Sanath Nandasiri with Malkanthi Nandasiri-LIVE ARROW STAR-2013

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2014
  • Sanath Nandasiri with Malkanthi Nandasiri-LIVE ARROW STAR-2013

ความคิดเห็น • 271

  • @samanSaman-rd3tb
    @samanSaman-rd3tb 21 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tiranlakmal7314
    @tiranlakmal7314 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @WijayaSundara

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @ravindulakshan4868
    @ravindulakshan4868 ปีที่แล้ว

    harima lassanai .. Obata aayu boo wewa ❤

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 28 วันที่ผ่านมา +1

    සනත් නනදසිරි මහතාගේ මගේ රටට දලදා හිමිසෙවනයි පොඩ්ඩක්වත් නෝට් එහාමෙහා නොවි සිංදුවට සාදාරනය කරනවා ප්‍රරවීන කලාකරුවට දෙන බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කන්ඩායම ❤❤ දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් පෙරේරා ... ලයාන්විතයා සම්පා ආදරෙයි. නදිරගේ රොලනම් වෙන කවුද ගහන්නේ ගැම්මට ❤❤❤ මහාචාර්ය සනත් නන්දාසි මහාතානනි ඔබ තුමාට නිවන් සුව ලැබේවා 😢 ඔබ නැති අඩුව රටට දැනෙනවා

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 ปีที่แล้ว +23

    කැසට් යුගයෙ රජ කල අැන්ටන්, රොශාන්ලට මේ සිංදු nothing to play.. 💔🌻

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 ปีที่แล้ว +6

    මමත් ආසාම දෙපලක් ඔබ දෙපලට ද්ර්ග්‍යු වෙවා..!💐🙏

  • @ruwan7546
    @ruwan7546 4 ปีที่แล้ว +28

    අපේ කාලේ ජනප්‍රියම ගායන ශිල්පීන් යුවළක් ..ඇන්ටන් රොෂාන් ප්‍රමුක ඇරො ස්ටාර් දෙන බැකින් එක දැක්කහම ලියන්න වදන් නෑ ...ජය වේවා හැමෝටම

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 ปีที่แล้ว +8

    සන්ෆ්ලවර්ස් කැසට් පටය අහනව වගේ. අාදරෙයි අැන්ටන්, රොශාන් දෙන්නට..

  • @chaturadinesh3725
    @chaturadinesh3725 3 ปีที่แล้ว +9

    කනට මීපැණි වැටුණා වගේ මල්කාන්‍ති මිස්ගෙ වොයිස්..👌දීර්ගායු වේවා ඔබ දෙපලට🙏👌✌️

  • @dumindahapuarachchi7565
    @dumindahapuarachchi7565 5 ปีที่แล้ว +30

    ගොඩාක් ලස්සනයි.. ගායක ගායිකාවන්ට කිසිම අපහසු තාවයක් නැතිව ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙන සංගීත මඩුල්ලක් ඇරෝස්ටා🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼 congratulations👌👌👌

  • @ruwanchamara5850
    @ruwanchamara5850 5 ปีที่แล้ว +12

    පට්ට අදරෙයි ජය වෙවා

  • @colombolasa7454
    @colombolasa7454 4 ปีที่แล้ว +24

    අායෙ කවදාවත් මෙවැනි ප්‍රවීණයන් බිහි නොවේවි..අපේ අායුෂත් අරගෙන වැඩිකල් ජීවත් වෙන්න.බුදුසරණයි..

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 5 ปีที่แล้ว +22

    කියන්න වචන නෑ ... එතුමගෙ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ සින්දුවලට තාමත් ආසයි.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +7

    සනත් නන්දසිරි 🎉🎉🎉 මහා කලා කරුවානන්ට 🎉🎉🎉 උතුම් වු නීවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉

  • @yonakaranawaka8722
    @yonakaranawaka8722 8 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි

  • @chaturadinesh3725
    @chaturadinesh3725 3 ปีที่แล้ว +2

    Supirima backing arrowstar Adarei hamadamath..sampa patta leeda👌✌️

  • @nalinpathirawasam5696
    @nalinpathirawasam5696 8 ปีที่แล้ว +11

    Boomaluwe mal suwadhata Great Remake, especially Nadeeras's Octa pad play back is Very nice

  • @dhinessanjeewa4854
    @dhinessanjeewa4854 2 ปีที่แล้ว +2

    ⁣ලස්සනයි බොහොම සතු ටුයි තේරැවන් සරණයි.