මැණික් බිස්නස් එකට බහින්න රුපියල් පන්දාහක් තිබ්බනම් ඇති මෙන්න ක්‍රමේ - Ceylon Gemological Institute
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- මැණික් බිස්නස් එකට බහින්න රුපියල් පන්දාහක් ඇති මෙන්න මැණික් වලින් සුපිරි ගේමක් ගහන පටන්ගන්න හැටි
ජොබ් එක කරන ගමන් මැණික් බිස්නස් එකෙන් මම මාසෙට 70000කට වඩා හොයනවා
Disclaimer:
The content covered on this channel is NOT to be considered as any financial or investment advice, it is for entertainment purposes only.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Gem #Gemological #institute
මැණික් බිස්නස් එකට බහින්න රුපියල් පන්දාහක් තිබ්බනම් ඇති මෙන්න ක්‍රමේ - Ceylon Gemological Institute
මම මැණික් බිස්නස් එක පටන් අරගන දැනට අවුරුදු හතරක් වෙනව,
මේක ජොබ් එකක්ම නෙවෙයි,
පට්ටම ආතල් එකක්,
හිතට දැනෙනවනම්
මම දුක් වින්ද ඇති කියල
පටන් ගන්න හොදම වැඩේ මේක,
මට පෙරේර සර් සෙට් වෙනකොට මම ගොඩාක් දුර මේක ඇවිත්,
නමුත් මම සර්ගෙ පන්තියට ගියා,
මගෙ ගමනට මාරම තල්ලුවක් වුනා,
අනික තමයි
අපි වගේ අයට වගේම
මුල අල්ල ගන්න කෙනෙකුට හොදම තැනක්,
මම
LAKSHANA GEMS
ALAWWA
ජයවේවා....
ඔයාගේ කමෙන්ට් එක මාව දිරිමත් කෙරුව 🙏
පෙරේරා සර්ගෙ අංකය දාන්න පුලුවන්ද සහෝ?
Pushparaga galak ganne kohomada
මචං අලව්ව අවට හොඳට ගල් cut කරන තැනක් එහෙම දන්නවද? මම මීරිගම.
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
නිලමේ
ගෞරවනීය වචනයක්
ඔබේ හැම වීඩියෝ එකකදිම ක්‍ෂෙත්‍රය කුමක් වුවත් ඔබ අහන ප්‍රශ්න ඉතා උතුම්!. ලොකු අර්ථයකින් උතුම් කියල ලිව්වෙ. ප්‍රායෝගිකයි සහ මහ පොලොවේ ඇත්තටම බලන අපිට තියන ප්‍රශ්න සහ විනාඩි 5 ක් පමණ බලන විට අපේ හිතේ මතුවෙන ප්‍රශ්ණ . මෙන්න ඊළඟ විනාඩි වල ඔබ ඒ අපිට හිතුනු ප්‍රශ්ණම අහනව. ඇත්තටම උතුම්. අර නොම්මර වලට කතා කර කර දඟලන්න ඕනෙ නෑ. ඉතින් උතුම් නේද? ජය ජය ජය ශ්‍රී ඔබට
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
මැණික් Industry එකට අළුතින් එක් වෙන්න ඉන්න අපි වගේ අයට උපකාරී වෙන විදිහේ ගොඩක් හොඳ වටිනා අභිප්‍රේරණාත්මක පිළිසඳරක්..🤩💎❤️ඇය සහ ගුරුතුමා මේ තරම් දෙයක් අපිත් එක්ක නිර්ලෝභීව බෙදාගත් ආකාරය හදවතින්ම අගය කරමි..😊❤️තෙරුවන් සරණයි🙏 සියලු දෙවි පිහිටයි ඔබට.. 🙏☸️🌷💜
ජයවේවා....
අවන්ක you tube කාරයෙක් නම් nilame තමයි ❤
රත්නපුරේ එන්න සල්ලි ගන්නැතුව මැණික් ගැන කියලා දෙන්නම් ...
Number please
Number please
කමෙන්ට් එක දාල නිකන් ඉන්න එපා සම්බන්ධ කරගන්න දුරකථන අංකයකුත් දාන්න නැත්තම් ඔබතුම නිකන් බොරුකාරයෙක් වෙනවා. නිකන් කරන්න පටන්ගන්න අපිත් උදව් කරන්නම් නම්බර් එක සමාජගත කරලා
මාත් එන්නම් කොහෙද කියලා දෙන්නේ ,අර හතර වටින් චාටර් වෙන දෙමුව මාවතේ මල්ලි නෙමෙයි නේ,මොකද එයාට කියල දෙන්නෙත් අපේ කැම්පස් එකේ අයියා කෙනෙක්,
ආසයි ඉගෙන ගන්න
ආසාම subject එකක් .ලංකාවට ආවම ඉගෙන ගන්නවා 🙏🙏🙏
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@@Nilamekochchara kal yanawada course eka karanna
Thank you very both of you for sharing these knowladge and hope to join with this class in future
ජයවේවා....
ආසාවෙන් ඉන්නෙ ඉගෙන ගන්න මැණික් ගැන ලංකාවට ආව ගමන් එනවා සර්ගෙන් ඉගෙන ගන්න❤️
ජයවේවා....
O
Good idea
හරිම ආසාවෙන් ඉන්නෙ මැනික් බිස්නස් එකට බහින්න ලංකාවට ආපුවාම අනිවාර්යයෙන් එනව පුහුනුවක් ලබාගන්න
Thawama job ekakwath na online freelance karala inne. Hamadama inna ba thawa mokak hari paththakin degree ekak karala rata paninna baluwe. Mekath igena genama balanna ona kiyala hithenawaa❤ podi gems business ekak hari patan ganna puluwan ne එතකොට degree eka karana gaman❤
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
අනිවාරයෙන්ම පටන් ගන්නවා ❤
හොද අදහස් දැක්වීමක් ස්තුතියි ❤👌
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
Cut and polish igenagaththa nm kohomath amathara adayamak upayanna puluwan wei.
බලගෙන හිටපු වැඩ සටහනක් ❤❤❤❤❤
හොඳ වැඩ සටහනක් තෙරුවන් සරණයි 🙏🌻🙏🌻🙏🌻
මං පටන් ගන්නව මේක. මට හරි ගියොත් මුලින් සලකන්නෙ නිලමෙට ❤
Uta salakanna deyak nee
Uhamba karagena iwarai
Mekenuth ganak uta tiyenawa😂
Uba hamba karaganin issella
නිලමේ dilshan abeygunawardana එක්ක interview එකක් කරන්න..මේකත් දැන් කලින් dropshipping වගේ mafia එකක් වෙන්නයි එන්නේ..
හරි අපි බලන්නම්
නමක් තිබ්බත් මැණික් වලට විනිල්
මමත් තිබ්බා නමක් පුතුට සනිල්
ගේනවා පිටරටට ලංකවේ මැණික් නිල්
ගන්නවා හැමදාම මමත්
පන් සිල් 🙏🙏🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
අනේමුන්ගෙ කයිය,
Insha allah ❤..i will join this.❤
ජයවේවා....
පොලකට එන්න Course කරන්න ඉස්සෙල්ලා නැතුව කිසිම course එකක් කරන්න එපා
නිළමේ...අපේ ලංකාවේ උං බලන් ඉන්නෙම නිකම් ලැබෙනකම්මයි....මම නම් කියන්නේ මේ ගැන උනන්දුවක් තියෙන අය ඉගෙන ගනිල්ලා කියන එකයි...
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
මේ කියන විදියට course කරලා මැණික් වලින් ලක්ෂපතියෝ වෙන්න පුළුවන් නම් මුළු රත්නපුර දිස්ත්‍රික්කයේම ඉන්න ඔක්කොම මිනිස්සු කෝටිපතියෝ වෙන්න ඕන නේද ?.එදා වෙලා කන්න නැති කම්කරුවෝ කී දෙනෙක් රත්නපුරේ ඉන්නවද ?.කී දෙනෙක් කුලී කාරයෝ විදියට රට පුරා දුක් විඳිනවද ?.ඔහොම දියුණුවෙන්න පුළුවන් නම් රත්නපුරේ උන් පිටින් එන උන්ට ඉඩ දීල නිකන් බලන් ඉඳීද ?
ඉස්කෝලේ ගිය හැම එකාම දොස්තර කෙනෙක් වුනේ නෑ එහෙනම් ස්කොල් ටික වහලා දාමු
Math asai igana Ganna. Kohomada sambanda wenne. Pliz udau karanna
Sar mage laga gewda galak tiyenawa. Ekath viki e ne na. Mamath asai bis as ekata pin siddawei matath kiyal dennaa
Manik vyaparaye kochchara loku kenek unath podi galak hari paradha venawa,galak paradha venne nathiba bussines eke sarthakathvayata yanna baaa..goda aya bussines ekata enne heena geval vahana hithe thiyagena e gollonta meke issarahata yanna ba,mekata godak ivaseema one,hariyata kivvoth meka kelinma Mind game ekk
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
හොද වැඩක් නියමයි
Nice topic
ජයවේවා....
හොද වැඩක්
ජයවේවා....
Man manik rassawe Inna kenek man me dewall igana ganna kapu kattath man dannawa ithin one nam man attama kiyala dannam oya panpori gahuwata godakk Aya mekata bahala karanne na Hama galakama viddayathmaka pattama kiuwata wadakutu na galak hariyata aduragena milak niyama karala labayak ganna vidiha kiyala denna puluwan rathnapure man business karana Tanata Enna wenawa online karanna puwlaun muliya hadunaganim nam eth manik wala ita wada godak dewall tiyei igana ganna business ekak vidihata kanawa nam meken laba ganna puwlaun wenne gale wargaya dosa paladu pata CT gana tarasam aduwa ena gala anuwai e Hama dema Dana ganna daws 10kin ba manik loke manik gana iganime kerawalak na tamath sosa gatte nathi duralaba manik pawa loke sagavila tiyanwa mage tatta arudu 14re idan me rasswa karanne eyai mai tamath me rasswamai karanne oya ugannawa kiyana ayath enne ape tiyana patall saha gall balannama tamai Salli tiyanna one me rassawe Salli oyanna nam habai danuma tiyei nam athe tiyana podi ganak unath wadi Kara ganna Bari na man me rassawata mulin awe Amma dunna ripiyall 15,000kin man danata me uganna de rassawak vidihata nam karanne na habai magen iganagena Dan taniyen gihin laba ganna Aya one taram innawa manik igana ganna one kenek ta puwlaun unaduwai ushayai kapavimai vitharai one Mata mage NB eka meke Danna ba boruwata call Aran welawa nassthi karanna taram Mata welawak na e Nisha igana ganna asha kenek innawa nam igana ganna asha karana hethuwath eka NB eka Danna man mage me comment ekata reply Dapu Aya balanna ena welata Mata igana ganna asha karana hodai kiyala itana ayata call ekak dennam attama me rassawata asha katana unadu Aya vitharak e Nisha phone Number ekak danna asawai unaduwai nathuwa dawasen kotipatiyo wenna puwlaun kiyala Salli walata Salli pereta kamin nam NB Danna epa man uganne na ehema ayata wadak na eka pihitanne na me rassawe iwasima anka 1k dawasen deken Dura Hari gamak kiya kisima kenek na boruwata e Nisha me rassawata Enna epa Dan pattall walata wada me rasswa karana minisu wadi un ohe Salli tanahawata karannam wale karanwa Danna dekuth na athimata me rasswatama banala yanwa so please only comment if you really love this business 🙏🙂💎
Ring ekata pushparaga galak oni.kohomada miladi ganne
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
මටත් අසයි ඉගනගන්න සර්
Teruwan saranai jaya wewa
ජයවේවා....
Hi good morning nelamey ❤❤❤❤❤❤❤
ඔයාටත් සුබ දවසක්...
Great work..
ජයවේවා....
මැණික් විකුණලා සල්ලි ඇතිනෙ ගොඩක් ඔය පාඨමාලාව තව ටිකක් ගාන අඩු කරලා කියලා දුන්නා නම් හොදයි නේද,33000ක් අපි ගාව නැහැ
ඉතිං ඒ මනුස්සයටත් තේරෙනවානේ බං මැණික් විකුණලා අමාරුවේ වැටෙනවට වැඩිය හොඳයි පාඨමාලාව විකුණලා රෙඩි කෑශ් ගන්න එක 😂😂😂 ඔය කියන තරම් කෙළි කරන්න පුළුවන් නම් මේ මනුස්සයට පාඨමාලාවල් කර කර කාලෙ නාස්ති කරන්න ඕන නෑ ලංකාවේ හැම තැනම ගිහිල්ලා මැණික් ගන්න පුළුවන් පට්ට අඩුවට 👌👌👌
අනිවා රජයෙන් කරන එක තමා දැනට තියෙන හොදම මැනික් course දැනට ලංකාවේ තියෙන..gjrti එකේ..NVQ..
@@sudheerakasun5809 Manik ha swarnabara ekada?
❤❤❤❤❤Godblessyou
Math asai ❤❤❤
එහෙනම් වැඩේට සෙට් වෙන්න
අපෙ ගෙදරත් තියෙනවා තද රතුපාට ගල් සෙට් එකක් ඒවා මැනික්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@@Nilame 🙏🙏🙏👍
මැණික් පොල වල් තියෙන්නෙ රත්නපුර විතරද.කොළඹ අවට නැද්ද?
❤❤❤❤godblessyolu
නිහත මානිව දන්නදේ කියලා දේන කේනෙක් ඉගන ගන්නවනම් මේයා ගාවට යන්න ඔනා මමත් දවසක යනවා
ජයවේවා....
Jayawewa
ලේසී බිස්නස් එකක් නෙවේ මේ කියන තරන් අපිත් බිස්නස් එකේ ඉන්නවා ... රහස් කියලා දෙන්නම් නිකන් බිස්නස් එකේ.
අයියෙ ඔයාගෙ number poddak denna puluwanda ❤
ජයවේවා....
මටත් ඔයාගෙ නොම්මරය දෙනවද?
කොහොමද
Nu1 dennko
Hithana tharam lesi business ekak newei...manik kiyanne... parinatha bayai wadhagath business experiouns eke....
ඇඟේ තියෙන්නේ බිස්නස්නම් රස්සාව ඒක තමයි. 🙏
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
Oya pola thiyenne kohed රත්නපුරේ
ටවුන් එකේම තමයි
Oya kiyanna widhita karanna bha cors karata wadak nha.athdakimen thami meka karanna wenne aparade salli
Attatama hoda wadastahank
බොහොම ස්තුති....
Math patta asama subject akak, machine akakuth ukas karala pathalakuth gehuwa hari giye neha, lost,, ath wede ta tamath asai, merenaturu egenaganna puluwan unath ath ewara wennema nethi hemadama egenaganna tiyena subject akak ❤
ජයවේවා....
@@Nilame 🙏🙏🙏
Tama hyanwa
Budu saranii obata pin
ජයවේවා....
මැණික් සමග මැණිකක්..
ජයවේවා....
මනික් ගන මහා දනුමක් තිබෙන මොහු ලෝකයටම සම්පතක් . මේ සම්පතෙන් නිසි ප්‍රයෝජන ගනීම සහ අවබෝධ කරගනීම රටේ සහ ජාතියේ වගකීමක් 😮
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
තවත් gem mining ගැන දැනගන්න එන්න මේ පැත්තෙන් ❤❤
ජයවේවා....
බොරු ශෝ දාන්නැතුව ඕන අය ඉගෙන ගනිල්ලා ඕනම දේකට වටිනාකමක් තිවෙනව
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
Maga polawa tiyenne wawagena kanna misak haara haara bena hadanna newei.. me maha polawa benayak nokara hitahalla pin sidda wei.
Higher Recommend this Clz ❤️💯
බොහොම ස්තුති....
Tnx
How can I join this class?
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
හොද වැඩසටහනක්
මගේ පවුලේ ඉන්න මෝඩයෝ මම ගල් එකතු කරනවා කියලා අපහාස කරනවා ...
අපෝයි
Concrete galda ekathukaranne?
මගේ පවුලේ අය, යාලුවෝ, නැදැයෝ මම මැණික් හොයන ඒකට හිනාවුණා අද මම මැණික් ව්‍යාපාරිකයෙක් ❤❤❤ කවුරුවත් කියන දේ අහන්න එපා තමන්ගේ වැඩේ හරියට කරගෙන යන්න ❤❤❤
මටත් ඕක තිබුනා ගෙදර අයත් සමහර වෙලාවට කියලා තියෙයි පිස්සු කියලා සමහර නෑදෑයොත් කියලා තියෙයි මාත් සැලුනෙ නැ 😅🖐️
👍❤
ලග්ගල ප්‍රදේශයේ පොළොව යට මැණික් තියෙනවද ?
තියේනවා මම අැලහැර
Oni thrak tynaww
@@KalanaKarunatilaka එහෙ ඉඩමක් බැලුව .ඒකට ඔප්පු නැහැ .ඒ ඉඩමෙත් මැණික් තියෙනවා .වලේවෙල හන්දියට මීටර් 300ක් දුරින් තියෙන්නෙ .අනික ඒක රක්ශිතයෙන් අල්ලගත්ත ඉඩමක්.
@@munasinghefernando7864 opu nthn license gana @kalanagems TH-cam channel eka balana
Oppu nathuvata Moko
Yapne manik ne kiyne kauda,kurai,mulankavil peththe thiyenwa rabas wargyk
එහෙමත් එකක්ද
කැරට් 1 = 200 මිලිග්‍රෑම්
නිකමට.
මැණිකේ ඔබේ සිනාවේ
දියවැල් ගලගියාවේ..
නිල් මිනි ගගේ උදාවේ
ආදරේ ඔබේ කතාවේ...
මමනෙ නිල්මිනි 😢 ගගේ දිය වෙන්නෙ නැහැ 😂
සෑ වෑව් 😊😊
Madagascar..yanna..inne..manic..ballanna..hena..labai..kiyala..porak.video.danawa....kollupitiye.EVATA.VADIYA..LABILU....MAKUOTH..HIRE😊😊
අප්පටසිරි එහෙමත් එකක්ද?
White Topaz ගන්න කෙනෙක්ගෙ number1 දාන්න
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
❣️❣️❣️👍
ජයවේවා....
Mamath anna ona l awama sar lagata koheda thiyene oka
වීඩියෝ එකේ අන්තිමට ඇඩ්රස් එක කියනවා
Sambanda wenna one matath
මාත් නිවිතිගල ,දෙමුවාවත බිස්නස් යනවා
ජයවේවා....
ඉතින් දැන් ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි නොවී ව්‍යාපාරය කරලා හිරේ යන්න වෙනවනේ.
එහෙම වෙයිද ...?
ඇයි, පසුගිය සතියේ වෙන රස්සාවකට ඇවිත් බිලියන ගාණක මැණික් බිස්නස් කරපු චීන ජාතිකයෙක් ලියාපදිංචි නොවීමේ හේතුව මත අත්අඩංගුවට ගත්තනෙ.
කරන්න ඕන නම් ලියාපදිංචි වෙන එක ලොකු දෙයක් නෙවෙයි නේද. ?
Niamey supiriyatama wada satahana karanawa .palapuruddenma thama.
ගොඩක් ලේසි වගේ නම් ආය අහන්න දෙයක් නෑ 😂
❤❤❤❤❤❤
ජයවේවා....
Sudu galak athule thada rathupatata thibuna ewa manic da ..Dan nam na visik kala 😢😢
එක හරියටම බලන්න ඕනේ නැතුව කියන්න අමාරුයි
ඔබතුමාගෙ පන්ති තිබෙන්නේ කොහෙද.දැනුවත් කරන්න
නුවර පාර තිහාරිය
වීඩියෝ එකේ සේරම විස්තර දාලා තියනවා හොඳින් කල්පනාවෙන් වීඩියෝ එක බලන්න
Course eke fees kiyada?
33000/=
@@AnushkaPerera-zw4rdkohomada joint wenne . WhatsApp no eka denna
Manak clar gana kkohmda
wasanawa aniwaraii ..ne
මමත් ආසයි මැණික් ගැන ඉගෙන ගන්න කොහොමද කියල දෙන්නකෝ
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
😊
ජයවේවා....
කියල දෙන්න
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
👍
ජයවේවා....
Me Mahaththaya rathnapuratha
තිහාරියේ දැනට ක්ලාස් කරන්නේ නිතර නිතර රත්නපුරට එනවා
මම ආසම බිස්නස් එකක්
ජයවේවා....
1st
අක්ක තිහාරියෙ කොහෙද
කඩවත පහු කරගෙන නුවර පැත්තට යනකොට ගම්පහ හරියේ
තිහාරිය කොහෙද කියල දන්නව බ්‍රෝ මම ඒ අල්ලපු ගමේ ඒකයි ඇහුවෙ මේ අක්කත් එක්ක සම්බන්ද වෙන්න ඇහුවෙ 75000ක් හොයනව කිව්වනෙ මාසෙට ඒකයි කලබ වයාපාරයක් ආරම්බකරන්න ඇහුවෙ
Mm denata coss eka karanawa video eka balala awe
කොහොමද හොඳයිද?
Kohomada course eka gana vistharayak kiyannako
❤️
ජයවේවා....
Kohomadà sambanda wenne
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
කවන් බස්සෙකේ වීඩිඕ එක දාන්නකෝ
වීඩියෝ එක ගහගෙන ආව ළඟදීම දාන්නම්
Gaannam sara wadie. Dawas 10 ta 30 s daahak 😢 Apita amarui
නිලමේ මහත්තයෝ. දුරකථනයෙන් සම්බන්ධ කරගන්න බැහැ නේ. හරි උපදෙසක් දෙන්න. ස්තුතියි
ඉන්න මම බලන්නම්
පොළෙන් මැනික් විකුනණ්න තියෙනවද ? කොහෙද මේ පොළ තියෙන්නෙ
මැණික් පොළවල් තියනවා රත්නපුරේ කොළඹ ඇළහැර
Hodai
ජයවේවා....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා....
mewa balala ahuwela kee denek salli nathi karaganida apith ratnapura mewa boru
හරි යූ ටියුබ් බලලා එහෙනම් මැණික් ගලක් අඳුරගන්න හැටි හොයාගන්න
ඔයා නිකම් කියල දෙන්නකො එහෙනම්
@@AnushkaPerera-zw4rd market ekkata awith igena ganin oni tharam minisu innwa nikan kiyala denna
බලෙන් උගන්වන්නේ නැහැ කැමති අයට සම්බන්ධ වෙන්න පුලුවන් ,රත්නපුයේ කෙනෙක් කියල දෙනවනම් අනිවාර්ය යෙන් යටි අරමුණක් හිතේ තියන්,අපි නොදන්න රත්නපුර අය
අහුවෙන්නේ ඔයාල වගෙ අවස්ථා වාදින්ට,නිකම් කියල දෙනවා කියලා නොවිටිනා ගල් ඇගේ ගහනවා අසරන මිමිනිස්සුන්ට අපි නොදන්නා රත්නපුරයේ අයියා ලා
💎💎💎💎💎💎💎💎💎💎💎💎
ජයවේවා....
ගාන වැඩි
ගොඩක්ම ලාභ තැනක් හොයාගෙන ගියොත් වැඩේ හරියට වෙන එකකුත් නෑ
මෑටීට
Abe test kiyatade ganne
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
💎 💎💎💎⛏️⛏️⛏️
ජයවේවා....