FEET WHITENING PEDICURE AT HOME / Remove SUNTAN & WHITEN YOUR SKIN / ලස්සන දෙපයක රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 364

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 11 หลายเดือนก่อน +8

    ඔයා කතා කරනකොට උතුම් පැතුම් , රන් තරු ඔයා කරපු හැම ටෙලිඩ්‍රාමා එකක්ම මැවිලා පේනවා. ගොඩක් ස්තූතියි ඩොක්ටර් ඔයාගේ උපදෙස් වලට. ඉදිරියටම යන්න සුබ පතනව❤❤️❤️

  • @thamashimadhurima6688
    @thamashimadhurima6688 2 ปีที่แล้ว +16

    උතුම් පැතුම් එකෙ යි.සැබැ ජීවිතයෙයි ගොඩාක් ලස්සනයි 🙂☺️

  • @shaniperera986
    @shaniperera986 2 ปีที่แล้ว +23

    දත් සුදු කර ගන්න කරන්න පුළුවන් trement ගැනත් වීඩියෝ එකක් කරන්නකො අක්කේ

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +9

    Sadamini miss බොහොම ස්තුති මෙවැනි වැදගත් වැඩසටහනක් කරන එකට ගෙදර ඉඳලා සත්කාරය කරගන්න පුළුවන් .

  • @ashininimesha2562
    @ashininimesha2562 2 ปีที่แล้ว +66

    ගොඩාක් ස්තූතී ඔබ තුමියට. අත් වලටත් මේ වගේ හොඳ ප්‍රතිකාරයක් කියා දෙනවනම් ගොඩාක් වටිනවා. 💚💚💚💚

    • @AyurWay
      @AyurWay  2 ปีที่แล้ว +10

      Ape youtube eke tiyanawa

    • @chamalikaushalya2026
      @chamalikaushalya2026 2 ปีที่แล้ว +4

      @@AyurWay අක්කේ කොරල සහිත සමට කරන්න හොද ප්‍රතිකාර කියලා දෙන්නකෝ

    • @maristeladamayanthi169
      @maristeladamayanthi169 2 ปีที่แล้ว +2

      Pon n dennheko

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +2

      @@AyurWay 💖

  • @jananichathuraya2775
    @jananichathuraya2775 2 ปีที่แล้ว +3

    ගොඩක් හොදට පැහැදිලි කරනවා...ගොඩක් ස්තූතියි ඔබ තුමියට...

  • @sadnaperera3570
    @sadnaperera3570 2 ปีที่แล้ว +48

    හිසේ සිට දෙපතුලටම ලස්සනයි .. තව තවත් ලස්සන වේවා දැනුම බෙදා දෙනවට!

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 2 ปีที่แล้ว +9

    ස්තූතියි❤️අත් වලටත් ඔහොම දෙයක් කියලා දෙන්න dr❤️

    • @AyurWay
      @AyurWay  2 ปีที่แล้ว

      Ape youtube eke tiyanawa dear

  • @shashini3272
    @shashini3272 2 ปีที่แล้ว +24

    උතුම් පැතුම් එකේ උත්පලා ගොඩක් ලස්සනයි 😊.

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว +2

      ඇති වෙලා නැති වෙලා යන මේ කයට මෙ මිනිස්සු දෙන වටිනකමක් 😂😂😂😂...දවසින් දවස වයසට යන බව දැන දැන සත්‍යය ට පිටුපාලා....මේ පිස්සෝ රැල නටන නාඩ්ගම්

    • @marveldcfan4722
      @marveldcfan4722 2 ปีที่แล้ว +5

      @@prasannakasun2110 ඔහොම හිතන්න ගියොත් බන් මැරෙන අපි ඇයි ඇදුම් අදින්නේ කියලාත් හිතන්න වෙයි 😹😹 ඕනී කෙල්ලෙක් ආසයි බන් තරුණ කාලේ ලස්සනට ඉන්න ආයේ හම රැලි වැටුනම් කෙල්ලෝ ෆැෂන් කරලා ලස්සන වෙලා ඉන්නද බන් 😐 ඔහොම කියන එක පට්ට අසාධාරණයි

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      @@marveldcfan4722 ඇයි අන්තගාමී වෙන්නෙ...

    • @marveldcfan4722
      @marveldcfan4722 2 ปีที่แล้ว +2

      @@prasannakasun2110 කවුද මම ? 😐 පිස්සුද බන් මම කියන දේ තෙරුනේ නෑ

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 หลายเดือนก่อน

      Ai meka baluwe 😂​@@prasannakasun2110

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහෝම ස්තුතියි නංගී ❤️🙏

  • @anurabandara5309
    @anurabandara5309 2 ปีที่แล้ว

    Godak sthuthie obathumiyata.habae vidio aka ahenawa madi pahadiliwa

  • @girlsr2614
    @girlsr2614 2 ปีที่แล้ว

    Hoda wedagath vidio ekak godak pin.thanks you adarei 😘😘😘

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන්සරනයි

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 10 หลายเดือนก่อน

    Budusaranai ❤❤

  • @chanchalamadushani329
    @chanchalamadushani329 2 ปีที่แล้ว +6

    Thank you doctor 👩‍⚕️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුම්යට❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඩොක්ටර්.❤️❤️

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 2 ปีที่แล้ว

    Akkige nam mulu angama eka wage lassanai harima pehepath

  • @anuligunawardana679
    @anuligunawardana679 2 ปีที่แล้ว +7

    Shampoos makes your skin dry. Without adding shampoo it will be good to add 'Apple sider vinegar'.

  • @kanthiwaligamage9840
    @kanthiwaligamage9840 2 ปีที่แล้ว +1

    Thankyou dr.ishara me video ekata

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @madusharoshini1629
    @madusharoshini1629 2 ปีที่แล้ว +3

    ස්තුතිය මාගේ කකුල් පැලිලා ගොඩක් ගොරොසු ගොඩක් 👍👍👍

  • @priyanganikumari7284
    @priyanganikumari7284 2 ปีที่แล้ว

    Mama nam awe akkage gauma balanna harima lassanai gauma 🌹❤️

  • @SamanKumara-xo8dy
    @SamanKumara-xo8dy 2 ปีที่แล้ว

    ගොඩක් stuthi ඔබ thumiyata සුදු konde ඉක්මනින් kalu karana ආකාරයට කියලා දෙන්නා

  • @buddhimaperera3544
    @buddhimaperera3544 2 ปีที่แล้ว +10

    ගොඩක් වටින වීඩියෝ එකක්.අත් වලටත් කරන වීඩියෝ එකකුත් ගේන්න...

  • @janakithilakarathna5206
    @janakithilakarathna5206 2 ปีที่แล้ว

    Akke...kondey sudu wenawata monawa hari kiya dennko...godak sudu wela....issrahama..penawa....godaak pin akke

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 2 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට.අත්වලටත් සුදුසු ප්‍රතිකාරයක් කියල දෙන්න..😘😘

  • @kumarikithmini2618
    @kumarikithmini2618 2 ปีที่แล้ว

    Pigmantation walatath cream ekk apita dennakooooooooo....godaaaak pin...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @poornimahansani9037
    @poornimahansani9037 2 ปีที่แล้ว

    Thanku .. doctor..

  • @janakicrochet1347
    @janakicrochet1347 2 ปีที่แล้ว

    Thanks dear🌹🌹🌹❤❤🌻

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඉෂාරා අක්කේ . ඔයා කියලා දෙන හැමදේම අපි හදනවා

  • @piyumikaushalya138
    @piyumikaushalya138 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අක්ක..ස්ට්‍රෙච් මක්ස් යවාගන්න විදිහක් කියන්නකෝ

  • @madudiwyanjali2608
    @madudiwyanjali2608 2 ปีที่แล้ว +1

    මිස් අත් කකුල් වල රෝම ඉවත් කරන ක්‍රමයක් කියලා දෙන්නකෝ.. 🙃😕

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි මිස් හැමදාමත් වගේ වටින දේවල් අපි එක්ක බෙදා ගන්නවා ඔයා..🤗🙏♥️ ඔයාගේ ත්‍රිපලා ෂැම්පු එක මන් ගත්තා හරිම හොඳ ෂැම්පු එකක්.. ස්වාභාවික ගතිය හොඳටම දැනෙනවා..😇🤗

  • @LakshikaSandaruwani-jo5sn
    @LakshikaSandaruwani-jo5sn 6 หลายเดือนก่อน

    ❤🙏ස්තූතියි

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +3

    සුදු නන්ගි ගවුම ලස්සනයි පාට 👍

  • @sadamisu4202
    @sadamisu4202 2 ปีที่แล้ว

    Thanks hodha sathkarayak b.s.oyata

  • @prasadhranga6568
    @prasadhranga6568 2 ปีที่แล้ว

    Ane akke same toga sadaha vedio ekak karannako please

  • @akilalakshman2902
    @akilalakshman2902 2 ปีที่แล้ว +2

    Thank you ...🌹🌹🌹🌹

  • @ninagomis9093
    @ninagomis9093 2 ปีที่แล้ว

    Thanks 🙏🙏

  • @nimmikakusum570
    @nimmikakusum570 2 ปีที่แล้ว

    Ane adarei oyata.man asama kenek oya.oya penna nene den teledrama wala

  • @DishanayakaDharshini-rs9ge
    @DishanayakaDharshini-rs9ge ปีที่แล้ว

    Thakyou Alli

  • @myfiles5402
    @myfiles5402 2 ปีที่แล้ว

    අනේ අක්කි toe nails දිගට වවන්න මං ගොඩක් ආසයි. ඒකෙන් ගෑනු ළමයෙක්ගෙ දෙපා වලට ලාලිත්‍යමය ලස්සනක් එකතු වෙනව වගේම දිග පිරිසිදු toenails වලින් ගෑනු ලමයෙක්ගෙ පිරිසිදු කමත් ගොඩක් වෙලාවට තීරණය වෙනවා. මොකද අපේ ශරීරයේ නිතරම කුණු දූවිලි ගෑවෙන්නෙ කකුල් දෙකේනෙ. එහෙම එකේ දිග toenails පවා පිරිසිදුවට තියෙනව කියන්නෙ ගෑනු ළමයෙකුගෙ පිරිසිදු කම තීරණය කරන්න පුලුවන් නෙ. අනේ අක්කි මට තියෙන ප්‍රශ්නෙ මගේ Toenails දිගට වැව්වට ගොඩක් වෙලාවට කැඩෙනවනෙ.😔. වතුරට නියපොතු පෙගුනාම කැඩෙනවනේ. අනේ අක්කි ඒකට විසදුමක් දෙන්නකෝ.
    තව දෙයක් Toenails සුද්ද කරන tools වලට නියකන තුවාල වෙලා නියපොතු නරක් වෙන්න පුලුවන්නේද🥺. නිය පොතු අස්සෙ හෑරුනාම නිතරම කුනු දූවිලි රැදෙන්න පුලුවන් නේද නියපොතු අස්සෙ.🥺.අනේ අක්කෙ Solution එකක් දෙන්නකෝ මේවට. මම AL කරන කෙනෙක්. මට ලොකු මුදල් වියදම් කරන්න බෑ අක්කි.ගෙදර පහසුවෙන් කරන්න පුලුවන් treatment ටිකක් දෙන්නකෝ. ඔයාට ගොඩක් පින්.❤️

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 ปีที่แล้ว

    Godak watin deval

  • @samadhibowange7896
    @samadhibowange7896 2 ปีที่แล้ว +2

    Nikan shampo ekak pavhihhi karanna barida

  • @FashionHouse1017
    @FashionHouse1017 2 ปีที่แล้ว +14

    ගවුම හරිම ලස්සනයි

  • @udayagunasekara3623
    @udayagunasekara3623 2 หลายเดือนก่อน

    Oyalage ayurveda nispadana brand eka mokkakda

  • @fathimanadha7786
    @fathimanadha7786 2 ปีที่แล้ว +8

    අක්කි අනේ නියපොතු අයින් කුණු බැදිලා නරක් වෙනවට කහ පාට වෙනවට treatment ඵකක් කියන්නකො

  • @asangir.iroshi6379
    @asangir.iroshi6379 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමියට..ඒ වගේම ඔබතුමිය ගොඩක් ලස්සනයි..

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 2 ปีที่แล้ว

    Harima vadagath..Honda aurvedict products ganna puluwanda onama aurvedict shop ekakin

  • @thathsarani.thilakarathne
    @thathsarani.thilakarathne 2 ปีที่แล้ว +3

    Thank you 😌😌

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට .

    • @lalithnandasiri9690
      @lalithnandasiri9690 2 ปีที่แล้ว

      ගොඩාක් හොඳ සත්කාරයක් ගොඩක් ස්තුති.

    • @indranipmanike1139
      @indranipmanike1139 2 ปีที่แล้ว

      මට ඔය පෙන්නපු ෂැම්පු එකෙ පුමානයයි.මිල.කියල.දාන්න.
      ටෝනර් එකත්,ඒ තොරතුරැ සදහන් කරන්න.කස්තුරි කහ පුමාන. සහ මිල.මේතුන් වර්ගවල තොරතුරු කියන්නකො? මිලදී ගතහැකි ස්ථාන කියන්න.?අනේ මට whrtapp නම් නැ.අර දීල තියන පොන් නම්බර් 2 ට කෝල් ගන්නද? බොහෝස්තෑතී.

  • @lcreations3961
    @lcreations3961 2 ปีที่แล้ว +1

    ඒ ගවුම මාර ලස්සනයි

  • @thiliupeksha...9984
    @thiliupeksha...9984 2 ปีที่แล้ว

    Miss mata hoda body lotion ekak kiyannkoo oyalge tikak skin eka pata wena ekk

  • @rashmisandamali609
    @rashmisandamali609 2 ปีที่แล้ว

    Thanks you akki..ane akki innanta bethakuth kiyannako..oyage hema vidio ekakma mama balano..man oyawa dannawa..udayanga aiya ge yaluwa neda oya..

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Thank you. 💓💓💓💓💌💌💌💌💌💓💓💓💓💓🌷🌷👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @nilukaranaweera3877
    @nilukaranaweera3877 2 ปีที่แล้ว +1

    Aurwedaye mahath wenna monawada thiyena dewal.egana tikak danuwath karanna puluwanda

  • @anomagunathilaka4674
    @anomagunathilaka4674 2 ปีที่แล้ว

    Thanks ❤️

  • @kavihans8532
    @kavihans8532 3 หลายเดือนก่อน

    Glow collagen ek hodid

  • @purnialoka7640
    @purnialoka7640 2 ปีที่แล้ว +1

    උතුම් පැතුම් eke iddi කොන්ඩේ කොටයි..දැන් නම් දික් වෙලා😋

  • @manjuladissanayake593
    @manjuladissanayake593 2 ปีที่แล้ว +4

    Original saffron ගන්න පුලුවන් විදිහක් තියෙනවද මිස්.

  • @wmlalani8560
    @wmlalani8560 2 ปีที่แล้ว

    Thankyou doctor

  • @ashokasriyantha9618
    @ashokasriyantha9618 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @mahawitanageleenacatherine2783
    @mahawitanageleenacatherine2783 2 ปีที่แล้ว

    Miss mama enna itali wala kohamada mata awasaya dawala gana gana vedeyaka danawana thank you

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 10 หลายเดือนก่อน

    කොන්ඩේ යනවට බෙහෙත් කියන්න සුදු අක්කේ. මම ඉන්නේ සව්දි වල 😭😭😭

  • @songpromoter7299
    @songpromoter7299 2 ปีที่แล้ว +1

    Very good

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 2 ปีที่แล้ว

    Ane akki kakul wal roma iwath krnn hoda widiyk kiyl dennko

  • @rayafernando5602
    @rayafernando5602 2 ปีที่แล้ว +1

    Thank you

  • @deepasandamali5138
    @deepasandamali5138 8 หลายเดือนก่อน

    Bada adu kara ganna puluwan sarala wiyayama tkak karannako mis

  • @nimeshawijerathna9457
    @nimeshawijerathna9457 2 ปีที่แล้ว

    Akkige hair eka wawaagaththe kohomada kiyannakoo

  • @amithapriyangani7466
    @amithapriyangani7466 2 ปีที่แล้ว +1

    අනෙ ඩොක්ටර් මට නිටරම හෙම්බිරිස්සාව හෙඩනව කිවිසුම් යනවා හරිම කරඩරයක් අනෙ මට බෙහෙත් එක්ක් කියන්න කො ගොඩක් පින්

  • @teklairoshani8912
    @teklairoshani8912 2 ปีที่แล้ว +3

    Ath kettu karaganna monawada karanna puluwan exercises kiyala kiyala denawada💗💗💗💗

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 2 ปีที่แล้ว

    Aurywede ena Hoda risalt ekak Dena night cream ekak tiyanwada mis

  • @hansiudeshika5214
    @hansiudeshika5214 2 ปีที่แล้ว +2

    Thank you akki

  • @DilhariKumari
    @DilhariKumari 10 หลายเดือนก่อน

    Ane konde yanawata issori walata hoda teatment ekak kiyannako

  • @sajeewaanthony
    @sajeewaanthony 2 ปีที่แล้ว +5

    Under Arms අඳුරු වීම වලක්වා ගන්න ක්‍රමයක් කියනවා නම් හොඳයි 🌝

    • @AyurWay
      @AyurWay  2 ปีที่แล้ว +1

      Ape youtube eke tiyanawa

    • @sajeewaanthony
      @sajeewaanthony 2 ปีที่แล้ว

      @@AyurWay link ek plz

    • @lahiruamadushan2892
      @lahiruamadushan2892 2 ปีที่แล้ว

      kiyannako yati pathul walata dadiya danawata behethak plzzz

  • @lakminialuthgedara1231
    @lakminialuthgedara1231 2 ปีที่แล้ว +1

    Thanks akki

  • @nandithamendis8734
    @nandithamendis8734 2 ปีที่แล้ว +1

    Thank you very much !

    • @thiliniishara6320
      @thiliniishara6320 2 ปีที่แล้ว

      Saffron ganne kohomada miss

    • @nandithamendis8734
      @nandithamendis8734 2 ปีที่แล้ว

      @@thiliniishara6320 Ishara Sadamini ge Ayur Way product wala thiyenawa, hoyala balanna.

  • @chamodadarshani2125
    @chamodadarshani2125 2 ปีที่แล้ว +1

    අනේ මිස් මම මිස් කිව්ව විදියටම කකුලේ කොරල වලට soft D ක්‍රීම් එක ගෑවා...ඒත් කිසිම වෙනසක් නෑ...අනේ plzzz මේකට පිළිතුරක් දෙන්න..🙏🙏🙏🙏🙏

  • @sasikaishara8457
    @sasikaishara8457 2 ปีที่แล้ว

    Sharire roma iwath karana vidiwak kuyannako

  • @sadaminivlogs5253
    @sadaminivlogs5253 2 ปีที่แล้ว

    Akki how we get a long hair ,please can you do a video for it.

  • @sarojadilrukshi3975
    @sarojadilrukshi3975 2 ปีที่แล้ว

    Ane akki muhuna mhth krgnna krmyk kiyla dennko

  • @vishakaherath6092
    @vishakaherath6092 9 หลายเดือนก่อน

    Thank you Dr. ඔයා හරීම ලස්සනයි. ගවුමත් මාර ලස්සනයි ඔයාට බුදු සරණයි.

  • @dinushanishanthi3108
    @dinushanishanthi3108 2 ปีที่แล้ว +3

    අක්කේ,කකුල් වල,අත් වල නහර පේනවා.එතකොට අත,පය ලස්සන නැ.ඒකට සත්කාරයක් කියල දෙනවද?

  • @hansanigunasekara4291
    @hansanigunasekara4291 2 ปีที่แล้ว +1

    Nails wawenna gdk kl ynwa ekta treatment ekk thiynwda akki

  • @dadahahs5984
    @dadahahs5984 2 ปีที่แล้ว

    Ok👌👍

  • @SewwandiRanaweera-bb6wi
    @SewwandiRanaweera-bb6wi 7 หลายเดือนก่อน

    Kasturi.kaha.ganne.kohomada

  • @warshaniliddamalgoda1259
    @warshaniliddamalgoda1259 2 ปีที่แล้ว

    Thx 😊

  • @chathurikasamithri9484
    @chathurikasamithri9484 2 ปีที่แล้ว

    ඔයාට අපි ගොඩක් කැමතියි

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 ปีที่แล้ว +2

    Thank you so much 💖💖💖

  • @ishansellahewa5894
    @ishansellahewa5894 2 ปีที่แล้ว +5

    Saffron ekak genna ganna vidiya kiyanna puluvanda akka

  • @sugardreamscake9283
    @sugardreamscake9283 2 ปีที่แล้ว +1

    Depa wala korale walata pathikarayak kiyannko akkaa

  • @priyankarodrigo5670
    @priyankarodrigo5670 2 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 2 ปีที่แล้ว

    Kasthri kahama danna onada dear

  • @dishanishanika6139
    @dishanishanika6139 2 ปีที่แล้ว

    Mekta awashya badu kohenda gnne mis e shampo ehema

  • @DammikaKumari-jy8jr
    @DammikaKumari-jy8jr 3 หลายเดือนก่อน

    Doctor , mage kakule niyapothu sudu patai awapaha ganwela ekata hethuwa mona hari vitamin ekk adu nisada doctor monada ekata karanna ona

  • @virajmadhusanka9756
    @virajmadhusanka9756 2 ปีที่แล้ว

    safran ganne kohomada

  • @oshidilrukshi2954
    @oshidilrukshi2954 2 ปีที่แล้ว +24

    කොන්ඩය සුදු විම වලක්වා ගැනීමට කල හැකි පිලියම් මොනවාද doctor

  • @dhanushikachathurani5105
    @dhanushikachathurani5105 2 ปีที่แล้ว

    Akki api kann gnn kaha hoda nedda

  • @nipunichathurikarajapakshe6754
    @nipunichathurikarajapakshe6754 2 ปีที่แล้ว

    Dehi viyali samata hoda nadda miss?