ටීවී එකේ මැදින් ඉරක් වැටෙන විට අලුත් වැඩියා කරන්නෙ මෙහෙමයි TV Repair vertical problem

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 202

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +13

    අහම්බෙන් වගේ දැක්කේ ගොඩක් හොඳ වැඩක් මචං ඔය වගේ දේවල් ගොඩක් අය කියල දෙන්නේ නෑ දිගටම කරගෙන යමු

  • @sureshfonseka4404
    @sureshfonseka4404 5 ปีที่แล้ว +29

    බොහොම හොඳයි මල්ලි වෙනද වගේම ගොඩක් ප්‍රයෝජනවත් ඔයාගේ විඩියෝ එක. ඊටත් වඩා මම ගොඩාක් අගය කරනවා ඔයාගේ අවංක නිහතමානී කමට. ඔයාට නිදුක් නීරෝගී යහපත් අනාගතයක් හිමිවේවා. තෙරුවන් සරණායි

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +2

    මම මගේ tv හදාගත්තෙ ඔයා නිසා..ඔයා අලුතින් වීඩියෝ ගොඩක් දාල තියනව...ඔයාට පින් අයියේ .....🙏🙏❤❤

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 5 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අයියේ ඔයාට දළදා සමිඳු පිහිටයි තිස් තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාවයි දීර්ඝායුෂ ලැබේවා

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔයාට..ඔයා ගොඩක් අවංකවම මේ දේවල් කියල දෙනව...ඔයාගෙ වැඩකටයුතු තෙරුවන් සරණින් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..නිදුක් නිරොගිබව ලැබේවා දීර්ඝaයුෂ ලැබේවා ..

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว

    මහත්මයා ඔබගේ කියාදීම ඉතාම හොඳයි පැහැදිලිව අපට ඉගෙනීමට පුලුවන්.. රූපවාහිනී සර්කිට බෝඩ් ව්ව්ධ ඒවා ඇරන් සියලුම ලේඩ ගැන හොඳින් පැහැදිලිව වැඩසටහන් ගෙන එන්න ...""".ඔබතුමා සරලව අවනකව කියාදීම කරනවා """***ඔබට ජයවෙවා ස්තුති ගුරුතුමනි 😍😍😍😍😍💖💖💖💖💖✡️✡️✡️✡️✡️👑️👑️👑️👑️👑️

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 ปีที่แล้ว

    ඔබ දුන්න වැදගන්න කරුනත් ගොඩක් වටිනවා ඔබට නිදුක් නිරෝගි වේවා දීර්ගායු වේවා තෙරුවන් සරණයි

  • @MadushankaRathnayaka007
    @MadushankaRathnayaka007 4 ปีที่แล้ว

    නියම චැනල් එක bro බාගෙට ඇදගෙන බඩු ටිකක් ‌ෙගෙනත් views ගන්න දගලන උන් ඉන්න රටක උබ කරන්නේ දැනුම ‌ෙබෙදාදීම. මම පාර්ට් ටයිම් කරන්නේ ඔය ‌ෙජොබ් එක ‌ෙගොඩක් ‌ෙදේවල් ඉගන ගත්තා.

  • @Goldentours453
    @Goldentours453 3 ปีที่แล้ว

    අයියට ඉක්මනටම සුව වෙනන් ඔ්නේ.get well soon

  • @navindurathnayake4076
    @navindurathnayake4076 5 ปีที่แล้ว

    Ayya oya kiyala dena vidiha niyamai mmth mewa igena gaththa oya kiyala dena vidiha supiriyatama therenawa

  • @ramseyfernando3420
    @ramseyfernando3420 5 ปีที่แล้ว +2

    ඉදිරියට කරගෙන යන්න ,ජය පතමි

  • @broooooo5575
    @broooooo5575 2 ปีที่แล้ว

    බොහොම සන්තොසයි නිහතමානීව යමක් කියාදෙන එක

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 หลายเดือนก่อน

    Embilipitiya Newtown thanks sir your explanations

  • @shenuliaksha1479
    @shenuliaksha1479 2 ปีที่แล้ว

    නියමයි අයියෙ👍👍👍👍

  • @viseekiy3971
    @viseekiy3971 5 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලී. නිදුක් නිරෝගී වේවා.

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 3 ปีที่แล้ว

    Godak hodai aiye video eka.tv repair karanna alutin patan ganna apita loku udauwak.

  • @chamithsanjeewa9172
    @chamithsanjeewa9172 4 ปีที่แล้ว

    Godak wedagath ayye oya dana videos... me weda idiriyatath karagena yanna shakthiya dairyaya nirathuruwama lebewa..

  • @senarathnasuranga4297
    @senarathnasuranga4297 4 ปีที่แล้ว

    Oyage class eke weda hodatama pehedili. Oyata thawath yaluwo ekathu wewaaaaaa.oyata ikmanata sanipa wenna kiyala mama prarthana karanawa. Budu saranai!!!!!!

  • @Dinushka-el7vm
    @Dinushka-el7vm ปีที่แล้ว

    Ela සහෝදරයා ආදරෙයි හැමදාමත්

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 5 ปีที่แล้ว +2

    ඇත්තටම හොද වැඩක් ජයවේවා දිගටම කරගෙන යන්න

  • @chamararanasinghe3999
    @chamararanasinghe3999 4 ปีที่แล้ว

    නිහතමානී සහෝදරයා ජය වේව

  • @chamilasenarathbandara2491
    @chamilasenarathbandara2491 5 ปีที่แล้ว +21

    කලින් කියුවා වගේ ඉදිරිපත් කිරීම ගොඩක් හොදයි.ඔයාට පුලුවන්නම් උපාන්ග එකින් එක සරලව හදුන්වා දෙන්න.මොකද ගොඩාක් අය උපාන්ග හදුනන්නේ නෑ.ඔයාට සුබ පතනවා ඉදීරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා.

  • @sunethnilanka6837
    @sunethnilanka6837 3 ปีที่แล้ว

    Budusaranai aiya tvi aka erak anava madin off karala tiyala dammahama hari yanava paya 6yanakota aya era vatanava

  • @googlemaster3694
    @googlemaster3694 3 ปีที่แล้ว

    ඇත්තටම අපිට වැදගත් වීඩියෝ එකක්

  • @aberathnebiyanwilage6411
    @aberathnebiyanwilage6411 3 ปีที่แล้ว

    Ape tv ekk thibun oya lede thiyn,oyage video ek dkl e vidiht check kra mn.atthtm ek thmalede thibil thiyenne.oyage video godk prayojnvth aiye.jaya veva,,,

  • @thisaralaksitha8986
    @thisaralaksitha8986 5 ปีที่แล้ว

    Patta aiya super mat balanawa oyage video degatama 🙏🙏🙏😁😁👏👏👏👏👏👏👍

  • @nimeshmari3323
    @nimeshmari3323 ปีที่แล้ว

    Lassanata kiyla denwa supiri❤😊

  • @upsena880
    @upsena880 5 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වැඩක් දිගටම කරගෙන යන්න ජයවෙිවා ..

  • @manukanethsara5002
    @manukanethsara5002 5 ปีที่แล้ว +1

    Hoda wadak. සුබපැතුම් ikmanata sub 100000 ganna

  • @wahsand5118
    @wahsand5118 5 ปีที่แล้ว

    Jaya wewa sahodaraya....

  • @ntv6880
    @ntv6880 5 ปีที่แล้ว +14

    මෙහෙමයි මචන් උබ වගෙ අනිත් උන් subscribe ලක්ස ගනන් අරන් කෙලො ගන්නවා පුලුවන් හැම වෙලෙම සෙයා කරලා දෙන්නම් කමෙන්ට් කරපු ඔක්කොමලා සෙයා කරන්න ලයික් කරන්න

  • @asankachaminda6009
    @asankachaminda6009 3 ปีที่แล้ว

    බුදුසරණයි අයියේ

  • @gaiyabandara1988
    @gaiyabandara1988 3 หลายเดือนก่อน

    thaz aiye.man oya kiuwe vediyata v ic eka damma hari giyaa.❤❤❤2800 k yanawa kiuwa hadanna.r 90 giye thaz.❤bs.

  • @sinadisalaru3608
    @sinadisalaru3608 5 ปีที่แล้ว +1

    niyamai aiya

  • @codemasterlk
    @codemasterlk 5 ปีที่แล้ว

    නියමයි අයියෙ දිගටම කරන් යන්න.

  • @nimeshmadushan5484
    @nimeshmadushan5484 ปีที่แล้ว

    Panasonic tv eke Child lock off karanne kohomada mahattaya.

  • @danushkabandara7351
    @danushkabandara7351 5 ปีที่แล้ว +1

    බුදුසරනයි යාළුවා

  • @bigfocussrilanka2235
    @bigfocussrilanka2235 4 ปีที่แล้ว

    Tikakbloku stereo amplifier akak hadandako sampurana

  • @erangathilan7180
    @erangathilan7180 5 ปีที่แล้ว

    Crt tv wala fly bac hama ekakma ekaida .?thire ruupa kalu wena eka hadanna puluwanda

  • @nimaldisanayaka4309
    @nimaldisanayaka4309 2 ปีที่แล้ว

    බොහොම හොඳයි

  • @tharangadinesh1988
    @tharangadinesh1988 4 ปีที่แล้ว

    Ammoo aia tv ake yata peththa allanna kiyanna apa. Chinese tv ake allanna puluwan .but sony tv wala allannath be current wadinawa.. . Kawuruhary power supply unit aka atha gewoth aniwaryen iwarai. Eetath voltage chek karala components chek karana widiha kiyala denna akai watinne

  • @akashmax9407
    @akashmax9407 4 ปีที่แล้ว

    CS-21M17ME samsung tv eke sound ic nadda

  • @gishanj1563
    @gishanj1563 5 ปีที่แล้ว

    Budu Saranai.

  • @wowtv4243
    @wowtv4243 3 ปีที่แล้ว +2

    aiye ape parana tv ekak thiyenwa eke ටික් ටික් ගලා සද්දයක් එනවා ඔන් වෙන්නැ මොකක් ද අයියෙ හෙතුව

  • @mudithashanaka4721
    @mudithashanaka4721 2 ปีที่แล้ว

    Mulinma voltage check karoth hode neda

  • @chathurikadilhani9840
    @chathurikadilhani9840 4 ปีที่แล้ว

    Onna ayye math sub kala oyage wediyo godak de igena ganna thiyenawa

  • @electronicdanuma7067
    @electronicdanuma7067 4 ปีที่แล้ว +1

    ජයවේවා

  • @gamingnuwa2547
    @gamingnuwa2547 4 ปีที่แล้ว

    Obata semadamath jaya.

  • @AraaTechBOOM
    @AraaTechBOOM 4 ปีที่แล้ว

    Ayye godak hodai oyage channel eka..❤️

  • @shansonu126
    @shansonu126 5 ปีที่แล้ว

    oyata budu saranai malli

  • @gameboylk9946
    @gameboylk9946 4 ปีที่แล้ว

    බුදු සරණයි අයියේ..

  • @shanproduction3248
    @shanproduction3248 5 ปีที่แล้ว

    Aiye chan walin bagayai penne , thiraya podi wela, hadanne kohomad

  • @dilushalakshan8309
    @dilushalakshan8309 5 ปีที่แล้ว +2

    LCD, LED tv vala vertical line aavoth kohamada hoyanne bro

  • @wr2creation360
    @wr2creation360 5 ปีที่แล้ว

    Man laga LG 21 6RG ultra zlim tv akak tiyenawa aka standby wenawa on wenne 14,10,16,110v me volt serama hadenawa ath on wenne vertical ic h out mewat maru kala ath wadak une ne habai h out aka pannala driver transister aka mulata led akak passala tv aka on kalama h out puls aka anawa a dapu led aka pattu wenawa ath driver transformer ake out akata led akak passapuwama h puls aka anne pls help me...

  • @chathurangamaduahan7281
    @chathurangamaduahan7281 5 ปีที่แล้ว

    Matath me vedio eka godak wadagath.suba pathanawa.power supply eke original power supply eka repair karana widiha kiyala denna puluwanda??

  • @gayansanjeewa2744
    @gayansanjeewa2744 5 ปีที่แล้ว

    නියමයි බන්

  • @shashikacharuka9091
    @shashikacharuka9091 4 ปีที่แล้ว

    Aiya national parana crt tv ekak tynwa eke audio wada green color eka penne video penne ne

  • @jehdhzhzbzhxjx2653
    @jehdhzhzbzhxjx2653 5 ปีที่แล้ว

    ඇන්ටනාවක් හදාගන්නේ කොහොමද මේ දේවල් කියදෙනවට ස්තුතියි බුදුසරණයි

  • @gunananda123
    @gunananda123 4 ปีที่แล้ว

    Stand by mode wetena eka hadanne kohomada LG FLATRON Tv ekaka

  • @maheeankith3755
    @maheeankith3755 3 ปีที่แล้ว

    Thanks bro

  • @malakasumith7612
    @malakasumith7612 ปีที่แล้ว

    Niyamaidihatama danna malli

  • @chamilaruwnadika7536
    @chamilaruwnadika7536 5 ปีที่แล้ว

    Ape tv ake aka paththak kola patata wage Dishplay and thiyenawa aka hadanne kohomada kiyannako

  • @nipuna832
    @nipuna832 4 ปีที่แล้ว

    Congratulations!

  • @hasaralsadakalum7296
    @hasaralsadakalum7296 5 ปีที่แล้ว

    Oya loku sewayak ayeya karanne. Good luck....

  • @amilanuwan4868
    @amilanuwan4868 2 ปีที่แล้ว

    Aiya apa tv aka iri yanwa. Thirya thappara ganak nwathnwa khmada hdanna kiyannko

  • @rio_zia
    @rio_zia 5 ปีที่แล้ว +4

    ටී.වී බොර්ඩ් එකේ තීන උපාංග ගැනයි ඒවායින් වෙන කාර්‍ය්ය ගැනයි වීඩියි එකක් කරන්නකො

  • @manishajeenanjale6812
    @manishajeenanjale6812 5 ปีที่แล้ว

    Congratulations for you! !!

  • @maheshdhananjaya8887
    @maheshdhananjaya8887 5 ปีที่แล้ว

    Great work 🤝

  • @shalikasilva72
    @shalikasilva72 5 ปีที่แล้ว +5

    Malli lcd led tv wala erak yanakota kohomada hadanne.

  • @dasunpriyahansa7327
    @dasunpriyahansa7327 4 ปีที่แล้ว

    😢😢😢😢😢 budusaranai අයියෙ

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว

    Malli mage tv eka sony ekak eke rupa anna sadde witharai anne ekata hethuwa mokakda

  • @lasithaheshan2806
    @lasithaheshan2806 5 ปีที่แล้ว

    Colord tv වල පාට අඩු උනාම මොකද කරන්නෙ අයියා.ඒක ගැනත් video එකක් දාන්න...දිගටම අලුත් අලුත් episode දාන්න.සුබපැතුම්..

  • @supundilshan522
    @supundilshan522 5 ปีที่แล้ว

    hoda wdk..digtma krnna good luck..

  • @sinadisalaru3608
    @sinadisalaru3608 5 ปีที่แล้ว

    Aiya ape tv ekak tviyenawa MEG.XL gedi tv tv ekak eke power on bulb eka paththu wenwa screen eka enne na eka hadana vidiye video ekak genna plase

  • @bigfocussrilanka2235
    @bigfocussrilanka2235 4 ปีที่แล้ว

    Aiye kotas wasayen hari aka dayak iwarawenakam kiyala danda

  • @manojkumara3146
    @manojkumara3146 4 ปีที่แล้ว

    Aiya lg tv ekk thiynwa power en na..tik tik sadyak enwa

  • @mohammedsulaiman151
    @mohammedsulaiman151 2 ปีที่แล้ว

    Camera man Maru karnna

  • @jayalathsilva3442
    @jayalathsilva3442 3 ปีที่แล้ว

    පලමුව ඔයාට නිදුක්නිරෝගි බව පතමි මගේ මල්ටිිමීටරය ඩයෙඩ් චෙක්කරනතැනටමාරැ කරාම කීක්නාදය නවතින්නෙනෑනෙ මොකද කියලකයන්න පුලුවන්ද ඔයාට තෙරැවන් සරණයි

  • @ladda8746
    @ladda8746 5 ปีที่แล้ว +1

    Oyege video godk vatinwa supr video

  • @kavishkakavishka8117
    @kavishkakavishka8117 5 ปีที่แล้ว

    Jaya wewa bn ❤️

  • @ruwanchamara4835
    @ruwanchamara4835 3 ปีที่แล้ว

    Tv wala kali ganna tiyanne koheda hoda

  • @devindawarnakulasooriya914
    @devindawarnakulasooriya914 5 ปีที่แล้ว

    Superb mchn gdlk

  • @ගයාන්සමිපත්-ල6ථ
    @ගයාන්සමිපත්-ල6ථ 5 ปีที่แล้ว

    Patta shodaraya

  • @mrnmalwatta9810
    @mrnmalwatta9810 5 ปีที่แล้ว

    Malli..oya dannadda..50h..balanna..mitaren..puluwan..bn..24v tiyanawa..14v..oya deka..

  • @nipunachandimal5672
    @nipunachandimal5672 5 ปีที่แล้ว

    All the best brother !! 🔥

  • @kusalviraj3676
    @kusalviraj3676 4 ปีที่แล้ว

    ayye tv eke sadde enawa eth screen eka black ..eka kohomada hadaganne

  • @kvs8598
    @kvs8598 4 ปีที่แล้ว

    Aiye mage tv ekak thiyanava eka pilips crt tv ekak eke vela thiyenne power on karama තිරේ තත්පර 20 ක් vitara avilla yanava ආයි power on karala demmama තිරේ තත්පර 20 ක් vitara avilla yanava(ටික කාලයක් එහෙම තිබ්බා)dan power dunnama මොකුත් එන්නැ අනේ මට ඒක hadana heti kiyala dennako plzzzz🙏🙏🙏

  • @dushandananjaya4163
    @dushandananjaya4163 3 ปีที่แล้ว

    Aiya wede nam hodai, mage tv eka on weddima pata pata gala saddayak enawa ei e

  • @sajithpriyan8747
    @sajithpriyan8747 5 ปีที่แล้ว

    Jayawewa malli.onna subscribe kalaa 💖💖

  • @dananjaya5181
    @dananjaya5181 4 ปีที่แล้ว

    Thanks❤️🔥

  • @omilabandara7411
    @omilabandara7411 4 ปีที่แล้ว

    Bs ela mcn

  • @sidathellawala7845
    @sidathellawala7845 4 ปีที่แล้ว

    400watt amp ekak hadanna kiyyak yanawada

  • @lakmalnoble1868
    @lakmalnoble1868 5 ปีที่แล้ว

    Ac dc karana video ekak dapnko mchn

  • @sadeeparidmal6775
    @sadeeparidmal6775 5 ปีที่แล้ว

    Good luck ayye. Ikmanata saneepa wenna 🙏🙏🙏🙏

  • @nuwanhemali9341
    @nuwanhemali9341 4 ปีที่แล้ว

    Lid t.v kohomada ayiye

  • @shiransumathipala7535
    @shiransumathipala7535 4 ปีที่แล้ว

    Goid job aiy..✌️✌️g

  • @Chaminda_Herath
    @Chaminda_Herath 5 ปีที่แล้ว

    නියමයි...මම අදයි දැක්කෙ ඔයාගේ chanel එක.. මකක්ද අසනීපෙ..

  • @indrajithindrajith7849
    @indrajithindrajith7849 ปีที่แล้ว

    Videkal aysi dana aka video akak danna ayya

  • @jprajapaksha4178
    @jprajapaksha4178 4 ปีที่แล้ว

    Oyata ikman suwa parthana karanwa sahodaraya api yamak igana gannawa oya nisa

  • @nuwanamith8801
    @nuwanamith8801 3 ปีที่แล้ว

    Tv eka power light eka wada. Mulin rupe awe na. Dan saddeth enna. Pilament light eka wada na. Fly eka dammoth hriyaida