malli oyage video balanna godak kalekin bai una. ekata samawanna. ekata hethuwa me rate thibba stuation eka. danna wane ape rate harak karaganna wade. dan nam tikak hariyagena enawa. mewage athdakim bahula okaya pili gnna polition kenek jr gen passe bihi un na. dan wath me rate minissu therun aran jadi beda agam beda wapuran nathimewage deshaalknayanta rata bara dennaone. naththm me ape tharuna parapura eem pitinna vinasa wenawa. oyata mage paudgalika deyak kiyannam mama high education patan gaththe 87 ekath awurudu 2 kpassata giya jvp karayo nisa. itapasse pass out uata passe mata ape akka krnekge margen americawe hambuna. e giyeth na. ita passe mn marry karala 2000 di mage nonage ewai mageewai dala australiawata dala thibba e australian company eken kiyaa thibba enna haama deyakma hadala dennam kiyala. e giyeth na mage harak kamata. mage duwa education iwara unata passse mama nam inne na me rate. malli oya dannawada ohe law karapu ekkenekta jobs thiyenawada. mokada mge duwa kamathi law karanna. mali hari santhosai bussiness eak patan gaththa ekata. ewage thawa apart ment ekak widiyata karanna oyata dairya shakthiya wasanawa labewai parthana karnawa. malli oya oya video eken kiyana de hariyatama hari. ape rateth inne gothrikayo. kudallanwa kotte thianna bane. malli oyata theruwan saranai
I read old book ' The fatal shore Robert Hughes ' this book tell around 1788 years England prisoners sent to Australia Botany Bay to plantation work . Lot them never went to u k they settled there . This book tell there is life aborigines.
Mama master of sociology (Kelaniya university) One year I spent Adelaide. Adelaid hamathanama giya. Oba kiyapu deval hari. Australia suddangeth oya gathi pavathum thiyenava. Ape rate hamathanama kunu. Eka thamai sathya.
I really enjoyed this and thanks for sharing. The qualities (unfortunately all are bad ones) you mentioned are almost identical to ours and very relevant to today's context. Pl continue your sociology research to find the traces of links to aborigines.
@@Yakagewada By the way, I am quite interested to know how these qualities vary by men and women. For instance do the men and women of aborigines have the same level of aggressiveness? I propose you to disaggregate information on men and women in future. ඔබගේ වීඩියෝව ඉතාම වටිනා සහ කාලෝචිතයි. මෙය අපේ ජනතාව සමග හොඳින් සමපාත වුවත්, මම හිතන්නේ මෙම අබොරිජින්ස් ජනතාවගේ හැසිරීම අපගේ කාන්තාවන්ට වඩා පිරිමි පක්ෂයට, එයිනුත් බේබද්දන්ට වඩාත් යෝග්‍යය වන බව පැවසීම සාධාරණ බවයි. ඔබගේ ඉදිරි සමාජවිද්‍යා පර්යේෂණ වලදී ඉදිරිපත්කරන කරුණු කාන්තාවන් සහ පිරිමි වශයෙන් දත්ත වෙන්කර දක්වන්නේනම් ඒ පිලිබඳව උනන්දුවක් දක්වන අයට ප්‍රයෝජනවත්වනු ඇත.
I'm applying jobs in US. Most of the time they asking me " will you require visa to work in US"? I am looking for a visa sponsorship as I am not in the state of make it on my own. By my experience when I say "Yes I'm looking for a visa sponsorship, they always say sorry!". I need an advice on this. What will be the best answer to get the job offer as well as not to ruin the chance? Can I say something like this "Offer me a job and sponsor me and after I joining the company you can deduct all the cost you have earned on me!" Is there any way this worked previously as you heard?
Auncle api lankawe idala enne nthuwa wena podi rataka aurudu dekak withra idla ausrtalia wlta student visa awma eyala work visa denne ndda godk aya ema kiynwne please ripli me ❤️
ඕස්ට්රේලියා ඉදලා vlog කරන ගොඩක් අය එහෙට එන්න එපා කියලා ඔලුව විකාර කරන ජරා youtubersla අතරේ ඔසී වල හොද දේවල් පෙන්නලා දියුණු වෙන්න පාරාදීසයක් කියලා පෙන්නනවට respect යකා අයියා 🤩❤️
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
අපි අහල තියෙන්නේ අවුරුදු දාස්ගානකර පෙර ඉන්දියාවෙන් කැඩිලා ගිය කොටසක් කියලා ඕස්ට්‍රේලියාව .ඒකයි දකුනු ඉන්දියන් ජාන උන්ගේ ඇඟේ තියෙන්නේ.ටිකක් වලියට බරයි.
නියමයි අපේ උන්ට.හැබැයි අපේ අය මොනවා හරි කරන්න බලනවා.කියපුවා බොහෝ දුරට සමානයි මල්ලි.
හම්මෝ අයියෙ හොල්මන් වෙලා ගියා ඒ ටික ඇහුවම😂. පරක්කු වෙලා හරි මෙහෙම එකක් දාපු එක මාර සමාජ සේවයක්. ❤❤
නියම vlog එකක් අයියේ ❤️❤️ තව මේ වගේ video කරන්න වටිනවා
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
පාසලක දරුවන් ට පවා අනිවාර්යයෙන්ම ඉගැන්විය යුතු මට්ටමක වටිනා කරුණු තියනවා.. කෙනෙකුට ෆොන් කොල් එකක් ගන්න සුදුසු නුසුදුසු අවස්ථා ගොඩ දෙනෙක් දන්නේ නැහැ ලංකාවේ..හිටපු ගමන් ගෙවල් වලට කඩාගෙන පාත් වීම..වැනි කාරණා.. අතිශයින් ම දැනුවත් වීම වටිනවා.. ලාංකාවේ සමහර අය තුළ හැබැයි නිසගයෙන් ම.. ඒ ස්වයං විනය තියන ඇති කරගත් අය ඉන්නවා.. තමන්ගේ මොලෙන් තෙරුම් අරගෙන..ඒ උනාට බහුතරයකට එක නැහැ..
ඇඩේ...මල්ලී
ඒවා නම් ඔක්කොම අපේවගේ මයි..
thanks
ඉතින් කොහොමද කොහොමද මෙ මාමා දැන් ඔස්ටේලියාවේ ස්ටොබෙරි පිකින් කරන්න පුලුවන් නෙ විඩියෝ එකාක් දෙන්න කො ප්ලිස් 🥰👍
Video එකක් දාමු ❤️👍✅
යකෝ අපේ උන්මනේ එහෙ ආදීවාසීන් වෙලා තියෙන්නේ
🤣🤣🤣කියලා වැඩක් නැහැ බ්‍රෝ
කොටින්ම ආණ්ඩුවෙන් මෙයාලට නිකන් දීලා තියෙන වාහන start කරලා දෙන්නෙත් එයාලගේ මිය ගීත ප්‍රාණ කරයෝ කියලා හිතාගෙන ඉන්නේ. වාහනේ start කරන්න කලින් යාඥා කරලා තමයි යන්නේ
අපේ රටෙන් ඉන්නෙ අවුරුදු 2500ක අර මෙව්ව එක ඔලුවෙ තියාගන මේක අපේ මහා ලොකු රට කියල හිතාගන ඉන්න සැට් එකක්
Adelaide vala geval ganna hoda places gana video ekka kalanam maru. Hoda School zone ehema thiye pathi geval ganna.
ලංකාවේ ඇබෝ ලා කිහිප දෙනෙක් trigger වෙලා කමෙන්ට් සෙක්ෂන් එකේ 🤣
🤣🤣🤣🤣❤️❤️👍
😂😂😂😂
විස්තර ටික සසදලා බැලුවම..උන් නම් අපේම උන්...😅😅😅😅
අනිවාර්යයෙන්ම ආදි කාලෙ ලංකාවෙ ඉදල ⛵ වලින් ඕස්ට්‍රේලියාවට පැනපු සෙට් එකක් 😀
සුද්දොත් පැන්නෙ බෝට්ටුවේ තමයි මොකද උන් වීස අරගෙන ආවයැ🤪
@@upuldhanushkagajanayake2719 44 මේ මේ විට 😀🤣
@@dmpmedagedara5377 🤔
ඔව් ඕස්ට්‍රේලියාවට ඉස්සර ඇවිත් ඉන්න ඔක්කොම ඇවිත් තියෙන්නේ බෝට්ටු වලින් තමයි
This bus incident happens in South spain too, even driver involves sometime,but Spanish People are not aggressive, very friendly & nice
Thank you for sharing your experience 👍🙏
Keep in touch 👍
ඔය වගේ තව ජාතික් මතක් උනා 😂😂 ගොඩක් සමානයී 😁😁
අපේ උනුත් ඉතින් ආණ්ඩුවෙන් දෙනකල් ඉන්නේ 🤣
හුගක් වටින වීඩියෝ එකක් ❤❤ ලස්සනටම කරලා තියනවා 👌👌 ඔබතුමා කියපු සේරම ඇත්ත තමයි !!
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
අපේ යක්ක පුත්තුම තමා ඉතින් ආයේ දෙකක් නෑ 😁
Aiya oyage videos helpfull
Ayye oyage video mara asawn balane Australia Anna Hari asai..bizns karanne awoth goda yanna puluwan wida...
දැනුවත් කිරීම ගැන සතුටුයි 👍මෙවැනි සිදුවීම් වලට හේතුව ඇබොර්ජින් ජනතාවගේ ජාන වල අවුලක් වෙන්න බැරිද.?🤔🤔
වෙන්නත් පුළුවන් නේද🤔
මේ අපේම අයනේ..2500 හෙළ යක්ක පුචුන් වගේම්යි..😃
ඉස්කෝලෙ න් එලියට ආපු අලුතම මගේ ඔලුවෙ තිබුනේ අතීත ශ්‍රී විභූතිය, සුද්දා..ගැන ඇබොරොජිනල් ආකල්ප ම තමයි.. නමුත් අවුරුදු 20කට කලින් ජිප්සීස් සුනිල් පෙරේරා මහතා..දවසක් පත්තරයක ඉන්ටර්වීව් එකකදි කියල තිබ්බා..අපි සුද්දා ගෙන් නිදහස් උනා නෙවෙයි සුද්දො අපෙන් නිදහස් උනා,, නිදහස් දිනය එතුමට නම් ශොක දිනයක් බවත්.. බ්‍රිතාන්‍ය යන් තව අවුරුදු 20ක් වත් ලංකාවේ හිටියනං හොදයි,මෙන්ම.,පියා මරාගෙන මාමලා මරාගෙන.රජවූ සංස්කෘතිය ගැන අදහස් දක්වා තිබුනා.. එතනින් තමයි මම සැබෑ තත්වය දැන ගත්තේ ඇත්ත වශයෙන්ම..පාසලෙ උගන්නපු බහුතරයක් ගුරුවරුන් පවා අපෙ ඔලු වලට දාල තියෙන්නෙ වැරදි අදහස්..
රටකට ගිය කලක් යකෝ සුනිල්ල මොක්කුද?
@@upuldhanushkagajanayake2719 ඔන්න ලංකාවේ ඇබොජිනල් කෙනෙක් ආව.. ඔන්න ඕක තමයි ලෙඩෙ.. ජනප්‍රිය කතා නොවුණට සුනිල් පෙරේරා කියන්නේ.. සුපිරි කතා කියපු කෙනෙක්.. ඇත්ත කතා කරපු කෙනෙක්.. ආගම් ජාති භේද නැතුව මිනිසුන් ට ආදරය කරන්න කියපු කෙනෙක්.. ටිකක් විචාරවත් ව ව ගැබුරින් හිතන කෙනෙක් ට පමනයි ඔහු කියන දේ හරියට තේරුම් යන්නේ.. එහෙම අය ලංකාවේ නැති නිසා බහුතරයක් ඔහුට බනිනවා.. එහෙම බහුතරයක් ඉන්න නිසා තමයි ලංකාව අද අප්‍රිකානු දුප්පත් රටක මට්ටම ට වැටිලා ලොකෙන් හිගා කන්නෙ
කොහොමද අයියා බුදුසරණ .
බුදු සරණයි 🙏
මේ වගෙ..වීඩියෝ එකක් බලලද මංද..🤣🤣 තිලක් කන්දේගම මහත්තයා කියන්නේ ලංකාවෙම කොටසක් අතීතයේ වෙන්වුණු එකක් කියල......???
ඇත්තටම ලැජ්ජයි
🥺
malli oyage video balanna godak kalekin bai una. ekata samawanna. ekata hethuwa me rate thibba stuation eka. danna wane ape rate harak karaganna wade. dan nam tikak hariyagena enawa. mewage athdakim bahula okaya pili gnna polition kenek jr gen passe bihi un na. dan wath me rate minissu therun aran jadi beda agam beda wapuran nathimewage deshaalknayanta rata bara dennaone. naththm me ape tharuna parapura eem pitinna vinasa wenawa. oyata mage paudgalika deyak kiyannam mama high education patan gaththe 87 ekath awurudu 2 kpassata giya jvp karayo nisa. itapasse pass out uata passe mata ape akka krnekge margen americawe hambuna. e giyeth na. ita passe mn marry karala 2000 di mage nonage ewai mageewai dala australiawata dala thibba e australian company eken kiyaa thibba enna haama deyakma hadala dennam kiyala. e giyeth na mage harak kamata. mage duwa education iwara unata passse mama nam inne na me rate. malli oya dannawada ohe law karapu ekkenekta jobs thiyenawada. mokada mge duwa kamathi law karanna. mali hari santhosai bussiness eak patan gaththa ekata. ewage thawa apart ment ekak widiyata karanna oyata dairya shakthiya wasanawa labewai parthana karnawa. malli oya oya video eken kiyana de hariyatama hari. ape rateth inne gothrikayo. kudallanwa kotte thianna bane. malli oyata theruwan saranai
අයියෙ මැලේසියාව වගේ රටක Student Visa ගැන වීඩියෝ එකක් කරන්නකො පුළුවන් නම්..
🔥👍✅
I read old book ' The fatal shore Robert Hughes ' this book tell around 1788 years England prisoners sent to Australia Botany Bay to plantation work . Lot them never went to u k they settled there . This book tell there is life aborigines.
අයියෙ මට විසා එක ගැන ප්‍රශ්නයක් තියනවා.මත් එක්ක තරහට ඉරිසියවට වගෙ කෙනෙක් එම්බසි එකට බොරුවට පැමිනිල්ලක් කලොත් එහෙම නැත්තම් පෙත්සමක් ගැහුවොත් විසා එක දෙන්නෙ නැද්ද එගොල්ලො( students visa ) කිසිම විදියෙ අපරාද කිසිම පොලිස් වර්තාවක් නැ. පොලිස් සහතිකෙත් හොද විදියට ලන්කාවෙන් දිලා තියනකොට එහෙම වෙන්න පුලුවන්ද ?🙏
Ayye lankawen gihin ohe property or real estate job ekak karana kenek ge vedio ekak karannako
❤️👍✅
Ou aiye ehema vdo ekak karanna balanna..godak vatinava 😊👍
Thankyou for this vdo 💕
Australia වෙ ආදිවාසීන් කිට්ටුයි දකුණු ඉන්දියානු මිනිස්සුන්ට...
මන් කිව්වේ ජානමය පැත්ත.
👍✅
Api south india nemeine
ඒ ගොල්ලො හින්දු වෙන්න පුළුවන්
ඉන්දීවර මල්ලි, මෙතන ගොඩාක් ලොකු කතාවක් තියෙනවා, දැනුවත් කිරීමට පැති කීපයක් තියෙනවා , සුද්දෝ ඇයි මේ රටවලට ආවේ? ඇයි ඉතින් සුද්දෝ origins ලා එක්ක යුද්ධ කලේ . ඒ අය එන්න කලින් ආසියාතිකයන්දුප්පත් ද , ? සෑම යටත්විජිතයකම පශ්චාත් යුගය තරමක් සමානයි , (සමහර රටවල් ඒ තත්වයෙන් ගොඩ ආව. විඑට්නාම් වගේ) ඒක මේ අයට තේරුම් කරන්න උත්සහයක් ගන්න. කෙටියෙන් මෙහෙම කියන්නම් ,ඊශ්‍රායල් ජාතිය උපරිම උත්සාහ කරනවා. ඒ අයගේ ජාන මිශ්‍ර නොවෙන්න, (මිශ්‍ර වීමේ ප්‍රතිපල තමයි මේ comments වලින් පෙන්නේ )
@@rdyoutubechannel6198 Israeli aya ge kathawa wenas. Samahara jana thiyanwa hoda samahara eewa naraka wenna puluwan. Man lokuwata adahasak kiyanna danne na eeth hithamu Ashkenazi Jewish kenek ekka mishara weema hodai african bantu gothrikayek ekke mishara wenawata wada. Penuma athin witharak newek IQ eka athinuth Ashkenazi Jewish kenek udin inne. Mishara wena eke waradak naha. Hoda jana thiyana aya ekka mishara wena tahramata. Aththatama suddo enna kalinuth ape aya mishara wela thibbe. Suddongen additionally jana aapu eka una witharai.
බයවෙන්න එපා තව අවුරුදු ගාණක් ගියත් මෙහෙමම තමයි, අඩු ගානේ සිලබස් එක වත් තියෙනවද ළමයෙකුට ඔය ගතිගුණ පොඩි කාලේ ඉඳං හුරු කරන එකක් වත්, අනිත් අයට ගරු කරන්න කියලා වත් 😡😥😓💔💔
(හැබැයි අර බස් එකේ කේස් එකනම් නෑ මොකද නවත්තන්ඩ කලින් නේ පනින්නෙ😊
Skill development දැන් සෑහෙන්න හැදී ගෙන එනවා, ඒ ලෙවල් ෆේල් වුණ අයත් Tec - තාක්ෂණික විද්‍යාල වලට දැන් සෑහෙන්න යනවා)
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට ❤️👍🙏
බැලුවම ලංකාවෙ උන්ම වගේ තමයි....😂
meka hugak watinawa, thanks yaka aiye
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
Mama master of sociology (Kelaniya university)
One year I spent Adelaide.
Adelaid hamathanama giya.
Oba kiyapu deval hari.
Australia suddangeth oya
gathi pavathum thiyenava.
Ape rate hamathanama kunu.
Eka thamai sathya.
NT වල Crime Rate එක වැඩි මේ අය නිසාද?
මේ කියන උන් වාගේම තමයි ලංකාවේ ගම්වල ඉන්න කසිප්පු කාරයෝ.
අනික ඔය රට ඉතින් උන්ගේ රට තමයි. අනිවා සුද්දෝ උන්ව දියුණු කොරන්නේ නැතිව හිටපු එක උන්ගේ මාස්ටර් ප්ලෑන් එක. මොකෝ උන් උගත්තු විද්වත්හු වෙලා මුලට ආවොත් රටේ මුල් අයිති ඇත්තන් ව උඩට ගන්න නිසා. ඔන්න ඕක නොතේරෙන කොමට දාපු මම දැන් පොර කියා සිතා දාපු වීඩියෝවක් ලෙසයි මම මේක දකින්නේ
මෙයාලට ආණ්ඩුවෙන් දීල තියෙන පහසුකම් ගැන පොඩ්ඩක් හොයල බලලා කමෙන්ට් කරන්න
එච්චර දීලත් කිසි දෙයක් කරගන්නේ නැහැ, බහුතරය. කොටින්ම රස්සාවල් දෙද්දීත් මෙයාලගේ සුදුසුකම් තියෙන අයට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. රජයෙන් සාමාන්‍ය රස්සාවක් නොකරන කෙනෙකුට ගෙවන ගාන වගේ 3-4ගුණයක් මෙයාලට දෙනවා .
වෙන රටවලින් ඇවිත් ඕවා මුකුත් නැතුව කට්ට කාගෙන ඉගෙන ගන්න අය හොද ජීවිත ගත කරනවා. එයාල ගෙවන බදු මුදල් වලින් මෙයාල වැඩක් නොකර අතල් එකේ ඉන්නවා. වැඩිය ඕනේ නැහැ සුද්දා ආවේ නැත්නම් කිසිම ජීවිකාවක් නොකර දවසම බීලා ආතල් එකේ ඉන්න ලැබෙන්නේ නැහැ
ලංකාවට වඩා වෙනස් විදියට කුල වාදය වගේ එකක් තියනව වගේ මට පෙනුනා.කෝම උනත් කතාව ඇත්ත. වෙනස් කරන්න ඕනි කියන ඒකත් අහලම එපා වෙලා
හින්ට් ගහන්න එපා ඉතින් අපේ යක්ක පුත්තුන්ට 😌😂
🫢😁❤️👍
❤️❤️❤️❤️❤️❤️💕💕 කොහොමද කොහොමද ජයෙන් ජය
ජයවේවා ❤️❤️👍💯🔥
Hint නම් යකාම තමා😂😂
🤣🤣❤️❤️👍
Hoda denumak awa yaka ayye
මචන් යකා, මෙල්බර්න්වලත් නැත්තෙම නෑ. මෙහෙට ආපු අලුත ජොබ් එකක් හොයාගන්න දඟලන කාලේ එක දවසක් කිටත් මරාගෙන හතිහලාගෙන ගිනිමද්දහනක Melbourne CBD එකේ job interview එකකට දුවන වෙලේ පාරේ ඇවිද ඇවිද හිටපු ඔය කියන ඉන්ඩිග්නස් හෝම්ලස් ඩයල් එකක් මට පයින් පාරක් දුන්නා. ඒකා දාගෙන හිටියේ steal-toe boots මන් හිතන්නේ එකක්. වැදුනේ මගේ කකුලේ වලලුකරට. ඌත් එක්ක පැටලෙන්න යන එක ඇදගෙන නාගැනීමක් නිසාත් වෙලාවට interview එකට යායුතු නිසාත් වේදනාවත් ඉවසගෙන මම යායුතු තැනට නවතින්නෙ නැතිව ගියා. මේ සිද්ධිය වෙලා මේ වෙනකොට අවුරුදු 12ක් විතර ගතවෙලා තිබුනත් ඉසිස්සෙල්ලම ඇබෝ ඩයල් එකක් දීපු ශොට් එකනම් අද වගේ මතකයි 😅
100% Agreed
අයියේ අර monitor වල තියන මූනු මොනවද ?
Breaking bad
ඒ කට්ටිය තමයි මගේ ආදර්ශමත් චරිත ✅🔥
අතීතකාමය 😉
තැන්කු හරිම වැදගත්
You are most welcome ❤️❤️❤️
keep in touch 👍
ඔය වරද පිළිගන්නේ නැති එකේ අලුත්ම ලංකාවේ version එක තමා සංස්කෘතියටයි, ඉතිහාසේටයි බැන බැන ඉන්න එක. තමන්ගේ ආකල්පමය වරද පිළිගන්නේ නෑ. කොටසක් සංස්කෘතිය බදාගෙන ඉන්නවා කොටසක් එකට වෛර කරනවා. දෙගොල්ලොම අන්ත දෙකක වහල්ලු. එක මොලයක් තියෙන එකෙක් නැහැ ඒක මාර්කට් කරන්න. හොදම උදාහරණය ජපානය. උන් උන්ගේ සංස්කෘතිය, ඉතිහාසය වගේ දේවල් මර්කෙට් කරනවා. ඕනවට වැඩිය බදගෙනත් නෑ. එපා කියල විසි කරන්නෙත් නැහැ. තව ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ආකල්පමය වශයෙන් හැදෙන්න ඕනේ දේවල්. අන්ත දෙකකට වෙලා පිල් බෙදිලා ගහ මරාගන්න විතරයි දන්නේ. දියුණු වෙන්න උවමනාවක් අහලකවත් නෑ. ආණ්ඩුවෙන් පිනට දෙනකන් බලන් ඉන්න උන් තමයි ඉන්නේ. උපාදිය අරන් රජයේ රැකියාවක් ලැබෙනකන් ඉන්නවා. තමාගේ උගත්කම ප්‍රයෝගිකව යොදාගෙන වැඩක් කරන්න දන්නා අය අතලොස්සයි. හැකියාව වර්ධනය කරගන්න උනන්දුවක් නැහැ උගත් යයි කියාගන්න අයටත්. ඇත්තටම කිව්වොත්, තවම ලංකාවේ මිනිස්සුන්ගේ දියුණු රටක් බිහි කරන්න ඕනේ කරන ආකල්පමය වෙනස වෙලා නෑ. හැම තිස්සෙම මොකක් හරි අන්තයකට වැටෙනවා. අරගලය හොද අවස්ථාවක් උනා මේ ආකල්පමය වෙනස වෙන්න. එත් විවිද කල්ලි එකට රිංගල එකත් එක්තරා අන්තයකට ගෙන ගියා. වෙනසක් වෙන්න තිබ්බ හොදම අවස්ථාව උපන්ගෙයි නැති කරගත්ත. මිනිස්සු ගොඩක් අහු උනා. ඒ තරම් ම දේශපාලන කල්ලි හරිම සුක්ෂමයි. ජනතා නැගිටීම පවා අපිරිසිදු කරන්න උන්ගේ කල්ලි ජනතාව අතරට එවල එක අවුල් කරන්න දක්ෂයි. ඔන්න ඔය යථාර්තය තේරුම් ගන්නකන්, ලංකාව නැගිටිනවා බොරු. ගොඩක් අයට මම මේ කියන දෙයට තරහ යයි. මොකද දෙයක් හොදට හොයල බලල විමසල කතා කරන, වැඩ කරන ගතිය ලංකාවේ මිනිස්සුන්ගේ අඩුයි. එකනේ Facebook එකේ නිකන් fake news එකක් දැම්මත් හරි ඉක්මනට අහුවෙනවා. පොඩ්ඩක් search කරලා verify කරගන්න ගතිය හරිම අඩුයි.
true
Kamisato ta ස්තුතියි දැනුවත් කිරීමට සහ නිවහල් චින්තනය ඇති පුද්ගලයෙක් වීම ගැන, අනිත් කාරණය, ඇයි නුතන දේශපාලනික සිදුවීම් , අතීත ඉතිහාසයට සම්බන්ද කරන්නේ? ඒ දෙක වෙන් කරගන්න අවබෝදයක් නැති අය කොහමද history - PhD කරන්නේ.? සුද්දෝ මෙහෙන් යනකොට භාර දීල ගියේ උන්ගේ වහල් චින්තනය තියෙන එවුන්ට, ඉතින් උන් මොකටද මේ රට ගොඩගන්න ට්‍රය් කරන්නේ? ( සත්තා නාලිකාව බලන්න කියන්න )
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට 👍✅❤️
@@rdyoutubechannel6198 නිවැරදියි. සුද්දා රට බාර දීලා ගියේ එක්තරා කණ්ඩායමකට. ඒ අය මුල සිටම සුද්දාට බැල මෙහෙවර කම් කරලා තමන්ට අවැසි පාලන බලය ලබා ගත්තා. ඒ වෙන කවුරුත් නෙවෙයි, එදා සහ නුවරදී රට සුද්දට පාවලා දුන්න නිලමෙලා සහ අනු පරම්පරාව. අද පවතින මේ ව්‍යාජ "සිංහල බෞද්ධ" මනස්ගාත යේ මුල් නිර්මාණ වෙන්නේ ඔය කාලයේ දී. නායක්කර් රජ පරපුරේ දී ලංකාවට දැඩි ලෙස බමුණු මත ගලා ආවා. ඒකේ ප්‍රතිඵලය තමයි හැම කෙහෙල්මලකටම නැකැත් බැලිල්ල, ඊලඟට පංසල ඇතුලේ දේවාල හදලා අර යකා අයියා කලින් කිව්වා වගේ අර ඉන්දියන් කාරයෝ වගේ ඕන පහත් වැඩක් කරලා දෙවියන්ට පලතුරු වට්ටිය දුන්නම ඔක්කොම ශේප් කියලා හිතං ඉන්න එක. ඊලඟ දරුණුතම එක නව කුලවාදය. ලංකාවේ මුල් යුගවල රැකියා පාදක කරගත් කුල පරම්පරාවක් තිබුණත් එය ඉංදියාවේ තරම් දරුණු නැහැ. ඒකේ ඉංදීය මුහුණුවර ගන්නේ ඔය මහනුවර යුගයේ මුදලියාර් වරුන්ගේ මූලිකත්වයෙන්. ඔය මල්වතු අස්ගිරි නිකායවල අඩූ කුලේ අය මහන කරන්නේ නෑ. ඒක නිසා තමයි පහු කාලීනව අමරපුර නිකාය බිහි වෙන්නේ. සියම් නිකායේ කුලය බලන එක තියනවා. තාමත් එහෙම ද දන්නේ නෑ. ඒක තනිකරම අශාසනිකයි. හැබැයි එහෙම කරපු නිකායේ මහානායක භික්ෂූන් තමයි අපේ රටේ ඉහලින් සලකන්නේ. ලංකාවේ බහුතරයක් විහාර අයිති සියම් නිකායට. ඒවායේ තමයි වැඩිපුර අශාසනික වැඩ වෙන්නේ. නමුත් මහනායක හිමිවරු නිහඬයි. සුද්දා රට දාලා යද්දී පාලනය ගියේ වලව් පැලැන්තියට. අදටත් රට කරවන්නේ ඒ පරම්පරාවේ අය. හොඳට හොයලා බලන්න. උන් කවදාවත් සාමාන්‍ය මිනිහට නැගිටින්න දෙන්නේ නෑ. සුද්දට බැනලා වැඩක් නෑ. උන් රට විනාශ කලා තමයි නමුත් දැන් තියෙන විනාශයට මුල ඔය රට කරවපු වලව් පැලැන්තිය. 1972 අපි සම්පූර්ණ නිදහස ලබා ගත්තා. දැන් අවුරුදු 50. හැදෙන්න පුළුවන් තරම් කාලයක් තිබුණා. ඒකට සුද්දටවත් ඉස්සර හිටිය රජවරුන්ටවත් බැනලා වැඩක් නෑ. අර මුදලියාර්වරු සූක්ෂම ලෙස ලබා ගත් රටේ පාලනය මහජනයා නියෝජනය කරන තැනකට යන්න ඕන. එදාට රට දියුණු වෙයි. හැබැයි ලේසි නෑ. සමස්ථ වලව් පැලැන්තිය මෙයට වගකිව යුතු නැහැ. හොඳ අයත් ඉන්නවා. වග කිවයුතු අය 1948 සිට පාලනයේ හිටපු පරම්පරාව තමයි. ඔය පරම්පරාවල විස්තර බලන්න. තේරෙයි. කියන්න නම් දේවල් ගොඩයි. ලියන්න කම්මැලි.
සුපිරිම කතාවක් 🙏👍🔥✅ බොහොම ස්තූතියි. මේක මම share කරන්නම් 👍
11:07 නෑ අයියේ 🤣🤣
20:38 අනගාරික ධර්මපාල තුමා ගෙ කතාව මතක් උනා 😂
ධර්මපාල තුමා ජාතියට වරද පෙන්නල දුන්න අපහාස කරමින් ඒ මඟින් වෛරය වැපුරැවේ නෑ.
Good video
Thank you so much
තව අවුරුදු දහයක් ගිහින් හරි යනවා ඔසී 🙂
අනිවාර්යෙන්ම පුළුවන්.
ජයවේවා ❤️👍🔥
❤
14:40 අමද්‍යප ව්‍යාපාරවල තමයි හොදම ඇල්කොහොල්වාදියො හිටියේ.😂
යකෝ ඔක්කම සමානයි වගේනෙ.
Ayye sydney wala nadda.....🤔🤒
I really enjoyed this and thanks for sharing. The qualities (unfortunately all are bad ones) you mentioned are almost identical to ours and very relevant to today's context. Pl continue your sociology research to find the traces of links to aborigines.
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@@Yakagewada By the way, I am quite interested to know how these qualities vary by men and women. For instance do the men and women of aborigines have the same level of aggressiveness? I propose you to disaggregate information on men and women in future.
ඔබගේ වීඩියෝව ඉතාම වටිනා සහ කාලෝචිතයි. මෙය අපේ ජනතාව සමග හොඳින් සමපාත වුවත්, මම හිතන්නේ මෙම අබොරිජින්ස් ජනතාවගේ හැසිරීම අපගේ කාන්තාවන්ට වඩා පිරිමි පක්ෂයට, එයිනුත් බේබද්දන්ට වඩාත් යෝග්‍යය වන බව පැවසීම සාධාරණ බවයි.
ඔබගේ ඉදිරි සමාජවිද්‍යා පර්යේෂණ වලදී ඉදිරිපත්කරන කරුණු කාන්තාවන් සහ පිරිමි වශයෙන් දත්ත වෙන්කර දක්වන්නේනම් ඒ පිලිබඳව උනන්දුවක් දක්වන අයට ප්‍රයෝජනවත්වනු ඇත.
ඔව් ඇබෝ දෙගොල්ලොම කලහකාරි
@@Yakagewada ඒ අතින් ලාංකීය කාන්තාවො තවම ඉදිරියෙන්.
එහෙම කියන්නත් බැහැ.
ලාංකික බහුතර කාන්තාවන් බොහොමයක් ඥානවන්ත නැහැ (උපාධි තිබුණට). යන්නේම මිත්‍යා විශ්වාස පිටිපස්සෙන්. නවීන ලෝකයේ තාක්ෂණය ගැන උනන්දුවක් නැහැ. කලා රසවින්දනය ගැන ඉහල දැනුමක් නැහැ . බලන්නේ කුණු ටෙලිනාට්‍ය. මම මේ කිව්වේ කිහිපයක් පමණයි. ඉතින් මේ වගේ අම්මලගෙන් ලැබෙන ආභාෂය නිසා ඊළග පරම්පරාවත් ඒ විදිහ වෙනවා
Ado kohomd 😂 lankawm tmi 😄
යකා අයියේ මට පොඩි උදව්වක් ඕනේ මම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මාස හයක් වෙනවා මම දැනට ඉන්නේ cairns වල මම බෝට්ටුවෙන් ආපු කෙනෙක් මම පොලිසියට බාර වුනොත් මට මොකද වෙන්නේ
th-cam.com/video/RAQQAz7cgck/w-d-xo.html
Amoo Yaka Aiye ... oya gahana gahilla .. 🤣🤣
🤣🤣🤣❤️❤️❤️❤️🙏
හරකාරයෝ විදියට ගෙනත් දාපු සුද්දෝ හිතන් ඉන්නේ උන් මාර ශීෂ්ඨ සම්පන්නයි කියලා. මටනම් ඇබ්රුජීන්වරු ජීවත්වෙන විදියට කැමතියි. මිනිස්සු ඉන්නේ ජීවත්වෙන්න මිසක් රොබෝලා වගේ සිස්ටම් මේන්ටේන් කරන්න නෙමෙයි කියලයි මට හිතෙන්නේ
ඒකනේ ලංකාවේ මිනිස්සු සිස්ටම් මේන්ටෙන් කරන්නේ නැතුව චිල් එකේ ඉන්නේ 🤣 සුද්ද න්ට පිස්සු
9:43 නෑ අයියේ 🤣🤣
🤣🤣❤️👍
Unisa ඉන්නකෝට මම අහලා තියනවා සුද්දොත් ඉස්සර හුගක් abo අය්යව වද දීල මරුවා කියලා 🥲
වනජීවි පනත යටතේ ඇබෝ වරැ ඉඳල තියෙන්නෙ ඒ කාලෙ වෙඩි තිබ්බත් නඩු නෑ එහෙව් සක්කිලි
th-cam.com/video/sFWycUf3SlI/w-d-xo.html
th-cam.com/video/sFWycUf3SlI/w-d-xo.html
@@Yakagewada oya tiyennne mata maga aruna ekak 🥰
මන් මොකක් හරි article එකක කියවලා තියෙනවා ජීව විද්‍යාත්මක සම්බන්ධයකුත් තියෙනවා කියලා. ¯\_(ツ)_/¯
Thank you for the information 🙏
true stuff
There are similarities,
Ela..ela...aniwaryayen sirilankaway ayage neadeayo tamai ....
6:48 නෑ අයියේ
හිමීට කන අතගාගෙන යනවා.
🤣🤣❤️❤️❤️❤️❤️🙏
අප්පට සිරි අපේ උන්ම තමා 😁
සියේට සීයක් නිවැරදියි
ටිකක් යඛ්ඛ පුත්තුත් වගෙ😅
ඔසීවල ආදිවාසින් එක්ක බලද්දි ලන්කාවෙ ඉන්න අයගෙ හොද ගතිගුන ටිකම තමයි තියෙන්නෙ😂😂😂
Can you do Vedio about DAMA visa in Australia
අපි නොවන අපි😂😛
තව මේවගේ videos කරමු.😊 හරිම interesting.
මෙහෙත් කියනව සුද්දො හින්ද තමයි කියල අපේ රටට කෙලවුනෙ කියල.සුද්ද ආවෙ නැත්තම් තාම ලන්කාවෙ උන් කැලේට රෙන්න යන්නෙ😂😂
අපේ ගුරු කෙනෙක් කියන්නේ,
සුද්දො ආවේ නැත්තම් ලංකාවේ අපි තාමත් කලවැද්දො කියලා
දැකල නෑද්ද අඩේ සුද්දෝ එන්නත් කලින් තිබුන ලංකාවේ වැසිකිලි පෝච්චි වලත් කැටයම් දාලා තියෙනවා,
ආත්මෙකට කෞතුකාගාරයකට වත් නටබුන් නත් බලන්ඩ ගියපු නැති එකෙක් ද කොහෙද 🤣🤣
ඔව් ඉතින් වැසිකිළි පහසුකම් ඔක්කොම රජ පවුල් සහ ප්‍රභූ පවුල් වලට විතරයි 😡
@@sahasdulmina4783 තුන් තේරවිලි කියන්ඩ එප්පෝ😁
තේරෙන්න කියන්ඩෝ😁
apita kela une ungen thma ape itishaya okma vinsa karala dala giya
කෝමද කෝමද 😁
ජයවේවා ❤️❤️👍💯🔥
😮😮
Ph.D. එකක් දෙන්න ඕනා මේ clip එක කලාට
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
👍👍👍👍👍👍👍
Breaking Bad ekata kamathi wage😁😁
එකෙන් තමයි ගේම ගෙනියන්නේ 😁💪🔥👍 motivation එක❤️🔥
අනිත් එක තමයි Night Crawler
@@Yakagewada 😏😏
කෝමද කෝමද යකා අයියා
යක්ක පුත්තුන්ගෙ ජාතිය ඔසී වල ආදි වාසියොද මංදා
🤣🤣🤣🤣👍🙏
කනට ගැහුවා වගේනේ අයියා 😂🤣
🤣🤣❤️❤️❤️👍🙏
Is that true???🤔🤔
තුන් වෙනි කාරනය අපේ දේශපාලකයින්ටටත්..ඇතම් බික්ශුන් චිවරදාරින්ගෙ වැඩ වගේ.....
...
Oh my god
💯🇱🇰
ඇඩෙනව!!
තනි ඇහට ඇඩෙනවා!!!!!
niyami Uralu kiyna patha ganth kiynko?
❤️👍✅
😮😮😮😮😮😮😮
I'm applying jobs in US. Most of the time they asking me " will you require visa to work in US"? I am looking for a visa sponsorship as I am not in the state of make it on my own. By my experience when I say "Yes I'm looking for a visa sponsorship, they always say sorry!". I need an advice on this. What will be the best answer to get the job offer as well as not to ruin the chance? Can I say something like this "Offer me a job and sponsor me and after I joining the company you can deduct all the cost you have earned on me!" Is there any way this worked previously as you heard?
Never heard US companies offering offshore visa sponsorships except highly skilled professionals
සමෘද්ධි ලාභීන් වගේ..
ohoma inne gamvala kasippu kaarayo tamai. eita ehaa deyak nehe.
කොහොමද කොහොමද 👹️👹️👹️
ඔය වගෙ දියනු රටක ඉදලත් උන් තාම වෙනස් වෙලා නෑ කියන්නෙ ලන්කවෙ මිනිස්සුන්ගෙ අකල්ප කවදා වෙනස් වෙයිද.වටිනා video එකක් 👍👍👍👍
Auncle api lankawe idala enne nthuwa wena podi rataka aurudu dekak withra idla ausrtalia wlta student visa awma eyala work visa denne ndda godk aya ema kiynwne please ripli me ❤️
th-cam.com/video/Vxc3pmXGox8/w-d-xo.html
@@Yakagewada tnx ❤️ god bless you ❤️
I am a registered nurse in Sri Lanka, can you please make a video about how we can come, have a nursing diploma and midwifery training.
Do you have a bachelors degree?
Aussie lath Sri lankan kattiya gana me widihata katha karanawa athi 😅
එක පාරක් ආදි වාසීන් ගේ සමුලු ගැන වන්නියලත්තො සභාගි වුන වැඩසටහනක එයා කිව්ව වගෙ මත්කය් Aboriginalල සින්හල කතාකරනව කියල.
🤔
ඒගොල්ලන්ගේ උච්චාරණ ටිකක් අපේ භාෂාවට සමානයි
Or they can be related to Maori Tribe perhaps