හදන්න බැරි රූපවාහිනී අලුත් සර්කිට් බෝඩ් එකක් දාලා අලුත් වැඩියා කරගන්නෙ මෙහෙමයි Repair a television

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • හදන්න බැරි රූපවාහිනී අලුත් සර්කිට් බෝඩ් එකක් දාලා අලුත් වැඩියා කරගන්නෙ මෙහෙමයි
    m.facebook.com...
    ෆැක්ටරි මෙනු එකට ගිහිල්ලත් තිරේ අඩුපාඩු හදාගන්න පුලුවන් දන්නෙ නැති දෙයක් තියනවනම් මට කතා කරන්න
    ප්‍රසාද් ජයසිංහ -0776183821

ความคิดเห็น • 202

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි තව තවක් අපව දැනුවත් කරන්න, ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @sujeewastudio4465
    @sujeewastudio4465 5 ปีที่แล้ว +9

    නියමයි අයියා .මම මේ වීඩියෝ එක ඊයේ රෑ තුන් පාරක්ම බැලුවා .අපි වෙනුවෙන් වෙන මහන්සියට වගේම අපිට මේවා කියලා දෙනවාට ඔයාට ගොඩාක්ම පින් අයියා ඔයාට 🙏🙏🙏...

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 ปีที่แล้ว +33

    ඔබෙිි වැඩ හොදයි..නමුත් කැමරා කරන කෙනාගෙ අඩු පාඩු ගොඩයි.ඔහු අවධානය දෙන්න ඔිින ඔබ කරන වැඩෙිිට මිස ඔබෙිි ශරිිරයට නොවෙිි..අනික මෙිික ඔබෙිි work shop එකේ කරන්න සෙමින් කලබල නැතිව.මම විිඩියො දැකල තියෙනවා ඔිින තරමිි..අපේ කොල්ලෙක් නිසා කියන්නෙ අඩු පාඩු. ඊලග සැරෙ හදමු ටොප් විිඩියො එකක්..ජය ශිු ඔබට..

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ප්‍රසාද් අයියෙ
    මට ගොඩක් වටිනවා ඒ පාඩම
    ගොඩක්ම ස්තූතියි
    තවත් බොහෝ කලක් මේ වගේ දැනුම බෙදා දෙන්න අයියට දීර්ඝායුෂ ලැබේවා
    දළදා සමිඳු පිහිටයි සියළු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාවයි

  • @chamilasenarathbandara2491
    @chamilasenarathbandara2491 5 ปีที่แล้ว +6

    ගොඩක් ගොදයි ඔයගෙ ඉදිරිපත් කිරීම.තේරෙන විදියට කියල දීම ගැනත් සතුටුයි.දිගටම කරගෙන යන්න සුබ පතනවා....

  • @Wijekoon_photography
    @Wijekoon_photography 4 ปีที่แล้ว +4

    ඔක්කොමත් හොඳයි මොකෙක්ද අප්පා වීඩියෝ කරේ ? සමහර දේවල් තේරුන් ගත්තේ බාලාගෙන නෙවේ අහගෙන ඉඳලා පේනවායෑ වෙන කොහෙට්ටහරි කැම් එක අල්ලන් ඉන්නවා .පුලුවන්නන් වීඩියෝ කරන පොර මාරු කරන්න. ඉක්මන් වෙන් නැතුව හෙමින් සීරුවේ වැඩ කරමු.
    වැඩේ නියමයි 👌

  • @ravindraperera6078
    @ravindraperera6078 4 หลายเดือนก่อน

    හැකියාව හා ඉදිරිපත් කිරිම නියමයි හොද ගමනක් යන්න
    වාසනාවන්ත හෙට දිනක් උදා චෙිචා බුදු සරංණයි

  • @pradeepnshantha2382
    @pradeepnshantha2382 5 ปีที่แล้ว +2

    kisiweku nokarana wadak obakaranne oba kiyaladenade pahadiliwa kiyaladenawa thank you

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 ปีที่แล้ว +2

    බොහෙම ස්තුතියි මිත්‍රයා

  • @hemanthaperera8274
    @hemanthaperera8274 4 ปีที่แล้ว

    බොහෝමත්ම ස්තූතියි මේ වගේ දේ දේවල් යූටියුබ් එකට දාලා මිනිස්සුන්ට හරියට කියා දෙනවට

  • @technohubtechnologies8212
    @technohubtechnologies8212 5 ปีที่แล้ว +4

    සුපිරි අයියේ 💝✔

  • @nilankapushpakumara4196
    @nilankapushpakumara4196 10 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @pasanmaleesha6892
    @pasanmaleesha6892 5 ปีที่แล้ว +1

    තව tv හදන හැටි එහෙම් වීඩියෝ කරන්න අයියේ.හොදට තේරෙනව ඔයා කියල දෙන ඒවා

  • @priyanthasagarika390
    @priyanthasagarika390 3 ปีที่แล้ว

    Oyata godak istuti godak dewal ඉගෙනගත්තත්
    ජයවේවා

  • @shalikasamankumari625
    @shalikasamankumari625 2 ปีที่แล้ว

    Supirima aiyaaa jayawewa,,,,!

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ..බුදුසරණයි ...

  • @chamindapriyanga6060
    @chamindapriyanga6060 3 ปีที่แล้ว

    thank niyamai

  • @samithnidushan922
    @samithnidushan922 4 ปีที่แล้ว

    ගොඩක් හොඳයි ජයවේවා

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732 2 ปีที่แล้ว

    පින් අයියා

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 5 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වීඩියෝ එකක් .

  • @itadvisorunit2544
    @itadvisorunit2544 5 ปีที่แล้ว +2

    Niyamai malli!

  • @emilperera4489
    @emilperera4489 5 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තුතියි පහැදිලිව ටිවි හදන විදිය තේරුම්කර දුන්නාට.
    තව ඉලොට්ට්‍රොනික් පාටමාලා විඩියෝ කර දුදරුවනට කියලා දෙන්න.
    ඔබතුමාට ජය වේවා.

  • @dhananjayakumara8493
    @dhananjayakumara8493 2 ปีที่แล้ว

    Thanks ayiya

  • @notijana2921
    @notijana2921 ปีที่แล้ว

    Ethtatama watina video ekak aiye bs oyata

  • @prnpani6967
    @prnpani6967 5 ปีที่แล้ว +3

    Good niyamai yaluwa...
    Mama goda kalekata kalin oya wede test kala.. eth tv eke colours hodata awe ne a aii...
    kiyala denna puluwannam godak watinawa yaluwa....

  • @ramseyfernando3420
    @ramseyfernando3420 5 ปีที่แล้ว

    Very Good lesson bro thanks.

  • @user-mp2qr8bv7l
    @user-mp2qr8bv7l 5 ปีที่แล้ว +3

    patta patta yaluwa

  • @user-tc1hv8nf9w
    @user-tc1hv8nf9w 4 ปีที่แล้ว

    Supiri wadak ayye oyata jayawewa.. budusaranai

  • @nisadusanthush3286
    @nisadusanthush3286 5 ปีที่แล้ว +1

    නියමයි thanx

  • @pasanmaleesha6892
    @pasanmaleesha6892 5 ปีที่แล้ว +1

    Super video.👍👍👍👍👍👍👍👍

  • @user-kc4lt3zs2l
    @user-kc4lt3zs2l 6 หลายเดือนก่อน

    Thanks hdata theruna

  • @sadeepamihiranga1286
    @sadeepamihiranga1286 5 ปีที่แล้ว +2

    නියමයි ❤️❤️

  • @thilinakithsiri2221
    @thilinakithsiri2221 5 ปีที่แล้ว +3

    Kisima kahatak nethuwa serama kiyala denawa.digatama karan yanna.jaya.

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  5 ปีที่แล้ว +3

      රහස් තියාගන මැරෙද්දි ගෙනියන්නද මල්ලියො ඔයාලට ඔක්කොම දන්න ඒව කියල දෙනව ඒ මගෙ හැටි

    • @thilinakithsiri2221
      @thilinakithsiri2221 5 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 elama aiye.budu saranai.lcd tv genath issarahata karanna.

  • @maxxsaraaa3322
    @maxxsaraaa3322 3 ปีที่แล้ว

    හොදට කියලා දුන්නා, බුදු සරණයි

  • @sumithpradeep5582
    @sumithpradeep5582 5 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබට.

  • @gayawiralasman2969
    @gayawiralasman2969 3 ปีที่แล้ว

    ගොඩක් වටිනව ස්තුතියි

  • @jayanganushan2123
    @jayanganushan2123 5 ปีที่แล้ว

    හොඳ ඉදිරිපත් කිරීමක්.. දිගටම කරන් යන්න..
    තව ට්‍රාන්සිස්ටර් වලින් කරන්න පුලුවන් වැඩ ගැන එහෙම කලොත් වටිනව.. ඒ ගැන හැදින් වීමක් වගේ NPN PNP වගේ... ස්තූතියි ඔබට..

  • @user-kc4lt3zs2l
    @user-kc4lt3zs2l 6 หลายเดือนก่อน

    Thanks aiye

  • @lakshandhanushka4502
    @lakshandhanushka4502 5 ปีที่แล้ว +2

    godakkkk thank you.

  • @janidujayawardhana1642
    @janidujayawardhana1642 2 ปีที่แล้ว

    ඔබට සුභ පැතුම්.👍!!

  • @dstore7798
    @dstore7798 7 หลายเดือนก่อน

    හොඳ වීඩියෝ එකක්..

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 ปีที่แล้ว

    thanks ser

  • @lakmalnoble1868
    @lakmalnoble1868 3 ปีที่แล้ว

    Niyamai.excellent

  • @chathurasampath8009
    @chathurasampath8009 5 ปีที่แล้ว +2

    Niyama 👍👍👍

  • @farhanhassen6086
    @farhanhassen6086 5 ปีที่แล้ว

    kiyala wedak nehe wede nam ithaa hondhai ,good job friend keep it up

  • @chamindarupasinha768
    @chamindarupasinha768 5 ปีที่แล้ว

    Supiri niyamai oka karagana yanna math onna sabkaris kara den digatama redi innawa bs

  • @samanudayakumara7693
    @samanudayakumara7693 4 ปีที่แล้ว

    godak hodai thawatikak pehedili wena widiyata widio karanna.

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว

    Good demo.

  • @navindurathnayake4076
    @navindurathnayake4076 4 ปีที่แล้ว

    Oya niyamata kiyala dunna ayya oyata clz ekak damnanam niyamai

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +2

    අයියේ ගොඩක් ස්තුතියි ඔයාට❤❤..අයියේ ෆ්ලයිබැක් එකේ පින්වල වෝල්ටේජ් චෙක් කරනකොට මල්ටිමීටර් එක තියාගන්න ඕනි AC ද

  • @kavindamadumal7309
    @kavindamadumal7309 4 ปีที่แล้ว

    niyamai...aiya..digatama karagena yanna wade...

  • @kavidusadaruwan9252
    @kavidusadaruwan9252 3 ปีที่แล้ว

    මමත් මෙි විඩියෝව බැලුව ගොඩක් හොදයි

  • @win7dot
    @win7dot 5 ปีที่แล้ว

    niyamai ayye.. background ekai camera angles tikai hadgthnn pattama Patta..digatama krnna

  • @amilaperera2217
    @amilaperera2217 4 ปีที่แล้ว

    ඔයා මල්ලි සුපිරි වැඩ්ෙඩක්. සුභපතනවා යාළුවා.

  • @suwahasgaweshgunasingha3912
    @suwahasgaweshgunasingha3912 2 ปีที่แล้ว

    ජය ජය...

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว

    ස්තුති

  • @isururajitha6144
    @isururajitha6144 4 ปีที่แล้ว

    අයියේ ඔයාගේ වැඩසටහන් නියමයි...CRT TV වල ටියුබ් එක ගැන කියලා දෙන්නකෝ ...R G B චෙක් කරගන්න හැටියි,
    ටියුබ් එකට යන සප්ලයි බලන හැටි,,
    ටියුබ් එකක් චෙක් කරන්නෙ කොහොමද පිච්චිලාද කියලා ....ඔක්කොම...

  • @sujeewastudio4465
    @sujeewastudio4465 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අයියා ඔයාට ...!!!

  • @hiraneranga3064
    @hiraneranga3064 3 ปีที่แล้ว

    woow good

  • @hemanthaperera8274
    @hemanthaperera8274 4 ปีที่แล้ว

    godak sthuthiy

  • @SLWorkers
    @SLWorkers 5 ปีที่แล้ว +4

    සුපිරි අයියේ වීඩියෝ එක 😍😍😍

  • @viseekiy3971
    @viseekiy3971 5 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වේවා. දීර්ඝායු වේවා දීර්ඝායු වේවා

  • @bandulavejeratna
    @bandulavejeratna 3 ปีที่แล้ว

    Good

  • @janidujayawardhana1642
    @janidujayawardhana1642 2 ปีที่แล้ว

    ඔබට සුභ පැතුම් 👍📺

  • @shihanmax880
    @shihanmax880 4 ปีที่แล้ว

    wade supiri

  • @sujeewastudio4465
    @sujeewastudio4465 5 ปีที่แล้ว +3

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අයියා ..දැන් හැම ගෙදරකම වගේ තියෙන්නේ LED Tv..අපි කොහොමද ඒවා හදන විදිය ඉගෙන ගන්නෙ ....ඔයා ඒවාත් හදන විදිය අපිට කියලා දෙනවාද අයියා .ස්තුතියි ගොඩාක් ...!!!

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 8 หลายเดือนก่อน

      වෙන චැනල් ඕනෑ තරම් තියෙනවා තියෙනව ඒවා බලන්න😜😜

  • @RP-hx3ex
    @RP-hx3ex 4 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @user-hk7zz3xh4v
    @user-hk7zz3xh4v 5 หลายเดือนก่อน

    Aiya crt tv සම්පූර්ණ බෝඩ් එකෙ voltage . Fly back tansfomer එකේ voltage . Jungle ic . Neck card එකේ voltage කියල දෙන්න පුලුවම්ද.. පැහැදිලි කිරල...
    Tv bord එකක් මල්ටි මීටරෙන් චෙක් කරගන්න විදිය කියල දෙන්න...🙏

  • @devdev8555
    @devdev8555 4 ปีที่แล้ว

    niyamai aiya

  • @sumithrohana6838
    @sumithrohana6838 5 ปีที่แล้ว

    Thank.....

  • @sachinimadumali3526
    @sachinimadumali3526 3 ปีที่แล้ว

    Patta

  • @lasithaheshan2806
    @lasithaheshan2806 5 ปีที่แล้ว +1

    අයියේ lcd monitor එකකින් tv එකක් හදාගන්නෙ කොහොමද.ඒ ගැන video එකක් කරනවද..

  • @samawickramanayaka
    @samawickramanayaka 4 ปีที่แล้ว

    Supiri

  • @slflashlanka
    @slflashlanka 5 ปีที่แล้ว +1

    godak watinawa aiyye oyage video danakan balan inne

  • @buddhimajanitha4156
    @buddhimajanitha4156 5 ปีที่แล้ว +1

    shupirimasupiri digatama karagena yanna

  • @bicyclerestoration4630
    @bicyclerestoration4630 5 ปีที่แล้ว +2

    Gathi aiwe😘😘😘😘😘

  • @ravishan_kavindu
    @ravishan_kavindu 5 ปีที่แล้ว +3

    crt moniter ekaka bord eka ain karala tv board ekak daanna puluvanda?

  • @themibroff7756
    @themibroff7756 3 ปีที่แล้ว

    Ayye oyata puluwannam aluthen vedio Danne lagadi ekak Dala na ne man oyagen channel eka hamedama balanewa Dan Mata oyagen Hodata Igena gaththa eth Dan na puluwannam aluth vedio ekak Danne 😘😚

  • @slelectric5144
    @slelectric5144 2 ปีที่แล้ว

    බුදු සරණයි අය්යේ

  • @gameboylk9946
    @gameboylk9946 4 ปีที่แล้ว

    මම අාදුනිකයේක් අයියේ . ඔයා හොද සර් කෙනේක් . තව විඩියේ දෙන්න . දිර්ගඅායුෂ පතනවා .

  • @futureofworld3597
    @futureofworld3597 5 ปีที่แล้ว

    Supiri digatama karagena yaman

  • @shakyanawarathna7425
    @shakyanawarathna7425 5 ปีที่แล้ว +9

    lED TV හදන විදියත් කියා දෙන්න

  • @PrasangaHerath
    @PrasangaHerath 5 ปีที่แล้ว

    thanks lot

  • @mayuralakshan9130
    @mayuralakshan9130 5 ปีที่แล้ว

    Niyamai mcn Jaya !

  • @user-hk7zz3xh4v
    @user-hk7zz3xh4v 5 หลายเดือนก่อน

    Tv bord ekka AC / DC හොයාගන්න අමාරුයි... voltage කියල දෙන්නකො සම්පූර්ණ tv bord එකක.
    Aiye crt tv සම්පූර්ණ බෝඩ් එකෙ voltage . Fly back tansfomer එකේ voltage . Jungle ic . Neck card එකේ voltage කියල දෙන්න පුලුවම්ද.. පැහැදිලි කිරල...
    Tv bord එකක් මල්ටි මීටරෙන් චෙක් කරගන්න විදිය කියල දෙන්න...🙏

  • @s.l.amilamadurangas.l4533
    @s.l.amilamadurangas.l4533 5 ปีที่แล้ว +1

    Aiye tubekata hikarana kella pin tv 1ntv ekata wnasneda ehakota bass eka wenasunata hikarala ganna pluwanda

  • @nilangadisanayaka1840
    @nilangadisanayaka1840 4 ปีที่แล้ว

    Thanks sarr

  • @hemapriyajayathilaka4580
    @hemapriyajayathilaka4580 3 ปีที่แล้ว

    Helloo...tv1 display1 awith thappara 3 wage aye off wela yanawa...piti passen patas patas gaga short wenawa wage saddekuth enawa...dan eka enneth na display enneth na. Power led1 on wenawa...ayyata hithena widihata m.wena puluwanida?

  • @janakahemantha2184
    @janakahemantha2184 5 ปีที่แล้ว

    පෙන්වන්න.... ඔයාගේ work table එකේ පාට ...තනි පාට එකක් කරන්න....වැඩෙ නියමයි.... වෙලාව අරගෙන කරන්න....ජය වේවා....

  • @priyanthakumaraabeykoon4669
    @priyanthakumaraabeykoon4669 5 ปีที่แล้ว

    Niyamay yaluva vidio eka tv repaire kirima kiyaladima sambandava..mata danaganna oni lg tv vala service mode ganne khomada

  • @SinhalaOLDMP3
    @SinhalaOLDMP3 4 ปีที่แล้ว

    ‌වටිනවා ගොඩාක් වීඩියෝ එක...ඔයාට කෝල් කරනවනම් කීයට විතරද පුලුවන්....pls reply

  • @shivsihgh5941
    @shivsihgh5941 ปีที่แล้ว +1

    🙏🙏

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว

    දැන් ගොඩාක් ගෙවල් වල තියෙන්නෙ LED tv එ නිසා LED tv හදන්න හැටි video එකක් ඉදිරිපත් කරන්න bro

  • @dhkdrkumara.6316
    @dhkdrkumara.6316 2 ปีที่แล้ว

    Ela

  • @shadishdevinda1569
    @shadishdevinda1569 5 ปีที่แล้ว

    Good luck 👍 hoda vedak 🙏

  • @matharagesandaruwanpawanth9972
    @matharagesandaruwanpawanth9972 5 ปีที่แล้ว

    niyamai

  • @sahanlakmal5146
    @sahanlakmal5146 5 ปีที่แล้ว +1

    Ela ela

  • @naveenrashmika6352
    @naveenrashmika6352 4 ปีที่แล้ว

    Crt tv 1kak power enne naththe ae? Power led bulb 1kawath paththu wenne na. A gana poddak kiyala video 1kak danna puluwanda?

  • @sanjeewasiriwardana1574
    @sanjeewasiriwardana1574 2 ปีที่แล้ว

    Sony tv walt chaina bord ekk dadi neck card ek wens nisa ek set krgn video ekk dana

  • @cmdilruksha4159
    @cmdilruksha4159 ปีที่แล้ว

    Philips tv 21PT5007/69 me board eka genna ganna oni kiyak vitara yaida aiye