ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රිද්මා ඔබ හරිම සාර්ථක බිරිඳක්, මවක්, සරලව ,පොළවෙ පය ගහලා සිරිත් විරිත් වලට මුල් තැන දෙන කෙනෙක් බව පෙනෙනවා ඔබගෙ, සැමියා , දරුවා, ගොඩක් වාසනාවන්ත අය වේ ඉතිං මේ සතුට සරල නිහතමානීකම සැමදා රැකගෙන අනාගතය සාර්ථක කර ගැනිමට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🌹❤️❤️❤️
Thanks ❤️❤️🙏😍
Oya wada karana widiya dakkama asai nangi. Hamotama oya wage hoda lassana pawul jiwithayak thiyenawa num kochchara hodada nangi.budu saranai
මමත් එකගයි මේ අදහසට 100%
හරිම ලස්සනයි ඔයාලගෙ ගේ වන්න👍🏕️
Ttttttbtbtttthťtttttttbtttttttțtbtttttțttttttttbttttttbtttbtttttttthbtbtbt
රොෂාන් ගේ පෙර පිනකට ඔයාවගේ ලස්සන ..සිරියාවන්ත..වටිනා බිරිඳක් ලැබුනෙ ....ඔයාලගේ ජීවිතේ සාර්ථක වේවා...බුදු සරණයි...
🙏❤️😍
හරි ලස්සනයි.
Lassni Akki oyage Weda
❤❤❤
මිහිපිට ඉන්න සුරංගනාවියක් වගේ ලස්සනයි! ඒ ලස්සනටම හරියන පිළිවෙළ තවත් ආභරණයක් .. රොෂාන් අයියා නම් පුදුම වාසනාවන්තයි .. හැමදෙනාටම හැමදාමත් සතුටින් ඉන්නම ලැබේවා !
Thanks ❤️❤️❤️
රිද්ම ඔයා පියකරු සරල සොදුරු බ්‍රිදක් කියලා හිතෙනවා. ඔයාගේ පව්ල් ජීවිතේ සාර්ථක වේවා පතනවා.
ලෝකෙට පේන්න posh නොවුනු සරල නිහතමානී චරිතයක් ..ජීවිතය විදින්න ඔබගේ අදහසක් හොද motivation එකක් අක්කා
Thanks 🙏🌿❤️
Warwn pennana ubata owage kattiya danna bammbuwa
ගැහැණු ළමයෙක්ට ජීවිතයට ආදර්ශයට ගන්න පුළුවන් ආදර්ශමත් ජීවිතයක් රිද්මා අක්කා ගත කරනවා.බොහොම ස්තූතිය අක්කේ අපිත් එක්ක හැමදේම බෙදා ගන්නවට.❤🥺
ඔයා වගේ බිරිඳක් ලැබුන එක ඇත්තටම රොෂාන් අයියාගේ වාසනාව.... මාත් ඔයා වගේ ගෙදර වැඩ කරන බිරිඳක්..... ඔයාගෙන් මට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා හිතෙනවා... සතුටින් ඉන්න.. හැමදාම
Thanks 🙏😍❤️🌸
සමහර කලාකරුවන්ගේ ආටෝප ජීවිත දිහා බලද්දී ඔයා පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක් කියල පෙන්නනවා සතුටින් ඉන්න දෙවි පිහිටයි 😘❤️❤️❤️❤️
❤️
ඔයා හුගාක් ලස්සනයි අක්කේ.ඔයා ලස්සනට ඔයාගේ ජීවිතේ ගත කරනවා.ආදර්ශවත් කාන්තාවක් විදියට.සුබ පැතුම් ඔයාලගෙ අනාගතය සාර්ථක වේවා!
ඇත්තටම රොශාන් අයියෙ ඔයා හරි වාසනාවන්ත යි මෙ වගෙ බිරිදක් ලබන්න හරිම චාම් සරල බිරිදක් චතුරිකාගෙ ලගින්වත් තියන්න බැ මෙයාගෙ ගතිගුන ඇතුම් පැලදුම් පවා හරිම චාම් එහෙම බිරිදක අති සාර්තකයි මගෙ සුබ පැතුම් පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි
🙏❤️
chathurika roshan ayyawa marry karal hitiyada..🤔
@@sanjudunukara2096 owu
එක අතකට අපි මැරීගෙන නැහුනට අපේ ජීවිතවලින් ඈත් වෙන්නේ අපිට නොගැලපෙන දේවල්... good luck for your future life...❤️❤️❤️
අත්තටම
අක්කගෙ සේරම වැඩ හරිම පිලිවෙලයි .බලද්දී ආසයි. හරිම චාම් ඔයා. හැමදාම ඔහොම ලස්සනට ජිිවත් වෙන්න. තෙරැවන් සරණයි .. අයියයි, බබා එක්ක සතුටින් ඉන්න ....👍❤
හරිම ආසා හිතෙනව...රොශාන් අය්යට දෙවියන් දුන්න තෑග්ගක්....රිද්මා නන්ගි...❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍
හරිම හොදයි. අපිටත් හිතට motivation එකක් එනවා මෙහෙම දකිද්දි... නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔයාලට.
🙏😍❤️
හොදම දේවල් ලැබෙන්නේ පහුවෙලා කියනව නේ ඇත්තටම සුන්දර පින්වන්න බිරිදක් සුහ අනාගතයක් . ඒ වගේ බිරිදක් ලබන්න රොෂාන් පිං කරලා❤️❤️
❤️😍
සරලව,සැහැල්ලුවෙන්,පොලොවෙ පය ගහලා ජීවත්වෙන ඔබේ සාර්තක ජීවිතයට සුබ පතනවා. හැමෝටම හරි ආදර්ශමත් ඔබේ ජීවිතය.ආදරෙයි හැමදාම..🙏🌹
❤️🌿🙏
ඔයලගේ ජිවිත දැක්කාහම මටත් ජිවත් වෙන්න ආසයි ....මට ජිවිතේ ඒකාකාරියි හරි දුක් බරයි..ඒත් ඔයාගේ ජිවිත දැකල ජිවිතේ සතුටින් ඉන්න හිතෙනවා ඔයාල වගේ රාජ කුරයට හොද නෝනෙක් ලැබිල තියෙන්නේ 🌷🌷🌷🌷🌷
😍😍❤️☺️💕
බොරු කලර්ස් නැති හරිම සරල විදියට ඉන්න හරිම නිහතමානී චරිතයක් ඔබ .ආසයි ඔබේ පිලිවෙල දැක්කහම .අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා ඔබගෙන් .හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා .අම්මවත් ආදරෙන් බලාගන්න .ඔබ ඉතාමත් කරුනාවන්ත ලස්සන බිරිඳක් කියලා ඔබව දැක්කහම අපිට පේනවා .බුදු සරනයි හැමෝම පරිස්සමෙන් ඉන්න .❤️🙏
Thanks 🙏❤️❤️❤️😍
රිද්මා මිස් ඔයා වගේ බුද්ධිමත් රෑමත් ගුනවත් බිරිදක් ලබන්න රොෂාන් සර්වාසනාවන්තයිආදර්ශමත් නිහතමානීඔබ ඉතාමත් සුරූපි බිරිද කි.දීර්ඝායු වේවා ඔබ සැමටමසතුටින් ඉන්න ලැබේවා හැමදා මත්
Thanks ❤️🙏
ඔයා පොළවේ පය ගහලා ඉන්න ගොඩක් හොද බිරිඳක්,කාන්තාවක්.හැමදාමත් ඔයාලට සතුටින්ම ඉන්න ලැබේවා!!!
Thanks ❤️❤️🌸
ඇත්තටම උදේ අහම්බෙන් දැකල වීඩියෝ එක නිකමට බැලුවේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඕලු නෙලුම් නිල් මානෙල් මල් පිපිල තියෙන හැටි දැක්කාම හිතත් පිරුනා. ඒවගේම ඔබතුමිය අපට අද සමාජයේ දකින්න නොලැබෙන හොද පුරුදක් දැක්කා සතුන්ට කෑම දෙනවා වගේම කෑම කන්න පෙර ගෙදර වැඩිහිටියන් ඉන්නවානම් ඔවුන්ගේ කෑම පිගාන බෙදා තබා අනෙක් අය ආහාර අනුබව කිරීම. හරිම අපූරුයි ඔබතුමියගේ පුරුදු සිරිත් විරිත් දකිනකොට. ගෙවත්තත් හරිම ලස්සනයි. දීර්ඝායුෂ ලැබේවා පවුලේ සැමට.
රිද්මා නංගි ඔයා වැඩ කරන විදිය දැක්කම මටත් ආසයි එහෙම වැඩ කරන්න.. මාත් ගෘහණියක්... ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🌸🌸😘😘😘
How
හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න. ඔය හොද ගතිගුණ තිබෙන කෙනෙක්. වරදින්නේ නෑ කවදාවත් ඔයාලට. බුදුසරණයි පව්ලේ සැමට.
මේ චැනල් එකේ අහම්බෙන් මම දැකපු වීඩියෝ එකක් ඇත්තටම හරිම සරල සුන්දර හැගීමක් දැනෙනවා ඒ වීඩියෝ එක බලද්දි.සුබ පතනවා ඔයාලගේ අනාගතේට 🙏😍❤️
Thanks ❤️
අදත් ගොඩක් ලස්සනයි ඒ වගේම කියන්නම ඕන දෙයක් ඔයා ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ඔයාලගේ පවුල හැමදාම සතුටින් ඉන්න ලැබේවා සම්මා සම්බුදු සරණයි
හරිම ආදරණීය දෙදෙනෙක් ...පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි
ඇගෙ නිහතමානිකම අගයනවා ඔයාලට ජය හා සතුට සැනසුම රැදෙවා නිරන්තරයෙන්ම බුදුසරණයි
ඔයාල තුන්දෙනාටත් රොෂාන් අයියගේ අම්මටත් බුදු සරණයි ..හරිම ආදරණීය පවුලක් .😍😍😍හැමදාමත් සතුටින් ඉන්න
හැමෝම කියනවා වගේ මටත් කියන්න තියෙන්නෙ ඔයා හොඳ බිරිඳක් හොඳ අම්මා කෙනෙක් කියල තමයි. කරන කියන සියලු දේ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා
Thanks 😍❤️
ඇත්තටම මේ vidio බලනකොට හිත ගොඩාක් නිවෙනවා.රොශාන් අයියා ගොඩාක් වසනාවන්තයි ඔයා වගේ බිරිදක් ලබන්න.මාත් පුන්චි දරුවො හතර දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.මගෙ මහත්තයා හමුදාවෙ රැකියාව කරන්නෙ.දැන් අපි marry කරලා අවුරුදු 13ක් වෙනවා.ඒත් අපිත් දරුවොත් එක්ක ගොඩාක් ආදරෙන් ඉන්නවා.ඔයාගෙ vidio බලලා මාත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.බබාලා එක්ක කොච්චර කාර්‍ය බහුල වුනත් මන් ඉඩක් ලැබුනු ගමන් මේව බලනවා.තවත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.බුදුසරනයි ඔයාලාට.
ස්තූතියි පරිස්සමින් ඉන්න🙏❤️❤️❤️🙏
ඔයාගේ අලංකාර බුදු මැදුරේ මටත් හිතෙනවා බුදුන් වදින්න එන්න. ඔයාගේ අනාගතය ඉතාම සාර්ථක වෙන්න පුාර්ථනා කරනවා.
ඇත්තටම වාසනාවන්ත පවුලකි . Paul ජීවිතයක් .. හැමදාමත් සතුටින් inna ලැබෙනවා ... oyala dennatai.. බබාලා , අම්මාට ඔක්කොමට ..
ඔයා හරිම පිලිවෙලට හැමදේම තියාගන්නවා හුගක් හොද කෙනෙක් ඔයා ..ඔයාටත් අයියටත් දරැවටත් අම්මටත් බුදු සරනයි හැමදාම ආදරේ ඔයාලට
රොෂාන් මහත්තයාගෙ පිනකට ඔයා ලැබුනෙ ගැල පෙන අය මුනගැහුනම ජිවිතෙ හරිම සුන්දරයි ඔයාගෙ පවුල හරිම ලස්සනයි හැමදාම සතුටෙන් ඉන්න මම කුවෙටි
බොහොම හොඳයි ඔබගේ වැඩ පිළිවෙළ හරිම ආඩම්බරයි ඒවගේම ඔබ ලස්සනයි රුපයෙන් විතරක් නොවේ හැම අතින් ම ඔබ ශෙෂ්ථයි මම හදවතින්ම සුබ පතනව ඔබලාට නිදුක් නිරොගී වාසනා ලස්සනය පවුල් ජිවිතයට තෙරුවන් සරණයි
මීට වඩා තව දෙයක් නෑ කිරි උතුරන්න පවුලකට නන්ගි.ඔයා වගේම ලස්සනයි ඔයාගෙ වැඩත්.ඔයා පොලවෙ ජිවත් වෙන එකයි මන් දකින ඔයාගෙ ලොකුම ජයග්‍රහණය .❤️🌹
Thanks ❤️😍
රිද්මා හරිම සාර්තක ජිවිතයක් ගත කරනවා හරිම සතුටුයි හැමදේම ආසාවෙන් කරනවා ගෙවත්ත හරිම ලස්සනයි රොසාන් අයියා හරිම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි
අනේ බලං ඉන්න ආස හිතෙනවා අක්කේ...ඒ සරලකම ජීවිතේට මේ ටික ඇති සතුටින් ඉන්න
Thanks 🙏😍❤️
ගොඩක් විස්තර දැන ගත්තා ඒ තොරතුරු කිවුවට ස්තුතියි...ආදරෙයි හැමදාමත් ❤❤❤❤
😍👍
ගොඩක් හොඳ කෙනෙක් රොශාන් වාසනාවන්ත යි මෙ වාගෙ බිරිඳක් ලබන්න ආදරෙයි ගොඩක් 💕💕💕
Thanks 😍
හැම කාන්තාවකටම ඔයා හොද ආදර්ශයක් .thank you .
අන් ආසම විඩියෝ තමා මේ💯❤️ අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා ❤️❤️❤️❤️🙏
Thanks ❤️😍❤️
ලොකු ලොකු සෝබන නෑ.ඔයා ඇත්තටම පරිනත කාන්තාවක්..හැම කාන්තාවකටම ආදර්ශයක්
පරිපූර්ණ කාන්තාවක් ඔබ. සිරියාවන්තයි දැක්කත් සතුටුයි. ඇත්තටම ඔබේ සැමියාගේ පෙර පිනකට ඔබව ලැබෙන්න ඇත්තෙ. හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ❤
Ow kalin kena hitiyanam badaginne marenna wenne. Uyannath bane pada show eka vitarai. Welawata yanna giye Roshan ayyage apalayak duruwela dan thama wasanawa akki awata passe
@@jeewanianu1352 ❤️❤️🙏
මම ඔයාගෙන් හැම vedio එකක් ම මේ වෙද්දී බලලා ඉවරයි. මේ මගෙ අරුණු එකක් අද බැලුවේ. නියමයි, ඔයාලා ට බුදුසරණයි 🙏🙏🙏
🙏❤️😍💕
මේක තමා මං බලපූ first vidoe එක මෙ චැනල් එකේ. හරිම ලස්සනයී. ❤❤
මමත් 1st එක බලපු.. හරිම ලස්සනයි
මමත් අද තමයි බැලුවෙ. හැමදාම බලනවා කියලා හිතාගෙන channel එක subscribe කරා. ආදර්ශමත් බිරිඳක් ❤️
මමත්.......ශෝයි අක්කේ ඔයා...😘❤️
හෙලුව පෙන්නලා වීඩියෝ දාන සමහරුන්ට වඩා ඔයා නම් අක්කෙ කියල වැඩක් නෑ.ඒ තරම්ම ලස්සනයි .මාරම පිලිවෙලයි ගෙදර.හැමදේම හරි ලස්සනට කරගෙන යනව.අයියගෙ වාසනාවට ඔයා වගේ කෙනෙක් ලැබිල තියෙන්නෙ.බුදු සරණයි හැමෝටම😍😍😍
බලන්න එයා කෑම හදන ගමන් අනිත් වැඩත් ලස්සනට කරගන්නා අපුරැව.♥️🌹
❤️❤️❤️❤️
රොෂාන් මල්ලී. මට හරිම සතුටුයි ඔයාට හොඳ ජීවන සහකාරියක් ලැබිලා තියෙනවා. නොගැලපෙන දේවල් මත්තේ නැහෙන්න ඕනි නෑ.එයාලත් සතුටින් ඉඳීවි. ඔයා ඉතා හොඳ කෙනෙක්. ඔයාට උරුමය රිදීමාලියද්ද තමයි.
සුපිරි තේරීමක්.... රොශාන්
හොද අම්මක්ගෙ හොද දුවෙක් අම්මා මොනා නැතත් දුවට හොදට හොද නරක හැමදේම උගන්නලා තියෙනවා. රොශාන් අයියගෙ වාසනාව ❤
හැමදේම හරිම ලස්සනට පිළිවලට තියනව...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාල හැමෝටම..🙏🙏😍😍
❤️🙏
@@ridmapilapitiya හරිම ලස්සනයි, ඔයාගේ ගෙදර ඔයා කරන හැම දෙයක්මමමත් ඔයා වගේම ගෙදරවැඩ කරන අක්කා කෙනෙක්මං ආසයි නංගි ඔයා නිහතමානී හොඳ නංගි කෙනෙක්.හදවතින්ම සූබ පතනවා
තෙරුවන් සරණයි දිවිය සැමතින් ම සාර්ථක වේවා.
හරිම ලස්සනයි video එක හොඳම දෙ බුදුන් වදින එක,තෙරුවන් සරනයි
Budusaranai ❤️
තෙරුවන් සරණයි .ඔයාලා හැමෝට ම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
ඇත්තමයි ඔයාව ලැබුන රොෂාන් අයියා හරිම වාසනාවන්තයි.නිහතමානි සුන්දර බිරිදක් එයාට ලැබිලා තියෙන්නෙ.හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ඔයාලාට තෙරැවන් සරනයි😍😍😍
මේ චැනල් එක අහම්බෙන් මගේ ඇස ගැටුනේ. දැන් නම් හැමදාම බලන්න ආස හිතෙයි. ඔයා නම් කාන්තාවන් අතර මම දැකපු විශේෂිත වූ නිහතමානී කාන්තාවක්. මම කුවේට් සිට ඔබට ඔයාගේ පුංච් පව්ලට සියලු දෙවි රැකවරණය හා බුදුන්ගේ සරණ ලැබේවා
ඇත්තටම අක්කේ ඔයා ගැන ගොඩක් සතුටුයි.❤️ හැමදාම ඔයාලා සතුටින් ඉන්න 😍 ❤️❤️
ඔයාගේ විඩියෝ බලද්දි හිත සතුටින් පිරෙනවා
ලස්සනයි ගොඩක් ලස්සනයි මිදුලේ නිමාව හරිම පිරිසිදුව තියෙනවා
Thanks ❤️❤️
ඔබේ වැඩ හරිම පිළිවෙලයි තෙරුවන් සරණයි 👍❤️❤️❤️❤️
ඇත්තටම මම හිතුවේ නෑ,ඔයා ඔහොම සරල චරිතයක් කියලා. මම ඔයාගෙම කියලා වීඩියෝ එකක් බලපු පළවෙනි පාර. සතුටුයි. හැමදාම එලෙසම සරලව ජීවත් වෙන්න.
Thanks 😍❤️❤️
Harima asawen oyage video eka baluwa harima sathutui budu saranai oyalata
ඔයා ගොඩක් හොද බිරිදක්. වෙන අය වගේ සැමියා ලව්වා උයවාගෙන සැමියව කුස්සි අම්මා කරලා තමුන් ශපාන් එකේ ඉන්නෙ නැහැ. ඒ ගති ගුණයට මං ගොඩක් කැමති ඔයාට ඒ වගේම ගොඩක් ගරු කරනවා. අනිත් දේවල් නැතිවෙලා ඔයා වගේ කෙනෙක් ලැබුණෙ රොශාන් අයියගෙ වාසනාවට. නැත්තන් එයාට වෙන්නෙ කුස්සි අම්මා වගේ උය උය ඉන්න . බුදුසරණයි නංගි👍👍👍🧡🧡🧡🧡
Thanks Budusaranai ❤️🙏😍❤️❤️
හරිම ලස්සන පුන්චි වනාන්තරයක් කාර්‍ය බහුල පරිසරයක් උනත් නිස්කලංක ගතියක් පේනවා ගස් කොලන් නිසා පුන්චි දියඇල්ලකුත් හදාගන්න පුළුවන් නම් තවත් ලස්සන වෙයි මම හිතන විදිහට ඔබ කඩිසර සුන්දර අදහස් ඇති තැනැත්තියක් තෙරුවන් සරනයි ඔබගේ පුන්චි පව්ලට
ලස්සනයි akka,බුදු සරණයි ඔයා තුන්දෙනාටම ,සරලයි හරිම සුන්දරයි❤️💐
ළස්සනයි
හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්නබුදුසරණයි!
මම දැක්ක සාර්තකම ආදරනිය වසනාවන්ත බිරිදක් අයියට හමිබ වෙිලා ඉන්නේ කිසිම අහංකාර කමක් නැති නිලියක් වගෙම මවක් ආසාවෙින් බලන්නේ අක්කගේ විඩියො අද දවසට දැක්ක සතුටුම හිතෙන විඩියො එක🧡🧡🧡🧡පරිස්සමෙින් ඉන්න බුදු සරණයි
Thanks 🙏❤️❤️❤️🌸😍😍
Lassanama lassana wada satahanak .roshan aiyage pinata thamai pahuwela hari me wage lassanata piliwelata wada karana hodha biridhak labune..බුදු සරනයි
රිද්මා ඔයාට මම ගොඩක් ආසයී ..ඔයා සතුන්ට කෑම දෙනවා බලලා මමත් ඊයෙ ඉදලා සතුන්ට කෑම දෙනවා .බුදු සරනයි ඔයාලා ට
අක්කේ ඔයා නම් පුදුම සාර්ථක බිරිඳක්..කිසිම දෙයක් අඩු නැති...හරිම ලස්සනයි... 🌸❤
❤️😍🙏
වැදගත් විදියට vidiyo aka karanava ,anika වැදගත් දෙයක් danakota හැමෝම බලනවා
අක්කි සුදු bonikki මගේ. තෙරුවන් saranin දීර්ඝායුෂ ලැබේවා පුංචි පවුලේ සාමාජිකයන් ට
මම හරිම ආස. ආදරේ කපල් එකක් තමයි රොෂාන් ඇන්ඩ් රිද්මා කියන්නේ ජනප්‍රිය කම ඔලුවේ තියන් දගලන්නේ නෑ ඔයාලා හරිම සරල නිහතමානී හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමදාම ❤❤😘😘👍👍
අද තමයි මුලින්ම මම ඔයාගේ වීඩියෝ එකක් බලන්නේ,,හරිම වාසානාවන්ත බිරිඳක් රෝෂාන් අයියාට ඉන්නේ ,,හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ..
ඇත්තටම ගොඩක් වැදගත් වටික youtub chanal 1k
ඔයා මාර සරල කෙනෙක් මම හිතුවේ නෑ ඔයා එහෙම කෙනෙක් කියලා .ආසාවෙන් බැලුවා වීඩියෝ එක😍
ඔයා ශෝක්, ආදර්ශයට ගන්න පුලුවන් ඔයාගේ වැඩ, ගොඩාක් වටිනවා video 1අ, බුදුසරණයි
හරිම ආසාවෙන් බැලුවේ අක්කේ.ගොඩක් ලස්සනයි ඔයා නම්😍😍
කමේන්ට් එකක් නොදාම බැරි උනා ඇත්තටම මං දැක්ක සරලවම ඉන්න ජනප්‍රිය පවුලක වය්ෆ් කෙනෙක් ඔයා ඇත්තටම කිව්වොත් මාර ලස්සනයි ඔයා එ වගෙම බොරු සොබන නැති සරල හොද කෙනෙක් අක්කෙ ඇත්තටම ආස හිතුනා ඔයා ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න බුදු සරනයි
Thanks ❤️❤️😍🙏
Good wife and god bless you all .
අක්කි ඔයාගේ video හැම එකක්ම අපි බලනවා..
ස්තූතියි 🥰
Akki you re the role model of sri lankan house wife...තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ සැමටත්... akki oya negitinne keeytda??
පාන්දර 5 ට නැගිටනවා😍
I was surprised to see u people doing the household chores in ur own,,,,good job sister,,,actually when we do our work own we feel very good😍
Oya jiwath wena vidiha dakkama hari asai akke harima saralai budu saranai oyalata
හරීම ලස්සනයි.. ගොඩාක් පිළිවෙළයි පිරිසිදුයි.. මමත් අදහසක් ගත්තා අනාගතේ ජීවිතේට මගේ...❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවේ ජේසුපිහිටයි බුදුසරණයි 🙏❤️
හරිම ලස්සනයි ගෙවත්ත ජේසු පිහිටයි ඔයාලගේ පුංචි පවුලට 🙏සතුටින් ඉන්න ලැබේවා හැමදාම 🥰🥰
❤️🌿
Mr,Roshan is very lucky person, because of Mrs. pilapitiya is very active lady, god bless both of u and lovely son.
ලස්සනයි...හැම.දේම.පිලිවෙලයි....බුදු සරනයි
හරිම ලස්සනයි.පිළිවෙලයි ..ගෑණු ළමයෙක්ට පිළිවෙල කියන එක ඕනමයි.මමත් ආසම දේ ගෙදර ලස්සනට තියාගන්න...subscribed to your channel අක්කෙ
ඇත්තටම හරි පිං පාට මුුණක් ඔයාට තියෙන්නේ සතුටුයි සුභ අනාගතයක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰හදවතින්ම
Oya harim nihathamani.dairyawantha kanthawak.oyage mahaththayai nandammai harim lucky .oya wage nekek labanna.oyath lucky ned eyalawa labuna ekat.mn godakm aasa oyage nihathamanikamatai soba dahamat gahat kotat saththunt adare ekat.oyage paulat teruwan saranin niduk nirogibawaya sathuta labewa....
Thanks ❤️🙏🌸❤️😍
Harima saralai ridma oya harima piliwelai bs oyalata
Lassana gewaththak harima piliwelai theruwan saranai parissamen inna
චතුරිකා වගෙ පොස් ගැනියෙක් නෙවෙයි නන්ගි ඔයා රෙස්පට් රොශාන් අයියා අපෙ ගමෙ කෙනෙක් ආඩම්බරයි
Samahara dewal apita nathi wenne ape wasanawata. Athetama Roshan sir Ada godak sathutu wenwa athi chathurika eyage jivithen giyapu eketa. Oya wage Hama athinma perfect wife kenek eyta labune chathurika eyagen ain Una nisa. Hamadama sathutin inne. Good luck
👍❤️❤️
හරිම සරලයි ❤️ආදරණීයයි!ඒ වගේමයි රම්පෙ ව්‍යංජනවලට දාද්දී ඒ කොලේ මැද නාරටිය දාන්න හොඳ නැහැ .😊
හොද උගත් වැදගත්. අවංක...
ගෙදරකට සිරියාවක් ඔයාන්නන් ❤️❤️❤️
සුන්දර යුවතියක්.ඔයා නංගී. ඔයාගේ video එකක් නෑර මම බලනවා. හරිම ලස්සනයි හරිම ආසාවෙන් බලන්නේ. බුදු සරණයි දෙව් පිහිටයි සියළුම දෙනාට 🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤
ආස හිතෙන වීඩියෝ එකක්😍😊❤️
දැක්කත් වාසනාවයි. වචනෙන්ම ආදරණීය මවක්, බිරිදක් සහ දුවක්
හරිම ආසවෙන් අක්කි බැලුවේ. ඩුබායි වල ඔච්චර ගෙදර පැල හදන්න නම් බෑ. ලන්කාව ගොඩක් මතක් වුනා. ගොඩක් ස්තූතියි මේ වගේ ආදර්ශමත් වැඩ කරනවට. ඔයාලට දෙවි පිහිටයි! හැමෝම පරිස්සමින් ඉන්න ❤️
ඇස්වහක් කටවහක් නැහැක් ගොඩක් පිලිවෙලයි ලස්සනයි හැමදාම මෙ වගෙ සතුටිනු ඉන්න.🌹🌹
රිද්මා ඔබ හරිම සාර්ථක බිරිඳක්, මවක්, සරලව ,පොළවෙ පය ගහලා සිරිත් විරිත් වලට මුල් තැන දෙන කෙනෙක් බව පෙනෙනවා ඔබගෙ, සැමියා , දරුවා, ගොඩක් වාසනාවන්ත අය වේ ඉතිං මේ සතුට සරල නිහතමානීකම සැමදා රැකගෙන අනාගතය සාර්ථක කර ගැනිමට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🌹❤️❤️❤️
Thanks ❤️❤️🙏😍
Oya wada karana widiya dakkama asai nangi. Hamotama oya wage hoda lassana pawul jiwithayak thiyenawa num kochchara hodada nangi.budu saranai
මමත් එකගයි මේ අදහසට 100%
හරිම ලස්සනයි ඔයාලගෙ ගේ වන්න👍🏕️
Ttttttbtbtttthťtttttttbtttttttțtbtttttțttttttttbttttttbtttbtttttttthbtbtbt
රොෂාන් ගේ පෙර පිනකට ඔයාවගේ ලස්සන ..සිරියාවන්ත..වටිනා බිරිඳක් ලැබුනෙ ....ඔයාලගේ ජීවිතේ සාර්ථක වේවා...බුදු සරණයි...
🙏❤️😍
හරි ලස්සනයි.
Lassni Akki oyage Weda
❤❤❤
මිහිපිට ඉන්න සුරංගනාවියක් වගේ ලස්සනයි! ඒ ලස්සනටම හරියන පිළිවෙළ තවත් ආභරණයක් .. රොෂාන් අයියා නම් පුදුම වාසනාවන්තයි .. හැමදෙනාටම හැමදාමත් සතුටින් ඉන්නම ලැබේවා !
Thanks ❤️❤️❤️
රිද්ම ඔයා පියකරු සරල සොදුරු බ්‍රිදක් කියලා හිතෙනවා. ඔයාගේ පව්ල් ජීවිතේ සාර්ථක වේවා පතනවා.
ලෝකෙට පේන්න posh නොවුනු සරල නිහතමානී චරිතයක් ..ජීවිතය විදින්න ඔබගේ අදහසක් හොද motivation එකක් අක්කා
Thanks 🙏🌿❤️
Warwn pennana ubata owage kattiya danna bammbuwa
ගැහැණු ළමයෙක්ට ජීවිතයට ආදර්ශයට ගන්න පුළුවන් ආදර්ශමත් ජීවිතයක් රිද්මා අක්කා ගත කරනවා.බොහොම ස්තූතිය අක්කේ අපිත් එක්ක හැමදේම බෙදා ගන්නවට.❤🥺
ඔයා වගේ බිරිඳක් ලැබුන එක ඇත්තටම රොෂාන් අයියාගේ වාසනාව.... මාත් ඔයා වගේ ගෙදර වැඩ කරන බිරිඳක්..... ඔයාගෙන් මට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා හිතෙනවා... සතුටින් ඉන්න.. හැමදාම
Thanks 🙏😍❤️🌸
සමහර කලාකරුවන්ගේ ආටෝප ජීවිත දිහා බලද්දී ඔයා පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක් කියල පෙන්නනවා සතුටින් ඉන්න දෙවි පිහිටයි 😘❤️❤️❤️❤️
❤️
ඔයා හුගාක් ලස්සනයි අක්කේ.ඔයා ලස්සනට ඔයාගේ ජීවිතේ ගත කරනවා.ආදර්ශවත් කාන්තාවක් විදියට.සුබ පැතුම් ඔයාලගෙ අනාගතය සාර්ථක වේවා!
ඇත්තටම රොශාන් අයියෙ ඔයා හරි වාසනාවන්ත යි මෙ වගෙ බිරිදක් ලබන්න හරිම චාම් සරල බිරිදක් චතුරිකාගෙ ලගින්වත් තියන්න බැ මෙයාගෙ ගතිගුන ඇතුම් පැලදුම් පවා හරිම චාම් එහෙම බිරිදක අති සාර්තකයි මගෙ සුබ පැතුම් පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි
🙏❤️
chathurika roshan ayyawa marry karal hitiyada..🤔
@@sanjudunukara2096 owu
එක අතකට අපි මැරීගෙන නැහුනට අපේ ජීවිතවලින් ඈත් වෙන්නේ අපිට නොගැලපෙන දේවල්... good luck for your future life...❤️❤️❤️
අත්තටම
අක්කගෙ සේරම වැඩ හරිම පිලිවෙලයි .බලද්දී ආසයි. හරිම චාම් ඔයා. හැමදාම ඔහොම ලස්සනට ජිිවත් වෙන්න. තෙරැවන් සරණයි .. අයියයි, බබා එක්ක සතුටින් ඉන්න ....👍❤
හරිම ආසා හිතෙනව...රොශාන් අය්යට දෙවියන් දුන්න තෑග්ගක්....රිද්මා නන්ගි...❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍
හරිම හොදයි. අපිටත් හිතට motivation එකක් එනවා මෙහෙම දකිද්දි... නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔයාලට.
🙏😍❤️
හොදම දේවල් ලැබෙන්නේ පහුවෙලා කියනව නේ ඇත්තටම සුන්දර පින්වන්න බිරිදක් සුහ අනාගතයක් . ඒ වගේ බිරිදක් ලබන්න රොෂාන් පිං කරලා❤️❤️
❤️😍
සරලව,සැහැල්ලුවෙන්,පොලොවෙ පය ගහලා ජීවත්වෙන ඔබේ සාර්තක ජීවිතයට සුබ පතනවා. හැමෝටම හරි ආදර්ශමත් ඔබේ ජීවිතය.ආදරෙයි හැමදාම..🙏🌹
❤️🌿🙏
ඔයලගේ ජිවිත දැක්කාහම මටත් ජිවත් වෙන්න ආසයි ....මට ජිවිතේ ඒකාකාරියි හරි දුක් බරයි..ඒත් ඔයාගේ ජිවිත දැකල ජිවිතේ සතුටින් ඉන්න හිතෙනවා ඔයාල වගේ රාජ කුරයට හොද නෝනෙක් ලැබිල තියෙන්නේ 🌷🌷🌷🌷🌷
😍😍❤️☺️💕
බොරු කලර්ස් නැති හරිම සරල විදියට ඉන්න හරිම නිහතමානී චරිතයක් ඔබ .ආසයි ඔබේ පිලිවෙල දැක්කහම .අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා ඔබගෙන් .හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා .අම්මවත් ආදරෙන් බලාගන්න .ඔබ ඉතාමත් කරුනාවන්ත ලස්සන බිරිඳක් කියලා ඔබව දැක්කහම අපිට පේනවා .බුදු සරනයි හැමෝම පරිස්සමෙන් ඉන්න .❤️🙏
Thanks 🙏❤️❤️❤️😍
රිද්මා මිස් ඔයා වගේ බුද්ධිමත් රෑමත් ගුනවත් බිරිදක් ලබන්න රොෂාන් සර්
වාසනාවන්තයි
ආදර්ශමත් නිහතමානී
ඔබ ඉතාමත් සුරූපි බිරිද කි.
දීර්ඝායු වේවා ඔබ සැමටම
සතුටින් ඉන්න ලැබේවා හැමදා මත්
Thanks ❤️🙏
ඔයා පොළවේ පය ගහලා ඉන්න ගොඩක් හොද බිරිඳක්,කාන්තාවක්.හැමදාමත් ඔයාලට සතුටින්ම ඉන්න ලැබේවා!!!
Thanks ❤️❤️🌸
ඇත්තටම උදේ අහම්බෙන් දැකල වීඩියෝ එක නිකමට බැලුවේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඕලු නෙලුම් නිල් මානෙල් මල් පිපිල තියෙන හැටි දැක්කාම හිතත් පිරුනා. ඒවගේම ඔබතුමිය අපට අද සමාජයේ දකින්න නොලැබෙන හොද පුරුදක් දැක්කා සතුන්ට කෑම දෙනවා වගේම කෑම කන්න පෙර ගෙදර වැඩිහිටියන් ඉන්නවානම් ඔවුන්ගේ කෑම පිගාන බෙදා තබා අනෙක් අය ආහාර අනුබව කිරීම. හරිම අපූරුයි ඔබතුමියගේ පුරුදු සිරිත් විරිත් දකිනකොට. ගෙවත්තත් හරිම ලස්සනයි. දීර්ඝායුෂ ලැබේවා පවුලේ සැමට.
රිද්මා නංගි ඔයා වැඩ කරන විදිය දැක්කම මටත් ආසයි එහෙම වැඩ කරන්න.. මාත් ගෘහණියක්... ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🌸🌸😘😘😘
❤️😍
How
හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න. ඔය හොද ගතිගුණ තිබෙන කෙනෙක්. වරදින්නේ නෑ කවදාවත් ඔයාලට. බුදුසරණයි පව්ලේ සැමට.
මේ චැනල් එකේ අහම්බෙන් මම දැකපු වීඩියෝ එකක් ඇත්තටම හරිම සරල සුන්දර හැගීමක් දැනෙනවා ඒ වීඩියෝ එක බලද්දි.සුබ පතනවා ඔයාලගේ අනාගතේට 🙏😍❤️
Thanks ❤️
අදත් ගොඩක් ලස්සනයි ඒ වගේම කියන්නම ඕන දෙයක් ඔයා ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ඔයාලගේ පවුල හැමදාම සතුටින් ඉන්න ලැබේවා සම්මා සම්බුදු සරණයි
හරිම ආදරණීය දෙදෙනෙක් ...පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි
🙏❤️
ඇගෙ නිහතමානිකම අගයනවා ඔයාලට ජය හා සතුට සැනසුම රැදෙවා නිරන්තරයෙන්ම බුදුසරණයි
ඔයාල තුන්දෙනාටත් රොෂාන් අයියගේ අම්මටත් බුදු සරණයි ..හරිම ආදරණීය පවුලක් .😍😍😍හැමදාමත් සතුටින් ඉන්න
හැමෝම කියනවා වගේ මටත් කියන්න තියෙන්නෙ ඔයා හොඳ බිරිඳක් හොඳ අම්මා කෙනෙක් කියල තමයි. කරන කියන සියලු දේ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා
Thanks 😍❤️
ඇත්තටම මේ vidio බලනකොට හිත ගොඩාක් නිවෙනවා.රොශාන් අයියා ගොඩාක් වසනාවන්තයි ඔයා වගේ බිරිදක් ලබන්න.මාත් පුන්චි දරුවො හතර දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.මගෙ මහත්තයා හමුදාවෙ රැකියාව කරන්නෙ.දැන් අපි marry කරලා අවුරුදු 13ක් වෙනවා.ඒත් අපිත් දරුවොත් එක්ක ගොඩාක් ආදරෙන් ඉන්නවා.ඔයාගෙ vidio බලලා මාත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.බබාලා එක්ක කොච්චර කාර්‍ය බහුල වුනත් මන් ඉඩක් ලැබුනු ගමන් මේව බලනවා.තවත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.බුදුසරනයි ඔයාලාට.
ස්තූතියි පරිස්සමින් ඉන්න🙏❤️❤️❤️🙏
ඔයාගේ අලංකාර බුදු මැදුරේ මටත් හිතෙනවා බුදුන් වදින්න එන්න. ඔයාගේ අනාගතය ඉතාම සාර්ථක වෙන්න පුාර්ථනා කරනවා.
ඇත්තටම වාසනාවන්ත පවුලකි . Paul ජීවිතයක් .. හැමදාමත් සතුටින් inna ලැබෙනවා ... oyala dennatai.. බබාලා , අම්මාට ඔක්කොමට ..
ඔයා හරිම පිලිවෙලට හැමදේම තියාගන්නවා හුගක් හොද කෙනෙක් ඔයා ..ඔයාටත් අයියටත් දරැවටත් අම්මටත් බුදු සරනයි හැමදාම ආදරේ ඔයාලට
රොෂාන් මහත්තයාගෙ පිනකට ඔයා ලැබුනෙ ගැල පෙන අය මුනගැහුනම ජිවිතෙ හරිම සුන්දරයි ඔයාගෙ පවුල හරිම ලස්සනයි හැමදාම සතුටෙන් ඉන්න මම කුවෙටි
බොහොම හොඳයි ඔබගේ වැඩ පිළිවෙළ හරිම ආඩම්බරයි ඒවගේම ඔබ ලස්සනයි රුපයෙන් විතරක් නොවේ හැම අතින් ම ඔබ ශෙෂ්ථයි මම හදවතින්ම සුබ පතනව ඔබලාට නිදුක් නිරොගී වාසනා ලස්සනය පවුල් ජිවිතයට තෙරුවන් සරණයි
මීට වඩා තව දෙයක් නෑ කිරි උතුරන්න පවුලකට නන්ගි.ඔයා වගේම ලස්සනයි ඔයාගෙ වැඩත්.ඔයා පොලවෙ ජිවත් වෙන එකයි මන් දකින ඔයාගෙ ලොකුම ජයග්‍රහණය .❤️🌹
Thanks ❤️😍
රිද්මා හරිම සාර්තක ජිවිතයක් ගත කරනවා හරිම සතුටුයි හැමදේම ආසාවෙන් කරනවා ගෙවත්ත හරිම ලස්සනයි රොසාන් අයියා හරිම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි
අනේ බලං ඉන්න ආස හිතෙනවා අක්කේ...ඒ සරලකම ජීවිතේට මේ ටික ඇති සතුටින් ඉන්න
Thanks 🙏😍❤️
ගොඩක් විස්තර දැන ගත්තා ඒ තොරතුරු කිවුවට ස්තුතියි...ආදරෙයි හැමදාමත් ❤❤❤❤
😍👍
ගොඩක් හොඳ කෙනෙක් රොශාන් වාසනාවන්ත යි මෙ වාගෙ බිරිඳක් ලබන්න ආදරෙයි ගොඩක් 💕💕💕
Thanks 😍
හැම කාන්තාවකටම ඔයා හොද ආදර්ශයක් .thank you .
අන් ආසම විඩියෝ තමා මේ💯❤️ අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා ❤️❤️❤️❤️🙏
Thanks ❤️😍❤️
ලොකු ලොකු සෝබන නෑ.ඔයා ඇත්තටම පරිනත කාන්තාවක්..හැම කාන්තාවකටම ආදර්ශයක්
පරිපූර්ණ කාන්තාවක් ඔබ. සිරියාවන්තයි දැක්කත් සතුටුයි. ඇත්තටම ඔබේ සැමියාගේ පෙර පිනකට ඔබව ලැබෙන්න ඇත්තෙ. හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ❤
🙏❤️😍
Ow kalin kena hitiyanam badaginne marenna wenne. Uyannath bane pada show eka vitarai. Welawata yanna giye Roshan ayyage apalayak duruwela dan thama wasanawa akki awata passe
@@jeewanianu1352 ❤️❤️🙏
මම ඔයාගෙන් හැම vedio එකක් ම මේ වෙද්දී බලලා ඉවරයි. මේ මගෙ අරුණු එකක් අද බැලුවේ. නියමයි, ඔයාලා ට බුදුසරණයි 🙏🙏🙏
🙏❤️😍💕
මේක තමා මං බලපූ first vidoe එක මෙ චැනල් එකේ. හරිම ලස්සනයී. ❤❤
Thanks ❤️
මමත් 1st එක බලපු.. හරිම ලස්සනයි
මමත් අද තමයි බැලුවෙ. හැමදාම බලනවා කියලා හිතාගෙන channel එක subscribe කරා. ආදර්ශමත් බිරිඳක් ❤️
මමත්.......ශෝයි අක්කේ ඔයා...😘❤️
හෙලුව පෙන්නලා වීඩියෝ දාන සමහරුන්ට වඩා ඔයා නම් අක්කෙ කියල වැඩක් නෑ.ඒ තරම්ම ලස්සනයි .මාරම පිලිවෙලයි ගෙදර.හැමදේම හරි ලස්සනට කරගෙන යනව.අයියගෙ වාසනාවට ඔයා වගේ කෙනෙක් ලැබිල තියෙන්නෙ.බුදු සරණයි හැමෝටම😍😍😍
බලන්න එයා කෑම හදන ගමන් අනිත් වැඩත් ලස්සනට කරගන්නා අපුරැව.♥️🌹
❤️❤️❤️❤️
රොෂාන් මල්ලී. මට හරිම සතුටුයි
ඔයාට හොඳ ජීවන සහකාරියක් ලැබිලා තියෙනවා.
නොගැලපෙන දේවල් මත්තේ නැහෙන්න ඕනි නෑ.
එයාලත් සතුටින් ඉඳීවි.
ඔයා ඉතා හොඳ කෙනෙක්.
ඔයාට උරුමය රිදීමාලියද්ද තමයි.
සුපිරි තේරීමක්.... රොශාන්
හොද අම්මක්ගෙ හොද දුවෙක්
අම්මා මොනා නැතත් දුවට හොදට හොද නරක හැමදේම උගන්නලා තියෙනවා. රොශාන් අයියගෙ වාසනාව ❤
හැමදේම හරිම ලස්සනට පිළිවලට තියනව...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාල හැමෝටම..🙏🙏😍😍
❤️🙏
@@ridmapilapitiya හරිම ලස්සනයි, ඔයාගේ ගෙදර
ඔයා කරන හැම දෙයක්ම
මමත් ඔයා වගේම ගෙදර
වැඩ කරන අක්කා කෙනෙක්
මං ආසයි නංගි ඔයා නිහතමානී හොඳ නංගි කෙනෙක්.හදවතින්ම සූබ පතනවා
තෙරුවන් සරණයි දිවිය සැමතින් ම සාර්ථක වේවා.
හරිම ලස්සනයි video එක හොඳම දෙ බුදුන් වදින එක,තෙරුවන් සරනයි
Budusaranai ❤️
තෙරුවන් සරණයි .ඔයාලා හැමෝට ම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
ඇත්තමයි ඔයාව ලැබුන රොෂාන් අයියා හරිම වාසනාවන්තයි.නිහතමානි සුන්දර බිරිදක් එයාට ලැබිලා තියෙන්නෙ.හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ඔයාලාට තෙරැවන් සරනයි😍😍😍
❤️
මේ චැනල් එක අහම්බෙන් මගේ ඇස ගැටුනේ. දැන් නම් හැමදාම බලන්න ආස හිතෙයි. ඔයා නම් කාන්තාවන් අතර මම දැකපු විශේෂිත වූ නිහතමානී කාන්තාවක්. මම කුවේට් සිට ඔබට ඔයාගේ පුංච් පව්ලට සියලු දෙවි රැකවරණය හා බුදුන්ගේ සරණ ලැබේවා
ඇත්තටම අක්කේ ඔයා ගැන ගොඩක් සතුටුයි.❤️ හැමදාම ඔයාලා සතුටින් ඉන්න 😍 ❤️❤️
ඔයාගේ විඩියෝ බලද්දි හිත සතුටින් පිරෙනවා
ලස්සනයි ගොඩක් ලස්සනයි මිදුලේ නිමාව හරිම පිරිසිදුව තියෙනවා
Thanks ❤️❤️
ඔබේ වැඩ හරිම පිළිවෙලයි තෙරුවන් සරණයි 👍❤️❤️❤️❤️
ඇත්තටම මම හිතුවේ නෑ,ඔයා ඔහොම සරල චරිතයක් කියලා. මම ඔයාගෙම කියලා වීඩියෝ එකක් බලපු පළවෙනි පාර. සතුටුයි. හැමදාම එලෙසම සරලව ජීවත් වෙන්න.
Thanks 😍❤️❤️
Harima asawen oyage video eka baluwa harima sathutui budu saranai oyalata
ඔයා ගොඩක් හොද බිරිදක්. වෙන අය වගේ සැමියා ලව්වා උයවාගෙන සැමියව කුස්සි අම්මා කරලා තමුන් ශපාන් එකේ ඉන්නෙ නැහැ. ඒ ගති ගුණයට මං ගොඩක් කැමති ඔයාට ඒ වගේම ගොඩක් ගරු කරනවා. අනිත් දේවල් නැතිවෙලා ඔයා වගේ කෙනෙක් ලැබුණෙ රොශාන් අයියගෙ වාසනාවට. නැත්තන් එයාට වෙන්නෙ කුස්සි අම්මා වගේ උය උය ඉන්න . බුදුසරණයි නංගි👍👍👍🧡🧡🧡🧡
Thanks Budusaranai ❤️🙏😍❤️❤️
හරිම ලස්සන පුන්චි වනාන්තරයක් කාර්‍ය බහුල පරිසරයක් උනත් නිස්කලංක ගතියක් පේනවා ගස් කොලන් නිසා පුන්චි දියඇල්ලකුත් හදාගන්න පුළුවන් නම් තවත් ලස්සන වෙයි මම හිතන විදිහට ඔබ කඩිසර සුන්දර අදහස් ඇති තැනැත්තියක් තෙරුවන් සරනයි ඔබගේ පුන්චි පව්ලට
ලස්සනයි akka,බුදු සරණයි ඔයා තුන්දෙනාටම ,සරලයි හරිම සුන්දරයි❤️💐
🙏😍❤️
ළස්සනයි
හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න
බුදුසරණයි!
මම දැක්ක සාර්තකම ආදරනිය වසනාවන්ත බිරිදක් අයියට හමිබ වෙිලා ඉන්නේ කිසිම අහංකාර කමක් නැති නිලියක් වගෙම මවක් ආසාවෙින් බලන්නේ අක්කගේ විඩියො අද දවසට දැක්ක සතුටුම හිතෙන විඩියො එක🧡🧡🧡🧡පරිස්සමෙින් ඉන්න බුදු සරණයි
Thanks 🙏❤️❤️❤️🌸😍😍
Lassanama lassana wada satahanak .roshan aiyage pinata thamai pahuwela hari me wage lassanata piliwelata wada karana hodha biridhak labune..බුදු සරනයි
රිද්මා ඔයාට මම ගොඩක් ආසයී ..ඔයා සතුන්ට කෑම දෙනවා බලලා මමත් ඊයෙ ඉදලා සතුන්ට කෑම දෙනවා .බුදු සරනයි ඔයාලා ට
❤️
අක්කේ ඔයා නම් පුදුම සාර්ථක බිරිඳක්..කිසිම දෙයක් අඩු නැති...හරිම ලස්සනයි... 🌸❤
❤️😍🙏
වැදගත් විදියට vidiyo aka karanava ,anika වැදගත් දෙයක් danakota හැමෝම බලනවා
Thanks ❤️
අක්කි සුදු bonikki මගේ. තෙරුවන් saranin දීර්ඝායුෂ ලැබේවා පුංචි පවුලේ සාමාජිකයන් ට
Thanks 🙏😍❤️
මම හරිම ආස. ආදරේ කපල් එකක් තමයි රොෂාන් ඇන්ඩ් රිද්මා කියන්නේ ජනප්‍රිය කම ඔලුවේ තියන් දගලන්නේ නෑ ඔයාලා හරිම සරල නිහතමානී හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමදාම ❤❤😘😘👍👍
අද තමයි මුලින්ම මම ඔයාගේ වීඩියෝ එකක් බලන්නේ,,හරිම වාසානාවන්ත බිරිඳක් රෝෂාන් අයියාට ඉන්නේ ,,හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ..
🙏❤️
ඇත්තටම ගොඩක් වැදගත් වටික youtub chanal 1k
ඔයා මාර සරල කෙනෙක් මම හිතුවේ නෑ ඔයා එහෙම කෙනෙක් කියලා .ආසාවෙන් බැලුවා වීඩියෝ එක😍
Thanks ❤️❤️
ඔයා ශෝක්, ආදර්ශයට ගන්න පුලුවන් ඔයාගේ වැඩ, ගොඩාක් වටිනවා video 1අ, බුදුසරණයි
Budusaranai ❤️
හරිම ආසාවෙන් බැලුවේ අක්කේ.ගොඩක් ලස්සනයි ඔයා නම්😍😍
❤️
කමේන්ට් එකක් නොදාම බැරි උනා ඇත්තටම මං දැක්ක සරලවම ඉන්න ජනප්‍රිය පවුලක වය්ෆ් කෙනෙක් ඔයා ඇත්තටම කිව්වොත් මාර ලස්සනයි ඔයා එ වගෙම බොරු සොබන නැති සරල හොද කෙනෙක් අක්කෙ ඇත්තටම ආස හිතුනා ඔයා ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න බුදු සරනයි
Thanks ❤️❤️😍🙏
Good wife and god bless you all .
❤️❤️❤️❤️
අක්කි ඔයාගේ video හැම එකක්ම අපි බලනවා..
ස්තූතියි 🥰
Akki you re the role model of sri lankan house wife...තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ සැමටත්... akki oya negitinne keeytda??
පාන්දර 5 ට නැගිටනවා😍
I was surprised to see u people doing the household chores in ur own,,,,good job sister,,,actually when we do our work own we feel very good😍
Oya jiwath wena vidiha dakkama hari asai akke harima saralai budu saranai oyalata
හරීම ලස්සනයි.. ගොඩාක් පිළිවෙළයි පිරිසිදුයි.. මමත් අදහසක් ගත්තා අනාගතේ ජීවිතේට මගේ...❤️❤️❤️❤️❤️❤️
❤️
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවේ ජේසුපිහිටයි බුදුසරණයි 🙏❤️
හරිම ලස්සනයි ගෙවත්ත ජේසු පිහිටයි ඔයාලගේ පුංචි පවුලට 🙏සතුටින් ඉන්න ලැබේවා හැමදාම 🥰🥰
❤️🌿
Mr,Roshan is very lucky person, because of Mrs. pilapitiya is very active lady, god bless both of u and lovely son.
ලස්සනයි...හැම.දේම.පිලිවෙලයි....බුදු සරනයි
හරිම ලස්සනයි.පිළිවෙලයි ..ගෑණු ළමයෙක්ට පිළිවෙල කියන එක ඕනමයි.මමත් ආසම දේ ගෙදර ලස්සනට තියාගන්න...subscribed to your channel අක්කෙ
❤️😍
ඇත්තටම හරි පිං පාට මුුණක් ඔයාට තියෙන්නේ සතුටුයි සුභ අනාගතයක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰හදවතින්ම
Oya harim nihathamani.dairyawantha kanthawak.oyage mahaththayai nandammai harim lucky
.oya wage nekek labanna.oyath lucky ned eyalawa labuna ekat.mn godakm aasa oyage nihathamanikamatai soba dahamat gahat kotat saththunt adare ekat.oyage paulat teruwan saranin niduk nirogibawaya sathuta labewa....
Thanks ❤️🙏🌸❤️😍
Harima saralai ridma oya harima piliwelai bs oyalata
Lassana gewaththak harima piliwelai theruwan saranai parissamen inna
❤️
චතුරිකා වගෙ පොස් ගැනියෙක් නෙවෙයි නන්ගි ඔයා රෙස්පට් රොශාන් අයියා අපෙ ගමෙ කෙනෙක් ආඩම්බරයි
❤️
Samahara dewal apita nathi wenne ape wasanawata. Athetama Roshan sir Ada godak sathutu wenwa athi chathurika eyage jivithen giyapu eketa. Oya wage Hama athinma perfect wife kenek eyta labune chathurika eyagen ain Una nisa. Hamadama sathutin inne. Good luck
👍❤️❤️
හරිම සරලයි ❤️ආදරණීයයි!
ඒ වගේමයි රම්පෙ ව්‍යංජනවලට දාද්දී ඒ කොලේ මැද නාරටිය දාන්න හොඳ නැහැ .😊