කපුගේ කලාකරුවානන්ගේ පුතා මිත්‍ර.Arrow star , chandana palihawadana, mithra kapuge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มี.ค. 2021
  • ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
    Chandana palihawadana .announcer
    මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
    / chandana-palihawadana-...
    #ChandanaPalihawadana# live show#

ความคิดเห็น • 48

  • @ik-km4et
    @ik-km4et 3 ปีที่แล้ว +21

    අමරණීය හඩ ඒ සුන්දර මිනිසාගෙ අඩුව මිත්‍රගෙ හඩ ඇහෙනකොටත් මතකෙට එනව... කව්රු කපුගේ ශූරීන්ගේ ගී ගැයුවත් මිත්‍ර ගායනා කරනකොට ඒ ගීවල වටිනාකම වැඩියි ...

  • @beatinlife7097
    @beatinlife7097 ปีที่แล้ว +8

    කපුගේ කියන්නෙ දෙවියෙක් වගේ මිනිසෙක් කියලා මම අහල තියනවා..❤️🙏

  • @savidurandula4039
    @savidurandula4039 2 ปีที่แล้ว +14

    දැන් නිකන්ම මිත්‍ර කපුගේ නෙවේ.විශාරද මිත්‍ර කපුගේ.ඔය කවුරු ගුනදාස කපුගේ මාස්ටර්ගේ සින්දු කීවත් උපරිම සාදාරනයක් ඉටු වෙන්නේ මිත්‍ර කපුගේගෙන්..ටික ටික වයසට යද්දී ඒ ගැඹුරු කටහඩ එනවා..දැන් දක්ශතාවයයි උරුමයයි දෙකම තියෙනවා..මෑත කාලයේ සිංදු කියනවා අහන්න ආසම ගායකයෙක්..❤❤❤

    • @DisanDamsilu-qt7kx
      @DisanDamsilu-qt7kx 24 วันที่ผ่านมา

      මං දැක්ක හොදම comment එක

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +25

    කපූගේ මහත්තගෙ සිංදු ටික පරිස්සම් කරගන්නනම් මිත්‍ර කපුගේ සිංදු කියන්නම ඕනි.නැත්තම් කනව කට්ටිය කපුගේ ශූරීන්ගෙ සිංදු

    • @ik-km4et
      @ik-km4et 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත .... මිත්‍ර ගායනා කරනකොට ඒ ගීතවල රසයෙ වටිනාකම තව වැඩි ...

  • @danuraam1563
    @danuraam1563 2 ปีที่แล้ว +10

    අපේ කපුගේ සර්ගෙ සිංදු දමිත්ගෙ චාමර ගෙ සිංදු විතරයි අහන්නේ ඉයෙ පෙරෙදා ආව මල් සින්දුනම් අහන්නෙ නෑ

  • @gayansampath2035
    @gayansampath2035 ปีที่แล้ว +3

    ❤️ කියන්න වචන නෑ අතිවිශිශ්ටයි

  • @ik-km4et
    @ik-km4et 3 ปีที่แล้ว +5

    හම්මෝ .. හොය හොය හිටිය එකක් .. thank you අයියෙ ..

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +2

    මපුගේ මහතාගේ සිංදු ටික මිත්‍ර ඔයාහොදට කියනවා . සිංදු හා ඔබගෙ පියාගෙ ආබාශය රැකගෙන යන්න ඔය කලාගමන. ඇරෝස්ටා සිංදුවලට ඔරිජ්නල් සව්න්ඩ් බැකින් ටෙම්පෝ තනුවට තිතට දෙනවා ආදරෙයි ඇරෝස්ටා

  • @user-qt5dh9it9u
    @user-qt5dh9it9u 3 ปีที่แล้ว +4

    😍😍😍😍😍 හරිම ලස්සනයි

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 ปีที่แล้ว +3

    Music ඇහෙද්දි මට ඉස්සර කපුගේ මහතාගේ කැසට් එක මතක් උනා
    සන්ෆලවර්

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl 10 หลายเดือนก่อน

    දැනට පහල උන නියම කලාකරුවා කපුගේ මහතා ❤❤❤❤🎉🎉🎉🎉

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 2 หลายเดือนก่อน

    ❤❤❤ ලස්සනයි....

  • @RmnlNadeesha
    @RmnlNadeesha 3 หลายเดือนก่อน

    Puthe oya thawa husma palanaya karaganna එතකොට සිංදු තවත් ලස්සනයි

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 ปีที่แล้ว +1

    Roshan ayya Tempo තිතටම

  • @RmnlNadeesha
    @RmnlNadeesha 3 หลายเดือนก่อน +1

    Kapugege sinduwalata arrowstar thamai backing setwenne wena band ekk gehuwanm patrama chora karanawa

  • @nishanthanishantha5537
    @nishanthanishantha5537 3 ปีที่แล้ว +2

    එල එල

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +2

    Supiry❤❤❤❤❤❤❤ අයියේ

  • @sumithperera5903
    @sumithperera5903 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️ තව අවුරුදු 5 කින් ..අඩුපාඩු හරි යයි..❤️❤️❤️.ඉදි කඩලග..ඉන්නවා...ද....අම්මේ..බරකරලා තව චුට්ටක් ඇද්දනම්..💖💖🙏🙏

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka ปีที่แล้ว

      වයසට ගිහින් කපුගෙ මාස්ටර් කියපු කටහඬ තරුණ මිත්‍රගෙන් බලාපොරොත්තු වෙන එක අසාධාරණයි, හොයල බලන්න හැත්තෑ අසූ ගණන් වල මාස්ටර්ගෙ ඔරිජිනල්, හඬමයි මේ මිත්‍රට දැන් තියෙන්නෙ

  • @yapaabewardana5368
    @yapaabewardana5368 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 2 ปีที่แล้ว +1

    Niyamai supiri Ela Ela Very good

  • @thilankanuwan1003
    @thilankanuwan1003 ปีที่แล้ว +1

    Arrowster Adarai wana band ekek ghuwa nm Chora 😊

  • @suwarnadamayanthimutukumar8325
    @suwarnadamayanthimutukumar8325 3 ปีที่แล้ว +1

    ආසම හඩ 💋💋💋💋mage

  • @s.l8283
    @s.l8283 3 หลายเดือนก่อน

    Favorite 💗💗❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upalirajapaksha8567
    @upalirajapaksha8567 8 หลายเดือนก่อน

    සුබ පැතුම් පුංත් බුදුසරණයි ❤

  • @user-yi7ws7jz5b
    @user-yi7ws7jz5b 3 ปีที่แล้ว +2

    Supiri

  • @RanjeewaAbenayaka
    @RanjeewaAbenayaka 14 วันที่ผ่านมา

    ❤❤

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 7 หลายเดือนก่อน

    ❤❤👍

  • @supunchandima9803
    @supunchandima9803 ปีที่แล้ว

    ektam ge supiriyak...

  • @santhkumara153
    @santhkumara153 2 ปีที่แล้ว

    පියාගේ සිංදු ටික රැක ගන්න

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +1

    Supiry❤❤❤❤❤❤❤

  • @janidu7812
    @janidu7812 3 ปีที่แล้ว +3

    3:33

  • @madumadawa6190
    @madumadawa6190 2 ปีที่แล้ว

    Arrowstar clear music

  • @GayanRandimal-tm3cn
    @GayanRandimal-tm3cn ปีที่แล้ว

    Supaaaaaa

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว +1

    Wasanawan

  • @vijithdadallage1373
    @vijithdadallage1373 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @user-nz7dm7jp8r
    @user-nz7dm7jp8r 3 หลายเดือนก่อน

    Den inna halparuwo kapuge masterge sindu tika kanawa eunta lajjawa ne mewage e hadama thiyena rajek wage puthek innakota

  • @chari5649
    @chari5649 ปีที่แล้ว +1

    12:00 ඇන්ටන් අයියා පරක්කු උනා රොෂාන් අයියා ඇගට ගන්නේ නැතුවම ශේප් කරලා දනවා

  • @gnanaratnedimuth4376
    @gnanaratnedimuth4376 3 ปีที่แล้ว +6

    කපුගේට කැමතිවුනේ රසිකයන් කට හඩේ අනන්‍යතාවය නිසාම නොව්...ඔහු තෝරාගත් රචනාවලට ගැලපෙන භාවමය හැගීමක් සහිතව ගායනා කල නිසයි...විප්ලවීය, රැඩිකල්, පෙුමනීය..එකී නොකී රචනයට සාධාරනය කලා...එය පුතාගෙන් ඉටු වෙන්නෙ නැහැ.

    • @achilles1541
      @achilles1541 3 ปีที่แล้ว

      amiwaryen. creativity ekak na thaththata wage. fail wenna hari sindu tikak kare na

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 3 ปีที่แล้ว +2

      @@achilles1541 මිත්‍ර කපුගේ ගහපු ටොප් සින්දු තියෙනව . බලන්න u tube එකේ...ඒව හැන්ගිලා වගේ තියෙන්නෙ ...music compose karala thiyenneth eyaamai...patta bro

    • @ujithmangala3880
      @ujithmangala3880 10 หลายเดือนก่อน

    • @anandasurasinghe7119
      @anandasurasinghe7119 3 หลายเดือนก่อน

      When he get matured his voice will come out like his dad.he is still young singer.

  • @nayanikoshika7051
    @nayanikoshika7051 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍💯💯💯👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️