Rajapakse family has hidden our country’s money not only bloody Uganda. They have hidden in Seychelles, Australia and many more African countries. One of the African leader flown a private air plane to Sri Lanka to take some cargo from Mahinda. Get them all.
ආපු ගමන්ම ඔඩු ගිය තුවාල සුව කිරීම අපහසුය. ජනතාව වසර ගණනාවක් ඉවසුව රට වෙනුවෙන් තව ටිකක් ඉවසන්න ස්තූති, අප දෙශයට ජනතාවට යුක්තිය ලැබෙවා.
නිශ්ශංක සේනාධ්පති, ගොටබය සමග අපේ රටට එන්න තිබුණු මුදල්, "අවන්ගාඩ් සමාගම" සොරාගත් බව ප්‍රසිද්ධ රහසක් නේද?
ප්‍රසිද්ද නම් රහසක් වෙන්න බෑ නේද?
Ou .දන්.පුතා ව ඉදිරියට දළ ඇත හොද.ගන්න වා .ජනතාව රැවටීම ට .ලක කරන්න එපා දර්ශන .ඔබ.මේ ගැන අවධානය යොමු කරන්න හොරු කුට්ටම .ට සුදු හුණු ගන්න එපා
Me un ula thiyanna oni
@@JEENAKKA It is called an 'open secret".
දැන් ඔය file ලොරි පිටින් පෙන්නුවා නේද දැන් ජනාධිපතියි ආන්ඩුවයි තොපේ නේද කෙකරබබා ඉන්නැතුව අල්ලන්න කියපියකෝ ඉතින්
රෝහිතගෙ නමට නොතිබුනාට හිතවතුන්ගෙ සහ නෑදයන්ගෙ වත්කම් ලැබුණේ කොහොමද කියා සොයල බැලිය යුතුයි .
❤nice wada and thanks
100%
Niyama pehedilikirimak Obata jayawewa malimawata jayawewa ranil rajapaksa pannamu 👏👍✌️✊❤️✝️🙏
නිලන්තිකොටිටචිචි උගංඩා මුදල් ගැන කිවිවෙ එහෙම මුදල් රැගෙන ගිහින් තිබෙන බව මුලු රටම දන්න නිසා
අපි ඒ කතාව මුලින්ම ඇහැව්වේ නිලන්ති ගෙන් නම් නොවේ. නිලන්ති කිව්වේ නම් අපි මීට කලින් අහලා තියෙන කතාවක්. මම හිතන්නේ දර්ශන ඒක අහලා තියෙන්න නැතිව ඇති!!!
ඔව් එවැනි දේක වීඩියෝ දර්ශනත් යූ ටියුබ් හරහාම මාත් දැක්කා..උගන්ඩාවෙ තිබෙන හෝටලයක් රාජපක්ෂ ලාගෙ හෝටලයක් විවුර්‍ර්ත කිරීමක දර්ශන සහිත විඩියෝවකුත් අපි දැක්කා..
Oppu Karanna kiyapan
ඔන්න පැන්න මයින් පවුලෙ හොරෙක්...
@@VirdanRachහා කියන්නම්.
තව ටිකදවසක් යද්දි උගන්ඩාවද ශී සෙල්ස් ද ඩුබායිද එකී නොකී දේවල් පත්තුවෙද්දී බලමු මෙයාලගෙ හින් කෙදිරිය
ඔය උගන්ඩා කතාව නොයෙක් අය
කීවා. මාධ්‍යවල පළවුනා. ඉතින්
නිලන්ති කියපු එක විතරක් අල්ලගෙන
පතුරු ගහන්නේ ඇයි?
වගගීමක් තියෙන මාලිමාව වගේ පක්ෂ යක් හෑල්ලු කරන්න පුලුවන් නෙ
siraawata...because she's a women, an apparent easy target, very dissapointing sl deshaya.
කට අරින කොට සාක්ෂි සහිතව කට අරින්න ඕනේ... නැත්නම් කට වහගෙන ඉන්න ඕනේ... පේනවනේ දැන් නොන්ඩි වෙන හැටි...
උගන්ඩා කතාව සමාජයේ තිබුන එකක්.නේද?අපිට ඩොලර් නැත්තේ උගන්ඩාවට යවපු නිසා කියලා පෝලිම් යුගයේ කීවා නේද?
මේක මහජන ආණ්ඩුවක්... වේදිකාවෙ පච කියන උං පාර්ලිමේන්තු යවන්ඩ එපා...
නිශ්ශංක සේනාධ්පති ට ඔච්චර සුදුහුණු ගාන්නෙ ඔහු සුද්දවන්තයෙක්ද ?
දර්ශන හඳුන්ගොඩ කියන්නෙත් අමුතු ලයින් එකක යන පොරක් . ටිකක් මෙියාගෙන් පරිස්සම් උනොත් හොඳයි !
ගානක් හම්බවෙන්න ඇති 😂🤣😜😛😅
@@KodippiliTantrigeGaminiDharmawAtta Shammi Silvata Kade giya redi galogana.Then Aragalen passe Ranilva genna ona kiyala marenna giya.Me kata katath Deal tiyenava yatin
සේනාධී පති ව ඔබ හරි හැටි නොදෙන කතා කරන්නේ .සුදු හුණු ගන්න එපා පුතා ව.ඉදිරියට දළ ඔහු තැන ක ගන්නා හදන්නේ ඔයා රවටා බොරු කිව්වා ට .ජනතාව මු ලා.කරන්න.එපා.ජනතාව දන්නවා okun කවුද කියලා 😮
Malimawata kotiyak apine chandedenne. ❤️👏✊👍🙏👍👍
නිලන්තිගෙ කතාව හරියට අහන්න. එයා කියන්නේ තෝමස් ඩිලාරෝ එකෙන් ගෙනිච්ච සල්ලි ගැන තමයි හැමෝම දන්නෙ. ඒත් ඒක නීති විරෝධී නෑ. නමුත් ඒකට මුවාවෙලා උගන්ඩාවෙ කලු සල්ලි නෑ කියන එක තමයි උන් ඔප්පු කරන්න හදන්නේ. නිලන්ති කියන්නේ උගන්ඩාවෙ සහ වෙනත් රටවලත් ලංකාවේ අයගෙ කලු සල්ලි තියෙනවා කියලනෙ.
😂😂😂😂
😂😂😂😂
🥰👍 ඒකයි කතාව
@@Lifeshub1000 th-cam.com/video/BgykLCfYe_4/w-d-xo.htmlsi=IIspO5r7c-olwf9t විචාර බුද්ධියක් තියෙනවනම් අහලා තේරුම්ගන්න. රැල්ලට විරුද්ධ පක්ෂවල උන්ගෙ එඩිට් කරපු වීඩියෝ බලලා මෝඩ කතා නොකියා. මෙතන කිසිම කතා රිවර්ස් කිරීමක් නෑ
222222222v හැදුනුම්පත් අංකයට ගිණුම් හදපු අයට ආගමන,විගමන ක්‍රමවේදය හා රේගු මගහැර කටයුතු කරන එක කජ්ජක් ද?.....
උගන්ඩා කේස් එක අපි ඇහුවෙ නිලන්ති මහත්මිය කවුද කියලවත් දන්නෙ නැති කාලෙක. ඇයි දැං මේ එතුමියව පතුරු ගහන්නෙ. ඒ කතාව බොරු නෙමෙයිනෙ. හොදම ආතල් එක නිශ්ශංකගෙ රෙදි හෝදන්න ගත්තෙ මොකෝ එක පාරම. එක එක දවසට එක එක මත වල. ඔබ දරණ මතය පුරවැසි දරණ මතය ලෙස උලුප්පා දක්වන එකට විරුද්ධයි.
සහතික ඇත්ත❤❤
Oyaa mudal avabaavithaava, hora kama gana expert kenekda?
Gaswalin kadapu salli newei. Hora kapur awaneda
මේ යකත් දෙපත් නයෙක්...ලැජ්ජයි..
Hodama katawa depath naya 😂😂😂
දෙපැත්ත කෙසේවෙත්ක ඇත්ත කතා කර්නනෙ
දෙපැත්ත කන මහත්තයෙක් ,විශ්වාසය බිඳවැටුනා
දෙපැත්ත කනවා නෙමෙයි රටේ තුප්පහි දේශපාලුවන්ගේ කෙරුවාවල් වැඩියෙන් රටට කිව්වෙ හදුන්ගොඩ මහත්මයා තමයි පරන වීඩියෝ බලන්න SL VLOG
ඔව් 🤔
සහතික ඇත්ත
Eka aththa matath ehema හිතුණා
නිලන්ති උගන්ඩාවෙ සල්ලි හැන්ගුව වගේනෙ බං උබ....මාලිමාවට ජයවේවා ❤❤❤
ඇයට නියම තොර තු රු ලබෙයි ඉදිරියට අය සමග අපි හැමෝම එකතු වෙන්න.ඕනෑ
කැකිල්ෙල් නඩුව ඇහුවා .ෙම්වා වැඩිෙයන් බැලුවාම සල්ලි එනවා ෙන්
@@priyankabalapuwaduge1261 APITAT AKI AKKA AKATU WAENNA AKA RYAK DANAWADA HUTTA PATURU GAHNNA
Everybody gets cash injections …
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද බලය පාවිච්චි කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉදිරි මැතිවරණයේදී අදූෂිත ජාතික ජනබලවේගයේ ක්‍රියා කාරීන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යවමු...
(නිලන්ති කොට්ටහච්චි වැනි අදූෂිත අයව පත්කර ගනිමු..)
Parliament could make a person corrupt
අනිවා අදුශිත අවන්ක එඩිතර අයව ඔබගේ මහජන නියෝජිතයින් කරගන්න
ඕක වේදිකාවක නිලන්ති කියපු ඔය කතාව එක මෙච්චර අල්ලන් දගලනනෙ ඇයි. අරගලේ කාලෙ ඉදල කී දෙනෙක් ඕක කිවුව. පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ.
නිලන්ති පාර්ලිමේන්තු එනවාට මුන්ට තියෙන්නේ පුදුම ඊරිසියාවක් . කවුරු මොනවා කීවත් කලත් නිලන්ති කොට්ටච්ච් පාර්ලිමේන්තු වට එනවා ඒක ස්ථිරයි .
ඔව් එක නම් අත්ත..
Mun bayai
@@UserKGFJohnson 💯💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤❤💛💛💛💛💛💛
@@UserKGFJohnsonඊර්ෂ්‍යාකාරයා ගැන ඉඟියක්..... එයා කලක් නිලන්ති සේවය කළ itn එකේම
සේවය කළ වෙනත් පක්ෂයකින්
කලුතරට තරඟ කරන අයෙක්.
අප්පට සිරි තට්ටයා නිශ්ශංක සේනාධිපතිට සුදු හුනු ගානවා. සේනාධිපති ලා සල්ලි හම්බ කරපු හැටි නොදන්න අහින්සක හදුන්ගොඩ තට්ටයා 😅😅
උගන්ඩා සිද්ධිය අපකීර්තියට පත් කරන පැත්තේ ඇයි?මට්ටතාමා
චුන් එකටනම් නෙමෙයි එ කතාව කිව්වෙ . ඈත්තටම මෙ උගන්ඩාවෙ සල්ලි කතාව නම් ඇත්ත . උගන්ඩාව මෙපණ දුර රටකට එන්න ඔනෙද සල්ලි අච්චු ගහගෙන ගෙනියන්න . උගන්ඩාවට ලගම රට.තමයි කෙන්නියාව සල්ලි අච්චු ගහන්න .උගන්ඩාවට flight 3 යන්න කලින් අපෙ රටෙ ඩොලර් සංචිත ප්‍රමාණය බලන්න . flights ගියාට පසුව ඩොලර් සංචිත බලන්න .එ එක කරුනක්.
බියගම Thomas De La Rue සමාගම ලෝකෙ රටවල් ගානකට සල්ලි අච්චු ගහනවා.
රාජපක්ෂලාට ඩොලර් අරං ගිය කතාව වෙනම සීන් එකක් සහ ඒක ඇත්ත එහෙම වුනා ස්‍රීලංකන් ෆ්ලයිට් එකක.
@@JEENAKKA, The private jet came from Uganda to MR bring to India
ඕකුන් මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාලා සුර සැප විදිනවා ඕකුන්ට දඩුවම් දෙන්නම ඕන එසේ නූනොත් හෙන හත වැදිලා පවුල් පිටින් සුන්නද්දූලි වෙලා යන්න ඕන.
222222222v හැදුනුම්පත් අංකයට ගිණුම් හදපු අයට ආගමන,විගමන ක්‍රමවේදය හා රේගු මගහැර කටයුතු කරන එක කජ්ජක් ද?.....
සංචිත ගනන් කරලා ඔය ගැන සොයන්න බෑ...එවැනි ගනන් ගැනීම සඳහා නිවැරැදි ගිනුම්කරනයක් අප සතුව නැත.එම මුදල් බැංකු හරහා නොවන ගනුදෙනු විය හැකියි...උගන්ඩාවෙ සල්ලි අච්චු ගහන එක කොහේ කරනවාද යන්න තීරණය කරන්නෙ එම සමාගම විසිනි ...
දර්ශන සුවදසබන් ගාලා රෙදි සොඩනවා
නිලන්ති සහෝදරියට මඩ ගහන්න කමක් නැ හැබයි ඇය ගේ අනාගතය විනාස කරන්න පුළුවන් කමක් නැ ඔය කාටවත් කලුතර ජනතාව ඉන්නකම් ඔබ නිස්සන්ක සේනාදිපතිගේ සල්ලි වලට කහින්න එක ඔබේ අයිතිය අපි කලුතර නිලන්ති වෙනුවෙන් ඔනම දේකට සුදානම්
Whats wrong with darashana?
ප්‍රදීප්... ඕනෙම දේකට කියද්දි බයත් හිතෙනවා... ආයුධ ගන්නනම් එපා දෙයියෝ ආයෙ කවදාවත්....
@@geetharajbandaranayake8025 ආයුද තියෙන්නේ නිස්සන්ක සේනාදිපති ගාව නේ
උගන්ඩා සිද්ධිය අපකීර්තියට පත් කරන පැත්තේ ඇයි?darsana
@@tribelife7650 ඒකට හේතුව නිශ්ශංක.සේනාධිපතිගේ කලු සල්ලි වලට තමයි දර්ශන.හදුන්ගොඩ කඩේ යන්නේ හා කලු සල්ලි වලට තමයි කහින්නේ
ගල්කිස්ස හේනපාරට හැරෙන තැනම හදන ලොකු ගොඩනැගිල්ල රත්තරන්ගේ. 17:12
අපිට නම් ඔය කතාව ගැටලුවක් නෙවෙයි.අනුර ජනාධිපති සහෝදරයා විවාහ වී සිටින්නේ ඔහු ගේ පුංච් අම්මා සමග කියලා මඩ ගහපු පක්ෂයේ අයටනෙ උගන්ඩා ප්‍රශ්නෙ ගැටලුවක් වෙලා තියෙන්නේ.දෙපැත්ත කන සමාජ මාධ්‍ය ජාලා කරුවන්ගෙනුත් අපි ප්‍රවේශම් විය යුතුයි
අනිවා
කෙසේ වෙතත් රාජ්‍ය නිලදාරින් විසින් තමාගේ සිවිල් තත්වයන් රටට ප්‍රකාශ කල යුතුයි.එය සත්‍ය විය යුතුයි.රටේ මිනිස්සුට සැබෑ තත්වය දැන ගත යුතුයි.රාජ්‍ය නිලධාරියෙකු විසින් ඔහු විවාහකද ,අවිවාහකද දික්කසාද වී ඇද්ද ,පෙර විවාහයන්ගෙ දරුවන් සිටීද ? හොර අඹුවන් ආශ්‍රය කිරීම තුල රාජ්‍ය සේවය අපකීර්තියට පත්නොකල යුතුයි.කීර්තිමත් රාජ්‍ය සේවයක් සඳහා සිවිල් තත්වයන් යහපත්ව පවත්වාගෙන යා යුතුයි.වෙනකක් තබා රාත්‍රී සමාජශාලවලට යාමද තහනම් වේ...
නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා NPPයට ජයවේවා AKDට ජයවේවා ලක්මවට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Are you daydreaming???
No
ගිය පාරත් කෝටියක් ගත්ත නේද ? මේ පාර ?
අපිට නිලන්ති උගන්ඩාවේ සල්ලි ගැණ කියපු ඵක ලොකු දෙයක් නෙවෙයි උගන්ඩා වේ රාජපක්ෂලා සල්ලි හැන්ගුවා කියන්න ආරගලය වෙලා වේනේ රටම ඇවුලුනේ නිලන්ති මොනවා හරි දෙයක් කරයි බලා ගෙන ඉම්මු කාගේ හරි පොඩි වචනයක් අල්ලගෙන දග ලන්න ඵපා තමුන් ඵක වෙලා වකට හොදයි ඵක වෙලා වකට බලු නිලන්ති නැවත සල්ලි ගෙන ආවොත් මොකද කරන්නේ
Eka nam aththa.
අනිවා
උදව්වක් කරලා විඩීයෝ කරනවනමි , ඡායාරෑප ගන්නවනම් එතන සැඟවුණු යටි අරමුණක් තියෙනවා . ඒක සැකසහිතය . චේතනාව අවංක නොවේ .
අනිවාර්යයෙන්
අපි ගරැකරපු ,විශ්වාසකරපු , දර්ශන වෙනස්වෙලාද ? අනේමංද .
Matath hithuna. Mak una manda darshanata
හැමෝම සල්ලි වලට ආසයි
he is done traitor job now
Depath naya😂😂
S l dasaya ඔබට ශක්තිය දර්හිරිය ලැබේවා
නිලන්ති විතරක් නෙවෙයි ඔය කතාව කී දෙනෙක් පහුගිය කාලේ කීවද
හරි බං කී දෙනෙක් වගේම එකිත් කිව්වානේ.අයි දැන් ඒකි වෙන මඟුලක් කියන්නේ. කටින් කියන දේ කරන්න පුළුවන් වියත් යුතුයි
ඉතිං බං තව උන් කිව්ව තමය්..උන් එහෙම කියල හැරෙන තැපෑලෙන් ,එහෙම එකක් නෑ කියල කිව්වෙ නෑනෙ
මොකද ඔයා ඔච්චර දගලන්නෙ ඔය කතාවට.. ඔය මොනවා කිව්වත් අපි මාලිමාවට
Apith malimawata. Meya mokada dan??????
සල්ලි වලට දෙවියොත් පදිරි කියනවා නේද..
නිලන්ති සහෝදරිය කියපු උගන්ඩා සල්ලි හොය ගන්න එක වරදක් ද මාලිමවට ජය වේවා 💞💞💞💞
Kottahachchige choo walin Anura naawila
E udanda kumari janahatha kale boruwakne kaluthara janathawata barai uganda kumari
@@VirdanRach තමුසෙලා වගේ ඔල මොටිටල මිනිස්සු නිසා ලංකාව විනාශ වෙලා තියෙන්නෙ. තමුසෙලා වගේ මිනිස්සු මැරෙන්න ඔිනෙ ලංකාවට හොද වෙන්න.😡😡
හොයයි හැබැයි කල් යයි
මෙි මනුස්සයා රනිල්ට කඩෙි ගිය කෙනෙක්...
Aei puthano
නිලන්ති කිව්ව කතාවෙ වැරැද්දක් නෑ.
අනිවාර්යයෙන්ම හොද හොද සෙල්ලං ඉදිරියේදී හෙළිදරව්වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ වංචාවේ සල්ලි කෝ...????
කොහොමද??සල්ලි වලට නැමුන හැටි😂😂පව් ලංකාවේ උබලා
ඔය නිලන්ති කියන කතාවක් ඔබට මහා ලොවට වරදක් ලෙස පෙන්වා දෙන එකට අපිට නම්ගැටලුවක් නොවෙයි .
Gahana hungaak boru wala sathya elesa Nima wiya
උගන්ඩා සිද්ධිය අපකීර්තියට පත් කරන පැත්තේ ඇයි?
මු දෙපැත්ත තුන් පැත්ත කළා ජිවත් වෙන එකෙක්
ඔබ හරි මෙයා අමුතු සතෙක් .
හ්ම් හ්ම් මටත් ඒ බවක් දැනීලා හුඟාක් කල්. දෙපැත්තක්ම කන ගමන් මෑන්ස් ඉන්නේ වගේ දෙයක් මටත් දැනීලා තියෙනවා. නැතිනම් මොකටද අප්පච්චියේ නිලන්ති ගැන ඔච්ච්හර විශේශයෙන්ම වැඩ සටහනක් කරන්න මෑන්ස්ට හිතුනේ. යකෝ දැන් නිලන්තිගේ කතාවද රටට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ?
💯💯💯💯💯💯💯💯💯💯💯💯💛💛❤❤❤❤❤❤💙💙💙💙
Kari sadde thattayage
@@nimalperera5454ආදර්ශමත්
අපක්ෂපාතී මාධ්‍යකරණය????
SL දේශය මොකද නිශ්ශංක සේනාධිපතිට ඔය තරම් සුදු හුණු ගාන්නෙ..ඔයාට හඳුන් කියල කතා කරපු ත්‍රිල් එකටද
අනිවරෙන්ම ඔකුන් උගන්ඩා වෙ හරි කොහෙ හෝ තැනක සල්ලි තියෙන්වා හොයමු
තවත් දෙක පුන එකෙක්
😮😮😮😮😮
ඔවි.... කාරණය පැහැදිලියි.... !
උගන්ඩාව පලමු සහ අවසන්වතාවට විය යුතුයි ඔවුන්ගේ මුදල් නෝටිටු ලංකාවෙි මුද්‍රණය කළේ... ! එ්කට හේතුව අමුතුවෙන් කිවයුතුද... !
එ් මුදල් ගුවන් මගින් කොළඹ සිට කමිපාලා වෙත ගෙනයන විට මෙරටින් පිට කිරීමට සූදානමි කොට තිබෙන ඩොලර් තොගයක් එම ගුවන් යානයෙන්ම ගෙනයාමට කිසිදු බාධාවක් නැත්තේ මෙි හොරකම කර තිබෙන්නේ පටිට හොරැන් දෙදෙනෙකු ලෙස ලෝක ප්‍රකට රටවල් දෙකේම මහ උන් නිසා බව තේරැමි ගන්න දෙකේ පන්තියේ එකෙකුටත් බැරි නෑ.... අද කාලේ.... !
ඉතින් ........ නඩුත් හාමුදුරැවන්ගේ..... බඩුත් හාමුදුරැවන්ගේ.... ඉතින් මොකක්ද ප්‍රශ්නේ..... !
222222222v හැදුනුම්පත් අංකයට ගිණුම් හදපු අයට ආගමන,විගමන ක්‍රමවේදය හා රේගු මගහැර කටයුතු කරන එක කජ්ජක් ද?.....
මට්ටතාමා උගන්ඩා සිද්ධිය අපකීර්තියට පත් කරන පැත්තේ ඇයි?
,ඔබ තමයි මා දන්න, මාගෙ මතකයේ හැටියට ඉතාලියේ සිට ප්‍රතම සිංහල යූ ටියුබ මාධ්‍ය වෙනියා, රටේ විවිධ අංශවල දූෂණ අකටයුතු කම් ගැන සමාජය දැනුවත් කිරීමේ කටයුත්ත කරනූ ලබන්නේ. එහෙත් අද ඊයෙ හිටපු මැ.කො. සමග කල මැතිවරන දිනය ගැන හා නීතිඥ කොට්ට හච්චි ගැන කල උගන්ඩා ප්‍රකාශ ය ට වැදගත් කමක් දීම අනවශ්‍ය දෙයක් යයි සිතමි.එම කාලය එයට වඩා ඵලදායක තොරතුරුවලට යෙදුවා නම් යෝග්‍ය බව හැගිනී
.නිශ්ශංක සෙනාධිපති යන්න රටවැසියන් දන්නා නිසා ,සුදු හුනු ගෑමද අනවශ්‍ය දෙයක් ලෙස සැලකිය හැක
Sl vlog
ඉතාලියේ ඉදල වයින් සොටි එකක් හෝ විස්කි සොටි එකක් ගහල progam කරන්න යන්න epa මුළු ලෝකයට ma penawa thamun hodara ගහල inne කියලා .mama ithaly inna kale thamunge vidio ආසාවෙන් බැලුවා . දැන් නමි මෙි බෙිබදුකමත් එක්ක මෙි කාගෙවත් කුලියට redi hodanawa දැක්කම අප්පිරියයි .
@@nimalsinhalaweera1360 උගන්ඩා සිද්ධිය අපකීර්තියට පත් කරන පැත්තේ ඇයි? kunu kamada darsana lejjai
නිස්සංක කීයක් දුන්නද😮
මේ මිනීහ ඔයවගේ දේවල් අදීනවා ඉද හිට ජීවිතය ගැට ගහා ගන්න ගිය මසයේත් ඔය වගේම බල්දියක් පේරලුවා ජතික ජනඛලවේගයට විරුද්ධව
ඒ වගේ
තවත් අපේ රට කන එකෙක්
පැහැදිලිවම උගන්ඩාවේ මුන්ගෙ කලු සල්ලි තියෙන්න පුලුවන් ..එකින් එක ටිකෙන් ටික පිළිවෙලකට සියල්ල නිවැරැදිව සිදුවේවි එතෙක් ඉවසීමෙන් අවදියෙන් සිටිමු ...නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤
නිලන්ති කොට්ටහච්චි වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ බලවත්වම ඉදිරියෙන් සිටින නිවැරදිව අදහස් ඉදිරිපත් කරන අතිදක්ෂ ක්‍රියාකාරී,කටකාරී වූ සුන්දර කාන්තාවක් මෙන්ම රටට අවශ්‍ය දේශපාලන නායකත්වයක් බව නම් නොරහසකි.ජයවේවා මැතිතුමියනි.
මගුලක් කියනව! ඔයාට නිශ්ශංකව නැගල ගිහිං වගෙ. 😅😭
Buuruvo.. just watch the entire episode n listen what he's saying..
Before Moda chuun..comments Daan ne nethuva😅
නිලන්තිගේ කතාවේ එඩිට් කතාවක් කිව්වෙ නැහැ. උගන්ඩා සම්බන්ධයෙන් කල කතාවේ මැදින් කොටසක් කියලයි කිව්වෙ. ඒ වගේම උගන්ඩා සල්ලි කියන්නේ මුලු රටම දන්නා රහසක්. ඔබ කරන්නෙ කිසිම පදනමක් නැති ගොන් කතාවක්
නිතීයට අයිති දේ නිතීයට දිය යුතුය. එයට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම හා ඉක්මන් කරවීම භාරකාර ආණ්ඩුවට වුවද කල හැකි වැඩකි. එමෙන්ම පමණ ඉක්මවා යුක්තිය ප්‍රමාද වන්නේ නම් එය ගැටළුවක් වනු ඇත. 14/11/2024 පසුව නම් බයිලා කියන්න අවසරයක් නැත. අපි නම් හොඳ ළමයි අර අය තමයි වැරදි කියලා වැඩක් නැත. පුනරුද යුගයට ජය. ජනතාවට ජය.
මෙයාට සල්ලි දෙන අය අපි දන්නේ නෑ නේ බන් නිකන් කොරයිද මේවා 😂😂
මම දර්ශනව දන්නවා, බෘනෝ වත් දන්නවා ඉතාලියේ ඉද්දි. ටිකක් අමුතු ඩයල් ටිකක්. හොඳයි වගේ හොඳයි නෙමෙත් වගෙයි. වික්ටර් අයිවන්ගේ අවසානය වගේ එකක් වෙයි වගේ 😂😂. තාම අද්‍යනය කරමින් ඉන්නවා. චතුරංගගලා වගේ අවංක නෑ.
Langin danna kenekuge asema sathutak...! Eka hadayak nathi minisun innawa..apitath ehema danenawa eyaala gana..
@@ritacohen6398 ලඟින් ඉන්නේ මම නෙමෙයි මගේ යාලුවෝ. ඒත් මම වතාවක් දෙකක් කතා කරලා තියෙනවා ටෙලිපෝන් එකෙන් මට නම් ඇල්ලුවේ නෑ. මිනිස්සුන්ට ගහන්න ඕන උනාම කුණු හොයන සීන් එකක් තියෙන්නේ.
අද ඉඳන් මේ channel එක බලන් නෑ..,.....
ඒක තමයි අනේ .
Mamath
බෙන්ස් වර්ගයේ ජීප් එකක් නිශ්ශංක සේනාධිපතිගේ පුතා පදිනවා කිව්වම මොකද්ද සිද්ද වෙන අවනම්බුව? ඕකට ඔච්චර කැටයම් දාන්න ඕනෙද?
දර්ශන අයියා ඔයත් බබාලා හුරතල් කරන්න යනවනෙ.😢
නිශ්ශංක සේනාධිපති කලා විතරයි..ඒ මිනිහා අති පිරිසිදුයි
ඔබගේ කතාව හරි හොද කතාවක් . යම් කෙනෙක් මහජන මුදල් කොල්ල කෑවා නම් ඒවා පෙන්වාදීම . අවන්ක මිනිසෙකුගේ යුතුකම ඒක පින් කටයුත්තක් ඒවාගේම ඒවා හොයාබලා නීත්‍යානුකූලව ඒගැන කටයුතු කිරීම රජයක යුතුකමක් වගකීමක් ඒකත් පින් කටයුත්තක් . මේ කතාකල දේශපාලකයින්ගේ පුද්ගලික ජීවිතය ගැන හොයාගෙන මඩ ගැසීම් අවලාද අපහාසකිරීම් නොකලයුතු කටයුත්තක් ඒක යුක්තියක් නොවේ පව් කටයුත්‍තක් . ඔබහරි සහෝදරයා
සහෝදරයා.ඔබතුමාගේ.මේ.හෙලිදරවිව.හරිම.වැදගත්..මේ.දේවල්.රටේ.ජනතාව.දැනුවත්කිරීම.පිලිබදව.අගේ.කොට.සලකන්නෙමු...ඒත්.මේ.රජයේ.යුතුකමතමා.රටේ.තිබෙන.නීතිය.අනුව.විමර්ශණය.කර.අයථා.විදියට.රැස්කල.වත්කමිනමි.රජයට.පවරා.ගැනීමට.කටයුතු.කලයුතුය.මාලිමා.රජයට.හා.රටේ.ජනතාවට.ජයවේවා.🎉🎉🎉🎉
To Investigate it would take more than a decade
ගැලරිය විතරක් නෙම් අපි නොදන්න උගන්ඩාව. ගහන්න ගහන්න පැලැට් වෙන්න් ගහන්න උගන්ඩාවේ මැප් වල විස්තර පිංතූර සමග ගියේ.
රාජපක්ශලාගේ සුපර්මාකට් තියෙනවා උගන්ඩාවේ.
Boru pake bayila
අජපක්ෂලාගේ හෝටල් තියෙනවා උගන්ඩ ආව ඒවට කොහෙන්ද සල්ලි මෙහෙන් හොරකම් කරපු සල්ලි තමයි ඒවා අපි ඇස් දෙකට දැකපුවා
රාජපක්ෂලට කඩේ යන එවුන් නම් නොදෝකින් .
Cafe Ceylon eke namak
නිශ්ශංක සේනාධිපතිගේ පුතාගේ යහපත් ගතිගුණ කිව්වා ඔහු සත්ගුණවත් බව ඔබ කියනවා බොහොම හොඳයි
ඒවගේම නිශ්ශංක ඇවැන්ගාර්ඩ් අරගෙන රටට රටේ දරුවන්ට උන්ගේ අනාගතය සාර්ථක කරගන්න හැකි දේ අහිමි වීම ගැනත් වැඩ සටහනක් කරනවා නම් හොඳයි
රත්තරං හම්බකළ හැටි ජනතාව දැනුවත් කළාට ස්තුතියි.......
අනුර සහෝදර යාගේ පුන්චි අම්ම හොයපු එවුන්ට කියන්න තියෙන්නේ ඔන්න අහගනිල්ල කියලා තමා
ඔබ සුක්ෂම ලෙස මාලිමාවට විරොධිව කිුයා කිරිමට උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා
අපරාධ කාරයන් ගෙන් මුදල් අරගත්තා ද
මාලිමා රජයේන් හොරා කන ලද දේපල හොයනවාට ඔබ අකමැත්තක් දක්වන බවත් පෙනෙ
සේනාධිපති කියන්නේ අමු හොරෙක් පුතා කරන රස්සාව මොකක්ද අපිත් පිං කරන්න හරිම කැමතියි ඒත් ඒවා සාධාරණ මුදල් වියයුතුයි
මාලිමාවට ජය ❤❤
Black money😂 වරාය ඇමති කාලෙ මතකද නැවෙන් ඩොලර් ගෙනාව මිනිහනෙ🤦🏻♀️
මේක හැරුන ,හැරුන අතේ කන එකෙක්..කතාවෙනුත් ,මුගේ ස්වරූපයෙනුත් මටනම් දැනෙන්නේ .?
Muge සම්බන්ධyak තියනවා uganda සල්ලිත් එක්ක .නැත්නම් ඕක කිව්වේ npp එක witharada. Stage වල ඕක parana මාතෘකාවක් . Meya පොර වෙන්න හදනවා .irisiyawa.
මචන් දර්ශන
අර නිදිකුම්බරය සිරිපාල ට මොනව ඇද්ද බන්
පොඩ්ඩක් හොයල බලමු නෙ
😅😅😅අසරණ අයට පිහිට වෙනවා නම් ඒවි දේශපාලනයට😅අශේන්ලා පෙන්නෙ නැ😅
Great sister.fight for our country. Respect.
තුවක්කු ටිකක් ලැබිලා අංක මැකෙනකන් අතුල්ලගන්න තිබුනානම්....... මාත් දානපතියෙක් තමයි. හිටු කියල බෙදනවා ..... 😂😂😂😂😂😂😂😂😂
මේ කිව්ව වචනයක් දෙකක් අල්ලගෙන කට පතුරු ගහනවා ඇරෙන්න මේ ආන්ඩුව ගැන මුන්ට ගේන්න වෙන විවේචන නෑ.. 😂😂😂😂😂
නිස්සංක සේනාධිපතිගෙ පුතා උපන් දිනය සමරන්න ලක්ෂ 50 ක් අපට ප්‍රශ්නයක් නැත ප්‍රශ්නය ගෝඨාභය ඇවන්ගාඩ් නිස්සංක සේනාධිපති සමග තිබූ හිතවත් කම නිස රජයට යම් ආදායමක් අහිමි උනාද නැද්ද කියන කතාව
ස්තුතියි ඔබට .🙏දේශපාලනයට ඇවිත් මහජන මුදල් මේ වගේ නීති විරෝධීව වියදම් කරපු හැම දේශපාලකයො ගැනම සහ නිලධාරීන් ගැනම රටට හෙලි කරන්න ඕනි. නීතියෙන් දඩුවම් කරන්නත් ඕනි. වර්තමාන රජය මේවා ගැන ක්‍රියාත්මක වෙන්න ඕනි.ඒ සල්ලි රටට ගන්න.
මෙතුමා හැම පැත්තටම support! එයාගෙ job එක මේක නිසා ඔහු සමග උරණ නොවන්න.😀
නිස්සන්ක මහතාගේ පුතා ගැන සතුටුයි පුතා ඔයාට සුභ අනාගතයක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙතන තියෙන ප්‍රශ්නය තමයි නිශ්ශංක සේනාධිපති ශ්‍රී ලාංකීය ජනතාවගෙන් මංකොල්ල කමින් මේ තරම් මුදලක් උපයා ගත්තේ කොහොමද කියන එක. ඔහු හෝ ඔහුගේ පුතා පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් යම් මුදලක් වියදම් කළේ නම් එය සාධාරණීකරණය කළ නොහැක. මම හිතන්නේ මෙය සුදුසු ක්‍රමයක් නොවේ
සල්ලි වලට ඔක්කොම යටයි.
මූ නම් රාජපක්ෂල ගෙ අසුච් කෑව වගේ ..ඇවන්ගාඩ් මුදලාලි ගෙ .මෙයා කියන විදියට රටේ ඩොලර් නැති උනේ ජනතාව හොරා කාල.මූට අමතක උනාට ඔය කාලකන්නි කොරොන්න කාලේ ලංකාව ට ආපු අපි ට උන්ගේ ගජමිතුරන් ගෙ hotel වල නිරෝධනය කරලා ලක්ෂ 4ක් ගත්ත සමහර අයගෙන් ලක්ෂ 5.ගානේ ගත්ත .රාජපක්ෂල හොරා කාල නැ .රනිල ගෙ කුක්ක ධර්ශන .ආයේ රනිල ගේන්න වෙන්න ඇති ..
බේරුවල ෆලීල් හාජියාර් මහත්තයාගේ ගේට්ටුව ඇරපු වහපු එකා
අපි නුකමට උගන්ඩාවෙ සංචාරයක් හෙම ගිහිං එහෙ මොනවද තියෙන්නෙ වෙන්නෙ.. බස් සමාගම් එයාර්ලයින්.. හොටෙල් කොෆීශොප්.. කොකෝවා වගාවන්.. තියෙනවද කිටල බලන්න අපිත් යමු..
ඔබතුමාට ස්තූතියි.නොබියව මේ කරුණු හෙලිකරල ජනතාව දැනුවත් කලාට.🙏🙏❤ඒත් නිලන්ති සහෝදරියට එලෙස කතා කිරීම එච්චර උචිත නෑ නේද.
උන්ඩියල් ක්‍රමයට විනිමය කෝටි ගනනින් එදා මෙදා හුවමාරැවන බව හා එවා බටහිර රටවල වෙනත් අය මගින් ආයෝජනය කරන බව ප්‍රායෝගිකව දනිමි. නීතිරීති ලෝකයේ හැම තැනම තිබුනත් හිඩැස් මගින් සිදුවන බව අර මාධ්‍ය වෙදීන් දැනගැනීම සුදුසුය .
උගන්ඩා ගෙන ගියා සල්ලි
මිට්ට කට්ටය. ආමි කාරයට මොන ආච්චිගෙන්ද මැනික් මල්ලක් හම්බ උනේ ,කොල්ලට පිංකම් කරන්න මිලියන් ගනන් දෙන්න.
ස්තුතියි ඔබතුමාටයරය❤
දර්ශන මහත්තයා..ඉතා අගනා කතාව...ජයවෙිවා....
මේවා කරලියට එයිනේ ප්‍රමාද වී හරි. තෑන්ක්ස් හොඳේ.. Mr දර්ශන .
ඔය කතාව පළමුවෙන්ම කිව්වේ ගම්මන්පිලයා
තොරතුරු රැසක්. බොහොම ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි. ජයවේවා
සහොදරයා කියන්න තියන දේ කෙටියෙන් කියන්න කාලය වටිනවා වැල් වටාරන් නැතුව ජය වේවා සහොදරයා
ඔබ පැහැදිලි කිරීම හරිම හොඳයි ...අපි දන්නේ නෑනේ නැත්නම් 🎉
පොඩ්ඩක් වැඩි වගේ😂❤
Rajapakse family has hidden our country’s money not only bloody Uganda. They have hidden in Seychelles, Australia and many more African countries. One of the African leader flown a private air plane to Sri Lanka to take some cargo from Mahinda. Get them all.
නිශ්ශංක සේනාධිපතිල වියදම් කරන්නෙ උබගෙත්, මේ රටේ පොදු ජනතාවගෙත් වංචා සහගත උපයාගත් මුදල්,
ඒත් උබ මචන් උගේ වැසිකිලි වලත් ගොඩදාගන කන සීන් එකක් නෙ තියෙන්නෙ😂😂
Thank you
නියමයි SL දේශය ❤️❤️❤️❤️❤️යාලුවටත් ස්තුතියි
Amazing talented lady blessing you🎉🙏🏻🙏🏻🙏🏻, we are with you ( London) Nihal, nadi, nimila, Rose and Douglas 🌹
Mahinda,s Jobless Three Sons, how do they became Multi BILLIONAIRES, and we must Investigate, to call back our Country money,you could have tell it?
අපි අඋ රැදු 30.ඉතාලි පඩි ගන්නව නුන් රුපියල් 50000.අරන් මේ දේපල කොහෙන්ද ඇත්තටම මේවා සිවිය යුතුයි
ඔයා පොඩ්ඩක් හොයන්නකො මහත්තයෝ සිරිපාදේ දොළොස්මහේ පානයි ගාන්ඨාරයටයි මොකද වුණේ කියලා ඇය මෙච්චර කාලෙකට අලුත් එකක් තැන්පත් කරේ
Eka Ugandaaweda? Danne naha.
ගිහිල්ල බලපන් ඒක ශ්‍රී පාදය උඩ තියෙනවා 😂😂
Anuhas aduwela wenna barida.
සේනාධිපතිව සබන් ගාලා නාවලා පිහිදානවා....
නිලන්තිගෙ කතාව හරියට දර්ශනට කීව වගේ හගීමක් එනව. ඇයි ඒ? දර්ශන හිතාගෙන ඉන්න දේම නිලන්ති කියන්න ඕනද. අයි ඒ?
අපිට නිශ්ශංක ගැනවත් පුතා ගැනවත් දැනගන්න අවශ්‍ය නැ. මොකෝ මෙච්චර දාඩිය දාගෙන මේවා කියන්නේ? 😂😂😂 මොන social media පණ්ඩිතය කියෙව්වත් අපි මාලිමාව දිනවනවා!
දර්ශන ඔබ හරි, 2013/ 2014 අතර කාලයේදී රෝහිතව මම ඉන්ටර්විව් කරා ඉතාලියේ මෝදනා නගරයෙදී. එවකට ඔහු වරාය ඇමති මට මතක හැටියට.
චමින්ද මඩවල ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා සිට.
Thamath minissu Kade yanawane
Thibba salli iwara wela wenta athi 😢😢😢