Spiri Aiiya mata godaak wedagath una oyage video thanx aiiye oyata godak pin apita udaw karanawata oyta wedi wediyen hari yanna one thawa denuma laba denna api wage aganthukayanta godak thanx aiiye oyata thurunuwan saranai jaya wewa wedi wediyen hari yanna one thanx by
Oya gana mama godak adambarai..api pitarataka hitiyata hama video ekakma balanawa mama..aththatama lankawe eddi mamath oyawage pidi podi dewal kara eeth apita deyak ahaganna kiyala denna kenek hitiyena..danna minissuth wate yawanawa misa kiyala denna bayai...aththatama oya wage kenek kalin hambunaam..samahara weta api lankawa dala enne na
Ayya mn tv ekak galewwa danata auruddakata withara kalin loku capacitor dekkin mata hodata current eka waduna oya ara high voltage eka ain weddi e capacitor walath current eka ain wenawada
Puluwannam phone number eka dennako malli mama electricke wada karanna harima asai. As penne nathi nisa karanna widihak na. Eth ewa kiyala denakota ahagena inne harima sathutin.
Spiri Aiiya mata godaak wedagath una oyage video thanx aiiye oyata godak pin apita udaw karanawata oyta wedi wediyen hari yanna one thawa denuma laba denna api wage aganthukayanta godak thanx aiiye oyata thurunuwan saranai jaya wewa wedi wediyen hari yanna one thanx by
ගොඩක් හොඳයි යාළුවා ගොඩ දෙනෙක් කරන්නේ මේ වගේ දේවල් වලට මිනිසුන්ව බය කරලා දාන එක ඒත් ඔයා පැහැදිලිව එක එක කොටස් වලින් දන්න දැනුම බෙදා දෙනවට ඔයාට ස්තුතියි
මේවගේ වැඩ ඇත්තටම සුපිරියි මේ වගේ video සෑහෙන්න වටිනවා
niyamai mahaththaya.supiri wadak.suba pathanawa
ගොඩක් වටින චැනල් ඵකක්...👍👍👍
digatama karanna aiye.Godak watinmawa,
අයියේ මට වයස 15යි.ඔයා නිසා තමයි මම ටීවි හදන්න ඉගෙනගත්තෙ.ඔයා කියලදෙන දේවල් හොදට තේරෙනවා .සුබපතනව අයියේ👍
සුපිරියට තේරෙන්න කරනවා ගොඩක් පේජ් වල කරන්නෙ නෑ අපට තේරෙන්න වීව්ස් වැඩි කරගන්න විතරක් නැතුව සමාජෙට ලොකු සේවයක් කරනව.එලෙක්ට්‍රොනික් වලට ආස කරන ඉගෙන ගන්න වෙනම වෙලාවක් නැති අයට ගොඩක් වටිනව අයියෙ..හැම වීඩියෝ එකක්ම දාපු ගමන් බලනව..බුදු සරනයි අයියෙ
Niyamai yaluwa
ගොඩක් හොඳයි brother ජය වේවා
Lokuma santhosai ape lankawe pehedhiliyen mewage video dhaneka jayawewa thank u very much.good.
elama bn watinawa
අයියා වගේ ගුරැවරැ අපිට වටිනවා.
දිර්ගඅායුෂ පතනවා...
Godak watinawa aiye. Jaya wewa
බොහොම ස්තුතියි යාළුවා ජයවේවා...! දිගටම යමු..!!
Ayyata ගොඩක් pin
godak hodayi gdk watinawa aiyye
මම පට්ට ආසයි මේදේවල්වල්ට
ඇත්තටම අවංකවම කියලා දෙනවා ..ගොඩාක් වටිනවා.....
Very educational
oya nam godak watina kenek.
Godak pin oya...jayawewa...hariyanna one oyage hamadema mokada ohoma minissu na..ada kale..budu sarani
Oya wage aya apata one godak aya egana gathta de hanganawa digatama karagena yanna jayawewa.
Flyback eka pichchilada ,nedda kiyala hoyaganne kohomada
Oya gana mama godak adambarai..api pitarataka hitiyata hama video ekakma balanawa mama..aththatama lankawe eddi mamath oyawage pidi podi dewal kara eeth apita deyak ahaganna kiyala denna kenek hitiyena..danna minissuth wate yawanawa misa kiyala denna bayai...aththatama oya wage kenek kalin hambunaam..samahara weta api lankawa dala enne na
Good
supiri thanks lot
Patta
Super aiya jayasriii
Niyamai .....
Me wage vidio thawa karanna.
Budusaranai
Cold aria eka athin alladdi karant eka wadin nadda?
Good aiye math asai matath tv hadana hati kiyala denna.
aiye mama oyage video hamaekama balanawa oya wede hodata karanawa apita hodata therenewa. aiye crt monitor ekakin tv ekak hadana heti kiyala dennako
Atttatama aiye oya supiri waddek tamai
Aya sony tv akak thiya aka pitcher aka horizantal pathata wadi akata mokad karanna hadanna kohomada
thanks.
Congratz broo....
Superb 👌 keep it up
pattama ayya, digatama karanna. nawattnna epa
Digatama karagena yanna bro....jaya..
👍
niyamai niyamai
jaya wewaa
Aiya sharp tv ekak thiyenawa aiya eke samahara welawata haiyen ton gala loku saddayak enawa aiya ai a.
Thankx yaluwaa..hoda wedak.. oyage vediyoo mula idan serama ganna widiyak thiyedaa.. serama vedio kiyak kalaada..?
,22
Supar
Supiryyyyyyy
Tv akha rhupa oluwan patta phannha ai aiyha
හොඳ වැඩ සටහනක් දිගටම කරගෙන යන්න.
Tv eke colour eka remot eken hadanne komada
SUPER ;)
Aiya sound ahenawa Rupa penna kohomada hadanne
Aiye lg tv eke power ne athulen tik tik gala saddayak anawa ai kiyala kiyanna puluwannda
H අවුට් හොදද ෆ්ලයි හොදද බලන්න
Supiri
Super bro
Ela ela
අයියෙ ඔය ටිවි වර්ගෙ රිමොඩ් එකක් නැතුව ටිවි එකෙ තියෙන බටන් වලින් වර්න සකස් කරන්නෙ කොහොමව
mechchara hoda deyak unlike karana gon haththath innawane ithin .ayye oyage videos harima pahadili .digatama karagena yanna .jaya wewaa
ෆලයි බැක් වෝල්ටේග් මල්ටි මීටරෙන් චෙක් කරන්න් ඕනී ac votage dalad
Mama aadunika keaneak magea prasnawalata udaw karanna keamatida
Mage lg 14" tv nomel tv ekak ekan dislpy bageyata penawa yata tika kalui hebai chenal weda sound okkama hari awula bageyak kaluwela mokada awula ?
එල
👌👌👌👌👌
color nathi unahama hadhanne kohomadha
Oya awaoka keaneak mata viswaasay mama aasay igeanaganna udaw karanna
Niyamai malli. Mage lg tv ekak thiyanawa eke nitharama transister ekak hari fliback eka hari pichchenawa. Mata help karannako pleass.
Usb ekata amply fire ekata suply denne kohomada
නියමයිනේ
Oyalage gewal koheda
Mamatath igena ganna ona
Niyami ayya❤️❤️❤️
සුබ පැතුම් මල්ලි .......
Theruwan saranayi oba thumata philips tv ake av vitharayi tv nehe udauwak karanawada
මල්ලි අලුත් tv එකක් කරන්න
ඔයගේ video හරිම පැහැදිළියි
Good luck bro,,,👍👍👍👍
Thanks
👍👍👍👍👍👍👍👍
Ayya mn tv ekak galewwa danata auruddakata withara kalin loku capacitor dekkin mata hodata current eka waduna oya ara high voltage eka ain weddi e capacitor walath current eka ain wenawada
කතා කරන්නකො මල්ලි කියල දෙන්නම් විස්තර කරල
හරි අයියා
amp ekak hadanna kiyala dennako
කියලදෙන video pahadili
el
👍👍
Car set repair ##ekak kiyala denna
මෙවැනි වීඩියෝ වැඩි වැඩියෙන්. කරන්න බුදු සරණයි
CRT Tv වල circuit board එක හැම CRT ටීවීඑකකටම හරියනවද.
math ahuwa vedio dan nadda kiyala.ela elaaa aiya
අයියේ ඔයගේ වීඩියෝ බැලන්නෙ ඊයේ ඉදන්. හැම දේම දපැහැදිව කියලා දෙනවා ස්තුති ඔබට
tv ekaka color ic දාන්නෙ කොහොමද් ඒවා හොයාගන්න කොහොමග් කියන්න්කො
sha awankawama wede supiri...man oyata bord wage kiya denna ona dewal aran denna kamathi.mata puluwan widiyata.man oyawa contact karannm.me wage chanal godak watinawa ada samajeta
ස්තුතියි
Ala ala
Crt Tv එක වැඩ නැති නම් මොකද කරනනේ
Katha karanna deyak na.. Soho elama thamai.
electronic igenaganna asai digatama padam karanna
Puluwannam phone number eka dennako malli mama electricke wada karanna harima asai. As penne nathi nisa karanna widihak na. Eth ewa kiyala denakota ahagena inne harima sathutin.
Aiye mage tv eke sound enawa eth saddada madi mama mokada karanna ona
SPEAKER AKAK MAARU KARALA BALANNA HETH SADDE NETHTHANG SOUND IC SOUND AREYA AWA CHECK KARALA BALANNA HARIGIYE NETHTHAM REPLY KARANNAKAO LCD DA,LED DA, CRT T VDA KIYALATH
1
L.C.D ටිවි අඑත් වැඩියාව ගැනත් කියාලා දෙන්න.
ලැප්ටොප් එකක ඩිවිඩි එකක් හිරවුනහම හදාගන්නෙ විදිහ ටිකක් කියල ෙදෙනවනමි වටිනවBro
රූපවාහීනිය විදුලියට සමබන්ධකර නැති අවස්ථාවක ඇතුලට රිංගපු හූනෙක් අයින් කරන්ඩ ගියාම විදුලිසැර වැදුනා. ඒ high voltage නිසාද ? එහෙම විදුලිය ගබඩා වෙලා තියෙනවද ? හූගක් කල් පැත්තකට දාලා තියෙන රූපවාහීනියක වුනත් එහෙම විදුලිය ගබඩා වෙලා තියෙනවද ?
E hunage naththe monawada kiyala baluwada
Tv aka on vanne ne.
Mokada karanne
බැහැ කියලා හිතුනොත් අපිට කරන්න බැහැ අපි උත්සහා කරොත් කරන්න පුළුවන්
අපේ පරන color tv එකක් තීනවා,එකේ ඇතුලෙන් නිකන් current short වෙනවා වගෙ සද්දයක් ආවා.මුලදි සැරින් සැරේට චුට්ට චුට්ට ඇහුනත් පස්සෙ පස්සෙ ඒක ලොකුවටම ඇහෙන්න ගත්තා..ඒ ඇහෙනවත් එක්කම display එකත් කලු වෙලා ආයෙ හරියනවා..දැන්නම් දාන්නත් බයයි.මොකද්ද ඒකට වෙලා තීන්නෙ.?? දැන් පාවිච්චි නොකරන නිසා මට ගලවලා බලන්න පූලුවන්..
පවර් ස්වීච් එක දැම්මම ,රතු ලයිට් එක පත්තු වෙනව පත්තු උනු ගමන් ම නිවෙනව .දෝසය කුමක් විය හැකිද ...පියවර වසයෙන් කළ යුත්තේ කුමක්ද ?
tv eke welawakata rupa penawa welawakata naa e ai ??