ada thamai oyawa fb eken dakala me channal eka subscribe kale,,mula idan hama video ekakma man baluwa,,aththatama katha karapu wachana tika gana sathutui,,hamadama me wage video danna..api aasawen balanne,,godak aya mehema damma eeth tika dawasai,,api hamadama balan innawa oyagen video ekak enakn,budu saranai,,,me inne niyama sinhalayek,,
හදවත පිරිසිදු හොඳ මනුෂ්‍යත්වයේ මිනිස් කමට බුදු සරණයි අයියේ ඔයාට,,🙏
ඔබගේ කතාවට සංවේදී උන හොද කෙනෙක්.ඇත්තටම හදවතින්ම සුබ පතනවා ඔබට ,බුදු සරණයි...
Awanka hadawathak jayawewa..obata
ඔයා මෙතෙක් මං දැක්ක පිරිසිදුම නිහතමානී youtuber ඔබට දීඝායුෂ 🙏❤
බුදු සරණයි අයියේ..ඔයාගේ කතාවට කදුලුත් ආවා මට නම්
හිත හොදනම් වරදින්නේ නෑ සහෝදරයා.,. සුභ පතනවා සල්ලි නැතත් සතුට වටිනවා... තෙරුවන් සරණයි...~
අය්යේ අපි ඔයත් එක්ක ඉන්නවා .ඔයාගෙ videos හරිම පැහැදිලී .දිගටම videos දාන්න අය්යේ .ඔයාට ගොඩාක් පින් .අපි ලොකු දෙයක් ඉගෙනගත්තා.බුදු සරණයි
මා දුටු මනුස්සකම උතුරායන වස්සානය ඔබමය.දිනෙන් දින ජයම වේවා අයියේ.....
වටිනා චරිතයක් ගොඩනගා ගත්තට. පිං තෙරුවන් සරණයි
වටිනව. ඔබට දිඝාසිරි වේවා.
කුහක නැති පිරිසුදු හිතක් තියෙන සුන්දර මිනිසෙක්
ඇත්තටම ගොඩක් හොඳයි. කියන දේ හරි පැහැදිලියි. සරලයි.
Respect your heart.🙏🙏🙏
ඔබට තෙරුවන් සරණයි, සියලු දෙවි පිහිටයි ඔබ වැනි අවංක සුන්දර මිනිස්සු ශ්‍රී ලංකාවේ හරිම අඩුයි
ස්තුතියි ප්‍රසාද් හැමෝටම
Oyage Wadasatahana Hari Lassanai. Oyata Suba Patanawa,,
බුදුසරණයි මල්ලි ඔයා හරි පැහැදිලි යි අවංක යි
තෙරුවන් සරණයි සහෝදරයා .
Good job great God bless you.
ගැම්මක් සහෝ ගැම්මක්😍😊
niyamai aiyo,oyala wage aya me samaje na,aiyata niduk ,nirogi bawa labenna one!!!;theruwansaranai
ගොඩාක් හොදට වීඩියෝ ටික කරනවා මන් ඔයාගෙ වීඩියෝ මුල ඉදන්ම බලාන යනවා ගොඩාක් පැහැදිලිව දන්න දේ පැහැදිලිව කියලා දෙනවා ඔයාට වරදින් නෑ අයියේ ඉදිරියටත් අපි එක්ක ඉන්න බුදුසරනයි
Niyamai oyaga video okkoma balanawa.. bs
busu saranai..manussakamata godak garu karanawa..dawasin dawasa diyunuwen diyuwata path wewa..
Niyamai Iye 😍🙏🙏🙏
Oyage wada gana godaka ageyakrnwa
ඔයාගෙ මේ වීඩියෝ ගොඩක් වටිනව ඉලෙක්ට්‍රෝනික විද්‍යාව ඉගෙන ගන්නා අයටසහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයට.මමත් ඔයාගෙ වීඩියෝ බලල ගොඩක් දේවල් ඉගෙන ගත්තා.පුළුවන්නම් වොට් 100 amp එකක් හදන විදිය කියල දෙන්න.තෙරුවන් සරණයි ,,!
අයියාට බුදු සරණයි .
aiye oyala wage hitha hoda minissu ada kale adui oyala wagema aya hitiyanm me loke meeta wada godaak lassana wenawa bs aiye oyata deerga ayusha prarthana karanawa
බොහොම හොඳ සරල පැහැදිලි කිරීමක්. Rectification සිංහල උච්චාරනය ''රිජුකරනය'' .Digital meter + probe එකෙන් + විදුලිය පිටවෙනවා.Diode යේ Anode එකට + දීල Cathode එකට - දුන්නාම පෙන්වන්නෙ සන්නයන වන අවස්තාවේ මිලි වෝල්ට් (mV) ප්‍රමානය; (599mV= 0.6V) Silicon Diode එකක පෙර නැඹුරු වෝල්ටීයතාව.Analog meter එකේද මෙම අගයම දක්වයි.නමුත් + විදුලිය පිටවන්නේ රින (ස්‍රින නෙවෙයි) අග්‍රයෙනි.කියපු ඒවා හරියටම හරි.ඔයා දෙවනුව කියපු දේ ඇත්තනම් ඔයා අපේ රටට කීර්තියක් ගෙන දුන්නාට ස්තූතියි.ඒ වගේ අවස්තාවක් අතහැරගැනීමනම් අමනෝඟ ක්‍රියාවක්.දියුනු රටක් ගැන දනුම්වත් වීම මගහැරගැනීමක්.මේ අවස්තාව මුදල් තිබුනත් ලබාගත නොහැකීයි.
ස්තුතියි
රෙස්පෙක්ට් අයියේ ❣️🔥
සුපිරි දිගටම වීඩියො කරන්න🤝
අයියෙ සුභ පැතුම් 🙏
aththatama obawan ayek ratata apata awassayama kenek,,,hadawathinma subapthanawa...budusaranai!
You are great person
Me wage aya ratata watinawa. Godak hodai. Budu saranai ayye
Respect you brother, proud of you..!
godak sthutie aiye...
thawa video buluwnnm dnn..
theruwan saranai
හදවතින්ම ආදරෙය් සාහොදරයා ....ජයවේවා
ada thamai oyawa fb eken dakala me channal eka subscribe kale,,mula idan hama video ekakma man baluwa,,aththatama katha karapu wachana tika gana sathutui,,hamadama me wage video danna..api aasawen balanne,,godak aya mehema damma eeth tika dawasai,,api hamadama balan innawa oyagen video ekak enakn,budu saranai,,,me inne niyama sinhalayek,,
Uthum manussayak oba. Tharuwan saranae.
Ubanam supiri charithayak ban aiye
Aiya mama demala mama oyage vedios balanawa atta washayenma supiri hadawatak tiyana manussayek aiye oya ...oya wage minnissu me lagkawe adui aiye oyata siyalu Devi dewatawange phita labewa ..aiye...
niyamai ayye katawa
හොද පොරක්නෙ..ඉලෙක්ටොනික් විිඩියෝ වැඩියෙන් කරන්න.TV හදන විදිය තව LCD LED TV වගෙ මොකද U TUBE එකේ හඑිම අඩුයි අපේ එ්වා ජය ශිු ඔබට..
Budu saranaiii.....
menna manussayo mewage minissu hamathanmna bs aiye
me wage watina video karana eka gena sathutui, jayaweewaa.
නියමයි නියමයි දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
I wish you a bright future......
oyat budu saranai malli
godbless yu brother
12v bettry charger ekak hadaganna widiya kiyadenna malli. Motobike beetry ekak.
Super 👍👍
ඔයාට වරදින්නැ අයියේ.....ජය වේවා.....
Respect ❤️❤️❤️👊👊👊🙏
Ayya thank u
Nihatamani manussayek good luck
Good job
Good job ...bs..aiye....
Ela collek
oya hawanka charithayak good luk
Oya hoda kenek aiye oyata waradinne na bs
Good job aiyye
Oscilloscope ඒක ගැන vedio ඒකක් කරන්න
ඔබතුමන්ගේ උත්සහයට හදවතින්ම සුබපතනවා!!! දිගටම මෙම වැඩසටහන සිදු කරන්න..... ඒ වගේම පුංචි ඉල්ලීමක් තියනවා Opp amp පිළිබදව පුර්ණ පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
ඉස්සරහට බලමු යාලු
❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
අයියේ ගයින්ඩරයක් හදනහැටි කියලා දෙන්න අයියේ
Sri Lanka .you
❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💙💜💜💜💜💜💚💚💚💚💚💜💜💜💜💜💜💙💙💙💙💙💙❤️❤️❤️❤️❤️❤️respect aiye
Maru aiyye ඔයාට suba pathum
මල්ලි මේක මගේ පෞදගලික ඉල්ලීමක් වෙරෝ බෝඩ් එකක උපාංග නිවරදිව සහ සරලව පාස්සගන්නා අයුරැ දැක්වෙන පැහැදිලි වීඩියෝවක් ඔබට කල හැකිද
Ela
👍👍👍
Elma
අයියෙ වෙශින් මැෂින් එකේ එක කන්ඩෙන්සරේ ගැන පොඩි විස්තරයක් දෙන්නකො
ධාරිත්‍රක ගැන විඩියෝවක් දාන්න
Ubata waradinne na ban. Jayama wewa
මහත්මයාණනි මෙය බලන්න ලෝකාවබෝධයට
th-cam.com/video/Y8NIuOc42tQ/w-d-xo.html
th-cam.com/video/UoMWMAAIUAc/w-d-xo.html
th-cam.com/video/D9psiAORf4g/w-d-xo.html
th-cam.com/video/-XKAACs-yDM/w-d-xo.html
th-cam.com/video/10rM5_eRX34/w-d-xo.html
th-cam.com/video/g85jhAU6Xsk/w-d-xo.html
th-cam.com/video/KB0TTYfHxqg/w-d-xo.html
th-cam.com/video/PGzICYwWrgo/w-d-xo.html
th-cam.com/video/jVhNVmfEzLA/w-d-xo.html
th-cam.com/video/glda8SpgKHA/w-d-xo.html
All Calsses Video Link
th-cam.com/video/qVn8ZyVhrM0/w-d-xo.html
ela
පෙන්වන්න.... ඔයාගේ work table එකේ පාට ...තනි පාට එකක් කරන්න....වැඩෙ නියමයි.... වෙලාව අරගෙන කරන්න....ජය වේවා....
Tawa video one
Aiyee ubata kawadawath waradinna
Hamoma mehema hithanawanam 😥😥
Oyata pirisidu awaoka hadawatak tiyeana keaneak
ඔබේ වීඩියෝව ඉතා අගනේය.... මල්ටි මීටරෙන් මොකක් හරි උපකරනයක් පරීක්ශා කරනකොට අත් දෙකෙන්ම අල්ලනවිට වැරදි මිනුම් මල්ටි මීටරයේ සටහන් වනවා නේද?
හෙලෝ මල්ලී ඔයාගේ වැඩ හොඳයි මට පුලුවන්නම් කියලා කියලා දෙන්න එප්එමි 88 එකසිය අටයි ට්‍රාන්ස්මීටරයක් km 5ක් පමණ train හදාගන්න හැටි කියා දෙන්න බී හික් y51 transistor වෙඩි කරලා හදාගන්න හැටි කියාදෙන්න මගේ නම්බරය දන අනූ 74 55යි තිහයි 59 දෝහාකටාර් diagram සටහනක් එවන්න මම ඔයාට මල්ටිමීටරයක් සපයන්නම් thank you
+97455305059
IN (අයි එන්) නෙවෙයි කියන්නෙ.
1N (එකයි එන්) කියලයි කියන්නෙ.
1n කියන එකේ තේරුම "එක සන්ධියයි" කියන තේරුම.
මං කරල තියෙන්නෙ සරල පැහැදිලි කිරීමක් ඉගන ගන්න අයට චූටි අඩුපාඩුව ලොකුවට බලපාන එකක් නෑ කියල හිතනව
නැ මේකයි. දෙයක් නොදන්න අයට කියල දෙද්දි හරියටම කියල දෙනවනං කියලා දෙන්න. නැත්තං එයාල අමාරුවෙ වැටෙනව
@@sinhalaelectronicclass1724 අනිවා සහෝ.
oya narammala peththeda
ඔබගේ කතාවට සංවේදී උන හොද කෙනෙක්.ඇත්තටම හදවතින්ම සුබ පතනවා ඔබට ,බුදු සරණයි
👍👍👍👍
ela
👍👍👍👍