Nugasewana | සොදුරු කතාබහ - සතුට කියනදේ නැත්තම් වැඩක් නෑ |2023-05-15|Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #rupavahini #nugasewana #sodurukathabha
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

ความคิดเห็น • 152

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +64

    හදවතේ ලැගුම් ගත් ආදරණීය යුවලක් හරිම නිහතමානී චරිතයක් රොෂාන් අයියා තෙරුවන් සරණයි

  • @yamunarodrigo9995
    @yamunarodrigo9995 ปีที่แล้ว +27

    දරුපැටියව බොහොම වටින විදියට ඔබදෙපල හදනබව මට හිතුණා .♥️
    ඔයාලට තෙරුවන්ගේ සරණයි !

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +41

    ඇය පොලවෙ පය ගහලා ඉන්න ගැහැනියක් .ජීවිතේට ගොඩක් දේවක් ගන්න පුලුවන් කෙනෙක් .අක්කටත් අයියටත් පුතටත් ආදරෙයි .තෙරුවන් සරණයි ඔයාලට

  • @ShanthiKumari-ef4go
    @ShanthiKumari-ef4go ปีที่แล้ว +7

    බුදු සරනයි! ඔයාලට.සතුටින් ඉන්න ලබේවා!...

  • @user-wb2cb7em6g
    @user-wb2cb7em6g 2 หลายเดือนก่อน

    හැමදාම අාදෙරන් ඉන්න ලැබේවා❤❤❤

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +24

    කියන්න දෙයක් නෑ ඇය නම් හරිම දක්ශ නිහතමානී රොශාන්ට වටිනා ම වස්තුවක්

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +45

    හොද පවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා සුබ පැතුම්

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +23

    බොහොම ආදරය කරන කළා පවුලක් . ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්, සරල පවුලක් . ඔබදෙපළගේ අදහස් , ආදර්ශය බොහෝ අගයමි. ඔබ තිදෙනාට තෙරුවණ් සරණයි ! සියලු යහපත, සතුට සැනසීම ලැබේවා ! පිටරට යන අයගේ ජීවිතය හිතන තරම් සුන්දර නැහැ . විඳවීම් එමටයි . අපේ රටේ සතුටින් ඉන්න ඕනෑතරම් පුලුවන් . ඒ සම්බන්ධයෙන් ඔබ ගත් තීරණය බොහොම නිවැරැදියි.

  • @gayanchamara6748
    @gayanchamara6748 ปีที่แล้ว +29

    නිහඩ මනුස්සයෙක් daksa කලාකරුවෙක්

  • @samarasinghe9769
    @samarasinghe9769 ปีที่แล้ว +8

    හරිම ආස චරිතයක් රිද්මා පිලපිටිය හරිම නිහතමානී නිරහංකාර බුද්දිමත් කාන්තාවක් ඔබ‍ට බුදුසරණයි

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +44

    Me weadasatahana man live baluwa..රොෂාන් අයියා කියන්නෙ අපට ගොඩක් ආදර්ශමත් පුද්ගලයෙක්....සාර්තකව ජීවිතයට මුහුන දෙනවා.ස්තූතියි ජාතික රෑපවාහිනි💐💐💐💐💐

  • @chamathkarajapaksha8148
    @chamathkarajapaksha8148 ปีที่แล้ว +5

    සින්දුව ලස්සනට ගායන කළා.💗❤️

  • @praddeppradeep6842
    @praddeppradeep6842 ปีที่แล้ว +7

    කලා ලොවෙි අනෙක් අයට
    වගේම සමාජයේ වෙසෙන අපටත් හොද පවුල් ජිවිතයක් ගත කරමින් හැමෝටම අාදර්සයක් ලබා දෙන යුවලක්.......
    oyage video හැමදාම බලන මම......ලස්සනයි සිංදුව.....අාදරෙයි තුන් දෙනාටම....
    ........

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +23

    Roshan පිලපිටිය කියන්නේ hodak නිහතමානීව ජීවත් වෙන කෙනෙක් etumata api ගොඩාක් ගරු කරනවා jesu පිහිටායි බුදු සරණයි පවුලේ සියලුම දෙනාටම ❤❤❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +5

    අපි ඔයාගේ වීඩියෝ බලන අයනේ. නුගසෙවනත් බැලුවා.
    ලස්සන ගායිකාවක්නේ අප්පා.
    💖

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 3 หลายเดือนก่อน

    හරිම අාදරනීය පවුලක්.❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +5

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 🙏🙏🙏🙏🌷🌷🌸🌸🇶🇦

  • @ramaniwulff
    @ramaniwulff ปีที่แล้ว +2

    Harima lassana pawolak, oyalata godak adare❤bodusaranai 🙏🙏🇳🇴🇳🇴

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 ปีที่แล้ว +5

    වැදගත් විදියට ජීවත් වෙන වැදගත් family එකක් 💕💕💕

  • @inokajayasekara1838
    @inokajayasekara1838 ปีที่แล้ว +7

    Hamadamath sathutui inna labewa. budu saranai oyalata

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +1

    Jayawewa Brother 🎉❤! GOD Blessing, s🎉💐💝😊

  • @anupamathisanthi1885
    @anupamathisanthi1885 ปีที่แล้ว +5

    මම දැකපු ආදර්ශමත් පවුලක්. අක්කි හරිම වැදගත් කෙනෙක් . අයියගෙ වාසනාවට ලැබුන මැණික් කැට අක්කියි චූටි පැටියයි. ලස්සන පවුලක් ලන්කාවටම වාසනාව ගෙනෙනවා.

  • @sarojinikankanange120
    @sarojinikankanange120 ปีที่แล้ว +3

    Me daruvabta thrividha rathnaye pihita arakshawa lebee semadama සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ❤❤,

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +11

    රොශාන් අය්යා වගේම රිද්මා ත් ගොඩක් ආදරනීය කෙනෙක් . බුදුසරණයි .. ජයවේවා ❤❤❤❤

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +6

    ගොඩාක් ආදරණීය පවුලක්...හැමදාම සතුටින් ඉන්න

  • @himalayakushani7994
    @himalayakushani7994 ปีที่แล้ว +3

    ආසම චරිත දෙකක්❤❤❤ රොශන් අයියා රිද්මා අක්කා❤

  • @malindimuthuni9911
    @malindimuthuni9911 ปีที่แล้ว +2

    ඇත්තටම පිලපිටිය familly එකට ලැබිච්ච වස්තුවක් රිද්මා පිලපිටිය....ආදරෙයි හැමදාමත් පුංචි රාහුල් පුතු ඇතුලු පුංචි පව්ල ට බුදුසරණයි !!!

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 ปีที่แล้ว +1

    ලස්සනයි නන්ගි ඔයගෙ ගායනය.

  • @naturesfan7563
    @naturesfan7563 ปีที่แล้ว +27

    පිලපිටිය පවුල .❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤ බුදු සරණයි ඔයාලට ❤❤❤❤

  • @uae102
    @uae102 ปีที่แล้ว +5

    හොද පවුලක් හැමදාම සතුටින් ඉන්න

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +4

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @nava9250
    @nava9250 ปีที่แล้ว +3

    ඇත්තමයි මන් දැක්ක නියම කාන්තාවක්❤❤❤❤

  • @nilushasanjeewani8188
    @nilushasanjeewani8188 ปีที่แล้ว +1

    Budu saranai රාහුල් patiyoo

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +8

    රිද්මා කිව්වා හරි. ඇත්තටම ලංකාව තමයි හොඳම රට පවුලක් ගොඩනගාගන්න. අපි දැන් අවුරුදු විස්සක් බටහිර රටක වෙසෙන නිසා අද්දැකීමෙන් කියන්නෙ පිටරටක හැදෙන දරුවන්ට තමන්ගෙම අනන්‍යතාවයක් නැහැ. නෑදැයන් ආච්චි සීය නැහැ. බුදුදහමට උනත් නැඹුරුව අඩුයි. හැබැයි ඒකෙනම් මම එතරම්ම පාඩුවක් දකින්නෙ නැහැ හේතුව දෙවියන් වහන්සේ ගැන සුරංගනා කතා පැත්තකින් තිබ්බොත් කතෝලික දහමෙ උගන්වන්නෙත් බුදුන් දෙසූ ආර්ය අශ්ටාංගික මාර්ගයමයි. එහෙමත් ළමයෙක් තමයි තමන්ගේ මවු බස පුරුදු වෙන්නෙ. හිතේ සැනසීම නිදහස කියන දේ තියෙන්නෙ ලංකාවෙ තමයි. හැබැයි පහසුකම් සල්ලි වගේ වාසි තියෙනව.
    ලංකාව ඇත්තටම 2014 වෙද්දි හොඳින් දියුණු වේගන ආපු රටක්, 7%ක් වගේ ඉතා ඉහළ සංවර්ධන වේගයක් තිබුණු රටක්. ආසියාවේ වේගයෙන්ම සංවර්ධන වුණු 2010දි ලේකයෙන්ම හොඳම කොටස් වෙළඳපල තිබුණේ ලංකාවෙ. මටනම් දේශපාලනයක් නැහැ නමුත් පිටරට ජීවත් වෙන කෙනෙක් විදිහට ලංකාවෙ ලොකු දියුණුවක් දැක්කා සහ යහපාලනයක් ඇවිත් හැමදේම විනාශ වුණ හැටිත් දැක්කා. ඉන්පසුව කෝවිඩ් ජයගන්නවත් සමග ජේවීපී කලබල වැඩි පඩි ඉල්ලා පිකටින්, උද්ගෝශන ගිනිතැබීම් දැක්කා. ලෝකෙටම බලපාපු වසංගතයක් කාලෙදි සහ තෙල් අර්බුද කාලෙදි ලංකාවේ මිනිසුන්ට එකමුතුකම ඉවසීම නොමැති කම නිසා රට ආපසු වසර 10කින් ආපස්සට ගියා.

  • @HeavenlyBlessed66
    @HeavenlyBlessed66 ปีที่แล้ว +9

    Ridhma is a breath of fresh air..she will never go wrong..such a beautiful soul..God bless you and your 👪 family xx

  • @Saahara5678
    @Saahara5678 ปีที่แล้ว +16

    ලමයව හොදට හදලා තියෙනවා .ආපූවෙලේ ඉදන් ඉදගෙනමයි දැගලිල්ලක් නෑ වෙන ලමයිනම් මෙලහකට දගලලා😢❤

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 ปีที่แล้ว

      ඒක හොඳයි . ඒත් ළමයි ටිකක් දගලන්නත් ඕන. එහෙම ළමයි හරි ස්වාධීනයි.

  • @dilshamalshani
    @dilshamalshani ปีที่แล้ว +2

    ආසම ආදරණීයම පව්ලක්❤❤❤

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว +9

    සුබපැතුම් ! ඔයා lge පවුලට ... 💑❤️🌹❤️💑🌝

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว +4

    ලස්සනයි family aka

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 ปีที่แล้ว +11

    Love you all!...
    May God bless you all!...
    Ridma akki ge you tube n api godaaaakkk de dakinawa update wenawa.
    Please keep it up.

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 ปีที่แล้ว +27

    අම්මට හොඳ ලේලියක්
    පුතෙකුට හොඳ බිරිදක් රොෂාන් වාසනාවන්තයි

  • @dharshakuwait8477
    @dharshakuwait8477 ปีที่แล้ว +1

    Harima niyameta hithana dennek saralawa jeewath wena paulak budu saranai oyalata🙏🙏

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude ปีที่แล้ว +4

    රොෂාන් අයියා, ඔයාව අම්මිටයි, මටයි හම්බෙලා තියෙනවා මං පොඩි කාලේ. ඔයා හරි හොඳයි. හොඳින් ඉන්න.
    ජය ශ්‍රී

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 5 หลายเดือนก่อน

    ලස්සනයි රොෂාන් පවුලක් 👍💐🌹❤️😘

  • @sherinefernando2041
    @sherinefernando2041 ปีที่แล้ว +4

    ❤mama asama family 👪 akak

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +6

    Puduma kepavimakin dahiriyen idiryata avith jeevitha jayagathta nohathamani mahathmayek. ❤❤❤❤❤

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 ปีที่แล้ว +1

    Mama itamathma adaraya karana 👪 akak .adarai Rahul putuni .bs.teruwan saranai

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว +2

    Waaaa ලස්සනයි

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +2

    🙏🙏🙏👨‍👩‍👦🥰🌹🌹🌹❤️❤️❤️ nihatamani lassana paulak teruwan saranai

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 ปีที่แล้ว +1

    Api harima adarei oyalage paulata budu saranai

  • @hansikahansika6766
    @hansikahansika6766 8 หลายเดือนก่อน

    Jananatha jayen jayama wewa..

  • @slyuhan6274
    @slyuhan6274 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว +5

    රොෂාන් harma wasanwantha kenek hoda බිරිඳ me labila teyenne wasanwan man harima ලස්සනයි

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 ปีที่แล้ว +2

    mewan birindak lada semiyeku nisekayenma niwnahu wethi..❤ridma...

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +2

    මම කැමතිම රංගන ශිල්පියෙක් රොෂාන් අයියා .රිද්මා අක්කා ගැන කියන්න වචන කොහෙන් හොයන්නද.මම හරීම ආදරෙයි .❤❤❤❤❤❤

  • @chandanisenawirathne2871
    @chandanisenawirathne2871 ปีที่แล้ว +2

    Ridma harima lassanai ewagema shestha kanthawak obalata sathutin jivithe widinna sakthiya labewaa..

  • @padmifernando1659
    @padmifernando1659 ปีที่แล้ว +5

    දැන් ඉන්න අයගෙන් හොදම නලුවා💐

  • @ushap619
    @ushap619 ปีที่แล้ว +2

    Great ❤

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤ budu saranai

  • @hansikahansika6766
    @hansikahansika6766 8 หลายเดือนก่อน

    Rupawahini wadasatahana balanakotanam mage ess walin nonawathwa kadulu galuwa nangi ilapititiya mahathmiya ge mathakaya sihi kalama.mokada oya Amma samaga ithamath sathutin sitiya duwak. eay mathakaya apathath sihi wenne oya eyath samaga you tube eke dana wadasatahan nisai..sathutin hamadamath inna.mey mage 2 wani chat eka.theruwan saranai.man Rathnapuren.

  • @mallkanthinanayakkara9689
    @mallkanthinanayakkara9689 ปีที่แล้ว +1

    Harima lassanai

  • @chandialwis9462
    @chandialwis9462 ปีที่แล้ว +1

    Sundara manussayek lokukam na nihatha mani mama ragapapu hama ekenma kala thinawa Mata ekak kiyanna ba maru aiye mula mathaka thina obata waradinne na theruwan saranai oyalata ❤❤❤

  • @padmifernando1659
    @padmifernando1659 ปีที่แล้ว +4

    රොෂාන් පිලපිටිය 💐

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 ปีที่แล้ว +2

    Asama kala paulak. Adarei Ridma , Rahul & Roshan.🥰🥰🥰

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +4

    ආසම කරන family එකක් ❤❤❤❤

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +1

    Aneee rahul so cute Ohe innwa kisi wadyak nehe wena lamek una nam studio eka perali❤

  • @jeewanisuwarnakanthi-xm1xj
    @jeewanisuwarnakanthi-xm1xj ปีที่แล้ว +7

    ආදර්ශමත් පව්ලක්

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +15

    ලංකාවේ දිගම නම හිමි කලාකරුවා

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 ปีที่แล้ว +1

    Godak lassana adaraniya paulak . Godak adarei ❤

  • @bimalbabs4794
    @bimalbabs4794 ปีที่แล้ว +1

    Best family, best of luck 🤞.beautiful family.

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 ปีที่แล้ว +24

    අර පිස්සු නිවේදිකාව අයින් කරලා මේවැඩසටහනට මේ නිවේදිකාව ගත්ත එක ලොකුදෙයක්❤

    • @SanuDissanayake-hr6gr
      @SanuDissanayake-hr6gr ปีที่แล้ว +5

      Ara boru sobana wage katha krana ekkena neda

    • @PawindiThimasha-pr4bn
      @PawindiThimasha-pr4bn 11 หลายเดือนก่อน

      කවුද අනේ ඒ අර අචලද දන්නෑ. මට නම් මතක නැහැ

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 ปีที่แล้ว +1

    Oya la enakan balan hitiye ❤

  • @swetifernando1652
    @swetifernando1652 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @dinukikumari4519
    @dinukikumari4519 ปีที่แล้ว +1

    Beautiful family ❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ayeshnonis
    @ayeshnonis ปีที่แล้ว +2

    💗💗💗👍

  • @kdwasanathilinikaushalya2981
    @kdwasanathilinikaushalya2981 ปีที่แล้ว +4

    Ridma nangi song eka lassanata sing kara❤👍

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +3

    So nice to listen to your lovely story and how beautifully you both are role modelling to your son while setting a good example for the younger generation 🥰😍😘Enjoyed your broad thinking 🤩and we now see where you got all the 'Nana' talents in the Para dige where we Love to see your character and enjoy the fun you create ❤

  • @user-pr9jl7sk5r
    @user-pr9jl7sk5r ปีที่แล้ว +2

    Lassa e kantha bahak RIdma voice train kala nam lassanete gayanne puluwan ❤️

  • @shelinroshinie9143
    @shelinroshinie9143 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dniroshani6954
    @dniroshani6954 ปีที่แล้ว +4

    A good family God bless u all Mr. Roshan Pilapitiya is a talented actor

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 ปีที่แล้ว +4

    Sir Athula Adikari is a
    Great Legend and a talented All-rounder.
    Please keep up your good work and qualities. Keep shining ✨️
    May God bless you 🙏 ❤️
    We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. The most humblest artist.
    Hamadama sathutin hina wela inna labewa.
    Wishing you best in the best.
    Ohu ge kata hada bavanavak.
    Sith sansun karana nivana pinama athi.
    Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu hamadama job 1st. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke. Ohu thaman ge paduwe inna kenek.

    • @zainabfahim5920
      @zainabfahim5920 ปีที่แล้ว

      Athula Adikari nemei Roshan Pilapitiya

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว

      මේ රොශාන් පිලපිටිය

  • @Chutiya200
    @Chutiya200 ปีที่แล้ว +1

    අය්යා සහ නංගි පවුල් කනවා

  • @lalithlalith6912
    @lalithlalith6912 ปีที่แล้ว +2

    💖💖💖💖💖💖💖💖💖💖💖

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว +3

    Budusarani

  • @lilaniiranganiwickramaarac9166
    @lilaniiranganiwickramaarac9166 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @nilushasanjeewani8188
    @nilushasanjeewani8188 ปีที่แล้ว +1

    Nalu niliyange daruwan godak dakala tiyanwa eth mewage ahinsaka patiyek dakala na athtatama wasanawanawantha pinkara kolu patiyek rosahan aiye oyage pinata upan puthek oya inne
    I love you රාහුල් puthe ❤️❤️❤️💋💋💋❤️❤️💋💋💋😘😘😘😘

  • @hotelmoonstoneanuradhapura3219
    @hotelmoonstoneanuradhapura3219 ปีที่แล้ว +2

  • @buddhinitharushika-gu4xf
    @buddhinitharushika-gu4xf ปีที่แล้ว +1

    Mn asama naluwek ❤

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 ปีที่แล้ว +1

    Proud Rajan

  • @ashadaalwis8758
    @ashadaalwis8758 ปีที่แล้ว

    You have chosen a correct prrson

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว +3

    Thawa daru pitiyak hadaganna aderei 3 danatama

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 ปีที่แล้ว

    Lassani

  • @rohinidamaynthi
    @rohinidamaynthi ปีที่แล้ว +2

    ❤❤❤❤❤Adarai oyalata❤❤❤❤❤❤

  • @priyafernando4419
    @priyafernando4419 ปีที่แล้ว +3

    .harima lssanai ridma sinduwa sudu ath patiyek

  • @sriyaniwimala797
    @sriyaniwimala797 ปีที่แล้ว +1

    Harime kena labila thiyenne wasenawete sube pathum

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    රොෂාන් ආදරණීය කෙනෙක් තෙරුවන් සරණයි සැමටම

  • @isha787
    @isha787 ปีที่แล้ว +5

    Ridma akkita tm asama