක්කි ඔයාට බුදුසරනයි අදරෙයි ❤❤❤❤❤

  • @Tharanya..Dulmini..
    @Tharanya..Dulmini.. 6 หลายเดือนก่อน +1

    Ane me vage fruit picking video maru ane❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 6 หลายเดือนก่อน

    Superb good job budusaranai sangeeth aiya dene akka .

  • @Glowacki-Francis
    @Glowacki-Francis 6 หลายเดือนก่อน +1

    එයාර් ලයින් එකේ කතාවක් කියල වීඩියෝ එකක් ඕනෙ 😅

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 6 หลายเดือนก่อน +4

    අලුත් vlogs එකක් එනකම් මාර ආසාවෙන් බලන් ඉන්නෙ ආදරෙයි අයිය අක්ක ,බුදු සරනයි ❤️‍🩹❤️‍🩹🤘

  • @dhanuskakumari3878
    @dhanuskakumari3878 2 หลายเดือนก่อน

    මම ආසම ඔයාලගෙ සතුට දැකලා සතුටු වෙන්න ...ඒක හදවතට දැනෙන වෙනමම සතුටක් ...තෙරුවන් සරණයි !!!

  • @disalikavindya2863
    @disalikavindya2863 5 หลายเดือนก่อน +4

    ඔයාල එනකන් ඔයාලගේ fans ල බලන් ඉන්නවා.

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 6 หลายเดือนก่อน +1

    ලස්සනයි❤....
    අක්කි❤️අයියා හැමදාම ආදරේයි ❤️❤️❤️❤️

  • @ankank6747
    @ankank6747 5 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් දෙන්නාටම බුදුසරණයි

  • @iroshanilmini7776
    @iroshanilmini7776 6 หลายเดือนก่อน

    ස්කූල් කාලෙනං මරු trip යද්දි මාරම ජෝලි .අදටත් අපි family එකේ කට්ටිය එක්ක යනවා trip .ජීවිතේ විදින්න ඕන පුලුවන් හැමදාම .සංගීත් අයියගෙ vlogs බලන පරනම අය අපි අදටත් ආසාවෙන් බලනවා .ආදරෙයි ඔයාලට ❤❤අම්මී තාත්තී මතක් කරා කියන්න ❤❤parissamen theruwan saranai .

  • @sudarshanisilva128
    @sudarshanisilva128 5 หลายเดือนก่อน

    ඔය දෙන්න හරි ෂෝක් අනේ.සතුටින් ඉන්න. තෙරුවන් සරණයි !!

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 6 หลายเดือนก่อน

    Dini patiyooooo❤❤❤❤.oya lassana wela.sudu welaaaa....s..aiya kettu wela anee..oya denna maru anee

  • @Saumperera
    @Saumperera 5 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ ....මුලු වීඩියෝ එකම බැලුවා...මුලු විනාඩි 44 ම හිනාවුනා.

  • @Sampathanuradha
    @Sampathanuradha หลายเดือนก่อน

    අනේ ඔය දෙන්නනම් හරිම ශෝයි හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න ඔන බුදුසරණයි දෙන්නටම 🙏🥰🥰

  • @kusumaranasinghe6595
    @kusumaranasinghe6595 6 หลายเดือนก่อน

    Ane, aadaryei godaak 2natama budu saranai daruwane, ❤❤❤❤❤❤❤

  • @kaweegamage-bh2jm
    @kaweegamage-bh2jm 5 หลายเดือนก่อน

    Ane shok ane oyala denna. Dennatama adareiiii 😘😘😘😘♥️ akkige kathawata thamai mn asama

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 6 หลายเดือนก่อน

    Oya dennage adareta api godaak adareyi oya dennage hinawath godak lassanayi❤❤

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 6 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සනයි ,❤❤❤❤

  • @user-eu3zg3rw1f
    @user-eu3zg3rw1f 5 หลายเดือนก่อน

    Godak adrei akki and ayiya asai oyalawa aththama dakinna❤

  • @PrasadiMadushika
    @PrasadiMadushika 6 หลายเดือนก่อน

    අනේ. ඉස්ටොබරි🍓🍓🍓🍓🍓👍🏻👍🏻👍🏻👍🏻 9:51

  • @ChandraPathi
    @ChandraPathi 6 หลายเดือนก่อน

    Akki mm Asama kama mango and strawberry 🍓

  • @user-wm4ip6rk5p
    @user-wm4ip6rk5p 6 หลายเดือนก่อน +2

    Akki oyawa balnna asiee akki anee kandy ennko akki &akki

  • @Dulakshathanuri
    @Dulakshathanuri 2 หลายเดือนก่อน

    අනේ ඔය දෙන්නට හරිම ආදරෙයි පරිස්සමින් ඉන්න❤❤

  • @dhanuseverything
    @dhanuseverything 5 หลายเดือนก่อน +3

    වාසනාවන්ත පිංවන්ත ජීවිත

  • @hubbybubby
    @hubbybubby 6 หลายเดือนก่อน

    Dini harima cute ❤❤❤❤... Sangeetha handsome ❤❤

  • @Vinothini_
    @Vinothini_ 6 หลายเดือนก่อน +1

    Godak adarei akki...oya denna lankawen giya ekanm hodai akke mokda lankawe minissu oya dennage weradi hoyanwa arenna wena dewl nane😂..❤❤adarei dennatama hemadsma sathutin inna hina wela dennama godk lassna wela❤❤

  • @user-bd1fs5pk3i
    @user-bd1fs5pk3i 5 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා .... ආදරෙයි❤️

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 6 หลายเดือนก่อน +1

    ඔහේ රාමයෙන් ගණන් අලු හින්දා රාමයෙන් කැලෙන්ජ් එකක් දාන්නකෝ අයියයි අක්කයි දෙන්නත් එක්ක බලන්න ආසයි🙏🙏🌹🌹❤❤🍜🍜😋😋

  • @mohamedharees14
    @mohamedharees14 6 หลายเดือนก่อน +3

    Please Visit Great Ocean.

  • @kumuduArachchi
    @kumuduArachchi 6 หลายเดือนก่อน

    Very nice. We pick strawberries every year locally.

  • @user-ti5re4xp3z
    @user-ti5re4xp3z 5 หลายเดือนก่อน

    ආදරෙන් ජොලියෙන් ඉන්න ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි... හැමදාම ඔයවගේ සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @vihaseksitha2323
    @vihaseksitha2323 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤

  • @dehemiherath2044
    @dehemiherath2044 6 หลายเดือนก่อน +2

    Api giyamase school eken trip ekak giya dawas dekaka palawenida re yaluwekge phone eka elige plug karala thibba charge wenna ude baladdi password eka maru karala kawruhari phone eke 😂💔 anna ehema weda apita wenne trip giyama 😅

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 5 หลายเดือนก่อน +1

    හැමදාම ආදරෙන් ඉන්න
    අයියා ❤ අක්කා

  • @hansikakavindi501
    @hansikakavindi501 4 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නා හරිම ශෝක්..❤❤❤❤

  • @niroshinihewavitharana9209
    @niroshinihewavitharana9209 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️ඔයා⁣ දෙන්න හරි ෂෝක් හරි අසායි vlogs බලන්න වගාවත් හොඳය නංගි ඔයා දෙන්න ලස්සනයි

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 5 หลายเดือนก่อน +3

    මේ පාර වැලන්ටයින් සමරන්නේ ඔස්ට්‍රේලියාවේද
    වැලන්ටයින් සමරන්න ලංකාවට එන්න

  • @AnupamaGangadari-uh7qh
    @AnupamaGangadari-uh7qh 6 หลายเดือนก่อน

    Megolata nam salli thiyanawa sathutui jivithe vidinawa dakidi etha api obohoma amaruwena 3wela kanne

  • @anomagamage4992
    @anomagamage4992 4 หลายเดือนก่อน

    සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!පුතාලට ❤❤❤❤

  • @user-sq3if4rh5y
    @user-sq3if4rh5y 4 หลายเดือนก่อน

    Lovely cuple ❤❤God bless you ❤❤

  • @Nawamini657
    @Nawamini657 6 หลายเดือนก่อน +1

    Strawberry kalin කෑම ජාති හදලා අපි එකකත් share karaganna hode

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 5 หลายเดือนก่อน

    Dennatama budusarani siyalu dewiyange pihitai

  • @yudhi_shar
    @yudhi_shar 4 หลายเดือนก่อน

    Wow 😊 ohom dakiddi marama asi akki ❤

  • @surangapradeep6309
    @surangapradeep6309 6 หลายเดือนก่อน

    ස්ට්‍රෝබෙරි සුවද මෙහෙට එනවා ❤❤❤❤❤❤❤අක්කි, අයියා

  • @sadinikawya9964
    @sadinikawya9964 4 หลายเดือนก่อน

    ආදරෙයි අයියා අක්කි හැමදාමත්🥺❤️

  • @user-rx2dv6ez6t
    @user-rx2dv6ez6t 5 หลายเดือนก่อน

    akka apita poth , kiri piti , chocalat tikak , cream , powder , tofi ehema ewanawa

  • @hansikamadumali-sz2nc
    @hansikamadumali-sz2nc 6 หลายเดือนก่อน +2

    hai akki ayya❤ parisamin inna bs

  • @sanathranathunga8987
    @sanathranathunga8987 6 หลายเดือนก่อน

    Home eka gennako . Mama oyalage video balanna godak asayi

  • @renukagamage3449
    @renukagamage3449 6 หลายเดือนก่อน +1

    Lasni marama sathuti oyala dakkath

  • @sriyanisonny4772
    @sriyanisonny4772 6 หลายเดือนก่อน

    Harima asawen blenewa oyala denage hamdem bs js ❤

  • @Keerthi-fw9dw
    @Keerthi-fw9dw 6 หลายเดือนก่อน +3

    Yakoo eda cherii waththakata giya ada strawberry waththakata giya ❤pissu hadeno anee ❤ adaren parissamen sathutin inna ❤ Budu saranai oyalata ❤️

  • @kanchanapriyadarshani1242
    @kanchanapriyadarshani1242 6 หลายเดือนก่อน

    මැනික ..මන් හබරකඩ .. මන් සින්ගල් මාම්.මට ඔය දේවල් හැබැහින් දකින එක හීනයක් .මන් මේ දේවල් බලන්නෙ ඔයාලගෙ වීඩියෝ වලින්.. ඉක්මනින් එන්න.බුදු සරණයි

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 5 หลายเดือนก่อน

    Thamn therum ganna puluwan harima kenaa munagAhunaawa jivithee hari sundhayi oya sathuta sadhaakal rAdheewaa..... theruwan saraNayi.....😍

  • @CHAMAGAMING100
    @CHAMAGAMING100 6 หลายเดือนก่อน +2

    පෙබරවරි14 උඩු වල්පොල විද්‍ය් යලයෙ කනිවල් එකක් තිය නව

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 6 หลายเดือนก่อน

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්භාව ❤

  • @kavindyanethmini6307
    @kavindyanethmini6307 5 หลายเดือนก่อน +1

    චයිනිස් ජපනීස් මරු 😂❤

  • @SandyaPriyadarshani-zd2dv
    @SandyaPriyadarshani-zd2dv 5 หลายเดือนก่อน

    Oww marmalade lassna kapal ekak

  • @NawodyaGunarathna-pu2uh
    @NawodyaGunarathna-pu2uh 6 หลายเดือนก่อน

    Akki mama dawsak school trip ekak giya dambulle sandwich aran giya rilaw awilla sandwich bag eka aran giya.

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 6 หลายเดือนก่อน

    Harima asawen wenda wage beluwa akke❤❤❤

  • @NilakshiBangamuwa-jl6ey
    @NilakshiBangamuwa-jl6ey 6 หลายเดือนก่อน

    Mara lassanai oyala nisa apit balanawa lassana dawal

  • @DeepthikaDeepthika-zq6zu
    @DeepthikaDeepthika-zq6zu 6 หลายเดือนก่อน +2

    ❤❤❤Mama aluthin ekathu una aiya akki ❤❤❤ ane adarei oyala dennatama

  • @samadihimesha4219
    @samadihimesha4219 5 หลายเดือนก่อน

    Mage lamai denna oyadennata harima adarei❤hama vediyo akakma balanawa a denna samadhi and thisal

  • @kaveetechacademy4856
    @kaveetechacademy4856 5 หลายเดือนก่อน

    Oyala denna harima lake ane apitath asaaaaiii❤❤❤❤❤❤

  • @chamaliisurandi5581
    @chamaliisurandi5581 6 หลายเดือนก่อน

    Brisbane wala sky diving yanko akki and aiyaaa. 🥰🥰🥰

  • @danushkapushpakumara1874
    @danushkapushpakumara1874 5 หลายเดือนก่อน

    Shoping vlogs ekak denna..

  • @disnaranmalli1164
    @disnaranmalli1164 4 หลายเดือนก่อน

    Dinithi akka katha karaddi kata diha balan hitiye.ඇත්තම lassanai😊

  • @user-nk5lx5xs9w
    @user-nk5lx5xs9w 6 หลายเดือนก่อน

    oya dennata godak adarei