පිටරට ඇවිත් විදින දුක් කන්දරාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2023
  • පිටරට ඇවිත් විදින දුක් කන්දරාව #yakagewada
    Subscribe / @yakagewada
    Like our FB Page / yakagewada
    Join this channel to get access to perks • Yakagewada
    Permanent Residency
    ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
    Australia • Australia PR | VISA | ...
    Portugal • Portugal Citizenship |...
    Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
    New Zealand • New Zealand Permanent ...
    USA • DV Lottery USA | Green...
    Student Visas
    Australia • Australia Student Visa...
    Iceland - • Study in Iceland for F...
    Germany • German Student Visa | ...
    Norway • Norway Student Visa | ...
    Canada • Video
    UK • Video
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
    #Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
    #studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

ความคิดเห็น • 437

  • @bonny3123
    @bonny3123 ปีที่แล้ว +118

    මේක සාමාන්‍ය වයස් වල ඉන්න අය බලනවා ඇති එයාලට මේක කියන්නෙ. ඔයාලා දියුණු රටකට යන්න අනිවාරෙන්ම. මේ රටේ හොදට ඉගෙනගෙන හොදට quilification හදාගෙන එතකොට එහෙ ගිහිල්ලා ලේසියෙන්ම සෙට්ල් වෙන්න පුළුවන් ❤ මුලින්ම තමන්ව ආරක්ශිත තැනකට ගෙනල්ලා හොද රටකට යන්න අනිවාරෙන් ❤ හොදට ඉගෙනගන්න❤ ඔයාලා ලංකාවේ හිටියත් පිටරටකට ගියත් යන්න ඕනේ සුළු සේවකයෙක් විදියට නෙවේ❤ ජය ✌

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +19

      ඒ විදිහට ස්ථාවර වුණාම පුළුවන් ලංකාවේ අය වෙනුවෙනුත් දේවල් කරන්න

    • @sunildissanayake
      @sunildissanayake ปีที่แล้ว +3

      Your motivation to younger generation is more valuable.
      Keep it up bro 😊

    • @anjananawarathne8771
      @anjananawarathne8771 ปีที่แล้ว +2

      And do something for your country in return and be a legend in your journey.

    • @sirimewan8324
      @sirimewan8324 ปีที่แล้ว +5

      දුප්පත්කම නඩත්තු කිරීම නවතා, ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට කටයුතු කළ යුතුය.විදෙශ් රැකියා ඉල්ලුමට සරිළන පුහුණු ශ්‍රමිකයන් ඇති කිරීමේ ක්‍රමයක් ඇති කළ යුතුය.

  • @HarshaSophia
    @HarshaSophia ปีที่แล้ว +72

    Great explanation Yaka bro! 👌🏽
    කියන්න අවශ්‍ය දේවල් ටික කන පැළෙන්නම කියල තියෙනවා. ඕවා තේරුම් ගන්න පුලුවන් අය ඉන්නෙ ටික දෙනයි. හැබැයි අපි දිගටම ඇත්ත තත්වය පෙන්වල දෙමු.
    ජය වේවා✌🏽🍻🔥

  • @sasanthadinu
    @sasanthadinu ปีที่แล้ว +59

    මම වැඩ කරන හොටෙල් එකේ දවසක් ගත කරන්න රු.500000.00 වැඩි මුදලක් ගෙවන්න ඕනේ. Australian ජාතිකයෙක් මෙහෙ හිටියා. ඔහුන් මගේ රට ගැන ඇහුවා. ලංකාවේ කිවම... ඔහු කියනවා, ඔවුන්ගේ ආයතනයේ CEO ලංකාවේ කියලා.
    සරලයි...... මාරම සොදුරු යි

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට ❤️❤️❤️👍🔥🙏

    • @thirandemel4756
      @thirandemel4756 ปีที่แล้ว

      Niyamai brother

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว

      👍👍

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      Ayya chef kenek ne kohomd giye kiyntko

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 ปีที่แล้ว +9

    ඔයාගේ කතාව සහ මුලින්ම ඇත්ත,❤
    මම ඉන්නේ ඉතාලියේ.
    ලෝකයේ කොහෙ රටකට ගියත් ගිය මනුෂ්‍යා රැකියාවක් නොකර බීල වැනසෙනවා නම්
    අර කියපු face book කතා සියල්ල ඇත්ත, නමුත් රටකට යනව නම් යම් කාර්යයක් කිරීමට හෝ යම් විෂය පථයක් ගැන දැනීමක් වගේම නීත්‍යානුකූල අවසර පත්‍රයක් තිබීම වැදගත්,පිට රටවල මිනිසුන් නිකං පඩි ගෙවන්නේ නෑ, වැඩ කල යුතුයි,
    ලංකාවේ වගේ හොර කොටන්න බෑ, වැඩ නම් වැඩ,
    මේ රටවල් දියුණු ඒකයි.
    නීතිය සැමටම පොදුයි,

  • @surangaedirimanna4763
    @surangaedirimanna4763 ปีที่แล้ว +9

    සුපුරැදු පරිදි අදත් දෙන එක දීල තියනව සුපීරියටම . 👏👏👍👍

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 ปีที่แล้ว +44

    ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත අය්යා,අපේ මිනිස්සු හරි ගෝත්‍රිකයි,අපේ හීනෙත් ඔස්ට්‍රේලියාවේ පදින්චියට එන්න,අයිලට්ස් ලබන මාසෙ කරනවා මගෙ මහත්තයා,ආශිර්වාද කරන්න හැමෝම,

    • @rangachinthka4994
      @rangachinthka4994 ปีที่แล้ว +8

      IELTS වලට අවශ්‍ය ලකුණු ගන්න පුලුවන් වෙන්න කියල wish කරනව හදවතින්ම ❤

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +6

      Wishing you all the best brother ❤️🙏

    • @ruwanchaminda4166
      @ruwanchaminda4166 ปีที่แล้ว +2

      Everything will be end with success for you 💗

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 ปีที่แล้ว +1

      Thank 's all ❤️🥰

    • @madushanikekulandala8761
      @madushanikekulandala8761 ปีที่แล้ว +2

      All the best for your exam. May your dream come true!!!!!

  • @rwbd-123
    @rwbd-123 ปีที่แล้ว +5

    මරු කතාව . ලංකාවේ ලිංමැඩි සංස්කෘතික ලොස්.හැමෝම අහන්න ඕන.( migrate වෙන්නම නෙමේ...හැදෙන්න)

  • @betterthings3208
    @betterthings3208 ปีที่แล้ว +4

    ජයවේවා යකා මාමාට සහ විදෙස්වල වෙසෙන සියලුම ලාංකිකයන්ට ❤️‍🔥❤️‍🔥❤️‍🔥🇱🇰

  • @udayaalawathupitiya6744
    @udayaalawathupitiya6744 ปีที่แล้ว +8

    ලන්කාවෙ ම්නුස්සු න්ට මේ අදහස් නියමයි මේ රටේ ම්නුස්සු බොහෝ දෙනාට දුක බදාගන පසුව බෙදා ගන්නව

  • @dhanushkagunarathne2534
    @dhanushkagunarathne2534 ปีที่แล้ว +21

    සත්තපඩි යකා...
    දීලා තියෙනවා වටේටම රිදෙන්න. නියමයි. ආපු නාපු සියලුම කුහකයන්ට අනුමෝදන් වේවා..😁

    • @ruwanchaminda4166
      @ruwanchaminda4166 ปีที่แล้ว +3

      මේකේ ඉන්න උන් ලංකාවේ මිනිස්සු ගොන්නු කරනවා මෙහෙම දෙයක් දැනුවත් කරන අය නොහිටින්න

  • @asikasuraweera9609
    @asikasuraweera9609 ปีที่แล้ว +19

    අපේ රටේ ම්නිස්සු දුපත් මානසිකත්වයේන් ම්දෙනකම් ලංකාව හැදෙන්නේ නැ.
    අනික අපි රජකාලේ ඉදන් රට පාවලා දුන්න දුපත් රට වැසියෝ නේ 😜
    ජයවෙිවා ❤

  • @nandaniathulathmudali8877
    @nandaniathulathmudali8877 ปีที่แล้ว +7

    මේ වගේ වටිනා අදහස් හැමදාම නිර්ලෝභීව බෙදාහදා දෙන ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.
    ජයෙන් ජය වේවා!!!

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 ปีที่แล้ว +1

      Excellent idea excellent respect u dear ❤❤❤❤❤

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +9

    ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ එක පුංචි රටක් . ඒක සුන්දර රටක් කරගන්න ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා. විනයක් අවශ්‍ය වෙනවා. ලාංකික ජනතාව ඒකට සූදානම් වෙන්න ඕනෑ .

  • @wetlandsorganic7084
    @wetlandsorganic7084 ปีที่แล้ว +9

    Thanks යකා මල්ලී,සුපිරි කථාව 👊👊👊

  • @dimuthumilano2656
    @dimuthumilano2656 ปีที่แล้ว +3

    පට්ට අයියේ. කවුරුත් කියන ඒවා වැඩක් නෑ තමන්ම හොයල බලලා හරි දේ කරන්නයි ඕන. ජය 👍🏻

  • @leenamadhavi2731
    @leenamadhavi2731 ปีที่แล้ว +8

    Well said Yaka.I will share this with my students for sure!!"Thanks for bringing this talk ❤❤❤❤❤

  • @kithsirihewage4615
    @kithsirihewage4615 ปีที่แล้ว +9

    Spot on, you explain everything in plain English, I have been living in America since 1994, best wishes for you " yaka malli".

  • @asanthaification
    @asanthaification ปีที่แล้ว +5

    නියම කතාව බ්‍රෝ ..සහතික ඇත්ත ❤🔥🔥

  • @lankaninitaly144
    @lankaninitaly144 ปีที่แล้ว +1

    සම්පූර්ණයෙන්ම එකඟයි. සියලුmade අන්තර්ගතයi.Thanks යකා 👍

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 ปีที่แล้ว +5

    මෙලොදෙයක් නැති කෙනෙක් උනත් සතුටින් ඉන්න පුළුවන් මුදල් තිබුන කියල සතුට මනින්න බෑ

  • @chamodhdilan4497
    @chamodhdilan4497 ปีที่แล้ว +4

    බොහොම හරි , ඔයාගෙ චැනල් එකේ දැක්ක හොදම වීඩියෝ එකක්

  • @deepakulatunga9196
    @deepakulatunga9196 ปีที่แล้ว +19

    මගෙ දරුවන් ඉගෙන ගන්නෙම වෙන රටක ස්තීර පදිංචියට යන්නමයි.....ඒ ගැන මවක් හැටියට මට සතුටුයි ....ස්තූතියි යකා...🙏💖💖

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว +1

      ​@@thilini777දරෑවෝ මේ රටෙන් යවන එක නම් හොදයි හැබැයි මෙයාගේ ආකල්ප නම් පහත්😂

    • @PraveenZV
      @PraveenZV ปีที่แล้ว

      පුලුවන් නම් ලමයි මේ රටේ ඉගෙනගන මෙහෙන් යනකල් ඉන්නැතුව ඔයාල පවුලම යන්න.ලමයිට එහෙ උගන්වන්න.ලමයි මේ රටේ ඉගෙනගෙන යනවා කියන්නේ මොනා උනත් කාලකන්නි වෙලා යනවා කියන එක.
      එත් ඔයාගේ ආකල්ප නම් පහත්😊
      නිදහස් අධයාපනයෙන් ඉගෙනගෙන ආන්ඩුවෙ campus එකකට වගේ යන්න ඉන්නව නම් ලමයිට කියන්න අවුරැදු 2 3 ක් වත් ලංකාවේ මිනිස්සුන්ට වැඩක් කරන්න කියල.පාලකයෝ හොරා කැවට ගොඩක් දුප්පත් මිනිස්සුන්ගේ බදු වලින් ලංකාවේ උගන්වන්නේ.
      (මගේ පුද්ගලික මතය පමනයි)

    • @sandunsudusinghe5799
      @sandunsudusinghe5799 ปีที่แล้ว

      West schools are under woke culture adoption now. Your children will have to raise and wave pride flag and worry about how to call a man he/she/ they./ or animal. Gender ideology and lgbtq+ ideologies going out of control.

  • @sirimewan8324
    @sirimewan8324 ปีที่แล้ว +10

    මල්ලිගේ උදව්වෙන් අයියා රට ගියා. මල්ලීව ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව අයියා කල් දමනවා. කල්බලා රට ගිය අක්කා නංගීට කරන්නෙත් ඔය ටිකමයි. හැම දෙනාම එහෙම නෑ. මම දන්න නංගියෙක් ඉන්නවා. 2003දී ඇය ඉතාලියේ සිටින ලාංකිකයෙකු සමඟ විවාහ වෙලා ඉතාලි ගියා. වසර 5ක් ඇතුලත තම පවුලේ කිට්ටු ඥාතී මිත්‍රදීන් 13 දෙනෙකු ඉතාලියට ගෙන්වා ගැනීමට ඇය නිර්ලෝබීව කටයුතු කළා. විදෙශ්ගත සිරිලාංකිකයින් හැම දෙනාම ඇය වගේ සිතනවා නම් කොච්චර ලස්සනයිද.

  • @sdcartoonworld8600
    @sdcartoonworld8600 ปีที่แล้ว +19

    වචනයකින් හරි ධෛර්යයමත් කිරීම ගැන ස්තුතියි . දැන් මෙහේ අය මානසිකව ගොඩගන්න ගොඩක් අමාරුයි. මොකද මොන සුදුසුකම් හදාගත්තත් ගොඩක් සල්ලි නැතුව පිටරටකට යන්න බැහැ .

  • @rangaweeramanthree5154
    @rangaweeramanthree5154 ปีที่แล้ว +3

    Thank you bro ...great your presentation and give it to people think out of the box.👍👍👍

  • @sampathkumara3142
    @sampathkumara3142 ปีที่แล้ว +3

    Aiya, Apita right pathway eka pennala Ae gena Supiri yatama 👌explain karana ekata thank you very much. 👍

  • @sirimewan8324
    @sirimewan8324 ปีที่แล้ว +13

    යුරෝපයට යන මංපෙත ඇවිත් දෑස ඉදිරිපිට ට
    වයස ඇවිත් හරස් වුනා නොදකිං පූරුවෙ පවක ට
    යකාගෙ වැඩ කිඩ බලලා හදා ගත්ත සිත පදම ට
    ආයුබෝන් මම යනවා සතුට සොයා වෙන රටක ට
    --සිරිමෙවන්

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +2

      අපෙන් සුභපැතුම් 🙏❤️

  • @chamaniishara9728
    @chamaniishara9728 ปีที่แล้ว +1

    ඔයාගෙ මේ motivation එක නම් ගොඩාක් වටිනවා.❤

  • @warunaravinathmahathanthri7454
    @warunaravinathmahathanthri7454 ปีที่แล้ว +7

    Well said. You are absolutely correct.

  • @kalpadeshapriya4545
    @kalpadeshapriya4545 ปีที่แล้ว +4

    Thank you Yaka for comment on that Vedio & explained real situation.

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +3

    ලංකා වේ සතුට යනු,
    ස - සමයං
    තු - තුප්පහි
    ට - ටකරමක්
    නැතහොත් ලංකාවේ සතුට යනු,
    සතුට = දුක × කැපවිම + විදවිම - බලාපොරොත්තු.

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon7801 ปีที่แล้ว +14

    අම්මොහ් ඒක ළිං මැඩියොන්ගෙ ඔළුවටම වැදෙන්න කියන්නෙ යකාගෙ කතාව ❤🔥

  • @aselachathuranga9331
    @aselachathuranga9331 ปีที่แล้ว +2

    නියමයි.දිගටම කරගෙන යමු ...ඔබට ජය..🔥!.

  • @ucroshan
    @ucroshan ปีที่แล้ว +3

    Spot on, mate... spot on...!!!

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +2

    Hai putha.very true concept.thank you being kind to motivate new generation. Stay safe budusaranai

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 ปีที่แล้ว +4

    Very good one, well said, thanks machan

  • @ans1628
    @ans1628 ปีที่แล้ว +17

    අපේ රටේ ඇත්තටම ජීවිතය විදින්න බැහැ....ලෝකය දකින්න ඕනේ...

    • @sajithdahanayake7639
      @sajithdahanayake7639 ปีที่แล้ว

      ඔයා මොකද්ද දැක්කේ අපිට වඩා..🤣🤣🤣

    • @ans1628
      @ans1628 ปีที่แล้ว +2

      @@sajithdahanayake7639 1988 ඉදන්ම මේකේ දේවල් දකිනවා නේ වෙන මොනවද

  • @mariofelsianes7360
    @mariofelsianes7360 ปีที่แล้ว +1

    Spot on! Well said Bro! Great job ❤🫡👍

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 ปีที่แล้ว +6

    Well said , keep it up ❤

  • @dilanwijesekara9084
    @dilanwijesekara9084 ปีที่แล้ว +6

    සුපිරිම කතාවක් අයියා ❤❤❤

  • @sagarikagamage3650
    @sagarikagamage3650 ปีที่แล้ว +2

    Well said! Hats off to you!💐

  • @thamarugayan7647
    @thamarugayan7647 ปีที่แล้ว +6

    සුපිරිම කතාව යකා.. ❤

  • @samudayarajapaksha1468
    @samudayarajapaksha1468 ปีที่แล้ว +4

    ammoo aiye patta 😂. kochchara baila gahuwath sinhala minissu patta "kuhakai" 100% true.💯❤‍🔥

  • @chinthakapradeep7948
    @chinthakapradeep7948 ปีที่แล้ว +1

    Big Bro. ඔයාගෙ මේ motivation එක නම් ගොඩාක් වටිනවා.❤❤️👍

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 ปีที่แล้ว +3

    I like your video very much
    Great explanations what ever your say absolutely correct bro
    From singapore

  • @lauk7891
    @lauk7891 ปีที่แล้ว +11

    "අනික් මිනිස්සුන්ගේ හිත රිද්දුවේ නැත්තම් කෑවේ නැහැ වගේ" මේක නම් සුපිරි කියමන.
    රට යනවා කියන්නේ තමුන් බලන කෝණය තමයි. හොඳ හැකියාවක් තියාගෙන නමුත් සොච්චම් පඩියකට බස් එකේ දාඩිය පෙරාගෙන උදේ හවස පන්දමෙන් ආපු එකෙක්ට දෙකට නැවිගෙන සර් කියාගෙන ඉන්න පුළුවන් නම් ලංකාව අනිවා හොඳයි.
    තමුන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් ළමයෙක් හදපු දවසට වටිනවා. පරම්පරාවෙන් ආව දේපල ඉඩ කඩම් අදායම් මාර්ග තියෙනවා නම් පොලිසියේ, ආණ්ඩුවේ කන්තෝරුවල මිනිස්සු දේශපාලුවෝ දන්නවා නම් ඉතින් සැප තමයි ලංකාව. පැය 2-3 වෙනස්ම පරිසරකට යන්න පුළුවන්. ට්‍රිප් යන්න හොඳ තැන් තියෙනවා. සල්ලි තියෙනවා නම් ඉතින් අතට පයට මිනිස්සු හොයාගෙන රජෙක් වගේ ඉන්න පුළුවන්.
    හැබැයි හැකියාවට සරිලන වැටුපක් ඕනේ නම්, පාරේ ලස්සනට පිළිවෙලට හොඳ වාහනයක් එළවගෙන යන්න ආස නම්, සීතල කාලගුණයට කැමති නම්, තමුන්ගේ ළමයි රේස් එකක දුවන්නේ නැතුව හිතේ සැහැල්ලුවෙන් ඉගෙන ගන්න ඕනේ නම්, කාටවත් සර් කියාගෙන දෙකට නැවෙන්න ඕනේ නැත්තම්, ඇඳුමෙන් පැලදුමෙන් යන එන වාහනෙන් පුද්ගලයා මනින්නේ නැත්තම්, අල්ලපු ගෙදර එකා හැම දේටම රිංගනවට කැමති නැත්තම්, නෑදෑයෝ ඉරිසියා කුහකකම් කරනවට කැමති නැත්තම්, වැඩක් කරගන්න ගියාම දහදෙනෙක්ට විතර පගාව දෙන්න කැමති නැත්තම්,ගෙවන ටැක්ස් එකට සාධාරණ සේවා හම්බ වෙනවා නම්, හැම දේකටම දේශපාලුවන්ට බනින්න සාප කරන්න ඕනේ නැත්තම් සංවර්ධිත රටකට යන එක හොඳයි.
    ඔව් මුල් අවුරුදු 4-5 කටු කන්න ඕනේ තමයි. අළුත් රටකට ගියාම ඒක ඕන කෙනෙක්ට වෙනවා. සමහර විට ලංකාවේ හිටියා නම් හීනෙකින් වත් හිටපු නැති රස්සා කරන්න වෙනවා. ඒක ඉතින් එහෙම තමයි. ලංකාවේ ඉදන් තමුන්ගේ ෆීල්ඩ් එකේ ජොබක් හොයාගෙන ආවොත් ගොඩම තමයි.
    ලංකාවේ වගේ ඔෆිස් එකේ ලඟට තේ ගේන්න කඩේ යවන්න මිනිස්සු නැහැ. මොකකට හරි මළ පැන්නම බනින්න මිනිස්සු නැහැ. එහෙම බැන්නොත් පහුවදා ගෙදර.
    දන්නා තරමින් ඉස්සර වගේ නෙවෙයි ගොඩක් පිටරටවල ලංකාවේ කෑම බීම ඔක්කොම වගේ තියෙනවා. දෙමව්පියෝ , පවුලේ ළඟම අය උනත් මාස 3 කට අවුරුද්දකට පහසුවෙන්ම ගෙන්න ගන්න පුළුවන්.
    හැබැයි ලංකාවේදී දෙමව්පියෝ, ආච්චි, ගෙදර වැඩට ඉන්න අය ඔක්කොම අතට පයට කරලා දීලා රට ආපු අයට නම් අමාරුයි. ඒ අය දේවල් දැනගෙන එන්න.

  • @dinithigodellawatta7373
    @dinithigodellawatta7373 ปีที่แล้ว +1

    Thanks for motivation. Keep it up... 😊

  • @chinthakasam9040
    @chinthakasam9040 ปีที่แล้ว +12

    I totally agree with your thoughts, you are enlightening the island minded people.

  • @jayanidissanayake2959
    @jayanidissanayake2959 ปีที่แล้ว +6

    ලංකාවේ බහුතරයක් ජනතාව
    නිවට මානසික මට්ටමක
    ඉන්නෙ.

  • @dkwalker0091
    @dkwalker0091 11 หลายเดือนก่อน +2

    කියපු හැමදෙයක්ම වගේ ඇත්ත ❤

  • @hasinidiwyanjali7232
    @hasinidiwyanjali7232 ปีที่แล้ว +3

    යකාගේ වීඩියෝ බලලා මෝටිවේට් වෙලා ඉන්නේ.❤️

  • @change1341
    @change1341 ปีที่แล้ว +3

    සහතික ඇත්ත මේකෙන් යන්න විදිහක් තියනවනං අපිත් යනවා..

  • @musirasa4277
    @musirasa4277 ปีที่แล้ว +3

    eka aththa nicely done

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 ปีที่แล้ว +3

    Excellent 👍🏻 🌹 advices Aiye. 💙🌷💐

  • @lasitharanaweera1468
    @lasitharanaweera1468 ปีที่แล้ว +5

    🔥🔥Well said bro!

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb අයියා good job budusaranai

  • @upulpriyantha426
    @upulpriyantha426 ปีที่แล้ว +2

    Budusaranai yakaaa..good luck ❤❤❤❤

  • @umeshedirisinghe5167
    @umeshedirisinghe5167 ปีที่แล้ว +3

    well said aiye💯❤‍🔥

  • @virangawickremaratchi935
    @virangawickremaratchi935 ปีที่แล้ว +1

    I watch your videos Putha !!! You know what are u are talking and you talk very much sense !!! Keep shinning Putha !!!

  • @TK_Perth
    @TK_Perth ปีที่แล้ว +5

    Well said big brother

  • @Utmostneck_123
    @Utmostneck_123 ปีที่แล้ว +1

    Great talk and great thoughts ❤

  • @dilkisiriwardana3944
    @dilkisiriwardana3944 ปีที่แล้ว +2

    Niiyamai aththa kathawa❤

  • @MihiraniMedagoda
    @MihiraniMedagoda ปีที่แล้ว +2

    සුපිරියි...
    යකා බ්‍රෝ...👍👍👍👍

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 ปีที่แล้ว +5

    ඇත්තමයි ගොඩාක් ලංකාවේ අය ඊර්ෂ්‍යාව තියෙනවා . මගේ පුතා Msc එකට ගියා ලගදී , ඉතින් සමහරු කියනවා අයියෝ ඇයි ඇරියේ ආයේ ඉතින් එයා එන්නේ නැහැ , ඔයාලා තනි වෙනවා කියලා

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea ปีที่แล้ว +3

      සතුටින් ඉන්න බව පෙන්වන්න. අපි දෙන්නට තනියක් නෑ එයා කැමති දෙයක් කලාවෙ කියල කියන්න. එතකොට ආයෙ කියන එකක් නෑ.

    • @shanthaedirisinghe478
      @shanthaedirisinghe478 ปีที่แล้ว +3

      @@StarlightUnderDaSea ස්තූතියි

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 ปีที่แล้ว +4

    යකා ඔයා හරියට හරි.මෙි වගේ කුහක ජාතියක් ලෝකෙ කොහේවත් නැහ

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +3

    Loud and clear bro 20:32

  • @kassacreation2163
    @kassacreation2163 11 หลายเดือนก่อน

    Aiya uba supirima kathawak kiwwe❤❤❤❤❤ patta sathutui ape un gana attha kiyala dunnta... Lide gembonta kanna nathuw un un kota gannawa wage seen ekak ape thiyenne ... Patta kathawa❤❤❤❤

  • @user-zl9kd6rs4l
    @user-zl9kd6rs4l 11 หลายเดือนก่อน

    Aththamai aiye oyanam kiyanne sahathika aththa.theruwan saranai oyata

  • @randikakarunapala1666
    @randikakarunapala1666 ปีที่แล้ว +7

    Well said Yaka❤.

  • @charithjg1982
    @charithjg1982 ปีที่แล้ว +5

    Well said @Yakagewada

  • @krishanichampika953
    @krishanichampika953 ปีที่แล้ว +3

    Thank you.

  • @sachinthakarawita1192
    @sachinthakarawita1192 9 หลายเดือนก่อน

    ඇත්ත අයියේ මිනිස්සු එක්ක ගනුදෙනු කරනවා කියන්නේ වෙනම දෙයක්.හරියට බැලවොත් හරියට ආශ්‍රය කරන්න පුළුවන් මිනිස්සු හම්බවෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්😊 thanks for everything you explained ❤

  • @nelumsanjay4696
    @nelumsanjay4696 ปีที่แล้ว +5

    well said well done

  • @samsilva2153
    @samsilva2153 ปีที่แล้ว +3

    Spot on. 👍

  • @gpakrockz
    @gpakrockz ปีที่แล้ว +3

    Keep it up ayya 🎉🎉🎉🎉

  • @RasandiSoorya
    @RasandiSoorya ปีที่แล้ว +3

    Well said aiya.

  • @menakesilva1299
    @menakesilva1299 ปีที่แล้ว +1

    Great job work Brother. Great Life Motivation video. Good Examples for our life journey last time and present time compare make develop thinks. Life is a need to maslochart method. I want to make life esteem in future. ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishlife3925
    @nishlife3925 ปีที่แล้ว

    That's absolutely true, thanks

  • @venukranathunga6799
    @venukranathunga6799 ปีที่แล้ว +6

    Agree 100%❤

  • @keluniinoka2065
    @keluniinoka2065 ปีที่แล้ว

    Well said brother...Great ❤

  • @samarajayalath7067
    @samarajayalath7067 ปีที่แล้ว +1

    Niyama kathawa super aiyya

  • @thexoticc
    @thexoticc ปีที่แล้ว +1

    This needs to go viral!🔥🔥🔥

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      ❤️❤️❤️🔥👍

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    Very well said bro

  • @thisara_premerathne
    @thisara_premerathne ปีที่แล้ว +1

    Patta bro...patta ❤️

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne4833 ปีที่แล้ว +2

    Thanks Aiyaaa

  • @user-ms1ie3ez5y
    @user-ms1ie3ez5y 10 หลายเดือนก่อน

    ආරම්භය මරු! 😄 සුපිරි යකෙක්

  • @dhanushkalakshan2262
    @dhanushkalakshan2262 ปีที่แล้ว +1

    Thanks aiye oyage videos walata, aththatama Aussie enna asawa godak wadi une oyage videos balala, godaak dewal dana gtta igena gtta. Attama kiwwoth ada mata visa awa next week adelaide enna puluwan. Thanks Aiye 🙏♥🔥

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      නියමයි නේ brother 🔥👍💪සුපිරි ආ👍see you soon in Australia 🦘

  • @Asanka_rox
    @Asanka_rox ปีที่แล้ว +3

    patta yaka aiyya super ❤

  • @MrHisernberg
    @MrHisernberg 7 หลายเดือนก่อน

    ❤❤Love your straight talk bro😊😊😊😊

  • @sisiraherath2820
    @sisiraherath2820 ปีที่แล้ว +9

    You are doing great job brother don’t mess up with bloody political agenda we know what we have to do …………
    I’ll come Australia next December thanks again you Bcz you are doing fantastic job

  • @tharindulakpriya661
    @tharindulakpriya661 ปีที่แล้ว +1

    ඒක පට්ට 👏👏👏

  • @raravindu
    @raravindu ปีที่แล้ว +4

    යකාව තරහ ගැස්සුවෙ කෞජ 😊

  • @sanathweerasooriya5246
    @sanathweerasooriya5246 ปีที่แล้ว +3

    ඇත්තටම ඔලුවෙ තියෙන සාදාරන අදහසක් උනත් ගලපලා වචන වලට හරවලා කියන්න හැමෝටම බෑ...පට්ට අයියෙ.👌👌වැඩේ කියන්නෙ ඔය කතා කියන උන්ට කිසිම හිගමනයක් නැති උන්,උන් කැමති හැමදාම මේකෙ ඉන්න උන් මජර දේශපාලනය කර කර ඉන්නවට

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා❤️❤️❤️🙏👍

  • @nuwanberuwalage5686
    @nuwanberuwalage5686 ปีที่แล้ว +1

    Good post many thanks

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan ปีที่แล้ว +1

    Nice video😊Totally agreed🥰

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +4

    Mage putha th Melbourne inne malli..issara idan channel eka balnawa api.. Thanks.. තනතුර ගැන නම් ලංකාවේ කතා කරලා වැඩක් නෑ..😐

  • @dinushalakmal1206
    @dinushalakmal1206 ปีที่แล้ว +2

    Kana haraha molayata❤🤗.gred job yakaaaa 👊👍

  • @imalshanakapeiris7559
    @imalshanakapeiris7559 ปีที่แล้ว +1

    Supiri...Sampath .

  • @PTECSW
    @PTECSW ปีที่แล้ว +3

    පවර්ස් පෙන්නගෙන සවයිව් වෙලා හිටිය අය බය වෙලා ඉන්නෙ මේ විදිහට දිගටම කට්ටිය migrate කලොත් වැඩක් කරගන්න මනුස්සයෙක් ඉතිරි වෙන්නෙ නැතිවෙයි කියල. ලංකාවෙ survive වෙලා ලොකු කම් දාගෙන ඉන්න සමහරුන්ට වෙනරටකට ගියාම survive වෙන්න බෑ

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +2

      නොමිලේ අධ්‍යාපනය දෙන්න යද්දිත් කව්ද කිව්වාලු "මොකක්ද ක්‍රිස් මේ කරන්න යන්නේ, ගහකින් ගෙඩියක් කඩගන්න කොල්ලෙක්වත් නැති කරන්නද "

  • @ktlawanya1203
    @ktlawanya1203 ปีที่แล้ว +1

    This is one of the best channel on TH-cam..best of luck ❤

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️👍🔥