අනුර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් රැසක් ඉදිරියේ කියපු රත්තරන් වටින කතාව | anura kumara | jvp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 97

  • @uduladunara3689
    @uduladunara3689 2 หลายเดือนก่อน +30

    කොහොම හරි සහෝදරයා ඔබ දිනන්නම ඕන අපි උපරිමයෙන්ම ඒකට කැප වෙනවා අපේ ඒ අහිංසක බලාපොරොත්තුව ඉටුවේවා

  • @arthimira1385
    @arthimira1385 2 หลายเดือนก่อน +27

    AKD ස්තුතියි මෙවන් මිනිස්සුන්ට වටිනාකමක් සහ ප්‍රතිපත්තියක් සැදිම❤❤ AKD ජයවේවා ❌❌❌❤️❤️

  • @nuwanfernando-r1k
    @nuwanfernando-r1k 2 หลายเดือนก่อน +13

    ඉතාමත් වටිනා රැස්වීමක්. ජය ම වේවා !

  • @wimalasiriwidhanage6525
    @wimalasiriwidhanage6525 2 หลายเดือนก่อน +15

    සහෝදරයා ඔබට ශක්තිය වාසනාව ලැබේවා ජයවේවා මාලිමාව දිනේවා....🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @sampathwanniarachchi7843
    @sampathwanniarachchi7843 2 หลายเดือนก่อน +13

    ආදරෙයි සහෝදරයා.♥️

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 2 หลายเดือนก่อน +13

    සුපිරි නායකයෙක් වෙන්න හැමෝටම බෑ
    ස්බාවදහමෙන් ලස්සනට .ලැබෙන වා

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +18

    තම දරුවන් තමන්ගේ තාත්තාට දුක කියන්නේ කෙසේද , ඒ වගේ ජනතාව අනුර කුමාර දිසානායක සහොදරයට , තම සෝදුක් කියය් ලන්වී. ජය වෙවා මාලිමාවට .

  • @SMRDayananda.
    @SMRDayananda. 2 หลายเดือนก่อน +31

    නුඹ නම් ශ්‍රේෂ්ඨයෙක් මැයි සහෝදරයා.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 2 หลายเดือนก่อน +15

    මේ අපේම සහෝදර ජනතාව මේඋදවිය
    දෙස ඇහැක් ඇරල බැලුවෙනෑ කවදාවත් මේ කාලකන්නි පාලකයො.

  • @irunimalisha3497
    @irunimalisha3497 2 หลายเดือนก่อน +23

    අැත්තටම මෙි මිනිස්සු දැකකාම හරි දුකයි

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha 2 หลายเดือนก่อน +4

    අනුරකුමාර හොද හදවතක් තියන, අවංක, හොරකම නැති , ප්‍රතිපත්ති ගරුක සහොදරයෙක්, නායකයෙක්, ❤❤❤❤

  • @amilasuranji2224
    @amilasuranji2224 2 หลายเดือนก่อน +2

    ඇත්ත ටම හරිම වටිනවා ...මේ අනුර සහෝදරයා කියන දේවල් ක්‍රියාවට නගන්න පුළුවන් නම් ...npp සහ අපට ජයවේවා ...

  • @DammikaRanil
    @DammikaRanil 2 หลายเดือนก่อน +2

    Api ඔබට ගොඩාක් ආදරෙයි ....

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 2 หลายเดือนก่อน +5

    ඉතා වටිනා ජාතික මෙහෙවරක් අනුර කමාර සහොදරයා ඇතුලු ජාතික ජන බලවෙගයට මෙ මෙහහවර කරන්නට වග කියන්නට වග වෙන්නට අවශ්‍ය කරන බලය නොඅඩුව ලැබෙවා ශක්තිය ධෙර‌්‍යය ලැඛෙවා හරිම සංවෙදී අවස්ථාවන් මාගෙ වසර 60 ක වයසටම දුටුව පලමුවන රැස්වීම විශෙෂ අවශ්‍යතාඇති අය සමග කරන ඔබලාට බොහොම පින් මාලිමමාව දිර්‍නනවාමයි ඔබ සැමට ජය ජය ජය ❤❤❤❤

  • @culturalcenter3595
    @culturalcenter3595 2 หลายเดือนก่อน +13

    Anura oba raththaran manussayek

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 2 หลายเดือนก่อน +4

    ආදරෙයි අනුර කුමාර ඇතුළු මාලිමාවට .ජයවෙිවා ❤

  • @sehnal139
    @sehnal139 2 หลายเดือนก่อน +2

    සහෝදරයා ඔබට ශක්තිය වාසනාව ලැබේවා ජයවේවා මාලිමාව දිනේවා....

  • @hhdhdjdjdnf9930
    @hhdhdjdjdnf9930 2 หลายเดือนก่อน +6

    Obata pin sahodaraya.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 หลายเดือนก่อน +2

    අපේ විශේෂ අවශ්‍යතා සහිත සහෝදර සහෝදරියන්ට ජයම වේවා !
    මාලිමාවට ජයම වේවා !

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 2 หลายเดือนก่อน +13

    බලන්නකො මේ උතුම් මිනිසාගේ හදවතේ තියන ලස්සන 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน

      ඒක් ලන්කවේ සමහර හරක්ට තෙරෙන්නෙ නැ එ මොකද ලන්කවේ ලොකු එකගේ ඉදම් පොඩි එකාට යනකම් හොරු අනුර කුමාර ජනපතිනි ඉනෙත් එ හොරුන්ට ඉඩක් නැ කියලා ලොකු හොරාගෙ ඉදම් ලොකු හොරාට එනකම්ම දන්නවා එකයි උන් කැමති නැත්තේ අනුර කුමාර සහෝදරයාට උන් දන්නවා අනිත් මොන ආන්ඩුව ආවත් හොරුන්ට බාදාවක් නැ ජේකයි ලන්කවට මෙහෙම ව්‍ර්ලා තියෙන්නෙ

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +2

    තඹුත්තේගම රතු තරැව ඔබට ජය වේවා.❤❤❤

  • @chathuraperera-ye2vs
    @chathuraperera-ye2vs 2 หลายเดือนก่อน +3

    ඈස්වහක් කටවහාක් නැහැ ඹබ දිනවනවා දිනවනවාමයි අනූර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 2 หลายเดือนก่อน +3

    ජයවේවා

  • @samangammeda3995
    @samangammeda3995 2 หลายเดือนก่อน +13

    තව පොය 2 යි

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sithyfareena954
    @sithyfareena954 2 หลายเดือนก่อน +2

    AKD THE CARING LEADER
    leader able to take care of every segment of societies

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 2 หลายเดือนก่อน +9

    දියුණු රටවල නායකයෝ මේ වගේ .බොහොම කාරුණික අය.අපේ Akd ...සුපිරි නායකයෙක් ...හොටු.හොරුන්ට ලං වෙන්න වත් බෑ.ලොවෙත් 🎉🎉

  • @ChandrasenaUdalamatta
    @ChandrasenaUdalamatta 2 หลายเดือนก่อน

    Great leeder great speech great idias great hope for our country

  • @AselaMallawarachchi
    @AselaMallawarachchi 2 หลายเดือนก่อน +1

    Jaya niyathai

  • @senakasepala3104
    @senakasepala3104 2 หลายเดือนก่อน +4

    ආඩම්බරයක් මේක නම්, 3%කට වැටෙද්දිත් AKD ලා එක්ක හිටිය එක ගැන ඊට වඩා සතුටක් දැනෙනවා .❤
    AKD ලක්ෂ 100ක් පන්නලා කතිර ගනී කියලා ම යි දැන් නම් හිතෙන්නේ 🎉

  • @merilkurera530
    @merilkurera530 2 หลายเดือนก่อน +5

    ඉතාම අගය කරන්න ඕනා ඔබව, මෙවැනි අයට විශේෂයෙන්ම උදව් කල යුතුමයි.
    එහෙයින් රටේ සියලුම දෙනා මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු..

  • @kusummenike5688
    @kusummenike5688 2 หลายเดือนก่อน +6

    මිනිස්සු එයින් මා අදහස් කරන මිනිස්සු මෙතෙක් කාලයක් මේ දුප්පත් රටේ යම් සම්පතක් අයතා ලෙස බුක්ති වින්ද ම්නිස්සු පමණක්මය අනෙකා දුකවිදින විට අසීමිත ලෙස සැප අනුබව කරන්න හැකි කුමන ආකාරයේ හෝ මානසික ආබාධ සහිත අයටම පමණි ඒ නිසා ඔවුන් බුද්ධි හීනයෝම..
    සත්‍ය වශයෙන්ම සංවේදීනම් අවංකනම් සමාජ මෙහෙවරකට සුදානම්
    නම් අපි සියලු දෙනාම එක් විය යුත්තේ ජාතික ජනබල වේගය වටා පමණි වෙනත් පක්ෂ වල අය මගේ අදහස හාස්‍යයෙන් බැහැර කරන මා දනිමි එයින් අදහස් කරන්නේ අපගේ අරමුණ මානව දයාව පෙරටු කරගත් සමුර්ධිමත් මව් බිමක් නම් ඒ සදහා වැඩ පිළිවෙලක් ජාතික ජනබලවේගය සතුව ඇති නිසාය අනෙක ජ. ව් පෙ
    ද එහි පාර්ශව. කරුවෙකු පමණි ඉතින් ඔබේ චන්දය
    තාවකාලික වාසි වෙනුවෙන් කැපකිරීම. දිගුකාලීන අහිතකර ප්‍රතිපල ඇතිකරාවි මෙවර වඩාත් සබුද්දික වියුත්තේ සාමාන්‍ය චාන්ද දායකයා බව සිතමු.

  • @BertramKad
    @BertramKad 2 หลายเดือนก่อน +4

    Absolutely AKD is an extraordinary true "Political Leader " in SRI Lanka, therefore now people are Stand by Shoulder to Shoulder with AKD and " Malimawa" to
    Project our beautiful ill-fated
    Motherland, Jayawewa AKD and the Team keep up the good work until we reach our key target ❤❤❤

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 2 หลายเดือนก่อน

    Very wise program .....

  • @DammikaRanil
    @DammikaRanil 2 หลายเดือนก่อน +1

    සොයුර soyurani ඔබ ape...ජීව naliyai..

  • @RmppRathnayaka-j2t
    @RmppRathnayaka-j2t 2 หลายเดือนก่อน +1

    ජාතික ජනබලවේගයට
    අනුර කුමාර දිසානායක සහෝදරයට ජයවේවා රටට සෙතක් මේ රටේ ජනතාවට හෙටක් උදාවේවා ජයවේවා❤❤❤❤❤❤❤

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 2 หลายเดือนก่อน

    මේකටනං මම මාරම ගරු කරනව ජයවේවා

  • @whitekaviya
    @whitekaviya 2 หลายเดือนก่อน +5

    අනුර සහෝදරයා එකෙන් ම දිනනවා.. මාලිමාව ට ජය වේවා..

  • @kumarakalumalli4528
    @kumarakalumalli4528 2 หลายเดือนก่อน +1

    ආදරෙයි npp

  • @nilupulpathirana3436
    @nilupulpathirana3436 2 หลายเดือนก่อน

    🏅💖🙏

  • @senakaminitantrige5063
    @senakaminitantrige5063 2 หลายเดือนก่อน

    Long due task! A realistic initiative!

  • @vimalajoseph5647
    @vimalajoseph5647 2 หลายเดือนก่อน +7

    හපයක් වෙලා තියෙන රට දියුණු රටක් කළ හැක්කේ ලපයට පමණයි

    • @krishperera5050
      @krishperera5050 2 หลายเดือนก่อน

      ඔව් මචං ඒ ලපේ ම තමයි එයා ගේ වාසනා ව ජනතා ව මේ තරම් ආදරේ කරන්න.

  • @jenifawasanthi6890
    @jenifawasanthi6890 2 หลายเดือนก่อน +1

    AKD jayawewa

  • @Sirilgunarathna-h9b
    @Sirilgunarathna-h9b 2 หลายเดือนก่อน +1

  • @upulrasika5997
    @upulrasika5997 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @samithmadushan2584
    @samithmadushan2584 2 หลายเดือนก่อน +1

    අපි මේ අවස්තාව විනාශ කර ගන්නේ නෑ සහෝදරය ඔබ අපිව බාරගන්න ලැස්ති වෙලා ඉන්න අපි එකතුව නැගිටිමු

  • @wgodagesunil
    @wgodagesunil 2 หลายเดือนก่อน +1

    අපි මෙච්චර කල් තෝරගත්තෙම වැරදි මිනිස්සු කියලා හිතෙනවා ද.?

  • @DammikaRanil
    @DammikaRanil 2 หลายเดือนก่อน

    ඔබ ape ..

  • @AnomaSeneviratne
    @AnomaSeneviratne 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @dayanikarunarathne6499
    @dayanikarunarathne6499 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ මාලිමාවට .ජයවේවා !!"

  • @priyanika3629
    @priyanika3629 2 หลายเดือนก่อน +1

    My God මේක නමි ලස්සන වැඩ සටහන ක් මේ අයට කවුරැත් තැනක් දුන්නේ නෑ අද ඒ අයට මූල් තැන දීම පිලිබද හරි පිනක්..

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 2 หลายเดือนก่อน +2

    Janatha palanayak.npp💞💞💞💞💞

  • @LegendytSrilanaka
    @LegendytSrilanaka 2 หลายเดือนก่อน +1

    Adari anagatha janapathi❤❤❤❤❤❤

  • @justman5240
    @justman5240 2 หลายเดือนก่อน +2

    මාලිමාව ට චන්ද කෝටි යයි චන්දෙ දෙන්නෙ අපි නෙ,,,,,,

  • @disnaperera4077
    @disnaperera4077 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙවා

  • @ManojLalantha-dl7zj
    @ManojLalantha-dl7zj 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shriyaniperera7035
      @shriyaniperera7035 2 หลายเดือนก่อน

      Dear sir gods bless you great ❤💎🇱🇰🙋‍♂️🧕💏👨‍💼💇🏻‍♀️🙋‍♀️🙏🙏🙏🤝🤝🤝👏👏👏✍️✍️✍️💑💑💑💑💑🇱🇰👑🙏

    • @shriyaniperera7035
      @shriyaniperera7035 2 หลายเดือนก่อน

      Thanks ❤❤❤❤💎💎💎💎💎💎🤝👏✍️💑🇱🇰👑🙏👨‍💼🙏🙏🙏🙏🙏🙏🙏

    • @shriyaniperera7035
      @shriyaniperera7035 2 หลายเดือนก่อน

      Ģoďak pin godak lassnai ❤❤❤❤❤💎💎💎💎💎🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙏🙏🙏🙏🤝🤝🤝👏👏👏✍️✍️✍️✍️👑🇱🇰🙏

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 2 หลายเดือนก่อน +1

    සියලු.ජනතාවගේ දුක සැප හොයන සැබෑ නායක

  • @WicramaAmarasinghe
    @WicramaAmarasinghe 2 หลายเดือนก่อน +6

    🧭🧭🧭🧭👍👍👍🌷🌷

  • @rohithahettiarachchige6028
    @rohithahettiarachchige6028 2 หลายเดือนก่อน +1

    ඔය ඉන්නේ මොනා උනාත් හදවත ලස්සන අය ආබාඩිත අය මහින්ද රනිල් නිමල් සිරිපාල අගමැති

  • @zoeyj2568
    @zoeyj2568 2 หลายเดือนก่อน +1

    සෑම මිණිසෙකුටම යහපත් ජීවිතයක් ගතකිරීමට අයිතියක් තිබේ විෂේශ අවශ්‍යතා ඇති අයවෙනුවෙන් ප්‍රතිපත්තියක් කෙරෙහි ජාතික ජන බලවේගය යොමුවීම පුන්‍ය කටයුත්තකට එහාගිය මානුෂීය ක්‍රියාවක් ඒකෙරෙහි නායකයෙක් අවධානය යොමුකිරීම උධාර කටයුත්තක්

  • @sarathsarathchadra5266
    @sarathsarathchadra5266 2 หลายเดือนก่อน

    Harima sathuaaalatak danenawa A.K.D. Mahathmaya oba thumage widiyowa balala ma sithu dayak oba thuma pasu dinayedi kala nisa ven....❤

  • @ChinthakaSadaruwan-i8l
    @ChinthakaSadaruwan-i8l 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @sriyanibah2324
    @sriyanibah2324 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 2 หลายเดือนก่อน +1

    ආබාධිත අය නොවේ ඔය ඉන්නෙ..ආබාධිත අය ඉන්නෙ සජිත් රනිල් සමඟ

  • @janpeiris1376
    @janpeiris1376 2 หลายเดือนก่อน

    මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි පෘථිවිය මාලිමාවෙ ගුරැත්වාකර්ෂනයට ලොක් මැග්නට් වෙලා කක්ෂ ගත වෙලා භ්‍රමණය වෙනවා මූළු පෘථිවියේම මාලිමාවටයි මචං අනිවාර්යයෙන්ම මාලිමාව දිනනවාමයි මචං ජයග්‍රහණය සාමකාමීව සමරමු 🙏🙏🙏

  • @watsonpaul3102
    @watsonpaul3102 2 หลายเดือนก่อน +1

    Mewa balala wenas wenne nethinam eka eki thirisanek

  • @samanjayathilake7133
    @samanjayathilake7133 2 หลายเดือนก่อน

    Al

  • @DouglasAbeysiriwardhana
    @DouglasAbeysiriwardhana 2 หลายเดือนก่อน

    Mey wage anek unta kathakaranna bari ey undanne kahalenna witharai malaperethayo 21:08

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 2 หลายเดือนก่อน

    Npp, jayen jaya, special needs prajawata ounge depain nageteemata ... udaw . Denna

  • @miracles35151
    @miracles35151 2 หลายเดือนก่อน

    lapayata pada yanawa.pada arina un apita epa.

  • @uduladunara3689
    @uduladunara3689 2 หลายเดือนก่อน +6

    කොහොම හරි සහෝදරයා ඔබ දිනන්නම ඕන අපි උපරිමයෙන්ම ඒකට කැප වෙනවා අපේ ඒ අහිංසක බලාපොරොත්තුව ඉටුවේවා

  • @shivanthinifernando8899
    @shivanthinifernando8899 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 2 หลายเดือนก่อน

  • @poorni880
    @poorni880 2 หลายเดือนก่อน

    ❤❤❤🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰

  • @malindadishan3463
    @malindadishan3463 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @siriljoshap1801
    @siriljoshap1801 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @wissiongard4783
    @wissiongard4783 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @BandarHerath
    @BandarHerath 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SampathAswennwatta
    @SampathAswennwatta 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kumarihewage8298
    @kumarihewage8298 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @gunasekaraaksk181
    @gunasekaraaksk181 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @chalithdilhan6591
    @chalithdilhan6591 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Sirilgunarathna-h9b
    @Sirilgunarathna-h9b 2 หลายเดือนก่อน

  • @prashanthikulasiri7872
    @prashanthikulasiri7872 2 หลายเดือนก่อน

    • @chandanisilva9895
      @chandanisilva9895 2 หลายเดือนก่อน

      Theruwan saranai anura sahodaraya obata