ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැඩ බලන පොලිස්පති තුමනි, තාමත් ටිරාන්ගේ උණ ඇගට ගත් පොලිස් බල්ලන් කීපදෙනෙක් ඉන්නවා, වහාම මේ බල්ලන්ව බැද දමන්න
Ballo vitharak newei police belliyoth innawa katu kana
අපේ රටේ පොලිසියේ තක්කඩි පාලනය තවම ඉවර නෑ,...පහර දෙන්න බෑ එහෙම සිවිල් ජනතාවට...
නියමයි දර්ශන මහත්මයා ... ස්තූතියි ඔබට ❤❤❤
ස්තූතියි දර්ශන,කල්ප වෙනුවෙන් කතා කලාට ඔබයි,ඇපල් නුවන් විතරයි කතාකලේ
දර්ශන මහත්තයෝ පුරවැසියෙක් හැටියට ඔබ තුමාට මගේ ගෞරවය ප්‍රනාමය. දේශපාලුවන්ට කඩේ ගිය සමහර නිලධාරීන්ගේ වැරදි ක්‍රියා මේ බල හුවමාරුවත් සමඟ වෙනස් වෙලා නැති බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා.
ජනතා ආණ්ඩුව සක්තිමත් කරමු. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු. අපි රට හදමු.
ඔබෙ නිර්භීත ඉදිරිපත් කිරීම අගය කරනවා. තෙරුවන් සරණයි. රටට අත්‍යාවශ්‍ය හඩ තව තවත් අවදි කරන්න. ස්තූතියි .
නියමයි දර්ශන මහත්තයෝ...උෟ පාදඩයෙක්..තමයි..උන්ට රෙගුුලාසි වැඩක් නැහැ. අං අැවිල්ලා තියෙන්නේ....
Excellent job. රට වෙනුවෙන් ඔබ කරන මෙහෙය ඉතාම අගය කොට සලකමි.
Attama.oba.tumage.katawa.kudu.mudalalilge.patta.balanne.nag..podi.kollanwa.kuduMul.gent.dla.atan.gihin.pagawa.gannawa
කල්ප ට ඇති වෙච්ච අවාසනාවන්ත මුහුනපෑම ගැන හඬ නැගීම හරිම වැදගත්. ❤
ගොඩක් ස්තුතියි ඔබට 🙏
ඔබ තුමාට ස්තුතියි " කල්ප " වෙනුවෙන් හඬ නැඟීම ගැන🎉🎉🎉
රට හරි ව්ධියට වෙනස් කල යුතුමයි . ව්ශේෂයෙන් පොලිස් නිළධාරින්ව . ඒනිසා මාලිමා රජයක් බලයට පත්කරලා එයින් රටම නිවැරදි කරමු . බයනැතිව මාධ්‍යවේදීයා පෙනිසීට්මට අපේ ගෞරවය !!!
දැන් තියෙන රජය මොකක්ද 😂
බොහොම ස්තුතිය ඔබට ❤❤❤
ජඩ බල්ලන් බැඳ දමනු
දර්ශන, මේ සිදුවීම දැකල මට දුකක් ඇති 'උනා. කල්ප සෑම විටම ඉතා ගෞරවනීය ඉතා විනීත මාධ්‍යවේදියෙකි. මේ ගැන පරීක්‍ෂණයක් කරලා ඊට සම්බන්ධ අයට දඬුවම් කරන්න ඕනෑ. අසාධාරණය දැක්කම අපි හැමදාම කතා කරන්න ඕන, ඒක තමයි මේ රට නිවැරදි කරන්න පුළුවන් එකම ක්‍රමය. NPP සහය දෙමු මේ රට වෙනස් කරමු. ස්තුතියි දර්ශන. ජයවේවා.
මේ පොලිස් හිලධාරියාගේ හැසිරීම හරිම අසෝභනයි මොහුට වහාම දඬුවම් දිය යුතුයි හරියට පාතාල කාරයෙක් වගේ හරිම අසික්කිතයි 😘😘😘
Congratulations Anniwarayenma kathawa hariyatama hari kalakam palade jayawewa 🏆🏆🏆🏆❤️👍✝️🙏🙏
pc ඇවිල්ලා පන්දම් අල්ලලා මැරෙන්න ඔන්න මෙන්න තියලා ඔතනට ආපු එකෙක්....
ඔය පාහර පොලිස් බල්ලාට ගහපියවු අසූචි
ඔබ තුමා මේ කරන මෙහෙය බෙහෙවින් ස්තුතියි .❤❤❤🧡🧡👍
දර්ශන මහත්මයා ඔබගේ එළිදරව්කිරීම ගැන ඔබට ස්තුතියි!
දෙකයි පණහේ එවුන් යූනීෆෝම් දාගත්තාම ඔහොම වෙනවා
ස්තුතියි දර්ශන සහොදරයා 🎉🎉🎉
පාර්ලිමෙන්තුවෙ නාකි ටික සුද්ද කලා වගේ මේ පොලිසියේ නාකි ටික අයින් කරලා දාන්න.. නාකී කියන්නේ තරුන මහලු නොහැකි අය බව කරුනාවෙන් සලකන්න
ඔබට ස්තුතියි දර්ශන
ජයවේවා ඔබට ජයවේවා මැතිතුමනි
ස්තුතියි ....
ඔය ජඩ පොලිස්කාරයට ඉදිරියටත් ඉඩ නොදිය යුතුයි !
ඒ පාදඩ වල් බල්ලන් බැඳ දැමීමට දැන් කාලයයි....
❤❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට
දර්ශන මහත්මයා ට ස්තූතියි
බොහොම ස්තුති යි මහත්තයා ට
ආයුබෝවේවා..!!! දර්ශන. යං යං යං ඔහොම යං.. ❤
Verry good comentry, thanks Dahrshana
දර්ශන සහෝදරයා යතාර්තවාදී සත්‍යය හා මගපෙන්වීමට මහාචාර්ය ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු !!!...
ඔය සිද්ධිය වෙනකොට මම එතැන හිටියා. මම දෑස් වලින් දැක්කා සිද්ධිය. ඇත්තටම ඔබට ස්තුති මේක ගැන කතා කිරීම පිළිබඳව. ඒ පහර කෑමට ලක්වූ තරුණයා සහ තරුණිය පෝලිමෙ හිටියේ මට ඉදිරියේ. ඔවුන් වැරදි නැහැ අර Security නිලධාරීයා තමයි පසෙන් ගිහින් පහර දුන්නේ මගහැර යන පුද්ගලයකුට.
ඔබට බොහොම ස්තුතියි දර්ශන මහත්මයා ❤❤ ඔබ වැනි අය රටටම විශාල සම්පතක්. දැනුවත් කිරීම් බොහොම අගෙයි ❤❤❤❤ රටට මෙන්ම ඔබ ඇතුලු අප සැමටම ජය ❤❤❤
හරියට හරි Comrade 👍. මහජන බදු මුදලින් වැටුප් ලබන මේ අය මහජනතාව ට ගරු කල යුතුය ....
ජයවේවා
Well explained totally agreed....
ස්තූතියි දර්ශන ඔබට .
කැතයි නියුමාල් කැතයි , බූට් පොලිෂ් නොවී රියල් ඔර්ජිනල් පොළිස් වෙයන් බං , මේක පොදුජන යුගය පරන අවිචාර යුගය නොවෙයි
❤
👍❤
අනිවාර්යෙන් ජාතිකජනබලවේගයට උපරිම සහයෝගය දෙන්නම ඕනෙ.තක්කඩි සේරම පිස්සුවැහිල ඉන්නෙ.මොලයක් තියෙන කිසිවෙක් යලිත් රටකාපු මුන්ට බලයක් දෙයිද.අවංකව රටපාලනය කරන ජනපති ඇතුලු ජාතිකජනබලවේගයේ හැමෝම අවංකවම රටට ආදරෙයි.චන්ද දායකයොත් පෙලගැහුනෙ රටවෙනුවෙන්මයි.ඒසමග පොලීසියෙ හැසිරීමනමි සතුටුදායකනෑ.තක්කඩිගතිය තාමත් තියෙනව.පෙරහුරු වෙන්න ඇති.මේව පැහැදිලිකරන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.
නියමයි සහෝ
ඔබතුමාට ස්තූතියි ❤❤❤❤❤
👍 නියමයි මහත්මයා.
ආවේගශීලීනොවීම,ඉවසීම,සහ සාමකාමී,ස්වරූපයක් මේ පොලිස් නිලධාරියාගේ හැසිරීම තුල පෙනෙන්නට තිබුනේ නැත. ඵය පොලීසියේ මුලධර්ම වලට ඵකගද? සාමාන්‍ය ජනතාවට මෙය විසඳාගත යුතු ප්‍රශ්ණය.
ඇත්තටම අපිටත් කතා කරන්න ගියාම ඔහොම තමයි පොලීසිය සලකන්නේ .කල්ප මල්ලට ඔහොම හරි ගටක් තියෙනවා .අපිට නම් සාධාරණය කතා කරන්න ගිහිල්ලා නිකංම්ම කටවල් වහගෙන අභිමානය කියන නගුට අස්සේ ගහගන්නවා.මොකද එතනින් එහාට අපිට ශක්තියක් නෑ.පාරේ ඉර කැපුවාම දෙවිදියකට සලකන ජරා පොලිස් සමාජයක් .අපි සෑහෙන දුක් විදගෙන මිනිස්සුන්ට අත් දෙක එකතු කරලා වැදලා කිව්වේ අපිට හොඳ රටක් හදාගන්න උදව් කරන්න කියලා .කරුණාකරලා ආරක්ෂක ඇමති තුමනි ඔබේ අවධානය පිණිසයි.
Great Presentation Namaskar 🙏
දර්ශන මහතානෙනි ඔබ මාද්‍යවේදී කල්ප වෙනුවෙන් කතාකිරීම පිලිබදව මාගේ ප්‍රනාමය 🙏 🙏 🙏 ස්තුතියි
අපේ රටේ පොලිසිය ජරාම ආයතනයක්
ඔබතුමාට බෝහො මත් ස්තුතියි 🙏🙏❤❤👍
😢
අවලම් බල්ලන් බැඳ.දමලා .niyomal පාදය න් එළව න් න.ඕනෑ විනයක් .නැහැ නිල.ඇඳුම් ඇදගෙන අගෞරවයක් නේද .කරන්නේ පොලිස්පති තුමා මෙවැනි හිරි.කිත වැඩ නැවතත් වෙන්න බැහැ කුරුඳු වත් ත.පොලිසිය . ඇතු ලෙ.ඉන්න අය ගැන අවධානය යොමු කරන්න ❤🎉🎉
Kalpa.. He is a great.. Person
🇱🇰🙏🇮🇹💐❤️👌👏👏Sthuthi Oba Thumata,me hada nagimata.... jayama wewa 🌹
ඔබතුමා ඔය පොලිසියේ එවුන් කඩෙන් කොත්තු නිකං කනවා කියනකොට මට මතක් උනේඅර කාගම සිරිදම්ම හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවකදී උන්නාන්සේ කිව්වා පොලිසියේ එවුන් නිකං කන කොත්තුවට කියන්නේ පොලිස් කොත්තුව කියල ඒක කොහොමද දන්නවද හදන්නේ මිනිස්සු කාලා ඉතුරු වෙන කොත්තු එකතු කරලා පැත්තක තියලා ඕකට මස් කෑලි දෙක තුනක් දාලා තමා ගහලා දෙන්නේ
Meka ahalaa mata hinaagiyaa kiyanna bari thanakin.
මෙ පොලිස් නිළධාරියාට විරැද්දව FR දැමිය යුතුයි, නැත්තමි මුං හැදෙන්නෙ නැහ
Police of Srilanka needs the awareness raising on humanrights,women's rights,&childrights.Good manners&respect to any humanbeing. Thank you,SL.
ඔබතුමාට බොහොම ස්තූතියි. ඒවාගේම වැඩ බලන පොලිස්පති තුමනි මූහූකරා ගිය බුද්ධිමත් ඔබතූමා බුද්ධිමත් මහාජනතාවත් නොසන්ඩාල පොලිසියත් අතල් ඇති වෙනස තෝරා බේරා මේ ජඩ බල්ලන් බැද දමන්න. ස්තූතියි
එතන ඉන්න අනෙක් මිනිස්සු නිහඩව සිටීම තමා ලොකුම ප්‍රශ්නය .පොලිසිය නම් ඉතිං නූගත් නොදැනුවත් අය.මේ පොලිස් කාරයව තාමත් interdict කරලා නෑ නේද???
දර්ශන obata අපගේ ගෞරවය oba nirbeethai od blessed you sir silva
Thank you, for what you are doing!
තමත් සෑම ටවුන් එකකම වගේ කඩවලි නිකන් කනව බියර් අරක්කු ගන්නව ඒව අවසානවෙන්න ඕන
Excellent great explanation. Thank you so much
Very true....your request is very reasonable....people must wait and support the government to rebuild the corrupted system...
ජයවේවා ඔබට ජයවේවා මැතිතුමනි, මගේ බඩ පිරුණා.
ප්‍රණාමය ඔබට ❤❤
Thank you
Great .... agree .. 💯... ❤
නියොමාල්ගේ expiry date එක ඔහු හිතනවාට වඩා ළඟයි වගේ.
ඔබට තුති
Dear Dharshana Respect to You from Canada ❤🇨🇦ඔබ කියූලෙසින් තිදෙනෙක්ගෙන් යුතු රජයකට කලබල වැරැදි ප්‍රකාශ කරන්න එපා ඒ අයට නිසි කාලය දෙන්න ❤
Excellent explanation of current situation after electing the president on 21 September. We can't expect miracles in two weeks. What is implemented so far is worthy for the betterment of country and people. Thank you Darshana.
ඔබ තුමාට අපගේ හෘදයාංගම ප්‍රණාමය 👍🙏🎉💐 ජය වේවා 👍❤️
What a grate prasentation. Thak you ❤❤❤❤.
කකුල් දෙකේ ජඩ පොලිස් බල්ලන්ට වහාදඩූවන් දෙන්නඑය නව පොලිස් පතිතුමා සතුයි.
මෙිම පොලිස් සුනකයට ගත් තීන්දුව කියන්න .දඩුවම් දිය යුතුයි .
මෙවැනි කිුයානිසා තමා ලන්කාවෙ පොලිය බලු වෙලා ඉන්නෙ
ජඩ. බල්ලෝ. එලවමු... අපේ. දර්සන. Sir ට. තෙරුවන්. සරණයි 🙏🙏🙏🙏
රටේ අවනීතිය පිළිබඳව කවදත් කා වෙනුවෙනුත් අවධානය ඔබතුමා ප්‍රකාශ කිරීම භාග්‍යයක්...ආණ්ඩුව වගේම අපිත් පුරවැසියන් ලෙස අපේ වගකීම් හා වගවීම් සපුරාලමු....මේ සියළු දෑ රටේ උන්නතිය වෙනුවෙන් හරි විදිහට වෙනස් කරමු...🙏❤️🌄
කවදත් විශිෂ්ඨ ඔබට අනේකවාරයක් ස්තුතියි මහත්මයා🙏❤️💐👍
සිරාවට මුං මහජන බදු මුදල් වලින් කකාබීබි JVP එකට හිනා වෙනවා පිනට කනවා කියලා😅
Great programme 💪💪💪❤👍
අන්න නියම මාධ්‍ය මෙහෙවර.එකෙන්ම salute🖖🫡
🙏🙏🙏❤️❤️❤️
නියමයි Mr. Dharshana , ඔහොම තමා ඕකුන්ට කතා කරන්න ඕනි
රටෙ පුරවැසියෙක්ට අසාදාරනයට කතා කරහම වැරදි කාරයෙක් කියල ඡිප් එකෙ දාගන යනවනමි නිතිය කො.? වහාම ඒ පොලිස් නිලදාරියා අස් කල යුතුය. එතන ලෙ හෙල්ලිමක් තියනවා. එක බරපතල වරදක් නිතියෙ හැටියට
Super
අනිවාර්යයෙන් මාලිමාවට ජය නියතයි .✌✌💪💪💪💪💪
සත්‍ය ජනතාව වෙත ප්‍රකාස කිරීම ගැන ඔබට අපගේ ප්‍ර්නාමය
මෙවැනි සිදුවීම් සම්බන්දව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි.
කතාව මල්හතයි බං❤
Thank you Sir,
මහත්තයා ඔබතුමාලගේ අවධානය යොමු කර කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දෙන්න
කොච්චර ජරා මිනිහෙක්ද මේවිදියවැදගත් තැනක හැසුරුනු විදිය මහජනයට ගහන්න බෑ පොලිසිය අජූතයිමේ වැදගත් මාද්‍යවේදියෙක් ජනතාව වෙනුවෙන් කතාකරන මාද්‍ය වේදියෙක් අර ලමයට ගහලඔලුව පැලුව එකට දඩුවම් දෙන්න ඕනෑ ඒ පුද්ගලයාට මහජනයාට ගහන්න බෑඅපි ආන්ඩුව වෙනස් කලේ මහජනයාගේ ආන්ඩුවක් සදහා එහෙනම් සාදාරනත්වය ඒ ආන්ඩුවේ තියෙන්න ඕනෑ මේ අශික්ශිත ක්‍රියාව තරයේ හෙලා දකිමු ආරක්ශක ඇමතිගේ සහ අදාල වගකිවයුත්තන්ගේ අවදානය යොමුවේවාකල්ප අපි ඔයා සමගයි. පුරවැසියෙක් වශයෙන් තවත් පුරවැසියෙකුගේ යුතුකමයි ඔබ ඉටුකෙරුවේ ඔබට ඒවෙනුවෙන් පුරවැසියන් වන අපි අපේ හදපිරි ප්‍රනාමය පුද කරමු.
" මොකුත්ම වෙන්නෙ නැහැ .රනිල් පරදිනව , ගෙදර යනව "අනුර සහෝදරය එහෙම කිව්ව , හොදට මතකයි .එහෙමම උනා නේද ?
හරිම අපූරුයි දර්ශන සහෝදරයා.අපි මේක හරි විදියට වෙනස් කරමු.මාලිමාව දිනවමු.
පිනා ආරක්ෂා ව ඉල්ලන්නේ ඇයි
ඌ දන්නවා ඌ කරපු තරමක් කරේ අපරාද කියලා. දැන් බයේ දගලනවා. ඔකා මැරෙන්න ඕනා විදවලා.
ඔබතුමා කිව්ව වගේ සුබ පතන්න බලාගෙන තමයි ඉන්නේ 14 වෙනිදට.. දකුණු පළාතේ හිටපු ප්‍රාදේශීය.. සභාපතිවරු හොරු ටිකටත්. සුභම සුභ.. 14 වෙනිදා මංගල්‍යයක් වේවා..😂😂😂දුකයි.. හදවතින්ම රටට ආදරෙයි..
JayawWa dRshna darshniyai oba owadan
හරියට හරි මහත්මයා ! සමස්ත පුරවැසියන් වෙනුවෙන් ම ස්තුතියි ! නියමයි! 👍👍👍🙏🙏🙏🙏 පොලීසියේ මෙවැනි අමනයන් එලවාදමා පොලිසිය සෝදා පිරිසිදු කලයුතුමයි !
👍👍👍👍👍👍💖💖💖💖
ඉස්තුතියි පැහැදිදිලි කිරිමට මාලිමාවට ජයවෙිවා ජයවෙිවා
As usual very nice beautiful go-ahead thank you very much we need 1000's like you to build up my country
අනිවාර්යයෙන්ම මහ මැතිවරණ ජය අනුරට දෙමු.👍
අප සියවස් ගණනක් බලා සිටි වෙනස වනසා දැමීමට ඉඩ නොදිය යුතුය. නමුත් පළමු අවස්ථාවේ දීම ඉවක් බවක් නැති මෙවැනි පන්නයේ පාදඩ ජඩයෝ බැඳ දැමිය යුතුය.
වැඩ බලන පොලිස්පති තුමනි, තාමත් ටිරාන්ගේ උණ ඇගට ගත් පොලිස් බල්ලන් කීපදෙනෙක් ඉන්නවා, වහාම මේ බල්ලන්ව බැද දමන්න
Ballo vitharak newei police belliyoth innawa katu kana
අපේ රටේ පොලිසියේ තක්කඩි පාලනය තවම ඉවර නෑ,...පහර දෙන්න බෑ එහෙම සිවිල් ජනතාවට...
නියමයි දර්ශන මහත්මයා ... ස්තූතියි ඔබට ❤❤❤
ස්තූතියි දර්ශන,කල්ප වෙනුවෙන් කතා කලාට ඔබයි,ඇපල් නුවන් විතරයි කතාකලේ
දර්ශන මහත්තයෝ පුරවැසියෙක් හැටියට ඔබ තුමාට මගේ ගෞරවය ප්‍රනාමය.
දේශපාලුවන්ට කඩේ ගිය සමහර නිලධාරීන්ගේ වැරදි ක්‍රියා මේ බල හුවමාරුවත් සමඟ වෙනස් වෙලා නැති බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා.
ජනතා ආණ්ඩුව සක්තිමත් කරමු. පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු. අපි රට හදමු.
ඔබෙ නිර්භීත ඉදිරිපත් කිරීම අගය කරනවා. තෙරුවන් සරණයි. රටට අත්‍යාවශ්‍ය හඩ තව තවත් අවදි කරන්න. ස්තූතියි .
නියමයි දර්ශන මහත්තයෝ...උෟ පාදඩයෙක්..තමයි..උන්ට රෙගුුලාසි වැඩක් නැහැ. අං අැවිල්ලා තියෙන්නේ....
Excellent job. රට වෙනුවෙන් ඔබ කරන මෙහෙය ඉතාම අගය කොට සලකමි.
Attama.oba.tumage.katawa.kudu.mudalalilge.patta.balanne.nag..podi.kollanwa.kudu
Mul
.gent.dla.atan.gihin.pagawa.gannawa
කල්ප ට ඇති වෙච්ච අවාසනාවන්ත මුහුනපෑම ගැන හඬ නැගීම හරිම වැදගත්. ❤
ගොඩක් ස්තුතියි ඔබට 🙏
ඔබ තුමාට ස්තුතියි
" කල්ප " වෙනුවෙන් හඬ නැඟීම ගැන
🎉🎉🎉
රට හරි ව්ධියට වෙනස් කල යුතුමයි . ව්ශේෂයෙන් පොලිස් නිළධාරින්ව . ඒනිසා මාලිමා රජයක් බලයට පත්කරලා එයින් රටම නිවැරදි කරමු . බයනැතිව මාධ්‍යවේදීයා පෙනිසීට්මට අපේ ගෞරවය !!!
දැන් තියෙන රජය මොකක්ද 😂
බොහොම ස්තුතිය ඔබට ❤❤❤
ජඩ බල්ලන් බැඳ දමනු
දර්ශන, මේ සිදුවීම දැකල මට දුකක් ඇති 'උනා. කල්ප සෑම විටම ඉතා ගෞරවනීය ඉතා විනීත මාධ්‍යවේදියෙකි. මේ ගැන පරීක්‍ෂණයක් කරලා ඊට සම්බන්ධ අයට දඬුවම් කරන්න ඕනෑ. අසාධාරණය දැක්කම අපි හැමදාම කතා කරන්න ඕන, ඒක තමයි මේ රට නිවැරදි කරන්න පුළුවන් එකම ක්‍රමය. NPP සහය දෙමු මේ රට වෙනස් කරමු. ස්තුතියි දර්ශන. ජයවේවා.
මේ පොලිස් හිලධාරියාගේ හැසිරීම හරිම අසෝභනයි මොහුට වහාම දඬුවම් දිය යුතුයි හරියට පාතාල කාරයෙක් වගේ හරිම අසික්කිතයි 😘😘😘
Congratulations Anniwarayenma kathawa hariyatama hari kalakam palade jayawewa 🏆🏆🏆🏆❤️👍✝️🙏🙏
pc ඇවිල්ලා පන්දම් අල්ලලා මැරෙන්න ඔන්න මෙන්න තියලා ඔතනට ආපු එකෙක්....
ඔය පාහර පොලිස් බල්ලාට ගහපියවු අසූචි
ඔබ තුමා මේ කරන මෙහෙය බෙහෙවින් ස්තුතියි .❤❤❤🧡🧡👍
දර්ශන මහත්මයා ඔබගේ එළිදරව්කිරීම ගැන ඔබට ස්තුතියි!
දෙකයි පණහේ එවුන් යූනීෆෝම් දාගත්තාම ඔහොම වෙනවා
ස්තුතියි දර්ශන සහොදරයා 🎉🎉🎉
පාර්ලිමෙන්තුවෙ නාකි ටික සුද්ද කලා වගේ මේ පොලිසියේ නාකි ටික අයින් කරලා දාන්න.. නාකී කියන්නේ තරුන මහලු නොහැකි අය බව කරුනාවෙන් සලකන්න
ඔබට ස්තුතියි දර්ශන
ජයවේවා ඔබට ජයවේවා මැතිතුමනි
ස්තුතියි ....
ඔය ජඩ පොලිස්කාරයට ඉදිරියටත් ඉඩ නොදිය යුතුයි !
ඒ පාදඩ වල් බල්ලන් බැඳ දැමීමට දැන් කාලයයි....
❤❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට
දර්ශන මහත්මයා ට ස්තූතියි
බොහොම ස්තුති යි මහත්තයා ට
ආයුබෝවේවා..!!! දර්ශන. යං යං යං ඔහොම යං.. ❤
Verry good comentry, thanks Dahrshana
දර්ශන සහෝදරයා යතාර්තවාදී සත්‍යය හා මගපෙන්වීමට මහාචාර්ය ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු !!!...
ඔය සිද්ධිය වෙනකොට මම එතැන හිටියා. මම දෑස් වලින් දැක්කා සිද්ධිය. ඇත්තටම ඔබට ස්තුති මේක ගැන කතා කිරීම පිළිබඳව. ඒ පහර කෑමට ලක්වූ තරුණයා සහ තරුණිය පෝලිමෙ හිටියේ මට ඉදිරියේ. ඔවුන් වැරදි නැහැ අර Security නිලධාරීයා තමයි පසෙන් ගිහින් පහර දුන්නේ මගහැර යන පුද්ගලයකුට.
ඔබට බොහොම ස්තුතියි දර්ශන මහත්මයා ❤❤ ඔබ වැනි අය රටටම විශාල සම්පතක්. දැනුවත් කිරීම් බොහොම අගෙයි ❤❤❤❤ රටට මෙන්ම ඔබ ඇතුලු අප සැමටම ජය ❤❤❤
හරියට හරි Comrade 👍. මහජන බදු මුදලින් වැටුප් ලබන මේ අය මහජනතාව ට ගරු කල යුතුය ....
ජයවේවා
Well explained totally agreed....
ස්තූතියි දර්ශන ඔබට .
කැතයි නියුමාල් කැතයි , බූට් පොලිෂ් නොවී රියල් ඔර්ජිනල් පොළිස් වෙයන් බං , මේක පොදුජන යුගය පරන අවිචාර යුගය නොවෙයි
❤
👍❤
අනිවාර්යෙන් ජාතිකජනබලවේගයට උපරිම සහයෝගය දෙන්නම ඕනෙ.තක්කඩි සේරම පිස්සුවැහිල ඉන්නෙ.මොලයක් තියෙන කිසිවෙක් යලිත් රටකාපු මුන්ට බලයක් දෙයිද.අවංකව රටපාලනය කරන ජනපති ඇතුලු ජාතිකජනබලවේගයේ හැමෝම අවංකවම රටට ආදරෙයි.චන්ද දායකයොත් පෙලගැහුනෙ රටවෙනුවෙන්මයි.ඒසමග පොලීසියෙ හැසිරීමනමි සතුටුදායකනෑ.තක්කඩිගතිය තාමත් තියෙනව.පෙරහුරු වෙන්න ඇති.මේව පැහැදිලිකරන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.
නියමයි සහෝ
ඔබතුමාට ස්තූතියි ❤❤❤❤❤
👍 නියමයි මහත්මයා.
ආවේගශීලීනොවීම,ඉවසීම,සහ සාමකාමී,ස්වරූපයක් මේ පොලිස් නිලධාරියාගේ හැසිරීම තුල පෙනෙන්නට තිබුනේ නැත. ඵය පොලීසියේ මුලධර්ම වලට ඵකගද? සාමාන්‍ය ජනතාවට මෙය විසඳාගත යුතු ප්‍රශ්ණය.
ඇත්තටම අපිටත් කතා කරන්න ගියාම ඔහොම තමයි පොලීසිය සලකන්නේ .කල්ප මල්ලට ඔහොම හරි ගටක් තියෙනවා .අපිට නම් සාධාරණය කතා කරන්න ගිහිල්ලා නිකංම්ම කටවල් වහගෙන අභිමානය කියන නගුට අස්සේ ගහගන්නවා.මොකද එතනින් එහාට අපිට ශක්තියක් නෑ.පාරේ ඉර කැපුවාම දෙවිදියකට සලකන ජරා පොලිස් සමාජයක් .අපි සෑහෙන දුක් විදගෙන මිනිස්සුන්ට අත් දෙක එකතු කරලා වැදලා කිව්වේ අපිට හොඳ රටක් හදාගන්න උදව් කරන්න කියලා .කරුණාකරලා ආරක්ෂක ඇමති තුමනි ඔබේ අවධානය පිණිසයි.
Great Presentation
Namaskar 🙏
දර්ශන මහතානෙනි ඔබ මාද්‍යවේදී කල්ප වෙනුවෙන් කතාකිරීම පිලිබදව මාගේ ප්‍රනාමය 🙏 🙏 🙏 ස්තුතියි
අපේ රටේ පොලිසිය ජරාම ආයතනයක්
ඔබතුමාට බෝහො මත් ස්තුතියි 🙏🙏❤❤👍
😢
අවලම් බල්ලන් බැඳ.දමලා .niyomal පාදය න් එළව න් න.ඕනෑ විනයක් .නැහැ නිල.ඇඳුම් ඇදගෙන අගෞරවයක් නේද .කරන්නේ පොලිස්පති තුමා මෙවැනි හිරි.කිත වැඩ නැවතත් වෙන්න බැහැ කුරුඳු වත් ත.පොලිසිය . ඇතු ලෙ.ඉන්න අය ගැන අවධානය යොමු කරන්න ❤🎉🎉
Kalpa.. He is a great.. Person
🇱🇰🙏🇮🇹💐❤️👌👏👏
Sthuthi Oba Thumata,me hada nagimata.... jayama wewa 🌹
ඔබතුමා ඔය පොලිසියේ එවුන් කඩෙන් කොත්තු නිකං කනවා කියනකොට මට මතක් උනේඅර කාගම සිරිදම්ම හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවකදී උන්නාන්සේ කිව්වා පොලිසියේ එවුන් නිකං කන කොත්තුවට කියන්නේ පොලිස් කොත්තුව කියල ඒක කොහොමද දන්නවද හදන්නේ මිනිස්සු කාලා ඉතුරු වෙන කොත්තු එකතු කරලා පැත්තක තියලා ඕකට මස් කෑලි දෙක තුනක් දාලා තමා ගහලා දෙන්නේ
Meka ahalaa mata hinaagiyaa kiyanna bari thanakin.
මෙ පොලිස් නිළධාරියාට විරැද්දව FR දැමිය යුතුයි, නැත්තමි මුං හැදෙන්නෙ නැහ
Police of Srilanka needs the awareness raising on humanrights,women's rights,&childrights.Good manners&respect to any humanbeing. Thank you,SL.
ඔබතුමාට බොහොම ස්තූතියි. ඒවාගේම වැඩ බලන පොලිස්පති තුමනි මූහූකරා ගිය බුද්ධිමත් ඔබතූමා බුද්ධිමත් මහාජනතාවත් නොසන්ඩාල පොලිසියත් අතල් ඇති වෙනස තෝරා බේරා මේ ජඩ බල්ලන් බැද දමන්න. ස්තූතියි
එතන ඉන්න අනෙක් මිනිස්සු නිහඩව සිටීම තමා ලොකුම ප්‍රශ්නය .
පොලිසිය නම් ඉතිං නූගත් නොදැනුවත් අය.
මේ පොලිස් කාරයව තාමත් interdict කරලා නෑ නේද???
දර්ශන obata අපගේ ගෞරවය oba nirbeethai od blessed you sir silva
Thank you, for what you are doing!
තමත් සෑම ටවුන් එකකම වගේ කඩවලි නිකන් කනව බියර් අරක්කු ගන්නව ඒව අවසානවෙන්න ඕන
Excellent great explanation. Thank you so much
Very true....your request is very reasonable....people must wait and support the government to rebuild the corrupted system...
ජයවේවා ඔබට ජයවේවා මැතිතුමනි, මගේ බඩ පිරුණා.
ප්‍රණාමය ඔබට ❤❤
Thank you
Great .... agree .. 💯... ❤
නියොමාල්ගේ expiry date එක ඔහු හිතනවාට වඩා ළඟයි වගේ.
ඔබට තුති
Dear Dharshana Respect to You from Canada ❤🇨🇦
ඔබ කියූලෙසින් තිදෙනෙක්ගෙන් යුතු රජයකට කලබල වැරැදි ප්‍රකාශ කරන්න එපා ඒ අයට නිසි කාලය දෙන්න ❤
Excellent explanation of current situation after electing the president on 21 September.
We can't expect miracles in two weeks. What is implemented so far is worthy for the betterment of country and people.
Thank you Darshana.
ඔබ තුමාට අපගේ හෘදයාංගම ප්‍රණාමය 👍🙏🎉💐 ජය වේවා 👍❤️
What a grate prasentation. Thak you ❤❤❤❤.
කකුල් දෙකේ ජඩ පොලිස් බල්ලන්ට වහාදඩූවන් දෙන්න
එය නව පොලිස් පතිතුමා සතුයි.
මෙිම පොලිස් සුනකයට ගත් තීන්දුව කියන්න .දඩුවම් දිය යුතුයි .
මෙවැනි කිුයානිසා තමා ලන්කාවෙ පොලිය බලු වෙලා ඉන්නෙ
ජඩ. බල්ලෝ. එලවමු... අපේ. දර්සන. Sir ට. තෙරුවන්. සරණයි 🙏🙏🙏🙏
රටේ අවනීතිය පිළිබඳව කවදත් කා වෙනුවෙනුත් අවධානය ඔබතුමා ප්‍රකාශ කිරීම භාග්‍යයක්...ආණ්ඩුව වගේම අපිත් පුරවැසියන් ලෙස අපේ වගකීම් හා වගවීම් සපුරාලමු....මේ සියළු දෑ රටේ උන්නතිය වෙනුවෙන් හරි විදිහට වෙනස් කරමු...🙏❤️🌄
කවදත් විශිෂ්ඨ ඔබට අනේකවාරයක් ස්තුතියි මහත්මයා🙏❤️💐👍
සිරාවට මුං මහජන බදු මුදල් වලින් කකාබීබි JVP එකට හිනා වෙනවා පිනට කනවා කියලා😅
Great programme 💪💪💪❤👍
අන්න නියම මාධ්‍ය මෙහෙවර.එකෙන්ම salute🖖🫡
🙏🙏🙏❤️❤️❤️
නියමයි Mr. Dharshana , ඔහොම තමා ඕකුන්ට කතා කරන්න ඕනි
රටෙ පුරවැසියෙක්ට අසාදාරනයට කතා කරහම වැරදි කාරයෙක් කියල ඡිප් එකෙ දාගන යනවනමි නිතිය කො.? වහාම ඒ පොලිස් නිලදාරියා අස් කල යුතුය. එතන ලෙ හෙල්ලිමක් තියනවා. එක බරපතල වරදක් නිතියෙ හැටියට
Super
අනිවාර්යයෙන් මාලිමාවට ජය නියතයි .✌✌💪💪💪💪💪
සත්‍ය ජනතාව වෙත ප්‍රකාස කිරීම ගැන ඔබට අපගේ ප්‍ර්නාමය
මෙවැනි සිදුවීම් සම්බන්දව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි.
කතාව මල්හතයි බං❤
Thank you Sir,
මහත්තයා ඔබතුමාලගේ අවධානය යොමු කර කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දෙන්න
කොච්චර ජරා මිනිහෙක්ද මේවිදියවැදගත් තැනක හැසුරුනු විදිය මහජනයට ගහන්න බෑ පොලිසිය අජූතයිමේ වැදගත් මාද්‍යවේදියෙක් ජනතාව වෙනුවෙන් කතාකරන මාද්‍ය වේදියෙක් අර ලමයට ගහලඔලුව පැලුව එකට දඩුවම් දෙන්න ඕනෑ ඒ පුද්ගලයාට මහජනයාට ගහන්න බෑඅපි ආන්ඩුව වෙනස් කලේ මහජනයාගේ ආන්ඩුවක් සදහා එහෙනම් සාදාරනත්වය ඒ ආන්ඩුවේ තියෙන්න ඕනෑ මේ අශික්ශිත ක්‍රියාව තරයේ හෙලා දකිමු ආරක්ශක ඇමතිගේ සහ අදාල වගකිවයුත්තන්ගේ අවදානය යොමුවේවාකල්ප අපි ඔයා සමගයි. පුරවැසියෙක් වශයෙන් තවත් පුරවැසියෙකුගේ යුතුකමයි ඔබ ඉටුකෙරුවේ ඔබට ඒවෙනුවෙන් පුරවැසියන් වන අපි අපේ හදපිරි ප්‍රනාමය පුද කරමු.
" මොකුත්ම වෙන්නෙ නැහැ .
රනිල් පරදිනව ,
ගෙදර යනව "
අනුර සහෝදරය එහෙම කිව්ව , හොදට මතකයි .
එහෙමම උනා නේද ?
හරිම අපූරුයි දර්ශන සහෝදරයා.
අපි මේක හරි විදියට වෙනස් කරමු.
මාලිමාව දිනවමු.