Moringa Hair Mask | මුරුංගා කොළ මාස්ක් | Murunga Kola Hair Mask | Moringa for hair growth
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Moringa Hair Mask
Murunga kola powder
Murunga kola recipe
Murunga kola
Murunga
Moringa
Murunga kola wala guna
Murunga kola hair mask
Murunga kola hair treatment
Murunga kola for hair
Murunga kola hair oil
Moringa tea
මුරුංගා කොල
මුරුංගා කොළ කුඩු
Murunga kola guna
Murunga kola benefits
Health Benefits of Moringa
Drumsticks leaves
Moringa hair mask
මුරුංගා
මුරුන්ගා
Moringa hair mask for faster hair growth
මුරුංගා කොළ හෙයා මාස්ක්
මුරුංගා කොළ හෙයා පැක්
Moringa hair pack
How to make moringa hair mask
Homemade moringa hair pack
How to double hair growth with moringa
Hair mask for hair growth
Hair mask to increase hair growth
Moringa for extreme hair growth
Moringa hair mask for maximum hair growth
Drumstick leaves hair mask for hair growth
Moringa powder
How to make moringa powder at home
Moringa leaves benefits
Moringa powder benefits
Moringa leaves nutrients
How to use moringa leaf for hair care
Moringa hair mask for crazy hair growth
Moringa leaves powder
How to make moringa leaves powder
Moringa powder manufacturing process
Moringa capsules sinhala
Moringa recipes
Moringa hair mask sinhala
Moringa hair pack
Moringa hair mask for hair growth
Moringa hair mask for hair strengthening
How to make hair thick with moringa leaves
Moringa health benefits
Moringa hair mask for hair growth
Moringa hair growth
Moringa herbs benefits
Moringa hair pack for hair growth
Hair growth moringa sinhala
Magical homemade moringa hair mask
Moringa hair growth serum
Moringa hair mask for silky, smooth & soft hair
Hey lovelies....
In this video I talk about how to make moringa leaves hair mask at home for extreme hair growth...
Moringa leaves contain amino acids, vitamins and omega 3. These nutrients help to grow hair super fast and nourish hair well.
Natural moringa leaves (drumsticks leaves) are a good source to stimulate hair follicles for a super fast hair growth while leave the hair thick.
So you can use this amazing DIY hair mask and get best results...
So I thought why not bring you this amazing DIY on my channel..
If you like the video please give it a big thumbs up and do not forget to subscribe my channel and press bell button and give it the all option...
Thank you...
Love you 😘
How to Make DIY Rose Water at Home | රෝස වතුර ගෙදරදීම හදන හරිම ක්‍රමය #rosewater #rosewaterbenefits
▶️ • How to Make DIY Rose W...
ඔයාගෙ ෂැම්පු එකට මේ දේවල් එකතු කරලා බලන්න
▶️ • 5 Ingredients you shou...
ෂැම්පු වල ඇති විෂ රසායනික
▶️ • How to choose a Sulfat...
හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු
▶️ • ෂැම්පු ගෑවට මේ දේවල් ද...
Hair Care Routine Sinhala
▶️ • Hair Care Routine Sinh...
පේර කොළ ටොනික් | Guava Leaf Hair Tonic | Pera kola walin konde wawamu #guavaleaves #hairtonic
▶️ • පේර කොළ ටොනික් | Guava...
#haircare
#fasthairgrowth
#moringa
#moringaleaves
#moringahealthbenefits
#moringaleavesforhair
#hairgrowth
#hairgrowthmask
#diyhairmask
#moringapowder
#moringaforhair
#extremehairgrowth
#naturalhaircare
#herbalhairpack
#herbalhaircare
Facebook Page :
/ siblings-creations-107...
Facebook Group :
/ 748147119116210
Instagram :
www.instagram....
How to Make DIY Rose Water at Home | රෝස වතුර ගෙදරදීම හදන හරිම ක්‍රමය #rosewater #rosewaterbenefits
▶️ th-cam.com/video/kBxq4yAbB2g/w-d-xo.html
ඔයාගෙ ෂැම්පු එකට මේ දේවල් එකතු කරලා බලන්න
▶️ th-cam.com/video/NuviYxsiSSM/w-d-xo.html
ෂැම්පු වල ඇති විෂ රසායනික
▶️ th-cam.com/video/_Cv6rdlzU1A/w-d-xo.html
හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු
▶️ th-cam.com/video/49v9DQ7HJJ0/w-d-xo.html
Hair Care Routine Sinhala
▶️ th-cam.com/video/ovuzvn5uhb0/w-d-xo.html
❤️❤️❤️❤️
Llmkm
Thank you so much .good explanation .
Thanks
Thank you so much 💛💛💛🧡💔💔💔
මමත් කලා මේක තාමත් කරනවා...ගාපු පලවෙනි දවසෙම කොන්ඩෙට අමුතු ගනකමක් ආවා...මගෙ කොන්ඩෙ යන එක ගොඩක් අඩු උනා...ගොඩක් පින් ඔයාට...
තාම ඔයා මෙික ගානවද? Results thiyenwda?
Nangi mama inne rata welala kudu karapuwa thiyenne kamak nedda
@Renukadahanayaka-s3b කමක් නෑ
1:11 Uuu😅
රෑද.......?!!!😮
අක්කි මන් මේක කරල බැලුවා. ඇත්තටම හිතා ගන්න බෑ. මගේ කලින් කොන්ඩෙ මාර විදියට ගියා. ඒත් මේක කරාට පස්සේ මගේ කොන්ඩෙ යන එක 90% කින් විතර අඩු වෙලා.🥺ඇත්තටම ගොඩක් පින් අක්කේ. මන් විතරක් නෙවෙ අපෙ අම්මගෙත් කොන්ඩෙ හරියට ගියා. එයාගෙත් දැන් කලින් වගේ කොන්ඩෙ යන්නෑ🥺 ඔයාට කෝම තෑන්ක් කරන්නද මන්දා🥺♥️♥️♥️♥️♥️ ගොඩක් පින් අක්කි ♥️ බුදුසරණයි 🙏
ගොඩක් සතුටුයි නංගි. ගොඩක් ස්තූතියි ප්‍රතිඵල කිව්වට 🙏♥️
කොන්ඩෙ වැවෙන් නැද්ද
වැවෙනවා නංගි
අනේ මෙක ඇත්තටම ඔයාට කොන්ඩෙ යන එක අඩු උනාදdr
@@nimashadilrukshi6737 ඔව් ඇත්තටම🥺 සතියට 3න් පාරක් වත් කරන්න ඇත්තටම result හොදයි❤️😇
ඔබ කියන දේ ඇත්ත මොකද මම රටවල් 3ක හිටියා දැනටත් මම ඉන්නේ සීශෙල්ස් වල එයාලා හරියට මේක පාවිච්චි කරනවා අපේ රටට වැරදුන තැන
ඔව් අපේ අයට අගයක් නෑ ❤
සීශේල්ස් වලා කොහද ඉන්න 😊
මුරුංගා කොළ මැල්ලුම් අමුවෙන් සම්බල් හරි රසයි. කොණ්ඩෙට හොඳයි කියල අද දන්නේ. ස්තූතියි ඔයාට. කරලා බලලා රිසාල්ට් කියන්නම් අනිවාරෙන්ම.බුදු සරණයි ❤️🙏
❤️🙏බුදු සරණයි
දැන් කොහොමද ඔයාගෙ results එක
@@chamodasankalpani4387තට්ටේ පෑදුනා
ප්ප්ල්ප ඕල්ල්ල්ලඔප්පොල්
ලලැජ්ජාව
ලැජ්ජාවඔ
ඔ
ප්
පපසුඔල්ලො
ඔ
ඕලෝඔ
ල්ප්
ඔ
ඔඔ
ඔප්ප්ලඔ
ලෝඕඕඔප්ලල්ඕඔල්ප්
ල්
ල්ලෝඕප්
ප්
ප්ඕප්
ප්
ජ.
.......ඔප්පුවක
නා හිඹුල් ගෙඩි කාල තියද
ශ්‍රී ලන්කවේ කදුකර ප්‍රදේශවල හටගන්නා සවිමත් ලීයක් සහිත ඉතා උස් මහත්ව හටගන්නා නා හිඹුල් ශාකය මොරගසට නෑ කම් කියන ශාකයක්. මෙහි පල මොරගෙඩි වලට වඩා විශාල අතර දිගටි ගතියකින් යුක්තයි .අමු ගෙඩි කොළ පැහැයෙන් යුක්ත අතර ඉදුනු ගෙඩි රෝස පැහැයක් ගනී. ගම් වල ලමුන් සේම වැඩිහිටියනුත් මේ ගසෙහි ඉදුනු ගෙඩි ආහාරයට ගන්නවා...ඒවා පැණිරස ගතියෙන් යුක්තයි ..😋😋
මෙම ශාකයෙහි ලී වහල ගැසීමට යොදාගන්නා බාල්ක පරාල ඉරන නිසා ලන්කාව තුල ඉතා වේගයෙන් වදවීමේ තර්ජනයට පත් වීමෙනුයි පවතින්නේ...😯😯
මෙම ශාක වලින් ලී ඉරන අවස්තාවලදී අප කුඩා කල හරිම සතුටක් ලබන්නේ මේ ගසෙහි ලී කුඩු ගලා යන දොල පාරකට දැමූ විට සබන් පෙන මෙන් මුලු දොල පාරම පෙන වලින් වැසී යනවා. එහෙම වෙන්නේ මේ ගස සතු යම් රසායනික ගුනයක් නිසා යන්න කිව යුතුයි ..👍👍 ඉතිම් කිතුල් ගල පැත්තේ එහෙම ගිය වෙලාවක කාගෙන් හරි නා හිඹුල් ගෙඩි ටිකක් හොයාඅ දෙන්න කියලා කාලම බලන්කෝ😋😋
දේශීය වෙද කමේදී මෙම ශාකයෙහි පොතු යොදා ගන්නවා සේම කිතුල් රා මදින උදවිය මෙම ශාකයෙහි පොත්තක් තෙලිජ්ජා වලට දානවා රා පැහීම වලක් වන්න. තෙලිජ්ජ රා නොවී තියා ගත්තොත්නේ .පැණි හකුරු හදන්න පුලුවන් නේද . අන්න එහෙම පැනි හකුරු හදන්න එකතු කරන රා පැහිම වැළැක්වීමේ ශක්තියක් නා හිඹුල් පොත්තේ පවතිනවා..👍👍
Copiedඊඊඉපී
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැකලීඉපඔල්ල්ල්ලල්ලිල්දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්නඊඉඕප්ප්ල්ප්ල්ඕලල්
ඉන්නවා
ඉය්හ්.මීහරකුල්ප
😊😅😅😅😊😊😅😅😊😊😊😊😊@@siblingscreationsthili
Kala balannako rasai gunai mikx aketh hodai❤
ලේසීම දෙයක් මේවා අපි දැනගෙන හිටියේ නැහැ ඔයාට ගොඩක් ස්තූතියි මැනික.♥️ලකොටට ගිහින් ඒක කරලා බලන්නම් ඔයාට බුදු සරනයි දීර්ගායු වේවා🙏🙏🙏♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ❤️🙏 තෙරුවන් සරණයි. ආදරෙයි
කාට හරි කෝමාරිකා ඕන නම් කියන්න..මං ගෙදර වවනවා...සල්ලි වලට නෙවෙයි හොදද.. . මමත් සතියකට වතාවක් කෝමාරිකා දනවා ඔලුවට...
ස්තූතියි පැටියෝ ඔයාගෙ නිහතමානීකමට... 🙏🥰😘❤️
Ana mata danna ko
Oya koheda...inne...😘
@@dineshasewwandi1643 mama enna rajanganaya oya kohada enna
@@siblingscreationsthili 😍😍😍😍
මේ hair mask එකෙන් ගොඩක්ම හොද ප්‍රතිපල තියෙනවා...ඊයෙ මේ විඩියො එක දැකල ඉයෙම කරල බැලුවා...කොන්ඩෙ යන්නෙ නැ දැන්..ගොඩක් හොද සත්කාරයක්..thank you කියල දුන්නට මේ පිලිබදව
Aththamada
ගොඩක් ස්තූතියි ප්‍රතිඵල කිව්වට ❤️
@@siblingscreationsthiliakki mage konday hodatama yanwa mn kepuwat ekka yana nisama den kondayak nati taram dukai ane mn den tama meka dekke aniwaren heta edan karanwa....akki meka nanna Kalinda karanna ona
ඔව් මමත් කරා.ඊයෙ ගෑවා නම් අද වෙද්දි කොන්ඩෙ යන එක නැවතුනා මගෙ නම්
අනේ සුදූ නංගී ,සුපිරි video එකක් .ඔයා විස්තර කරද්දී හොඳ ට තේරුම් ගන්න පුළුවන් .Thanks .
අනේ පැටියෝ.. Thanks ❤️
අපි ලන්කාවේ,හිටියේ,නැතත් මුරැන්ගා මේ,රටවල තියෙනවා ගොඩක් ස්තුතියි සහොදරිය ,දැනුවත්,කලාට අපි සලාදේ හදලා කැමටත්,ගන්නවා,,,❤👍
ගොඩක් හොඳයි ❤️❤️
Oya koi rateeda inne
අක්කි මං මෙ පැක් එක කලින් කරල තියෙනව එකදිගට දවස් 4ක් ..මගෙ කොන්ඩෙ යන එක නතර උනෙ මේකෙන්...ඇත්තටම මේක ගොඩක් හොදයි😊❤️
Aththamada
ස්තූතියි පැටියෝ.. ඔයාගෙ අදහස් වලට ❤️🙏
@@nethunuvan5559 ඔව්
Thank you dear
Godak thank dear
මෙක ගෙනාවට බොහොම ස්තුතියි .මේක sri lanka වේළද පොලෙන් අඩුම මිලකට ඉදිරියෙදි දකනට ලැබේයි.
ම්ම් මෙක් අද කරල් බැලුව කරපුන්ච එකත් ඉම්න්ට හදග්න්න්ව හැමදම මුරුංහ එකයි පෙර කොල ගනව♥️👍
❤ඉතාම වටිනා වැදගත් වීඩියෝ එකක්. කිසිම ලෝබ සිතක් නැතිව පැහැදිලිව තේරුම් කර දුන් මැණික මගේ ආදරෙයි. ❤🙏🙏🙏
ස්තූතියි ගොඩක් ❤️😘
Alpugdraakika
මාත් මේ treatment එක කරා .. best results තියෙනවා .. කොන්ඩෙ යන එක ගොඩක් අඩු උනා
Thank You Manika ❤❤
Thank you patiyo. Comment එක miss වෙලා දැන් දැක්කෙ
Thanx akki oyata 🥺🥰🤍 Hamadema loba nathuwa api ekka beda gannawata🥺🤍🥰Hamadama sathutin parissamin inna🤍🥺🥰🙏 Budu saranai🥺🥰🙏🤍 oya hari lassanai 🤍🥰🥺
අනේ 😊❤😘 ස්තූතියි පැටියෝ
බොහොම ස්තුතියි ඔයාට මේ දැනුවත් කීරීමට.. බුදු සරණයි...❤
ස්තූතියි . බුදු සරණයි
Aluth deyak godaaak hoda danuwath kirimak oyata godaak sthuthi jesupihtai
❤️❤️
බොහොම ස්තූතියි ඔබට සොහොයුරිය බොහොම පින්
Godak ස්තුතිය ...🙏🙏🙏පොඩි ළම්‍යින්ට හොද ෂැම්පූ මොනවද.......කන්ඩිෂනර් කරන්න ඕනිද.........
බොහොම පින්බරයි ඔබ සැම දැනුවත් කිරීමම 🙏
❤️❤️
Thank you නංගී , mage kondey ගොඩක් helenawa, e හින්දා ma කොටට kapuwa, මුරුංගා ගහක් ape ඉස්සරහ ගෙදර තියෙනවා , හැමදාම මුරුංගා gasa දිහා balan ඉන්නවා. Me pack එක හදලා kondey ta dala balannm.. results kiyannmko..grey hair ekatath gedaradima හදාගන්න පුළුවන් natural method එකක් කියලා දෙන්න , 🙏
Pre mature Grey hair වලට බෙහෙත් නෙල්ලි වලින් කුඩු හැදුවා. චැනල් එක බලන්න වීඩියෝ දාලා තියෙනවා ❤️
ගොඩක් හොදයි 💗💗💗💗
Murunga gahak va a ganna godak vatinava
ඔයාගෙ කොන්ඩෙ ඝන උනාද? දික් උනාද කියන්නකෝ මුරුංගා වලින්
වීඩියෝ එකට වගේම වොයිස් එකටත් මාරම ආසයි.
❤️❤️
Meka Kal thiyaganna berida. Frij eke dala
පුලුවන් සතියක්
අවුරුදු 10 දරුවන්ට හොදද කොන්ඩය ගන වීමට.ස්වභාවික පුතිකාර හොදද එයාලට.මේ දැනුවත් කිරීමට ඔයාට ගොඩක් ස්තූතියි
කොණ්ඩෙ තවම එයාගෙ හරියට හැදිලා නෑ. සතියට එක සැරයක් වගේ කරන්න සෙම පීනස නැත්තම්
❤❤ නංගි මට ඔයාගේ ඒ සැම්පෝ ඒක හදා ගන්න විදිහ දන්න ගෝක් වැදගත් අද මේ විඩියෝ ඒක මුරුංගා ගැන කියා දුනු ඒක අපි නොදන්නා ගොඩක් දැ දෑන ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි
අනේ ඒ 💚 හරිම ලස්සනයි මැණික..ආස හිතුනා ඔයා කියලා දෙන දේවල් අහද්දි..හරිම වටිනවා..🤗 අපිට ගෙදරදීම conditioner එකක් හදාගන්න විදිය කියලා දෙන්න මැණික..බොහෝම ස්තූතියි ඔයාට මේ හැමදේටම..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🙏🥰
අනිවාර්යයෙන් ගේනවා මැණික.. ගොඩක් ස්තූතියි... ඔන්න අද කලින්ම ඇවිත් කෙල්ල 🙏😘❤️🥰 බුදු සරණයි
👍👍👍👍
oya kiyana dewal therenne naha.
අනේ ඔවි මැණික , කරන දෙයක් ඉක්මනට.
Akke kathuru muruga kolada ganna ona
ඇත්තටම හොඳයි ❤
Akke akka kiyala dunna karapincha oil ekai, peera kola tonic ekai mee pack ekai 3ma use kalata kamak nedda.. sathiyak wage kalayak athulatha
Akke komarika add nokara meka use karann puluwan da.komarika dammama mata sema awissena gathiyak thiyenawa.plz riply ekak danna.❤
පුළුවන්
හරිම වැදගත් පාඩමක් බොහොම ස්තුති .
😍♥️
Thanks me wage dewal walin apiwa danuwath karanawata ☆
J
ගොඩාක් ස්තුතියි ඔයා කියල දෙන හැම දේම හැමෝටම ගොඩාක් ප්‍රයොජනවත්...ඔයාට පිං නගා ❤❤❤
ස්තූතියි 😘❤️🙏
@@siblingscreationsthili gala kochcara welawak toyenna oneda
වීඩියෝ එක හරියට බැලුවා නම් ඔය ප්‍රශ්නෙ උත්තරේ තියෙනවා. විනාඩි 30
Meka apply karaddi hair oil ganne naethua nikamma dry hair ekata da apply karanna ona?
Ow
සතියට කීපාරක් ගාන්න ඕනද හැමදාම ගාන්න ද
සතියට දෙපාරක් ගාන්න
thank you miss.....நன்றி
ස්තුතියි ගොඩක් ❤
ඔයාගෙ පේර කොළ ටොනික් එක සුපිරි
Mage hair eka keratin treatment karala thyenne miss keratin shampoo ekak use karanne KEUNE care keratin smooth shampoo and conditioner kamak nadda miss
කමක් නෑ.
Akke murunga යුෂ sudu පොල්තෙල් walata dala gawata kamak nadda.plz reply.
කමක් නෑ. ගොඩක් හොඳයි
ඔයාට බොහොම ස්තුතියි තෙරුවන්සරනයි
❤️❤️
This really works. Thank you so much god bless.❤️❤️❤️
Thank you so much for your feedback.
බොහොම ස්තුතිය
❤️❤️
Pirimi ayatath hodada
Ow
Thiya gana ganna පුළුවන්ද akka
ශීතකරණයේ සතියක් පුලුවන්
Thanks akki
අනේ ඕව් නංගි අපේ මැඩම් ගනවා ඇහුවාහාම නම කියන්නෙ නැ එත් මම කවර් එක දැක්කා එයාගෙ කොන්ඩේ සොයි😍😍😍
ඒකනෙ. ඔයත් කරන්න අක්කා ❤️
Oya lankawa nawada enna
ගොඩක් ආසාවෙන් බැලුවේ..අදම හලදා ගානවා...ගොඩාක් ස්තූතියි ඔයාට
❤️❤️
හලදාnami hadala
I had done this treatment.i got
Good results.
Thanks a lot.❤
Happy to hear ❤
අක්කේ කොන්ඩෙට හොද ෂැම්පු,කන්ඩිශනර් එකක් කියන්න පුළුවන් ද 🙏
Akke aththatama konde dig veida
බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏⭐⭐⭐💯💯
තෙරුවන් සරණයි
හරම.ලස්සනට පැහැදිලි කරලා දෙනවා හරිම ආදරේ ❤️❤️❤️
අනේ හරිම වැදගත් මටනම් ..මගෙ කොන්ඩෙ ගොඩාක් අඩුයි .තට්ටෙ පෑදිලා තියෙන්නේ දැන් ..බොහොම ඉස්තුති ඔයාට ..බුදුසරණයි ඔයාට ..❤😘🙏🇦🇪
බුදු සරණයි ❤️🙏
ඔයාගෙ කොන්ඩෙ වැවුනද මුරුංගා කොල ප්‍රතිකාරය කරලා
Dawasak ara dawasak hair mask use karanna puluwanda
සතියට දවස් 2ක් හෝ 3ක් කරාම ප්‍රමාණවත්
Akkiyo me peck eka dala shampoo wenuwata wadamal shampoo eka gannnada.ethakota condition karanna ona na neda
Please reply me
එපා නංගි. එක දවසෙ සත්කාර දෙකක් කරන්න එපා
Thanks akkiyo .
ගොඩාක් පින් අක්කිට..තෙරුවන් සරනයි ...🙏☸️😊
Thank you sister 👍👍
I tried this morning pulp for my hair. it's so cool and the flem problem croped up. so y have to be careful when using this. it may be good to use in hot climate
Yes you have to be aware about the weather when you are doing a hair treatment. You have to do hair treatments only in sunny days whether you do this pack or any hair treatment like oil treatments,hair packs,hair masks,conditioning treatments,hair spas,tonic treatments etc.
Rearly its true...when you keep it on half an hour.its too cool to us.Be careful
Akki aniwaryen condition danna onida
Pirimi lamek nam one na.
මෙක හරියටම හරි මට හොද රිසාල්ට් තියනවා සතියකට දවස් 3ගෑවා
ගොඩක් ස්තූතියි
Thank nangi
දැක්ක ගමන් ආස හිතුනා
ගොඩක් පින් අක්කි මෙ video එකට ♥️👌🙏
❤️❤️
akkiyo konde kottm kpuw koccr tbbt eccri awrudu gnk🥺ane ok kroth hr yi ned akkyo🥺plz kiynn
විශ්වාසයෙන් කරගෙන යන්න. කොණ්ඩෙට ආදරේ කරන්න.. මගෙ hair care routine එක බලන්න ඔයාට වැදගත් වෙයි..කොණ්ඩෙ ගොඩදාගමු කොහොමහරි.
Akke mata thiyenne natural curly hair ekak. Mata Mekata rose water wenuwata uku polkiri gaththata kamannadda. Plz reply....
එපා නංගි. රෝස වතුර නැතිනම් ඇල් වතුර ගන්න
Hari akke . thank you❤️
Thank you very much 😁
ස්තුතියි
මං මුරුංගා කොල,කෝමාරිකා,දාලා කොටලා.බබාගෙ කොන්ඩෙ ගානවා.කොන්ඩෙ කලු වෙනවා.👌
සෙම එන් නද්ද
බබාගේ වයස කීයද
Akki murungakola welapuwa hariynnedda mekata
වේලපුවා කුඩු කරලත් ගන්න පුළුවන්
Mekath ekka pera kola tonic use karanna puluwan da
එකම දවසෙ එපා
Is this only for girls???
conditioner කරන්න තරම් කොන්ඩයක් නැත්තම් මොකක්ද කරන්න පුලුවන්? Conditioner හිස්කබලට ගෑවෙන්න හොද නැහැ නේද???
It doesnt depend on gender. You may try. ඔව් හොඳ නෑ. කන්ඩිශනර් හිසකෙස් වල විතරයි ගාන්නෙ. පිරිමි ලමෙක්ට කන්ඩිශනර් නොකලත් කමක් නෑ කොට කොණ්ඩයක් නිසා.
@@siblingscreationsthili thanks for the information 🤘🏻
Thank you 👍❤️
Akki masa 7ka babekuta me murunga kola pack eka honda nedda..babage konde ne
අපෝ එපා. පුංචි දරුවොන්ට කිසිම දෙයක් දාන්න එපා
Mekayi perakola tonik ekayi dekam krat aulak ndd akkiyo
කමක් නෑ එකම දවසෙ කරන්න එපා
දැනුවත් කලාට බොහොම ස්තුතියි
❤️😘👌
.උහ්6ඊ8888887@@siblingscreationsthili
ගොඩාක් ස්තූතියි මැනික , බුදුසරණයි ඔයාට මේ විස්තරය දුන්නට ❤❤❤❤
ආදරෙයි 😘❤️
Kumarika shampoo ekai, eke kandishanal ekai hodaida akke
ෂැම්පු එක නම් හොඳ නෑ
Akke meka hadala frizer eke dala tiyagattata kamak nedda api inne pita rata
Fridge එකේ normal කොටසෙ තියාගන්න. Deep freezer දාන්න එපා
Ok oyata godak stutyi
බොහොම ස්තුති karanawa🙏🙏 god bless
ගොඩක් ස්තුතියි 👃👃👃
ගොඩක් හොඳයි ඒ සත්කාරය ඒ වගේම ඔයාගෙ වොයිස් එකත් හරි ලස්සනයි තෙරුවන් සරණයි❤
ගොඩක් ස්තූතියි
Murungakola powder use karanna puluvanda akke
පුළුවන් පැටියෝ
Tanks nangi ❤️❤️❤️❤️❤️🥰
Thank you so much. Very important as usual
Thanks a bunch 💐
@@siblingscreationsthili 😊😊
Thanks you so much
Sathiyata ki parak ganna onida akki
Akke olive ake shampo and conditioner dekam tina aka use krma atid ,thanks akka
ඒ brand එක ගැන හොඳ reviews නම් අඩුයි නංගි.
Ane akki ඉස්සොරි වලට oil ekakwath kiyannako
ගොඩක් ස්තුතියි හරිම වැදගත් දෙයක් 👍🌹❤️
❤️❤️
Thank you akka
මේකෙන් මාස දෙකකින් වගෙ කොන්ඩෙ වවා ගන්න පුලුවන් ද
මෙහෙමයි... කෙනෙක්ට ඉක්මනින් ප්‍රතිඵල ලැබෙද්දි තව කෙනෙක්ට කල් යන්න පුළුවන්. අපි හැමෝටම එකම සෞඛ්‍ය තත්වයක් නෑනෙ. ඒ නිසා ප්‍රතිඵල ලැබෙන ශීඝ්‍රතාවයට සහ කාලයට බලපාන සාධක බොහෝමයක් තියෙනවා. ඔයාගෙ හෝර්මෝන මට්ටම, සෞඛ්‍ය තත්වය, වයස, හිස්කබලෙ ඇති සමේ ක්‍රියාකාරිත්වය, ජානමය සාධක ඇතුලු තව බොහෝ හේතු මත ඔයාට ප්‍රතිඵල ලැබෙන කාලය රඳා පවතිනවා. ඒ නිසා හරියටම ගාලා එක රැයෙන් කොණ්ඩෙ දිග් වෙනවා, සති කිහිපයෙන් ප්‍රතිඵල ලැබෙනවා අහවල් දවසෙ ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්න මට අමාරුයි. නමුත් එක දෙයක් නිෂ්චිතවම කියන්න පුළුවන්. ඒ තමයි ඔයාට ප්‍රතිඵල ලැබෙනවා. යන කාලය ගැන නොහිතා විශ්වාසයෙන් කරගෙන යන්න. මේ සත්කාරය සමඟ චැනල් එකේ කියලා දුන්න අනිත් සත්කාරත් පුලුවන් විදියට කරන්න. Hair care routine video එක බලලා ඒකෙන් දේවල් ජීවිතයට එකතු කරගන්න. ඔයාට උනන්දුවක් තියෙනවා නම් කරගන්න පුළුවන්. අවුරුදු 50ට වැඩි අම්මලා පවා මේවාගෙන් ප්‍රතිඵල අරන් තියෙනවා. ඉතින් තරුණ අපිට බැරි නැහැ නේද? හිතේ විශ්වාසයෙන් කරගෙන යන්න. සල්ලි යන දෙයක් නෙමේනෙ. ස්වභාවික දෙයක් නිසා අතුරු ප්‍රතිඵලත් නෑනෙ. ස්තූතියි. සුභ දවසක්..
@@siblingscreationsthiliඅනේ ඔයානම් හරිම ආදරණීය අක්කෙක් ❤❤❤❤❤
මී පැණි , කෝමාරිකා වගේ ස්වභාවික කන්ඩිශනර් එකක් පාවිච්චි කරන්න පුලුවන් ද ?.
කමක් නෑ
@@siblingscreationsthili ❤
Oyage kondey digada poddak pennanda?
කොණ්ඩෙ ඉන ගාවට තියෙනවා. පෙන්නන්නම් වීඩියෝ එකක. අනිත් දේ තමයි මම කොණ්ඩෙ දිගටම හැමදාම වවන කෙනෙක් නෙමෙයි. මම ෆැෂන් කරන්න ආස කෙනෙක්. මම එකම විදියට හැමදාම ඉන්න කැමති කෙනෙක් නෙමෙයි.. හිතුනම වවනවා.. Hair cut එකකට ආස හිතුනොත් කපනවා බෙල්ල ලඟට උනත්.. ඒක මගෙ පෞද්ගලිකත්වය මගෙ නිදහස.. ඔබතුමා ඉල්ලුව නිසා ඉක්මනින්ම වීඩියෝ එකක් අතරතුර කොණ්ඩෙ පෙන්නන්නම් 😁😆
@Thennakoon Abeyarathna අනිත් දේ තමයි ඉගෙන ගත්තු දැනුමින් ඔයාලට දෙයක් ලබාදෙන්නෙ මං. කේශලාවන්‍ය සහ රූපලාවණ්‍ය ශිල්පීනියක් විදියට. හැබැයි මට යටිපතුලට ගෑවෙන කොණ්ඩයක් අවශ්‍ය නෑ 🤣😂 ඒක මගේ කැමැත්ත මගේ ආශාවක් නෑ දිග කොණ්ඩෙකට. මොකද මං ගොඩක් කාර්‍යබහුල කෙනෙක් මට කොණ්ඩෙ වේලගන්න උනත් වෙලාවක් නැති තරම්. දිග කොණ්ඩයක් maintain කරන්න අමාරුයි වැඩ කරන කාන්තාවො ඒක දන්නවා. මම කොණ්ඩෙ කපලද බූ ගාලද කියන එක නෙමෙයි වැදගත් මම දෙන දැනුමයි වැදගත්. කොණ්ඩෙ දිගට වවනවද කොටට කපලා කලර් කරලා රීබොන්ඩින් කරනවද කියන එක මගේ අතිශය පෞද්ගලික කාරණාවක්.. මට ආස හිතුනොත් style කරන්න ඒ ගැන මම අහන්නෙ මගෙ හස්බන්ඩ්ගෙන් විතරයි. මගේ කොණ්ඩෙ බිම ගෑවෙන තරම් දිගද කියන එක කාටවත්ම අදාල දෙයක් නෙමේ. ගොඩක් නිරෝගී ලස්සන කොණ්ඩයක් මට තියෙනවා. මට හිතුනොත් කපනවා හිතුනොත් වවනවා 😃😆 අනිත් දේ තමයි ඔබ බෙහෙත් ගන්න යන වෛද්‍යවරයගෙන් ඔබ විමසනවද ඔහු නිරෝගීද කියා??? සමහරවිට ඔහු නිරෝගී පුද්ගලයෙක් නොවිය හැකියි. නමුත් ඔහු සතු දැනුමින් ඔබේ රෝග සුව කල හැකියි. ප්‍රායෝගික වන්න. කොණ්ඩෙ වැවීම හෝ කැපීම කෙනෙක්ගෙ හරිම පුද්ගලික කාරණයක්. වීඩියෝ එක ගේන්නම්. ස්තූතියි
Thank you
ගොඩාක් ස්තුතියි මැනික සතුටින් ඉන්න හැමදාම ,,
❤️😘
Akki mage konde monadee karath wewenne konde yanne oka mata harri uawida mage konde kota krali hair ekak
හරි යනවා අක්කා. Hair care routine video එක බලලා ඒකෙ තියෙන දේවල් follow කරන්න
අක්කි හොද රිසල්ට් තියෙන ශැම්පූ එකක් කියන්න්කෝ
Spa ceylon, garnier, ogx මේ brand හොඳයි නංගා
Thanks
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
❤️😘
Hair tonic godak kiyala dunnanane. Hamadama eka tonic eka gane karana eka hair ekata hoda nedda
පලවෙනි දේ මේ කියලා දෙන හැමදේම කරන්න අවශ්‍ය නෑ, ඔයාට ගැලපෙන කරන්න පුලුවන් සත්කාරයක් දෙකක් තෝරගෙන කරන්න. අනිත් දේ තමයි හැමදාම සත්කාර කරන්න එපා. සතියට දවස් දෙකක්වත් කොණ්ඩෙට මුකුත් නොකර relaxව තියන්න.
අක්කෙ Vatika shampoo එක එක හොදයිද කොන්ඩෙ යන එකට
Original Vatika හොඳයි. හැබැයි fake ඒවාත් ලංකාවෙ ගොඩක් තියෙනවා.
@@siblingscreationsthili 😥අපොයි.හොයාගන්න වෙන් කරලා විදියක් නැද්ද අක්කෙ
Thank you❤️❤️❤️❤️
Thank you very much dear ❤️❤️❤️