ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිට HD කොලිටි ඕන නෑ මහත්තයෝ...වැඩේ කරගෙන යමු...ජයවේවා ...!
❤❤❤❤❤❤❤ඇත්ත කතාකරනවට ස්තූතියි ❤❤දන්න දැනුම ලබාදෙන වට පීං❤❤❤❤ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමා රටට මහා සම්පතක්! අධෛර්යය නොවී ඉදිරියටම යන්න.
We are waiting to know what happened?
ඔබට සොබාදහම අසිර්වාද ලැබේවා රට වෙනුවෙන් ජනතාව දැනුවත් කරනවට සත්තිය සත්තිය ලෙස විශ්වය දකීවි අයුබෝහොවේවා තෙරුවන් සරණයි සහෝදරයා!
හරිම දුකයි දර්ශන මහත්තයො ඔයාට උදව් කරන්න තරම් මට හයියක් නැති එකට... පරිස්සමින් ජය නියතයි... අපි ඔබ සමගයි...
ඔබ අපේ රටට විශාල ශක්තියක්.මේ ජඩ දේශපාලුවන් ට මරැ පහරක් .ශක්තිමත්ව ඉදිරියට යාම ට හැකි වේවා .මේ ජඩ දේශපාලුවන් හා නිලධාරීන් පන්නා දමමු .
දර්ශන සහෝදරයා ඔබට වරදින්නෙ නෑ. 💪💪💪❤❤❤
ජයවේවා දර්ශන ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් රටට ආදරය කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටි න ඔබතුමාට අපේ උත්තමා චාරය ගව්රව ආදරය පුද කරමු ❤❤❤❤❤❤❤❤
You are the best Mr
ඔබත් සමග අපි ඉන්නවා....තෙරුවන් සරනයිඔක්කොමලාම කොටුවෙයි දවසක ඔහොම යනකොටබලමු එදාට කට්ටියන්ගෙ හපන්කම් සියල්ල
ඔය පයිල් සියල්ලම පරිස්සම් කරන්න ලගදීම ඕකුන්ට නීතිය ක්‍රියාත්මක කරන වාමයි ඔය රෝසි වගේ රටට ජාතිය වෙනුවෙන් කඳුලු සලන එකීලගේ සුර සැප විදිමින් ජනතා මුදල් අවිභාවිතා කල උන්ව මහ උලු ගෙදර යවනවාමයි
❤
සතුටුයි දර්ශන.අපි ඔබ සමගයි .❤👊
පණිවිඩය හරියට දෙන්න අපි අවදානයෙන් ඉන්නේ ඕකුන්ට දෙනවා ලගදීම එනවා අපේ වාරය. ජයවේවා මැරුණත් දුක් වෙන්න එපා අනාගතේ මිනිස්සු ඔබතුමා ගැන කතා කරාවි වීරයෙක් විදියට රට හදන්න උරදුන්න පුරෝ ගාමියෙක් ලෙසට❤❤❤
කොලිටි නැතුවට කමක් නැ.පනිවිඩය විතරයි වැදගත්.
Aniwaryenma.
එකඟායි...✔✔✔✔✔
ස්තුතියි ගොඩාක් දර්ශන . රට කන වුන්ගේ ඇත්ත හෙලි දරව් කරන එකට. මේවා දකින අය නොදන්නා අයට කියලා සෙයි දේශපාලුවන් සහ සහචරයෝ පිරිවර ගසා කන හැටි. ඉදිරි මැතිවරණයකදී හරී වටිනවා මේවා. වෙනසක් කල යුතුමයි. අනාගත සරැවන් වෙනුවෙන් ඓාද රටක් හැදිය යුතුමයි අවංක සැම දෙනා එකතු වී. ජය ජය ජයම වේවා දර්ශන . පරිස්සමින් . බුදු සරණයි . ඔබ වැනි නිර්භීත දරැවන් මේ ලක්බිමට වාසනාවක්මයි. ජය ජය
❤❤❤❤
ඔබ තුමා නියමයි කොන්ද කෙලින් තියන් කතා කරන කෙනෙක් බුදුසරණයි 🎉🎉🎉
දර්ශන හඳුන්ගොඩ මහත්මයාණෙනි ඔබ තුමාගේ කතා විලාශය හරිම ලස්සනයි. දෙන එක දුන්නා ආයෙත් කට උත්තර නැති වෙන්නම ?වංචනිකයන්ට දූෂකයින්ට ඔබ අරහං ඇති. ඒත් ඔබ විසින් මේ රටේ හෙලි නොවන හෙලි නොවුන වංචා සහගත දේවල් එකිනෙක හෙලි කිරීම සම්බන්ධයෙන් අපගේ ගෞරව ප්‍රණාමය ඔබට පුදකරනවා. ජයවේවා ඔබට තෙරුවන් පිහිටයි.
ඔබේ දිරිමත් බවට ,කැපවීමට ,පරාර්ථකාමීව ගෙනයන වැඩසටහන් මගින් අපව දැනුවත් කිරීමට මාගේ ප්‍රනාමය පුදකරමි .ඔබට ජය!
කණගාටුයි අයියේ ඔයාට වෙච්ච අසාධාරණය ගැන ....රට ජනතාව වෙනුවෙන් ඔයාගේ හඩනැගීම අපි අගය කරනවා ... ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ... ඔයාට ජේසු පිහිටයි 🙏🙏♥️♥️
අද පැහැපත්.......මචෝ තුනුරුවන් සරණයි ...🎤♥️🙏
ඔබ තුමාට රටම ආදරෙයි. රෝසිලා වගේ හොර දුෂිත පව්කාර චරිතවලට විදවන්න සිද්ද වෙන්න ඕන
We always with you. Great job darshana. ❤️👍🙏🌹👏👏👏
Rosi oya horek please go home 🏠 ballata giya ratak.
Ayyo ballata giya rajayak. Sagara gama kanawa.
ටිරන් අල ස් වැනි මිනිසුන් ට දඬුවම් දිය යුතුය අමතක කරන්න එපා 👍
Proper legal action should be taken against rosy.
ජයවෙිවා ඔබතුමාට ජය👍
🙏✨ රටේ මිනිසුන් වෙනුවෙන් හඬ නඟන ඔබට ජය දර්ශන, ඕ ගොල්ලන්ට ඔය හොර නෝනල, මහත්තුරු බයයි, එයාල කථා කරද්දි හරී සාධාරණයි, ඔය රටම හොරකම් කරපු කට ඇරියොත් බේගල් ඇදබාන හොරුන්ට ඔබලාව නවතන්න බැහැ ❤අපි සියලු දෙනා ඔබ සමඟයි, ඔබට ජයම වේවා 🙏✌️✌️✌️
Mother Lanka Is Proud To Have A Son Like You Mr.Darshana Hadungoda.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
❤ ලංකාවේ බං මේ ලංකාවේ මෙහෙම පිරිමියෙක් දුටුවාමය ❤ඔබතුමන් හට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයිරටේ මතු දිනය වෙනුවෙන් ඔබගේ ඉදිරිපත් වීම කියා නිමකල නොහැක
ලස්සන වැඩසටහනක් දර්ශන මහත්තයා සමන් දෙවි පිහිටයි ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤
දර්ශන මහත්තයා ඔයාට වරදින්නේ නෑ,කපා ගන්න එවුන් කරතියාගෙන යාවී ,,,,දුක්වෙන්න දෙයක් නෑ යන ගමනට සුභ පැතුම්
😅😢😊😮😢
නියමයි..සහොදරයා 👍👍
නොසැලී යමු ගමනක්.❤
පෝන් එකෙන් කලත් රෙකෝඩිං එක ලස්සනට තියනවා,ඔබ එක්ක අපි ගොඩක් අය ඉන්නවා ,ඔබට මිනිස්සුන්ගේ ආශීර්වාදය තියනවා ,පරිස්සම් වෙන්න සහෝදරයා ,අදත් පාරේ මිනිස්සුන්ට ගහනවා බලු පොලිස් කාරයො.
නිදහස් මාධ්‍යයට කෙනෙහිලි කම් කරන නින්දිත රජයේ හැම සාමාජිකයෙකුටත් උන්ගේ දරුවන්ටත් සාප වේවා!
මේ දිරිය සම්පන්න මිනිසාට මාගෙ ආචාරය... දර්ශන ඔබට සැප හා ජය...
කොලිටි කිසි අවුලක් න.සුපිරි ❤
හදවතින්ම ඔබ සමගයි.. 👍👍ඔබට ජය!!!
අපි ඔබ සමග .
ඔබතුමා ට උත්තමාචාරය......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.
ජයවේවා ලොක්ක 🙏🙏🙏🙏🙏
මේ කොලිටි එක හොඳටම ඇති 🎉🎉🎉
ජයවේවා දර්ශන ...මුන් බයයි මේ කතාවල් වලට ...ජයවේවා ඔබෙ කතා නවත්තන්න එපා ...👍👍👍
ජයවෙවා ජයවෙවා අපි ඔබ සමගයි
ඔබතුමා උතුම් මනුසත්කමට සේවය කරණ පුද්ගලයෙක් දර්ශන මහත්තයෝ.. ජයවේවා අපි ඔබ සමගයි හැමදාම
Thanks sir 👍❤️💯
නියමයි දර්ශන මහත්මයා ඔබේ සේවය වෙනුවෙන් හැමදාමත් අපේ ශක්තිය පුදකරනවා , ජයග්‍රහණය අත්වේවා 🙏
We are with you Darshana
Sri Lanka needs more people like you.
Hats off to you Dharshana . Dishonesty never pays. Don't be discouraged.
ජයවේවා!
HD ඕනේ නෑ මහත්තයෝ.මෙහෙම හොඳයි.ඔබ තුමාට ජයවේවා..🙏❤
ඔබතුමාට දළදා සමිදු පිහිටයි නියමයි සර් 🙏🙏🙏🙏🙏🙏👌👌👌👌
රෝසි තමයි ලංකාවේ ජයලලිතා , රත්තරන් ජංගි ඔකිටත් ඇති
😂😂😂😂😂😂
CONGRATULATIONS MR DHARSHANA, YOU ARE ABSOLUTELY GREAT AND COURAGEOUS "MEDIA" PERSONAL BORN TO OUR NATION. BEST WISHES FOR ALL YOUR FUTURE EFFORTS TO ELIMINATE CORRUPTION ON BEHALF OF THE INNOCENT PUBLIC, BEST REGARDS, ❤❤❤❤❤❤❤❤❤❤
රොසි ගැන කියපු කතාවට මම එකගයි මමත් ගොඩාක් ආදරය කරපු කාන්තාවක් " මමත් අගල් 12 කලු සුදු රූපවාහිනියෙන් තමයි බැලුවේ ඒ කාලයේ අපට විදුලිය තිබුනේ නැහැ ලොරි බැට්‍ර් වලින් තමයි එකල රූපවාහිනීය බැලුවේ " දැන් නම් මට රෝසිව අප්පිරියයි
හිතුවෙම නෑ රෝසි කියන ගෑනි මෙච්චර බඩ දඟලන විනාසකාරී චරිතයක් වේවි කියලා
@@Radhavimoksh ඒක නේ
රටට කිසිම සේවයක් කරන්න නොවයි මේ රෝසි තනතුරැ බාරගත්තේ මේ ඡරා ගැහැනියක් ගම්වල කෙල්ලේ ගෙනල්ලා බිස්නස් spa කලා කාලයක්
Theruwan saranai ❤❤
මන් නම් කියන්නෙ ඉස්සරහට ඔබතුමා ව ගොඩක් අව්ශයවෙන කාලයක් ඒක නිසා මේ ආන්ඩුවත් එක්ක කලපනාකාරීව ඉමු මොකද රනිල්,මහින්දට පුරවැසියන් සමග තරහක් ඇත්තෙ
ඔයාට ඉස්සර රෝසිට ගිල්ල තියනවනම් ඔයාගේ ගේම නියමයි 😂😂😂😂❤❤❤❤
Our country is in need of more and more people like you .Mr.Dharshana.Thank you for your brave effort to make Srilanka a better place to live in.
ඉදිරියටම යන්න...ජය!
👌👌👌👌👌👍ඔය කොලිටිය හොදටෝම අැති..... !පින්තුරෙ නැතිවට කමක් නෑ.....එ්ක මෙි සමාජයේ හඩක් නැති මිනිසුන්ගෙ හිත්වල බොහොම ලස්සණට සටහන් වෙලා තියනවා නිසැකයි... !ඉතින් කටහඩ විතරක් අැහුනත් දැන් වැඩෙි හිතුවටත් වඩා හොදින් කෙරෙනවා.... !👌👍
ඔයානම් මාරයි. ප්‍රවේසමෙන් දර්ශන මහත්තයෝ. ජයවේවා . 👍👍👍
දර්ශන මහතාණෙනි ඔබතුමාට අපි හැමෝම ආදරෙයි.. ජයවේවා!❤❤❤
නියමයි ඔකුන්ගේ හෙළුව දිග හරින්න ඕනි රට කාපු කාලකන්නි 👍👍👍
අපි ඔබ සමගයි
ඇඹිලිපිටියේ RVDB එකේ ක්ලාර්ක්ගේ දුවට ගිය රට වෙච්චිඅනේ අපේ ලංකාව
அன்பு சகோதரன் தர்ஷன அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪💪👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️🙏
Excellent
කෝල් කරේ නැති උනාට දර්ශණ ගැන ගොඩක් කල්පනා උනා. බුදුසරණයි !
ඹබතුමාට ජයවෙවා 💐👍
අනිවාර්යයෙන්ම Mr. Darshana වචනේට නොවෙයි ඔයා වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා. ලක් මාතාවට ණය නැති පුතෙක් ඔයා. 🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹🇱🇰🇬🇧
Jayawewa
අපිත් අසරනයි උදව් කරන්න ආසයි . ඒත් මට නැ...පිං ඇති දනවත් මහත්වරු ඉන්නවනම් දර්ශනමහතාට මුදල් ආධාරයක් කරන්නපිං සිද්දවෙනවා..රටට සමාජයටජිවිතය ගැන නොසිතා කරන දැනුවත් කිරිම වටිනවා....
Lots of people with you Mr.Dharshana & people prying for you 🙏🙏🙏🙏🙏🙏 we don’t want quality this is great quality
දේශපාලකයන් ගේ පසුපස යන වහල්ජනතාවට බුද්ධිය පහලවේවා .ඔබතුමා ට ජයවේවා .
මම හිතුවෙ නැහැ ඔබේ ජංගම දුරකතනයෙන් ඔබේ වැඩසටහන කරයි කියා. ඔබට ජය දර්ශන මහත්මයා
Without Quality even we love ur programs ..❤
We appreciate your courage. Sad situation. Jayawewa putha.
පොලිසියේ උන්ට අල්ලන කුඩු හොරබඩු විකුණන්න ඉඩ දීලා තියෙන්නේ උන්ට රජ මඟුල් දැන්.උන්ට මේ රජය අයිම් වුනොත් දුෂණ ව්‍යාපාර සියල්ලම කඩාගෙන වැටෙනවා.. හොර ඇමති ල එක්ක භාගෙට භාගෙ දිල ගේම ගහන් ෙන උන් දැන්..
great 🌺🌺🌺🌺❤❤
ජයවේවා දර්ශන❤
දර්ශන සමාජ හිතෛශීව තමන්ගේ ජීවිතය පූජාකොට කරන්නාවූ ඇපකැපවීම වෙනුවෙන් ප්‍රණාමය ....🙏
All the Mr Darshana 👍🙏♥️ God bless you 👍🙏♥️♥️♥️Aragalata jayawaya 👍🙏♥️♥️♥️
Excellent, we are proud of you brother. We need you for our country's future,...........Stay safe,.....
Excellent speach my dear dharshana
හදවතින්ම ආදරෙයි දර්ශන මහත්මයා...... මේ වැඩසටහන දිගටම කරන් යන්න
really proud of you brother I like your gats. hat's off very great speech brother. Allah bless you
දර්ශන ඔබ ශක්තිමත් කෙනෙක් .ඒකට අපි රෙස්පෙක්ට් ආදරෙයි ❤
මහා අභිමානයක්. ස්තූතියි
අනිවාර්යයෙන් ඔබට වරදින්නේ නෑ තට්ට.. පැටියෝ. .....හිගන්නෙක් විතරක් වෙන්න එපා. ....ආත්මේ විතරක් නැති කරගන්න එපා. ....උඹේ මොලේ කාටවත් ගන්න බෑ. ....❤❤❤❤❤
ඔය වගේ බැල්ලියන්ට ස්වභාව ධර්මය විසින් දඩුවම් දෙයි අනික් හැත්තටත් පරිසන් දෙමින් ඉන්නේ. දර්ශන ඔබට අපගේ උත්තමාචාරය ❤
මවුබිමේ රජු ඔබතුමාට සම්මා සම්බුදු සරනයි👍👍👍👍👍👍👍👍👍❤️
Great Mr.Handungoda, You work is excellent, continue further those culprits will shatter
Mr Darshana oba gana apata ratata hari adambarai obata thirgau wewa.🚩🚩🚩🚩🚩🚩
ජයවේවා ජයවේවා obata
දර්ශන ඔබට ජය.
ජය වෙිවා.ඇත්ත හෙලිකරිම වහකදුරු වැනිය.
ඔබට ජය! ❤
Great! No need HD or UHD. This video is fine. Hope you will get your equipment soon.❤
Same thing I also wanted to say. Lets help him. This video is fine🔴
YES DHARSHANA BE BRAVE AND SPEAK THE TRUTH AND THE TRUTH WILL SET YOU FREE.!
දර්ශන ජය-වේවා නැවත හමුවෙමු 🐈⬛🤣👍✌️
මේ සක්කිලි ටික එලවලා දානකම් මේ සටන කරගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා
Thank you for your bravery. Great.🙏🙏🙏
ජය වෙවා. දර්ශන මහත්තයො
අපිට HD කොලිටි ඕන නෑ මහත්තයෝ...වැඩේ කරගෙන යමු...
ජයවේවා ...!
❤❤❤❤❤❤❤
ඇත්ත කතාකරනවට ස්තූතියි ❤❤
දන්න දැනුම ලබාදෙන වට පීං❤❤❤❤
ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමා රටට මහා සම්පතක්! අධෛර්යය නොවී ඉදිරියටම යන්න.
We are waiting to know what happened?
ඔබට සොබාදහම අසිර්වාද ලැබේවා රට වෙනුවෙන් ජනතාව දැනුවත් කරනවට සත්තිය සත්තිය ලෙස විශ්වය දකීවි අයුබෝහොවේවා තෙරුවන් සරණයි සහෝදරයා!
හරිම දුකයි දර්ශන මහත්තයො ඔයාට උදව් කරන්න තරම් මට හයියක් නැති එකට... පරිස්සමින් ජය නියතයි... අපි ඔබ සමගයි...
ඔබ අපේ රටට විශාල ශක්තියක්.මේ ජඩ දේශපාලුවන් ට මරැ පහරක් .ශක්තිමත්ව ඉදිරියට යාම ට හැකි වේවා .මේ ජඩ දේශපාලුවන් හා නිලධාරීන් පන්නා දමමු .
දර්ශන සහෝදරයා ඔබට වරදින්නෙ නෑ. 💪💪💪❤❤❤
ජයවේවා දර්ශන ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් රටට ආදරය කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටි න ඔබතුමාට අපේ උත්තමා චාරය ගව්රව ආදරය පුද කරමු ❤❤❤❤❤❤❤❤
You are the best Mr
ඔබත් සමග අපි ඉන්නවා....
තෙරුවන් සරනයි
ඔක්කොමලාම කොටුවෙයි දවසක ඔහොම යනකොට
බලමු එදාට කට්ටියන්ගෙ හපන්කම් සියල්ල
ඔය පයිල් සියල්ලම පරිස්සම් කරන්න ලගදීම ඕකුන්ට නීතිය ක්‍රියාත්මක කරන වාමයි ඔය රෝසි වගේ රටට ජාතිය වෙනුවෙන් කඳුලු සලන එකීලගේ සුර සැප විදිමින් ජනතා මුදල් අවිභාවිතා කල උන්ව මහ උලු ගෙදර යවනවාමයි
❤
සතුටුයි දර්ශන.අපි ඔබ සමගයි .❤👊
පණිවිඩය හරියට දෙන්න අපි අවදානයෙන් ඉන්නේ ඕකුන්ට දෙනවා ලගදීම එනවා අපේ වාරය. ජයවේවා මැරුණත් දුක් වෙන්න එපා අනාගතේ මිනිස්සු ඔබතුමා ගැන කතා කරාවි වීරයෙක් විදියට රට හදන්න උරදුන්න පුරෝ ගාමියෙක් ලෙසට❤❤❤
කොලිටි නැතුවට කමක් නැ.පනිවිඩය විතරයි වැදගත්.
Aniwaryenma.
එකඟායි...✔✔✔✔✔
ස්තුතියි ගොඩාක් දර්ශන . රට කන වුන්ගේ ඇත්ත හෙලි දරව් කරන එකට. මේවා දකින අය නොදන්නා අයට කියලා සෙයි දේශපාලුවන් සහ සහචරයෝ පිරිවර ගසා කන හැටි. ඉදිරි මැතිවරණයකදී හරී වටිනවා මේවා. වෙනසක් කල යුතුමයි. අනාගත සරැවන් වෙනුවෙන් ඓාද රටක් හැදිය යුතුමයි අවංක සැම දෙනා එකතු වී. ජය ජය ජයම වේවා දර්ශන . පරිස්සමින් . බුදු සරණයි . ඔබ වැනි නිර්භීත දරැවන් මේ ලක්බිමට වාසනාවක්මයි. ජය ජය
❤❤❤❤
ඔබ තුමා නියමයි කොන්ද කෙලින් තියන් කතා කරන කෙනෙක් බුදුසරණයි 🎉🎉🎉
දර්ශන හඳුන්ගොඩ මහත්මයාණෙනි ඔබ තුමාගේ කතා විලාශය හරිම ලස්සනයි. දෙන එක දුන්නා ආයෙත් කට උත්තර නැති වෙන්නම ?
වංචනිකයන්ට දූෂකයින්ට ඔබ අරහං ඇති. ඒත් ඔබ විසින් මේ රටේ හෙලි නොවන හෙලි නොවුන වංචා සහගත දේවල් එකිනෙක හෙලි කිරීම සම්බන්ධයෙන් අපගේ ගෞරව ප්‍රණාමය ඔබට පුදකරනවා. ජයවේවා ඔබට තෙරුවන් පිහිටයි.
ඔබේ දිරිමත් බවට ,කැපවීමට ,පරාර්ථකාමීව ගෙනයන වැඩසටහන් මගින් අපව දැනුවත් කිරීමට මාගේ ප්‍රනාමය පුදකරමි .ඔබට ජය!
කණගාටුයි අයියේ ඔයාට වෙච්ච අසාධාරණය ගැන ....
රට ජනතාව වෙනුවෙන් ඔයාගේ හඩනැගීම අපි අගය කරනවා ... ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...
ඔයාට ජේසු පිහිටයි 🙏🙏♥️♥️
අද පැහැපත්.......මචෝ
තුනුරුවන් සරණයි ...🎤♥️🙏
ඔබ තුමාට රටම ආදරෙයි. රෝසිලා වගේ හොර දුෂිත පව්කාර චරිතවලට විදවන්න සිද්ද වෙන්න ඕන
We always with you. Great job darshana. ❤️👍🙏🌹👏👏👏
Rosi oya horek please go home 🏠 ballata giya ratak.
Ayyo ballata giya rajayak. Sagara gama kanawa.
ටිරන් අල ස් වැනි මිනිසුන් ට දඬුවම් දිය යුතුය අමතක කරන්න එපා 👍
Proper legal action should be taken against rosy.
ජයවෙිවා ඔබතුමාට ජය👍
🙏✨ රටේ මිනිසුන් වෙනුවෙන් හඬ නඟන ඔබට ජය දර්ශන, ඕ ගොල්ලන්ට ඔය හොර නෝනල, මහත්තුරු බයයි, එයාල කථා කරද්දි හරී සාධාරණයි, ඔය රටම හොරකම් කරපු කට ඇරියොත් බේගල් ඇදබාන හොරුන්ට ඔබලාව නවතන්න බැහැ ❤අපි සියලු දෙනා ඔබ සමඟයි, ඔබට ජයම වේවා 🙏✌️✌️✌️
Mother Lanka Is Proud To Have A Son Like You Mr.Darshana Hadungoda.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
❤ ලංකාවේ බං මේ ලංකාවේ මෙහෙම පිරිමියෙක් දුටුවාමය ❤
ඔබතුමන් හට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
රටේ මතු දිනය වෙනුවෙන් ඔබගේ ඉදිරිපත් වීම කියා නිමකල නොහැක
ලස්සන වැඩසටහනක් දර්ශන මහත්තයා සමන් දෙවි පිහිටයි ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤
දර්ශන මහත්තයා ඔයාට වරදින්නේ නෑ,කපා ගන්න එවුන් කරතියාගෙන යාවී ,,,,දුක්වෙන්න දෙයක් නෑ යන ගමනට සුභ පැතුම්
😅😢😊😮😢
නියමයි..සහොදරයා 👍👍
නොසැලී යමු ගමනක්.❤
පෝන් එකෙන් කලත් රෙකෝඩිං එක ලස්සනට තියනවා,ඔබ එක්ක අපි ගොඩක් අය ඉන්නවා ,ඔබට මිනිස්සුන්ගේ ආශීර්වාදය තියනවා ,පරිස්සම් වෙන්න සහෝදරයා ,අදත් පාරේ මිනිස්සුන්ට ගහනවා බලු පොලිස් කාරයො.
නිදහස් මාධ්‍යයට කෙනෙහිලි කම් කරන නින්දිත රජයේ හැම සාමාජිකයෙකුටත් උන්ගේ දරුවන්ටත් සාප වේවා!
මේ දිරිය සම්පන්න මිනිසාට මාගෙ ආචාරය... දර්ශන ඔබට සැප හා ජය...
කොලිටි කිසි අවුලක් න.සුපිරි ❤
හදවතින්ම ඔබ සමගයි.. 👍👍
ඔබට ජය!!!
අපි ඔබ සමග .
ඔබතුමා ට උත්තමාචාරය......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.
ජයවේවා ලොක්ක 🙏🙏🙏🙏🙏
මේ කොලිටි එක හොඳටම ඇති 🎉🎉🎉
ජයවේවා දර්ශන ...මුන් බයයි මේ කතාවල් වලට ...ජයවේවා ඔබෙ කතා නවත්තන්න එපා ...👍👍👍
ජයවෙවා ජයවෙවා අපි ඔබ සමගයි
ඔබතුමා උතුම් මනුසත්කමට සේවය කරණ පුද්ගලයෙක් දර්ශන මහත්තයෝ.. ජයවේවා අපි ඔබ සමගයි හැමදාම
Thanks sir 👍❤️💯
නියමයි දර්ශන මහත්මයා ඔබේ සේවය වෙනුවෙන් හැමදාමත් අපේ ශක්තිය පුදකරනවා , ජයග්‍රහණය අත්වේවා 🙏
We are with you Darshana
Sri Lanka needs more people like you.
Hats off to you Dharshana . Dishonesty never pays. Don't be discouraged.
ජයවේවා!
HD ඕනේ නෑ මහත්තයෝ.මෙහෙම හොඳයි.ඔබ තුමාට ජයවේවා..🙏❤
ඔබතුමාට දළදා සමිදු පිහිටයි නියමයි සර් 🙏🙏🙏🙏🙏🙏👌👌👌👌
රෝසි තමයි ලංකාවේ ජයලලිතා , රත්තරන් ජංගි ඔකිටත් ඇති
😂😂😂😂😂😂
CONGRATULATIONS MR DHARSHANA, YOU ARE ABSOLUTELY GREAT AND COURAGEOUS "MEDIA" PERSONAL BORN TO OUR NATION.
BEST WISHES FOR ALL YOUR FUTURE EFFORTS TO ELIMINATE CORRUPTION ON BEHALF OF THE INNOCENT PUBLIC, BEST REGARDS, ❤❤❤❤❤❤❤❤❤❤
රොසි ගැන කියපු කතාවට මම එකගයි මමත් ගොඩාක් ආදරය කරපු කාන්තාවක් " මමත් අගල් 12 කලු සුදු රූපවාහිනියෙන් තමයි බැලුවේ ඒ කාලයේ අපට විදුලිය තිබුනේ නැහැ ලොරි බැට්‍ර් වලින් තමයි එකල රූපවාහිනීය බැලුවේ " දැන් නම් මට රෝසිව අප්පිරියයි
හිතුවෙම නෑ රෝසි කියන ගෑනි මෙච්චර බඩ දඟලන විනාසකාරී චරිතයක් වේවි කියලා
@@Radhavimoksh ඒක නේ
රටට කිසිම සේවයක් කරන්න නොවයි මේ රෝසි තනතුරැ බාරගත්තේ මේ ඡරා ගැහැනියක් ගම්වල කෙල්ලේ ගෙනල්ලා බිස්නස් spa කලා කාලයක්
Theruwan saranai ❤❤
මන් නම් කියන්නෙ ඉස්සරහට ඔබතුමා ව ගොඩක් අව්ශයවෙන කාලයක් ඒක නිසා මේ ආන්ඩුවත් එක්ක කලපනාකාරීව ඉමු මොකද රනිල්,මහින්දට පුරවැසියන් සමග තරහක් ඇත්තෙ
ඔයාට ඉස්සර රෝසිට ගිල්ල තියනවනම් ඔයාගේ ගේම නියමයි 😂😂😂😂❤❤❤❤
Our country is in need of more and more people like you .Mr.Dharshana.Thank you for your brave effort to make Srilanka a better place to live in.
ඉදිරියටම යන්න...ජය!
👌👌👌👌👌👍
ඔය කොලිටිය හොදටෝම අැති..... !
පින්තුරෙ නැතිවට කමක් නෑ.....එ්ක මෙි සමාජයේ හඩක් නැති මිනිසුන්ගෙ හිත්වල බොහොම ලස්සණට සටහන් වෙලා තියනවා නිසැකයි... !
ඉතින් කටහඩ විතරක් අැහුනත් දැන් වැඩෙි හිතුවටත් වඩා හොදින් කෙරෙනවා.... !👌👍
ඔයානම් මාරයි. ප්‍රවේසමෙන් දර්ශන මහත්තයෝ. ජයවේවා . 👍👍👍
දර්ශන මහතාණෙනි ඔබතුමාට අපි හැමෝම ආදරෙයි.. ජයවේවා!❤❤❤
නියමයි ඔකුන්ගේ හෙළුව දිග හරින්න ඕනි රට කාපු කාලකන්නි 👍👍👍
අපි ඔබ සමගයි
ඇඹිලිපිටියේ RVDB එකේ ක්ලාර්ක්ගේ දුවට ගිය රට වෙච්චි
අනේ අපේ ලංකාව
அன்பு சகோதரன் தர்ஷன அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪💪👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️🙏
Excellent
කෝල් කරේ නැති උනාට දර්ශණ ගැන ගොඩක් කල්පනා උනා. බුදුසරණයි !
ඹබතුමාට ජයවෙවා 💐👍
අනිවාර්යයෙන්ම Mr. Darshana වචනේට නොවෙයි ඔයා වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා. ලක් මාතාවට ණය නැති පුතෙක් ඔයා. 🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹🇱🇰🇬🇧
Jayawewa
අපිත් අසරනයි උදව් කරන්න ආසයි . ඒත් මට නැ...පිං ඇති දනවත් මහත්වරු ඉන්නවනම් දර්ශන
මහතාට මුදල් ආධාරයක් කරන්න
පිං සිද්දවෙනවා..
රටට සමාජයට
ජිවිතය ගැන නොසිතා කරන දැනුවත් කිරිම වටිනවා....
Lots of people with you Mr.Dharshana & people prying for you 🙏🙏🙏🙏🙏🙏 we don’t want quality this is great quality
දේශපාලකයන් ගේ පසුපස යන වහල්ජනතාවට බුද්ධිය පහලවේවා .ඔබතුමා ට ජයවේවා .
මම හිතුවෙ නැහැ ඔබේ ජංගම දුරකතනයෙන් ඔබේ වැඩසටහන කරයි කියා. ඔබට ජය දර්ශන මහත්මයා
Without Quality even we love ur programs ..❤
We appreciate your courage. Sad situation. Jayawewa putha.
පොලිසියේ උන්ට අල්ලන කුඩු හොරබඩු විකුණන්න ඉඩ දීලා තියෙන්නේ උන්ට රජ මඟුල් දැන්.උන්ට මේ රජය අයිම් වුනොත් දුෂණ ව්‍යාපාර සියල්ලම කඩාගෙන වැටෙනවා.. හොර ඇමති ල එක්ක භාගෙට භාගෙ දිල ගේම ගහන් ෙන උන් දැන්..
great 🌺🌺🌺🌺❤❤
ජයවේවා දර්ශන❤
දර්ශන සමාජ හිතෛශීව තමන්ගේ ජීවිතය පූජාකොට කරන්නාවූ ඇපකැපවීම වෙනුවෙන් ප්‍රණාමය ....🙏
All the Mr Darshana 👍🙏♥️
God bless you 👍🙏♥️♥️♥️
Aragalata jayawaya 👍🙏♥️♥️♥️
Excellent, we are proud of you brother. We need you for our country's future,...........Stay safe,.....
Excellent speach my dear dharshana
හදවතින්ම ආදරෙයි දර්ශන මහත්මයා...... මේ වැඩසටහන දිගටම කරන් යන්න
really proud of you brother I like your gats. hat's off very great speech brother. Allah bless you
දර්ශන ඔබ ශක්තිමත් කෙනෙක් .ඒකට අපි රෙස්පෙක්ට් ආදරෙයි ❤
මහා අභිමානයක්. ස්තූතියි
අනිවාර්යයෙන් ඔබට වරදින්නේ නෑ තට්ට.. පැටියෝ. .....
හිගන්නෙක් විතරක් වෙන්න එපා. ....
ආත්මේ විතරක් නැති කරගන්න එපා. ....
උඹේ මොලේ කාටවත් ගන්න බෑ. ....
❤❤❤❤❤