Scootyයෙන් පටන් අරන් Online Business නිසා අද BMW පදින තරුණයා | Online Jobs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 369

  • @KAMAJ
    @KAMAJ 4 ปีที่แล้ว +320

    Awesome Channel bro. අනුන්ගෙ කුනු පෙන්නනෙ නැතුව මිනිස්සුන්ට value එකක් දෙන දෙයක් පෙන්නනවට thank you

  • @KamaniLIVE
    @KamaniLIVE 4 ปีที่แล้ว +159

    කුණු කන්දල්වලින් පිරිච්ච අපේ ශ්‍රී ලාංකික TH-cam සයිබර් අවකාශයේ හමු වෙච්චි වටිනා වීඩියෝවක්. හැදෙන කෙනෙකුට ගන්න තිබෙන පණිවිඩ අපමණයි. අපේ Online Entrepreneurs Club එකේ සොයුරන් සියලු දෙනාටම සුබ පතමි.

  • @madurangaweda86
    @madurangaweda86 4 ปีที่แล้ว +40

    සන්තෝසයි...... අමිල මල්ලි..... ඔය ස්කූටරය අපිට හොඳට පුරුදුයි........ 2016 vta එකට අආවා නැගණිය එක්ක...... ❤️❤️❤️
    සුභ පැතුම්

  • @BlaceAcademy
    @BlaceAcademy 4 ปีที่แล้ว +85

    හිත ඇත්නම් පත කුඩාද? - ඉලක්කයක් ඇතිනම් යන්න පාරකුත් ඇත්නම් ඉතින් කෙනෙක් වෙත ඕනේ දිරියෙන් පිරි සිතක් පමණි මේවාගේ කථාවන් නිසැකවම වැදගත් වෙනවා හොද ආදර්ශයක් ගෙනත් දෙන්න... ජයවේවා.

  • @sachinjayathunga1855
    @sachinjayathunga1855 4 ปีที่แล้ว +9

    අනුන්ගේ කුණු හොයන TH-camrslaලා අතරේ අයියා කරන වැඩේ පට්ට වටිනවා..Thank you❤️

  • @raveenchathuranga1
    @raveenchathuranga1 3 ปีที่แล้ว +4

    පොලොන්නරුවේ ඉදලත් අද දැන ගත්තේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා..ආඩම්බරයි අය්යා..♥️

  • @supunshanuka3899
    @supunshanuka3899 4 ปีที่แล้ว +63

    ලසන්ත වික්‍රමසිංහ සමග සංවාදයක් පැවැත්විය හැකි නම් වටිනවා. විශේශයෙන්ම ඔහුගේ සාර්ථකත්වයට හේතු වූ ප්‍රධාන ක්ෂේත්‍රය පැහැදිලිව දැක්වීම වැදගත් වෙනවා. ස්තූතියි.

    • @howtos7399
      @howtos7399 4 ปีที่แล้ว +1

      @@ruwanwlr9388 Uba wage buruwonta kiyala wadak na

    • @theshorts3372
      @theshorts3372 3 ปีที่แล้ว

      @@ruwanwlr9388 uba danna redda

  • @gamegame4284
    @gamegame4284 4 ปีที่แล้ว +15

    සුපිරි වැඩක් අයියේ. ගොඩක් වටිනවා. දිගටම කරගෙන යමු.අලුත් අයට ලොකු අත්වැලක්..සුභපැතුම් දෙන්නටම . කරන හැමදේම සාර්තක වෙන්න ඕනේ.!!

  • @TaizerMindsSL
    @TaizerMindsSL 4 ปีที่แล้ว +41

    ඒ කාලෙ ඉදන් කට්ට කාගෙන ගහපු ගේම දැක්කම දැනන් හිටියා අනිවා හොද තැනකට එනවා කියල. ජය වේවා අයියෙ !

    • @AmilaGunawardhana
      @AmilaGunawardhana 4 ปีที่แล้ว

      බොහොම ස්තුත්යි මල්ලි

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 4 ปีที่แล้ว +9

    Great.....
    ආපු ප්‍රශ්ණ වලට මම උත්තර දෙන්න ගියේ නෑ.
    ඒකට විසඳුමක් වශයෙන්, මම වෙනම පිරිසක් හැදුවා.

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 ปีที่แล้ว +15

    හරිම නිහතමානීව දන්න දේ කියලා දුන්නා.බොහොම ස්තූතියි .ජේසු පිහිටයි♥️.

  • @lakpriyanayanajith
    @lakpriyanayanajith 4 ปีที่แล้ว +4

    TH-cam එකේ තියෙන තවත් වටිනාම චැනලයක් .තරුණ පරපුරට ඉතාමත් වටිනා ආදර්ශවත් වීඩියෝ වැඩසටහන් මාල⁣ාවක්.සුභපැතුම්

  • @yasasramod4855
    @yasasramod4855 4 ปีที่แล้ว +3

    අහන්න ඕන ප්‍රශ්න හරියටම අහල video එක මාර perfect එකට කරනවා. අනංමනං නැතිව පැහැදිලිව බලන්න පුලුවන් channel එකක්.😊

  • @pibidemusrilanka6182
    @pibidemusrilanka6182 4 ปีที่แล้ว +8

    කෙනෙක්ට දෙයක් ඉගෙනගන්න පුලුවන්, තරුණයින්ට, රටට වැදගත් දෙයක් ලබාදෙනවාට ඔබට ස්තූතියි..!!

  • @ravishaz2710
    @ravishaz2710 4 ปีที่แล้ว +8

    ඇත්තටම වෙනත් අයට උදවු කරන එක ගොඩක් අගය කරන්න පුලුවන් වැඩක්. ජය !

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +9

    ලංකාවේ තියෙන වටිනම වැදගත්ම යුටියුප් චනල් එක මේක මන් වගකිමෙන් කියන්වා.❤️

  • @chamithsaranga
    @chamithsaranga 4 ปีที่แล้ว +14

    දිලින දක්ශිල කියන්නෙත් හොද online entrepreneur කෙනෙක් අඩු වයසින් ලොකු සාර්ථකත්වයක් ලබා ගත්ත කෙනෙක්. ඒ නිසා දිලින දක්ශිල එක්ක ඉක්මනට වෙනස්ම ප්‍රශ්නත් එක්ක video එකක් ගෙන්න..100k views sure...!!!..

  • @ලුක්මාල්-ඞ2ශ
    @ලුක්මාල්-ඞ2ශ 3 ปีที่แล้ว +1

    බොරුවට තාත්තා මලා අම්මා මලා කුනු කකා හිටියෙ ගගා මේක බොරු කියනවට වඩා කොච්චර වටිනවාද .කාට හරි ගොඩ යන්න පුළුවන්

  • @pamudikadg5864
    @pamudikadg5864 4 ปีที่แล้ว +6

    අමුතුවෙන් youtube. එකේ බලන්න දෙයක් නෑ උබේ කතාව..පොඩිම කාලේ ඉදලා උබ එක්කම හිටිය නිසා උබේ හැම කතාවක්ම දන්නවා..එදා ඉදලම අද වෙනකන්ම උබෙන් අහලා තමා phone laptop හැමදෙයක්ම ගන්න...ලෝකේ කොහේ හිටියත් දාන msg එකට call එකට අනිවා උබේ උත්තරේ හම්බෙනවා.. ආදරෙයි බොක්ක ❤️❤️ උබත් මොකක් හරි කරද්දි කතාකරලා කලින් අනිවා කියන එකත් එදා වගේම තාමත් තියෙනවා 😘

  • @mudiyanse.
    @mudiyanse. 4 ปีที่แล้ว +1

    දැන් ගොඩක් online business තියෙනවා. ඉතින් මේ ගොඩක් ඒවට අපි සල්ලි invest කරන්න ඕනි... ඉතින් සල්ලි ලොකු ගනන් හැමෝටම නෑ. ඉතින් කොහොමද සල්ලි invest කරන් නැතිව හරි සාර්තක වෙන්නේ...

  • @m.uparathanam.uparathana217
    @m.uparathanam.uparathana217 3 ปีที่แล้ว +3

    අමිල අයියා පොලොන්නරුවේ නිසා වත් මමත් පොලොන්නරුවේ නිසාවත් නෙවෙයි මනුස්ස ජිවිතයක ඔහු ලබා ගත් ජයග්‍රහනය නිසා සතුටුයි .තෙරුවන් සරණයි

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +16

    උනන්දුව උත්සහය කැපවීම තියෙනවා නම් ගේමක් ගහන්න අනිවාර්යයෙන් ම පුළුවන් ...❤Business තව තවත් දියුණුවේවා හදවනින්ම ප්‍රාර්ථනා කරනවා අමිල අයියා .....

  • @manjithagangal9968
    @manjithagangal9968 4 ปีที่แล้ว +9

    පොලොවෙ පය ගහල ඉන්න කොල්ලෙක් බං.❤
    බුදු සරණයි.!!🙏

  • @dilushasenevirathna9021
    @dilushasenevirathna9021 4 ปีที่แล้ว +10

    BA channel එකත් ගොඩක් දේවල් ඉගෙනග්න්න පුලුවන් වටිනා channel එකක්

  • @SinhalaScience
    @SinhalaScience 4 ปีที่แล้ว +2

    මේව ගැන අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තූතියි...! තවත් මේ වගේ video බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @anushkabandara32
    @anushkabandara32 4 ปีที่แล้ว +10

    සුපිරි ,පොලොන්නරුවෙ අපිටත් ලොකු ආදර්ශයක් ,,❤වටිනවා

  • @Naddatec
    @Naddatec 4 ปีที่แล้ว +6

    වෙබ් සයිට් එකක් හදාගනිද්දි(වෙබ්සයිට් හදන කෙනෙක්ගෙන්) කොහොමද පියවරෙන් පියවර කරගන්නෙ කොහොමද කියල වීඩීයෝ එකක් ඕනේ, වෙබ් සයිට් එකේ නීතිමය පෙත්තෙ කොහොමද බලාගන්නෙ

  • @dhanatelevision690
    @dhanatelevision690 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් video ඒකක්...online busniss කරන එක ගොඩක් හොදයි.fiverr ගැන video එකක් කරන්න.මම දැනටමත් fiverr එකේ ඉන්නව.හැබැයි තාම job එකක් ලැබුනෙ නැහැ.ඒ්ක ගැන හරියට දැනගන්න පුළුවන් වෙන දෙයක් කරන්න.ඔබට සදා ජය..

  • @gamextreme1007
    @gamextreme1007 4 ปีที่แล้ว +2

    අමතක උන mircrowokers සයිට් එකට අයෙම log වෙලා බැලුව. 2011.July.16 වෙනකොට 11.46usd හොයලා මම.. පරන මතකයක් අවදි කරාට බොහොම ස්තුතී සහොදරයා.. සුභ පැතුම් හේමීට හේමීට ලස්සනට සාර්තක වෙලා අපේ පරන online earing හොයපු සමාජෙ කොල්ලෙක්..🙂🙂

  • @mobilezonenewtown
    @mobilezonenewtown 4 ปีที่แล้ว +8

    👍 එල මල්ලි
    ඒකලෙ ඉදල දන්නව උඹ කාපු කට්ට - ජය වේවා.

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +1

    හරි වටිනව බොහොම ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි

  • @Kv_Iroshan
    @Kv_Iroshan 4 ปีที่แล้ว +5

    ජය වේවා දෙන්නටම ❤️

    • @bomindu9710
      @bomindu9710 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ishanrukmal7077
    @ishanrukmal7077 4 ปีที่แล้ว +2

    Elama broo..math enwa oyage lagta igena ganna.good luck

  • @chamodadikari8324
    @chamodadikari8324 4 ปีที่แล้ว +3

    Aiye man hithanawa oyage video walin mage life eka wenas wenawa

  • @shehandilmin6789
    @shehandilmin6789 4 ปีที่แล้ว +6

    සුපිරි පට්ට ගැම්මක් motivate එකක් ආවා...වීඩියෝ එකෙන් සුපිරි නියම වැඩක්..❤️❤️🙏

    • @g-oneonline4559
      @g-oneonline4559 4 ปีที่แล้ว +1

      Ape tharuna param parawe aluthen deyak aramba karanna, e wagema thaman karana rakiyawa ho business eka karan yanna manasikawa shakthiyak denna apema kollek patan gaththa motivation youtube channel ekak. Balala subscribed karala like ekak danna kiyala adaren illanawa.🙏🙏
      Likn 👉 th-cam.com/video/V3jjTCxmeXQ/w-d-xo.html

  • @kanchapagimhara3163
    @kanchapagimhara3163 4 ปีที่แล้ว +3

    කාලෙකට පස්සෙ හම්බවෙච්ච හොඳ ම youtube channel එකක්

  • @aselasangeeth8104
    @aselasangeeth8104 3 ปีที่แล้ว +1

    සෑහෙන දේවල් ටිකක් ඔලුවට දාගත්තා... නියමයි ❤️

  • @amararj3088
    @amararj3088 4 ปีที่แล้ว +6

    Adarei aiye godak.... Ape rata goda ganna haduna channel ekk❤💪

  • @maheshmaduvantha5713
    @maheshmaduvantha5713 4 ปีที่แล้ว +2

    polonnaruven pita inna apita baada me ayya ekka join vela vada karanna,igena ganna..kisima loku kamak nathi manussayek...channel akatath suba pathanava..api godak follow karanava channel aka

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +4

    ජයවේවා ✌❤

  • @harshanasandaruwan7390
    @harshanasandaruwan7390 3 ปีที่แล้ว +2

    මාත් ඔයතැනට එනව මගෙ හීනේ❤

  • @kevincasteel3658
    @kevincasteel3658 4 ปีที่แล้ว +39

    අදනම් වීඩියෝ එක එච්චර සාර්ථක නෑ. මධුශංක/ජනිත් වගේ අය එක්ක කරපු වීඩියෝ අති සාර්ථකයි.මේක අමිලගෙ වරදක් නෙමෙයි. ප්‍රශ්න අහන ඔබගේ අඩුපාඩුවක්.අහන ප්‍රශ්න ටික අවුල් වගේ.මොනවද කරන ෆීල්ඩ් අහනවා විතරයි එතනින් එහාට ගැඹුරට යන්නෙ නෑ. හැමදාම ඉංග්‍රිසි ප්‍රශ්නය විසද ගත්ත හැටි අහන්න අවශ්‍ය නෑ.ඒ වගේ කොමන් ප්‍රශ්න හැමදාම අහන්න එපා. ඊට වඩා වැඩි දෙයක් Online Entrepreneur කෙනෙක්ගෙන් අහල දැනගන්න ඕන.විශේෂයෙන් ස්කිල් අප් කරගත්ත හැටි වගේ දේවල් තමයි අලුත් අයට වැදගත්. ඇමසන් රිවිව්ස් දෙන එකවුන්ට් එක බෑන් උනාට පස්සෙ අමිල මොනවද Fiverr එකේ කරන්නෙ කියලවත් ඇහුවෙනෑ.මගෙන් ඩිස් ලයික් එකක්.තරහට නෙමෙයි හදාගන්න.

    • @chosinthakathriarachi4667
      @chosinthakathriarachi4667 4 ปีที่แล้ว +1

      yep

    • @everythingstube
      @everythingstube 4 ปีที่แล้ว +1

      ඇත්ත මම නම් fiver එකේ මොන වද කෝහොමද කරන්නෙ කියල දන්නේ නෑ ඒකත් කිවුවනම් අපිටත් යම් දෙයක් ලබා ගන්න තිබුන

    • @maleeshadilshan7648
      @maleeshadilshan7648 4 ปีที่แล้ว +1

      @@everythingstube ona tharam videos thiyenawa TH-cam eke balanna

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 ปีที่แล้ว +2

    ගොඩක් වටින අදහසක් ගත්තා.බොහොම ස්තූතියි .

  • @easyenglishinsinhala1541
    @easyenglishinsinhala1541 4 ปีที่แล้ว +2

    polonnaruwe mehema kenek innava kiyala dhanagathatha me video eken. niyamai godak watinava.

  • @healthsrilanka
    @healthsrilanka 4 ปีที่แล้ว +4

    aasama youtube channel eka
    polonnaruwe kollekne. proud of you brother.

    • @SLARTBRO
      @SLARTBRO 4 ปีที่แล้ว

      Amila aiyage youtube channel eka mokadda

  • @UdanaWickramasinghe
    @UdanaWickramasinghe 4 ปีที่แล้ว +1

    Excellent. These are the content that should be promoted. Rather than negative content.

  • @chandikadilshan6461
    @chandikadilshan6461 4 ปีที่แล้ว +1

    නියම video එකක් තවත් මෙවැනි දේවල් ඉදිරිපත් කරන්න ජයවේවා

  • @dhanalk1586
    @dhanalk1586 4 ปีที่แล้ว +3

    ආඩම්බරයි අයියේ... පොළොන්නරුවේ වීම ගැන තවත් ආඩම්බරයි...💖💖💖👍👍🇱🇰🇱🇰🇱🇰

  • @shanakaravipraba5005
    @shanakaravipraba5005 4 ปีที่แล้ว +5

    අමිලගේ youtube chanal එකේ ලින්ක් එකක් දාන්න කෝ

  • @ishujayas6376
    @ishujayas6376 3 ปีที่แล้ว +3

    සුබ පැතුම් අමිල අයියා.... 💐💐💐

  • @TWODUDESDUBAI
    @TWODUDESDUBAI 3 ปีที่แล้ว +1

    Great work brother.. keep it up.. 💯

  • @darshananuwan3824
    @darshananuwan3824 4 ปีที่แล้ว +6

    Sir puluwnnm, Laga thiyena salli invest krnn hoda vidi kiyla dena video sires ekk ptngnnko.. Sir oya ganakaadikari kenek, ee gana kiya denn wena hoda kenek ne mn dnn thrmta.. Sirge danuma apta denna deyak krnna..
    Thank you very much...❤️❤️❤️

  • @GreenScienceandMath
    @GreenScienceandMath 4 ปีที่แล้ว +3

    Online entrepreneurs club එකට join වෙන්නේ කොහොමද..?

  • @WidurangaBandara
    @WidurangaBandara 4 ปีที่แล้ว +3

    Proud of you malliya 😍🤗❤️🎊
    තෙරුවන් සරණයි

  • @thaweeshasenanayake
    @thaweeshasenanayake 4 ปีที่แล้ว +36

    සුපිරිම විඩියො එකක්.
    නලින්ද ඉන්දික අයියවත් ගෙන්නන්න පුළුවන්ද ?

    • @peresposhitha6416
      @peresposhitha6416 4 ปีที่แล้ว +2

      Mokkda bn amila aiya krn TH-cam channel eka?

    • @thaweeshasenanayake
      @thaweeshasenanayake 4 ปีที่แล้ว

      @@peresposhitha6416 eka dannene. Hoyaganna ona

    • @sadeepaspl4598
      @sadeepaspl4598 4 ปีที่แล้ว

      @@thaweeshasenanayake idea.lk

  • @drtrangika
    @drtrangika 4 ปีที่แล้ว +4

    good program thanks for doing. amila thanks for sharing your experiences. ❤❤

  • @crazysoccer963
    @crazysoccer963 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ❤️

  • @dineshjayamanne
    @dineshjayamanne 4 ปีที่แล้ว +5

    සුභ පැතුම් අමිල

  • @amararj3088
    @amararj3088 4 ปีที่แล้ว +8

    Oya me apata dena dewal wage siya dahas gunayakin oyata labenna oa🙏💪❤👏👏

  • @viranchanura3834
    @viranchanura3834 4 ปีที่แล้ว +5

    මොකද්ද බන් ඒ club එක..❤️❤️

  • @KrushiNewsLK
    @KrushiNewsLK 4 ปีที่แล้ว +1

    Good video helps to beginner

  • @WithHashi
    @WithHashi 4 ปีที่แล้ว +2

    හරිම වටිනව.. ජය වේවා... ❤️❤️❤️

  • @UDESH.
    @UDESH. 4 ปีที่แล้ว +3

    සල්ලි ගත්තෙ කොහොමද දන්නෑ නේද?🙄 ගොඩක් අයට ප්‍රශ්නයක් ඒක මං හිතන විදියට 🙄🤔. පුලුවන්ද ඒක පොඩ්ඩක් අහල කියන්න...

  • @nadithmendis3088
    @nadithmendis3088 3 ปีที่แล้ว +1

    Future is created by sharing experience. Good work.

  • @shasikarukmal7599
    @shasikarukmal7599 4 ปีที่แล้ว +5

    Good luck for you Young Entrepreneurs Polonaruwa...

  • @keerthiwannige6700
    @keerthiwannige6700 4 ปีที่แล้ว +2

    A valuable channel, good luck viraj

  • @Econ-bc6ef
    @Econ-bc6ef 4 ปีที่แล้ว

    Menna chanal
    wadakata athi deyak thiyana. Supiri aiya

  • @manjulaperera1393
    @manjulaperera1393 3 ปีที่แล้ว +1

    Thanks nihatha mani kenek...

  • @විස්තරේ-ම1ඝ
    @විස්තරේ-ම1ඝ 4 ปีที่แล้ว +1

    Dakapu wedagathma utube chanell eka..tanx viraj👍

  • @rasanjanatharindu3246
    @rasanjanatharindu3246 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් මේ කතිකාව ගොඩක් වැදගත්. අමිල සර්ගෙ කතාව හිතට වැදුනා. බුදුසරණයි ඔය දෙන්නටම ! 👍

    • @g-oneonline4559
      @g-oneonline4559 4 ปีที่แล้ว +1

      Ape tharuna param parawe aluthen deyak aramba karanna, e wagema thaman karana rakiyawa ho business eka karan yanna manasikawa shakthiyak denna apema kollek patan gaththa motivation youtube channel ekak. Balala subscribed karala like ekak danna kiyala adaren illanawa.🙏🙏
      Likn 👉 th-cam.com/video/V3jjTCxmeXQ/w-d-xo.html

  • @biberzsanuk6804
    @biberzsanuk6804 4 ปีที่แล้ว +9

    පොලොන්නරුවෙ ගැම්ම අමිල අයියා 😍❤💪

  • @isurum
    @isurum 4 ปีที่แล้ว +4

    Proud of you Amila !

  • @lahirusampath7179
    @lahirusampath7179 4 ปีที่แล้ว +2

    oya aththatama ahanna ona prshna ganata ahala lssanatq wade karanawa tnx

  • @appleiphonessl1086
    @appleiphonessl1086 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදුසරණයි

  • @Osheyyy
    @Osheyyy 4 ปีที่แล้ว +6

    patta hoda porak jaya wewa ayya!

  • @petsfun9938
    @petsfun9938 4 ปีที่แล้ว +3

    Amila oyaa nan maara nihathamaanee kenek. Aththatama agaya karanna oone kenek.👍godak pin atharaman welaa hitapu mata meken paarak pennuwata..💜💜 BA ekatath godaak pin.. 💜

  • @arfath3266
    @arfath3266 4 ปีที่แล้ว +2

    Valuable channel bro. Keep it up ....

  • @kob3570
    @kob3570 4 ปีที่แล้ว +8

    pin paata peenwa munen sirawatama :V

  • @maheshkulasooriya5566
    @maheshkulasooriya5566 4 ปีที่แล้ว +3

    TH-cam eken online earn k widiha gana hariyt ugnnana chanel ekk nane
    Viwes gnna vedio dammata aththatama ugannana chanel ekk danna kauruhari innawada

  • @heartbeat2746
    @heartbeat2746 4 ปีที่แล้ว +3

    සුපිරියි .. ජයම වේවා

  • @byzzar
    @byzzar 4 ปีที่แล้ว +10

    Unlike කරන උන් unlike කරන හේතුවත් කියපන්..මොකට unlike කරනවද මන්ද.

    • @slheart9994
      @slheart9994 4 ปีที่แล้ว +4

      කුහක කමනෙ බං

  • @leelanathpremakumara7779
    @leelanathpremakumara7779 3 ปีที่แล้ว +1

    Jayawewa malli. Mama Horana. Mamath may dinawala online marketing Hondata Balanawa.matath igenaganna udaw karamna.polonnaruwata Enna puluwan.Ane malli mata udaw karanna.stuthi.

  • @anjanajayarathne5978
    @anjanajayarathne5978 4 ปีที่แล้ว +1

    Good job Mr. අමිල ගුණවර්ධන ❤️❤️❤️❤️

  • @77smad57
    @77smad57 4 ปีที่แล้ว +2

    Mama adai mehema deayak baluwe.. fatta aiye.. mama hoyala balala igana ganna oni mata..❤️❤️❤️ tnx aiye fattma

  • @darshanaabeyrathne6376
    @darshanaabeyrathne6376 4 ปีที่แล้ว +4

    ආඩම්බරයි බ්‍රෝ 😍🇱🇰

  • @Indisphere
    @Indisphere 4 ปีที่แล้ว +4

    Extremely proud of our own young online entrepreneurs! Even more touched by the generosity of these blessed human beings for sharing their experiences and knowledge! I too started teaching back in 1998 and this motivated me to do the same again... Respect malli!🙏🏼

  • @SLVideoTubemusic
    @SLVideoTubemusic 4 ปีที่แล้ว +4

    උත්සහාවන්තයා ජයගන්නවා මයි

  • @ck2269
    @ck2269 4 ปีที่แล้ว +6

    අවංකම කොල්ලන්ගෙ කතාව

  • @nimuthuperera4813
    @nimuthuperera4813 4 ปีที่แล้ว +1

    මාරම වටිනවා වීඩියෝ එක

  • @randikadayan2112
    @randikadayan2112 4 ปีที่แล้ว +3

    Suba pathum dedenatama. Bohoma isthuthi pahadili kirimata🙏💪👍👏❤️

  • @prasannaniroshan5416
    @prasannaniroshan5416 4 ปีที่แล้ว +1

    වටින චැනල් එකක්

  • @amilaranasingha4932
    @amilaranasingha4932 3 ปีที่แล้ว +1

    Godak Honda video ekak.mamath internet money karana aapu aluth kenek. Matath me paththata apuwama baadaka wadi wela thiyenne Amilata wagema. Maasa 3k wage patan aran. Thaama hariyata adaayamak hadune na. Mage hitheth thiyenne Amilata wagema kawadahari anith ayata uganwala anith aya mata Dena abhiyogawalata uththara denawa kiyanna ekamayi. Amilage gamana GANA danagaththu gamana mage aramunu thawath shakthimath una.sthuthiyi. video ekatath sthuthiyi.mata Amilawa sambanda karala denna puluwanda....

  • @adrianperera3328
    @adrianperera3328 4 ปีที่แล้ว +3

    So happy for him.Hope to be like him oneday 👍

  • @gayankasun6479
    @gayankasun6479 4 ปีที่แล้ว +1

    godak watina deyak.. thank you viraj aiye.. amila aiya good job.

  • @thehowtofeed6927
    @thehowtofeed6927 4 ปีที่แล้ว +3

    perfect advice. keep it up.

  • @CaptainytOfficial
    @CaptainytOfficial 4 ปีที่แล้ว +3

    ජය වේවා අමිල මල්ලි ❤️

  • @dinindurukshan6649
    @dinindurukshan6649 4 ปีที่แล้ว +2

    Godak watina video ekak❤❤

  • @danielbriwen537
    @danielbriwen537 4 ปีที่แล้ว +3

    Thank you very much for your valuable videos

  • @thusharalakshan1961
    @thusharalakshan1961 4 ปีที่แล้ว +4

    Hats off for this guy..!🙏💪💙🌟

  • @nehakhan6634
    @nehakhan6634 4 ปีที่แล้ว +1

    A kale tibunu gatalu nemei alutin ana ayata vadagath monavada mulinma karapu online jobs.kohomada aka igena gatte mula idala.dan kothaninda aka igenaganna puluvan.mevage prashna ahanna.avatai pilituru one aluth ayata.ahema nathuva a kale eyalata tibunu badaka hari patan gattama karagena yanna upades hari nemei one.ana hamoma kiyanne onna oya tika.agana poddak avadanaya denna