ඇල්ල ඔඩිසියෙන් බදුල්ලට | Ella Odissey Engine Tour🚂| 1st Class |Polgahawela To Badulla🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ඇල්ල ඔඩිසියේ ගිහින් තිබ්බට එන්ජිමේ ගිහින් තියනවද?
#travelsoul අපිට විශේෂ අවසරයක් සහිතව බදුල්ල බලා යන මේ ඇල්ල ඔඩිසියේ එන්ජින් එකට ගොඩ වෙන්න පුලුවන් උනා😍🚂
ඔහිය , දියතලාව , පට්ටිපොල , ඉදල්ගස්හින්න , ඇල්ල ,වගේ සීතල සුන්දර පාරාදීසයන් අපිට බලාගන්න පුලුවන් උනා🥶
2019 ලංකාවට ආනයනය කරපු s කාන්ඩයේ අලුත්ම දුම්රිය එන්ජිමක් වන චීනයේ නිශ්පාදිත s14 දුම්රිය කට්ටලයේ සියලුම විස්තර අපි සියැසින් බලාගත්තා😍
මේ ඔක්කොම විස්තර ඇතුලත් විඩියෝ එක TH-cam එකෙන් අනිවාර්යයෙන් බලන්න😍
නියමයි මල්ලි ❤💙🍃
thank you so much solo bro♥️
@@Ceylonsolohiker ♥️
හරිම ලස්සනයි මෙ විදියට මෙය දැකබලාගෙන සුන්දරත්වය විදගන්න ඉඩ සැලැස්සුවට බොහොම ස්තූති brother
Thank you sooo much brother 😍🙏
6.49 min - Please don't eat in the A/C compartments! There is a food cart for that! The smell will disturb the other passengers!
And also destroy the compartments
නියමයි 😊එත් වැරැද්දක් ඔය ඇල්ල ඔඩිසි කියලා නම තිබ්බට ඔය අංක 1015 උඩරට මැණිකේ s14 985 දුම්රිය
you are correct bro👍😎
හරිම ඇල්ල ඔඩිසි එක මොකද්ද එතකොට ? ඇයි මේකෙත් ඒ නම ගහලා තියෙන්නේ ?
@@sanduleditz721 NO 1041 කියන දුම්රිය තමයි ඇල්ල ඔඩිසි කියලා කියන්නෙ කොළඹ ඉදලා බදුල්ලට පිටාත් වෙද්දි දුම්රියේ නාම්බරේ NO 1041 බදුල්ලේ ඉදලා කොළඹට එද්දි දුම්රියේ නාම්බරේ NO1042 මෙ දුම්රිය දාවනය වේන් නැති දවස් වල ඇල්ල ඔඩිසි දුම්රියේ ඉන්ජින් මැදිරි ගාලවලා CLASS S14 පොඩි මැණිකේ දුම්රිය සහා CLASS S14 උඩරට මැණිකේ දුම්රිය වලට යොදවනවා නැවත ඇල්ල ඔඩිසි දවනය වෙනකුට නැවත CLASS S14 ඉන්ජින් මගි මැදිරි යොදවනවා නැවත ඇල්ල ඔඩිසි දුම්රිය සාකසා දුම්රිය දවනය කරනවා ඇල්ල ඔඩිසි දුම්රිය අදුර ගාන්නේ උඩරට මැණිකේ ,පොඩි මැණිකේ දුම්රිය වල පාලමු පාන්තයේ මැදිරි 2යි තියෙන්නෙ එA,B කියන මැදිරි ඇල්ල ඔඩිසි දුම්රියේ පාලමු පාන්තයේ මැදිරි 4 ක් තියෙන්නෙ ඒA,B,C,D කියන මැදිරි උඩරට මැණිකේ ,පොඩි මැණිකේ දුම්රියත් මාරැකරනවා එකියන්නේ පොඩි මැණිකේ දුම්රිය NO 1005 විදිහට කොළඹ ඉදලා බදුල්ලට ගියාට ඉදලා දවසේ බදුල්ලේ ඉදලා කොළඹ කොටුවට එද්දි NO 1016 උඩරට මැණිකේ දුම්රිය විදිහට එන්නේ උඩරට මැණිකේ NO 1015 විදිහට කොළඹ ඉදලා බදුල්ලට ගියාම ඉලාග දවසේ එන්නේ NO 1006 පොඩි මැණිකේ දුම්රිය විදිහට class s14 දුම්රිය කට්ටල 9ක් ලංකාවේ දවනය වෙනවා මෙ දුම්රිය ඉන්ජින් මගී මැදිරි මාරැකරනවා එකනිසා තමයි ඇල්ල ඔඩිසි කියලා ගාහාලා තිබුණු ඉන්ජිම NO 1015 උඩරට මැණිකේ දුම්රියට ගියේ
@@sanduleditz721 class s14 දුම්රිය බාවිත කරන දුම්රියන් කිව්වොත් දේනුවර මැණිකේ NO : 1001 , NO : 1002 දුම්රිය 2 සහා පොඩි මැණිකේ NO :1005 ,No: 1006 දුම්රිය 2 යි උඩරට මැණිකේ NO 1015 ,NO 1016 දුම්රිය 2යි ඇල්ල ඔඩිසි NO 1041 දුම්රිය 1යි මාහානුවර කොළඹ සිග්‍රගාමි දුම්රිය 1යි කොළඹ යපනය නාගරාන්තර සිග්‍රගාමි දුම්රිය සාදහා 1 දුම්රිය කට්ටලයකුයි මෙ දුම්රිය සාදහා තමයි class s14 දුම්රිය බාවිත කරන්නේ
@@yashenakalanka180 the
Woow නියමයි අයියේ❤🌍
Thank you so much 💚💚
හොඳ පැහැදිලි කිරීම ක් ස්තූතියි
Thank you so much 💚💚
ගාන සහ වෙලාවත් කීවන් වටිනව සහ ප්‍රධාන නගර
This is the most fascinating moment that I have ever seen ..and keep doing machn....i wish you that you will be able to make vlogs like this again and again .🙂🖤
Thank you bokka😎 why are you angry with me😅
ඇල්ල ඔඩිසි නෙමෙයිනේ. ඒක 5.30 කොලබින්. 3.30 බදුල්ල.
නියමයි බ්‍රො ඔයාගේ වීඩියෝ
ඔයාගෙත් 😍
මොකක්ද ෂීට් එක කීවෙ .පොරව ගන්න එකක්ද?
ශ්‍රි ලංකා කබ්බනේ ඔය කෝච්චිය අපේ බදුවලින් නඩත්තු වෙන්නේ එමනිසා සීලාචාරව වැදගත්විදිහට සතුට විදින්න. කඩන්නේ බිදින්නේ නැතිව බුලත් කෙල ගහන්නේ නැතිව හොදින් පාවිච්චි කරන්න.
මචන් reservation ටිකට් එක පෙන්නුවම සාමාන්‍ය රෝස පාට ටිකට් දෙනවද odyssey එකෙත්? එද්දි අපේ කට්ටියක් කලින් බහිනවා බදුල්ලෙන් එද්දි කට්ටියට වෙනම් ටිකට් issue කරනවද කියලා දැනගන්න පුලුවන්ද? බොහොම ස්තුතියි වීඩියෝ එකට.
Kiyana eka pahadili madi.okata ticket eka wenama book karanna oni.rosa pata eka wenama ganna oni e welawe station eken.
Nice video. Very informative.
a small correction just for your knowledge - ( seats not sheets)
Thank you so much for your advice♥️🫶
කොළඹින් කීයටද ඔය ට්‍රේන් එක පිටත්වෙන ටයිම් එක
This is uderata menike Train
This is depart from Colombo @8:30
ඒකනම් සුපිරියක් මගේ එකා 😍💑
Thank you komlo 😎
Very interesting Up-country Railway Line Travelling in a very special Train - ELLA ODESSEY. Since 1983 I have traveled on this most picturesque Railway Line in the Country. But still could not get the very nice experience you had got and presented herein. At the inaugural journey of this very special train, the Sri Lanka Railways mentioned that for Video Creators and Photographers the train stops at special locations for filming and photographic activities from the train. Did you have that experience in your journey? I must definitely travel inside this ELLA ODESSEY. Appreciate your filming works well. Blessings and Warm Regards.
දවල්ට කෑම ගන්න කෝච්චිය නැවැත්තුවද?
නෑ ගෙදරින් අරන් ගියා
Badulla train eke first class ticket price keeyada
1st class 5000 i issara... Dan ganan athi
බණ්ඩාරවෙල අපි 🇱🇰🇱🇰🇱🇰
Niyamai ne💚😎
Love it 🍃💚
akkii🥰🍃✨
මේකේ තැනින් තැන දාලා තියෙන song එකේ නම කියන්නකෝ
අඩෝ උබේ ගෙවල් පොල්ගහවෙලද බන්.වීඩියෝ එක සුපිරි.
අනුරාධපුර ...thank you brother ♥️
Hello. Please tell me a possible way of Getting a cab ride on this train. How to take the permission?
ඒක නම් සුපිරි සගෝ ❤❤❤ 💪💪💪
thank you miss😎
උඩරට මැණිකේ train eka තමා ඔය වේලාවට බදුල්ල ta එන්නේ
Ow kw
එක ෆට්ට 😍😍😍😍
thank you😎✋
රැට නැවතුනේ කොනේද?
Polgahawelin dabullata yana tran aka re hawasa kiyatada thiyenne aiye ane mata kiyannako polgahawelata kiyatada tan aka anne
Wow ..This vedio is superb👍
@@ShashiniAponsu thank you so muck
Up & Down Kiyada
Nawalapitiya Station එක ❤✨
💚💚💚💚
තනියෙම යන එක අවුලක් නැද්ද කපල් එකක් විදියට ගියෙ නැත්තං චාටර් නැද්ද යනවනං යන්න ඕනෙම කොහෙ ඉදන් කොහෙටද
මේ තුන්වෙනි පන්තියෙද යන්නෙ
තනියම යන්නත් පුලුවන් copule යන්නත් පුලුවන් ..කැමති විදිහකට යන්න පුලුවන් මේක 1 st class . colombo to badulla යන්න
Malli polgahawelin yana time eka saha oya journey eka badullen end karaddi time kiyada
@@AyeahaEkanayaka polgahawelin ude 10 .... Badullen ra 8 ...
2 පාරට ලබන මාසෙ යනවා වහින දවසටනම් මීදුම් පාරාදීසයක්ම තමා 😌😌😌
Aniwaren
වහින්නේ මොන kaletad
Superb udaya
thank u so much
Train eka polgahawelin keeyatada bro ?
@@Hasmika.y ude 10 i ganaaakata bro
Bro engine ekt gye kohomd ???
@@tippercomments adurana driver kenek idl brother
😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😮
Me vedio ek gopro eken arn edit kre mokend aiya?
Filmora edit kre...eth dn premer pro walin kranne
ඇල්ල train එකේ යනවනම් සුපිරිම view එක ගන්න train එකේ වාඩි වෙන්න ඕන මොන පැත්තෙන්ද ?🤔
සාපේක්ශව දෙපැත්තම හොදයි...
ලස්සනයි අයියා... කොහොමද කියන්නකො අයියා Driveing Box එකේ යන්නෙ... මාත් යන්න ආසයි
ඒකෙ යන්න මල්ලි අදුරන contact එකක් තියෙන්න ඕන්ව්
Engine eke ynna awasara gnne kohomada🥺🥺🥺
Ehma awsara ganna ba driver ta kyla eya ok nm aulk na
Elle tikert ek price ek kohmd
පොල්ගහවෙල ඉදන් බදුල්ලට ගිහින් දවසින් එන්න බැරිද අයියෙ
Baaa malli train eke ynnama paya 12 k wge ynwa
Superb malli ❤️🔥❤
😊 thank youu
Ado ko ara kella? Dena deyyo geta genawith denawa....
😅✨
Great 🤩♥️👌🏻
Thank you mis😎
Aiye train eke price eka kohmada🤗
oke 2nd class yanna samanen ganna Ticket ekada naththan wena ekak thiyenawada intercity vage
Normal ticket eka
@@travelsoul2842 price kohomdh
ඇල්ලට යද්දි කීය උනාද?
රෑ 8 උනා🥰
Well done guys ❤
thank youu☺️
Oya Odyssey eka newei bn..anika dorawala wahan yanne ac yana nisath newei.normal ticket aran oya madiri walata goda wena nisa saha ac control unit eke arakshawata.boru godaine bn.minissu meka godak balanne odyssiya kiyala description eke thiyena nisa.eth aththama odyssiye athdakima oita wada wenas.
Bro ac control unit eken tma wistr kiwwe...wistr okkom tynne ethn inn train drivers lagen ahala misak mge hithta ena dewal neme..🙂
Gammak bosa
thank you brother 😎
Wooow... ❤️😍
Thank 🎉
niyma video eka aa
Thank you so much♥️
එන්ජින් රෑම් එකේ යන්න විශේෂ අවසරයක් ගන්න අදුරන කෙනෙක් දෙපාර්තමේන්තුවේ ඉන්නම ඕනද
ඔව්.. Engine driver kenekwa adurnwanm yanna ktha krganna
Me train eka kiyataa thiynne brow
එන්ජිමට යන්නෙ කාගෙන් අහලද හැමෝටම වගේ යන්න දෙන්නේ නැද්ද
Hmotama yanna denne na..driver gen ahala giye..
@@travelsoul2842 ස්ටෙශන් එකක නතර කරාම පොඩ්ඩක් ඉස්සරහට ගිහින්ද ඇහුවෙ යන ගමන් අහන්න බැනේද කොහොමත්
Meka nm supiriyak thama🤗😍
Thank you bokka😎
අපි online booking එකක් දැම්මමහම කොළඹ ඉදන්නේ කියලනේ ටිකට් එකේ තියෙන්නේ එතකොට කොළඹ යන්න ඔනේද ටිකට් එක ගන්න නැත්නම් පොල්ගහවෙල station එකෙන් ටිකට් එක ගන්න පුළුවන් ද
පොල්ගහවෙලින් පුලුවන්.කොලඹ එන්නම අවශය නෑ.
Ballan aranyana berida
Baa
Ballan geniyanna vidiyak naneda kohomavath nidana kamarayak book karoth berida
ගිය මාසේ 3වැනි පාරටත් ගියා train එකේ❤️❤️
ayema ymuu
ඒක මරු ❤❤😮😮
thank you so much sir😎
Ane aiye tiket book karaganne vidiha idala video ekak karannko
@@AnnoyedArcticBirds-vg7fc ♥️
Bandarawela Meka ella odise nemy udaratamanekata patakuda daka deka
Supiri sahooooo❤️🌿
Thank you brother ... දිගටම channel එක එක්ක ඉන්නෝ😍
Meka book karanne kohomada bro
Saoul malli....Misure video ekak denna
Misure kiwwe mokkd aiye🙄
Polgahawelata train eka enne kiyatada ayye..train ticket eka kiyada?
enne 6.45 ta
@@travelsoul2842tikat kiyada
උදාර සුපිරි වැඩෙ
Thank you mcho😍
Apita baida draiwar sit eka gawa yanna ethakota depaththama puluwanne bala ganna
♥️♥️♥️
අනේ ඒකේ යන්න ආසයි 😢
♥️
Tiket price keyada
Aiye oyta driver cabin eke ynna avasara gtte khmda.vstra tkk kiynnko
Train driverla adurnawa ehem thma gyee✨
@@travelsoul2842 apita e vlve kata krla driver cabin eke ynna barid ella train eke ynvnm
@@starkneulo2033 ktha krl blnn chnce ekk dei♥️
Thnks
Hora gediya suddi akkawa talk karanawa nehh🙃
😅naaaa
Ticket book karanna oni dawasa 30kata kalinda malli
Yanna sathi dekkata kalin wage book kranna💚
උදා❤️💪🏼
thank you brother 😎
i wanna go that , nice vlog well explaned
thank you brother 😍✨
අයියේ එන්ජින් එකේ යන්න වෙනම සල්ලි ගෙවන්න ඕනද
Naaa ehm one na..
@@travelsoul2842 මේ කාගෙන්ද අවසර ගන්න ඕනෙ
ටිකට් බුක් කරන්න ඕනි කොච්චර කාලෙකට කලින් ද
Masekata wage kalin..
Niyamai😍
Thank you so muc❤
ඉතාමත් හොඳ යි
බොහොම ස්තූතී✨😍
❤🎉
thank you ජෙය්ෂ්ට උත්තමයා 😎
දේශපාලකයෝ වගේ වෙන්නැතිව එකක් කියහල්ලා,,ඔඩ්ඩ් නොවේ උඩරට මැණිකේ,, කියන්නේ මොකෑ..
ඒ අවසරය ගන්නේ කොහොමද
අවසර ගන්න තැනක් නෑ... Engine driver ගෙන් අහල එයා කැමති නම් යන්න පුලුවන්...
@@travelsoul2842 tnx machn
habai eka dawasin enn onee😂😂😂😂
07.16 ඩෙවොන් ඇල්ල නෙමේ බ්‍රෝ. ඔය ඇල්ජින් ඇල්ල. පැරකුම්පුර ස්ටේෂන් එක කිට්ටුව
Ac oprator tma kiwwe
@@travelsoul2842 එයාට වැරදිලා. එහෙම නැත්තන් ඔයාගේ වීඩියෝ එකේ ඔරිජිනල් එකේ බලන්න සෙන්ට් ක්ලෙයාර් වලට කලින් තමයි ඩෙවොන් ඇල්ල එන්නේ
Vedio 1ka hodai.
Eat kanagatui
Kopamana anga sampurana dumriyak unata
Marga paddathiya nisiyakarawa piliyam.nolareema mata 8am pitat una train 1ka
7pm badullata langaweddi.
Kalaya kppamana weya wela thinwda??
Kanagatui.
Mun okkema horu, mun maddya darshana dala nawa dumriyan hadunwa dunnata.
Ape dumriya Marga paddathiya itamat durwelai.
Me kalakanni hora thakkadi deshapalakin mewa gena unandu wenne ne.
Mm kiyanna kemathi
Dumriya departumentuwe inna Tye polla dagen, bada dagena deshapalakinge gotta allana horu tika AC ROOM 1n eliyata awith me Marga paddathiya adupadukam haki ikmanin prathikarmayak nokolot ????
ඇත්ත 💔🇱🇰
Anurada purata kochchiyen yannako
Anuradhapura idan thama yanna wenne
Aiye train eka nine arch vla ehma nvttanvne
A ella odice aka vitharai oya udarata menike
Supiri!
Thank brother
හායි 🤓💕
Hiiiiiiii bby❤
ymuda elle train eke manika🥰
😀
Thanks
Supiri bn🔥❤😍
thank you komlo😎
Your video is good. But be careful about your pronunciation in the commentary and spelling. ODYSSEY is spelled wrong. ෂීට් නෙමේ සීට් SEAT is used for sitting. SHEET is used for covering your body. GOOD LUCK!
Thank you
However, I could clearly understand what he said :) we are not native speakers so unless it is an English exam we don't have to worry about it at all (That's my opinion though)
Better get some information from the content rather than looking for mistakes of grammar and spellings
It's evident that the content you're referring to has garnered significant attention, viewed by millions worldwide. However, it's crucial to emphasize the importance of humility when errors are highlighted, rather than adopting a critical stance.
Criticism, when constructive, serves as a means of improvement and growth. It's not about finding faults but rather about refining one's craft and ensuring accuracy, especially when millions of viewers are engaged. Being open to feedback is a hallmark of professionalism and demonstrates a willingness to learn and evolve.
Arrogance can be detrimental not only to one's reputation but also to the integrity of the content being presented. While there may be valuable insights to derive from the video, the ability to acknowledge and learn from mistakes is equally important.
Encouraging an attitude of humility and openness to critique fosters a culture of continuous improvement and ensures that the content creator maintains credibility and relevance in the eyes of their vast audience.
Diyathalawa 💙👌
😍✨✨
එන්ජින් එකේ යන්න අවසරයක් ගන්නෙ කොහොමද අයියේ
එහෙම අවසර ගන්න තැනක් නෑ මල්ලි... Driver la ekka ktha krl eyl kmti ntnm yanna puluwn..
දවල්ට කෑවේ කොහෙන්ද?
ගෙදරින් අරන් ආපු කෙසෙල් කොලේ බත් එක..
අපේ දේ රැක ගනිමු 😊
අනිවාර්යයෙන් ✨