Tv bord ekka AC / DC හොයාගන්න අමාරුයි... voltage කියල දෙන්නකො සම්පූර්ණ tv bord එකක. Aiye crt tv සම්පූර්ණ බෝඩ් එකෙ voltage . Fly back tansfomer එකේ voltage . Jungle ic . Neck card එකේ voltage කියල දෙන්න පුලුවම්ද.. පැහැදිලි කිරල... Tv bord එකක් මල්ටි මීටරෙන් චෙක් කරගන්න විදිය කියල දෙන්න...🙏
ගොඩක් ස්තුතියි අයියේ මට ගොඩක් වටින දෙයක් කියල දුන්නට අයියට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි සියළු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාවයි
තෙරුවන් සරනයි
ගොඩක් වටිනවා TH-cam චැනලයක් ❤❤
මහත්මයා ඔබගේ කියාදීම ඉතාම හොඳයි හරිම සරලව අපට ඉගෙන ගත් දෙයින් මෙම දැනුම ලබාදෙනවා "" හරිම හොදයි ඔබ ගුරුවරයකු සතු ගුනාන්ග පිරල තියෙනවා """******......මෙම පාටමාලාව පිලිවලට ගෙන එන්න ඔබට නිදුක් නිරෝගී කම නිරන්තරයෙන් ලැබේවා ****;;;;;;......ස්තුති ජයවෙවා ....😍😍😍😍😍💖💖💖💖💖✡️✡️✡️✡️✡️
නියමයි ඔබගේ සේවය. නමුත් ඉදිරියට CRT ටීවී ලොවෙන් තුරන් වෙමින් යන නිසා LCD~LED ටීවී ගැනත් වීඩියෝ කලා නම් ගොඩක් වටිනව.. කොතරම් ඒ ගැන කරන චැනල් තිබ්බත් ඔබතුමා සියල්ල සිංහලෙන් කරන නිසයි ඒ චැනල් අතරින් ඔබගේ චැනලය අපිට විශේෂ. ස්තූතියි.
CRT ටීවී ලොවෙන් තුරන් nowe kollo
Oyaa hodatama kiyala denawa thanks.
ගොඩාක් වටිනවා .
ඉස්තූතියි බුදුසරණයි
godak sthuthi aiye,,,,,,,,,,,,,,,,,,,
hiar tv ekak thiyenawa eke flyback eka gaman dekak damma dewani para dapu ekath giya .uparima paya bagayak wage wada karanne ai a
Supiri wadak. Ela. Tv Wala Agata wadina karant eka ain karanne kohomada. E kiwe tv eke wayar eka galeuwath athule thiyana karant eka ain karanne kohomada kiyala danaganda ona. Puluwannam help karanda. Bs
Karan Yana Vade Godak Hodai Subapathanava Oyata.
අයියෙ පයි එක්ක තිරෙ වැටෙන්නේ නැහැ මට කියන්න පුළුවන්ද
Ane aiye kenek kiuwa crt tv ekak galawanna kalin eka athule karant ekak thiyanawa eka shot karala ain karanna oni kiyala eka aththada
transister Amp ekak galawala mula indan pichchichcha kali test karala haikarana widiya daanna
12v battery ekakin 800w wage ganna puluwan power inverter ekak hadanahati danna puluwanda
Mata kiyanako Nomel Lg tv eka bageyak disply kalu wela hebai hodata weda pena ne bageyak mkranda one
Oyata ser cl gakthata oya ukthara denna oyage vidyo hama deyakma mama balanawa ath oya cl gakthama kat karanawa
මල්ලි Tcl tv eke flay back එකක් හොයාගන්න පුලුවන්ද?,,
meka pichchila da kiyla check karaganne kohomada?
Tv bord ekka AC / DC හොයාගන්න අමාරුයි... voltage කියල දෙන්නකො සම්පූර්ණ tv bord එකක.
Aiye crt tv සම්පූර්ණ බෝඩ් එකෙ voltage . Fly back tansfomer එකේ voltage . Jungle ic . Neck card එකේ voltage කියල දෙන්න පුලුවම්ද.. පැහැදිලි කිරල...
Tv bord එකක් මල්ටි මීටරෙන් චෙක් කරගන්න විදිය කියල දෙන්න...🙏
Screen volt saha focas volt na hetuwa kiyala dennn puluwanda
Flyback transformer ekakata current eka denna puluwan circuit ekak hadana vidiya gena video ekak dannako aiye
Aiye lg tv eken on කරද්දී skreen ekath එනවා chara chara gala sadsayak enava මොකද karanne aiye
ස්තූතිය
Super Numbar nethi eka hohamada koya ganne
Tv aeke karnt aeka ain karanne kohonada
Brightness wadi wenne ai? Dark gathiya wadi!
පලයි එකේ වයර් එකේ මුලින් ලීක් වෙනව යාන්තමට සමහර වෙලාවට ඔන් වෙනව අලවන්න බැරිද ලීක් එක තියෙන තැන
Aiye ali watak danna serkit ekak hadana hati kiyala dennako
g tv ekaka display rathu patata watenne.neck board eke G,B dekata 185v enawa.R175v enne. 10v wenasata display rathu wenna puluwan da?
Aliwete sakit aka hadanavidiya pennannako
Mage tv eke fly eke soo gala saddayak enawa.aluth fly ekak dannathuwa eka hadanna widihak nadda?thiyenawa nam kiyanna thank you
Two way switch ekak gedaraka hai karana vidiya dannawanda? Puluwannam video ekak danna please...
LCD සහ LED TV දැන් හැම නිවසකම වාගේ තිබෙන නිසා එවා අලුත් වැඩියා කරන අන්දම ගැනත් පාඩම් කීපයක් කලොත් එය මේ විශය ගැන උනන්දුවක් දක්වන අයට ප්‍රයෝජනවත් වේවි කියා සිතනවා. මෙවා අලුත් වැඩියා කිරීම සම්බන්දයෙන් උගන්වන අය කරන්නේ Power supply boards, main boards, T.com boards අලුතෙන් මිල දීලා අරගෙන TV එක අලුත්වැඩියා කරන අන්දමයි. ඊට වඩා වටිනවා ඒ boards අලුත් වැඩියා කරන අන්දම ගැන කියා දෙන්න පිලිවන් නම්.
Aiye podi deyak danaganna puluwanda
ඒක ඒ විදියටම තිබ්බොත් මොකද වෙන්නේ tv එකට හානියක් වෙයිද
Aiya sigar tv aka pull tira kola pata wala lawata waga iri yana wa aiya
Good
ඔබතුමාට පුලුවන්ද අලි මිනිස් ගැටුමට විසඳුමක් වශයෙන් අලි වැටකට සර්කිට් එකක් හදාගන්න හැටි කියලා දෙන්න ඒක ලංකාවේ දුක් විඳින මුළු මහත් ජනතාවට ම ලොකු උපකාරයක් ස්තුතියි
Flyback Ekak Gaththahama Haduvane Gedaradima Maha lokudeyak Nove .
@@l.geletronics4389 ඒ කොහොමද කියලා කියන්න පුළුවන් ද
@@l.geletronics4389 කොහොමද කරගන්නෙ වගාවක් ආරක්ෂා කරගන්න විදුලි වැටක් .
@@danushkabandara7351 ali marandada yko hadanne
@@madushabandara6413 දන්න හුත්තක් කියපන් .නොදන්න හුත්තවල් වලට ඔලුව නොදා 😁😁
LG TV aka Adela penvana ayey
Low pass filter ekak hdana ekk daana
davi pihitai. pinsidda vewa.
Aiya dvd player wala cd damma hma video hira wane ai mp3 cd ahma wenna na?
කතා කරන්න කියල දෙන්නම්
Flai ekak kiyak weida bro
2000
අයියා මට ඕන bluetooth mp3 amplifier එකක් හදලා. ඒක කොහොම ද හදන්නෙ?
ටිවි එකෙසද්දෙ ඇහෙන්නෙ නැති එකටමොකදකරන්නෙ
හැබැයි ඒක USB kit එකක් පාවිච්චි කරලා විතරයි. පුළුවන් ද ඒක හදන්න
Ayiye tv eke coler eka en naththe ayi sudu kalu penne
Re-solder the board especially chroma section.
ෆ්ලයි ලීක් එකක් අලවන්න පුලුවන් ගම් වර්ග මොනවද?
Mn chaina bord akaik thiuwa tika dawasaik beluwa aith dn tv aka on wenna na a ai kiyannako danna keneik .power aulaik mn hithanna
Check the H-OUT voltage for 120V.
Flyback එකෙන්ද, high voltage හදන්නෙ
ඔව්
පවර් සුවිච් එක ඔන්කලාම ටියුබ් එක ඔන්වෙන සද්දෙ එනවා යනවා, එත් පවර් ලයිට් එක පත්තු වෙනවා සාමන්‍යෙන් මොකක් වෙලා වෙන්න ඇතිද 🥺
TV ska wada ne ratu pata balbaya pathtu wi nivi yanawa mokada eyata karanne.
අයියා ටීවි එකක් රෙපෙයාර් කරන්න ගද්දි හයිවොල්ටෙජ් ගබඩා වෙලා තියනවටනේ.ටීවි එකෙන් ටියුබි එකට එන හයිවොල්ටෙජ් එක අර්ත් එකත් එක්ක සමිබන්ද කරලා fly එකේ හයිවොල්ටෙජ් එක ඩිස්චාජ් වෙනවනෙ .ඒ වගේම ආය අර ලොකු කැපැසිටර් එකෙත් වොල්ටෙිජ් ඩිස්චාජ් කරන්න පුලුවන්නෙ බල්බි එකක වයර් ඒකට ගාවලා .එෙහම fly එකෙයි අර කැපැසිටර් එකෙයි වොල්ටෙිජ් ඩිස්චාජ් කරාම ආයෙ බෝඩි එකේ කිසිම තැනක හයිවොල්ටෙජ් ඉතුරුවෙන්නෙ නැද්ද .එහෙම ඉතුරැවෙනවනමි ඒ කොහෙද .ටිවි එක ගලවන්න කලින් ඇහුවෙ අයියා .ඒක කියලා දෙන්න
Discharge some big capacitors near the big filter capacitor if any. That's all.
ෆ්ලයි එකෙන් ස්ද්දයක් ආවත් ෆ්ලයි එකක දාන්න ඕනෙද්
වැහි කාලෙට කොහොමත් සද්දෙ එනවා ගොඩක් ටීවී වල ලීක් වෙනවනම් හදන්නම වෙනවා
STR eka kiyala kiyanne mokakda
IT is an IC. You can see it near the chopper transformer. (It is a black color component like a chair having many legs)
අලිවෙට හඩන්නෙ කොහොමඩ
Thanks malli number eka danna puluwanda
ආයීයා සේනී ටීවී හදන්නේ කොහොමද
Mahattaya nambar eka denna
💗💗
ගෝඨාභය රාජපක්ෂ ට ජය වේවා 🙏💟💯🇱🇰🏆
උගෙ අම්මටත් 😂
සද්දෙ එනවා රෑප එන්නෙ නැත්තේ ඇයි අයියේ
කතා කරන්න කියල දෙන්නම්
කතා කරන්න කියල දෙන්නම්
කතා කරන්න කියල දෙන්නම්
01.ටියුබි එකේ හිටර් එක හොදද බලන්න
02.ෆලයිබැක් එකෙන් හිටර් වොල්ටෙිජ් එනවද බලන්න ?
03.ෆලයිබැක් අවුටි වෙන හිටර් වොල්ටේඡ් හිටර් එකට යනවද බලන්න...
මෙි සියල්ල කල්පනා වෙන් කරන්න...
nek card Ekata Ena 180v ro 200v video Voltage Balanna Thiyenavada Kiyala Thava Hiter voltage Balanna .
ප්ලයි බැක් ගින්දර පිට වෙන්න ඇයි.ටිවි ඔන් කරම
Change the flyback transformer
ෆ්ලයි එක ගාවින් කටස් ගාල පුපුරනවා
අලුත් එකක් දාන්න හරියනව
මගෙ ටීවී එකේ අකුරු පැහැදිලි නෑ .බොදවෙලා පේන්නේ .ඒ ඇයි සර් .කොහොමද හදා ගන්නේ.
CRT SOCKET එක මාරු කරන්න.
@@sanjayadesilva4955 a kiyanne mokakda sir