adara wantha yuwala වසර 07ක් මහවන මැද දිවි ගෙවන පෙම් යුවල සොයා ගිය ගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • වසර 07ක් මහවන මැද දිවි ගෙවන පෙම් යුවල සොයා ගිය ගමන
    (දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157)
    2022.01.14
    මහ වන මැද කටු මැටි පැලක ආදරෙන් ජීවත් වන අපූරු තරුණ යුවළක් පිළිබඳ පුවතක් ආදරවන්තයින්ගේ දිනය සමරන දා ගලේවෙල මොරගොල්ල පාලුවත්ත ප්‍රදේශ්යෙන් අපට වාර්තා විය.
    කැලෑව මැද කටුනමැටි ගෙපැල හදා ගෙන දරුවන් දෙදෙනෙකු සමඟ ජීවත් වන මෙම අපූරු යුවල ඔවුන්ගේ ගේ සියලු ආහාර අවශ්‍යතාවයන් සියල්ල එම කැලෑබද ප්‍රදේශයෙන්ම වගා කර උපයා සපයා ගෙන විනෝදයෙන් දැඩි ආදරයෙන් යුතුව ජිවත්වන බව ප්‍රදේශවාසීන් විසින් පවසති.
    ඩබ්ලිව් .එම්. මේනක නිශ්ශංක විජේරත්න (30) සහ ගනේෂමූර්ති දර්ශනී (24) යන යුවල සිංහල සහ දමිළ ජාතීන් වලට අයත් වන අතර ආදරයට ජාතිය ආගම මිල මුදල් බාධාවක් නොමැතිව ඔවුන් ජීවත්වන බව එහි ගිය අපට දැක ගැනීමටට හැකි විය

ความคิดเห็น • 3K

  • @AnupamaDasanayaka
    @AnupamaDasanayaka 10 หลายเดือนก่อน +17

    අනේ.... මේ ප්‍රශ්න අහන එකානම් ඉදකින්.එකම අහනවා.මෝඩ ප්‍රශ්න අහන තරම්.හරිම ශෝක් මේ පවුල .බුදු සරනයි.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +195

    අනේ පුතේ දුවේ මේ නම් සංසාර බැදිමක්
    මතු සසරත් ඔයවගේ භවජභෝා්ග සම්පත් ඇතුව ඉන්න ලැබේනවා සත්තයි බුදුසරනයි

  • @ayeshamaduwanthi5161
    @ayeshamaduwanthi5161 ปีที่แล้ว +15

    සේරමත් හරි හැබැයි ඒ මනුස්සයා මොනවා උනත් ගෑනු කෙනෙක් නාන විදිය ඇදුම් මාරැ කරන විදිය මේවා ප්‍රසිද්දියෙ දාන එක නම් වැරදි ඒ ලස්සන පව්ල හැමදාමත් සතුටෙන් ඉන්න ඔන

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +451

    අද ආදරවන්තයන්ගේ දිනයේ අහපු විදපු එකමආදරවන්තයෝ දෙපල ඔබලායි ඔබලාට සතරවනක් පිරිසගේත් සතරවරමි දෙවියන්ගේත පිහිටයි කාන්චනගේ සිතේ විනිවිද බාවය හාර හාරා ලොවට පෙන්නු අවස්ථාවක්

  • @ishujayasekara6863
    @ishujayasekara6863 2 ปีที่แล้ว +132

    දුකත් කොර වෙනවා සමහර ආදර කතා ළග ❤️,,
    හොද හදවතක් තියෙන හොද ගුණවත් මහත්තයෙක් , ඒ වගේම මෙවන් බිරිදක් ලැබීම මහත් වාසනාවක් 🙏❤️ බුදුසරණයි 🙏🙏

  • @pradeepakumari4328
    @pradeepakumari4328 ปีที่แล้ว +39

    මේ වගේ රත්තරං මහත්තුරු හම්බෙන්නත් සංසාරික පින තියෙන්න ඕන ,කවදාවත් වැඩකට යවලා නෑ කියද්දි ඇස් වලට කඳුලු ආවා 😢 අපි මොන තරම් පව්කාරද කියලා හිතිලා ,හැමදාම සතුටින් ඉන්න ලැබේවා 💐💐💐

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +215

    අනේ දුවට පුතාට පචුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි බාවය ලැබේවා පත්තිනි මැණීයන් ගේම පිහිටයි බුදුසරණයි දෙවිරැකවරනයි 🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @sethmisandupamawarawitahew6183
    @sethmisandupamawarawitahew6183 2 ปีที่แล้ว +240

    මේ දෙමව්පියෝ වගේම දරුවනුත් අපේ රටට වාසනාවක්....බුදු සරණයි ඔයාලට🙏🙏🙏

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      කවූරුහරි උදවූකරනවනමි තෙරුවන් සරණයි

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977 2 ปีที่แล้ว +60

    මේ ලෝකේ මම දැකපු ලස්සනම පවුල.ඒ දරුවොත් හරිම පිං වන්තයි.තුරුනුවන් සරනයි හතර දෙනාටම

    • @CnpkumaraCnpkumara
      @CnpkumaraCnpkumara 10 หลายเดือนก่อน

      Harima lassana adarayak Shanna asai b s hamotama

  • @madhumadhu961
    @madhumadhu961 2 ปีที่แล้ว +109

    දැකලා නැත්තම් බලාගනින් අවංක ආදරේ.. මොන දේ නැති උනත් ආදරේ අඩුවක් නෑ.. දරුවොත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා දෙන්නටම.. බුදු සරණයි.. 🥰❤️🙏

  • @rdndamayanthi297
    @rdndamayanthi297 2 ปีที่แล้ว +63

    අනේ මේ දරුවෝදෙන්නට සියලුම දෙව්‍ දේවතාවුන් වහන්සේලගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @nilukank3564
    @nilukank3564 2 ปีที่แล้ว +108

    පිදුරු සෙවුකල පැලපතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ. ඔයාලගේ අහින්සක ආදරේට තෙරුවන් ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏

    • @komarij4131
      @komarij4131 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @NimaliBaddegama
      @NimaliBaddegama 10 หลายเดือนก่อน

      Danna Bari mokada

  • @rdndamayanthi297
    @rdndamayanthi297 2 ปีที่แล้ว +46

    ආත්ම්‍ය බැදීමක් හැම බවයකම ඔයලදෙන්න මුන ගැසේව් ඒවගේම දරුවො දෙන්නත් ගොඩාක් පින් කරල තියනව මේවගේ දෙමාපියන් දෙන්නෙක් ලබන්න තුනුරුවන්ගේසරනයි

  • @mekalaranasingha7768
    @mekalaranasingha7768 2 ปีที่แล้ว +151

    සල්ලී යාන වාහන ලොකූ ගෙවල් දොරවල් එක්ක අලුත් නවීකරණය වුනු නගරාක්ෂිත ජීවිත පස්සේ දුවන අපි හැමෝටම ලොකූ ආදර්ශමත් කතාවක් .මහ ලොකූ දේවල් කියලා කිසිම දෙයක් නැතී ඒ ගෙදර වටිනාම දේ ආදරණීය බව දරු සම්පත සතුට එකිනෙකා අතර තියෙන සහයෝගය ඒ හැමදේම අද මිල මුදල් එක්ක නවීන ජීවිත ගත කරන අයට කවදාවත් නොලැබෙන ජීවිතේ ලැබිය යුතු වටිනාම දේ .අනික තමා කිසිම දෙයක් අපිට නෑ අපිට අරවා නැතුව මේවා කරගන්න බෑ නෑ බෑම කියන මිනිස්සු අතරේ එයාලට එහෙම කිසිම බාදාවක් නෑ.තියෙන දේවල් වලින් සරලව ආදරණීයව ගත කරන සුන්දර ජීවිත යක්.තවත් කෙනෙක් ට ලෝබ හිතෙන ජීවිත යක්.අපූරුම වීඩීයෝවක්.ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට බබාලා දෙන්නට කිසිම ලෙඩක් දුකක් නොවී නිදුක් නීරෝගී සුවයෙන් පිරුණු මේ තියෙන ආදරේ සතුට සහයෝගය හැමදාම රැදෙන ආයුබොහෝ වේවා තෙරුවන් සරණයි 🌹.. ටීවී වැඩසටහන් වල වැලන්ටයින් වෙනුවෙන් ගොඩාක් වැඩසටහන් කරා..ඒ අතර ගොඩාක් ගෙන්නලා අගේ කරේ පළවෙනි විවාහයෙන් වෙන් වෙලා දරුවෝ පවා අත් ඇරලා ප්‍රසිද්ධ මාධ්‍යයේ දෙපිලට බෙදිලා ලොකූ ගැටලූ පවා ඇති කරගෙන තිබුණු චරිත.ඒ වගේ චරිත වලට වඩා ආදරණීයන්ගේ දවස වෙනුවෙන් මේ වගේ ජීවත කතාවක් ඉදිරිපත් කරපූ ඔබතුමාටත් ස්තූතියි ..💐වැලන්ටයින් ආදරණීයන්ගේ දවස වෙනුවෙන් මම බලපූ හොදම ආදර්ශමත්ම වැඩසටහනක් තමා මේක.❤

    • @reporterdambulla
      @reporterdambulla 2 ปีที่แล้ว

      th-cam.com/channels/swFvmDPkouTWurGbU8z32g.html

    • @nishanidilhara6224
      @nishanidilhara6224 2 ปีที่แล้ว

      Ll

    • @nilanthaperera7348
      @nilanthaperera7348 2 ปีที่แล้ว +1

      පවුලේ සියලු දෙනාටම නිදුක්, නිරෝගි සුවය ලැබෙිවා
      තෙරුවන් සරණයි👋👋👋

  • @thilinisanjana2541
    @thilinisanjana2541 ปีที่แล้ว +3

    Moda prashna ahana pol buruwek me.ahinsaka minissungen moda prashna ahanawa.harima lassana adarayak .budusaranai 🙏🙏🌹🌹nodanna dewal siya parak hari ahanawa moda නිවේදකයෙක්.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +42

    තෙරැවන් සරනයි හරිම ආදරනීය සමගිසම්පන්න යුවලක් මේ ආදරනීයබව දිවි ඇතිතෙක්ම පවතීවා.
    සතුට සැනසීම ලබන්න මිලමුදල්ම අවස්ස නැති බව මනාව ඔප්පු කලා හරිම අවබොිද්දයෙන් ජීවත් වෙන යුවලක්.
    සරල සුන්දර මේ ජීවිතවලට සැමදාම සතුටම ආදරයම වේවා.

  • @wijerathnakns251
    @wijerathnakns251 2 ปีที่แล้ว +376

    ආයේ අලුතින් කියන්න දෙයක් නැහැ .ආදරේ කියන්නෙ මොකක් ද කියලා අවංකව ම ඔබ දෙපළ කියා දුන්නා .කාංචන මහතා සමග සියලු දෙනාටම බුදු සරනයි ! දෙව් පිහිටයි !

    • @brindyatheresa4719
      @brindyatheresa4719 2 ปีที่แล้ว +5

      Wijerathna kns , ඔයා හරි...බුදුසරණයි 🙏🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️

    • @kaushalyaopatha5771
      @kaushalyaopatha5771 2 ปีที่แล้ว +3

      Omg how great , praise the lord ! This is the very first coment in my life , well done 🙏

    • @chandrasirikasthuri992
      @chandrasirikasthuri992 2 ปีที่แล้ว +1

      @@kaushalyaopatha5771 n

    • @ranjanimal4454
      @ranjanimal4454 2 ปีที่แล้ว +2

      @@chandrasirikasthuri992 n.nmnmmmmmmmn

    • @jayaskmarammariawelldantho2201
      @jayaskmarammariawelldantho2201 2 ปีที่แล้ว +1

      Aththatama adambarai. Oyalata siyalu deviyange pihita arakshawa labewa budu saranai

  • @nandakumari7282
    @nandakumari7282 ปีที่แล้ว +3

    සාමකාමී ලස්සන පවුලක්.ලස්සන අහිංසක.කම.ගැමි.කම.ඇති.වටපිටාවක්.ලස්සනයි කියලා.නිමක්.නැති.බුදුසරනයි

  • @ama6333
    @ama6333 2 ปีที่แล้ว +264

    සංසාරේ පුරාවට පතාන ආ නූතන සිදුහත් කෙනෙක් හා යශෝදරාවියක්..සතුටින් ඉන්න ලැබෙන්න ඕනී සංසාරේ පුරාවටම නිවන් දකින තුරුම ඔයාලා දෙන්නා මතු උපදින හැම ආත්මයකම ලස්සනට ජීවත් වෙන්න ඕනී...බුදු සරණයි ජේසු පිහිටයි

    • @anushalakimini7245
      @anushalakimini7245 2 ปีที่แล้ว +4

      Harima sathutui dakkama upadina hama bawayakama sathutin adaren inna labewa oba depalata

    • @sumedhachandani2150
      @sumedhachandani2150 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @mallikamallika6838
      @mallikamallika6838 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @kusumkusum4089
      @kusumkusum4089 ปีที่แล้ว

      6

    • @chandimabandara2138
      @chandimabandara2138 10 หลายเดือนก่อน

      ඇත්ත ආදර්ශමත් යුවලක්.

  • @Anuradha-sy7nl
    @Anuradha-sy7nl 2 ปีที่แล้ว +34

    පුංචි ගෙදරක ජිවත් උනාට දෙන්නටම හොද බුද්ඨිමත් අදහස් තියනවා හොද ප්‍රායොගික දැනිමක් තියනවා ඒ නිසාම ආදරෙත් අවංකයි.හැමදාම සතුටින් ඉන්න ලැබෙවා.

  • @nimanthiasinsala3835
    @nimanthiasinsala3835 ปีที่แล้ว +10

    ඒ අවබෝධය මාරයි.... 🥰....හැමදාම පරිස්සමින් ඉන්න හරිම ලස්සන ආදර කතාවක් ... බුදුසරණයි

  • @sepaliheli9361
    @sepaliheli9361 2 ปีที่แล้ว +99

    හරිම සුන්දර ආදර කතාවක්, අසාවෙන් බැලුව
    . මෙන්න නියම වැලන්ටඉන් ❤❤❤❤👌👌👌👌බුදුසරණයි පව්ලටම!

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      එක නම් ඇත්ත දෙන්න ගේ කතා ව අහගෙන ඉන්න ආසයි ❤️❤️❤️❤️❤️❤️

    • @tharangapremalal7084
      @tharangapremalal7084 2 ปีที่แล้ว

      Meka prasent karana pora onewata wada karanawa wage uta penna nanna kiyanne asahana karayek da

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 ปีที่แล้ว +38

    අව්හින්සක පවුලක් අනුන්ගෙන් ඉල්ලා අඩන්නෙ නැතිදෙනකම් බලන් ඉන්නැති දෙන්නා සහ දරු පැටවු දෙන්නාට බුදු සරණයි.මේ ව්ශ්වය මොවුන් රුකදේවා.

  • @madhukakavinda6136
    @madhukakavinda6136 ปีที่แล้ว +6

    මේ වගේ වැඩසටහනක් ඉතිරිපත් කිරීමට ස්තූතියි ...හැබැයි මෝඩ ප්‍රශ්න අහන්නෙ..,නාන විදිය , බෙහෙත් විදපු තැන් ,වගේ පෞද්ගලික දේවල් වීඩියෝ කරපු එක අනවශ්‍ය දෙයක්..කතාකරනකොට තේරෙනවා නිවේදකයාට වඩා ඒ දෙන්නා බුද්ධිමත් ..අවංක ආදරයට තවත් මොන උදාහරණ ද... දැකපු ලස්සනම ආදරේ හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා..🙏🙏

    • @GayanKanishka-t7q
      @GayanKanishka-t7q 8 หลายเดือนก่อน

      ඇත්තටම නාන වීඩියෝ හිටන් දාල නාන්න කියල කියනව ඒක නාල පෙන්නන්න ඕන නෑනෙ දෙන්න නාන්නෙත් එකට කියල කිවුවනම් හරිනෙ

  • @million_Star_shots
    @million_Star_shots 2 ปีที่แล้ว +86

    මගේ ජීවතේ දැකපු ලස්සනම ජෝඩුව. සැබෑ ආදරේ. මේ කාලේ මෙහෙම ඉන්නවා කියන්නේ පුදුමයි. නගරෙට නම් එන්න එපා. නගර බද මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකම් ජිවත් වෙන්න ඔට්ටු වෙනවා. මොකටද කාසි බාගේ. ආදරය ඇති තැන. දීර්ගායු වේවා. කාටවත් දොසක් නොකියා අවසානය දක්වාම තමන්ගේ ගැනම තමන් ගේ ආදරය ගැනම කථා කලා. හරිම සතුටුයි වැඩිහිටියෙක් වශයෙන් ඔබ දෙපලට මගේ ආශීර්වාදය ලැබෙයි දරුවෝ ඔය සතුට සදා කාලික වෙවා. මමත් මැලේ මවක් පුතේ. ජාතිය මොකටද අවංක කමට. 🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰

  • @hirunathilina5282
    @hirunathilina5282 2 ปีที่แล้ว +156

    අනේ ඇස්වහක් කටවහක් නම් වදින්නෙපා මේ පුන්චි රත්තරං පව්ලට ඔයාලා දෙන්නටයි පැටව් දෙන්නටයි බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 2 ปีที่แล้ว +46

    කොතරම් අහිංසක දෙන්නෙක්ද? අනේ ඔය දෙන්නගේ ආදරය දකිද්දි පුදුම සතුටක් දැනෙන්නේ ..මහ මන්දිර , යානවාහන නැති උනාට උපරිම සතුට ඒ දෙන්නා අතර තියෙන්නේ ..පවුලේ හැමෝටම සුභ අනාගතයක් තෙරුවන් සරණින් උදාවේවා !!! ❤️❤️ ආදර්ශමත් දෙන්නෙක් ..

  • @sudusudutok2896
    @sudusudutok2896 2 ปีที่แล้ว +101

    ඇස් දෙකට කදුලු ආව ඒ වගේම හරිම සතුටුයි ඔයාල දෙන්න හරි යන්න ඔන හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න හතර දෙනාටම තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි 🙏🙏🙏 අාදරේයි හැමදාම ❤️❤️

    • @sayurinuwan7873
      @sayurinuwan7873 ปีที่แล้ว

      ලස්සන ආදරයක්.ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න 💓💓💓

  • @tjgamage
    @tjgamage 2 ปีที่แล้ว +39

    ඒ හිත්වල තියෙන සතුට හැම වචනයක්ම ගානේ අවංක පිරිසිදු වචන පිටවෙන්නේ සංසාර බැදීම් හරි අපූරුයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි දෙව්රැකවරණයි🙏❤️

  • @jkmalani1544
    @jkmalani1544 10 หลายเดือนก่อน +2

    සෑම දේකටම විසදුමක් තයෙනවා පැටියටයි ඔබ දෙපලටයි රත්නත්‍රය පිහිට ලැබේවා සෑම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය න් පහළ වේවා

  • @pushpasamarathunga5970
    @pushpasamarathunga5970 2 ปีที่แล้ว +70

    දළදා සමිදු පිහිටයි ...මෙවැනි පින්වත් මිනිසුන් පිළිබඳ තොරතුරු දකින්නට අසන්නට ලැබේවා නිරතුරු ...❤️❤️❤️

    • @ammaamara5321
      @ammaamara5321 2 ปีที่แล้ว +1

      අහිංසක යෝ දෙන්නගේ ආදරය සමගිය පැහැදිලිව ම කිවිවනේ හොදටම අපට ඇහුවානා. තේරැනා.නමුත් .... අප බලන් ඉන්නවා.රොහලට කඩමන්ඩියට. ගමන.අසල් වැසියෝ නැතිව මහ මුකලානෙ දිවි ගමන ඒ විස්තර අහන තුරැ.විස්තරේ උනේ නාන හැටියි ... නැවත විස්තර දෙන්න ඉන් එහා කැලයේ වගාවෙිවිස්තර වගේ වෙනස්ම තොරතුරු . ස්තුතියි

  • @SimpleLife177
    @SimpleLife177 2 ปีที่แล้ว +97

    ඔබ දෙපලට සහ දරුවන්ට ...උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ ද තේජසින් සියලු රැකවරණ වේවා...🙏🙏🙏💝💝💝💝💞

  • @sameeramadusanka5796
    @sameeramadusanka5796 2 ปีที่แล้ว +178

    මම මෙච්චර කල් හිතන් හිටියේ මේ වගේ කපල් ඉන්නෙ සුජීව ප්‍රසන්නආරච්චිගෙ නවකතා වල විතරයි කියලා.මට වැරදුනා😢♥️

    • @kumudukumari
      @kumudukumari ปีที่แล้ว +1

      Ekane appa

    • @SomaKadis
      @SomaKadis ปีที่แล้ว +1

      Fv 8

    • @piyumi9122
      @piyumi9122 ปีที่แล้ว +1

      ඒකනේ

    • @ShamaSudarshani-s9m
      @ShamaSudarshani-s9m 11 หลายเดือนก่อน +1

      ඒකනමි ඇත්ත සුජිව ප්‍රසන්නආරචිචිගේ කතාවල තිබුන ආදරයක් හැබැහින් දකිනවා ඒ පවුලට දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා

    • @kumaribandara2442
      @kumaribandara2442 11 หลายเดือนก่อน +3

      සුජීව ප්‍රසන්න ආරච්චි මොකෙක්ද අනේ . කැලේ හිටියත් අදින්නෙ adidas....😅

  • @claudearthur5451
    @claudearthur5451 2 ปีที่แล้ว +185

    මෙන්න නියම ආදරවන්තයො❤
    සියලු දෙනාම හොඳින් තේරුම් ගත්වා👍🏻
    ආදරවන්තයන්ගෙ දිනයේ
    මෙවැනි ආදර්ශමත් කතාවක්
    රටට ඉදිරිපත් කළ කාංචන මහතා ඔබට ජය වේවා!!!
    ඒ දෙපලටත් සුභ අනාගතයක් වේවා 🙏

    • @indikashantha3560
      @indikashantha3560 2 ปีที่แล้ว

      Santha and the

    • @rohiniperera8991
      @rohiniperera8991 2 ปีที่แล้ว

      මෙි කටිටිය කොහේද ඉන්නේ.

    • @kumaribandara2442
      @kumaribandara2442 11 หลายเดือนก่อน

      ඒකට අපි දෙන්න . මට හප් කිව්වොත් මං හු... කියනව ...😂😂. වාසනාවන්ත ජෝඩුවක්...❤❤

  • @monicajanz2576
    @monicajanz2576 2 ปีที่แล้ว +30

    ඇත්තටම කීවොත් මේ දෙන්න උගත් දෙන්නෙක් ..
    කතා කරනවා හරිම ආදරනීයයි ..😘😘😘

  • @abhimanidiunugala8169
    @abhimanidiunugala8169 2 ปีที่แล้ว +4

    Interview එකක් කරන විදිය, සහ වැදගත් ප්‍රශ්න අහන්න, ප්‍රශ්න වලින් වෙහෙසට පත් නොකර, එයාලගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදියට ඉදිරිපත් කලා නම් මේ video එකේ වටිනාකම කොච්චරද කියලා කියන්න බෑ.
    ඒත් එයාලා දෙන්නා හරිම වැදගත් විදියට, බුද්ධිමත් විදියට ඒ ප්‍රශ්න වලට පිලිතුරු දුන්නා. ඇය දමිල උනත් හරි ලස්සනට භාශාව හැසිරුවා.
    ආදරණීය යුවලට සුභ පැතුම් 💝

  • @rangithdamayanthi1309
    @rangithdamayanthi1309 2 ปีที่แล้ว +104

    මගේ ජීවිතේ මා කියවූ මනංකල්පිත නොවු එකම සත්‍ය නවකතාව ........

  • @SAnju-w7q4f
    @SAnju-w7q4f 2 ปีที่แล้ว +146

    බොරු පොශ් සොබන නැති අවංක ආදරයක්...මෙන්න මේවට තමා සැබෑ ආදරේ කියන්නෙ....ඔය දෙන්නගේ ආදර කතාව ඉදිරියෙන් ඉදිරියට රැගෙන යාමට ශක්තිය දයිරිය ලැබේවා.කියලා හරි ආදරයෙන් ප්‍රර්තනා කරනවා...❤❤

    • @gayanamarasingha4658
      @gayanamarasingha4658 2 ปีที่แล้ว +3

      Such an amazing family. Wish u all the very best in the world..send u loads of love. Stay happy forever❤️❤️❤️

    • @thamarakumari9746
      @thamarakumari9746 2 ปีที่แล้ว +2

      Jesu pihitai ❤️❤️❤️❤️

    • @Cricwithgame
      @Cricwithgame 10 หลายเดือนก่อน

      Radha krishna rama seetha

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන ආදරණිය පවුලක් ❤❤දෙවියන්,වහන්සේගේ කරැණාව සමාදානය ප්‍රිතිය නිරොගිකම නිරන්තරයෙන්ම ලැබේවා ❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤👍

  • @nmmusic2144
    @nmmusic2144 2 ปีที่แล้ว +198

    මේ තමයි සැබෑ ආදරවන්තයෝ මගෙ අම්මටයි තාත්තටයි පස්සෙ දැකපු ලස්සනම ආදරවන්‍තයෝ ඇස්වහක් කටවහක් වදින්න එපා අහිංසක පරිසරයට ආදරේ කරන දෙදෙනෙක් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @chammibandara9071
    @chammibandara9071 2 ปีที่แล้ว +77

    ජිවත් වෙන්න බැරිව පවුල් පිටින් වස බොන්න හදන මිනිසුන් අතරෙ ඔබ දෙපොල ආදර්ශමත් සැබැ ජිවිතෙ දුටු ලස්සනම ආදර කතාවක් තෙරුවන්සරණයි සැමටම ආදරෙන් ඉන්න ❤❤

  • @nalindapremalal6044
    @nalindapremalal6044 2 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගීව සතුටින් ඉන්න බුදු සරනයි ඔබලාට 🙏🙏

  • @wasanthapadmasiri9761
    @wasanthapadmasiri9761 2 ปีที่แล้ว +72

    පේුමය ලොව හැමතැනම ඇති..හැම දෙනටම හමුවෙලා ඇති..එනමුදු පේුමයේ කිමැයි කියා හඳුනාගත් මෙි දේපල ඇති...සංසාර පේුමයේ ආත්මිය බැඳිම...තුණුරුවන් සරණයි ...

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +29

    අන්න හැදෙනවනමි නියම ආදර්ශමත් ලස්සන කුරුලු කූඩුවක් ආදරෙයි ගොඩක් සතුටුයි

  • @DmwdDissa
    @DmwdDissa 3 หลายเดือนก่อน +3

    ලස්සන ගාමක ලස්සන ගෙදරක ජීවත් වෙන ලස්සන පවුලක් ගැන ලෝකෙටම බලන්න ලස්සන වැඩසටහනක් කරන්න මොලේ තියෙන මාධ්‍යවේදියෙක් ගියානම් මොනතරම් ලස්සන වේවිද .මොනා වුනත් පුංචි පවුලට වාසනාවන්ත සුභ අනාගතයක් ❤❤❤❤❤❤❤

  • @renukapriyangani6619
    @renukapriyangani6619 2 ปีที่แล้ว +118

    ලස්සන සුන්දර ජීවිතය .ලස්සන සුන්දර පරිසරය . හැමදාම ඔය සතුට ලැබේවා ඔබලාට . Happy valentine day.

    • @zm8856
      @zm8856 2 ปีที่แล้ว +2

      ඔබ දෙපළගෙ ආදරය දැක නෙතට කදුළු ආවා. ආත්ම ගානක බැදීමක් කියල මට හිතෙනවා. වැලන්ටයින් සමරණ බොහෝ ආදරවන්තයන්ට ඔබ දෙපළ ආදර්ශයකි. ඔය ආදරය සැමදා පවතින්නත්, මහළු වූ පසු එකම දිනකදී මිය යන්නත්,මතු ආත්මයේ දී එකට හමුවන්නත් පතමි.

    • @zimba5053
      @zimba5053 2 ปีที่แล้ว +2

      ඔයාලා දෙන්නාටම බුදු සරණයි. ඇස් වහක් නම් වදින්න එපා. සුන්දර තැනක් සුන්දර විදිහට තමයි ඒගොල්ලො වින්ඳීන්නෙ. පින්වත් දරුවන් ලැබීම ට ප්‍රාන්ත නා කර නවා. බුදු සරණයි. දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි. 🌹🌹💕💞❤️💓❣️

    • @manoripriyanjali3121
      @manoripriyanjali3121 2 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි සූන්දර ජිවිත කතාවක්

    • @kaweshrukshan1877
      @kaweshrukshan1877 2 ปีที่แล้ว +1

      Hema dama adaren enna

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 ปีที่แล้ว +58

    අනේ මේ පවුල ඉන්නෙ කැලෙ .. සත්තු ඉන්නවා ... අලිත් ඉන්නවලු ... පරිස්සමෙන් ඉන්න පුතෙ .. කවුරු හරි පින් වන්තයින් ඉන්නවා නම් මෙයාලට ගෙයක් හදාගන්න උදවු උපකාර කරන්න ... ගොඩක් පින් .. දරුවන්ට ආරක්ෂාව ඕන ... බුදු සරණයි ඔයාලට පුතෙ

  • @dnk2547
    @dnk2547 11 หลายเดือนก่อน +46

    වෙස්සන්තර ජාතකය මතක් වෙනවා,සතරවරම් දෙවි පිහිටයි,සසර අවසන් වනතෙක්ම මේ ආදරය පවතීවා,❤❤❤❤❤

  • @maheshisankalpanawarnasuri8706
    @maheshisankalpanawarnasuri8706 2 ปีที่แล้ว +16

    මට ලියන්න වචන එන්නේ නැහැ. ඒ තරමටම රත්තරනේ ඔයාලගේ ආදරේ ගැන හරිම සතුටුයි. තෙරුවන් සරණින් හැමදාමත් සතුටින් ඉන්න ඔයාලා. .බුදු සරණයි. ..

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා 2 ปีที่แล้ว +31

    නිවේදකයා එකම ප්‍රශ්නේ කීප ගමනක් අහනවා..වැඩ සටහන ලස්සනයි ඉවර වෙනකම් බැලුවා..මාත් ජීවත් වෙන්න කැමතිම මේ වගේ පරිසරයක..❤️🤗

  • @PriyanthiPerera-y1x
    @PriyanthiPerera-y1x 10 หลายเดือนก่อน +6

    මිනිස් වාසයෙන් තොර තැනක සිටින නිසා මෙච්චර ආදරයෙන් ඉන්නෙ නැත්නම් ඉරිසියා කාරයන්ගේ කෙනහිලිකම් නිස මේ අය බේද බින්න කරන්න තිබුනා
    හතර දෙනාටම උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා !!...

  • @irodaharhani420
    @irodaharhani420 2 ปีที่แล้ว +7

    අනේ ඇත්තටම හරිම ලස්සන ආදරයක් .දැක්කම ආසා හිතෙනවා.ලස්සන ජීවිතයකට උවමනා කරන අවබෝධය ඉහටත් උඩින් තියනවා.ඔයිට වඩා උගත් බුද්දිමත් කියලා කියන මිනිස්සුන්ගේ ජීවිත දිහා බැලුවම මේ දෙන්නා ගත කරන ආදරනීය ජීවිතය හරිම වටිනවා.මැරෙන තුරාම ඔය ආදරේ තව තව වැඩි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +59

    ඇත්තටම මෙ තමයි නියම ආදර වන්තයො දෙන්නා , හෑමොටම හොද පනිවිඩයක් දුන්නෙ ,කිසිම දාක කිසිම දුකක් කරදරයක් නම් වෙන්න එපා ,අග හිගකම් කොච්චර තියේද ,එත් එ දෙන්නගෙ ආදරෙ , (පට්ට ) 👌👌👌❣️❣️❣️♥️♥️♥️❤❤

  • @sarathkumara2517
    @sarathkumara2517 7 หลายเดือนก่อน +3

    මහලොකු පිරිමි කියලා හිතන් ඉන්න අයට හොද අාදර්ශමත් පවුලක්

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +49

    අනේ හරිම සුන්දර පවුල් ජීවිතයක් ...
    පතාගෙන එන දෙන්නෙක් .
    .තුනුරුවන්ගෙ සරනයි හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ...සල්ලි ඕනෙ නෑ සතුට්න් ඉන්න...බුදු සරනයි ඔයාලට
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +21

    ඉතාම සුන්දර පවුල් ජීවිතයක් ගතකරන වාසනාවන්ත ජෝඩුවක්!
    නිදුක් නිරෝගී වේවා ! යහපතක්ම වේවා ! සතුටම රජවේවා!තෙරුවන් සරණයි !
    🙏💐⭐🥇⭐💐🙏🌝❤🇱🇰

  • @nishanthabandar642
    @nishanthabandar642 2 ปีที่แล้ว +65

    ප්‍රශ්න අහන්නේ තනි බුරුවෙක්... ඒ අම්මාට ඒ පවුලට බුදු සරණයි....

    • @chamindapinnagoda2324
      @chamindapinnagoda2324 ปีที่แล้ว +3

      Kiyala wedak ne pol buruwek niwedakaya .nana ekath dala.... adaraniya minissu

    • @jayanthasaman7393
      @jayanthasaman7393 9 หลายเดือนก่อน

      Niwedaka oba burewkda

    • @dunhidagarden1579
      @dunhidagarden1579 3 หลายเดือนก่อน

      මරි මෝඩයෙක් ප්‍රශ්න අහන්නෙ. ගෝතයා. මොලයක් නෑද්ද.

    • @cdssanju7788
      @cdssanju7788 2 หลายเดือนก่อน

      මෝඩ හරකෙක් විනයක් නැති හරයක් නැති පුද්ගලිකත්වය හදුනන්නේ නැති අමු ගවයෙක්😂

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +591

    මහාලොකු දේ නැති උනාට කොතරම් අව්‍යාජ අහිංසක පවුල් ජීවිතයක්ද,ඔවුන්ගේ ජීවිතය තේරුම් ගැනීම කොතරම් වටිනවද ,මේ ජීවිත කොතරම් ආදර්ශමත්ද,මේ ලස්සන ජීවිත වලට සුබම සුබ අනාගතයක්.

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +13

      ඇස්දෙකට කදුලු ආවා

    • @pabasararanasinghe123
      @pabasararanasinghe123 2 ปีที่แล้ว +3

      😭😭kamak na ethana godak adare thiyenawa salli thiyena minissunta wada godak adare thiyenawa

    • @mohammedmohammed-uf9sc
      @mohammedmohammed-uf9sc 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤

    • @tharaekanayake85
      @tharaekanayake85 2 ปีที่แล้ว +4

      @@mohammedmohammed-uf9sc we oblata subama subama anagathayak

    • @ghchandrika1665
      @ghchandrika1665 2 ปีที่แล้ว +2

      දුප්පත් උනත් ලස්සන පවුලක් බුදු සරනයි😍😍😍😍

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +63

    නංගිගේ සහ මල්ලී ගේ ජීවිතය කිරියෙන් පැනියෙන් ඉතිරේවා. 🙏🏻🙏🏻🙏🏻
    වැඩ සටහන කරන කෙනා එකම ප්‍රශ්නය 100 ක් අහන්න එපා. ඒ අහිංසක මිනිසුන්.

    • @priyanip4176
      @priyanip4176 2 ปีที่แล้ว +1

      yes that's true I think he need to more experience

    • @maleeshanirmad4777
      @maleeshanirmad4777 2 ปีที่แล้ว

      ආච්චි ge vayasa kiyada

    • @leninasokapiyasiri
      @leninasokapiyasiri 2 ปีที่แล้ว

      @@maleeshanirmad4777 උඹේ wayasa ම thama..

    • @VijithShanaka
      @VijithShanaka 4 หลายเดือนก่อน

      14​@@priyanip4176

  • @ChathurangaChathurangakumara
    @ChathurangaChathurangakumara 6 หลายเดือนก่อน +2

    කෙටිහාමි පිච්චි වගේ අනේ ඔය දෙන්නා ❤❤❤

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +106

    අනෙ මෙ දසුන් දකින්න අපි වාසාකරල යසෝදරාවක් මයි ඇස්වහක් නොවෙවා කියලා පර්තනා කරනවා 💚💚💚💚❤❤❤❤❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว +81

    අනේ. ඇස් වහක් වදින්න. අපා. අ අසරණයින්ට. හැමදාම අ සතුට රැදෙන්න. ඕන. තෙරුවන් සරණයි අපවුලට ❤❤❤❤

  • @dilushadilu6379
    @dilushadilu6379 ปีที่แล้ว +13

    ඇස්වලට කදුලු ආවා...අනේ දෙවියන්ගේ පිහිටෙන් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 🙏☸️🌸 .දීර්ඝයුෂ ලැබේවා 🙏☸️🌸 දරුවො දෙන්නත් ෂෝක්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +34

    ඇසට සතුටු කඳුළක් ගෙනෙන ඇත්තම ආගම් ජාති කුලමල සියල්ලට ඔබ්බෙන් ගිය ආදර කතාවක්.කාංචන සමාජමීය විෂිස්ඨ කතිකාවතක් ඉදිරිපත් කිරීමෙන් ඔබ කරඇති මෙහෙවර අනභිභවනීයයි!!
    දර්ශනී හා කුමාර දූ පුතුන් හා පුංචි බබාලට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි...🙏❤️🌼🌄🌿

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 2 ปีที่แล้ว +62

    ආදරණීය පවුලක්.
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා .
    මේ ලස්සන ගැමි පරිසරය
    කොච්චර සරලයිද?
    ඒ පවුලට බුදු සරණයි !

  • @hasandihimaya2204
    @hasandihimaya2204 ปีที่แล้ว +3

    සාංසාරික ප්‍රේමයක්. ❤ ඔයාලා දෙන්නට තුණුරුවනේ සරණයි ...!

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 ปีที่แล้ว +61

    අනේ හරීම ලස්සන ආදරයක්.. සැබෑ ආදරේ තියෙන තැන සැනසීම තියෙනවා.. කාට කාටත් මෙහෙම අවංක ආදරයක් ලැබෙන්න ඕනා හැම ආත්මයක් ගානේ ම..❤❤❤❤❤❤

  • @nethmikawindya7475
    @nethmikawindya7475 2 ปีที่แล้ว +56

    දැන් කාලෙ ආදරේට දෙන්න තියන හොදම උදාහරණයක් මේ දෙන්න. ඒ ආදරේට කවදාවත් වරදින්න එපා... දරුවො හදන්න, දරුවො එක්ක සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා... ලොකු හීන නැති උනාට, වීදුරු බංගලාවල ඉන්න අයට වඩා හරියන්න ඔන මේ පවුලට. තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න....

    • @tharindurangana8280
      @tharindurangana8280 2 ปีที่แล้ว

      මාත් ආසයි මේ වගේ ජීවිතේකට

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +2

    සංසාර ගත අපුරු බැදීමක් හරිම සුන්දරයි

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +43

    අනෙ වාසනාවන් ගොඩක් හරි යන්න ඔන දුව ඔයටත් බලන්න හරිම ලස්සනයි පින් වන් ..දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා කියලා පර්තනා කරනවා 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි කන්චනා මහත්තයා ඔබටත් හැමදාම

    • @mayasam7278
      @mayasam7278 2 ปีที่แล้ว

      ලස්සනයි පවුල්ට ජේසු පිහිටා යි

  • @wasanthapadmasiri9761
    @wasanthapadmasiri9761 2 ปีที่แล้ว +60

    දර්ශනී❤මෙිනක❤ආත්මිය බැඳිමක නුතන පාරමාදර්ශය..රෝමයෝ ජුලියටි නොව මෙයයි ඇත්ත ආදර්ශය

  • @rangadilan5831
    @rangadilan5831 2 ปีที่แล้ว +121

    ප්‍රශ්න අහන මී හරකා ඇරෙන්න මේ පවුල රත්තරන් හැමදාම සතුටින් ඉන්න ❤❤

    • @user-yi3gv4cz9h
      @user-yi3gv4cz9h ปีที่แล้ว +3

      අම්මෝ ඒක 😁

    • @asithasaminda1078
      @asithasaminda1078 9 หลายเดือนก่อน +1

      සිරාවටම බං..

    • @HansiAberathna-h8b
      @HansiAberathna-h8b 6 หลายเดือนก่อน

      ඇත්තමයි ඌට ඕනි නැති මගුලක් නෑ

    • @kidscafe-hh8tf
      @kidscafe-hh8tf 3 หลายเดือนก่อน

      Attama ow pshna ahanne miharakek wage tma 😢i m agree with you ❤

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 ปีที่แล้ว +33

    මන් ඉවරවෙනකම් මෙ විඩියො එක ඉවරවෙනකම් බැලුවා ගොඩක් ලස්සනයි ගොඩක් ආදරනියයි දැන් පවතින සමාජෙතුල මෙ දෙන්නා මුලු ලොකෙටම ආදර්සයක් ගොඩක් සතුටුයි ගොඩක් අදරෙයි ඉදිරියටත් ඔය ආදරෙ තියාගන්න හතරදෙනාටම බුදු සරණයි ගොඩක් අදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @namalchinthaka729
    @namalchinthaka729 2 ปีที่แล้ว +17

    අදරයේ අරුත අපට මතක් කර දුන් ඔබ දෙපලටත් දරු දෙපලටත් නිදුග් නිරොගි බව අත් වෙවා...හැමදමත් සතුට ලැබේවා ... බුදු සරණයි ජේසු පිහිටයි ..

  • @DishanayakaDharshini-rs9ge
    @DishanayakaDharshini-rs9ge ปีที่แล้ว +1

    සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා aeswaha katawaha දුරු වේවා නිදුක් නිරෝගී භාවය athwewa bs

  • @ranjanidias6196
    @ranjanidias6196 2 ปีที่แล้ว +47

    ගොඩක් දෙනෙකුට දියුණුව නිසා ගිලිහුණු සුන්දර පවුල් ජීවිතය ඔබලාට ලැබී තියනවා.සැමදා ඔය පරිසරයෙම ඉන්න.මේ දියුණු යැයි කියන නගරෙ ඔය සුන්දරකම නැහැ.ඔය ආදරයෙන් සැමදාම ඉන්න ඔබ දෙපලට තෙරුවණ් සරණයි.

  • @malanisilva1888
    @malanisilva1888 2 ปีที่แล้ว +13

    හරිම සුන්දර පවුලක් ලොකු ලොකු බලාපොරොත්තු නැති ලස්සන හිත් ඇති දෙන්නෙක් බලන්න ඒ දෙන්නගේ සතුට පවුලට තුනුරැවනේ සරණයි සියලු දෙවියන් ගේ පිහිට ලැබේවා

  • @indudayadra213
    @indudayadra213 ปีที่แล้ว +12

    අනේ මට මාර සැනසීමක් දැනෙනව මේ දෙන්නගෙ ජීවිතේ දැක්කම❤ බුදු සරණයි , දෙවි පිහිටයි පවුලේ හැමොටම❤

  • @wikramanayakanalinda1584
    @wikramanayakanalinda1584 2 ปีที่แล้ว +51

    අනේ සහෝදරිය ඔයාගේ කටහඩ අහන් ඉන්න හරිම අාසයි. ඔබ දෙපලටත් බබාල දෙන්නටත් දීර්ඝායුෂ ලැබේවා.. ඔබ දෙපල අපේ රටට ලොකු අාදර්ශයක්

    • @dilanweerasinghe2917
      @dilanweerasinghe2917 2 ปีที่แล้ว

      ඔව් හරිම ලස්සන ලෙංගතු හඬක්..හරිම ආදරණීයයි

  • @kavindyamahendra5510
    @kavindyamahendra5510 2 ปีที่แล้ว +16

    අනේ ඒ උනාට මෙයාලා තමා නියම බුද්ධිමත් මිනිස්සු 🌎❤

  • @sumedhachandani2150
    @sumedhachandani2150 2 ปีที่แล้ว +7

    පට්ට සතුටුයි ඒ ආදරෙ නම් මොන අඩු පාඩු කම් තිබුනත් සර්වසම්පුර්ණයි ආත්මීය බැදිම් තමා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කියලා පාර්ථනා කරනවා මතු ආත්ම භවයයේත් මේ විදියට ඉන්න ලැබෙවා ආදරෙන් තෙරුවන් සරනයි ඔයාලට 🤲🤲🤲❤️❤️

  • @chameskapriyashani6561
    @chameskapriyashani6561 2 ปีที่แล้ว +32

    ඔයාලා දෙන්න ආත්ම ගානක ඉදන් පතාගන එන දෙන්නෙක් . සමාජ තත්ත්වය මොකක් උනත් ඔයාලගෙ බැදීම හරි ශක්තිමත් .හැමදාමත් සතුටින් පරිස්සමින් ගොඩාක් ආදරෙන් ඉන්න .බුදුසරණයි ඔයාලා හැමෝටම.

  • @fabappsolutions
    @fabappsolutions 2 ปีที่แล้ว +20

    හිස නමා උත්තමාචාරය ඔබ දෙපලට සහ දරුවන්ට මගෙන්....❤️❤️❤️

  • @sagarikasagarika2747
    @sagarikasagarika2747 ปีที่แล้ว +3

    හරිම ලස්සන ආදරයක්.. අහන් ඉන්න කෙනාටත් සැනසීමක් ලැබෙන..යථාර්ථය තේරුම් අරන් ජීවත් වෙන බුද්ධිමත් ආදරණීය යුවලක්...මුලු සමාජයටම වටිනා..

  • @gihinikumudu818
    @gihinikumudu818 2 ปีที่แล้ว +50

    ලස්සන ජිවිතයක්. නිදුක් නිරොගී සුවය ලැබෙවා දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා.. ❤❤

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 ปีที่แล้ว +39

    හරිම ආසාවේන් බලාන හිටියා විඩියො එක අවසානය දක්වාම.කියන්න වචන නැ.හරිම ආදරනියයි..හැමදාම සතුටින් තව තවත් ආදරේන් ඉන්න ලැබේවා...❤️❤️❤️
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +18

    දෙවියෙක් වගේ ස්වාමීයෙක් .ඇය නම් ඇත්තෙන්ම පින්වතියක්💓

  • @sunethrakumarisunethra8833
    @sunethrakumarisunethra8833 2 ปีที่แล้ว +54

    ජිවිතේ හරිම සුන්දරයි අද දැක්ක මේ ජිවිතේ අවුරැදු 35 කින් හැමෝටම මේක ආදර්ශයක්...බලාපොරොත්තු ඇති කරා මේ පැමිලි එක බුදුන්ගේ සරනින් දෙවියන්ගේ ආශිර්වාදය හැමදාම හැමවෙලාවෙම තියෙනවා බුදු සරණයි 🙏🙏🙏

    • @chathunishan2099
      @chathunishan2099 2 ปีที่แล้ว

      සියළු යහපත සැලසේවා.......මේ ප්‍රෝග්‍රෑම් එක කරපු හරකට මොළයක් නෑ....මේ ආදර කතාව දැනෙන කෙනෙක් මේක කලානම් පුදුම ආදර නීයයි

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +23

    අනේ..වාසනාවන්ත..තවතවත් දරැසමිපත්. ලැබේවා..බුදුසරණයි....♥️♥️♥️♥️♥️🇱🇰🇸🇦

  • @dinukaekanayaka-o2v
    @dinukaekanayaka-o2v 10 หลายเดือนก่อน +13

    ඊල්ග ආත්මයේ දිවියලෝකේ ඉපදෙන්නෙ මේ වගේ පින්වත් පවුල්,,කතා කරන විදියෙන්ම අවංක කම පේනවා,,

  • @RenuGamlakshage
    @RenuGamlakshage 2 ปีที่แล้ว +33

    හැමදාම ඔය විදියට හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න💖 දෙන්නම❤️ බුදු සරණයි දෙන්නටමයි පුංචි පැටවුන්ටයි❤️

  • @shami8504
    @shami8504 2 ปีที่แล้ว +41

    ලෝකේට පේන්න රගන ජීවිත වලට වඩා මේ ජීවිත පුදුම තරම් ලස්සනයි. හිතට සැනසීමක් දෙන බැදීම්. පිංවන්තයි බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @KSR._Love
      @KSR._Love ปีที่แล้ว

      Ek eththa❤️🙏

  • @Indusbhsj-vb5rz
    @Indusbhsj-vb5rz 8 หลายเดือนก่อน +1

    ඇත්තම ඇත්ත ආදරයක් දෙන්නට දෙන්නව හොදට තේරුම් අරගෙන ජිවත් වෙන ලස්සන පවුලක් උතුම් තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටත් දරුවන් දෙන්නටත්. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. ❤❤❤❤❤❤

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 ปีที่แล้ว +19

    හරිම ආදරණීය දෙපලක්.සියලුම දෙනාට ලොකු ආදර්ශයක් දුන්නෙ මේ විනාඩි ගානෙන්....ඔබ දෙදෙනාගෙ ආදරයට කවදාවත් ඇස්වහක් කටවහක්නම් වෙන්න එපා.කාංචන මහත්මයා ඔබට බොහොමත්ම ස්තූතියි මේ විනාඩි ගාන වටිනා කාලයක් කලාට.සියලුම දෙනාට තෙරුවන් සරණයි .....!!

  • @gihinikumudu818
    @gihinikumudu818 2 ปีที่แล้ว +11

    දරුවො බිරිද ,,දරුවො සැමියා අතැරලා යන කාලෙක මෙහෙම දැක ගන්න ලැබිමත් මාර සතුටුයි .. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න❤❤😘😘

  • @k24tv89
    @k24tv89 2 ปีที่แล้ว +2

    හරිම අපූරු පවුලක්...ආදරණීයයි..😍😍😍ප්‍රශ්න කරන එක්කෙනා නම් මොනාද මන්දා... මෝඩයෙක්

  • @asokabanda1375
    @asokabanda1375 2 ปีที่แล้ว +23

    ❤️❤️❤️❤️ උතුම් තුනුරුවන්ගේ සරණයී කිසිදු ඇස්වහක් කට වහක් නොවදීවා .තවත් ලස්සන වේවා .මට දැනුනා මාර සෙනෙහසක් . ❤️❤️❤️

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +18

    ඔබදෙපලට දෙවියන්ගේ පිහිටයි ලැබේවා හැමදාමත් සතුටින් ඉන්න ප්‍රර්තනා කරනවා මේක තමා සහජිවනේ ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @punchirathnayake8993
    @punchirathnayake8993 10 หลายเดือนก่อน

    ලස්සනයි අදසමජයෙ සමහරුන්ට අතුල් පහරක්.ජයෙන් ජය ඔබදෙපලට.මොරගොල්ල හොම්බාවපැත්තෙනේද.මටදැකල පුරුදු නමක්.

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +44

    ඇත්තමයි ලොබ හිතනවා ඇස්වහක් කටවක් වදින්න එපා කෑලෑවක උනාත් සරල සුන්දර මේ ජිවිතය සල්ලි වලට ලැබෙන්නේ නැහැ මේ ජිවිතය සල්ලි වලට ගන්නත් බැහැ සැබෑ ආදරය කියන්නේ මේ ජිවිතය අපිට ගොඩක් අදර්ශායක් ගන්න ඕනෑ ,පුළුවන්