විසිකරන පරණ පත්තර අරගෙන කරන නිර්මාණ අපනයනය කරලා, ඩොලර් හොයන ලංකාවේ ව්‍යවසායකයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #RecyclePencil
    #EarthboundCreations #BusinessAdvisor
    Interview with Sagara Ranga Liyanage (Founder - Earthbound Creations)
    Contact Details
    Facebook - / sagara.r.liyanage
    Earthbound Creations
    Contact Number - 081 206 8458 / 071 020 5556
    Facebook -
    / ebcsl
    Website - www.ebcsl.com/
    www.businessad...
    වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
    Business Advisor
    Contact us - 0115 525 557 / 0815 525 557
    WhatsApp | Viber 0706 525 555
    Visit our website - www.businessad...
    Facebook Page - / businessadvisorsrilanka
    Facebook Group - / 186758745731312
    Instagram - / online_business_advisor
    Linkedin - / online-business-adviso...

ความคิดเห็น • 154

  • @darshanajayasundara9448
    @darshanajayasundara9448 3 ปีที่แล้ว +22

    "- තියෙන තැනින් පටන් ගන්න.
    - අධි තක්සේරු කරන්න බැහැ.
    - නම්‍යශීලී වන්න.
    - තම පරිමාණය දැන ගන්න.
    - ව්‍යාපාරය වෙනුවෙන් මුදල් , ශ්‍රමය යොදවන්න.
    - වචය රකින්න.
    - මාතෘ භූමියට කරන කෙනෙහිලිකම් නතර කරන්න."

  • @BloomingLifeSL
    @BloomingLifeSL 3 ปีที่แล้ว +8

    වැඩි සෝබන කථා නැති, පොළවේ පය ගසා නැගිටි අපේ කාලයේ ව්‍යාපාරිකයෙක්. ඔබට ජය ! ස්තුත්යි Business Advisor .

  • @shacreations7870
    @shacreations7870 3 ปีที่แล้ว +27

    ඇත්තටම මේ channel එකට ආපු සුපිරිම ව්‍යවසායකයා ඔබ. සුබ පතනවා හදවතින්ම

    • @priyanthinilamani4620
      @priyanthinilamani4620 2 ปีที่แล้ว

      කතාව ඉතා අගයකලයුතුයි

  • @sport_1-st.
    @sport_1-st. 3 ปีที่แล้ว +16

    BA එකට ආපු සුපිරිම විවසායකයා. නියමයි කරපු වැඩේ. ❤️❤️

  • @roshanisubahashini6170
    @roshanisubahashini6170 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ මේ උපදෙස් නිසා මගේ ගොඩක් අඩුපාඩු හදාගන්න හොද අවස්ථාවක් මට ලැබුනා ඔබතුමාට තවදුරටත් ශක්තිය දහිරිය ලැබේවා

  • @PhotographersDiarybyHMJ
    @PhotographersDiarybyHMJ 3 ปีที่แล้ว +4

    සාගර කියන්නේ ඉතාමත් නිර්මාණශීලී දක්ෂයෙක්! ඔහු ඡායාරූප ශිල්පියෙක් ලෙස සිටින විටත් සම්මානයට පාත්‍රවූවෙක්! එවන් දක්ෂයෙක් රට වෙනුවෙන් කරන මේ කාර්යය සැමට ආදර්ශයක්! මෙවන් වටිනා චරිත පිළිබඳව ලොවට අනාවරණය කරන විරාජ් හේනේගෙදර, ඔබටත් තුති! 💐💐

  • @pramukaviduranga2930
    @pramukaviduranga2930 3 ปีที่แล้ว +14

    වටිනා සංවාදයක්! මගේ අදහස් වෙනස්ම මාවතකට යොමු කළා... බොහොම ස්තූතියි ඔබතුමන්ලාට...

  • @whYnotIsha
    @whYnotIsha 3 ปีที่แล้ว +6

    මම සර්ගේ විඩියෝ ගණනාවක්ම නරබලා තියනවා, බිස්නස් එකක් පටන් ගන්න අදහස් ගන්න ඹ්න තමන් විසින්ම කියලා එම විඩියෝ වල සදහන් වෙනවා, මම වසර කිහිපයක සිටම උත්සාහ කරනවා බිස්නස් එකක් පටන් ගන්න ඒත් මට ගැලපෙන අදහසක් නෑ.ඹබට පුලුවන්නම් අදහසක් හෝ කිහිපයක් ඉදිරිපත් කරන්න ගොඩක් වැදගත් වෙයි,
    ඔබට ජය 🙏

  • @fathimafazna9579
    @fathimafazna9579 3 ปีที่แล้ว +6

    මමත් අත් වැඩ කරනවා. මල හදනවා රෙදි වලින් 😍 අත් වැඩ කරනවා කියන දෙයින් අාදායමක් කොහොම උනත් මානසික නිදහසක් ලැබෙනවා මට නම්❤

    • @muhammedrimzan8715
      @muhammedrimzan8715 ปีที่แล้ว +1

      Assalamu alaikum
      Oyage busness gena wedi wishtahara dena ganna puluda?

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 3 ปีที่แล้ว +5

    ඔබතුමා හොඳ වැඩසටහන් ඉදිරිපත් කරනවා ලාංකිකයන් දිරිගැන්වීම ගැන ස්තූතියි BA

  • @sudathperera3734
    @sudathperera3734 3 ปีที่แล้ว +7

    ඉතාම සන්තෝසයි ,දිගු ගමනකට සුභ පැතුම් , විරාජ්ට සහ business advisor ස්තුතියි

  • @daniduayaskantha7826
    @daniduayaskantha7826 3 ปีที่แล้ว +8

    මේ channel එක මගේ ජීවිතේම වෙන්ස් කරා, 🖤🖤

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +3

    ඒ කියන්නෙ මගේ අදහ්ස් ටික කවදාහරි දවසක සඵල කරගන්න පුලුවන්... ස්තුතියි ඔබතුමන්ලාට .. ජය වේවා.. තෙරුවන් සරණයි 🌹

  • @skyarchitec
    @skyarchitec 3 ปีที่แล้ว +2

    ආඩම්බරයී ඔබ ගැන, 👍
    අනිත් රටවල් අපේ තියෙන හොදම දෙවල් ටික ගන්නවා, අපි චිනයේ තියෙන ප්ලස්ටික් කැලි ලංකාවට ගෙනවා.

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +1

    සාගර මහතානෙනි දවසක මට ඔබව හමුවීමට හැකිවේවි.. ඒ දවස ඉක්මනටම උදා කරගන්න උත්සහ කරමි.. මන් කුවේට් සිට.. හොද අවස්තාවක් මට ලැබුනා අහම්බෙන්.. .. .. අදහස් ගොඩාක් තියාගෙන මම මේ දවස් වල .. ඉස්සරහ ජීවිතෙ සැලසුම් කරන කාන්තාවකි.. ස්තූතියි සර්....

  • @iamchamli
    @iamchamli 3 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක කලාට බොහොම ස්තූතියි! ඒ වගේම මේ චැනල් එකෙන් ගොඩක් වටිනා දේවල් ඉගෙනගන්න පුළුවන්. ජයවේවා විරාජ් ❤

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 ปีที่แล้ว +5

    සාගර පුතේ ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා ..මම ඔයාගෙ ගමේ කෙනෙක්

  • @mawathadige1403
    @mawathadige1403 3 ปีที่แล้ว +4

    වට්නා වැඩසටහනක් ,එම මහත්මාගෙ අදස් ඉතාම වටිනා අදහස් ,සුභ පතනවා .දෙන්නාටම

  • @anuradulgala4946
    @anuradulgala4946 2 ปีที่แล้ว +1

    ⁣බොහෝ කරණු කියා දෙන චැනල් .එකක්.සුභ පතමි.

  • @dwest2163
    @dwest2163 3 ปีที่แล้ว +2

    අහන ප්‍රශ්න වගේම දෙන උත්තර හරිම ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +2

    ඔබට සුබ පතනවා .ආසයි ඔබ හා එකතු ව් ගමනක් යන්න .ඇත්තටම ගොඩාක් වටිනවා .පොඩි අදහස් ටිකක් තියෙනවා එවා කරන්න පුලුවන් උනොත් ඔබේ ව්‍යාපාරය හා සම්බන්ධ විය හැකියි.
    ගොඩාක් වටිනවා අදහස් .අපේ රටේ තියෙන එකම දුර්වල කම වෙලාවට වැඩ නොකිරීම සහ බාර දුන් කාර්‍ය් නියම ප්‍රමිතියට නොදිම.ඔබේ සියලු නිපැයුම් හරිම ලස්සනයි .ජයවෙවා .

  • @yasiruprabath4881
    @yasiruprabath4881 3 ปีที่แล้ว +3

    ඔබ විසින් මෙ කරන සමාජ සෙවයට ගොඩක් පිං, මම සල්ලි දීලා ඉගෙන ගත්ත ගොඩක් කරැනු මෙ විඩියො ඒක පුරාවට කියවුනා නොමිලෙම, ස්තුතියි ඔබට නැවතත් 🙏

  • @ceylon_elites
    @ceylon_elites 3 ปีที่แล้ว +9

    පත්තර මිලදී ගන්න දෙන්න එන්න ඕන ලිපිනය දුරකථන අංකය මොකද්ද

  • @koshalee25anjana72
    @koshalee25anjana72 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔබතුමන්ලාට...!🙏
    ජය වේවා ..! 🙏
    තෙරුවන් සරණයි ...!🙏
    වැදගත් නිර්මාණාත්මකය අදහස් කිහිපයක්ම උකහා ගන්නට අවස්ථාව ලැබුණා ... අපිට තියෙන දෙයින් ලෝකයක් ජය ගැනීමට හැකි බව සත්‍යයක් බවට ඔප්පු කල එක් ශ්‍රී ලාංකීය පුරවැසියකු තමයි ඔබතුමා...👍👍👊💪

  • @dilshanmadushan4340
    @dilshanmadushan4340 3 ปีที่แล้ว +3

    විශිෂ්ටයි. මෙවැනි වැඩසටහන් තවත් කරන්න. ජය වේවා

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 3 ปีที่แล้ว +2

    ඔබ විශිෂ්ටයි. ආදර්ශමත්
    සියලු දෙනාටම.

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා අදහසක් සුභ පතනවා !

  • @MultiShyamali
    @MultiShyamali 2 ปีที่แล้ว

    ගොඩක්ම සතුටුයි ඔබ ගැන.මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. දින දින දියුනු වේවා.
    BA thank you sooo much both of you.
    තුනුරුවන් සරනයි

  • @gahasthihadeniya9262
    @gahasthihadeniya9262 3 ปีที่แล้ว +2

    Harima සතුටුයි dinadina දියුණුවට පත්වීමට ලැබේවා

  • @lasanthaperera3339
    @lasanthaperera3339 3 ปีที่แล้ว +2

    Wish you all the success Mr. Sagara..... Your are a real Sri Lankan....

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว

    මෙි ව⁣ගේ චැනල් එකක් අපිට තිබිම business කෝස් එකක් කලා වගේ බොහෝම ස්තුති

  • @maximussrilanka1255
    @maximussrilanka1255 3 ปีที่แล้ว +3

    Congratulations Mali
    We are proud of you
    Wibhata

  • @deshikaherath7641
    @deshikaherath7641 3 ปีที่แล้ว

    පලමුව ඔබගැන බොහෝ සතුටුවෙනවා ඔබේ ව්‍යාපාරයට නිවසට වී සිටින කාන්තාවන් ට කුමක් හෝ එක් නිර්මානයක් සැකසීමට අවස්තව ලබාදි යම් මුදලක් ඒවෙනුවට ලබාදනහොත් ඔබගේ නිශ්පාදන ඉක්මනින් නිපදවා ගැනීමත් තව නෙනෙකුට යම් ආදායමක් ලබා ගැනිමට අවස්තාව ලබාදිම ඔබ සාර්තකත්වයේ හිනිපෙත්තටම රැගෙන යාවි.තෙරැවන්සරනයි ඔබට

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 3 ปีที่แล้ว +7

    නියම කලාකරුවෙක් ව්‍යවසායකයෙක් වුවහොත් ඇතිවන සැබෑ වෙනස ඔබතුමා ගෙන් පැහැදිලි වේ. මෙවැනි ව්‍යාපාරිකයෙකු යටතේ වැඩ කරන්නට ලැබෙන සේවකයන් ඇත්තටම වාසනාවන්තයි .

  • @gniluka
    @gniluka 3 ปีที่แล้ว +4

    Pls tell us how to do these creative stuff as we are also would like to learn them. Thanks

  • @wickramanayake1234
    @wickramanayake1234 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් කතනයක්

  • @dridissanayaka8000
    @dridissanayaka8000 3 ปีที่แล้ว +2

    කොහේද තියෙන්නේ සම්බන්ද වෙන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද තෙරුවන් සරණයි දියුණුවෙන් දියුණු වට පත්වේවා!!!!!!

  • @ammaherath6488
    @ammaherath6488 3 ปีที่แล้ว +5

    I’m so happy, ape Nuwere kollek. 😁👍very happy 😄bs

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්. Thank you for sharing.

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි.isthuthi isthuthi isthuthi .theruvan saranai .

  • @Keerthi_WSB
    @Keerthi_WSB 3 ปีที่แล้ว +3

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්....

  • @user-uy3gx2sm8i
    @user-uy3gx2sm8i 2 ปีที่แล้ว

    Apata ginger karunka denata one.apata lebena oder api oyalata kiyala suply karagena oyalagen hoda milakata gannawa .avacado,mango,banana wage dewaluth api gannawa.denata apita awashya qlitiyen karunka ginger one.samanyen api hoyana qlitiy eka karunka ru.1400/=ginger ru.1180/= wage milakata gannawa.kemathinm obata suply karanna puluwan .1st oder eka genawama ekata full cash dila gannawa .2nd oder ekata 50% adwance ekak denawa.kemathinm wimasanna 🙏🙏.

  • @himasha1009
    @himasha1009 3 ปีที่แล้ว +3

    සුභ පැතුම් බුදු සරණයි

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා .සුපිරි ඉදිරියටම යන්න සුබ පතනවා .

  • @dswdsw3369
    @dswdsw3369 หลายเดือนก่อน

    I like to know locations which we can buy whole sale in Sri Lanka. THANKS AND BEST REGARDS

  • @chandrasenachandare4316
    @chandrasenachandare4316 3 ปีที่แล้ว +1

    වැඩෙ හොඳයි සුබපැතුම් ..ඇයි මහත්තයො ඔය හදන නිර්මාණය විඩියෝ එකක් දැන්මෙ නැත්තෙ ?

  • @petlover1558
    @petlover1558 3 ปีที่แล้ว +1

    අපිට මෙතුමත් සමග සම්බන්ධ වෙන්න පුලුවන් කොහොමද රැකියා කිරිමට 100ක කණ්ඩායමක් හදන්න පුලුවන්

  • @wetv3689
    @wetv3689 3 ปีที่แล้ว +1

    Very good...හිත හොඳ කොල්ලෙක්..

  • @chandupillay4127
    @chandupillay4127 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය.

  • @kaveebtsarmygirl9156
    @kaveebtsarmygirl9156 3 ปีที่แล้ว +1

    Niyamama mahathma gathi athi mahathmayek

  • @sujathanayak1782
    @sujathanayak1782 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින විඩියෝ එකක් තෙරුවන් සරණයි

  • @ksbashini3936
    @ksbashini3936 3 ปีที่แล้ว +2

    සුබපැතුම් සහෝදරයා

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ...🏆🏆🏆🌹🌹🌹

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට

  • @osandaperera9644
    @osandaperera9644 3 ปีที่แล้ว +1

    Weldon wish you all the Best superb knowledge and motivation to everyone!!🌹🌹🌹

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว +1

    සුබ පතුම් මගෙනුත්....ඔබට.

  • @samanmalisamrasingha2360
    @samanmalisamrasingha2360 3 ปีที่แล้ว +5

    මමත් පත්කර වලින් නිර්මාණය කරනවා

  • @ShaveenFernandosalt
    @ShaveenFernandosalt 3 ปีที่แล้ว +2

    Very good message. May you all grow.

  • @MRSHUBA
    @MRSHUBA 2 หลายเดือนก่อน

    Sathutu. Jayawewa. Budusarani 🙏

  • @seelarathnaihalagama6899
    @seelarathnaihalagama6899 3 ปีที่แล้ว +1

    Obata.subapathanawa.jayawewa

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 ปีที่แล้ว +1

    ස්තුති ඔබට ❤

  • @thakshilalakshani6868
    @thakshilalakshani6868 3 ปีที่แล้ว +1

    The best entrepreneur that i seen

  • @niranjalaabayasundara8047
    @niranjalaabayasundara8047 3 ปีที่แล้ว +1

    Atthatama mama me paper craft karala thiyenava mama patan gaththe 2012 eth oba thuma vage idiriyata yanna bari uana..

  • @chathurasumangala979
    @chathurasumangala979 ปีที่แล้ว

    ගොඩක් ස්තුති 💚

  • @zhiworld850
    @zhiworld850 2 ปีที่แล้ว

    Godak watina video ekak..Godak stuti oba depalatama.

  • @champikakumari5498
    @champikakumari5498 2 ปีที่แล้ว

    සාගර සර්ගෙ නිෂ්පාදන ව්‍යාපාර ය කොහෙද තියෙන්නේ

  • @alokarathnayake877
    @alokarathnayake877 3 ปีที่แล้ว +1

    Suba pathum. Anargai

  • @chandanadharmasiri5326
    @chandanadharmasiri5326 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ විඩියෝවක් ...🙏

  • @shavindisamasha8163
    @shavindisamasha8163 3 ปีที่แล้ว

    මාත් නිර්මාණ ගොඩක් කරනවා.ඒවා අලෙවි කරගන්න විදියක් කියන්නකො.ගම්මිරිස් කුරුදු රට යවන්න විදියක් කියල දෙන්න පුලුවන්ද

  • @vidushisilva2352
    @vidushisilva2352 3 ปีที่แล้ว +1

    Adambarai. apee ratee mehema aya innawada kiyala hithenawa...
    Meka kawadawath nawaththanna epaa. Digatama karanna.
    Mamath card hadanawa 😇👍👍

  • @shyamaleenonis7867
    @shyamaleenonis7867 3 ปีที่แล้ว +1

    Meka ape peththe gedarakata genath kepadenekta dunna wiyanna....dawas 3 k 4 k gathakarala wiyala dunna..rs80k denne..e gedra aya anith ayage shramaya suragena kanawa kiyala matanam hithemne..aduma tharamin 2000k wathgewanna one e basket ekakata..aththatama meka hodai..eth atharamediyo nisa mewa kadawetenawa

  • @apiwenuwenoba.9166
    @apiwenuwenoba.9166 3 ปีที่แล้ว +1

    Sagara well Done machan

  • @reesasamanthi5262
    @reesasamanthi5262 3 ปีที่แล้ว +1

    Sagara my congratulations

  • @nalinsrilanka.kalutara.woo1967
    @nalinsrilanka.kalutara.woo1967 3 ปีที่แล้ว +2

    Great brother......

  • @jayangikaprathibhani8023
    @jayangikaprathibhani8023 ปีที่แล้ว

    ❤❤❤Thank you❤❤❤❤

  • @chaniratnayake467
    @chaniratnayake467 3 ปีที่แล้ว +1

    මටත් මෙවන් නිර්මාණ කළ හැකියි , ඒවා ඔබ මිලදී ගන්නවා ද

  • @damiththilakarathna4003
    @damiththilakarathna4003 3 ปีที่แล้ว +1

    Excellent

  • @jemilamohamady2531
    @jemilamohamady2531 3 ปีที่แล้ว +1

    Adambarai..dinen dina diyunu wewa

  • @sherindilani870
    @sherindilani870 2 ปีที่แล้ว

    Math pata pata ganakam calendar walin curton .mala warda heduwa.iskole yanakale

  • @malindadilshan7210
    @malindadilshan7210 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @klchathu7056
    @klchathu7056 3 ปีที่แล้ว +2

    Niyamai sir❤❤❤

  • @kasunmadushanka8044
    @kasunmadushanka8044 3 ปีที่แล้ว

    Me company eka koheda thiyenne paththara apigawa thiyenawanm denne kohetda kohetada denna puluwanda .pzz tell me

  • @varunabalasuriya4064
    @varunabalasuriya4064 3 ปีที่แล้ว +1

    good

  • @newtamilmovieswatch6315
    @newtamilmovieswatch6315 3 ปีที่แล้ว +1

    නියම වීඩියෝ

  • @kpvlogs9693
    @kpvlogs9693 3 ปีที่แล้ว

    hadawathinma suba pathanawa....

  • @erandisansi8613
    @erandisansi8613 3 ปีที่แล้ว +1

    Great

  • @t.g.prematunga9549
    @t.g.prematunga9549 3 ปีที่แล้ว +2

    👍

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @creativecrafts861
    @creativecrafts861 3 ปีที่แล้ว +1

    සිංහල බාසාවෙන් දාන්නකො විස්්තර සොයා ගනත්නෙ කොහොමද කියල.

  • @Queenzoya513
    @Queenzoya513 3 ปีที่แล้ว +1

    Harima sathutui obathuma gana.mama danata vidhesha gathawela inne.me nishpada mamath igena gannawa.mata puluwanda me mahathage number ekak laba denna.matath asai sambanda wennata

  • @nirmalaharshani5749
    @nirmalaharshani5749 3 ปีที่แล้ว +4

    නිර්මාණයන් ටිකක් පෙන්වනවා නම් හොදයි

  • @judekrishantha8320
    @judekrishantha8320 3 ปีที่แล้ว

    පත්තර දෙන්න එන්න ඔනෙ ලිපිනය හෝ දුරකථන අන්කය මොකද්ද

  • @anandapathirana3018
    @anandapathirana3018 3 ปีที่แล้ว

    good ideas for our life

  • @mr.b792
    @mr.b792 2 ปีที่แล้ว

    අපේ රට ඇයි දියුණු කරන්න බැරි ..මෙහෙම මිනිස්සු ඉන්නකොට .උත්සාහවන්ත වෙන්න ඕනෙ . කම්මැලියන්ට බෑ

  • @nandaaloka2308
    @nandaaloka2308 2 ปีที่แล้ว

    All the best &great

  • @dilmiapsara9208
    @dilmiapsara9208 3 ปีที่แล้ว +1

    Obe pon na eka denna devi pihitay

  • @dilshansampathbandara8466
    @dilshansampathbandara8466 3 ปีที่แล้ว +1

    Super 🧒

  • @kumararathnayaka3945
    @kumararathnayaka3945 2 ปีที่แล้ว

    Obata budu saranai

  • @yapawijerathne9466
    @yapawijerathne9466 3 ปีที่แล้ว +2

    Oba thumata bid saranai devils pihitai phone no.enna.

  • @suselasanhana6513
    @suselasanhana6513 ปีที่แล้ว

    මල්ලි.ඹයාගේ.නමිමරේ.දෙන්න.පුලුවන්ද