ඕස්ට්‍රේලියාවේ කළු පැල්ලම් බහුල ඉතිහාසය : Australian History : Sinhala : ඕස්ට්‍රේලියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 111

  • @kcdmine3635
    @kcdmine3635 3 ปีที่แล้ว +16

    තිත්ත සැගවුන ඇත්ත සහ අතීතය නිහතමානී යූටියුබර් කෙනෙක්ගෙන් එලියට. ගොඩක් ඔස්ට්‍රේලියාවේ ගිය අය බොරු විකාර කියවනව මවනවා.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️බොහොම ස්තූතියි ඔබට 👍👍👍🙏🙏🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +2

    මෙම කතාව මින් මින්පෙර අසා තිබුණත් පැහැදිලි විස්තරයක් සහිතව දැනුවත් වත් වුනේ අදයි.👍...
    බොහොම ස්තූතියි .ජයවේවා💕

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @chamothjayarathna6258
    @chamothjayarathna6258 3 ปีที่แล้ว +14

    You tuber කෙනෙකුට එහා ගිය මනුශ්‍යයෙක්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි Chamoth❤️❤️❤️ ඔයාලගේ සහයෝගය දිගටම ඕනේ 💪💯🔥🙏👍🍺

  • @ulugalatennage
    @ulugalatennage 3 ปีที่แล้ว +3

    නිහතමානී ඔබට ජය ප්‍රාර්ථනා කරමි.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      🙏🙏🙏❤️❤️❤️🍻👍

  • @nimeshakarunarathna1403
    @nimeshakarunarathna1403 3 ปีที่แล้ว +12

    ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය ගැන දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා.. Thank you aiya..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      You are most welcome ❤️💐💯🙏👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +6

    ඕස්ට්‍රේලියාවේ අතීතය ගැන අපව දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තූතියි .💕👍
    ඒ වගේම තවත් සටහනක් තැබීමට කැමතියි ..අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මහා බ්‍රිතාන්‍ය ,එවකට කුරිරු ලෙස මිනිසුන් ඝාතනය කළ බව මා මින් පෙර ද අසා තිබුණා .
    මෙයින් මා අදහස් කරන්නේ එවකට සිටි බ්‍රිතාන්‍ය පාලකයින් .කුරිරු සහ මෙලෙච්ඡ පුද්ගලයන් බවයි .😡😡

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +1

      එදත් එකයි අදත් එකයි. එදා එලිපිට අමු අමුවෙ මිනී මැරුව. අද උඩින් “මානුෂික අයිතිවාසිකම්” ගැන කතාකරන්නෙ එලිපිට. යටින් කරන්නෙ ජාතීන් භේද කිරීම . ජාති ආගම් භේද ඇතිකර රටවල් කඩා බිද දැමීම. ආන්ඩුවලට විරුද්ධ අයට අවි සපයා රටවල්වල සාමය නැති කිරීම. හැංගි හොරා. අරමුන රටවල් අස්ථාවර කරල ඒ අයට ඉහලින් දියුනුවීම වැලැක්වීම

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 5 หลายเดือนก่อน +1

    හරිම වටිනා වීඩියවක්.........ඔබට ගොඩක් ස්තුතියි ...

    • @Yakagewada
      @Yakagewada  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @harshanabandara2565
    @harshanabandara2565 2 ปีที่แล้ว +3

    බලං ගියාම සුද්දා කරල තියෙන්නෙ යකාගෙ වැඩම තමයි. Autrailian history එක ගැන කලින් අහපු නැති දේවලුත් දැන ගත්තා. Thank you ඔයාට 🇦🇺🇦🇺🇦🇺 ...

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ජයවේවා ❤️❤️👍💯🔥

    • @djknight..
      @djknight.. 10 หลายเดือนก่อน +1

      හුගක් අසාවෙන් බලන්න පුළුවන් ඔයාගේ විස්තර කිරීම ❤️ බොහොම ස්තුතියි

  • @oshinidulara2058
    @oshinidulara2058 3 ปีที่แล้ว +3

    අර්ථවත් පැහැදිලි කිරීමක්.ගොඩක් වටිනව.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @amilaprasad6807
    @amilaprasad6807 3 ปีที่แล้ว +7

    England suddo hena lokuwata hithan hitiyata gothrikayo wath nokarana pahath weda ne karala thiyenne...thank you aiye mewage supiri video walin supiri denumak denawata...jaya wewaaa!!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මල්ලී ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය දිගටම ඕනේ 💪💯🔥🙏👍🍺

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +4

    ඔසටේ‍ර්ලියාවෙ විතරක් නෙවෙයි. බටහිර යුරෝපීය ජාතීන් උතුරු සහ දකුනු ඇමරිකා මහාද්වීප වලත් තව අපේ ලංකාව ඉන්දියාව ඇතුලු රටවල් ගනනාවකුක් යුද්ද කරල නැත්නම් දේශවාසී මිනිසුන් භේද කරල කුමන්ත්‍රන වලින් ඒ රටවල් අයිතිකර ගත්තා. ර් රටවල් වල ස්වභාවාක සම්පත් අයිති කරගෙන අදත් සැප විදිනවා. ඒ රටවල මුල් පදිංචිකරුවන් අදත් දුක්
    විදිනවා. 500 Nations කියන documentary එක බැලුවොත් මුල් රටවැසියන්ට සතුන්ටත් අන්ත විදිහට සලකලා ගෙවල් වලින් පිටකරල හීතල පැතිවලට පාගමනින් දක්කද්දි බොහොමයක් මග මැරුන හැටි පේනවා .

  • @dhanushkajayaweera1689
    @dhanushkajayaweera1689 3 ปีที่แล้ว +1

    shaaa ...godaak watinawaa ayiye ...api danne nethi godaak dewal denaganna lebunaaa...thanks .budusaranai..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️❤️❤️❤️❤️ ඔයාලගේ සහයෝගය දිගටම ඕනේ 💪💯💥❤️
      මේකත් පොඩ්ඩක් අහන්න
      th-cam.com/video/y3N95IOulUo/w-d-xo.html

  • @bishnahimadarshanirodrigo6597
    @bishnahimadarshanirodrigo6597 3 ปีที่แล้ว +3

    Best You Tube Channel...Keep it up

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️❤️ keep in touch 👊🍻👍👍🙏🙏

  • @ulugalatennage
    @ulugalatennage 3 ปีที่แล้ว +5

    අයියෙ කල්ගූලි ගැනත් විඩියො එකක් කරන්න.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      කරමු බ්‍රෝ ❤️🍻👍

  • @newtonra4337
    @newtonra4337 2 ปีที่แล้ว +2

    සුපිරි ... එතකොට ඕස්ට්‍රේලියාවේ උතුරුපැත්තටවත් ඉන්දුනීසියානු බලපෑම් තිබිල තියෙනවද .. මජපාහිත් අදිරාජ්‍යයෙවත්

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      එහෙම නම් නැහැ.. මොකද ඉතින් ඒ සමයේ ඔස්ට්‍රේලියාව නිකන්ම නිකන් ගොඩ බිමක් විතරයි. මෙහි තියෙන වියළි බව නිසා කව්රුවත් හිතලා නැහැ මේ ගොඩ බිමෙන් වැඩක් ගන්න පුළුවන් කියලා

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว +1

    Oba Tuma Great Gentlmen
    Kenek Sir....!
    Semadenatama Deergau
    Patami.....!🙏🙏🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඔබට බුදු සරණයි 🙏

  • @chandanaudawela8174
    @chandanaudawela8174 3 ปีที่แล้ว +3

    Valuable infor. Tks..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      You are most welcome ❤️❤️❤️

  • @hansanasenitha3032
    @hansanasenitha3032 3 ปีที่แล้ว +3

    Super well done ❤👍🙏

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +1

    Australia gena godak deval dena gaththa.thx aiya.athakota england PR thiyena kenekta ekmanata australia PR ganda puluvanda aiya.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඔව් මල්ලී

  • @ans1628
    @ans1628 2 ปีที่แล้ว +2

    මචං මට මතකයි ඒ දවස්වල අපේ පොතක තිබ්බා ඇබ්ජන් වරුන් ගසක පොතු වලින් හරි ගෙඩි වගයකින් හරි දිවුල් වගේ බීමක් හදලා බොනවා කියලා, පුළුවන් නම් ඒ දේ ගැනත් හොයලා කියනවාද?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      එයාලා ඒ කාලේ හරිම ප්‍රාථමික මට්ටමින් ඉදලා තියෙන්නේ. අද භුක්ති විදින හැම දෙයක්ම සුද්දා දීපුව

  • @unlimitedgameszone
    @unlimitedgameszone 3 หลายเดือนก่อน +1

    යකා ❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @thusharademel1620
    @thusharademel1620 3 ปีที่แล้ว +3

    දුක්ඛිත ඉතිහාසයක් ..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඔව් ඉතින් සුද්දා ලෝකෙම අල්ලා ගත්තා.. අදටත් අපිත් අදින අඩිමේ ඉදන්ම අයිති ඒ සංස්කෘතියට නේ

  • @chamionline6240
    @chamionline6240 3 ปีที่แล้ว +1

    Ethakota UK pr eka tynwnm Ausi wlath digatama jeewath wenna pluwnda? UK pr ek Ausi walta valida da ayye?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      ඕන වෙලාවක එන්න යන්න වැඩ කරන්න පුළුවන්. දිගටම ඉන්නවනම් convert කරගන්න ඕනේ. ඒක පොඩි කෙස් එකක්👍

  • @kaushikamanamendra4498
    @kaushikamanamendra4498 3 ปีที่แล้ว +1

    Good video aiye❤❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️❤️❤️🍻

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +5

    ලංකාවේ degree එකක් කරලා australiaවේ ඇවිල්ලා job එකක් හොයාගන්න විදිහ කියලා දෙන්න කො අයියා ...

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Student visa අවිත්ද?

    • @darshana573
      @darshana573 3 ปีที่แล้ว +1

      @@Yakagewada ඔව්.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Work වීසා නාම්
      මේක පොඩ්ඩක් බලන්න
      th-cam.com/video/UvpsvW4F0-I/w-d-xo.html

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      Student visa නම් මේක පොඩ්ඩක් බලන්න
      th-cam.com/video/EyHfvaSp1BU/w-d-xo.html

  • @ryansaranga
    @ryansaranga 3 ปีที่แล้ว +1

    good job..thanks

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      You are most welcome ❤️❤️❤️

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว

    Thanks

  • @Gigganigga24
    @Gigganigga24 3 ปีที่แล้ว +2

    අයියා ඔසි ඇවිල්ල යුනි වල ස්පෝට්ස් කරොත් ස්කොලට්ශිප් හම්බෙනවද ?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඔයාට state level එකට හරි national level එකට හරි perform කරන්න පුලුවන්නම් apply කරන්න පුළුවන් වෙයි

    • @Gigganigga24
      @Gigganigga24 3 ปีที่แล้ว +1

      @@Yakagewada Melbourne Uni eke Club play krla Victorian premiere cricket league ek wage ghuwoth pulunw nh

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      එහෙම කරන්න පුලුවන්නම් හොදයි

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +11

    පට්ට video එක. 👌
    අපේ රටත් සුද්දා දිගටම පාලනය කලානම් ලංකාව අද ඕස්ට්‍රේලියාවටත් වඩා දියුණුවෙලා තියෙන්න තිබ්බ නේද? මොකද හිතන්නේ? 🤔

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

      @@Tharuka_Dhananjana--_-- ඒක තමා අන්තිමට "මොකද හිතන්නේ" කියල ඇහුවේ. මම ඒක ස්ථිර කරල කිව්වේ නෑනෙ. 🙂

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +5

      සුද්දා හිටියනං මොනවා වෙයිද දන්නේ නැහැ ඉතින්. හැබැයි අපිට දීල ගිය ටික හරියට කරගෙන ගියානම් පට්ට 👍

    • @විප්ලවවාදියා-භ3ග
      @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว +4

      සුද්දෝ ලංකාවට පාලනය කරන කාලේ ශී ලංකාව තමයි ආසියානු මහද්වීපයේ දෙවනියට බලවත් රට.

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +2

      @@විප්ලවවාදියා-භ3ග නමුත් බලය තිබුනෙ රටවැසියන්ට නොවෙයි. තීරන ගත්තෙ එංගලන්තයයි. සිංහල දෙමල ජනයා භේද කරන්න දාපු තේසවලමෙ වගේ නීති වලින් අදත් ජාතිභේද නීතියෙන් තහවුරු වෙලා. 30 ැවුරුදු යුද්දයේ අඩිතාලම දාල ගියේ ආයි ගොඩ එන්න බැරිවෙන්න

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      @@විප්ලවවාදියා-භ3ග බම්බුව තමයි බලවත් රට British Raj හෙවත් බ්‍රිතාන්‍ය ඉන්දියාව
      ඒකෙත් බලය තියෙන්නේ සුද්දන්ට

  • @sllasiya8503
    @sllasiya8503 3 ปีที่แล้ว +1

    අයියේ student visa එද්දි Al english බලපෑමක් වෙන්නේ නැ නේ ielts 6 තියනම් මන් ol english C Al english fail ielts 6 තියනො

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      IELTS තමයි ඕනේ. ඒ වුණාට ඔයාට university එකෙන් offer එකක් ගනිද්දී AL ඕන වෙනවා නේද

    • @sllasiya8503
      @sllasiya8503 3 ปีที่แล้ว +1

      @@Yakagewada Al c3 තියනො අයියේ english තමයි අවුල ielts 6 තිබ්බොත් එක අවුලක් නැද්ද

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      මේක බලන්න
      th-cam.com/video/EyHfvaSp1BU/w-d-xo.html

  • @jenatsumithra8845
    @jenatsumithra8845 3 ปีที่แล้ว +1

    Good job

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @kelumyatawara
    @kelumyatawara 2 ปีที่แล้ว

    එල. එල... එක පාරටම දැක්කෙ යකා අද citizenship ගත්ත වගේ... මෙච්චර කල් පොල් ගෑවද කියලා අහන්ඩ ගියේ.....😀😀😀

  • @spbr7405
    @spbr7405 2 ปีที่แล้ว +1

    Iithin kohomada ithin kohomada

  • @tharakamohotti4118
    @tharakamohotti4118 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 3 ปีที่แล้ว +1

    👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +1

    ඒ කාලෙ කරපු ඒවට හරියන්න දැන් ඒ රටවල් විදවනවා කොරෝන හින්දා 🤐

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      වැඩේ තියෙන්නේ තාම දන්නේ නැහැ කොරෝනා හැදුවේ කව්ද කියලා. පෝලියෝ, Hiv දෙකත් හිතාමතාම හදලා ජනගත කරපු ඒව කියලා ලගදිනේ දන්නේ

  • @akashakash-m4z
    @akashakash-m4z ปีที่แล้ว

    ඕස්ට්‍රේලියාවේ gun ලග තියාගෙන ඉන්න පුළුවන්ද යකා

  • @investigator6797
    @investigator6797 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @MKG611
    @MKG611 3 ปีที่แล้ว +2

    ft ft ft 🥰🥰🥰🤟🤟🤟

  • @amithdilshan5692
    @amithdilshan5692 3 ปีที่แล้ว +1

    3 like & 2 comment

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️💯🔥💪🙏👍

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා ปีที่แล้ว

    ආදීවාසීන් උපරිම ලක්ශයක් විතර වෙන්න පුලුවන්
    මොකද ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්වය අනුව මිලියන් ගණනක ආදීවාසී ජනගහනයක් හිටිය වෙන්න බෑ.
    දියුණු මට්ටමක ගොවිතැනක් තිබුණේ නැත්නම් කොහොමද ආහාර නිශ්පාදනය අඩුයි.
    උපරිම ලක්ශ 5 ක විතර ජනගහනයක් ඉන්න ඇති

  • @THEking-de2tz
    @THEking-de2tz 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍😎😎😎😎😎😎

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👑👑👑 ❤️❤️❤️💯💯🔥🔥🍻👍🙏

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +3

    එංගලන්තයට අපේ සිංහල බවුද්ධ වීරයින් හිටිය දියුනු වීර ජාතියක් උන අපිට ඔය ටික කරගන්න බැරි උනා..නැත්තන් අපිටත් ඔය කුමන්ත්‍රන ටිකම කලානෙ පෘතුගීසි,ලංදේසි,ඉංග්‍රීසීන් මෙහෙත්,
    ඉතින් කොහොම ජාතියක් වෙන්න ඇත්ද අපි අනිත් රටවල උන මේ වගේ ඉතිහාස එක්ක බැලුවහම මේ පුන්චි රටෙ අපි❤ 🇱🇰

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      💪❤️💯👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      එංගලන්තය ලංකාවයි ඉන්දියාවයි යටත් කර ගත්තේ ආක්‍රමණ වලින් නෙවෙයි. හොර ගිවිසුම් ගහගෙන.

  • @niroshahemali9512
    @niroshahemali9512 3 ปีที่แล้ว +1

    phd එකට එන්න බලන් ඉන්නේ . ලියනවා ලියනවා හරි යන්නෙම නැ . No reply 😞

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      කොහේටද ලියන්නේ?
      Scholarships වලටද?

    • @niroshahemali9512
      @niroshahemali9512 3 ปีที่แล้ว +1

      Professors lata. Reply කරන් නැ. Korona නිසා වෙන් ඇති නේද

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Scholarships නම් අමාරුයි. University sites වලින්ද ගියේ?

    • @niroshahemali9512
      @niroshahemali9512 3 ปีที่แล้ว +1

      University sites වලින් බලල profess lata ලිව්වේ . වෙනම mail කළා

  • @nipundeshancaldera2000
    @nipundeshancaldera2000 3 ปีที่แล้ว +2

    අයියෙ Australia කියන එකේ තේරුම මොකක්ද🤔

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      The name Australia derives from Latin australis meaning southern, and dates back to 2nd century legends of an "unknown southern land" (that is terra australis incognita). The explorer Matthew Flinders named the land Terra Australis, which was later abbreviated to the current form

    • @nipundeshancaldera2000
      @nipundeshancaldera2000 3 ปีที่แล้ว +1

      @@Yakagewada Thank You aiye❤️✌️✌️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🍻

  • @NkCdemax
    @NkCdemax 3 ปีที่แล้ว +1

    ලංකාවෙ කට්ටියත් එහෙ සුද්දො එක්ක කවලම් වෙලාද🤭

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      මොන විදිහට ද?

    • @NkCdemax
      @NkCdemax 3 ปีที่แล้ว +1

      @@Yakagewada ජාන වලින් (විවාහ වීම් වලින් )

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ලංකාව ඇතුලේ නම් එහෙම වෙලා තියෙනවා නේද.. කාලෙන් කාලෙට ආපු අය නිසා

  • @amilanuwan8601
    @amilanuwan8601 3 ปีที่แล้ว +1

    ❤❤